නිවසකට සුදුසු ලී වර්ග හරියටම තෝරගන්නෙ කොහොමද? | How to select woods for your house | Heavenz.lk

දැව කර්මාන්තයේ දශක කිහිපයක අත්දැකීම් වලින් සපිරි ලීලාරත්න මහතා සමඟ අපි අද නිවසකට භාවිතා කරන ලී වර්ග සහ ඒවායේ ප්‍රායෝගික පැතිකඩ ගැන සාමච්ඡා කලා. වර්තමානය වන විට වෙළඳපොලේ මිලදී ගැනීමට ඇති ලී වර්ග සහ ලී වර්ග තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනත් අපි කතාබහ කලා. ඒ වගේම ප්‍රමාණය අනූව මිල ගණන් වල සැසඳීමකුත් අපි ඇතුලත් කලා. ඔබේ නිවසට දැව තෝරාගැනීමේදීත් මේ කරුණු ඔබට වැදගත් වෙයි කියල අපි හිතනව. ඔබේ අදහස් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම දැව සම්බන්ධව මීට පෙරදිත් අවස්ථා කිහිපයක අපි සාකච්ඡා කලා. ඒ videos පහතින් බලන්නත් පුළුවන්.
රාජ්‍ය දැව සංස්ථාව සමඟ කල සාකච්ඡාව - • Discussion on State Ti...
දැව සැකසීම - • Properties of Timber |...
This video is about how to select good timber from market. choosing timber without defects will enhace the durability of furniture made from. Further prices of timber and suitable timber are discussed with an experienced woodman in Sri Lankan industry.
------------------------------------------------------------------------------------------------------
Heavenz.lk - The online magazine of local construction & home industry.
Online Magazine (English) - heavenz.lk/
වෙබ් සඟරාව (සිංහල) - heavenz.lk/si/
Professional's Category (English) - heavenz.lk/professional-content/
වෘත්තීය වේදීන්ගෙන් දැනගනිමු (සිංහල) - heavenz.lk/si/professional-co...
Articles වලට Subscribe කරන්න - heavenz.lk/subscription-form/
------------------------------------------------------------------------------------------------------
#timber #wood #knowledge
Connect Us through our social media platforms,
Instagram Page(Featuring Architectural projects) - / heavenz.lk
Facebook - / heavenz.lk
"Heavenz.lk"
"Let the dream build"

Пікірлер: 63

  • @zeenathharoon6485
    @zeenathharoon64853 жыл бұрын

    වටිනා video එකක්, thank u 🙏 🙏 .

  • @chinthakaviduranga3966
    @chinthakaviduranga39663 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58362 жыл бұрын

    හොඳ වීඩියෝවක්..

  • @slyalanationalpark5718
    @slyalanationalpark57182 ай бұрын

    වටිනවා... ❤

  • @shanukafernando8597
    @shanukafernando8597 Жыл бұрын

    Thank you sir...🙏🙏🙏👌👌👌

  • @p.g.muthubanda3069
    @p.g.muthubanda30692 жыл бұрын

    Pinisin wahlata lunumidella hodada ewa thoraganne kohomada kiyanna puluwannda

  • @prashansaweerasinghe7229
    @prashansaweerasinghe72293 жыл бұрын

    super thnks

  • @vanhiresrilanka
    @vanhiresrilanka3 жыл бұрын

    very good video.

  • @WasanthaFoto
    @WasanthaFoto3 жыл бұрын

    ලී හා ලෑලි මිලදී ගැනීමේදී මැනුම් කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    ස්තූතීයි! අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු.

  • @user-vq2hh7ck7d
    @user-vq2hh7ck7d2 жыл бұрын

    නියාමයි👍👍👍

  • @samanrathnakumar7597
    @samanrathnakumar75973 жыл бұрын

    ගොඩක් වැදගත් ස්තුතියි

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    ස්තූතියි comment එකට. දිගටම අපේ videos බලන්න

  • @rumeshalwis6650
    @rumeshalwis66503 жыл бұрын

    සීලිං ලෑලි වලට ලුණුමිදෙල්ල ගැන කිව්වෙ නෑනෙ.. ගොඩක් අඩුවෙන්නෙ කිව්වෙ එයා?.. මේ වගේ වීඩියෝවක් කරන්න හිතපු එක බොහොම හොඳයි

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    ස්තූතියි. ඔව් ලුණුමිදෙල්ල හොඳ option එකක්

  • @p.g.muthubanda3069
    @p.g.muthubanda30692 жыл бұрын

    Amano pinisin wahlata lunumidella Hodada .parala wahlata hoda monawada. Lunumidella ikmanata deranawada

  • @nimeshamadushani3142
    @nimeshamadushani31423 жыл бұрын

    Thank u🙏

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

  • @snrumesh113
    @snrumesh1132 жыл бұрын

    Mechar කොස් ගස් කප්න්වද .පුලුවන් තරම් වවල ක්පන ගස්වල ලී ගන්න නැත්න්ම් ඇලුමිනියම් පරිසරය අරක්ශා කර ගත්තොත් විතරයි මිනිසට පැවැත්මක් තියෙන්නෙ

  • @prasanna5887
    @prasanna588719 күн бұрын

    පෙනෙසින් පියාසේ සීට් වලින් උඩට ගහන දෙකයි දෙකේ පොළු වලට ඇක්ටෝනියා ලී අරගෙන ඒ වගේ දැව ආරක්ෂක ගෑව නැති වුණාට කමක් නැද්ද?

