water base | Water Based painting sri lanka | වෝටර් බේස් | Water Base painting sinhala

painting by waterbase

Пікірлер: 184

  • @dilanweerasekara9678
    @dilanweerasekara96782 жыл бұрын

    👍superb video

  • @senerath123
    @senerath1232 жыл бұрын

    👍 great

  • @priyanthadissanayaka
    @priyanthadissanayaka2 жыл бұрын

    Best.👍

  • @hirundissanayaka20
    @hirundissanayaka202 жыл бұрын

    Best😘

  • @sivakumarramu4953
    @sivakumarramu49532 жыл бұрын

    Super bro

  • @lalithkapugama5929
    @lalithkapugama59293 ай бұрын

    පැහැදිලි ස්තුති ඔබට

  • @sumanasirigodamulla6649
    @sumanasirigodamulla66498 ай бұрын

    නොදන්නා දේ කියා දුන්නාට බොහෝම ස්තුතියි බුදු සරණයි

  • @ranjithdissanayake6219
    @ranjithdissanayake62192 жыл бұрын

    👍👍

  • @sajjay.t7551
    @sajjay.t75512 жыл бұрын

    👍👍👍

  • @sadunmunasinghe46
    @sadunmunasinghe46 Жыл бұрын

    Thank very good 💖💖

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating ! ❤

  • @nishanchanaka2587

    @nishanchanaka2587

    Жыл бұрын

    A

  • @ransikasithum2815
    @ransikasithum28157 ай бұрын

    බොහොම ස්තුතියි

  • @ranjithdissanayake8777
    @ranjithdissanayake87772 жыл бұрын

    👍

  • @sureshchanaka7798
    @sureshchanaka77982 жыл бұрын

    Mea dorea ela vahala naa.. ela hareya paata aduwata peanava bro.. leeya meadageana ela vahaganna ona kalin.

  • @pamodapiyankara3581
    @pamodapiyankara3581 Жыл бұрын

    rustic vidiyata putuwak karana kohamada ?

  • @ranjithdissanayake8431
    @ranjithdissanayake84312 жыл бұрын

    💚💛

  • @janithkrishantha3732
    @janithkrishantha3732 Жыл бұрын

    Mulinma tekka li nisa pata ganna kalin sudupata tiyena ela wala gala karanna ona nedda

  • @lahirusampath8622
    @lahirusampath86222 жыл бұрын

    Sealer polish karana widiyath kiyanna

  • @remyvlogsLK
    @remyvlogsLK7 ай бұрын

    50/50 mixing for burma teak and walnut?

  • @sathyabalansathya8010
    @sathyabalansathya80102 жыл бұрын

    Thanks 👍

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Ok.

  • @janithlakshan4162
    @janithlakshan4162 Жыл бұрын

    Tinta wargawala anka kiyanawada

  • @wasanaimc7628
    @wasanaimc76282 жыл бұрын

    Mahogany varnis gala thiyena dora janel walata awa sampurbayenma yawanna onada water base kranna mahogany gala rathu wadi una a colour aka ain kranna one

  • @yajasaji5955
    @yajasaji595510 ай бұрын

    මේක spry gun eken ගහන්න පුළුවන් ද..ඵතකොට හොඳ නිමාවක් වෙනවද

  • @dilankarunaratne1052
    @dilankarunaratne1052 Жыл бұрын

    sponge ekakin ganna puluwanda

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    1st coat eka gadanakota diya karanda wathura dammada nathnam nikanma jathi dekama mix karada. Wathura noda

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වතුර කලවන් කරන එපා. දෙකම mix කරලා අවශ්‍ය පාට සාදාගන්න.

