Tissa Jananayake - Episode 154 | එතීල් සහ මෙතීල් (අරක්කු විෂ වීම)

එතීල් සහ මෙතීල් (අරක්කු විෂ වීම)
නාඩගම්කාරයෝ නාට්‍යයේ (Nadagamkarayo Episode 169) සරා පෙරපු අනිතිම කසිප්පු වඩිය විෂ උන හැටි.
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 730

  • @srilankansrilankan5994
    @srilankansrilankan59942 жыл бұрын

    මෙතුමා වාගේ ඟුරු පියවරු ගුරු මව්වරු අපේ රටට බිහිවේවා මතු උපන් නූපන් දරුවන්ට ලැබේවා බුදු සරණයි

  • @galagaman9857
    @galagaman98572 жыл бұрын

    සර්ගේ පන්තිය ආපු එකෙක්ට වරදින්න විදියක් නෑ අඩු තරමේ හොඳ තත්වයෙන් උසස් කසිප්පු ටිකක් හරි පෙරාගන්න ඉගෙන ගන්න පුළුවන් 😂😂

  • @nisalahadawatha4689
    @nisalahadawatha46892 жыл бұрын

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.....ආදරෙයි සර් හැමදාමත් මමත් සර්ගෙ ගෝලයෙක් 🤘❤️

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    කොච්චර දක්ෂ වටින ගුරුවරයෙක් ද මේ ."පන්ති ආපු ලමයි ඉන්නවනි දොස්තර වරු එහෙම .බැහැලා මොකද පුතා කියලා ඇහුවා "ඒක කියද්දි මටත් සතුටු හිතුනා.සර්ට කොච්චර සතුටු ඇද්ද එහෙම අයව දකිද්දි.තව ගොඩාක් කල් දරුවන් දහස් ගනනක් වෛද්‍ය වරු කරන්න සර්ට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්.රටට ඉන්න ලොකුම සම්පතක්.අද්‍යාපනය සමග මනුස්සකම බෞද්ධ කම උගන්වන.

  • @warunisachintha6453
    @warunisachintha64532 жыл бұрын

    මන් කරන්නෙ ආර්ට් ඒත් සර්ගෙ මේ වැඩසටහන් හැමදාම බලනව. මගෙ රචනා ලියන්න සර්ගෙ මෙ වීඩියෝ ගොඩක් වැදගත් .. සර්ට දීර්ගායුශ ලැබේවා

  • @hansajaparaneeth4763
    @hansajaparaneeth47632 жыл бұрын

    ගුරු පියාණනි ඔබට දිර්ඝායුෂ පතනවා................ දැනුම ලොකයට බෙදා දෙන්න 🙏☸️🙏☸️🙏

  • @sanoliwijewardhana2494

    @sanoliwijewardhana2494

    2 жыл бұрын

    Me vage sir kenek labanna api vasanavanthai.. sirta deergayu pathanava.🙂🙂🙂🙂🙂🙂👏👏👏👏

  • @chinthakanalindu1276
    @chinthakanalindu12762 жыл бұрын

    සරාට පිං සිද්ධ වෙන්න නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා.. බුදු සරණයි සර් ❤️

  • @sunethasunetha9992
    @sunethasunetha99922 жыл бұрын

    සර් ගේ වැඩ සටහන් මමත් බලනවා මම බයිපාස්කරලා අවුරුදු දෙකයි කොරොනා හැදුනා අදට මාසයක් දැන් පපුවෙහි ඇලජීක් පැතිරිලා හුස්ම ගන්න අමාරුයි වෙලා ඔක්සිජන් දිල දුම අල්ලනවා එත් අමාරුයි හුස්ම ගන්න අමාරුයි සර් වැඩ සටහනක් කරන්න මෙවැනි දෙවල් වලින් පරිස්සම් වෙන විදිය මම නැව කුස්සියේ ගොඩක් කැම හැදුවා එසීදල නිදගන්නේම මොකද මම ඉන්නේ කුවෙටිවල පපුවෙහි තුවාලයක් වගේමයි ස්තූතියි සර්