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe5972 жыл бұрын

    Thanks for all

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 ай бұрын

    බොහෝම වැදගත් දේවල් සේරම කරන්න පුළුවන් නේද

  • @amarnathdissanayaka6017
    @amarnathdissanayaka60173 жыл бұрын

    Deyak.igana.gattha. Thankas

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    බොහොම ස්තුතියි. දිගටම අපේ videos බලන්න. 😍

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna472819 күн бұрын

    👍

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    Dorakata honda nadda mahogany

  • @amilaniroshan8999
    @amilaniroshan89993 жыл бұрын

    Background music ain karanam hodai.

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 Жыл бұрын

    Dorak hadanna burutha li hoda nadda

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 Жыл бұрын

    මහත්මයා.අපේ ගෙදර බිත්ති උඩට දාල තියෙන්නෙ මහෝගනි යට ලී.ඒව දැම්මට ප්‍රශ්නයක් නැද්ද.පිලිතුරක් බලාපොරොත්තුවෙමි...ස්තූතියි.

  • @ishanviduranga7360
    @ishanviduranga73602 жыл бұрын

    Me peththenm , kos , mahogani ,thama uluahu janel , wahaletayi , sivilimatayi , gini kuru

  • @reset3darchitecture
    @reset3darchitecture Жыл бұрын

    💕💟

  • @vihangaabhiman6576
    @vihangaabhiman65762 жыл бұрын

    මහොගනි වහලට දාන්න හොදද?

  • @ayeshafashion8536
    @ayeshafashion85363 жыл бұрын

    Katakara hodanadd? Windows walat

  • @AntoniFernando-ub3th
    @AntoniFernando-ub3thАй бұрын

    මහාත්මයා ප්‍රදාන දොරට නෙවේ ඉස්සරා කාමරය සදහා හොඳ මොන ලී දොරක්ද මහාත්මයා

  • @heavyvehiclejob3546
    @heavyvehiclejob35462 жыл бұрын

    Katakalla lee hodada

  • @sanjeevisubbramani7201
    @sanjeevisubbramani72013 жыл бұрын

    Im is a carpendar tamilnadu

  • @nishanrathnayaka4572
    @nishanrathnayaka45722 жыл бұрын

    Paince hodanadda

  • @vishwasammani2990
    @vishwasammani29902 жыл бұрын

    බැදිදෙල් හොඳද උලුවහු තියන්න

  • @santhajayakody4505
    @santhajayakody45059 ай бұрын

    ❤❤💥💥👍🌹

  • @samrathnayaka7180
    @samrathnayaka71807 ай бұрын

    Fly wood

  • @lakshikadalugama
    @lakshikadalugama4 ай бұрын

    මේ මුදලාලි සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @sanjeewaherath8294
    @sanjeewaherath8294 Жыл бұрын

    Mata me wadu basunnehege nambar eka senna puluwanda

  • @denzil951
    @denzil9513 жыл бұрын

    Maru loku deyk igena gtta Khmda me unkel wa contact kara gnne

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්

  • @janakasudarsana7641
    @janakasudarsana76412 жыл бұрын

    මෙලෝ රහක් නෑ..

  • @asankakumara9069
    @asankakumara90693 жыл бұрын

    Lii wala mila video 1 kin pennko

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    මේ video එකේදී මිල ගැන කතා කරනවා

  • @wishakawidanachchi8124

    @wishakawidanachchi8124

    2 жыл бұрын

    Godakma pin

  • @malanihawage7095
    @malanihawage7095 Жыл бұрын

    කොහෙද මේ

  • @TeamHeavenz

    @TeamHeavenz

    Жыл бұрын

    Homagama

  • @user-gx9xx8tk9m
    @user-gx9xx8tk9m6 ай бұрын

    කවුරුත් කතාකරේ නෑ හොදම ලීය වහලෙට පොල් ලීය

  • @lakshithadilshan3031
    @lakshithadilshan30313 жыл бұрын

    අපිනම් ඉතින් සියලු දේ තේක්ක,කොහොබ තමා

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

  • @dineshkaushi7984

    @dineshkaushi7984

    2 жыл бұрын

    කොහොඹ හොදයිද

  • @madhushankaishara5247

    @madhushankaishara5247

    Жыл бұрын

    @@dineshkaushi7984 කොහොඹ හොදටම හොදෛ (වල් කොහොඹ නෙවෙයි)

  • @janapriya100
    @janapriya1003 жыл бұрын

    මෙතුමා කොහෙද ඉන්නේ

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    හෝමාගම ප්‍රදේශයේ 0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්

  • @rumeshalwis6650

    @rumeshalwis6650

    3 жыл бұрын

    හෝමාගම කොහේද?

  • @kavindumadhusanka5833
    @kavindumadhusanka58333 жыл бұрын

    අයියෙ වීඩියෝ එකක් ගේන්නකෝ තනි තට්ටුවෙ ගෙයක් තට්ටු 2 ගෙයක් කරන්න පුලුවන්ද? එහෙම කරද්දි සැලකිලෙමත් වෙන්න ඕනේ මොනව ගැනද කියන එක

  • @TeamHeavenz

    @TeamHeavenz

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අදහසට. අපි ඉස්සරහට මේ වගේ video එකක් කරන්නම් 😍

  • @thiwankapriyabashana-mh2pn

    @thiwankapriyabashana-mh2pn

    Жыл бұрын

    @@TeamHeavenz me vedio inna ekkenage number eka thiyenava da

  • @user-fi6zx7do1g
    @user-fi6zx7do1g Жыл бұрын

    වල් දෙල් ගන්න කෙනෙක් ඉන්නවා ද

  • @ajithdarmasiri2
    @ajithdarmasiri22 жыл бұрын

    Munta pissu

Келесі