  • @yapasunil2154
    @yapasunil215413 күн бұрын

    Thank's

  • @dimuthtushara7969
    @dimuthtushara79692 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. මම හැදුවා මගේ ගේදරට හැදුවා තේක්ක වලින් ඔය වාගේම ජනෙල් පියන් 9.. උස අඩි 6.. අඩි 2 ක් ලී අඩි 4 විදුරැව. මහත්තයා මට කියන්න පුලුවන්ද එ ටික පෝලෂ් කර ගැනිම සදහා සියලැක් වෝට බෙිස් තීන්ත ⁣ලිටර් කියක් විතර යයිද කියලා .🙏🙏

  • @DesertDiaries7
    @DesertDiaries72 жыл бұрын

    Waterbase කරපු දොර ජනෙල් අලුත් කරන හැටි video එකක් කරන්න අයියෙ....

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ලගදීම දානවා ..

  • @sampathjaye
    @sampathjaye Жыл бұрын

    MC කරල තියෙන ජනේල් උලුවහු waterbase කරන්න පුලුවන් ද ? නැවත ඔක්කොම අයින් කරන්න ඕනද නැත්නම් ඒක උඩම කරන්න පුලුවන්ද කලුපාට waterbase කරන්න

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka99052 жыл бұрын

    Atin vitark kapueot madida

  • @Sharonmeshan
    @Sharonmeshan2 ай бұрын

    අයියෙ වොල්නට් ? බමටික් ? එකතු කරන ප්‍රමාණයන් කියලා දෙන්න තිබුනානෙ,,දැනගන්න.මේ පාටට ගන්න විදිය 🤔😂

  • @dilabro8065
    @dilabro80652 жыл бұрын

    ග්‍රයිඩරයට දාගන්න වෙනම පැ ඩ් වර්ගක් තීයිද?

  • @CJ-ot8xm
    @CJ-ot8xm2 жыл бұрын

    පරන දොර ජනෙල් waterbase කරන විදිය විඩියෝ එක දැම්මද, I can see only one video, පරන උළුවහු ජනේල දොරවල් waterbase කරන විදිය පෙන්වන්න

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඉක්මනින්ම video eka දානවා.

  • @CJ-ot8xm

    @CJ-ot8xm

    2 жыл бұрын

    Still waiting for the video

  • @nandimalwijesingha9542
    @nandimalwijesingha95422 жыл бұрын

    ඩයි කොඩ් eka gaanne nathiwa top කොඩ් eka witharak use karanna puluwanda? leeye thibena warnayama labaganna puluwanda ethakota?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඔව්...

  • @nandimalwijesingha9542

    @nandimalwijesingha9542

    2 жыл бұрын

    @@hiruproduct2920 top code eka witharak use karoth leeye thiyana wairama hodin penne nadda?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඔව් ..ඊට කලින් දැව අරක්ශකයක් ගන්න.

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne93872 жыл бұрын

    මටත් ඕන කරලා තිබුන පාට. ස්තුතියි

  • @Janakasp
    @JanakaspАй бұрын

    මන් NIPPON ගත්තා එක වතුර වගෙ. ඇයි ඒ

  • @mohammedmahboob224
    @mohammedmahboob2242 жыл бұрын

    malle oya saraneru teka galawala theyala peint weda ewarakarata passe sawekaranda .oyata wedatekakaraganda lesy . oyage weda neyamay obata deve pehetay malle. sthoothy.

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    සරනේරු ගලවලා කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි .සරනේරු තියෙද්දින් කරද්දින් තීන්ත සරනේරුවල ගෑඋනාම රෙදි කෑල්ලකින් එවෙලේම පිහිදාගන්න.

  • @mohammedmahboob224

    @mohammedmahboob224

    2 жыл бұрын

    @@hiruproduct2920 Thank you malle oya dana vedio tika mama balanawa. neyamay.