  • @tcfdesilva1761
    @tcfdesilva17612 жыл бұрын

    මද්‍යසාරය ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි 💕👍

  • @judeperera316
    @judeperera3162 жыл бұрын

    හිත හිත හිටපු ප්‍රශ්නයට සර්ගෙන් උත්තරය ...thank u sir 😍🤗

  • @sasmitha5531
    @sasmitha55312 жыл бұрын

    සයන්ස් කරන් නැතුවත් සර්ගෙ වීඩියො අනිවාරෙන් මග නොහැර බලනවා ❤

  • @derangala
    @derangala2 жыл бұрын

    අපෙ තිස්ස සර් හැම දෙයක්ම නියමෙටම කියලා දෙනවා. හැම වචනයක් ම වටිනවා අපේ සර්ගෙ.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට

  • @ruwavlogslk3775
    @ruwavlogslk37752 жыл бұрын

    සර්ගේ video ගොඩාක් මම බලනවා මම නම් බයෝ ලොජික් කරලා නෑ...ඒ උනාට සෑහෙන්න දැනීමක් අර ගත්තා සර්ටගොඩාක් ස්තූතියි සර් කසිපු පෙරන කොට දොල පාරට දාන්නේ රබර් බටයක් නෙමේ තඹ දඟරයක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @intelligentmind7824
    @intelligentmind78242 жыл бұрын

    බොහොම ස්තූතියි සර් ,මේක බලපු හැමෝම දැන් ස්වයං රැකියාවක දැනුමත් ගත්ත 👍👍❤️

  • @sadunlakmal3022

    @sadunlakmal3022

    Жыл бұрын

    A kiyapu viditata kaloth cok

  • @surekasadamali4814
    @surekasadamali48142 жыл бұрын

    මම දැකපු හොදම ගුරුවරයෙක් ....ආදරෙයි සර්❤❤❤

  • @musicupdates65
    @musicupdates652 жыл бұрын

    මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් ඒ වුණාට සර්ගෙ ක්ලාස් එකට යන්න ආසයි සර් උගන්වන දේ හොඳටම තේරෙනවා

  • @malikakumudu6903
    @malikakumudu69032 жыл бұрын

    ඔබ තුමා රටට සම්පතක් නැණවත් සිසුන් මෙන් ම ගුණවත් දරුවෝ දැය ට දායාද ය කිරීම උතුම් පින්කමක් සම්මා සම්බුදු සරණයි ❤❤

  • @this.8540
    @this.85402 жыл бұрын

    අපේ මිනිස්සු නැහෙන්නෙම🔥 මෝඩකම නිසා 😔😞😓 ••••••••

  • @WDWalkerKR

    @WDWalkerKR

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ...😥

  • @slchathuxbro1935
    @slchathuxbro19352 жыл бұрын

    ගොඩක් ආදර්ශවත් කතාවකට තිස්ස sir දෙන ආදර්ශවත් කතාව...good job sir!

  • @korean429

    @korean429

    2 жыл бұрын

    පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්🙏👍u

  • @senaranjith5476
    @senaranjith54762 жыл бұрын

    අපේ සර්ට බුදු සරණයි !

  • @onlyshort5476
    @onlyshort54762 жыл бұрын

    මේක ලොකු කුඩා සැමටම වටින channel එකක්.....ආදරෙයි සර්❤🔥

  • @warunamuwanwella6156
    @warunamuwanwella61562 жыл бұрын

    අන්න සර් රට විකුණනවට විරුද්ධව ගෙනාපු කෙනා ටෙන්ඩර් වත් දාපු නැති company එකකට කෙරවලපිටියෙ 40%ක් විකුණල. ඒකත් කැබිනට් එකටත් හොරෙන් මහ රෑ 12.06 ටලු

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    ලස්සන නාඩගම. සර් ඔය හොදටම කරේ.Thank you sir.💖🌹

  • @singingstudiowithminions3023

    @singingstudiowithminions3023

    2 жыл бұрын

    @@77zulfi eka thamai atta oya thamai hodatama kale

  • @a195904

    @a195904

    2 жыл бұрын

    සර්ට වැඩිකල් ඔය ඇන්දිල්ල බැරි වේවි වෙන ආදායම් මාර්ගයක් හොයා ගත්තනම් හරි .. හැබැයි සර් අර ස’ට වැඩිය හෙඳට කෙරුවා .

