කැලේ හැදෙන ඉලුක් සල්ලි කරලා පවුල් පිටින් ගොඩදාපු සුපිරි වැඩකරු - Cogon Grass Roof - Iluk Ruwan

දහස් ගණන් වල ඉඳලා ලක්ෂ ගණන්වලට යනකම් විකිනෙන ඉලුක් - කැලෑවේ හැදෙන ඉලුක් වලින් පවුල් 40ක් ජීවත් කරනවන ඉලුක් මාස්ටර්
හීනෙකින්වත් හිතුවද ඉලුක් වලින් මෙහෙම වැඩක් - ඉලුක් වලින් සුද්දොත් පිස්සු වට්ටපු වැඩ්ඩා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #iluk #Roofing

Пікірлер: 107

  • @naifm
    @naifm3 жыл бұрын

    නියම දක්ෂයෙක් අලුත් විදියට හිතුවොත් ඕනේ දෙකින් ගොඩ යන්න පුළුවන්

  • @hashanrandika6064

    @hashanrandika6064

    3 жыл бұрын

    හොඳ සහෝදරයෙක් තමා රුවන් අයියා ❤🤘

  • @akashff7122

    @akashff7122

    3 жыл бұрын

    Pakaya

  • @nilanthanamal7023
    @nilanthanamal70233 жыл бұрын

    මේව තමයි ලංකාවෙ වෙන්න ඕනෑ ව්‍යාපාර ජය වේවා මේ ව්‍යාපාරය ශක්තිමත් වේවා !! නිළමෙටත් ස්තුතියි

  • @RomanianMatiya
    @RomanianMatiya3 жыл бұрын

    අපේ පරන දේවල් නැවත තාක්ශනය සමග ඉදිරියට ගෙනයන එක ලොකු දෙයක්.... ජය

  • @lionelpanditha8517

    @lionelpanditha8517

    3 жыл бұрын

    Plpplplllplp

  • @rupasiriperera5526
    @rupasiriperera55263 жыл бұрын

    නිලමෙත් හොයා ගන්නේ ඉලුක් වලින් දිව උලුක් වෙන වැඩ කරන සුපිරි ශිල්පීන් තමයි!

  • @thusithamadhuranga2626

    @thusithamadhuranga2626

    3 жыл бұрын

    ඒකනේන්නං

  • @dammekadammeka9777
    @dammekadammeka97773 жыл бұрын

    හරි ම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි දක්ෂතාවයට නිලමේටත් නිර්මාණ කරන මහතාටත් ජය වේවා.

  • @hashanrandika6064
    @hashanrandika60643 жыл бұрын

    මේ ඉන්නේ රුවන් අයියා ..මගේ ජීවිතේ මට හම්බුන මාරම සහෝදරයෙක් ..මට රුවන් අයියා හම්බුනේ දැනට අවුරුදු ගානකට කලින් .මායි මගේ යාලුවො දෙන්නයි කතරගම ගියා වීල් එකක.අපි සෙල්ලේ ගිහින් එද්දී අපිට ඉන්න තැනක් නෑ ..අපි දැක්කා පාර අයිනෙ කොල්ලෙක් ඉන්නවා ..අපි එයාව පාස් කරන් ගිහින් අහපව් හරවන් ඇවිත් අහුවා අයියේ අපිට මහන්සි ඉන්න තැනක් නැද්ද කියලා ..ඊට පස්සේ මේ අයියා අපිට ඉන්න තැන දීලා කන්න බොන්න දුන්නා..ඒ ඉද්දි අපි තුන් දෙනා මේ අයියට කිව්වා අපිට කතරගම දේවාලය ගාව දන්සලක් දෙන්න ඕනි කියලා .මෙයා කිව්වා උබලා වරෙන් මල්ලි මන් ඕනි සපෝට් එකක් දෙන්නම් කියලා ..අපි එද්දී සල්ලි දෙන්න හැදුව .මෙයා ගත්තේ නෑ .රුවන් අයියා අපිට කිව්වේ අනිත් මිනිස්සු කතරගම ඇවිත් වැදලා යනවා ..උබලෑ අදහස් හොදයි වරෙන්ලා කියලා ..ඒ වගේම අපි අවුරුද්දක් ඉදලා කෝල් එකක් දීලා ගියා දන්සල දෙන්න..තමන්ගේ කඩේ වහලා මුලූ ගෙදරම අපිට දීලා මාර සපෝට් එකක් දුන්නේ ..ඒ වගේ අවුරුදු ගානක් අපි දන්සල් දුන්නා .දෙවියෝ අපිට දුන්න පට්ට සහෝදරයෙක් ..රුවන් අයියේ ඔයාට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනි කරලා තියෙන පිං වලට ..මේ 16 එනවා ඔයාව බලලා යන්න ..ආදරෙයි අයියේ ..බුදු සරණයි දෙවි පිහිටයි ..මන් ගම්පහ ගලයා ❤❤❤❤🙏🙏🙏

