පොහොර නැතුව විනාස වුනු කුඹුරු කුඹුරු ක්ෂණිකව ගොඩගන්න පුළුවන් | Lioni Farm - Mr Ranjan

රසායනික පොහොර මොකටද මෙන්න භාණ්ඩේ කුඹුරු දවස් 7න් ගොඩගන්න පුළුවන්
ගස් වලට පණ දෙන සුපිරි බලයක් තියන ගෙදරදීම හදාගන්න පුළුවන් රහස් පොහොර වට්ටෝරුවක් මෙන්න යක්කු වගේ ගස් හැදෙන්නේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Lioni_Farm #Ranjan

Пікірлер: 574

  • @Nilame
    @Nilame3 жыл бұрын

    සාදාගත් දියරය මල් බාල්දියක් මගින් කුඹුරට යොදන්න

  • @rathinya2938

    @rathinya2938

    3 жыл бұрын

    Very good program. Thanks so mutch

  • @nilminifernando5548

    @nilminifernando5548

    3 жыл бұрын

    ගොඩක් අගෙයි අද ගොවි වැඩ. කටය්‍රතැ නැවතිලා ඉන්න මොහොතේ මෙවැනි සොයා. ගැනීමක් ගොඩාක්. අගය කළ ය්‍රතැයි ගොවියනි එකම්‍රතැ වෙයල්ලා අලුත් සොයා ගැනීමි වලට ගරැ කරමින් වගා කටය්‍රකැ අරබන්න සැරසෙන්න පෙළ පලි ගිහින් කෑ මොර දූන්නාට පාලකයන්ට අැහෙන්නෙ පෙනෙන්නෙ නැහැ අපේ රට අපේ හැඟීමෙන් නගා සිටවම්‍ර 😘❤️😘❤️😘❤️

  • @katunayakagepriyantha2036

    @katunayakagepriyantha2036

    3 жыл бұрын

    ❤️❤️❤️🙏👍

  • @uar.sanjeewa6362

    @uar.sanjeewa6362

    3 жыл бұрын

    සක්කර කියන්නෙ මොනවාද

  • @amjspriyadarshana8912

    @amjspriyadarshana8912

    3 жыл бұрын

    @@uar.sanjeewa6362 හකුරු

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi17183 жыл бұрын

    නිලමෙ මේ කාරනය කාලෝචිතයි.දැන් වසවිසෙන් වෙන්වෙන්න උවමනාව තිබෙන අයට හරිම දෙයක් ඔබ ලබාදුන්නේ .ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @lakshithabandara2717
    @lakshithabandara27173 жыл бұрын

    නිළමෙ ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමයි.... තෙරුවන් සරණයි නිළමෙ 🙏🙏

  • @jayanthamanel7637
    @jayanthamanel76373 жыл бұрын

    ඔන්න මම දෙවනියට නිළමෙට ජයවෙිවා කියනවා ,ඔබ තුමා මෙවැනි ගොවි මහත්වරැ වගේම කාබනික පොහොර හදන අය තව තවත් කරලියට ගේනවනමි මෙි අවදියේ ගොඩාක් වටිනවා ,ඇත්තටම ජනාධිපති තුමා ගත්ත තීරනය හරි ,ඔිනම දෙයක් කරන්න ගියාම අකුල් හෙලන මිනිස්සු අපේ රටෙි ගොඩාක් ඉන්නවා ,යුද්ධය කරන්න එපා ඔික දිනන්න කවදාවත් බෑ කියපු අය අද රටෙි නිදහස අපට වඩා විදිනවා ,මෙි වගේ වටින දේවල් දන්න අය මෙි රටෙි ඔින තරමි ඉන්නවා ,එතුමලා හොයාගෙන ගිහින් සමාජයට මෙි හරි දේ දෙන ඔබට ස්තුතියි ❤

  • @sewwandiks880

    @sewwandiks880

    3 жыл бұрын

    @Walisinha world අනිවාර්යයෙන්ම

  • @dunagahabandulasena106
    @dunagahabandulasena1063 жыл бұрын

    මෙ මහත්මයා ඉතා ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් හෙතුව මෙයින් මෙ මහත්තයට කිසිම ලාබයක් නෑ එත් කාලය දනය වැයකර කරන මෙ සත්ක්‍රියාව අපි හැමොටම ආදර්ශයක්. නිලමෙටත් ජය.