  • @amalmadushanka2111
    @amalmadushanka21112 жыл бұрын

    සන්නස්ගල සර් තිස්ස සර්ට බැන්න එකට විනාඩියක නිශ්ශබ්දතාවක් පලකරමී. හුගක් අගය කරන මෙරටට වටින මනුස්සයෙක් තිස්ස සර්❤️❤️❤️❤️❤️

  • @maheshravi6800

    @maheshravi6800

    2 жыл бұрын

    Sannasgala kiyanne gothayekne

  • @hckpower3304

    @hckpower3304

    2 жыл бұрын

    කව්ද ඒ

  • @lalanithotapitiye1157

    @lalanithotapitiye1157

    2 жыл бұрын

    තිස්ස සර් ලොකු කුඩා සැමට හොදම දෙ දෙනව ,හරිම වැදගත්. සන්නස්ගල සර්ගෙ තෝරා බේරා ගන්න ඕනි. එක් කෙනෙකුට ස්වල්පයයි ,තව කෙනෙකුට ඊට හාත් පසින්ම වෙනස්.

  • @Chathuranga_jayamal

    @Chathuranga_jayamal

    2 жыл бұрын

    නාලක ගොඩහේවා ජාතික ලැයිස්තුවෙන්නෙ බන් ආවේ.. ඌ මොකටද චන්ද කාඩ් බෙදන්නේ😂 බොරු නොකිය හිටපන් බන්😂

  • @dulanhasanthajayasooriya8284

    @dulanhasanthajayasooriya8284

    2 жыл бұрын

    Banned boru corona wathuren biwenaea, Jana ( genes) gana boru katha pathiruwata. Sannasgala genetic test ekak karala lankawe molecular biogy research papers thiyana Dr Illeperumaga karunu anuwa tisaa oachanayake- gaun adina Iraj get Gon jaathieadee scientific niwrna nodanna minissu andanna gothapu boru mythya video ekata gahuwe. Tiss idakda idaka Gobel kaka wage election kittueunama bsathya athara boru sandwich karala gahanawa. Corona. Mini walalueshama wathuren biwenaea keewa wage tom pacha, (Prof Sriyal Peries SARS 1 soyagathvirus group head. Kitanawa ehema wenne Naha kiyala , CDC, EDC loke likuna virus research ayathana pareekshanayhmakawa , molecular virology principles walata, research data anuwa kitanawa wathuren , nakamuniwalaluwta class 2 agent ekak Wana corona bowenne Naha kiyala) Tissa oachaya dahas ganak anduwa sakaya boruwa wathuren Muslim marana walaleemen biwenaea kiyala. Like luka virus scientists LA , research institutes walata wada tuition gura danaawa wage keewa. Minissu anduwa. Pani ganath nodanna immunology kiyanna gihin Arda sathya gahuwa . Nodanna minisunta ( kiyana dewal cross check fact check nokarana ayata ) hodai. Oarissam wenna meya Gobel wage sandwich karala tom pacha hakanawa, Eka minissu aththa kiyala gilinawa

  • @annetjayasinghe1796
    @annetjayasinghe17962 жыл бұрын

    තිත්ත ඇත්තම ඉතාමත් පැහැදිලි ලෙස කියාදී සියලුම දෙනාට දෙන උපදෙස් ඉතාමත් විශිෂ්ටයි සර්..ඔබට ගොඩාක් ස්තුතියි ..

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura40072 жыл бұрын

    THANK YOU VERY MUCH SIR FOR THE EXPLANTION. GOD BLESSED.

  • @villagelifetravel2023
    @villagelifetravel20232 жыл бұрын

    සර් ට බුදුසරනයි ❤️❤️ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගන්නවා❤️

  • @priyadarshanisiruwardhana3348
    @priyadarshanisiruwardhana33482 жыл бұрын

    විද්‍යාව sir corona වලට කළින් මේක ගැන කිව්වා.. ඒත් ලොකු විස්තරයක් කිව්වෙ නෑ.. sir තමයි හොදටම කරේ.. thank you so much sir.. ❤️‍🔥

  • @english1minutes

    @english1minutes

    2 жыл бұрын

    එක තමයි සර්ගේ විශේෂත්වය ❤️❤️❤️

  • @priyadarshanisiruwardhana3348

    @priyadarshanisiruwardhana3348

    2 жыл бұрын

    Hmm

  • @english1minutes

    @english1minutes

    2 жыл бұрын

    @@priyadarshanisiruwardhana3348 ratada inne oya ?