  • @vihansananayakkara6247

    @vihansananayakkara6247

    3 жыл бұрын

    Matath oya wagema udaw kara machan ...eththatama ruwan kiyanne supiri hadawathak thiyana සහෝදරයෙක් ....jaya wewa...budu saranai ...dewi pihitai ...

  • @dineshsampath2938

    @dineshsampath2938

    3 жыл бұрын

    Respect bro 👍👍

  • @hashanrandika6064

    @hashanrandika6064

    3 жыл бұрын

    @@vihansananayakkara6247 ekenma ❤

  • @hashanrandika6064

    @hashanrandika6064

    3 жыл бұрын

    @@dineshsampath2938 ❤

  • @vihansananayakkara6247

    @vihansananayakkara6247

    3 жыл бұрын

    @@hashanrandika6064 👍👍👍👍

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe3 жыл бұрын

    ලස්සන වගේම වැදගත් නිර්මාණයක්.. දේශීය තාක්ෂණය ඉදිරියට ගෙනයන්න මේ දරණ උත්සාහය ට අපේ ප්‍රණාමය

  • @ranaviruva2942
    @ranaviruva29423 жыл бұрын

    නිළමේ අයීයා ඉතින් හැමදාම වැඩ්ඩෙක් තමා හොයාගන යන්නේ..❤❤

  • @supunweerakoon4900
    @supunweerakoon49003 жыл бұрын

    නිලමෙ උබ කරා මැකෝ සුපර් එක කපරාරු කරන්නෙ නැතිව බ්ලොක් ගලට අදින පොටි මිශ්‍රනය ගැන මමත් ගේ හදා ගන්න විදියක් නැතිව හිටියෙ මම ඒක ගෙනාව ඒක සුපිරියි මම ගෙදර වැඩ ගොඩාක් ඉවර කර ගත්ත උබට තෑන්ක්ස් මචං

  • @King-du8vm
    @King-du8vm3 жыл бұрын

    බොහොම හොඳ වැඩක්.මෙි වගේ දේශීය දේවල් ඉදිරියට ගෙන ඒම අපේ වාසනාවක්.පුලුවන්නම් කටුමැටි වරිච්චි බිත්ති බැඳලා ගෙවලුත් හදල ඉලුක් වහලය ගහල දෙන්න තව තවත් පාරිභෝගිකයන් ඔබට ලැබෙිවි.පිට ගිහිල්ල වැඩ කරන්න 🍵 Team ඵකක් හදන්න.ප්‍රවාහනයත් සමග.ජයෙන් ජය වේවා! වාසනා වෙිවා!

  • @mendismandismadura5931
    @mendismandismadura59313 жыл бұрын

    නිලමෙ නිතරම අළුත් දෙයක් අපට රැගෙන ඒම අපි අගයකරනව .ස්තුතියි .

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda83843 жыл бұрын

    නිලමේ නියමයි ඔයාගෙ හදුන්වාදීම්. අපිට අලුත් දේවල් හොයලදෙනව...ස්තුතියි ඔබට....