  • @nilankaperera7620
    @nilankaperera76202 жыл бұрын

    Wena paint ekak karapu ganel walata meka kohomda use karanne?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පරන ප්ලෙන්ටි එක සම්පුර්නයෙන්ම යවගන්න ඕනෑ.ග්‍රඉන්ඩරයක් මගින් හො පේන්ට් රිමු යොදා .(පිලිතුරුදිමට පමාවීම ගැන සමාවෙන්න )

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    320 kapanda kalin koi tharam velawak welaganda onada

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පැය1 ත් .පැය4 ත් අතර කාලයක් තුළ වේලුනූ පසුව .(දෙශගුනය අනුව වේලෙන කාලය වෙනස් වෙනවා.)

  • @sandyahettiarachchi3285

    @sandyahettiarachchi3285

    2 жыл бұрын

    Sthuthiii 🙏🏼🙏🏼🙏🏼

  • @herathduminda6227
    @herathduminda62272 жыл бұрын

    Me vidiyata cod tunak gala top cod ekath eka dawasin ganna puluwanda

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පුලුවන් .වේලිමට පැය1 ත් පැය4 කලයක් යනවා අව්ව තියෙනවා නම්එක කොට් එකකට පැය4 ක් යන්නෑ.

  • @sameeragunathillake1339
    @sameeragunathillake13392 жыл бұрын

    Colour eka ganna Teak ekai Walnut ekai anupathe mokadda?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වෝල්නට් 1 1/2 Burma teak කොටස් 1 k mix karanna.

  • @million_Star_shots
    @million_Star_shots Жыл бұрын

    වෝට බේස් කරපු අල්මාරියට warnish කරන්න පුළුවන්ද? නැතිනම් lakar එකක් uss කරන්න පුළුවන්ද? වෝට බේස්ම කරන්න ඕනේද? අමුතුවෙන් කපන්නම ඕනේද? පොඩ්ඩක් මාව දැනුවත් කරන්න plees

  • @nadeekayahel2432
    @nadeekayahel24322 жыл бұрын

    Mulinma deva arakshaka aniwariyenma gaanna onida?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ගාන්න ඕනෑ (පිලිතුරුදිමට පමාවීම ගැන සමාවෙන්න )

  • @dineshm4393
    @dineshm439311 ай бұрын

    ඒකට ඕන කරන දේවල් වල නම් ටික කියන්න පුළුවන්ද

  • @dulanjaleejayasinghe4175
    @dulanjaleejayasinghe41752 жыл бұрын

    වීඩියෝව තුලින් අප දැනුවත් කිරීමට අමතරව පෞද්ගලිකව මා ඇසූ සියලු කරුණු වලට ඉතා කාරුණිකව පිලිතුරු දීම පිලිබඳව පලමුව හදවතින්ම ස්තුති කරමි. තවද කිසිම අවස්ථාවක එම ඇමතුම් නොසලකා හැරීමක් නොකර සිටීම පිලිබඳවද නැවතත් අගය කරමි. ඔබ තුමාගේ මග පෙන්වීම මත මට අවශ්‍ය වු ආකාරයටම සාර්ථකව දොර ජනෙල් waterbase කලා. ඔබගේ කාරුණිකත්වය හා නිර්ව්‍යාජවය ඉමහත් කොට අගය කරමි... දිනෙන් දින දියුණුවේ හිනිපෙත්තටම යාමට ඔබට තුණුරුවන් ආශිංසනය පතමි.

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Thanks ..

  • @kahanawitaliyanage6186

    @kahanawitaliyanage6186

    Жыл бұрын

    මෙතුමා සම්බන්ධ කරගතහැකි විදියක් කියන්න පුලුවන්ද

  • @herathduminda6227
    @herathduminda62272 жыл бұрын

    150 weli kolen allala sendar ekta 320 dala lee sudda karana eka weradida

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Sendar ekata 320 dala අල්ලනවාට වඩා හොඳයි අතින් මැදගන්න එක. මොකද 320 සියුම් කොලයක් නිසා (180 ට වඩා පහළ වැලිකොල සෑන්ඩරයට ඩමන්න.