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara93342 жыл бұрын

    මේ දවස් වලට ගොඩක් ගැලපෙන මාතෘකාවක් සර්

  • @semasingherani705
    @semasingherani7052 жыл бұрын

    නිරෝගී ලෙස ඉන්න මේ වැඩ සටහන ඉතාමත් වැදගත් බොහොම ස්තූති සර් දීර්ගායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 මිනිස්සුන්ට හොඳ අවබෝධයක් වේවා 🙏 මේවා දැකලා ආයෙමත් බොනවා නම් මී හරක් සල්ලිත්, නාස්ති වෙලා ජීවිත විනාශ වෙනව බොන්න එපා මේවා අහලා හැදෙන අයට නම් ගොඩාක් වැදගත්

  • @GamingAnux
    @GamingAnux2 жыл бұрын

    ඇත්තටම මිනිස්සු දන්නැතිකමට තමා ගොඩක් ජීවිත නැති වෙන්නෙ ස්තූතී සර් මේවා හැමෝටම කියලා දෙනවට ❤️❤️

  • @mashinimethmali6905
    @mashinimethmali69052 жыл бұрын

    අපි හැමදාමත් සර්ට ආදරෙයි .❤️

  • @IqbalMIrfan
    @IqbalMIrfan2 жыл бұрын

    We had a Chemistry Sir Called Mr. Premakeerthi Rathnayake in Badulla, your lecture reminded me his lectures. All the best Sir!

  • @WDWalkerKR
    @WDWalkerKR2 жыл бұрын

    හැමදාම වගේ,සමාජය දැනුවත් කරන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි සර්..ගොඩාක් වටින වීඩියෝවක් 😍👍👍👍👍

  • @kapilabandara1001
    @kapilabandara10012 жыл бұрын

    සර් බලන්න එන්න බැරි උනා ගොඩක් කාලෙකින් ....අපේ සර් ජයවේවා තෙරුවන් සරණයි .....

  • @sayulsihanadha4680
    @sayulsihanadha46802 жыл бұрын

    නොදන්න දේවල් අපිට කියාදෙන ගුරුතුමනි,ඔබට තෙරුවන් සරනයි...!!!

  • @ppanditharatne
    @ppanditharatne2 жыл бұрын

    GREAT PRASANTAION THANKS FOR THE SHARING, ALL THE VERY BEST WISHES FOR YOUR GOAL S 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖🙏🙏🙏🙏

  • @aroshadanishka184
    @aroshadanishka1842 жыл бұрын

    නියම උපකල්පනයක් අන්තිමට කලේ..💖👍

  • @onlyshort5476
    @onlyshort54762 жыл бұрын

    තුණුරුවන්ගේ සරණයි හදවතේ ගුරුවරයා❤️

  • @tuneup4261
    @tuneup42612 жыл бұрын

    දැනුම දීලා මිනිස්සුන්ව ලමයින්ව ගොඩ දාන ජනනායක සර්...😀🤗🤗

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    තෙරැවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගි චිරජීවනය වේවා.

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @kaweeshalakshanrathnakeert9747
    @kaweeshalakshanrathnakeert97472 жыл бұрын

    තිස්ස සරුත් නාඩගම්කාරයෝ බලනවා එහෙන්ම්.😁😁😜🤗

  • @this.8540

    @this.8540

    2 жыл бұрын

    නෑ හලෝ ඔය ඔක්කොම දාන්නෙ වීඩියෝ එඩිටින් කරන සර්ගෙ class ගිය අයියා කෙනෙක්.🙂

  • @chanu9189

    @chanu9189

    2 жыл бұрын

    නැ ඔය කතාව කියුවේ 2019 දි 2022 a/l අපේ නුගේගොඩ පන්තියට.2 වෙනි පාඩමේදි.මමත් හිටියා එදා class එකේ.😁😅🤭