  • @ManojVlogs-k
    @ManojVlogs-k3 жыл бұрын

    Nilame aiya supiri video aka.watinawa.nilame aiye oya sama wargayema vishesha dewal genawa.ithin me dewalma athi rata wenas karanna.👍👍👍

  • @malilanka1695
    @malilanka16953 жыл бұрын

    ඹබට යහපතක් ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිලමෙටත් බොහෝමත්. පිං මේකරන. සේවයට

  • @sampathk1212
    @sampathk12123 жыл бұрын

    කොයි ලෝකෙන් මේවා හොයාගන්නවද මන්දා. අවිවාදයෙන්ම නිලමෙගෙ චැනල් එක තමයි ලංකාවට වැඩිම සේවයක් කරන යූ ටියුබ් චැනල් එක. පින් සිද්ද වෙයි ටියුශන්කාරයෝ / ලෑන්ඩ් සේල් කාරයෝ / කොට මුදලාලිලා / වැලි මුදලාලිලා / තමිල්නාඩු තොරං වගේ බස් හදන බස් මුදලාලිලා විතරක් ෆෝම් නොකර හරි වැරැද්ද තෝරා බේරාගෙන ඉදිරියට යං .... ජයවේවා !!!

  • @Buddihi
    @Buddihi3 жыл бұрын

    අලුත් වැඩක් පට්ට...👍👍👍

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    ඉලුක් සෙවි කල දේ දැකලා තිබුනාට අදනේ දැක්කේ ඒකේ නිර්මාණයන් කරන රටට හිතකර දේ අගය යුතුයි නියමයි ..නිලමේට ස්තූතිය හොදේ💕💕

  • @roygunewardene4637
    @roygunewardene46373 жыл бұрын

    Very impressive, artistic and good achievement. Iam very proud of you. Wish you all success. Stay safe, stay blessed .

  • @anuralatha
    @anuralatha3 жыл бұрын

    Nilame gihin thiyena dura....aluth de hamba yanna ....soya yana obata jaya!

  • @donjuan8230
    @donjuan82303 жыл бұрын

    Wonderful job.May you prosper more and more.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21703 жыл бұрын

    මාර දේවල් තමයි නිළමේ හොයා ගන්නේ

  • @surensalgado945
    @surensalgado9453 жыл бұрын

    Great. Very creative. Good luck .... Natural resources.

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani10173 жыл бұрын

    Harima lassanai jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sooriyabandara3724
    @sooriyabandara37243 жыл бұрын

    තෙරුවන්සරනයි 🌹🌹🌹ජයවේවා🌹🌹🌹

  • @wanasaproduction4628
    @wanasaproduction46283 жыл бұрын

    Niyamaiiii nilame aiyee supiri weddo aliyata danawa jayawewaaa oyata

  • @angelve4101
    @angelve41013 жыл бұрын

    If anyone appreciates... It's Nilame🙏 Great work👍

  • @lovebirdslanka5405
    @lovebirdslanka54053 жыл бұрын

    නියමයි අය්යේ.❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala28083 жыл бұрын

    Harima lassanai.

  • @kandamaceylon798
    @kandamaceylon7983 жыл бұрын

    වැඩේ නම් නියමයි. හැබැයි අමානෝ ෂීට් නැතුව ඒකටත් ස්භාවික දෙයක් ආදේශ කරගන්න පුළුවන් නම් තවත් වටනවා.

  • @blueplanetinuniverse5049
    @blueplanetinuniverse50493 жыл бұрын

    නිලමෙ උබට උදව්වක් කරා ඕන් මට පුලුවන් විදිහට.google ad එක බැලුවා ඔක්කොම(39 sec). උබේ නිහතමානිකම නිසා👍❤️

  • @nishadhdayanga8412
    @nishadhdayanga84122 жыл бұрын

    Ela nilame.

  • @lalithsenewirathna9182
    @lalithsenewirathna91822 жыл бұрын

    Hodaii wenatt patfakataa arann giyaaa නිලමේ thanks

  • @trainerkaushalya8948
    @trainerkaushalya89483 жыл бұрын

    excellent job!

  • @lakshithavlogs
    @lakshithavlogs3 жыл бұрын

    ඒක මරු

  • @nandanamahipala2464
    @nandanamahipala24643 жыл бұрын

    වැඩේ සුපිරි

  • @samahendra
    @samahendra3 жыл бұрын

    ela ela............. BUDU SARANAI BA SAMATAMA............