  • @herathduminda6227

    @herathduminda6227

    2 жыл бұрын

    @@hiruproduct2920 kiyada danna oni

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    120 වගෙ කොලයක් .

  • @erangamadushan1863
    @erangamadushan18632 жыл бұрын

    Me calar eke top cort eka mokadda aiye

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    අන්තිමට ගානඑක.

  • @dilanduragea3571
    @dilanduragea3571 Жыл бұрын

    දොරෙ දෙපැත්තම එක පර ගන්න බැරිද එ ගැන ටිකක් පැහැදිලි කරන්න ස්තුතියි

  • @danushkadhananjaya1118
    @danushkadhananjaya11182 жыл бұрын

    Top coat eka gloss ekada mat ekada gawe

  • @ihsanking8839

    @ihsanking8839

    Жыл бұрын

    Gloss 30%

  • @yasalbandara
    @yasalbandara Жыл бұрын

    Top coad ela kelinma thanikarama arlepa karanawada wathura kalawam karanawada

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    පලවෙනි පාර 10% ක් වතුර දමන්න දෙවනිපාර වතුර නොදාගන්න..

  • @yasalbandara

    @yasalbandara

    Жыл бұрын

    @@hiruproduct2920 thank you

  • @sisirachandana5707
    @sisirachandana57072 жыл бұрын

    ඔයා හොදට විඩියෝ එක කරනවා ජයවෙිවා තවත් මෙි වගෙ විඩියෝ කරන්න පුලුවන් ඔයාගෙ පොන් නමිබර් එක දෙන්න

  • @isharamadushani3515
    @isharamadushani35152 жыл бұрын

    ඔය විදියට plent කරපු දොරක් අවුරුදු 5 කට විතර පස්සෙ අලුත් කර ගන්න ඔනෙනම් , අන්තිමට ගාපු color එක විතරක් ගෑවොත් මදිද?

  • @ShehanJayasekara-pl1ud

    @ShehanJayasekara-pl1ud

    6 ай бұрын

    අන්තිමට ගාපු ටොප් කෝට් එක විතරක් ගාල මදි..ඉස්සල්ලාම 120 වගේ වැලි කොලේකින් මුලු දොරම අතින් මැදගන්න..ඊට පස්සෙ එක ඩයි කෝට් එකක් ගහගෙන පාට මදි වගේනම් තව කෝට් එකක් ගහලා අන්තිමට ගාපු ටොප් කෝට් එක ගහන්න.. අර විදිහට ග්‍රයින්ඩර් වලින් මදින්න අවශ්‍ය නෑ

  • @12isuru
    @12isuru2 жыл бұрын

    Top coat eka ta water mix karanna oneda?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පලවෙනි කෝට් එකට ගන්න ප්‍රමාණයට 5% ත් 10% ත් අතර වතුර දමන්න. දෙවන කෝට් එකට වතුර නොදමා ගාන්න.

  • @malakasudesh

    @malakasudesh

    2 жыл бұрын

    Komada brush eka clean kqrqnne

  • @anuradharajapaksha8821
    @anuradharajapaksha88212 жыл бұрын

    Wathura dalada kawalam karanne

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    මුලින්ම ගාන්න ඩයි එකට වතුර කලවම් කරන්නේ නෑ . top coat එකට වතුර 5%ත්10%ත් දමා පලවෙනි පාර ගාන්න දෙවනි පාර වතුර කලවම් නොකර ගාන්න .

  • @manojdilruk3095
    @manojdilruk30952 жыл бұрын

    Door එකේ අනික් පැත්තේ ආලේප කරන්න කොචර වෙලා ඉන්න ඕනද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පැය4 කින් විතර දොර කෙලින් හෙත්තුකරලා ගගන්න .(පිලිතුරුදිමට පමා විම ගැන සමාවෙන්න .)

