පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI

මෙම වැඩසටහන අවසරයකින් තොරව upload කොට පළකිරීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. වැඩසටහනේ අයිතිය මුල් නිර්මාණකරු සතුයි
#srilanka#biodiesel#economy#

Пікірлер: 6 300

  • @jstoons9097
    @jstoons90972 жыл бұрын

    මේ දරුවාට තරම්වත් මොලේ ඇති කෙනෙක් ඔය පාලිමේන්තුව නෑ ඉතිං ඔය මෝඩ පාලකයන්ට කියලා වැඩක් නෑ ...ඔබට තෙරුවන් සරණයි පුතා .😘

  • @ruwandissanayake6803

    @ruwandissanayake6803

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mZNrtZZxfdjFeJc.html මේ වගෙ වෙන්න දෙන්න එපා

  • @azwarkhan5567

    @azwarkhan5567

    2 жыл бұрын

    Deesal threewil duwanna puluwandaa

  • @KkkKkk-ys9mg

    @KkkKkk-ys9mg

    2 жыл бұрын

    @@ruwandissanayake6803 අම්මපා ඔවූ හොදේ

  • @rexieperera7844

    @rexieperera7844

    2 жыл бұрын

    පාලකයින් මේකට ඉඩදුන්නොත් අනිත් පැත්තෙන් ඉර පායයි.

  • @chandragodage4464

    @chandragodage4464

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම teruwansaranai

  • @SLPCLK
    @SLPCLK2 жыл бұрын

    ජය වේවා සහෝදරයා .මේක සමාජ මාධ්‍ය තුළින්ම උඩට ගේන්න ඕන. මොකද අපේ රටේ දේවල් හැදෙනවට මේකෙ ඉන්න පාලකයො කැමති නෑ උන්ගෙ කොමිස් එක නැති වෙන නිසා.හැමෝම උදව් කරමු මේක ඉස්සරහට ගන්න. කවදාහරි මේ යන විදියට තෙල් ලීටරේ 1000 පැන්න දවසට විකල්පක් ඕනෙමයි.කාටහරි දෙයක් කරන්න වෙනවා.

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    2 жыл бұрын

    සුපිරියි අය්යේ

  • @mrwarriorgaming3367

    @mrwarriorgaming3367

    2 жыл бұрын

    Supiri

  • @ONSVlogrz

    @ONSVlogrz

    2 жыл бұрын

    ඇත්ත අයියේ.....

  • @3C-CAR

    @3C-CAR

    2 жыл бұрын

    aa aiyee game gahuwadhaaa😂😂

  • @ruwandissanayake6803

    @ruwandissanayake6803

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mZNrtZZxfdjFeJc.html මේ වගෙ වෙන්න දෙන්න එපා

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka65672 ай бұрын

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්.. පාලකයින්ගේ ඇස් ඇරේවා...❤️💪

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    ජය වේවා සහෝදරයා !!!!! ඔබගේ දැනුම දිනෙන් දින දියුණු වේවා !!!!! මේ දැනුම් සම්භාරයෙන් අපේ රටේ ජනතාවට යහපතක් උදා වේවා !!!!!!🙏🙏🙏🙏🙏

  • @belaswan7855

    @belaswan7855

    2 жыл бұрын

    මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara KZread channel එකේ තියනවා දැක්කා

  • @manelpeiris3222
    @manelpeiris32222 жыл бұрын

    😮මේ තමයි අපේ රටේ වීරයෝ.පිටරට දේවල් වලට කටබලියාගෙන ඉන්න නිවට සිංහලයන්ට හොඳම ආදර්ශයක්.සුභ අනාගතයක් ඔබට.අපේ රටේ වීරයෙක් හඳුන්වා දුන්නාට හරේන්ද්‍රට ස්තුතියි.

  • @imeshgunawardana6311

    @imeshgunawardana6311

    2 жыл бұрын

    🙂👍 respect....💯👍

  • @srishankanishka6441

    @srishankanishka6441

    2 жыл бұрын

    P0

  • @hrdc6576

    @hrdc6576

    2 жыл бұрын

    නියම සිංහයෙක්

  • @ruwandissanayake6803

    @ruwandissanayake6803

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mZNrtZZxfdjFeJc.html මේ වගෙ වෙන්න දෙන්න එපා

  • @kagjayawickrama1629

    @kagjayawickrama1629

    2 жыл бұрын

    You are the great budusaranai dewipihitai ikmanin mema denuma ratata denna My congratulations

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    පලමුව හරේන්ද මහත්මයාට ස්තුතිවන්තවෙනවා මේ තරම් වටිනා මානව සම්පතක් ලොවට හදුන්නා දුන්නාට ස්තුතියි 🇱🇰🇱🇰💖💖🌹🌹🌹🌹

  • @benadictitus5720

    @benadictitus5720

    2 жыл бұрын

    පාලකයින් දෙනවානම් ඉඩක් 👍👍පෝලින් ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ❤️❤️❤️❤️පාලකයන්ගේ නෙත ගැටේවා

  • @wimukthisenarathna531

    @wimukthisenarathna531

    2 жыл бұрын

    Garage wedak allan gon athal ganna epa mithrawaruni.. its your unawareness guys..sorry for all kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @iamdr0147
    @iamdr01472 жыл бұрын

    ඇත්තටම මම මේකට කැමති උනා. නමුත් Life Cycle විදිහට හිතන්න ඕනේ කියන එක ආවේ නෑ ඔලුවට එකපාරටම. Dr. රුචිර ඉතාමත් හොද විග්‍රහයක් කරනවා ඒ සම්බන්ධව. මේවා බලන මිනිස්සුන්ට මේවගෙ හොද නරක ගැන තේරුම්ගන්න තරම් අවශ්‍ය දැනුම නැතිවෙන්න පුලුවන්. ඒ හන්දා රටේ වගකිවයුතු මාද්‍ය කරුවෙක් විදියට මේ වගේ සමාජ මාද්‍ය රැලි හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ ඉන්ටවිව් එක ඇත්තටම හොදයි මේක ගැන සයන්ටිස්ට් කෙනෙක්ගෙ විව් එකත් ඇඩ් කරානම්. හැබැයි තෙල් පෝලිමේ හිටියෙ නෑ කියලා මාර්කට් කරන්නනම් බැරි වේවි.

  • @99gen69

    @99gen69

    2 жыл бұрын

    Siratawatama boruth tikak kiwwa Harindraya 🤣🤣🤣

  • @yasasfernando8195

    @yasasfernando8195

    2 жыл бұрын

    සිරා කතාව මචං

  • @SrimalBasnayake

    @SrimalBasnayake

    2 жыл бұрын

    කාලයක් සමන්ත ප්‍රමෝට් කරා.සමන්තගෙ ලොකුම දායකයෙක්🥲..දැන් අලුත් පොරක් අල්ලන්🥲

  • @chamilakuruppuarachi

    @chamilakuruppuarachi

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6qor6SGdde6fMo.html

  • @gihanwijesuriya670

    @gihanwijesuriya670

    2 жыл бұрын

    70L wadina wahane bio diesel 10L dammama 1/4 k pirune kohmda kiyala mn kalpana kale.. wade attanam hodai

  • @nilminikumarasinghe2627
    @nilminikumarasinghe26272 жыл бұрын

    රටේ ශක්තිය ඔබ වගේ තරුණයන් නිදා සිටින පාලකයකි අවදිවෙන්න ඉඩ දෙන්න තාරුණ්‍යය ට

  • @slkidschanal7936
    @slkidschanal79362 жыл бұрын

    හොඳ ව්‍යවසායකයෙක්. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට හොඳ පිළියමක් වේවි... විදේශීය සමාගම් මත යැපීමට වඩා මෙවැනි දේශීය උගතුන් හට අවස්ථාවක් දිය යුතුය... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @slamaris9055
    @slamaris90552 жыл бұрын

    මෙච්චර දක්ෂ දරුවෝ ඉන්න රටක් හොර දේශපාලුවන්ට තවත් විනාශ කරන්න නොදි අනාගතය අපිම ජය ගමු ❤️❤️❤️

  • @pathmalathamallikarathnaya3986

    @pathmalathamallikarathnaya3986

    2 жыл бұрын

    ඇත්ත අපේ රට මේ අගාධයෙන් ගොඩ නැගීමට දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුලු ජාතියට, රටට ආදරේ ඇති කොටසක් පමණයි වැඩි හරියක් දෙනා රට අත් හැර ගිහින් ඇයි මේ වාගෙ දක්ෂ අයට අත දීමට රජය වත් ඊට අත දීමට කෙනෙක් වත් ඉදිරිපත් නොවන නිසා මට පොල් වත්තක් තියෙනවා එහි පළදාව මට මේ වෙනුවෙන් ලබාදීමට හැකියි . මට ඒක ආඩම්බරයක් මගෙන් ජාතියට විය යුතු සේවයක් කියා මම හිතනවා තෙරුවන් සරණයි පුතාට

  • @lahirusthamel2795

    @lahirusthamel2795

    2 жыл бұрын

    Hora deshapalakayo witharak neme hora niladarinuth innnawa macho ona tharam deshapaluwo saha niladarin

  • @shaincooray4324

    @shaincooray4324

    2 жыл бұрын

    @PRETTY GIRL නෙදකින් යකො ඌ දියුණු වෙලා තියෙන්නෙ ඒ හින්ද තමා . ඌ ලයිසන් ගන්නෙ ඌ හොයා ගත්තු එකට හැම දේම නිකන් ගන්න බලන්න එපා බන්👎 උබල වගේ හිගන මානසිකත්වෙ ඉන්න උන් ඉද්දි රට ගොඩගන්න බෑ තමා...