  • @prasangadayarathna
    @prasangadayarathna3 жыл бұрын

    Nilame❤️✌️

  • @piyalsanjeewa373
    @piyalsanjeewa3733 жыл бұрын

    Nilame 💕

  • @malikulawardana3463
    @malikulawardana34632 жыл бұрын

    සුපිරි

  • @SKLiveItalia1
    @SKLiveItalia13 жыл бұрын

    "ඔයාගේ වැඩසටහන මම ආසාවෙන් නැරඹුවා .. මම නාලි**කාව ඉදිරියට පවත්වාගෙන යන්න මගේ උද***ව ඔයාට දුන්න ,එය දිගටම පවත්වා ගන්න, හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි...ආයුබෝවන් දේශීය විදේශ ආහාර රටාව වෙනස් මාවතකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ සහ ඉතාලි කෑම පහසුවෙන් පැහැදිලි ව නැරඹීමට අප හා එක්වන්න හැමෝම මෙතෙන්ට එන්න හැමෝටම උ**ව් ක*නවා ,අපිත් එක්ක හැමදාම ඉන්න.. අපි හොද පිරිසක් එකතු කරගෙන හොද ගමනක් යමු.. වරදින්නේ නැහැ ... තෙරුවන් සරණයි !!!

  • @sugathkuruppu7116
    @sugathkuruppu71163 жыл бұрын

    Great nelame

  • @nandanamahipala2464
    @nandanamahipala24643 жыл бұрын

    නියම වඩක්

  • @pathminihemalatha8335
    @pathminihemalatha83353 жыл бұрын

    Supiri wadak

  • @krishanthakumara5432
    @krishanthakumara54323 жыл бұрын

    Jaya wewa

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah193 жыл бұрын

    කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @wmapbw8444
    @wmapbw84443 жыл бұрын

    ඉළුක් , බට කොල , පොල් අතු , පිදුරු ,තල කොල , තල්කොල , මේ හැම දෙයක්ම වහලයට හෙවිල්ලුවා.

  • @impresionante8706
    @impresionante87063 жыл бұрын

    Superb 👍

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Thank you! Cheers!

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera80233 жыл бұрын

    රජයේ අවදානයට... ❤️

  • @denethmajeewa1342
    @denethmajeewa13423 жыл бұрын

    Elama aiye

  • @srisaram7945
    @srisaram79453 жыл бұрын

    love it

  • @SinhalaOnline
    @SinhalaOnline3 жыл бұрын

    Mole thiyanawanam aba atayath athi goda yanna

  • @kumararohan6087
    @kumararohan60873 жыл бұрын

    ඇස්බැස්ටස් වහලෙට උඩින් ඉලුක් එලාගන්න අඩියට කීයක් ගන්නවද මම හිතෙනව රස්නෙ නැති වෙයි කියල

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe10343 жыл бұрын

    Owa aluth dewalt newei issara piduri sewili kala kiyala wahakawalata femme iluk miti bendala amano sheet watth monawath demme ne

  • @pushpakumar2057
    @pushpakumar20573 жыл бұрын

    Very.good 👍👍👍👍👍👍

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Thank you! Cheers!

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y3 жыл бұрын

    Nilame

  • @lakshanliyanaarachchi9585
    @lakshanliyanaarachchi95853 жыл бұрын

    Ptta wedak

  • @sigmazouzou6898
    @sigmazouzou68983 жыл бұрын

    හෙද නිර්මාණයක්

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara67433 жыл бұрын

    Godak wadagath lankawata awama hamuwennam sir..

  • @lasindu246
    @lasindu2463 жыл бұрын

    👍👍👍

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe10343 жыл бұрын

    Medawachchiyen what yapane pettata wenakam gewsl wala thibune iluk thamai

  • @charithdesilva7844
    @charithdesilva7844 Жыл бұрын

    Kawruhari gini kurak gahuwoth awulak wennadda ayye

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19833 жыл бұрын

    Aprikawe samahara jungle hotel wala iluk thama wahala thiyenne. Ape rateth Adi Kale tribune me thakshanaya. Adatath samaharu bawitha karanawa.

