How to Make Steel Roof for Your House...

How to Make Steel Roof for Your House...

Пікірлер: 78

  • @asankamanoj6462
    @asankamanoj64622 жыл бұрын

    අපේ ගෙදර වහලෙත් යකඩින් ගහන්න ඉන්නේ. බොහොම ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට

  • @lasitha1991
    @lasitha19912 жыл бұрын

    ගොඩාක් වටින තොරතුරු රැසක් තියන වීඩියෝවක්,, බොහොම ස්තුතියි. පොඩි තොරතුරක් දැනගැනීමට කැමතියි, ඇස්බැස්ටස් සෙවිල්ලීමෙන් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන කලකට පෙර ලොකු ආන්දෝලනයක් තිබුනා මතකයි, එහි සත්‍ය අසත්‍යතාවය ගැනත්, එවන් ගැටලුවක් තිබේනම් එය මග හරවන්න හැකි විදියක් තිබේද යන්නත් දැනගැනීමට කැමතියි.

  • @cyrilbentara9464
    @cyrilbentara9464 Жыл бұрын

    ගොඩක් ප්‍ර්‍රයෝජනයි 🙏

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58362 жыл бұрын

    ස්තුතියි ඔබතුමාට..

  • @shantech9637
    @shantech96372 жыл бұрын

    ඉතා වැදගත් තොරතුරු එකතුවක් දැනුවත් කලාට ස්තුතියි.

  • @priyankarc4424
    @priyankarc44242 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් . ගොඩක් තොරතුරු දැනගත්තා . ස්තුතියි .

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake10322 жыл бұрын

    Very good . Thank you .

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Жыл бұрын

    ජයම වේවා ඔබට ...සුවපත්ම වෙවා

  • @weldingadma2071
    @weldingadma20712 жыл бұрын

    Good job..thank you .

  • @sachindamadushan7366
    @sachindamadushan73662 жыл бұрын

    Thanks.... valuable video & idea...

  • @richmondrathnayake9100
    @richmondrathnayake91002 жыл бұрын

    නිර්ලෝභීව දැනුම බෙදා දෙන ඔබට පිං

  • @themiyaabeykoon3544
    @themiyaabeykoon35442 жыл бұрын

    godak vatinawa,thanks

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz2 жыл бұрын

    Awashyama weleka dakapu vedio ekak . Bohoma sthuthi...

  • @litholines2856
    @litholines28562 жыл бұрын

    Thank you very much

  • @sisirachandhana456
    @sisirachandhana4562 жыл бұрын

    සුපිරි 🖐️

  • @dayarathnebandara6807
    @dayarathnebandara68072 жыл бұрын

    Thank you very much sir

  • @ruwanupasena149
    @ruwanupasena1492 жыл бұрын

    Good job

  • @changehiru9570
    @changehiru95702 жыл бұрын

    Godk watinwa video aka thnks

  • @nishanrangana83921
    @nishanrangana839212 жыл бұрын

    Niyamai 👍

  • @j.a.uthpalanimalijayakody5485
    @j.a.uthpalanimalijayakody54852 жыл бұрын

    Thanks 👍

  • @ULVideos
    @ULVideos2 жыл бұрын

    ඉතා වැදගත් තොරතුරු එකතුවක් ... බොහොම ස්තුතියි ඔබතුමාට ..

  • @RuwanNawarathna
    @RuwanNawarathna2 жыл бұрын

    Thanks

  • @chandrasekarasamaranayake2043
    @chandrasekarasamaranayake20434 ай бұрын

    Most valuable video. My best wishes!