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    2 жыл бұрын

    Aniwa

  • @user-og5xf8xw5w

    @user-og5xf8xw5w

    2 жыл бұрын

    @PRETTY GIRL oyt hadnna puluvnd 😂

  • @malithmaduranga5515
    @malithmaduranga55152 жыл бұрын

    Bio diesel මහා පරිමානයෙන් කර්මාන්තක් වශයෙන් නිපදවන එක ලන්කවේ ප්‍රායෝගික නෑ.සාපේක්ශව පිරිවැය වැඩියි සහ දීර්ඝ කාලීනව පරිසරයට වන හානිය වැඩියි(දහනයේදී ඇතින්වන අතුරුඵල පමනක් නොවේ)

  • @Sunbeatenergy

    @Sunbeatenergy

    2 жыл бұрын

    සාර්ථක නැ තමා , මොලොදෙයක් දන්නැති උන්ට මැජික් ඉතිම් 🤣

  • @uthumudara6464

    @uthumudara6464

    2 жыл бұрын

    Meka prayogika na thamai .piriwaya samanaya diesel wage degunayak. Salli thiyana ekaketa awulak na

  • @niwanmagabudusarana1678

    @niwanmagabudusarana1678

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @cornerbabyclub5986

    @cornerbabyclub5986

    2 жыл бұрын

    මහා පරිමාණෙන් ඕනි නෑ...ඔතනම බලන්නකො වියදම... පොල්තෙල් ලීටරයක් ම 700ක් විතර වෙනවා... අනිත් රසායනික ද්‍රව්‍ය දාලා ගනිද්දි බයෝ ඩීසල් ලීටරයක් 800ක් 850ක් විතර වෙලා.... ඉතිං මේක ප්‍රායෝගික නෑනෙ කොහොමත්....

  • @sihinamalaka6331

    @sihinamalaka6331

    2 жыл бұрын

    ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම බයෝ ඩීසල් නිශ්පාදනය ප්‍රායෝගික නැති බව විද්‍යාඥයන් ඔප්පු කරල හමාරයි

  • @Dreamer99.99
    @Dreamer99.992 жыл бұрын

    රජයේ අවධානය පිණිසයි..... කරුණාකරලා මෙවා වැඩි දියුණු කරන්න උදවු කරන්න රටම ගොඩ

  • @manelpeiris3222
    @manelpeiris32222 жыл бұрын

    ඔබේ උත්සහය මල් ඵල ගැන්වී රටේ අහේනිය දුරු වේවා!ඔබට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි!!!

  • @wimukthisenarathna531

    @wimukthisenarathna531

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @belaswan7855

    @belaswan7855

    2 жыл бұрын

    මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara KZread channel එකේ තියනවා දැක්කා

  • @rasikajeewantha1435
    @rasikajeewantha14352 жыл бұрын

    මෙය දුටු විගසවත් රටේ ප්‍රදාන මාද්‍ය කියලා කියාගන්න උන්ටික මේ වැඩේට ඇපකැපවෙලා ඉදිරියට ගෙනියයි කියලා බලන් ඉන්නවා .හැමදාම දේශපාලන කුනු හෝදන මාද්‍යට නොපෙනුන දේ ස්මාජ මාද්‍ය හරහා අපි දැක්කා ස්තූතියි ජයලාල් අයියෙ .

  • @yogalifefun1208

    @yogalifefun1208

    2 жыл бұрын

    Cocking oil hoyaganna case ekak wenawa ne

  • @Rosa_199

    @Rosa_199

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dYSX3Nyuct3fprw.html ඔයත් ගමේකමට ආදරෙ කරන කෙනෙක්ද ,.. ගැමි ජිවිතේට ලැදිනම් එන්න අපේ පැත්තට ... ජීවිතේට කාල නැති කෑමත් ඇති.. ඔයා ආසම කෑමත් ඇතී.. වහින වෙලාවේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. කැලේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. වීඩියෝ 22 ක් ඇති.. ගිහින් බලන්න... සබ් හිගාකන්න නෙවේ ආවෙ.. අපිට මේක ඔයාලට අරං එන්න පුළුවන් මේම විතරයි ... ලොකු ලොකු කැමරා නෑ . එඩිට් මැසින් නෑ. පොඩි පෝන් එකෙන් මේ හැම දේම කරන්නෙ... බලන්න ගිහින් .. වැඩෙ හොදනම් සෆෝට් එකක් දෙන්න 🖤

  • @singintherain4420

    @singintherain4420

    2 жыл бұрын

    Media karanne minissu rawattana eka bro

  • @anurakaluarachchi7630

    @anurakaluarachchi7630

    2 жыл бұрын

    Werigud,putha

  • @banapadaya

    @banapadaya

    2 жыл бұрын

    @PRETTY GIRL Gon katha kiyanna epa ban. oka ochchara lesi wadak nam ubath hadanna epai. uba leater kiyak hadala tiyanawada. ubala wage kakulen adina ewn nisa tamai ratakata issarahata yanna bari.

  • @ulugalatennage
    @ulugalatennage2 жыл бұрын

    වැදගත් මාධ්‍යවේදියෙක් කියල හිතාගෙන හිටියට කිසි දෙයක් හොයල බලන්නෙ නැතිව මේ වගේ වගකීමක් නැති පුහු මිනිසුන් වීරයන් කිරීමෙන් වලකින ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.

  • @pradeepmusicentertainment3315

    @pradeepmusicentertainment3315

    2 жыл бұрын

    කුහක කම උබේ

  • @ulugalatennage

    @ulugalatennage

    2 жыл бұрын

    @@pradeepmusicentertainment3315 බූරැව වගේ කියවන්න කලින් උඩ ලින්ක් එකේ වීඩියෝ එක බලල කතා කරපං මී හරක...

  • @ssrathnayakee7527

    @ssrathnayakee7527

    2 жыл бұрын

    පිස්සෙක්නෙ උබ

  • @clusternd

    @clusternd

    2 жыл бұрын

    ඌ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා, බයෝඩිසල් හදනවා නම්, උඹට පුකද? ඌ හදලා විකුණන එක අඩුවට නැත්නම් මිනිස්සු නොගෙන ඉඳියි. නැත්නම් ගනියි.ඔන්ටප්‍රිනුඅර් කෙනෙක් කියන්නේ, රිස්ක් එකක් අරන් වැඩක් කරන එකෙක් මිසක්, බොරුවට කයිය කෙලින එකෙක් නෙමෙයි.

  • @ulugalatennage

    @ulugalatennage

    2 жыл бұрын

    @@clusternd එහෙම කරන්න පුලුවන්නං තමයි හොඳ. අපිත් කැමතියි ඒකට. ඒත් මේක හිතන තරං ලේසි එකක් නෙවෙයි. ලංකාවෙ ඉන්න බහුතරයක් මෝඩ හැත්ත ඕනම දෙයක් හරියට හොයන්නෙ බල්නෙ නැතිව පොර ටෝක් දෙනව. කනගාටුයි එවැනි තවත් මීහරකුන් සිටීම ගැන.

  • @klk1181
    @klk11812 жыл бұрын

    බයෝ ඩීසල් කතාවේ ලොකු අඳුරු පැත්තකුත් තියෙනවා... ඒ නිසා සාමාන්‍ය ඩීසල් නිෂ්පාදනය කරන වියදමට වඩා ප්‍රායෝගික වැඩි වියදමක් , ලොකු ජල දූෂණයක් Cooking Oil කතාවේ හැංඟිලා තියෙනවා... මමත් ඒක දැක්කේ රුචිර විජේසේන මහත්මයාගේ වීඩියෝවකින්... පොඩ්ඩක් ඒකත් බලලා ඔබතුමන්ලා අදහසක් ලබාගන්නා නිසා ඉල්ලා සිටිනවා...