  • @this.8540

    @this.8540

    2 жыл бұрын

    @@chanu9189 🌝🌝

  • @mindlk4987

    @mindlk4987

    2 жыл бұрын

    නෑ නෑ Admin අයියා තමයි හොදටම කරන්නේ😂

  • @this.8540

    @this.8540

    2 жыл бұрын

    @@mindlk4987 🤣😂

  • @snowfairy4514
    @snowfairy45142 жыл бұрын

    නාඩගම් කාරයො ♥️♥️♥️ සර් දෙවෙනි ඉනිම වගෙ මොඩ මල් පහෙ කතාව නැත්තටම නැතිකරන්න බැරිද 😂😂😂

  • @lahirurandima1150

    @lahirurandima1150

    2 жыл бұрын

    Thawath kassippu karayek 🤣🤣🤣

  • @snowfairy4514

    @snowfairy4514

    2 жыл бұрын

    @@lahirurandima1150Anuhasge Mal Mal rasikayo😆😝

  • @awi1656

    @awi1656

    2 жыл бұрын

    කොහෙන් ගියත් දෙවනි ඉනිමනන් ගාව ගන්නවම තමයි කව්රුම හරි 🤣🤣🤣🤣🤣🤣🤣 දෙවනි ඉනිම නැති කරා කියලා රටේ ඉන්න ගොන් සෙට් එක නැති කරන්න බෑනේ ඒක නිසා අපි කට පියායාගෙන ඉන්න එක හොදයි මොකද නිකන් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ 😊😊😊 නාඩගම්කාරයෝ 💞

  • @isharakariyawasam

    @isharakariyawasam

    2 жыл бұрын

    @@awi1656 aniwaren.anika khm bennath Utube eke bln gana pddk blnnko.wedk nee benl.anika e bln kttiyge rasasawadaykne ek.wena kenekge rasasawadaykt banina ekth moda kmk anik

  • @awi1656

    @awi1656

    2 жыл бұрын

    @@isharakariyawasam ඔව් එක එක්කෙනාගේ රසවින්දනය වෙනස් කෙනෙක් තව දේකට කැමතී වගේ අනික් කෙනා ඒ දේට අකමැති වෙන්න පුලුවන් එහෙම කියලා අමකැති කෙනා බැනලා වැඩක් නෑ ඒක මහා මෝඩ කමක් අපි නාඩගම්කාරයෝ ට කැමතී වගේ දෙවනි ඉනිමට කැමති වෙනමම කට්ටියක් ඉන්නවා සමහරු ඉන්නවා telegramas දෙකටම කැමති අය 💞

  • @sasankaperera9326
    @sasankaperera93262 жыл бұрын

    ජෙසු පිහිටයි ගුරුතුමනි...🙏🙏🙏❤️❤️

  • @nethminidileka9866
    @nethminidileka9866 Жыл бұрын

    මේ වගේ ගුරුවරු රටට සම්පතකි.ඔබට දීර්ඝ ආයුෂ!

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    කාලීන මාතෘකාවක්...😂😂

  • @nmjagath8486

    @nmjagath8486

    2 жыл бұрын

    Kawda yako me comment eka dapu eka.. 😅😂😂😂

  • @kavindumilaksha2667

    @kavindumilaksha2667

    2 жыл бұрын

    @@nmjagath8486 ඇයි යකෝ දැන් හැමතැනම කසියා තියනවා😅

  • @pasindunethsara8476

    @pasindunethsara8476

    2 жыл бұрын

    😀😁

  • @chandanikarunamuni7965
    @chandanikarunamuni79652 жыл бұрын

    හැමදාම වගේ අදත් වටින පාඩමක් කියල දුන්නෙ සර්..දීර්ඝ ආයු වේවා !!.

  • @indikaprasadini4980
    @indikaprasadini49802 жыл бұрын

    Sir, thank you very much for ur efforts to enrich the society with knowledge ..

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara97592 жыл бұрын

    විශ්වයේ සොඳුරුම ගුරු පියාණන්. භරිම රභයි.අහන්න අභන්න රසවත්.ඔබතුමාට දීර්ඝායුෂම වේවා. 🙏

  • @chaminduthilakarathna7946
    @chaminduthilakarathna79462 жыл бұрын

    මම A/L වලට bio කරන්න නෙවෙයි හිටියේ, ඒ උනාට මට මේ video එක දැකලා A/L වලට bio කරන්න ආසාවක් ආවා,thank you sir...