  • @ljayasekara5338
    @ljayasekara533810 ай бұрын

    චන්දන. මේ වීඩියෝ.. දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔය video එකේ තියෙන්නෙ. මගේ ගෙදර. ඔබගේ. Company. එකෙන් සාදන ලද. ඉතාම සාර්ථක. යකඩ. වහලයක්. නිමැයුම ඉතාම හොඳයි. ඔබට ස්තූතියි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

  • @sandanamthilakaram9734
    @sandanamthilakaram9734 Жыл бұрын

    godak vatina video1k thank you

  • @sumudusamadhi2155
    @sumudusamadhi21552 жыл бұрын

    ඉක්මනින් වැහිපිහිලි ගැන කරන්න සර්.ස්තූතියි

  • @upsena880
    @upsena8802 жыл бұрын

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @lasithagayashan9823
    @lasithagayashan98238 ай бұрын

    Thank you very much 👍

  • @pathummadushan6268
    @pathummadushan6268 Жыл бұрын

    Godak watina karunu tikak.❤❤❤

  • @hasunnalaka2371
    @hasunnalaka23712 жыл бұрын

    මමත් කල්පනා කර කර හිටි⁣යේ යකඩින් ගහනවාද ලිවලින් ගහනවාද කියලා ගොඩක් ස්තුතියි ඔය මහත්මයාට පැහැදිලි කරලා දුන්නට

  • @aravindabandara4197
    @aravindabandara4197 Жыл бұрын

    Godak watina wadak

  • @prasannakarunarathne2022
    @prasannakarunarathne20222 жыл бұрын

    Good

  • @innateconstruction8388
    @innateconstruction83882 жыл бұрын

    Sir, apita pathi bemmak design karana widiha kiyala denna. Step foundation ekakata design kara ganna

  • @SpaceLay2023
    @SpaceLay20239 ай бұрын

    I was searching for steel roof detailing to draft and this video appeared. Seems like your channel is valuable to the guys in SL construction field. Keep up the good work and wish you all the best!

  • @humudurajakaruna4910

    @humudurajakaruna4910

    6 күн бұрын

    4

  • @swarnalandewaththe8130
    @swarnalandewaththe8130Ай бұрын

    Thanks ❤

  • @lakmaliwickramasinghe5526
    @lakmaliwickramasinghe5526 Жыл бұрын

    Warga adi 1000 ka wage wahalayakat yakadin kaloth viyadama kiyak wage yaida

  • @kalanamahendra9367
    @kalanamahendra93672 жыл бұрын

    Please Help, Aluminium and Upvc fabrication part-time course ekak kiyanawada

  • @susanthapunchihewa1030
    @susanthapunchihewa10302 жыл бұрын

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද

  • @bmudalige3992
    @bmudalige39922 жыл бұрын

    Godak honda video ekak

  • @d.msenevirathne7431
    @d.msenevirathne74312 жыл бұрын

    🙏

  • @sanjayadissanayake8249
    @sanjayadissanayake82492 жыл бұрын

    😍

  • @bmudalige3992
    @bmudalige39922 жыл бұрын

    Mahathmayata barida ape gedara wahala complete Karala denna

  • @priyadarshanialexander8996
    @priyadarshanialexander8996Ай бұрын

    yakada wahala ..Wiring eka kara ganna puluwanda..

  • @lasinduniroj6749
    @lasinduniroj67492 жыл бұрын

    වැරන්ඩාවකට zinc aluminum තහඩුව අවුලක් නෑනේ

  • @rumeshkasun3251
    @rumeshkasun32512 жыл бұрын

    Wastu vidayawa balapanwada

  • @sugathsamarathunga7285
    @sugathsamarathunga72852 жыл бұрын

    Yakada wahala karana aya innawada

  • @chandimaabesingha343
    @chandimaabesingha3438 ай бұрын

    Box bar wahala sadaha hoda nedda sir

  • @sampathmunasinghe
    @sampathmunasinghe23 күн бұрын

    Yakaden wahala gahuwama akunu sannayaka sawi karanna onida pls mata me gana kiyanna

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Жыл бұрын

    පොඩි දර්මසාලාවක් සදහා වහලට අඩි 10 අමානෝ සිට් 60ක් අවස්‍යයි..බොක්ස් බාර් වලින් ගහන්නේ...මට සාධාරණ මිලකට විස්වාස වන්ත තැනක් දැන ගන්නට පුලුවන් ද ....ලොකු පිනක් .....සුවපත්ම වෙවා .........

  • @pathumsenarathna3445
    @pathumsenarathna34452 жыл бұрын

    Steel mila degunayakin withara dan wadi wela tiyenawa..eth meka labaida???

