How to waterbase windows and doors | Door and window paint | DIY | Sinhala | SL Tech School

Ғылым және технология

Hello and welcome to SL Tech School with another video. today we are going to talk about how to paint wood doors and windows. comment down below if you are interested in this video and if you need a series of videos like this. And also other video ideas you are interested to see on this channel in the future.
make sure to like and subscribe to our channel for more videos like this. enjoy!
FB page: / sl-tech-school-1007046...
ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
අඩු වියදම් SLAB - • How to install a preca...
ජනෙල් වලට Greel ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...

Пікірлер: 188

  • @maheshindika9584
    @maheshindika95843 жыл бұрын

    ගොඩක් හොඳයි දීර්ඝායු වේවා

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama55262 жыл бұрын

    Very useful tips. Thanks for sharing your knowledge.

  • @saliysamaranayaka5132
    @saliysamaranayaka51323 жыл бұрын

    හොඳයි දිගටම කරගෙන යන්න අපි බලනවා ජය වේවා

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating !❤

  • @sheve2118
    @sheve21183 жыл бұрын

    Supiri wedak bro...

  • @sahandilshan7672
    @sahandilshan76723 жыл бұрын

    Niyami 😍♥️👍... Kitchen eke pantry gahana widihe video ekak gemuko ♥️😍

  • @luchinoschroter5921
    @luchinoschroter5921 Жыл бұрын

    Thank you for Sharing your Knowledge

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58363 жыл бұрын

    නියමයි නෙ.....👍👍👍👌👌

  • @lalithperera1197
    @lalithperera11973 жыл бұрын

    ගොඩක් ස්තූතියි ........

  • @sgdkulathunga8537
    @sgdkulathunga85373 жыл бұрын

    really worth ,thanks

  • @isiwaraya
    @isiwaraya3 жыл бұрын

    ගොඩක් වැදගත්. ජයෙන් ජයම වේවා!

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️❤️

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi41553 жыл бұрын

    Niyamai 👌

  • @SachiraBhanu
    @SachiraBhanu3 жыл бұрын

    Niyamai saho.

  • @ravindudhananjaya3240
    @ravindudhananjaya32403 жыл бұрын

    සුපිරි බන්

  • @amilanuwan2710
    @amilanuwan27102 жыл бұрын

    😍😍😍😍😍👍👍👍👍😍😍😍😍😍 එල එල...

  • @nandananandana3676
    @nandananandana36763 жыл бұрын

    බෝම ස්තූතියී

  • @mugilanlan737
    @mugilanlan7372 жыл бұрын

    Good job

  • @pasinduweerasinghe36
    @pasinduweerasinghe363 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝවක්....

  • @Chathurangam920
    @Chathurangam920 Жыл бұрын

    Concrete uluwahu liye pata ganna polish karanne kohomada

  • @dhanushkagunarathne2534
    @dhanushkagunarathne25343 жыл бұрын

    Sealer ganne nathiwa aluthma dorakata apply karanna puluwanda.?

  • @user-jm8sy7us8i
    @user-jm8sy7us8i5 ай бұрын

    Thanks brother ❤

  • @user-ic1xk5tq9e
    @user-ic1xk5tq9e2 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් bs....

  • @SLTechSchool

    @SLTechSchool

    2 жыл бұрын

    ❤️

  • @subadrarohini3577
    @subadrarohini35772 жыл бұрын

    Semi gloss ekak hada ganne kohomada

  • @KelumDissanayaka-sp8qe
    @KelumDissanayaka-sp8qe5 ай бұрын

    Niyama vadak

  • @ajithchami8692
    @ajithchami86926 ай бұрын

    Ela

  • @neelhemantha1202
    @neelhemantha120227 күн бұрын

    Good

  • @dhanukasenanayake8375
    @dhanukasenanayake83753 жыл бұрын

    Good.. Keep it up

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Thank you❤️

  • @thisisthulshan1376
    @thisisthulshan13763 жыл бұрын

    මෙක ටිකක් පැහැදිලි මදි පියවරෙන් පියවර පොඩ්ඩක් කියන්න පුළුවන්ද එ කියන්නෙ පලමුව අපි 120 කොලෙන් කැපිමට අවශ්‍ය අන්න එ වගෙ

  • @chandrikajayantha-br6ff
    @chandrikajayantha-br6ff Жыл бұрын

    Great

  • @sandunsilva5019
    @sandunsilva50192 жыл бұрын

    Maru

  • @faumifarook9937
    @faumifarook99373 жыл бұрын

    Bathroom akata heater koomada savikaranne?