  • @kavya7311
    @kavya73112 жыл бұрын

    අපේ සර්ගේ ගෝලයෝ කෝ... 👇🖤

  • @rhythm7362

    @rhythm7362

    2 жыл бұрын

    ✋✋✋

  • @erandiesayumika1813

    @erandiesayumika1813

    2 жыл бұрын

    ❤️

  • @thme5355

    @thme5355

    2 жыл бұрын

    👋🌟

  • @harshathennakoon9420

    @harshathennakoon9420

    2 жыл бұрын

    🤘🤘

  • @davivithana8073

    @davivithana8073

    2 жыл бұрын

    අපි තමයි සර්ගේ මුල්ම ගෝලයෝ, 1998 A/Level රත්නපුරයේ. සර් නම් තාමත් එදා වගේමයි.

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari65842 жыл бұрын

    ටෙක් කරන සෙට් එකටත් ගන්න ලොකූ දේවල් තියේ ❤️🤩

  • @javindrawasala9398
    @javindrawasala93982 жыл бұрын

    Sir ge,explanations very easy to understand & really the way you talk interesting to listening, all the time very important episodes done, appreciate ur doing job to improve our knowledge, tnx a lot respect sir 🙏

  • @Craft_hub_new
    @Craft_hub_new2 жыл бұрын

    එතනෝල් මෙතනෝල් ප්‍රශ්නයක් නෙමෙයි ඒක වහ දාලා🤣🤣😌

  • @productions4726

    @productions4726

    2 жыл бұрын

    😅Ow waha wahaa

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana94982 жыл бұрын

    ඔබට දිර්ඝායුෂ ලැබේවා සර්,,,,,,,,,,

  • @rexmangunawardena873
    @rexmangunawardena8732 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️

  • @scientist278
    @scientist2782 жыл бұрын

    ඔබතුමාගේ පාඩම් හ‍රිම වටිනවා අහන් ඉන්න වටිනවා බුදුසරණයි ගුරුතුමනි.

  • @eHistory1
    @eHistory12 жыл бұрын

    සමාජය දැනුවත් කිරීම ඉතාම වැදගත්...🌻🌺🌹🌻

  • @nimeshpramuditha2759

    @nimeshpramuditha2759

    2 жыл бұрын

    ha ha ha ha ha

  • @korean429

    @korean429

    2 жыл бұрын

    පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්🙏👍k

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe99432 жыл бұрын

    සර්ගේ කටහඩ වෙනස්නේ.තෙරුවන් සරණයි ඔබට සර්

  • @mindlk4987
    @mindlk49872 жыл бұрын

    Admin අයියා තමයි හොදටම කරන්නේ😅❤

  • @korean429

    @korean429

    2 жыл бұрын

    පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්🙏👍h

  • @judeperera316
    @judeperera3162 жыл бұрын

    Good lesson .... God bless you sir😍

  • @dmksound
    @dmksound Жыл бұрын

    මිදි සීන් එකනම් අපිටත් උනා වෙන විදියකට. අපි පොඩි කාලෙ තාත්ත වැඩ ඇරිල එනකොට තල් පොල් ගෙඩි දෙකක් ගෙනාවා.කොහොම හරි තල් මිරිකල සීනි දාල බීම හැදුව. කට්ටියම බීව.එච්චර ලොකු ආස හිතෙන බීම රසක් ආපු නැති නිසා බීම ඉතුරු උනා. මොනා කරන්නද අපිට කොහෙද ඒ කාලෙ ෆ්‍රිජ්. ඔන්න ඔහේ බෝතලේකට දාල තිබ්බ.වැඩේ හැමෝටම අමතකයි දැන්.දවස් 4 කින් විතර මම ඉස්කෝලෙ ගිහින් ආපු වෙලාවක බෝතලේ ඔහේ තියෙනව දැක්ක.තිබහත් එක්කනෙ.කෝප්පයක් බිව්ව.හම්මට සිරි කිව්වලු.ඒ කික් එක. ගෙදර කට්ටියටත් මම කීව බොන්න කියල දැන් රසයි කියල.කට්ටියත් බීව.පස්සෙ තාත්තට සීන් එක තේරිලාද කොහෙද ඒක අයින් කලා. ලොකු උනාමනෙ දන්නෙ බ්‍රෑන්ඩ් එක සුපිරී කියලා.😁😁. මම ඉස්කෝලෙ 6-7 සිද්දියක්. 1997- 1998 වගේ... ඒ රසනම් තාමත් මතකයි

