No video

✔පරක්කුනු දවසට ඉස්කෝලේ ගෙනියන්න හදන කෑම|kids lunch box recipe|💗madhu💗

#mrkitchen #kidslunchboxrecipes#madhu#
new kitchen items
• මේ දවස්වල වැඩියෙන්ම යන...

Пікірлер: 138

  • @NisansalaMadushani-oh3ll
    @NisansalaMadushani-oh3ll8 күн бұрын

    හැමදේකම හොදක් දැකල සතුටු වෙන මිනිසුන් අතරෙ හැමදේකම නරක දැකල තමන්ගෙ කුහකකම ඉරිසියාව පෙන්වන ම්නිස්සුත් ඉන්නව. ඔයාගෙ වීඩියෝ වල හොද ටික අරගෙන නරක ටික අයින් කරල බලන අය බලයි අක්කෙ දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අක්කෙ. ❤️❤️

  • @sulochanadissanayake9681
    @sulochanadissanayake96812 ай бұрын

    පරක්කු වුන දවසට videos ගන්නත් පුලුවන් තරම් වෙලාව තියනවද?😑

  • @NuwanthiPramawasha

    @NuwanthiPramawasha

    20 күн бұрын

    Mat okamai appa kalpana kre😂

  • @nilukadamayanthi-j8r
    @nilukadamayanthi-j8r2 күн бұрын

    අනේ මරුනේ

  • @dula1988
    @dula19885 ай бұрын

    මේයා උයන එකට වඩා එයාගේ බඩු promote කරන්න හදනව කියල තේරෙන්නෙ මට විතරද..?🤔 කිසිම ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි ඒත් අනිත් කුකින් චැනල් එක්ක බැලුවම ඒක හොදට තේරෙනවා...

  • @nishaniudeshika8910

    @nishaniudeshika8910

    4 ай бұрын

    😂😂😂😂

  • @rushdiaosmanable

    @rushdiaosmanable

    3 ай бұрын

    😂😂😂

  • @Dinadi__Hansali

    @Dinadi__Hansali

    2 ай бұрын

    දැන්ද ඒක තේරුනේ 😂😂😂😂

  • @RafeekMohamed-bp5jy

    @RafeekMohamed-bp5jy

    2 ай бұрын

    😅

  • @DamayanthiRajapaksha-g6w

    @DamayanthiRajapaksha-g6w

    28 күн бұрын

    ඔයාට බඩු එපානම් මගුලටද එවා හොයන්නෙ. බිස්නස් එකක් කරද්දි එහෙම තමයි. අනික එවා පොලේ විකුනන බඩු නෙවෙයි ඔයාලාවගේ පොලේ බඩු පාවිච්චි කරන අයට කොහෙද එවා තෙරෙන්නෙ ඊර්ෂ්‍යාව තියෙන 😅

  • @dewmikeshani2740
    @dewmikeshani27405 ай бұрын

    බලන් ඉන්න ආස හිතෙනව❤ ගොඩක් ලස්සන යි වීඩියෝ එක 💕දිගටම මේ වගෙ විඩියෝ දාන්න අක්කී🥰

  • @sujeewajayakody5901
    @sujeewajayakody59015 ай бұрын

    පරක්කූ වෙලා ඇහැරුන දවසට බිත්තර ,බිස්කට්,චීස් නැති අපි.😢😢😢

  • @NatureNest76

    @NatureNest76

    3 ай бұрын

    😢😢😢

  • @ravindrakumara1535

    @ravindrakumara1535

    Ай бұрын

    😥😥😥 apitath

  • @BBAsa-bp2rp
    @BBAsa-bp2rp3 ай бұрын

    ලේසිම ක්‍රම❤ 👍

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f5 ай бұрын

    Harima lassanai piliwalai oyaga video hamadama balanawa puthe sathutin paressamein inda budu saranai ❤️❤️❤️

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya20165 ай бұрын

    Oyage upakarana hama ekakma lassanai❤

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi26075 ай бұрын

    දිගටම කරන්න. හරි ලස්සනයි videos ❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi12365 ай бұрын