  • @SLKhonshu

    @SLKhonshu

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @ravindupawan612

    @ravindupawan612

    2 жыл бұрын

    💯💯💯

  • @roshanranaweera9375

    @roshanranaweera9375

    2 жыл бұрын

    Ane kariyo puka nodi edapn jala dushanayai parisarayai gna kiyawanne ponnaya

  • @true7290

    @true7290

    2 жыл бұрын

    @@roshanranaweera9375 තෝනෙ පකෝ පොන්නයෝ ගොං බයියෙක් වගේ

  • @pasanjayasinghe6327

    @pasanjayasinghe6327

    2 жыл бұрын

    @@roshanranaweera9375 iskole giye kiya wasaratada mame

  • @samanlenin
    @samanlenin2 жыл бұрын

    විනාස කල රටක හිත් ලෙඩ වෙලා, බය වෙලා ඉන්න මිනිසුන් ට තිලිණගේ උත්සාහයේ සාර්ථකත්වය ඉතා සතුටකි! බොහොම ස්තුතියි තිලිණ මල්ලී, ඒ වගේම හරීන්ද්‍ර අයියේ.. ❤✋

  • @kusumsamaratunga7908

    @kusumsamaratunga7908

    2 жыл бұрын

    Thank you sun. Bless you🙏

  • @nestonesto6044

    @nestonesto6044

    2 жыл бұрын

    Budusaranii malli ape ratata oyalawawage aya wasanawak jayawewa

  • @pathumaruna6301

    @pathumaruna6301

    2 жыл бұрын

    🤜🤛🤝

  • @aussieclicks96

    @aussieclicks96

    2 жыл бұрын

    How Biodiesel Can Destroy Sri Lankan Economy: Science With Ruchira - kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html&ab_channel=ScienceWithRuchira

  • @danuka0

    @danuka0

    2 жыл бұрын

    😌😌

  • @leelaperera1700
    @leelaperera17002 жыл бұрын

    හිතාගන්න බැරි අපේ රටේ ඉන්න දේශපාලුවො මේ වැනි සශ්‍රීක මානව සම්පත් වලින් ප්‍රයෝජන නොගන්නේ ඇයි. කොමිස් වලින් ගසාකන්න බැරි නිසාද. කෙනෙක්ගේ වටිනාකම දරාගන්න බැරි නිසාද. ඉල්ලා සිටිනවා ඉහල දේශපාලනඥයින්ගෙන් දැන්වත් රට ගැන සිතා මේ වැනි පුද්ගලයින්ගෙන් වැඩක් ගන්න. ඒ දරුවාටත් රටටත් සුබ අනාගතයක් වේවා. හරීන්ද්‍ර ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි.

  • @nilushashriyani7222

    @nilushashriyani7222

    2 жыл бұрын

    Oya hamademath athuluwa. Rajapaksha pule nowana nisa

  • @sachithmadusanka3023

    @sachithmadusanka3023

    2 жыл бұрын

    @@nilushashriyani7222 දේශපාලකයෝ කොච්චර හරක් උනත් උබල තරම් හරක් නොවනත් හිංද...😂😂😂 හොයල බලපං මේක ප්‍රායෝගිකද කියල... ලංකාවට කෑමට ඕනෙ පාම් තෙල් ගේන්නෙත් රටින් ඩොලර්ස් දීලා...

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @devindanipuna478
    @devindanipuna4782 жыл бұрын

    බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි වටිනා සම්පත් වෙන රටකට නොයවා ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ක්‍රියා කරන්න .ඔබට මගේ හර්දයාංගම ආශිර්වාදය පුදකරනවා.

  • @dimuthuekanayake8690
    @dimuthuekanayake8690 Жыл бұрын

    රට ගොඩගන්න මිනිස්සු. ඇත්තටම සතුටුයි. සහයොගය ලැබෙන්න ඔනිමයි❤️

  • @slgold217

    @slgold217

    Жыл бұрын

    😂

  • @anushaanusha9886
    @anushaanusha98862 жыл бұрын

    නියම සිංහල වීරයෙක්....... තමන්ගෙ බුද්දිය මෙහෙයවල කෝටිපතියෙක් වෙච්ච ...... වැදගත් පුතෙක්....... සුබ පැතුම්...... ජනතාවගෙ සල්ලි හූරගෙන කාල සැප විදින දේශපාලුවන්ගෙ පරපුර මේව බලල ලැජ්ජ වෙයල්ල...... Good Luck...... son........

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @sLVibesWalker3780
    @sLVibesWalker37802 жыл бұрын

    මෙන්න වැඩ්ඩො රට ගොඩ දාන්න නම් මේ වගෙ වැඩ්ඩොන්ට මුල් තැන දෙමු ❤️❤️❤️

  • @thenukadissanayaka7126
    @thenukadissanayaka71262 жыл бұрын

    මේ වගේ අදහස් තියන කොල්ලො ඉන්නකල් මේ රට කවදාවත් වැටෙන්නෑ මේ වගේ කොල්ලොන්ට පුලුවන් විදිහට හයියක් වෙමු පිකෙට් පිකෙට් ගග හැමතැනම කෑගහ ගහ ඉන්නවට වඩා මේ වගේ අදහස් තියන පුද්ගලයන්ව අපි උඩට ගෙනල්ලා රට අයා සුර පුරයක් කරමු ජයවේවා♥️✊

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @manikemanike1320
    @manikemanike13202 жыл бұрын

    ඉතින් තවත් හිගා කz යුතුද මේ ඉන්නේ අපේ රටේ වටිනා සම්පත් ඒත් මේ කුහක දේසපලුවෝ මේවට අත හිත දේවිද කියන එකයි ප්‍රස්නේ පුතනුවනි ඔබට මගේ හදපිරි තුතිය💞💞💞🙏

  • @kalumkumara7421

    @kalumkumara7421

    2 жыл бұрын

    ප්‍රයොගික නැ විශාල වියදමක් යනවා අද ඊයේ නෙවෙයි biodiesel සොයා ගත්තේ 1900 ගණන් වල මේක සාර්ථක නම් වෙන රටවල් වල මහා පරිමාණයේ මේවා හදන මේක සාර්ථක නැ

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    සමහරු මේකට මඩ ගහනවා සමහරු ආවඩනවා. ඇත්තටම මේ දේ කරනකොට මාරම ගැටළු ටිකක් එනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් විසදීම් සමග video ekak Madujith Sagara කියන youtube channel එකේ දැක්කා

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE2 жыл бұрын

    ඇයි බන් මේ වගේ කොල්ලො ඉද්දි..තවත් දුක් විදින්නෙ..ආසවටද..??? උඩට ගේන්න ඕන මේ වගේ තරුණයෝ..❤

  • @-report1070

    @-report1070

    2 жыл бұрын

    අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @dilkolla2369

    @dilkolla2369

    2 жыл бұрын

    මෝඩ වෙන්න එපා bio ඩීසල් ප්‍රායෝගික නෑ ඕක ශක්ති හානියකි

  • @janindujm9847

    @janindujm9847

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @dhanika7820

    @dhanika7820

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @shashikamadhusanke

    @shashikamadhusanke

    2 жыл бұрын

    @@dilkolla2369 phadili කරන්න

  • @dayaniliyanage7806
    @dayaniliyanage78062 жыл бұрын

    අපේ රටේ ඉන්න මේ පුංච් වීරයාට සුබ පැතුම්.ඉදිරිඅනාගතයට සුබ පැතුම් දිලින .❤❤

  • @janakakarunanayaka193
    @janakakarunanayaka1932 жыл бұрын

    මේක ලංකාවෙ ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි..

  • @dilshananushka1
    @dilshananushka12 жыл бұрын

    නියමයි කොල්ලො ඔයාගෙ උත්සහය රටටම මලඑල ගැන්වන උත්සහයක් වේවා....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12612 жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්නේ මානසික අන්ද ලෙඩ්ඩු මෙවැනි වටිනා මිනිසුන් නොපෙනෙන ඔබ ගෙ ගමන් මඟ යන්න සුබ පැතුම් නිවේදක තුමා ඔබට ස්තුති 🙏🙏🙏❤️❤️❤️

  • @thushararukman6855

    @thushararukman6855

    2 жыл бұрын

    Mewa pennethiwa innawa un..mewat udau karama komis nehaneee

  • @alpinonakt8359

    @alpinonakt8359

    2 жыл бұрын

    ⁸8⁸7ù⁷⁷

  • @amilakasunbandara8386
    @amilakasunbandara83862 жыл бұрын

    කිසි ලොකු කමක් නැති සුපිරි කොල්ලෙක්..කතා කරන විදියෙන්ම මනුස්සය කව්ද කියලා හොදට තෙරුම් ගන්ඩ පුලුවන් .ජය වේවා මල්ලි.දුර ගමනක් යන්ඩ ලැබේවා.ගොබ්බ දේශපාලනයන්ට මේක පෙනියන්.

  • @migidadesilva6104

    @migidadesilva6104

    2 жыл бұрын

    කතාකරන විදියෙන් සුපිරි වැඩ්ඩක්.පොල්තෙල් වලින් බයෝඩීසල් හදන අන්දම වර්ෂ දෙදාහෙ ඉදං කරන වැඩක්.යූ ටියුබ් වලින් බලන්න.