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ජයවේවා සර් බුදු සරණයි ❤❤❤🌹🌹🙏

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    අඳුරට එළියක්..🌹❤👍

  • @jvsanjeewakumara8691
    @jvsanjeewakumara8691 Жыл бұрын

    Mamat sir ge hema video ekama balanawa.jeewithaya kiya dena hitha vishishta guruthumek.mama a/l kaŕapu kenek newei hebei harima asai mewa balanna. Budusaranai

  • @GhostGAMING-kd7mu
    @GhostGAMING-kd7mu2 жыл бұрын

    ආදරේ කරන චරිතයක් ❤️👌

  • @lionacademy2073

    @lionacademy2073

    2 жыл бұрын

    Bandanm hari ehnam

  • @GhostGAMING-kd7mu

    @GhostGAMING-kd7mu

    2 жыл бұрын

    @@lionacademy2073 හරි මචන් එල 👌

  • @korean429

    @korean429

    2 жыл бұрын

    @@lionacademy2073 පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්🙏👍o

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan18822 жыл бұрын

    රබර් බටේ වතුරට දානවට වඩා තබ දගරේ වතුරට දැම්මනම් අස්වැන්න සරුයි..🤗

  • @riswanirasika4120
    @riswanirasika41202 жыл бұрын

    දැනුවත් කලාට ස්තූතියි sir ❤️❤️❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22432 жыл бұрын

    ගොඩක් වැදගත් පාඩමක්....

  • @chamindakumara8025
    @chamindakumara80252 жыл бұрын

    මෝඩ පවුකාර සමාජය දැනුවත් කිරීම ලොකුම පිනක් 🙏🙏🙏🙏🙏

  • @kumarip5054

    @kumarip5054

    2 жыл бұрын

    🙏🏽🙏🏽💘💘 God bless you and thank you 👍👍🌹

  • @user-xw7ni9wx1f

    @user-xw7ni9wx1f

    2 жыл бұрын

    Mmm mru habay 💕🌝

  • @buddhidilshan7418
    @buddhidilshan74182 жыл бұрын

    ආදර්ශමත් කතාවක් ඔබට තෙරුවන් සරණයි

  • @malathilatha9226
    @malathilatha92262 жыл бұрын

    Ane mn hari ආසයි oba thumage me weda satahan balanna..hari ලස්සනට pahadala denawa ස්තූතියි දැනුවත් කරනවට ජනතාව .දීර්ඝායුෂ ලැබේවා

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    තෙරුවන් සරණයි සර්.❤️

  • @menakapriyantha1176
    @menakapriyantha11762 жыл бұрын

    මේව බැලුවම හොද ඒව ගන්න සමහර වෙලාවේදී අපිටත් කියන්න දෙයක් තියෙනවා... ස්තූතියි ස් ර්..🤣🤣🤣🤣🤣

  • @thilinavlogs5652
    @thilinavlogs56522 жыл бұрын

    බුදු සරණයි සර්

  • @nethminikaushalya1932
    @nethminikaushalya19322 жыл бұрын

    Thank you very much dear sir.. Stay safe..!!👌❤

  • @user-dk3cm1lk5x
    @user-dk3cm1lk5x2 жыл бұрын

    Denuma lowatama beda dena obathumata Dalada samidu pihitai!Theruwan saranai!!!guru piyaneni...obathumata yahapathakma wewa!!!