    අදත් ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤ හරිම ආසාවෙන් බලන්නේ චූටි බබාල ඉන්න අම්මලාට ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏👍👍👍❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-lv5ee2ob5t
    @user-lv5ee2ob5t5 ай бұрын

    welawata aherennema nadda alarm ekak tiyagana nidagannawa lamainta piti kawanne natiwa

  • @madushi9443
    @madushi94435 ай бұрын

    දවස් 5 ට ඉක්මනින් හදන්න පුළුවන් ලේසි recipes දෙන්න.. 🥰

  • @annmaddie5569
    @annmaddie55695 ай бұрын

    අනේ ඩියර් ice chocs හදන්නකො.. අර අපි ඉස්සර කඩවල් වල , school canteen වල , film halls වල තිබ්බෙ ? අන්න ඒක . කොහොම රසට ගන්න try කරත් බෑනෙ

  • @rumeshmalinda7417
    @rumeshmalinda74175 ай бұрын

    නියමයි තව Video දාන්න අක්කේ

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm2 ай бұрын

    We always wish you for your success මධූ නැන්දේ. ❤❤❤😊😊❤❤❤

  • @hansiruwanmali
    @hansiruwanmali5 ай бұрын

    ඒ glass bowl ගත්තෙ කොහෙන් ද අක්කි

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi88655 ай бұрын

    ස්තූතියි දුව ලස්සන හඩ ❤❤

  • @sandunibandara4411
    @sandunibandara44115 ай бұрын

    Lassanai akki video eka

  • @NatureNest76
    @NatureNest765 ай бұрын

    පරක්කුනු නෙවෙයි පරක්කු වුනු dear❤❤

  • @ishanimendis6291
    @ishanimendis62915 ай бұрын

    oyage kitchen eke badu walata mama hari asai ❤

  • @SamanthiGunarathna-ni5xu
    @SamanthiGunarathna-ni5xu11 күн бұрын

    Budu saranai duwa oyata 🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @senethmamihirangi8122
    @senethmamihirangi81225 ай бұрын

    Parak wela video karanawada

  • @Onis-357
    @Onis-3574 ай бұрын

    ස්තුතී❤

  • @kavshi3974
    @kavshi39745 ай бұрын

    Ane lunch box tika nam harima uncommon lassanai kohenda oder kale dear

  • @JagathMihel

    @JagathMihel

    3 ай бұрын

    Daraz eke thiyenwa

  • @mohamedilham9888
    @mohamedilham98885 ай бұрын

    Lunu dala thiyena jar eka kohenda gatta dr

  • @ashanidafra5053
    @ashanidafra50535 ай бұрын

    Can atta or whole wheat be used instead of wheat flour?

  • @shenalidinushka9132
    @shenalidinushka91325 ай бұрын

    Akke amaruwen unath videos karana ekata thanks akki .man mara motivate wenawa oyage videos balala.budu saranai

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k5 ай бұрын

    Good akki

  • @tharanganisudharma6236
    @tharanganisudharma62363 ай бұрын

    Samaposha ekata damme,pol kiri da,fresh milk da mis,pls kiyana

  • @user-qr3hl4up7q
    @user-qr3hl4up7q5 ай бұрын

    Lunch box recipe පුළුවන් වෙලාවට දාන්න අක්කේ බබාට වෙනස් විදියට කෑම හදලා දෙන්න පුළුවන් එතකොට