  • @piyarathnabanda5028
    @piyarathnabanda50283 жыл бұрын

    Thanaku...👍👍❤

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @GAMEBOY-fu9pc
    @GAMEBOY-fu9pc3 жыл бұрын

    bithithiwala Poti adala warawelada janel waterbase karanne

  • @amila7745
    @amila77455 ай бұрын

    Kauda ban ohoma waterbass karanne mati gala wage issarala pinsala hodata athata huru karaganta minissunta hari de kiyala denna mehema waterbass karaoth marum kanta wenne

  • @samansenavirathna5814
    @samansenavirathna58142 жыл бұрын

    Thanks

  • @chamaramadushanka3079
    @chamaramadushanka30793 жыл бұрын

    Kalin thintha gapu liya ganne kohomadaaiye

  • @arunashantha3907
    @arunashantha39073 жыл бұрын

    niyamyi

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @TheAniyalk
    @TheAniyalk9 ай бұрын

    Thank you

  • @ismailvloger9916
    @ismailvloger99162 жыл бұрын

    💖👌

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi31093 жыл бұрын

    LEE Staircase akak,Pantry akak PU paint aken polish karana vidiha gena video akak karanna....

  • @srst8028
    @srst80283 жыл бұрын

    ස්තුතියි..

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

  • @renukaamarasinha6407
    @renukaamarasinha64073 жыл бұрын

    Very good program thanks

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @nandajayasinghe8391

    @nandajayasinghe8391

    3 жыл бұрын

    Thank you malli. Oyage diyunuwa pathami

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha45853 жыл бұрын

    Thank you. අපේ ගෙදර වැහිපීලි සුදු පාටින් ස්ප්‍රේ පේන්ට් කරගන්න ඕනේ. ඉක්මනින් දියසෙවෙල නොබැඳෙන අව්වට පිච්චෙන්නෙ නැති කල්පවතින තීන්ත වගර්‍ දන්නව නම් කියනවද?

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara3 жыл бұрын

    Good 🤩

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @chanukamalshan5523
    @chanukamalshan55232 жыл бұрын

    Walnut eka gala top code eka gawpth aulda? Eka gawata kmk nadda

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka55412 жыл бұрын

    Water based dan adiyak karanne mila kohimada. Pls tel me

  • @yohanmaxx8469
    @yohanmaxx84692 жыл бұрын

    Aiya bathroom ekakata sampuranama bata lain ek gahana vidiy den puluwnd

  • @nandasiri2126
    @nandasiri21263 жыл бұрын

    good

  • @sathyabalansathya8010
    @sathyabalansathya80103 жыл бұрын

    Super super

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @chamaranayomi6435
    @chamaranayomi64353 жыл бұрын

    👍👍👍

  • @jayalathwickramasinghe206
    @jayalathwickramasinghe2063 жыл бұрын

    ගොඩක් පිං ඔයාලට මේ දැනුම බෙදනවට

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    අනිත් අයත් එක්කත් share කරගන්න

  • @user-ei9gl4hf1f
    @user-ei9gl4hf1f3 жыл бұрын

    නියමයි

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

  • @gamunuelectronic.
    @gamunuelectronic.3 жыл бұрын

    ,සුපිරි

  • @SLTechSchool

    @SLTechSchool

    2 жыл бұрын

  • @prasadmahamalage
    @prasadmahamalage2 жыл бұрын

    ජනෙල් දොරවල් වල ලියෙ තියන පාට ඒ විදියටම තියාගන්ඩ ඕන නිසා top coat විතරක් ගෑවොත් ගැටලුවක් තියනවද? ලීයට ඩයි කෝට් එකෙන් වර්නයට අමතරව ආරක්ශාවක් ලැබෙනවද?