  • @ishani5290
    @ishani52902 жыл бұрын

    Students are lucky to enjoy some of the lessons in a humorous manner. Great!🇱🇰🏆🌞💫💯👍🏿🍀🐞🌏🙏🏿😊🤣🤣🤣

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya89552 жыл бұрын

    Wow Excellent Sir.. god bless u.. much love

  • @sadewvishwa9873
    @sadewvishwa98732 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @gihanishara2006
    @gihanishara20062 жыл бұрын

    මන් සර්ව දැක්කෙ නිකන් SK sirisena (nadagamkarayo )vagemai 😂😂😂😂😂😂😂

  • @sithminiathukorala2137
    @sithminiathukorala21372 жыл бұрын

    Best of luck sir........💙♥ stay safe & happy all♥💙 god bless all💙♥

  • @asithafazaalceramic6553
    @asithafazaalceramic65532 жыл бұрын

    Thank you Sir 😊

  • @harinduparanavithana6357
    @harinduparanavithana63572 жыл бұрын

    ada kaleta galapena kalina mathrukawak.thank you sir apiwa danuwath karata

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily33622 жыл бұрын

    Very useful information. Thank you Sir 🙏🏽 take care. ❤️

  • @firstleft7263
    @firstleft72632 жыл бұрын

    සර් හරියට දන්නෑ රබර් බටෙන් තබ බටේට ඊට පස්සේ සුදු පොඩි බටේට, අනික කෘමිනාශක නම් දාන්නෑ , 😁😁ලස්සනට පැහැදිලි කරනවා ආදරෙයි සර්

  • @fabianlalith5929
    @fabianlalith59292 жыл бұрын

    මගේ සුන්දර ගුරුතුමානනි, මෙවැනි දැනුමිි සමිිභාරයකින් හෙබි ඔබවැනි තැනැත්තෙක් රටට කොතරමිි වටිනවද? නමුත් ඔබ වැන්නන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට තරම් ලංකා රජය අපොහොසත් වීම ගැන මම අතීශයින්ම කණගාටුවටපත් වෙනවා..මෙම කණගාටුදාායක "covid" වෙෙයිරසය පවතින සමයේ ඔබව අාරක්ෂා කරන ලෙස මම විශ්ව ශක්තියෙන් අයදසිටිනවා....ඔබට දෙවි පිහිටයි.

  • @nadideshani5038
    @nadideshani50382 жыл бұрын

    Sir. Great,, thanks. Lot,, 🌹🌹🌹❤️❤️❤️

  • @sureshwimal8217
    @sureshwimal82172 жыл бұрын

    විශිස්ටයි සර්👌

  • @musicparadise18
    @musicparadise182 жыл бұрын

    මේ video එකෙන් බොහො දේ දැන ගන්නට ලැබුනා 😊😊 Thank you Sir 🥰🥰❤🙏

  • @sasikadilrukshi3503
    @sasikadilrukshi35032 жыл бұрын

    Great one ❤️🔥✌️

  • @blackpage740
    @blackpage7402 жыл бұрын

    Great lesson🤝🙂

  • @audiopod-2024
    @audiopod-20242 жыл бұрын

    ස්තූතියි සර් 🙏

  • @korean429

    @korean429

    2 жыл бұрын

    පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්🙏👍j

  • @dinankararathnayaka8502
    @dinankararathnayaka85022 жыл бұрын

    Man sir nisa godak dhewal igenagana thiyenawa vidio balala. Godak pin sir

  • @cvt2481
    @cvt24812 жыл бұрын

    කසිප්පු පෙරන උන්ට ඔක්කෝටම වඩා මොලේ තියෙයිනෙ බලන් යද්දි😲

  • @sadunlakmal3022

    @sadunlakmal3022

    Жыл бұрын

    Munta mola na ban

  • @SLSamaje
    @SLSamaje2 жыл бұрын

    අතේ සතේ නැතුව හිටපු වෙලාවේ සර් මේ කරපු උපකාරය ජීවිතේට අමතක කරන්නෑ...😁

  • @thunderboy1710

    @thunderboy1710

    2 жыл бұрын

    😂හිටපිය පොලෝසියට කියන්ට😂😂😂😂

  • @abhilash.wijesekara
    @abhilash.wijesekara2 жыл бұрын

    අම්මෝ සර් විඩියෝ එකක් දානකම් ඉදියෙ....☺️🔥💝

  • @rdcreation_official
    @rdcreation_official2 жыл бұрын

    Riduna ayada koheda unlike karala thiyenne.. mona unath seratama ridila wage.. hoda mathrukaawak.. ♥️♥️♥️

  • @CWCW.
    @CWCW.2 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි sir

Келесі