  • @anomachandrika974
    @anomachandrika9742 жыл бұрын

    කලින් ලාච් ටීක් වලින් වෝටර් බේස් කරපු දොරක් බර්ම ටීක් කලර් එකට හරවන විදිහ කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන් ද ?

  • @arunapainting3847

    @arunapainting3847

    2 жыл бұрын

    Sampoorna kapala aluthen karanna

  • @kasunvimukthi5254

    @kasunvimukthi5254

    2 жыл бұрын

    180 ටොප් කෝට් එක කපලා ටොප් කෝට් වලට බර්මටීක් කවලම් කරලා ටොප් කෝට් දෙකක්ගාන්න..

  • @navig8204
    @navig82042 ай бұрын

    කොස් ලීයේ පාට නැද්ද

  • @akilairasinghe7148
    @akilairasinghe7148 Жыл бұрын

    1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි. 2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    කලු පට ඩයි එකත් තියනවා ....එනමල් එකට උඩින් ටොප් කෝට් එක ගන්නපූලුවන්.

  • @user-ij8rf9up1s
    @user-ij8rf9up1sАй бұрын

    මහත්තයා මෙ පාට ගන්න ඩයි දෙක කොහොමද මික්ස් කරන්න ඔනි

  • @lakshmanperera9018
    @lakshmanperera90188 ай бұрын

    කළින් සාමාන්‍ය වාර්නිෂ් ආලේපකළ ලීබඩුවලට වෝටර්බේස් ආලේපකළ හැකිද?

  • @dularadeshana3069
    @dularadeshana3069 Жыл бұрын

    ඔයා ඔය පාට ගම්න බමටෙක් එකට වෝල්නට් කොච්චර කලවම් කරාද පොඩි පැහැදිලි කොරීමක් දෙන්නකෝ

  • @neranjanmadumantha2188
    @neranjanmadumantha21882 жыл бұрын

    Dawa arakshaka ganna ona nadda

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    දැව ආරක්ෂක වෝටර් බේස් කරන්න පෙර ගාන්න ඕනෑ .

  • @neranjanmadumantha2188

    @neranjanmadumantha2188

    2 жыл бұрын

    @@hiruproduct2920 thanku

  • @testports3216
    @testports32162 жыл бұрын

    Mokadda dapu poti eka

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Jat

  • @asankamarasinghe3089

    @asankamarasinghe3089

    2 жыл бұрын

    Putty eka teak d walnut d dark walnut d

  • @nadeekayahel2432
    @nadeekayahel24322 жыл бұрын

    Waterbass paint ekata tinar mix karanna onida?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Waterbase වලට ටිනර් කලවම් කරන්නේ නෑ ...

  • @nadeekayahel2432

    @nadeekayahel2432

    2 жыл бұрын

    Thank you

  • @nirmalnalakaperera3707
    @nirmalnalakaperera37072 жыл бұрын

    Me colors mix karana pramana kohomda

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Walnut 1 1/2 ,burma teak 1k mix karaganna.

  • @nirmalnalakaperera3707

    @nirmalnalakaperera3707

    2 жыл бұрын

    @@hiruproduct2920 thank you. Paint remove karala water base karana video ekath ikmanata danna puluwan nam thanks 🙏

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    @@nirmalnalakaperera3707 ikmaninm danawa...thanks

  • @y-zonesrilanka6817

    @y-zonesrilanka6817

    2 жыл бұрын

    @@hiruproduct2920 පලවෙනි කොට් එකට වතුර දාන්න ඕනද

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 Жыл бұрын

    කඩෙන් ඉල්ලන්නේ කොහොමද?ඒ වර්ග 2ට නම් තිබෙනවද බොහොම පින් ඔබට

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    ඩයි එකයි .ටොප්කොට් එකයි.(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න )

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh91512 жыл бұрын

    Water base karanna kalin dewa ආරක්ෂක ganna ona nedda

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඔව් ..