  • @senuwejeranna4046

    @senuwejeranna4046

    2 жыл бұрын

    ඉතින් ඔයාට පුළුවන් නේද ඔය ට තෙල් ගදන්න පුළුවන් කම තියෙනවා නේද ඈයි තවත් පරක්කු මේවෙලව තමයි ඔයටත් මහජනතවටත් සෙවයක් නේද මීනිස්සු හැමැදම අසරනවෙල,ඉන්නේ මගේ සොයුරිය රටට යහපතක් කැරන්න ඔබට ජයවෙවා ජයවෙවා ඔබැසමටම දෙවියන්ගේ පිහිටයි

  • @oshadajeewamith9811

    @oshadajeewamith9811

    2 жыл бұрын

    මේ දේශපාලුවෝන්ට මේවා පෙනිලා වැඩක් නෑ මුන් දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කොමිස් ගිල ගිල පිටරටින්ම ගෙන්නුවා මිසක් මෙහේ කඩදාසියක් වත් නිශ්පාදනය කරාද . මේ හොර හැත්ත හිරේ දාලා තමයි රට ගොඩගන්න වෙන්නේ..❤️⛔

  • @knightx9405

    @knightx9405

    2 жыл бұрын

    @@migidadesilva6104 😂😂😂යකෝ කොල්ලා කරපු විදිය හොදයි මුං මොන්ගල් මිනිස්සු වගේ නටන විදිය බලපංකො. නිකං මිනිහෙක්ට තෙල් ලීටර්20ක් ගන්න පුලුවන්ද බං!?😂😂

  • @DilushanDelgoda
    @DilushanDelgoda2 ай бұрын

    මේක ප්‍රායෝගිකයි කියල හිතපු හැමෝටම විනාඩියක නිශ්ශබ්දතාවයක් කරමු

  • @-subbu6343
    @-subbu63432 жыл бұрын

    Science කරන එකේ වටිනාකම තේරෙනවා නේද? මේක ප්‍රායෝගික නෑ. සෑහෙන සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා. මොනවා උනත් ඔහුගේ උත්සාහය ඉතාමත් වටිනවා. ලංකාවේ පාලකයෝ කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉද්දි පොඩි කොල්ලෙක් මෙහෙම හරි කරන එක පැසසුමට ලක්විය යුතුමයි.

  • @avishkalakshan2736

    @avishkalakshan2736

    2 жыл бұрын

    👍athi yantham therena ekkenek hari hitiya 👍

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @pathumhansana

    @pathumhansana

    Жыл бұрын

    @@avishkalakshan2736 අම්මෝ සිරා බන් මාත් මේ එකෙක් වත් නැද්ද කියල බැලුවෙ 😂😂

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU2 жыл бұрын

    ඔන්න ඉස්සරහට නීතියක් ගෙනෙයි මේ වගේ '' ඩීසල් හදලා අහුඋනොත් බරපතල වැඩ සහිත ව අවුරුදු 12ක් හිරේ'' ඒ වගේ පාහර දේශපාලුවෝ ඉන්න රටක් මේක.

  • @karunakaruna2391

    @karunakaruna2391

    2 жыл бұрын

    Ahama.wenna apa filina verayek athmaviswasayak tiyana eyata waradinnaha

  • @tharangikaswarnapali685

    @tharangikaswarnapali685

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    සමහරු මේකට මඩ ගහනවා සමහරු ආවඩනවා. ඇත්තටම මේ දේ කරනකොට මාරම ගැටළු ටිකක් එනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් විසදීම් සමග video ekak Madujith Sagara කියන youtube channel එකේ දැක්කා

  • @gamikalakruwan1942
    @gamikalakruwan19422 жыл бұрын

    රට හැරදාලා යන්න එපා සහෝ..... කොහොම හරි අපි අපේ රට ගොඩ දාගමු.. රටට වාසනාවක් ජයෙන් ජයම වේවා!!! බුදු සරණයි

  • @dipanicvvv4021

    @dipanicvvv4021

    2 жыл бұрын

    Aaniwarayama

  • @rathnawaliabeyweera4481

    @rathnawaliabeyweera4481

    2 жыл бұрын

    @@dipanicvvv4021 a@

  • @gamikalakruwan1942

    @gamikalakruwan1942

    2 жыл бұрын

    @PRETTY GIRL ඔව් එක අැත්ත.. මෙක අපෙ රටට අඑත් දෙයක් උනාට, අනෙක් රටවල සාමාන්‍ය දෙයක්එ... කව්රු හරි දන්න කෙනෙක්.. මෙක හදන හැටි සරලම video එකක් කරලා KZread දැම්මා නම් මාර වටිනවා... එතකොට ගොඩක් අය try කරයි හදන්න... එ්ක මාර පිං

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    2 жыл бұрын

    @@gamikalakruwan1942 youtube eke meka hadana vedio one tharam tiye,,,search karala balanna ithin

  • @kesh3211

    @kesh3211

    2 жыл бұрын

    Giyath kmk n දාලම ynn ep

  • @apsarakawmini878
    @apsarakawmini8782 жыл бұрын

    Firstly appreciate කරන්න ඕනෙ දිලින ඔයාගෙ උත්සාහය..👊 perfect idea in this situation🔖සහ මේ වයසට ඔයාට මට කරන්න පුළුවන් දේවල් බොහොමයි. හැමෝම මෙහෙම වෙන්න කියලා කියනවාට වඩා success වෙයි කියලා හිතනවා මේ විධියට හිතන්න.🎯 definitely මේ රට ආයිම ගොඩගන්න පුළුවන්🖇 entrepreneur කෙනෙක් වෙන්න හැමෝටම බැහැ but මේ success mind eka useful වෙයි ඕනෙම life එකකට. Keep it up brother..💪wish your all the best..👣✊

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @kalugalagemargret2611
    @kalugalagemargret26112 жыл бұрын

    නියමයි වීරයා. ජයවේවා බුදුසරණයි. පටන් ගමු වැඩේ 👍👍👍🙏🙏🙏💪💪💪❤️

  • @malikadewathi3584
    @malikadewathi35842 жыл бұрын

    එක දවසක්වත් ඩ්සල් පෝලිමේ ඉන්නේ නැතුව තමන්ගේ තම උත්සාහයෙන්. කර ගන යන වියාපාරයට. ජයවේවා.. මල්ලි ඔයා වගේ. තවත් තරුණ ළමයිට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්.. බුදුසරණයි.. පාලකයෝ මොනවද කරලා තියෙන්නේ.. මෙන්න බලාපියව් වැඩ්ඩො... බුදුසරණයි මල්ලි ❤❤❤❤🙏🙏🙏🙏

  • @niroshabulumulla5727

    @niroshabulumulla5727

    2 жыл бұрын

    Hhj

  • @musicpot1220

    @musicpot1220

    2 жыл бұрын

    Niyamaine aththatama

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @nawanjanasoorasinghe3444
    @nawanjanasoorasinghe34442 жыл бұрын

    අවුරුදු 23 ක කොල්ලෙක්ට රට දියුණු කරන්න තියෙන උනන්දුව මේ රටේ ආණ්ඩුවක් කරන කාටවත් නෑ... ජයවේවා මචන්......ඔය මහන්සියට වටිනාකමක් ලැබෙයි ඉක්මනින්ම....

  • @ksn567od

    @ksn567od

    2 жыл бұрын

    ලංකාවෙ බදු සෑහෙන්න අඩුයි රටට වැඩක් නෑ.. මූ වගෙ සල්ලි හොයන උන්ගෙ පඩියෙන් බාගයක් විතර බදු ගහනවා දියුනු රටවල. රටටම හොදක් වෙනවා.

  • @-report1070

    @-report1070

    2 жыл бұрын

    අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @damithperera836

    @damithperera836

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @janindujm9847

    @janindujm9847

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @Hirushanachintha

    @Hirushanachintha

    2 жыл бұрын

    ආතල් දෙන්න එපා බන්.. biodiesel ගැන දන්න අය දන්නවා ඕක කොච්චර අසාර්ථක ද කියල , සරලවම ඕක ඔච්චර ලේසි නම් ඇමරිකාව රුසියාව ඕවයින් හදල ලාබත් හොයල ... දම්මික පැණිය වගේ තමයි ඕකත්... 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴 කොහෙවත් ඉන්න ඩයල් එකක් හොයන් ආතල් ගන්නවා 🥴🥴🥴

  • @TechmakerA
    @TechmakerA2 жыл бұрын

    බයෝ ඩීසල් ඔහොම හදන්න පුලුවන් ඒක ඇත්‍ත නමුත් මේ කියන විදියට ඕක ලංකාවේ හැම ඉන්දන පාරිභෝගික යන්ට හදන්න ගියොත් ඕක ඔහොම කරන්න බෑ ... ප්‍රසිද්ධ වෙන්න ගොන් ආතල් ගන්න එපා..

  • @dineshmadhushan0
    @dineshmadhushan02 жыл бұрын

    ජය වේවා ලංකා වාසී සියලු දෙනාට...🙏

  • @ajanthawimalasiri468
    @ajanthawimalasiri4682 жыл бұрын

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. මෙම දරුවා ඉල්ලන්නට පෙර සොයාගෙන ගොස් පරීක්ෂා කර කෙනහිලිකම් වලට භාජනය නොකර උදව් කලයුතු අවස්ථාවක්.