  • @user-gn4xo6or4q
    @user-gn4xo6or4q3 ай бұрын

    මේවගෙ prices තියෙන website එකක් තියෙනවද

  • @nasikanayomi7036
    @nasikanayomi70365 ай бұрын

    👌❤❤❤❤❤

  • @nilminisagarika6934
    @nilminisagarika69345 ай бұрын

    මේ lunch box කොහොමද ගන්නෙර්

  • @user-gg5tg4cd8r
    @user-gg5tg4cd8r5 ай бұрын

    මේ වගේ ඒවා ඕනේ

  • @hz974
    @hz9744 ай бұрын

    පරක්කු වෙලා ඇහැරුන දවසට බත් උයනවා ? 😮 බත් එක ඉදෙන්නම වෙලාව යනවනේ 😅

  • @shanikakumarasinghe9081

    @shanikakumarasinghe9081

    27 күн бұрын

    Bath eka idenna paya bagayak athi

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k5 ай бұрын

  • @NilanthiDhammika-mp4df
    @NilanthiDhammika-mp4df4 ай бұрын

    Rasai

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales255 ай бұрын

    නියමයි

  • @Rose-xo8mx
    @Rose-xo8mx5 ай бұрын

    Dan oya amuthu bajna wala uynne.api ane kiyda akki.matat ekk gnna one kiyai kiyla hithlda🤣

  • @SamanthiGunarathna-ni5xu
    @SamanthiGunarathna-ni5xu11 күн бұрын

    🎉❤❤❤❤🎉

  • @tharu_shii
    @tharu_shii3 ай бұрын

    Lunch box wala prices danaganne komada

  • @thamalidissanayake2235
    @thamalidissanayake22355 ай бұрын

    Mulinma tiyana lunch box eka kohinda gana puluwan

  • @JagathMihel

    @JagathMihel

    3 ай бұрын

    Daraz

  • @user-bm2py6ny1h
    @user-bm2py6ny1hАй бұрын

    😊

  • @sathushkisansala7088
    @sathushkisansala70885 ай бұрын

    ලස්සනයි අක්කි 😍🔥

  • @madhavidisanayaka4648
    @madhavidisanayaka46485 ай бұрын

    Akke oyage kitchen items ganne kohomda.

  • @sachi-qn6oq
    @sachi-qn6oq4 ай бұрын

    3 pieces lunch box eka available da?

  • @PramudithaWalpola-ij9ic
    @PramudithaWalpola-ij9ic5 ай бұрын

    Akke water bottle monawada thiyenne price kohomada

  • @ShiromaPriyadarshani-c1u
    @ShiromaPriyadarshani-c1u18 күн бұрын

    Lunch box gatte kohenda

  • @WathsalaThushani
    @WathsalaThushani5 ай бұрын

    Lunch box kohende gaththe hari lassanai awa akki

  • @darshania6692

    @darshania6692

    23 күн бұрын

    Lunch boxes Bento style balanna Amazon eke

  • @user-sk1tf1sm8j
    @user-sk1tf1sm8j4 ай бұрын

    Ape school eke bath elawalu geniyanne posadai ahara

  • @nalaninisansala3097
    @nalaninisansala30975 ай бұрын

    Stenles box khenda gaththe nangi mamath hamathanma baluwa kojewath na.oya gawa thiyenawada online ganna

  • @JagathMihel

    @JagathMihel

    3 ай бұрын

    Daraz eke

  • @kumarinvpp1099
    @kumarinvpp10995 ай бұрын

    Lunu daana bajane gatte kohenda.oya laga toyeda ewa

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu5 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කි

  • @sasankaudayanthi2932
    @sasankaudayanthi29325 ай бұрын

    Salt dana item eka oya gawa thiyada

  • @chathuslife7453
    @chathuslife74534 ай бұрын

    අක්කේ ඔයා ඔය cooking set එක ගත්තේ කොහෙන්ද glass set එක 😮❤

  • @yenuvlogs800

    @yenuvlogs800

    2 ай бұрын

    Eya laga thiye vikunanna

  • @kumarp1613
    @kumarp16135 ай бұрын

    👍

  • @user-us8lx2rt1w
    @user-us8lx2rt1w5 ай бұрын

    Lunch box eka gatthe kohenada

  • @anukumari1196
    @anukumari11965 ай бұрын

    😍😍wow

  • @HettigeRangani
    @HettigeRangani5 ай бұрын

    ❤❤

  • @user-ed7ik3gg7c
    @user-ed7ik3gg7c5 ай бұрын

    Me lunch box gann oya laga tiyed please reply karann

  • @RukmaliRoshini
    @RukmaliRoshini5 ай бұрын

    ❤❤❤

  • @ashanidafra5053
    @ashanidafra50535 ай бұрын

    Better Use whole-wheat bread

  • @chamodigabadage8136
    @chamodigabadage8136Ай бұрын

    ත්‍රිපෝශ නම් cookම ඒකේ ගුණයක් නැති වෙනවලු.

