අඩුම වියදමෙන් වෝටර් බේස් කරමු How to waterbase paint | how to waterbase sinhala | waterbase srilanka

Тәжірибелік нұсқаулар және стиль

අනෙකුත් විඩියෝ සහ විස්තර👇👇
My social media platforms:
Facebook - / sl-tech-school-1007046...
instagram - invitescon...
tiktok - vm.tiktok.com/ZSJ3vfGY7/
contact - weerakoon884@gmail.com
My other videos:
ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
fit panel දොර - • ගෙදරට ලී fit panel දොර...
ටයිල් වගේ බිම හදමු - • ටයිල් වගේම වියදම් නැති...
බිමට කොන්ක්‍රීට් දාමු - • How to Make a Concrete...
panel සිවිලිම - • #panel celling | How t...
එල්ලෙන සිවිලිම - • Ceiling Sri Lanka I pa...
pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
අඩු වියදම් SLAB - • How to install a preca...
ජනෙල් වලට Grill ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
if you like my channel ,
like
share
comment
subscribe
this video includes how to paint wood furniture , how to paint waterbase , waterbase paint sinhala , waterbase painting

Пікірлер: 42

  • @upalijayakody2722
    @upalijayakody2722 Жыл бұрын

    ,මහත්තයෝ ඔබට බොහොමත්ම ස්තුතියි ඔබ කිව් පරිදිම මම එහෙම කරා හරිම ලස්සනට තිබුන

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    Share with others ❤️

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 Жыл бұрын

    ස්තුතියි ඔබට පුතා බ්‍රැන්ඩ් නේම් එක මොකක්ද හොද කියන්න. තෙරුවන් සරණයි.

  • @pamodapiyankara3581
    @pamodapiyankara3581 Жыл бұрын

    Rustic vidiyata putuwak karana kohamada ?

  • @strangerinceylon3639
    @strangerinceylon3639 Жыл бұрын

    @SL Tech School, ලී බඩු වල NC හෝ water base යනාදී විවිධ ක්‍රම මගින් සුදු පේන්ට් එක ගාන හැටි කියන්නකෝ. සුදු පේන්ට් ගාපු එකක් නැවත අලුත් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ.

  • @harshakumara9950
    @harshakumara9950 Жыл бұрын

    Water base gana ekei, varnish karana ekei wenasa mokakda aiye? 2ma karanawada 1kata?

  • @prasa93sanj
    @prasa93sanj Жыл бұрын

    wall Partition video ekak oni ❤

  • @madumaliegodawatta3994
    @madumaliegodawatta399411 ай бұрын

    3 in one water base eken auwen prasnayak wen nathida..auwa godak tiyana dora walata me vidihata painte kalama pata adu wen nathida..plz reply me..

  • @akilairasinghe7148
    @akilairasinghe7148 Жыл бұрын

    1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි. 2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Жыл бұрын

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    ❤️

  • @dhanukaperera2845
    @dhanukaperera2845 Жыл бұрын

    මේ Video eka hondai

  • @MigaraKalhara-rj9kz
    @MigaraKalhara-rj9kz9 ай бұрын

    වෝටර්බේස් එක (ජේඩ්ලගෙ ) අර ඩයි එකයි ටොප් එකයි මික්ස් එක එළියට ඇතුළට දෙකම හොඳයි නේද

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 Жыл бұрын

    Thanks 🙏

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    ❤️

  • @DenikaShiranthi-wf9pi
    @DenikaShiranthi-wf9pi Жыл бұрын

    සාමාන්‍ය යෙන් ත්‍රි ඉන් වන් පේන්ට් එක කීයක් වෙනවද

  • @dilanthajayarathna9769
    @dilanthajayarathna9769 Жыл бұрын

    Aiye oya waterbase ekak Dan keeyak wenawada

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710Ай бұрын

    ගෙදර තියෙන පුටු අයෙත් බේස් කරන්නේ කොහොමද

  • @santhakumara8383
    @santhakumara8383 Жыл бұрын

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    ❤️

  • @isuruwanasinghe3776
    @isuruwanasinghe3776 Жыл бұрын

    කොන්ක්‍රීට් උලුවහු waterbase කරන්නෙත් මේ විදිහටද එහෙම විඩියෝ එකකුත් කරන්න

  • @anythingtp1605
    @anythingtp1605 Жыл бұрын

    Okkoma hodai, reply nathi eka thama අවුල

  • @mfmalth
    @mfmalth6 ай бұрын

    සමහර බාස් ලා Water base උඩින් Top code ගහන්නේ ඇයි?

  • @prabhajayasinghe4655
    @prabhajayasinghe4655 Жыл бұрын

    කියලදෙන්න පුලුවන්ද කොහොමද සුදු පාටින් ගනවනම් කොහොමද ජනෙලයකට කරන්නේ කියලා. Thank you

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    Ok

  • @sidathsenna
    @sidathsenna6 ай бұрын

    වෝටර් බේස් කළාම වතුරෙන් ආරක්ෂා වෙනවා කියන එක මිත්‍යාවක්ද??

  • @snrumesh113
    @snrumesh113 Жыл бұрын

    Spry ghna video ekk gennako

  • @SLTechSchool

    @SLTechSchool

    Жыл бұрын

    Ok❤️

  • @nimalekanayake8717
    @nimalekanayake871729 күн бұрын

    Ednk

  • @nawira2353
    @nawira2353 Жыл бұрын

    ලී පඩිපෙළ සදහා භාවිතා කරන්න වෙනම waterbase තියෙනවා ද ?

  • @dumindatharaka1045

    @dumindatharaka1045

    8 ай бұрын

    60/50

  • @dumindabandara7235

    @dumindabandara7235

    6 ай бұрын

    ​yes

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    වැලි කඩදාසිය දාන්න පාවිච්චි කරන ගැජට් එකට කියන නම මොකක්ද? ඇත්තටම ඒකෙන් මදින්න වඩාත් පහසුයි වගේ ... ඒ වගේම මේක හාර්ඩ්වෙයාර් එකෙ ගන්න තියෙනවාද?

  • @sagithmadushanka634

    @sagithmadushanka634

    Жыл бұрын

    මාත් ඕක අහන්න ගියේ

  • @sunilwarnakulsooriya6818

    @sunilwarnakulsooriya6818

    Жыл бұрын

    පෑඩ් එක කියලයි කියන්නේ

  • @sagithmadushanka634

    @sagithmadushanka634

    Жыл бұрын

    @@sunilwarnakulsooriya6818 නිකංම pad එක කියලද !

  • @snrumesh113

    @snrumesh113

    Жыл бұрын

    හැන් සැන්ඩර්

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Жыл бұрын

    @@snrumesh113 දෙන්නාටම ස්තූතියි! 💐💐💐

  • @dumidueranga7467
    @dumidueranga7467 Жыл бұрын

    අයියේ .ලී වල ඉන්න ගුල්ලොන්ට බේතක් කියන්නකො...please ..

  • @sunilwarnakulsooriya6818

    @sunilwarnakulsooriya6818

    Жыл бұрын

    වුඩ් ප්‍රිසවේටිව්.

Келесі