  • @channeltnk6528

    @channeltnk6528

    2 жыл бұрын

    @Sudaththa Thilakasira එ හැමදෙටම හරියන්න සන්‍යුතිය හදලා තිබ්බොත් මෝකද

  • @sarathrupasinghe6240

    @sarathrupasinghe6240

    2 жыл бұрын

    @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    @PRETTY GIRL උබ මොකෙද්ද බන් .ගොන් ගෑනි පුදුම ඉරිසියාවක් උබට තියෙන්නෙ .හැම coment එක අස්සෙම රින්ගගෙන

  • @nalaka100100

    @nalaka100100

    2 жыл бұрын

    SSBS කොල්කේ...........ජයවෙිවා

  • @technicmalli8922

    @technicmalli8922

    2 жыл бұрын

    @PRETTY GIRL ehema karanna thibba meka mulimma hoyagatte oya nan. aathmarthakami kama nisa thamai kela une

  • @SameeraGayashan
    @SameeraGayashan2 жыл бұрын

    හරෙන්ද්‍ර අයියා හොද වැඩක් මේ වෙලාවේ ගොඩක් වටින දෙයක්

  • @dinithilakshika7166
    @dinithilakshika71662 жыл бұрын

    ඉදිරියටත් කරගෙන යන්න ...ලංකාවට ආඩම්බරයක්

  • @slnvideomix4601
    @slnvideomix46012 жыл бұрын

    ඉක්මනින්ම අවසරය ලැබේවා ❤️💓❤️ අපේ රටේ වැඩක් 🤘🤘

  • @youtubeshort2068

    @youtubeshort2068

    2 жыл бұрын

    යකෝ ඕක පාඩුයි බන්

  • @dhanika7820

    @dhanika7820

    2 жыл бұрын

    aniwaryen balanna kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @annetjayasinghe1796
    @annetjayasinghe17962 жыл бұрын

    ඔබගෙ ඉතාමත් බුඩ්දිමත් ක්‍රියාවනතුලින් ලංකාවට සෙත සැලසේවා ! ඉන්ධන ප්‍රශ්නය ඉක්මනින් විසදෙවා.!🙏

  • @ajanthakarunanayaka6041

    @ajanthakarunanayaka6041

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nadirakuwait7315

    @nadirakuwait7315

    2 жыл бұрын

    🙏🙏🙏🙏♥️

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. ගිහිල්බලා බලන්න නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකට මද ගහන යට හොද උත්තරයක් ඒකේ තියනවා

  • @raveenshavinda5932
    @raveenshavinda59322 жыл бұрын

    කොල්ලො මීළඟ ජනපති වෙන්නත් බැරි නෑ.... ❤️❤️❤️❤️ සුපිරි මොලයක්

  • @thepeople6430
    @thepeople64302 жыл бұрын

    වීඩියෝ එක බලන එක පැත්තකිම් තියල කමෙන්ට් කියවන්න ඇවිත්... ශා මරු මල්ලි.. උබ රටට වාසනාවක්.. නියම අදහසක්.. පාලකයොන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ.. ඔය වැඩේ දිගටම කරම් යන්න..😂😂😂 Its my mind : ආයෙ ඉතිම් අමු ගවයො ඈ.. ඕනෙ එකක් පිලිගන්නවනේ..😂😂😂😂😂😂😂

  • @anjulapradeep1754
    @anjulapradeep17542 жыл бұрын

    Excellent work brother සහ බොහොම ස්තූති හරේන් අයියේ

  • @thilakbandarausp4657
    @thilakbandarausp46572 жыл бұрын

    නියමයි පුතේ....! උගත් කියලා කියාගෙන කඩාකප්පල් වැඩ කරන කාලකන්නින්ට නියම පිළිතුරක් ඔබ විසින් ලබාදුන්නා... ! නුදුරු අනාගතයේදීම ඔබගේ බයෝ ඩීසල් හදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ප්‍රවෘත්තිය ලංකාවාසී අපට අසන්නට ලැබේවා කියලා පතමි...! ස්තූතියි හරේන්ද්‍ර... ! කඩාකප්පල් වැඩක් වාර්ථා කරන්න ජනමාධ්‍යයට තියෙන උනන්දුව මේ වාගේ වැඩ වලට නොමැති බව පෙන්වා දෙමි... ජයවේවා.. ලක් මාතාවට...!

  • @gihanekanayaka5484

    @gihanekanayaka5484

    2 жыл бұрын

    ❤️

  • @majjajhsjjssj2051

    @majjajhsjjssj2051

    2 жыл бұрын

    ජයවෙිවා.පුතාඔබෙිමොලේවර්ධනයට.බලධාරින්.මෙිගැන.උනන්දු.නැතිනමි.රටෙිඉන්නමාද්ධිවෙිදින්ටත්අයිතියක්.තිබෙනවාමෙිකරනවැඩඉදිරිවට.ගන්න.ජේසුපිහිටයිපුතාට

  • @Sugatho

    @Sugatho

    2 жыл бұрын

    Kathawa Atha 🌹Wana මුකුත් kiyanna nah TharuwanSaranai 🙏🌹🙏🌹🙏🌹

  • @deepanichandrasekara6447

    @deepanichandrasekara6447

    2 жыл бұрын

    ආඩම්බරයි පුතා ඔයා ගැන ඒත් මේ වගේ නිෂ්පාදන වලට උඩට එන්න දෙන්නෙ නෑ මේ කාලකන්නි පාලකයෝ මොකක් හරි හේතුවක් කියලා මේවා යට ගහනවාඒ අයට කොමිස් එන දේවල් විතරයි කරන්න දෙන්නෙ .හරින්ද්‍ර මහත්මයා ,ඔයාලගේ මාධ්‍ය හරි අවදියෙන් ඉඳලා දිගින් දිගටම මේවා ක්‍රියාත්මක වන තෙක් හැකි දෙයක් කරන්න රට වෙනුවෙන්

  • @martinluther2911

    @martinluther2911

    2 жыл бұрын

    බලා ඉන්න කාර්මාන්ත ශාලාව විවෘත වෙනකම්. පල් මෝඩ දූෂිත හොර රැළක් බලයට පත් කරලා එවුන් ආණ්ඩුවේ එකවත් උඩට නොගෙන පෞද්ගලික විවසායකයන් උඩට ගනී. අනේ ඔයාල වගේ මෝඩ බලාපොරොත්තු තියෙන අය. ලෝකයේ මුල්ම අත් ට්‍රැක්ටරය හැදුව අපිට ඒක නැතුව ගිය හැටි අහලා ඇතිනේ... මේවත් එහෙම තමයි. ඉස්සෙල්ලාම රටට ඇත්තටම ආදරේ එවුන් ටිකකට බලය දෙන්න.... මුලින්ම ඒක කරනකම් මේ මොකුත් හරි යන්නේ නෑ..

  • @king12850
    @king128502 жыл бұрын

    උබනම් යකෙක් අයියේ කියන්න බචන නැ එකෙන්ම respect මෙ වගේ තරුනයෝ තමයි මේ රටට අවශ්‍ය ❤️💪💪🇱🇰🇱🇰 super vedio tnx harindra aiye ❤️🇱🇰💪

  • @sachithmadusanka3023

    @sachithmadusanka3023

    2 жыл бұрын

    ඌ යකෙක් උබ හරකෙක්...

  • @nadunthiwankajk192
    @nadunthiwankajk1922 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් ,good luck brother 🙏❤

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults55052 жыл бұрын

    බයෝ ඩීසල් හොඳයි .. මේ සඳහා භාවිතා කල යුත්තේ මුහුදු ශාක වගේ දේවල්. ආහාරයට ගතහැකි යමක් භාවිතයට ගැනීම වර්තමාන ලංකාවේ පවතින අර්බුදය දෙගුණ තෙගුණ කරනවා. රටේ දේසපාලුවො මේකෙ උඩක් පල්ලක් නැතුව කරන්න පටන් ගනී. මේකෙ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දැනුම් තේරුම් ඇති අයගෙ අධීක්ෂණයෙන් තමා කරන්න ඕන.

  • @gustavs9469
    @gustavs94692 жыл бұрын

    රටට වටිනාම සම්පතක් මෙවන් රණවිරුවෝ රකින්න ඕනේ.රටට ආදර්ශමත් නැණ ගුණබල පිරි සුපිරි වැඩ්ඩො .මෙවන් පිංවන්ත දරුවන් රකින්න ඕනේ,රටට සේවයක් ගන්න, මේ අයට අවසර දෙන්න,බලධාරීන්,නිලධාරීන්,දේශපාලඥයින් ද මේ අවස්ථාවේ යහපත් තීරණ වලට යනවානම් ගොඩාක් හොඳයි. එසේ නොවන්නේ නම් මිනිසුන් විසින් තීරණ ගතයුතුයි.මම පෞද්ගලිකව කැමතියි මගේ වාහනයට බයෝ ඩීසල් ලබාගන්න.ඒ වගේම ඔබගේ සියලු නිශ්පාදන වලට හොඳ වටිනාකමක් නිරතුරුවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. අපි අපේ දේවල් ගන්න හුරු වෙමු. අපි වෙනුවෙන් අපි වැඩ කරමු. අපිත් ගොඩ රටත් ගොඩ.හැමදාම වෙනත් රටවලින් අපට දේවල් එපා.මෙපමණ දක්ෂයෝ සිටියදි ඒක මදි කමක්.අපිට කවදත් පෙනෙන නොපෙනෙන ලොකුම හතුරා ඉන්දියාවයි.ඒ නිසාම අපේ දේවල් අපේ රට අපේ වටිනා,දක්ෂ දරුවන් රැකගත යුතු වෙනවා.🙏❤💯 තෙරුවන් සරනින් ජයම වේවා!!!

  • @migidadesilva6104

    @migidadesilva6104

    2 жыл бұрын

    මේව කලයැනපු නිශ්පාදනයක් වසරෙ දෙදාහෙ මේගැන පිපිපීනයෙ තිබුණ.