  • @dhanushkamahesh9151

    @dhanushkamahesh9151

    2 жыл бұрын

    @@hiruproduct2920dewa ආරක්ෂක ganna kiyalada ow kiuwe epa kiyalada

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    දැව ආරක්ශක ගාන්න.

  • @sudu6328
    @sudu6328 Жыл бұрын

    Top kod ekata වතුර පොඩ්ඩක් danawada.

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    පලවෙනි පාර 10% ක් වතුර දමන්න දෙවනිපාර වතුර නොදාගන්න .(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න 🙏)

  • @roshanmadhu1899
    @roshanmadhu18992 жыл бұрын

    ඉක්මනට oni ඊළඟ wedeth

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඉක්මනින්ම දානවා.

  • @sinethrandika4981
    @sinethrandika49812 жыл бұрын

    Burma teak ekai walnut ekai mix karapu අනුපාතය kiyanna puluwanda

  • @rg5077

    @rg5077

    2 жыл бұрын

    ඇයි අනුපාතය කියන්න බැරි එක කියන්න

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne93872 жыл бұрын

    මේකේ කරන විදියට මම එකක් කලා. Jat ටොප් කෝඩ් ඒක දේපාරක් ගෑවම dark ගතිය අඩුවෙලා කහ පැහැයට හුරු පෙනුමක් තමයි ආවේ. මට ඕන ඩයි එක දෙපාර ගාපුවාම එන පෙනුම . ඒකට මොකද කරන්න ඕන කියලා දැන ගන්න පුලුවන්ද ඔබතුමාගෙන්

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ලී වර්ගය මොකක්ද .

  • @wasanthagunarathne9387

    @wasanthagunarathne9387

    2 жыл бұрын

    @@hiruproduct2920 තේක්ක

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වෝල්නට් කොටස් 1.5 ට බමට්ක් කොටස් 1 කලවම් කරනම් මේපාට එන්නෙ.( ඩයිවලට වතුර කලවම් කරද ..? )

  • @wasanthagunarathne9387

    @wasanthagunarathne9387

    2 жыл бұрын

    @@hiruproduct2920 ඩයි එකට වතුර එකතු කලේ නෑ.පලමු ටොප් කෝඩ් එකට පොඩ්ඩක් වතුර දැම්මා .බොහොම ස්තුතියි ඔබතුමාගේ නිහතමානී කමට .

  • @hirunasdenawaka122
    @hirunasdenawaka1222 жыл бұрын

    Me liya mokadda

  • @pradeeplakmal1386
    @pradeeplakmal1386 Жыл бұрын

    මේවගේ price kohomd දැන් 2023.04.01 ට

  • @kahanawitaliyanage6186
    @kahanawitaliyanage6186 Жыл бұрын

    ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය සදහන් කරන්න පුලුවන්ද ...බොහොමත්ම ස්තූතියි

  • @gamisara
    @gamisara2 жыл бұрын

    ගයින්ඩර් සෑන්ඩර් නැතුව අතින් වැලිකඩදහි දලා කරන්න පුළුවන් නේද්

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Ow ..ටිකක් අමරුවැඩක්..

  • @tharindurukshan5932
    @tharindurukshan5932 Жыл бұрын

    Top coat එකට වතුර කලවම් කරන්න වුනිමද 500Ml වලට කොච්චර වතුර ප්‍රමාණයක් දැමිය යුතුද

  • @manjulaniroshan3507

    @manjulaniroshan3507

    Жыл бұрын

    150 ml danna top coat ekata danna

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    දන්නෙ නැති නිසා අහන්නෙ මහත්තයෝ වොට බෙස් කරට පස්සෙ අය ප්ලෙන්ට් කරන්නෙ නෑ නෙද ,,,වොට බෙස් කරලා ටොප් කොඩ් එක අදිනව නෙද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වෝටබේස් කරනවා කියන්නෙ පේන්ට් එක තමා .ඩයි කොට් 2ක් ගාලා ටොප් කොට් එක් ගන්න. (අදින්නෑ ගානවා)

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    @@hiruproduct2920 හරි හරි ටොප් කොඩ් එක නිකන් උඩින් ගානවා නේද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    320 කොලෙන් ලාවටසිනිදු වෙන්න මැදගෙන ගන්න .