  • @psamarasinghe

    @psamarasinghe

    2 жыл бұрын

    මටත් ඒකම හිතුනා... බොක්ස් බාර් වලින් structure එක කරලා upvc sheet වහලට දාන්න බැරිද ...?

  • @santhajayakody4505
    @santhajayakody45059 ай бұрын

    ❤❤❤💥🌹

  • @sanjeewanabulathsinhala8049
    @sanjeewanabulathsinhala80499 күн бұрын

    මගේ ගෙදර කොටසක් තියෙනව කණු 6ක.දිග අඩි 30 පලල අඩි 15.යකඩෙන් ගහලා අමානෝ සීට් වහන්න කීයක් විතර ඕනද.හැකි ඉක්මනින් පිලිතුරක් එවන්න

  • @ajithkumara6272
    @ajithkumara6272 Жыл бұрын

    👍♥️💐♥️♥️

  • @user-vo5eu9pr9o
    @user-vo5eu9pr9o8 ай бұрын

    Very good ❤❤

  • @tv187
    @tv187 Жыл бұрын

    සර් අපේ පන්සලේ වහළයක් ගහනවා ඒක පල 4රේ වහළයක්..ගහන්නේ..

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 Жыл бұрын

    වර්ග අඩි 1000වහලට කොපමන වියදමක් යයිද සර්

  • @samanrajapaksha3534
    @samanrajapaksha353417 күн бұрын

    මහත්මයා මගේ ගෙදර සෑදීමට කටයුතු කරන මොහොතක . කාමර 2යි සාලය මුලුතැන්ගෙය 😊ආලින්දය පළ 4 කුඩා නිවසක් යකඩ තහඩු නොමැතිව ඇස්බැස්ටස් ෂීට්ස් වල කුඩු නිසා පිලිකා කාරක හේතු අඩංගු බවට මත පවතිනවා ඒ හේතුවෙන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද ? දැනගැනීමට අවශ්‍යයි .

  • @rumeshkasun3251
    @rumeshkasun32512 жыл бұрын

    Nakt balanna onit na neda

  • @tv187
    @tv187 Жыл бұрын

    ප්ලේන් එක දාන්න පුලුවන්ද

  • @tharangamadugoda6351
    @tharangamadugoda6351Ай бұрын

    Kandy wala වහලක් gahagahanna danna hoda kenek innawa nam kiyamna

  • @syanesyane9015
    @syanesyane901510 ай бұрын

    අඩියක් කීයක් වෙනවද

  • @nimmiburhan7206
    @nimmiburhan72068 ай бұрын

    30 ×25 Walhalla kopamana yaeda

  • @syanesyane9015
    @syanesyane901510 ай бұрын

    අපටත් කියන්න හදාගන්න අවශ්‍ය යි ලී වලින් ගහනව ට වඩා හොදයි කියලා හිතෙනවා හරිම හොඳ වැඩ සටහනක්

  • @hah73829
    @hah738292 ай бұрын

    2024 ගනන් මොන වගේද?😊

  • @tv187
    @tv187 Жыл бұрын

    පන්සලේ හදන්න ඉන්නේ

  • @karunishantha2939
    @karunishantha29394 ай бұрын

    අද මම වහලේ ගහන්න ඩිසයින් හොයන කොට තමා දැක්කේ වලේ පොල් ලී දිරලා

  • @supunmadawa1571
    @supunmadawa15713 ай бұрын

    Number eka nedda

  • @TheroKgawesi
    @TheroKgawesiАй бұрын

    Contact no eka nane

  • @blackwolfSL
    @blackwolfSL2 жыл бұрын

    contact no eka nedda

  • @TechnicalHandiya

    @TechnicalHandiya

    2 жыл бұрын

    0714 200 400

  • @roshanlokuwellage989
    @roshanlokuwellage9896 ай бұрын

    ඔබතුමා ගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @danushkaeranda938
    @danushkaeranda9385 ай бұрын

    Phone number eka ewanna පුළුවන්ද

  • @nandanaprasad5221
    @nandanaprasad52215 ай бұрын

    Phone number eka plz

  • @thakshipeiris3580
    @thakshipeiris35806 ай бұрын

    Phone number eka dannako

Келесі