  • @ravindrakumara8252

    @ravindrakumara8252

    2 жыл бұрын

    @@migidadesilva6104 පල පොන්නයා යන්න ඒනම් අලුත් එකක් තෝ හදලා පෙන්නපං කාලකන්නි නිකමා

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @gjdilhara2538
    @gjdilhara25382 жыл бұрын

    අරගලය -> පුනරුදයක් කරගත් නියම් ජීවිත.....❤❤❤ මේව බල බල කමෙන්‍ට් කරනවට වඩා, අපිත් මේ වගේ දෙයක් කරන්න ට්‍රයි කරමු.....🙏❤

  • @dailytvshow3335
    @dailytvshow33352 жыл бұрын

    Science with Ruchira මේකට වීඩියෝ එකක් දාලා තියෙනවා, මූ කීයක් හරි හොයාගෙන වාහන අරගත්තට මේවගේ 8 පාස් ගෝතයෝ කියන ඒවා අහන්න තරම් මිනිස්සු මෝඩ ඇයි කිය්ලා හිතාගන්න බෑ, හොඳට මතක තියාගනිල්ලා,සල්ලි තියෙන හැම එකාම දෙන පොර ටෝක් පිලිගන්න තරම් ගොබ්බයෝ වෙන්න එපා

  • @belaswan7855

    @belaswan7855

    2 жыл бұрын

    මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara KZread channel එකේ තියනවා දැක්කා

  • @gayalmanjula8859
    @gayalmanjula8859 Жыл бұрын

    ජය වේවා සහෝදරයා ,ඉදිරියටම යන්න ,ජේසු පිහිටයි ......

  • @udayakumudugodage3937
    @udayakumudugodage39372 жыл бұрын

    මේ කාලයට උචිත ඉතාමත්ම වටිනා වැඩසටහනක්. බලධාරින් ගේ ඇස් ඇරී මේ දරුවාට මේ කර්තව්‍යය කරගැනීමට අවශ්‍ය ප්‍රතිසම්පාදන ලබාදී දිරිමත් කරන්න. කකුලෙන් නම් අදින්න එපා. බුදු සරණයි දෙවි පිහිටයි. අපේ රටේ අනාගතය සුරක්ෂිත වේවා.

  • @sarathrupasinghe6240

    @sarathrupasinghe6240

    2 жыл бұрын

    @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

  • @kumaraadhikari1874
    @kumaraadhikari18742 жыл бұрын

    දැන් ඉන්න පාලකයෝ කැමති නෑ ඕවාට කොමිස් ලැබෙන්නෑනේ.

  • @chathuraruvantha
    @chathuraruvantha2 жыл бұрын

    BIO DIESEL කියන එක මහාපරිමානව තැනීම ප්‍රයෝගික නැහැ .. එකෙන් තවත් > බහුලව වැයවීමක් වෙන්නේ ... ඒක මේ ඉන්දනය නිපදනවාට වඩා වැයවීමක් ..... දන්නෝ දනිති මේ ගැන ......

  • @diliupg

    @diliupg

    2 жыл бұрын

    Correct. Raw material and production cost is high yield is small. Good if you have money to waste. Not practical for a country.

  • @gameshow3270

    @gameshow3270

    2 жыл бұрын

    බාවිතා කරපු තෙල් වලින් තමයි නිෂ්පාදනය කරන්නේ උඹලා වගෙ කලකාන්නි නිසා තමයි රටට හෙන ගහලා තියෙන්නේ බැක් ගහගත්ත ගමන්

  • @chathuraruvantha

    @chathuraruvantha

    2 жыл бұрын

    iye pereda daapu video balala nikan tiper wennathuw hitapn bn.... use karapu oil wlin krnw kiyla sure ektm kiwwe dawasakt klin daapu video ekakin dilina aiya ... use karapu ewanm komath aulk nh .. but ape kttiy meka overuse kroth kanna thiyana thel tikath nathiwenw.... mkd dn use krn deasel uth strock ghgnna eke ...original oil un use krnna gaththoth coco oil wlt demand aniwa up wenw... mn ek kiynne... oka used oil wltath wada algee, edaru wlin krgnna puluwnnm sthawarathwaya wadii..

  • @chathuraruvantha

    @chathuraruvantha

    2 жыл бұрын

    @@gameshow3270 iye pereda daapu video balala nikan tiper wennathuw hitapn bn.... use karapu oil wlin krnw kiyla sure ektm kiwwe dawasakt klin daapu video ekakin dilina aiya ... use karapu ewanm komath aulk nh .. but ape kttiy meka overuse kroth kanna thiyana thel tikath nathiwenw.... mkd dn use krn deasel uth strock ghgnna eke ...original oil un use krnna gaththoth coco oil wlt demand aniwa up wenw... mn ek kiynne... oka used oil wltath wada algee, edaru wlin krgnna puluwnnm sthawarathwaya wadii..

  • @chathuraruvantha

    @chathuraruvantha

    2 жыл бұрын

    @@diliupg agreed bro..

  • @madusankakurera1218
    @madusankakurera12182 жыл бұрын

    ආඩම්බරයි කොල්ලො මුලු ලෝකේටම 🙏🙏❣️❣️❣️👍👍

  • @rhorohan2115
    @rhorohan21152 жыл бұрын

    නැ කියල සාප නොකර අහියෝග ජයගන්න.පුඑවන් පුතා. ඔයාල වගේ අයට සමාජය ම අත දෙන්න ඔින👍👍👍

  • @ghosttv1538
    @ghosttv15382 жыл бұрын

    මෙන්න නියම උගත් බුද්ධිමත් මිනිස්සු ... උගත් බුද්ධිමත් කියමිනි රට හදන්න පාරවල් බ්ලොක් කරලා ඩෙගා නටන උන්ට මේවා හොද ආදර්ශ 🙂

  • @deepthijayanika8209

    @deepthijayanika8209

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @udayaekanayake2587

    @udayaekanayake2587

    2 жыл бұрын

    ඇත්තමයි

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    2 жыл бұрын

    👍👍👍

  • @ghosttv1538

    @ghosttv1538

    2 жыл бұрын

    @VILLAGE AND LIFE sriLanka ටයිම් එකක් නම් නෑ කොල්ලෝ වීඩියෝස් ටික බලන්න.. ඒත් සබ් කලා ... පේන විදිහට හොද චැනල් එකක්.. 🙂✌

  • @rooricreations5497

    @rooricreations5497

    2 жыл бұрын

    Ova kiyanna one paraval vahana ayata nemeyi palakayanta unta puluvanne me vidiyata minissunta Thel denna

  • @TECHWITHDHUMIYA
    @TECHWITHDHUMIYA4 ай бұрын

    මොහු දැං මොන තත්වේද ඉන්නේ කියලා 2024 ඕන

  • @madhushanka3337
    @madhushanka33372 жыл бұрын

    ඇත්තටම මේ වැඩේ පුද්ගලික මට්ටමෙන් කලාට රටකට අවශ්‍ය සැපයුමක් දීමේදී කිසිසේත්ම ප්‍රායෝගික නෑ, 1bio ඩීසල් ලීටරයක් සඳහා ඩීසල් ලීටර් 1කට වඩා වැය වෙනවා. ඒ නිසා හොඳම විකල්පය වන්නේ සූර්ය ශක්තිය මඟින් ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමයි .

  • @madhushanka3337

    @madhushanka3337

    2 жыл бұрын

    Science with ruchira channel eke me gana pahadili karala deela tynw.

  • @lasanthaize
    @lasanthaize2 жыл бұрын

    මේවා පේන කාලකන්නියෝ රටෙි ඉහල තැන්වල නෑ. අපි අපිම ගොඩ යමු. ජයවේවා සහෝදරයා

  • @arunikaushalya471
    @arunikaushalya4712 жыл бұрын

    කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ෂයෙක්. බලධාරියනි දැන්වත් ඇස් ඇරලා මේ සහෝදරයට අතදි ඉන්ධන ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ 😔🙏

  • @isurusampath5530

    @isurusampath5530

    2 жыл бұрын

    Ape පාර්ලිමෛ්න්තු inna gonnunta mewa therenne nee

  • @banapadaya

    @banapadaya

    2 жыл бұрын

    @PRETTY GIRL uba tamai metana kakulen adina modaya. balan inna barinam marila palayan paraya...

  • @sarathrupasinghe6240

    @sarathrupasinghe6240

    2 жыл бұрын

    @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

  • @theynuwaragunawathi855

    @theynuwaragunawathi855

    2 жыл бұрын

    Ape rate punci werayata suba gamanak,,,,jayavwa,👑👑👑👑👑👑💜💜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🌟🌟🌟

  • @DAYAN_W
    @DAYAN_W2 жыл бұрын

    10:47 මෙතනම කියනවා අද අපිට " භාවිතා කරපු කුකුන්ග් ඔයිල් මේ හදිසියේම හොයාගන්න බැරි උනා " කියලා. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් මේ වැඩේ කටින් කියන එක වගේ ලේසි නැහැ. ප්‍රැක්ටිකලි කරනකොට කොයි තරම් අමාරුයි ද කියලා මූලික අමුද්‍රව්‍ය ටික වත් හොයාගන්න 😤 21:24 " මොකටද තුනක්., අපි යමු තිහක් " ❤️ කොල්ලගෙ ඒ ගැම්මට සහ ආත්ම විශ්වාසයට #Respect ✌

  • @samindasampath8291

    @samindasampath8291

    2 жыл бұрын

    මහාපරිමාණයෙන් කරන එක ප්‍රයෝගික නෑ..