  • @induyash5119
    @induyash51195 ай бұрын

    ❤❤❤❤

  • @kasunwijerathne2255
    @kasunwijerathne22555 ай бұрын

    ❤❤❤❤❤

  • @DulminiDasunikaWeligamage
    @DulminiDasunikaWeligamage5 ай бұрын

    Mr Kitchen voice ❤❤

  • @kihansatharu1042
    @kihansatharu10425 ай бұрын

    මෙයාගෙ රත්තරන් ආලේපිත බඩු ප්‍රොමොට් කරන්න කල වීඩියෝ එකක් මේ

  • @user-tf9ot8br6c
    @user-tf9ot8br6cКүн бұрын

    Oya MR kitchen neda?

  • @kasunwijerathne2255
    @kasunwijerathne22555 ай бұрын

    ලස්සනයි අක්කි video එක ❤

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk5 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanukamandhil4135
    @sanukamandhil41354 ай бұрын

    Mona kirida danne akk.

  • @user-ii4hi9ee7t
    @user-ii4hi9ee7t5 ай бұрын

    ලස්සනයි නැන්දී 😊❤🎉

  • @user-qm6ds4uz1s
    @user-qm6ds4uz1s5 ай бұрын

    Ane mama dapu oder aka kohomada awanne

  • @GAMINGYUMA
    @GAMINGYUMA3 ай бұрын

    Mr kitchen නේද

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k5 ай бұрын

    Oya harima piliwelai

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul26205 ай бұрын

    Kaha bath heduwa bajana kohada ganna tiyenne

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    5 ай бұрын

    Marketing wlata ahu una neda

  • @balasuriyaarachchigemanjul2620

    @balasuriyaarachchigemanjul2620

    5 ай бұрын

    @@Rose-xo8mx ou ane

  • @akee20
    @akee205 ай бұрын

    MR kichen neda me..

  • @kalpana9348
    @kalpana93485 ай бұрын

    Meka lunch boxes advertisement ekak wage. Pata pata boxes dawasa gane😂😂😂

  • @morin242
    @morin2425 ай бұрын

    Egg eka haduwa pan eka mokakda

  • @diliniwijerathne2883
    @diliniwijerathne28835 ай бұрын

    Congratulations akki

  • @DanuDanu-dv2yh
    @DanuDanu-dv2yh2 ай бұрын

    Oya okehenda oya box

  • @nadeeshasenarath5403
    @nadeeshasenarath54035 ай бұрын

    Akanam

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka88625 ай бұрын

    Pan cake hduwa aka kiyada

  • @dulanjinilmini2707
    @dulanjinilmini27075 ай бұрын

    Ane ara kali thunak ekata joint karana box eka kiyada kohenda gatte

  • @mohamedhamid3470
    @mohamedhamid34705 ай бұрын

    Lunch box එක කීයද?

  • @ruviniwasana8816

    @ruviniwasana8816

    3 ай бұрын

    මෙයාගෙ price කොහොමද දන්නේ නෑ..මන් බබාට ගත්තා කඩෙන් 2050ක් උනා

  • @therunibaby9906
    @therunibaby99065 ай бұрын

  • @RafeekMohamed-bp5jy
    @RafeekMohamed-bp5jy2 ай бұрын

    Biththara babata yawanna epa..lamai godak inna thnaka e wage kama yawanna epa...bade kakkum enna thiyanawa..mnnam kawadawath biththara yawanne nh puthage kama ekata