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    @@hiruproduct2920 ස්තුතියි

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara309910 ай бұрын

    හැමෝම වෝටර් බේස් කරන්නේ පින්සලෙන් ස්ප්‍රේ කරන්න බැරිද වෝටර් බේස්

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    කොහොමද මිස්ර කරගන්නෙ

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වෝල්නට් කොටස් 1.5 ට බම ටික් කොටස් 1ක් දමන්න..(විඩියෝ එකේ තිබෙන පාට සාදාගැනීමට )

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    @@hiruproduct2920 ස්තුතියි

  • @anurajoseph2405
    @anurajoseph24052 жыл бұрын

    ලී කපන වැලි කොල වර්ග මොනවාද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    Raino.කළු පාට කොල.

  • @anurajoseph2405

    @anurajoseph2405

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @anurajoseph2405
    @anurajoseph24052 жыл бұрын

    කිතුල් පාට නැද්ද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඔබ තුමට ඕන පාටක් mix කරලා හදාගන්න පුලුවන් .

  • @anurajoseph2405

    @anurajoseph2405

    2 жыл бұрын

    @@hiruproduct2920 බොහොම ස්තුතියි

  • @shalkanawodana5519
    @shalkanawodana55192 жыл бұрын

    Me color eka mokkadda ayya

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    බමට්ක් .වොල්නට්.ඩයි 2 එකට එකතුකරලා හදාගන්න පුලුවන් .

  • @pathumdilanka8661
    @pathumdilanka86612 жыл бұрын

    මට සුදු පාට වෝටබේස් එක කරගන්න පුලුවන්ද. ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    පුලුවන්. 0776646967

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Жыл бұрын

    අර කිව්ව වගේ වෝටර් බේස් හරියටම කර ගන්න ඕනැ. කොහොම වුනත් වැඩේ ටිකක් මිල අධිකයි. වෙනත් ආලේපන වර්ග වලට වඩා කල්පැවැත්ම අඩුයි. අවුව වැස්ස පින්නට ඔරොත්තු දීම ඉතා අඩුයි. ප්‍රධාන දොර නම් කොහොමටත් සුළඟට පින්නට තෙතමනයට නිරාවරණය වීම වැඩියි. ඒ වගේම බාහිර පරිසරයට නිරාවරණය වන දොර ජනෙල් වලට නම් වෝටර් බේස් මාස 6 න් හයට වගේ අලුතින් ආලේප කරන්න වෙනව. දැවයේ කල්පැවැත්ම සඳහා නම් වෝටර්බේස් සුදුසු නෑ.බේස් එකයි ටොප් කෝට් එකයි දෙකම ඉක්මනින්ම තුනී වෙලා දුර්වර්ණ වෙලා දියවෙලා වියැකී ගොසින් දැවය මතු වෙනවා. එතකොට කැතේ බෑ. නැවත නැවත නිතර නිතර ආලේප කරන්නම වෙනව. සල්ලි තියෙන අයට නම් හොඳයි.

  • @wenasbro
    @wenasbro2 жыл бұрын

    contact number akak denna puluwanda? mage putu 6 mese watebase.. et pdk thana thana heerila mata aluth look akak ganna oni man mokakda karanna one

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara309910 ай бұрын

    පොටි දාලා කොච්චර වෙලා තියන්න ඔනේද වේලෙන්න

  • @herathduminda6227
    @herathduminda62272 жыл бұрын

    Man woolnat eka gatte gaddi pena enne ai

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    වතුර කලවම් කරාද. ? මොකක්ද වර්ගය.