  • @thilinagayalherath2477
    @thilinagayalherath24772 жыл бұрын

    කවදාවත් මේ ලංකාවේ කාලකන්නි දේශපාලකයෝ ඔය වටින දේට තැනක් දෙන්නේ නෑ සහේදරයා.වෙන රටකට ගිහින් ඔය නිශ්පාදනය වැඩි දියුනු කරලා දියුනු වෙන එක ගොඩාක් හොදයි.ඔබට ඒක තේරේවි මේ මෝඩ පාලකයන්ගේ කතාවන් අසපුවම.ඔබට ජයෙන් ජය

  • @shanakap077
    @shanakap0772 жыл бұрын

    මෙයා හින්දා තමයි මම online job ගැන දැනගත්තේ...❤️💪

  • @hashithbawanthaherath377

    @hashithbawanthaherath377

    2 жыл бұрын

    ඇත්තටම ඔයාට පුළුවන් ද මටත් කියලා දෙන්න කොහොමද Online job එකක් කරන්නේ කියලා

  • @berniesilva1901

    @berniesilva1901

    2 жыл бұрын

    Mr.Perer matath online job ekak gane kiyala denna 😊

  • @berniesilva1901

    @berniesilva1901

    2 жыл бұрын

    Mr Dilana mata online gana kiya denna 😊

  • @AJ-xu7xu

    @AJ-xu7xu

    2 жыл бұрын

    Meya channel ekk krnwda online job gana

  • @seethaelapatha2255

    @seethaelapatha2255

    2 жыл бұрын

    ස්තූතියි හරේන්ද්‍ර ,මෙවන් වීර පුතුන් රටට හඳුන්වා දෙනවාට..🙏🇱🇰👍

  • @slnvideomix4601
    @slnvideomix46012 жыл бұрын

    වැඩෙ නම් හොදයි ❤️❤️ සුපිරි 💪🤘 ඒ උනත් පොල්තෙල් ⁣ලුත් මෙි දවස්වල මිලයි 🤔🤔

  • @nimmiperera8931

    @nimmiperera8931

    2 жыл бұрын

    waste cooking oil use karanne,,,coconut oil neme

  • @chaturangaudayakumara1446

    @chaturangaudayakumara1446

    2 жыл бұрын

    @@nimmiperera8931 waste cooking oil දෛනිකව ලීටර් කීයක් එකතු කර ගන්න පුලුවන් කියලා හිතනවද😂😂😂😂

  • @nimmiperera8931

    @nimmiperera8931

    2 жыл бұрын

    @@chaturangaudayakumara1446 ow...mega scale amarui. Hotel valin collect karanna puluvan . Edible oil use karoth cooking oil crisis ekak enna puluvan

  • @tommy-hw1op

    @tommy-hw1op

    2 жыл бұрын

    @@nimmiperera8931 meka gon wadak

  • @techplus840
    @techplus8402 жыл бұрын

    නියමයි මල්ලි. Congratulations...

  • @dhammikah.t.3434
    @dhammikah.t.34342 жыл бұрын

    ඉතාම අගෙයි .රටට වටිනා දරුවෙක් ජයවේවා .මේ දැනුම රටට ප්‍රයෝජනයට ගනීවා..

  • @dhanika7820

    @dhanika7820

    2 жыл бұрын

    aniwaryen balanna kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @lahirusankalpa
    @lahirusankalpa2 жыл бұрын

    මේ වගේ මොළ වලින් ප්‍රයෝජනය ගත්තෙ නැත්තං පිටරටවලින් උස්සනවා මේ වගේ වැඩකාරයෝ✌👍 බලධාරීන්ගේ ඇස් ඇරේවා

  • @nilanthaskitchen

    @nilanthaskitchen

    2 жыл бұрын

    කවුරැ රට දාලා ගියත් අපේ දිලින මල්ලි යන්නෑ ඵ්ක ඉරහද වගේ විශ්වාසයි

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando2 жыл бұрын

    මම ඒ ලෙවල් science කරන කෙනෙක්, මේක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි ,මං එහෙම කියන්නේ ඇයි කියලා හොයලා බලන්න හොඳට. විද්‍යාත්මක සංකල්ප වලට මුල් තැනක් දුන්නොත්,ආර්ථිකමය තත්ත්ව වලට මුල් තැනක් දුන්නොත්, පරිසරයේ තත්ත්වලට මුල් තැනක් දුන්නොත්, රට විනාසයට යන්න පුළුවන් මේ වැඩේ මහා පරිමාණයෙන් පටන් ගත්තොත් . චුට්ටක් හැමෝම හොයල බලන්න ඇයි හැමෝම හොඳයි කියද්දි මම නරකයි කිව්වේ කියලා .

  • @amilawaththu

    @amilawaththu

    2 жыл бұрын

    yes ur correct kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @shyamal9879

    @shyamal9879

    2 жыл бұрын

    Elama

  • @ShanDasanayakafernando

    @ShanDasanayakafernando

    2 жыл бұрын

    @@shyamal9879❤️

  • @sameerasameera6746

    @sameerasameera6746

    2 жыл бұрын

    මල්ලි ඔයා හරියටම හරි මේවා මහා පරිමාණයෙන් කරන්න ගියොත් ලොකු විනාසයක්

  • @ShanDasanayakafernando

    @ShanDasanayakafernando

    2 жыл бұрын

    @@sameerasameera6746 මිනිස්සු හිතන්නෙ ,අද ගැන විතරයි අයියෙ, තමන් තනියම දිඋනු වෙන එක හොදයි ඒත් ඒක වෙන්න ඕනෙ අනාගතේට අවාසිදායක නොවන විදිහට , ගොඩක් මිනිස්සු හොදයි හොදයි කියල කියන්නෙ කිසිම තාර්කික ,විද්‍යාත්මක පදනමක් නැතුව .

  • @papinnawala699
    @papinnawala6992 жыл бұрын

    සුබ පතනවා ඔබේ මේ නිෂ්පාදනය මගෙ රටෙ ප්‍රධාන ආර්ථිකය බවට පත්කරන්න

  • @dilshansadun9901
    @dilshansadun99012 жыл бұрын

    මේව දිහා බලාගන මේ රටේ ඉන්න වෙච්ච එක ගැන මෙහෙම දුක් විදින්න වෙච්ච එක ගැන දුකයි..ගැම්මක් ඇත්තටම..මල්ලි ගැන සතුටුයී කොහොම හරි මැච් එකක් ගහල මේක ලංකාවෙ නිශ්පාදනය කරල මිනිස්සුන්ට දෙන්න.. මේක බලන අය රටට ආදරේ අය මේව ආරම්භ කරන්න උදව් කරන්න..මේ රටේ සල්ලි අපිටම ඉතුරු වෙනව මේව පටන් ගත්තොත්..ගොඩක් jobs අවස්ථා බිහිවෙනව..මිනිස්සු ගොඩක් දුක් විදිනව..ජය වේවා මල්ලි...

  • @Teshanz
    @Teshanz2 жыл бұрын

    ජය වේවා මල්ලී. බලධාරීන්ගේ අවධානය යොමු වේවා! 🇱🇰♥️

  • @hemantasamarakoon8428

    @hemantasamarakoon8428

    2 жыл бұрын

    Budusaranay malli jayawewa

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    2 жыл бұрын

    ඕක තනියම කර ගන්න කල් හොදයි .බලධාරීන් ට ඕක කියන්න ගියොත් ඕක කර ගන්න වෙන්නෙත් නැ.

  • @martinluther2911

    @martinluther2911

    2 жыл бұрын

    බලධාරීන් මෝඩයි, නිළධාරීන් කපටියි. උන්ට ඕවා බීරි ආලින්ට වීනා වගෙයි. චන්දයක් ආවාම හොරුන්ටයි දූෂිතයන්ටයි මැරයන්‍ටයි මොඩයන්ටයි කතිරේ ගහන රටක මිනිස්සුන්ට තෙල් නොවෙයි තව ටික කාලයකින් වතුරත් නැතිවෙනවා....

  • @kaveesh.1180

    @kaveesh.1180

    2 жыл бұрын

    @@kanchanasamarasingha4466 kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @sandaliranasinghe6023
    @sandaliranasinghe60232 жыл бұрын

    ආඩම්බරයි පුතනුවනි, ඔබ සිහළ දෙරණට වටිනා..... පතන්නෙමි ලොව දිනන්නට ජයෙන් ජයම වේවා.....!