  • @upulsudath1913
    @upulsudath1913 Жыл бұрын

    Water bess mila saha manina widiha kohaamada

  • @ariyadasagamage9204
    @ariyadasagamage920411 күн бұрын

    👍

  • @chameeramadushan1478
    @chameeramadushan14782 жыл бұрын

    Water base karanna kalin dawa arkshaka ganne one nadda

  • @awishkaakalanka7751
    @awishkaakalanka775111 ай бұрын

    ❤❤❤

  • @virajweerarathna2800
    @virajweerarathna28002 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @surenanuradha9655
    @surenanuradha96552 жыл бұрын

    ✌️👍👍

  • @SLTechSchool

    @SLTechSchool

    2 жыл бұрын

    ❤️

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    Meka karanawanam dawa arakshaka ganna ona nadda bokka

  • @nishanthapradeep1581
    @nishanthapradeep15812 жыл бұрын

    මහෝගනී,කොස්, දොරවල්,ජනෙල් වලට Burma Teak ගන්න පුළුවන්ද?

  • @umeshazhenrohithanugekotuw5584
    @umeshazhenrohithanugekotuw55842 жыл бұрын

    ---- sthuthi --- -- Ro --- --- Pelmadulla ---- .

  • @woodwork6155
    @woodwork61552 жыл бұрын

    Thwa poddak sarala una nam hodai. Miksranaya hariyata kiyala denna

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha61123 жыл бұрын

    මේ පේන්ට් එකෙන් කෘමින්ගෙන් වෙන හානි වලක්වාගන්න පුලුවන්ද ?

  • @nihalnelson8901
    @nihalnelson89013 жыл бұрын

    බුදු සරණයි ඔයාට

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @priyantha6592
    @priyantha65923 жыл бұрын

    ඇත්තටම ඔයාගේ වැඩ හොදයි

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

  • @charithwijerathne5944
    @charithwijerathne59442 жыл бұрын

    දෙවැනි තුන්වැනි පාර ගාන කොට වතුර එකතු කරන්නේ මොන වගේ percentages වලින් ද?

  • @tharindu5128
    @tharindu51283 жыл бұрын

    Supeeerrrbbbb

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    Pahadili madi step by step kiyala denda puluwanda pls 🙏🏼

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage15865 ай бұрын

    Sudupata karaganne kahomada

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka60712 жыл бұрын

    kiyawili adu wadai one broo.ok

  • @upekshamadushika699
    @upekshamadushika6993 жыл бұрын

    Me colour eka mokakda

  • @bhagyasampath8670
    @bhagyasampath86703 жыл бұрын

    2 views

  • @akilairasinghe7148
    @akilairasinghe7148 Жыл бұрын

    1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි. 2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?

  • @bhagyasampath8670
    @bhagyasampath86703 жыл бұрын

    Damma gaman balanawooo

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Notification awa gaman😁😍😍

  • @arunaruwan5164

    @arunaruwan5164

    3 жыл бұрын

    Watura danna nada dawani para

  • @ranganaupul7630

    @ranganaupul7630

    3 жыл бұрын

    Mongalda kiyanna ban

  • @tharangadayaamal2370
    @tharangadayaamal23703 жыл бұрын

    බොහොම වටින video එකක්.පලවෙනි පාර කරනකොට mix එක බාවිතා කරන්න පුලුවන්ද.grider එකෙන් මැද්දම පාරවල් ඉන්නෙ නැද්ද.

  • @erangabandara-guitarcovers6299
    @erangabandara-guitarcovers62993 жыл бұрын

    Top coat eka gewe nettam prasnayakda

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Top coat ek ganna one ekt gnna , ekedi one nehe meke e 2kama mix krl wage enne protection ek tynw

  • @pradeepdlxon1826
    @pradeepdlxon18262 жыл бұрын

    අයියේ ඔයා ගාපු වෝල් නට් පේන්ට් එකේ මොඩල් එක මොකක්ද?

  • @slpasiya
    @slpasiya3 жыл бұрын

    තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰

  • @surangaprasad6778
    @surangaprasad67783 жыл бұрын

    2 kode ekai 3 ekatai wathura kachchara danawada

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    2ka3na wathur noda ganna

  • @jayasriliyanage
    @jayasriliyanage2 жыл бұрын

    කොන්ක්‍රීට් උලුවහු water Bass කරන විදිහ කියල දෙන්න පුලුවන්ද

  • @virginiaabeysinghe3644
    @virginiaabeysinghe36442 жыл бұрын

    Hodai hoda daynimak laybunaa

  • @SLTechSchool

    @SLTechSchool

    2 жыл бұрын

    Thank you❤

  • @dayarajapaksha2366
    @dayarajapaksha236611 ай бұрын

    බුරුත ලීයට බුරුම තේක්ක water base කරන්න පුළුවන් ද?