  • @herathduminda6227

    @herathduminda6227

    2 жыл бұрын

    @@hiruproduct2920 jat

  • @herathduminda6227

    @herathduminda6227

    2 жыл бұрын

    Ow

  • @herathduminda6227

    @herathduminda6227

    2 жыл бұрын

    Palaweni cord eka watura dala ganna kiwwa bass kenek

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    ඩයි වලට වතුර කලවම් කරන්නෑ...

  • @sdkarokeproduction
    @sdkarokeproduction2 жыл бұрын

    Uluwahu walata hodaida oka....කොහොඹ

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    හොඳයි .ප්‍ර්‍රශ්නයක් නෑ .පාවිච්චි කරන්න .

  • @sdkarokeproduction

    @sdkarokeproduction

    2 жыл бұрын

    Weyo kala thiyenwa.ewa purawnna kramyak thiyeida ayye

  • @pradepsadaruwan91
    @pradepsadaruwan91 Жыл бұрын

    ඩයි ස්පේ කරන්න බැරිද

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    පුළුවන් ...( පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න )

  • @wijethungawijethunga6787
    @wijethungawijethunga6787 Жыл бұрын

    Dana phac penawane

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    පොට් ග්න්නකොට ලීයෙපාට ලියේ වර්ගයට සමාන පොටි එකක් ගන්න.

  • @gihantrash6459
    @gihantrash6459 Жыл бұрын

    දැව ආරක්ෂක ගාන්නේ මේ කොයි අවස්තාවෙද? ඩයි එක ගාන්න කලින්ද නැත්නම් කෝට් එක ගාන්න කලින්ද. මන් මේවාට අලුත් ඒකයි

  • @hiruproduct2920

    @hiruproduct2920

    Жыл бұрын

    ඩයි ගාන්න කලින්..(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න 🙏)

  • @sndfamily5831

    @sndfamily5831

    7 ай бұрын

    ​@@hiruproduct2920දැව ආරක්ෂක ගාල කොච්චර වෙලාවකට පස්සෙද ඩයි එක ගාන්න ඕන.

  • @prasadmahamalage
    @prasadmahamalage2 жыл бұрын

    ජනෙල් දොරවල් වල ලියෙ තියන පාට ඒ විදියටම තියාගන්ඩ ඕන නිසා top coat විතරක් ගෑවොත් ගැටලුවක් තියනවද? ලීයට ඩයි කෝට් එකෙන් වර්නයට අමතරව ආරක්ශාවක් ලැබෙනවද?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    මුලින්ම දැව අරක්ශකයක් ගාන්න ඉන්පසුව top coat එක ගාන්න .

  • @gayanpradeep4339
    @gayanpradeep4339 Жыл бұрын

    Aiye nambare awannakoo pilzz

  • @suranli3847
    @suranli3847Ай бұрын

    Phn no eka eawanna

  • @sameera9274
    @sameera92742 жыл бұрын

    කල්පැවැත්ම කොහොමද ? අවුරුදු කීයක් වගේ පුලුවනද?

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    අවුරුදු 10ක් විතර කලයක් හොඳ තත්ත්වයෙන් තියෙනවා අව්ව වැස්ස නිරාවරණය වනවනම් මේකාලය වෙනස් වෙනවා ..

  • @gayanpradeep4339
    @gayanpradeep4339 Жыл бұрын

    Aiye nambare awannaki

  • @champikawijethunga1912
    @champikawijethunga19122 жыл бұрын

    mata number eka denawada oyage.

  • @dsumedha5565
    @dsumedha55652 жыл бұрын

    Contacts number ekak danna ayye

  • @hiruproduct2920

    @hiruproduct2920

    2 жыл бұрын

    0776646967.(පිලිතුරුදිමට පමා විම ගැන සමාවෙන්න )

  • @sajja391
    @sajja3912 жыл бұрын

    👍👍👍👍👍

Келесі