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @dishmasanjana5054
    @dishmasanjana50542 жыл бұрын

    Ruchira සර්ගෙ සම්පුර්ණ විඩියො එක බැලුවා නම් මේක කොච්චර හානිදායක දෙයක්ද කියලා පැහැදිලිව ඔලුවක් තිබෙන මිනිහෙක්ට නම් තේරුම් ගන්න පුළුවන්

  • @ranikp8677
    @ranikp86772 жыл бұрын

    බලනවිට හරි ආඩම්බරයක් මේ දරුව ගැන. දොඩම්ගොඩ මගෙ නිවස අසලිනුත් ගියනිසා තවත් සතුටුයි.ජීවිතයේ හැම කටයුත්තක්ම සාර්තක වේවා

  • @kumaricrilanka1734
    @kumaricrilanka17342 жыл бұрын

    වැදගත් මෙහෙවරක් කරන්න මේ තරම් වීරයෝ ඉන්න රටක් තමා ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් එහෙම රටක් තමා අද අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමාලට මෙවැනි දේවල් වලින් රටට යහපතක් වෙන දේවල් වලින් සොයාගැනීම් කරාට 🙏🙏🙏

  • @slgold217
    @slgold217 Жыл бұрын

    හම්මො ඩීසල් බයියන්ගේ කොමට් මම හිතුවේ ඔපෙල් එකටත් මෙහෙන් තෙල් දෙයි කියලා , මුන්ට රවට්ටනව කියන්න ඊසි 😂😂😂

  • @lakshithamuthukumara7333
    @lakshithamuthukumara73332 жыл бұрын

    supiri wadak obata godak pin e wagema supirima waddek oya budu saranai oyage wada gana kiyanna vachana na all tha best

  • @sandakalumbandara16
    @sandakalumbandara162 жыл бұрын

    Respect you brother ! ❤️ ඉහළ බළධාරීන් යැයි කියාගන්න අමනයන්ගේ ඇස් යොමු වේවා !

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u2 жыл бұрын

    රට වනසපු කාලකන්නි දේශපාලුවන්ව ලන්කර ගන්නෙ නැතුව තනිවම මේක කරන්න සහෝදරයා. ඔබට රටේම අශිර්වාදය ලැබෙයි..ජය වේවා.

  • @wimukthisenarathna531

    @wimukthisenarathna531

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @kalumkumara7421

    @kalumkumara7421

    2 жыл бұрын

    ප්‍රයොගික නැ විශාල වියදමක් යනවා අද ඊයේ නෙවෙයි biodiesel සොයා ගත්තේ 1900 ගණන් වල මේක සාර්ථක නම් වෙන රටවල් වල මහා පරිමාණයේ මේවා හදන මේක සාර්ථක නැ

  • @sankadimuthu7553

    @sankadimuthu7553

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @accountingwithupul876
    @accountingwithupul8762 жыл бұрын

    ජයෙන් ජයම ලැබේවා....❤❤❤❤❤

  • @sasankaasiry8306
    @sasankaasiry83062 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. ගිහිල්බලා බලන්න නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකට මද ගහන යට හොද උත්තරයක් ඒකේ තියනවා

  • @dubaimKCricket
    @dubaimKCricket2 жыл бұрын

    අපේ පංතියේ අපි එක්ක ඉදපු එකා 💛 ආදරේයි සහෝදරයා

  • @slbob6738

    @slbob6738

    2 жыл бұрын

    සිරාද

  • @chamaralakshan55

    @chamaralakshan55

    2 жыл бұрын

    දැන් හැමෝගෙම පන්තිවල ඒ කොල්ලා ඉදලා තියෙනවා😂

  • @Shehan_shamal

    @Shehan_shamal

    2 жыл бұрын

    @@chamaralakshan55 😂sira😂😂😂

  • @lalithrohana6442
    @lalithrohana64422 жыл бұрын

    ඇත්තටම කාලින අවස්යතාවයක් වෙනුවෙන් කැපකළ මේ තරුණයාගේ.. අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා හරේන්ද්‍ර මහත්මාටත් හදපිරි ස්තුතිය පුදකරන ගමන් බලධාරීන්ගේ.. ඇස් ඇරේවා කියා පතමි ❤💪👍

  • @upulkumarasiri3655

    @upulkumarasiri3655

    2 жыл бұрын

    Ane pala ...umbala wage ewun thamai rata kanne.Umba karala pennapan koo monawahari

  • @thiserawattegama6095

    @thiserawattegama6095

    2 жыл бұрын

    කියව කියව ඉන්නෙ නැතුව හදපල්ලකො මිනිස්සු පව් ගෙවනවා හදලා දිපල්ලා කැමති එව්න් ගහ ගනි කැමති නැති එව්න් පව් ගෙවයි

  • @shamindiniroshika3217

    @shamindiniroshika3217

    2 жыл бұрын

    @PRETTY GIRL Hutto ehenan to hadapanko dannawanan ubalawage kalakanni tamai rata kanne mahindalata chande dena ballo

  • @ishanmalshika576

    @ishanmalshika576

    2 жыл бұрын

    @PRETTY GIRL අනේ මන්ද බන්.ඇයි කියල තේරෙන්නෙ නෑ උබල ඔය වගේ

  • @lasa3134

    @lasa3134

    2 жыл бұрын

    @@thiserawattegama6095 meeka poddak balanna kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @NadeeKitchen
    @NadeeKitchen2 жыл бұрын

    ජයෙන් ජයම වේවා...!!!

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe22372 жыл бұрын

    ජය වේවා සහෝදරයා ඔබට

  • @poornisahasra3374
    @poornisahasra33742 жыл бұрын

    ලංකාවේ පොල් වගාවත් ආරක්ෂා වෙන්න, පරිසරයත් ආරක්ෂා කරන්නත් ලැබේවා!!💗🙏

  • @vajiravithanage7

    @vajiravithanage7

    2 жыл бұрын

    අවසර ලැබුනොත් පායයි ඉර බටහිරෙන් පුතේ. හොරු රැළට ඔවා පේන්න බෑ.

  • @sathminianuthra8534

    @sathminianuthra8534

    2 жыл бұрын

    Wow

  • @trailer_Azura

    @trailer_Azura

    2 жыл бұрын

    පොල් වලින් හදන්න ඕන නෑ කටු පොල් වලින් පුලුවන්. ඒ කියන්නෙ විස ෆාම් තෙල් වලිනුත් පුලුවන්

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    2 жыл бұрын

    මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @supundulanjana968
    @supundulanjana9682 жыл бұрын

    මේ රට විනාශ වෙලා තියෙන්නේ මෙවැනි නව නිර්මාණ කරන මිනිස්සුන් ට තැනක් නැති නිසා ..මොකද මේ මිනිස්සුන්ට සුදුසු තැන දුන්නොත් අර ගොන් 225 ට කොමිස් ගහ ගන්න බැරුව යන නිසා...ජය වේවා brother 🔥🔥

  • @wimukthisenarathna531

    @wimukthisenarathna531

    2 жыл бұрын

    Garage wedak allan gon athal ganna epa mithrawaruni.. its your unawareness guys..sorry for all kzread.info/dash/bejne/Z2aVqMppXbuxlJM.html

  • @canuxbro5083
    @canuxbro50832 жыл бұрын

    Jayan jayama wewa dilina aiye ❤️🇱🇰❤️

  • @indikakumara5531
    @indikakumara55312 жыл бұрын

    ඉතා දක්ෂ තරුණයෙක්..ජයවේවා ඔබට ..හරේන්ද්‍ර අයියේ.ඔබටත් සුභ පැතුම්

  • @dinukasenanayeke9637

    @dinukasenanayeke9637

    2 жыл бұрын

    හරකෙක් උබ 😂

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya63722 жыл бұрын

    මේ කොල්ලට මල් තියලා වඳින්න ඕන නැව් එනතුරු කට බලියන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නේ අපේ රටේ❤️❤️

  • @mallikajayasuriya7374

    @mallikajayasuriya7374

    2 жыл бұрын

    ඔව් අර දියව්දියව් කියන උනට පෙනන්න ඔන

  • @thanujabatagoda2084
    @thanujabatagoda20842 жыл бұрын

    සශ්‍රික මානව සම්පතක්....රටට බොහෝම වටිනවා...ජයවේවා පුතා...තෙරුවන් සරනයි

  • @nela_tech
    @nela_tech2 жыл бұрын

    ඉතාම අගනීයයි....

  • @nuwansanjeewa1091
    @nuwansanjeewa10912 жыл бұрын

    සුපිරි මචං ඔයා වගේ වැඩ්ඩො ලංකාවේ අඩුයි.... වත්මන් සමාජයේ දැවෙන ප්‍රශ්න වලට උත්තර ඔබ දුන්නා.....මෙවා දකින බළළත් නිලධාරීන් වගකීමකින් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.සුබ පැතුම් සොහොයුරා ඔබට... බුදු සරණයි...!!!

  • @paytharaka8948

    @paytharaka8948

    2 жыл бұрын

    Ubala hena modayo bn. uba witharak newei lankawe godak ewn ehemai. Mole logical patta develop wela ne

  • @maneldammika3775
    @maneldammika37752 жыл бұрын

    ජාතියේ පිණට පහල උන තරුණ අරගලය කරුවන්. අපි ඉන්න ඕනි මෙවන් අරගල කරුවන් එක්ක. මෙවන් දරුවන් ජාතියට වාසනාවන් . ඔබේ පැතුම් ඉටුවේවා පුතේ .දියසේන රාවණ පරපුරේ දරුවෙක් . තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් වේවා පුතේ නුබට. බොහෝම ස්තුතියි හරේන්ද්‍ර ඔබට මෙවන් විරුවන් සමාජ ගත කලාට

Келесі