  • @vihaginethsarani8807
    @vihaginethsarani88075 ай бұрын

    🥰🥰🥰🥰👍👍👍💕💕💕💕💕

  • @thilini777
    @thilini7775 ай бұрын

    උණු කෑම plastic box එකට දාන්න හොද නෑ😅

  • @madhurajapaksha5744

    @madhurajapaksha5744

    5 ай бұрын

    ඔව් ඔයා කියන දේ හරි නමුත් මේ ලන්ච් බොක්ස් එක රස්නෙට ඔරොත්තු දෙන මයික්‍රෝවේ දාන්න පුළුවන් ලන්ච් බොක්ස් එකක් 🥰

  • @user-cq6kx4hs8q

    @user-cq6kx4hs8q

    5 ай бұрын

    Me lunch box ganne kohomada

  • @sandageshashinimaheshika9733

    @sandageshashinimaheshika9733

    5 ай бұрын

    @thilini777😂😂😂Ekkenek paw apph.nodanna ewata kiyawanathuwa idiynm iwarainee😅

  • @rapnadeesha9673

    @rapnadeesha9673

    5 ай бұрын

    Oya katha karana vidiyata vidio balanna asa hithenawa.

  • @thilini777

    @thilini777

    5 ай бұрын

    @@sandageshashinimaheshika9733 මම හිතන්නෙ දන්නෙ නැතිතෙ තමුන්, ඒ box එක microwave proof කියල දැන්නෙ නෑ, හැබැයි සමස්තයක් හැටියට plastic is not good for the health, it causes cancer, that’s why the world is gonna ban the plastic. හරි දෙයක් කිවිවෙ ඉතින්😄😄😄😄 කොහෙද ඉතින් අනුන්ගෙ කතාවලට හොටදාන පුරැදුනම් නැතිකරන්න බැරිවෙයි plastic නැතිකරත්🤣🤣🤣ලංකාවෙ ගෑණුනෙ ඉතින්🤪🤪🤪🤪අනේ සංසාෙර🙏🙏🙏

  • @anushkasuwaris4191
    @anushkasuwaris41915 ай бұрын

    ochchara pani rasa lamayata denna epa

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne62123 ай бұрын

    බතට කහ දාපුහාම කහ බත් වෙනවද?😮

  • @rushdiaosmanable

    @rushdiaosmanable

    3 ай бұрын

    වෙන පාටක් එනවද ???

  • @ruvininisansala7795
    @ruvininisansala77953 ай бұрын

    අනේ ඒ කෑම හදන බාජන අපිට කොහෙද ඕවා 😢😢😢😢😊

  • @sulochanadissanayake9681

    @sulochanadissanayake9681

    2 ай бұрын

    ඒක පෙන්නන්න තමයි ඔය videos දාන්නේ

  • @dilkiabeysinghe4900
    @dilkiabeysinghe49004 ай бұрын

    හරිම විකාරයි දැන් මෙයාගෙ වීඩියෝ. බඩු ටික පෙන්වීම මූලික වෙලා වගේ. මේ වගේ කෑම කවුද උදේට දෙන්නෙ පොඩි ලමයින්ට. දියවැඩියාව හැදෙනව මේව දුන්නොතින්. විකාර.

  • @Ottawavlogs
    @Ottawavlogs5 ай бұрын

    මේ ලමයට කෑම පෙට්ටි කීයක් තියෙනවද ? 😲

  • @SameeraAththanayaka

    @SameeraAththanayaka

    5 ай бұрын

    Promote ane don't care.

  • @SameeraAththanayaka

    @SameeraAththanayaka

    5 ай бұрын

    Samabala ahara welak babata dennema ndda.

  • @kihansatharu1042

    @kihansatharu1042

    5 ай бұрын

    ඔව්​@@SameeraAththanayaka

  • @kihansatharu1042

    @kihansatharu1042

    5 ай бұрын

    මෙයාගේ බඩු ගිනි ගනන් විකින්නේ නෑ ලමයින්ට දීල දැන්

  • @dewangajayaweera-pv3pt
    @dewangajayaweera-pv3pt4 ай бұрын

  • @wimarshaniwimarshani
    @wimarshaniwimarshani5 ай бұрын

    ❤❤

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k5 ай бұрын

  • @Sachanipriyanka9925
    @Sachanipriyanka99255 ай бұрын

Келесі