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara24273 жыл бұрын

    good

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Thanks

  • @ranjanalk4135
    @ranjanalk41353 жыл бұрын

    💐💐💐❤️

  • @sltravelset454
    @sltravelset4543 жыл бұрын

    ❤❤

  • @nihalnelson8901
    @nihalnelson89013 жыл бұрын

    💐🙏💐

  • @mariiboy68
    @mariiboy683 жыл бұрын

    SL WADDO❤✌.....

  • @supundilshan2497
    @supundilshan24972 жыл бұрын

    Nilamayath loku talk dila bijjaka saize eke video ekk pennanawa

  • @user-on8hs1uv8s
    @user-on8hs1uv8s3 жыл бұрын

    " NILAME SUBA ALUTH AURUDDAK WEWA ...KADA SURIDU PIHITAI..

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon15632 жыл бұрын

    ㄥㄖᐯ乇 ! 千尺ㄖ爪 >> Sri lanka Nice haa ! 👍

  • @gayannusanga43
    @gayannusanga433 жыл бұрын

    Budhu saranay

  • @wahumpuragedara3301
    @wahumpuragedara33013 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @nilurathnayaka4598
    @nilurathnayaka45983 жыл бұрын

    අපේ ගෙවල්වලත් ඉස්සර තිබුනේ ඉලුක් වහාලා තමයි ගෙවල් තෙමුනේ නෑ

  • @billdoolinofficial
    @billdoolinofficial3 жыл бұрын

    එදා කපපු කොන්ඩ සටයිල් එක 🖐️😂...තුවාලට ටික නම් පේනවා ආයුබෝවන් කියනකොට...

  • @billdoolinofficial

    @billdoolinofficial

    3 жыл бұрын

    බයික් එකක් හම්බුනා..මොඩිෆයි කරගෙන යනවා...කරලා ඉවර උනහම එන්නම්කො.කෝල් එකක් දීලම...ලාන්සර් වීඩියෝ එකත් බැලුවා...පට්ට.❣️

  • @ashokadishan5219
    @ashokadishan52193 жыл бұрын

    Aiyo API GADARAT ELUK WALIN WAHALA TIBUNAI GODAK KAL TIYANAWA

  • @lokka2585
    @lokka25852 жыл бұрын

    iluk wenuwata mana ganda barida

  • @harshan4989
    @harshan49892 жыл бұрын

    Ape gedara issaraha thiyena iluk tika kapan yanda puluwanda, salli epa

  • @hasanthawaduge3947

    @hasanthawaduge3947

    7 ай бұрын

    ඉලුක් තියෙනවද ගන්න

  • @mashisherath
    @mashisherath2 жыл бұрын

    මොකක හරි වීඩියෝ එකක් දැක්ක ඉස්සර කාලෙ වගේ ආයෙම කටු මැටි ගෙවල්වල මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්නව කියලා..ඒක හැබෑ වීගෙන යනව

  • @chamilasampath5364
    @chamilasampath536410 ай бұрын

    මේ අයියගේ නම්බර් එකක් නැද්ද්

  • @pradeepawijesena1169
    @pradeepawijesena11693 жыл бұрын

    UNLIKE 8K THIYENNE?? 😡 KUHAKA GOOTHRIKAIN

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna1688 ай бұрын

    Po no dannako

  • @mpsldeshartha7385
    @mpsldeshartha73853 жыл бұрын

    Shapiro killed oya

  • @ayeshdilshan6196
    @ayeshdilshan61963 жыл бұрын

    Shit walata yatin iluk dala wahala gahuwamath gathiyata thiyei.

  • @vimukthifernando2721
    @vimukthifernando27212 жыл бұрын

    Can I get his mobile no. Number in video is not working

  • @CorruptedStudio69
    @CorruptedStudio693 жыл бұрын

    නියම දක්ෂයෙක් අලුත් විදියට හිතුවොත් ඕනේ දෙකින් ගොඩ යන්න පුළුවන්

  • @sewwandibandara5627
    @sewwandibandara56273 жыл бұрын

    👍👍👍

  • @sameerajayasanka7270
    @sameerajayasanka72703 жыл бұрын

    👍👍👍👍👍

Келесі