  • @nishanthasilva4372
    @nishanthasilva4372Ай бұрын

    පලවෙනි කෝඩ් එක ගහලා, වැලි කොලෙන් කපන්නේ නැතුව , දෙවැනි කෝඩ් එක ගහන්න පුළුවන්ද....

  • @wijethungawijethunga6787
    @wijethungawijethunga6787 Жыл бұрын

    Phch penawata mokada karanna one

  • @samanwijeweera2850
    @samanwijeweera28503 жыл бұрын

    පටන්ගන්න ඕනේ,,,,, 👍🏿

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Niyma

  • @amilanuwan6772
    @amilanuwan67722 жыл бұрын

    උලුවහු තියන්න කලින් සිමෙන්ති ලියට උනන්නෙ නැතිවෙන්න ගාන්න පුලුවන් මොනවද? වෝටර් බේස් කෝඩ් එකක් ගෑවට කමක් නැද්ද, නැත්නම් සීලර් ගන්න ඕනද?

  • @victornuwan2903
    @victornuwan290310 ай бұрын

    දැනුම මදි තව තොරතුරු දැනගන්න

  • @ranjithkumara9002
    @ranjithkumara90022 жыл бұрын

    තින්ත ගාල කපන්නම ඕනිද මුලින්ම හොදට ෆිනිස් කරල එකපාරම ⁣ගාන්න බැරිද

  • @rasindhupalaniyanderasin-dz8uz
    @rasindhupalaniyanderasin-dz8uz7 ай бұрын

    Hi

  • @senarathsujeewa4187
    @senarathsujeewa41873 жыл бұрын

    Top code eka wenama gana widiyat kyanna

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok

  • @pubudukaushalya8230
    @pubudukaushalya82303 жыл бұрын

    මේකෙදි භාවිතා කරේ සමාන්‍ය පින්සල් සහ නෝමල් වැලිකඩදාසි .........නමුත් වෝට බේස් කොල (නිලපාට කොලයක්)සහ වෝටර් බේස් පින්සල් (සුදුපාට කෙදි)භාවිතා කරනවා මම දැක්කා අපේ ගෙදර වැඩවලදී.........මේවායින් විශේශ වෙනසක් වෙනවද

  • @nalinpradeep1354
    @nalinpradeep1354 Жыл бұрын

    තේක්ක වාර්නිෂ් එකක් ලූනුමිදෙල්ල වල ගාන්නෙ කෝමද

  • @thusithanuwan7141
    @thusithanuwan71413 жыл бұрын

    Supr

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @viewneed6562
    @viewneed65623 жыл бұрын

    Gun eken gahanna berida

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Puluwn

  • @JayasireeJayasiree
    @JayasireeJayasiree3 жыл бұрын

    Meke gana komada

  • @damindudewinda4559
    @damindudewinda4559 Жыл бұрын

    ඔය කලු පාටට හුරු දුබුරු පාට හදා ගන්නෙ කොහොමද

  • @nimaldias9667
    @nimaldias96673 жыл бұрын

    ගොඩක් ස්තුතියි මැටි එකත් දන්න පුලුවන් ද.

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok

  • @sumithlalfernando122
    @sumithlalfernando1223 жыл бұрын

    බේස් ගාල පස්සෙ ටොප් කෝට්ඩ් කරපු ලීය නැවත දෙකම මික්ස් කරපු වෝටර් බේස් එක ගාන්න පුලුවන්ද. එහෙම කරනවනම් කොපමන ප්‍රමාණයෙ කොලේකින්ද කපන්න ඕනෙ,අවු:03ක් විතර වෙනව ගාල. මහත්මයෝ මේක පැහැදිලි කර දෙන්න.ස්තූතිය ඔබට තෙරුවන් සරණයි

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Paint ek kapala aluthen meka ganna

  • @chathuranga2987

    @chathuranga2987

    2 жыл бұрын

    Top code eka අනිවාර්යයෙන් ganna onada

Келесі