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s3 жыл бұрын

    අපේ රටේන් විස පොහොර තුරන් කරමු

  • @sandunkumara2151
    @sandunkumara21513 жыл бұрын

    නිලමෙ අයිය මේක සුපිරි වැඩක්. පුළුවන්නම් මේ වටිනා දියරය වගාවකට යොදන ආකාරයේ වීඩියෝ එකක් දාන්න.

  • @ajaramagga3704
    @ajaramagga37043 жыл бұрын

    මේ කාලේ මෙවැනි දැනුවත් කිරීම් බොහෝ වටින නිසා තවත් මෙවැනි අය සොයා ගොවියන් දැනුවත් කරන්න

  • @rohanfernando4603
    @rohanfernando46033 жыл бұрын

    බොහොම ස්තූතියි මෙවැනි ප්‍රතිකාරයක් කිසිම දෙයක් හoගන්නෙ නැතිව නිර්ලෝභීව මුදලක් අපේක්ෂා නොකර සියලු දෙනාට බෙදාදීම ගැන

  • @krishanchandana9401
    @krishanchandana94013 жыл бұрын

    හරිම නිර්ලෝභී ගොවි මහතෙක් ස්තූතියි👍 ස්තූතියි නිලමේ මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් කරන ඔබට

  • @sriyaniandmangala5318

    @sriyaniandmangala5318

    2 жыл бұрын

    Ow

  • @lalanijayawardana130

    @lalanijayawardana130

    Жыл бұрын

    Harima,sathutio

  • @YK-xf7df
    @YK-xf7df3 жыл бұрын

    රහසක් නැතිව සියල්ල දුන්නා මාර මනුස්සයෙක් බොහොම පිං 🙏🙏🙏

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    2 жыл бұрын

    Great idea .Well done master

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa11383 жыл бұрын

    මචන් අයියෙ තව ඔවා සම්බන්ධ වැඩසටහන් ටික ඔනි.. කෘශි කාර්මික පැත්තේ විඩීයෝ ටිකක් ඔනි..

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    මේ වගේ සොයා ගැනීම් තමයි රටකට අවශ්‍ය මේවට අනුග්‍රහය ලබාදෙන්න බලදාරින් කටයුතු කල යුතුය .👌

  • @ranjithsubhasinga3052

    @ranjithsubhasinga3052

    2 жыл бұрын

    . ........ ๬🤨 ,,,, .............................

  • @ruwanibotheju3611

    @ruwanibotheju3611

    Жыл бұрын

    බලධාරීන් කියන උන් එක්ක බෑ

  • @theekshananirmal4206
    @theekshananirmal42063 жыл бұрын

    සුපිරියි නිලමේ

  • @dpriyapriya6877
    @dpriyapriya68773 жыл бұрын

    ගොම නෑ,හරක් නෑ කිය කියා ඉන්නවා වඩා ඕනෑ කම තියෙන හැමෝම මේ ක්‍රමය කරලම බලමු..උද්ගෝෂණ විතරක් මදී..

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    පිං ගොන්නු ස්ට්‍රයික් කරන්නේ

  • @keerthinimalrathna7258

    @keerthinimalrathna7258

    2 жыл бұрын

    පර්ලිමන්ට් එකෙන් ඔිනතරම් මෙි අමුද්‍රව්‍ය ගන්න පුලුවනි.,

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    2 жыл бұрын

    @@keerthinimalrathna7258 🤣🤣🤣🤣🤣🤣🤣

  • @chandraschandras290

    @chandraschandras290

    2 жыл бұрын

    ඔව් .හරක් ඉන්නව එහෙ

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage87303 жыл бұрын

    මේක තමයි යුරෝපිය ක්‍රමය. Baeyer Bauer's සමාගම් තියන සවිස් german රටවල් යොදන්නෙත් ගව මුත්‍රා සහ ගොම විතරයි.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha50093 жыл бұрын

    හරි ශෝක්.බොහොම ස්තුතියි කියල දුන්නට. ගව මුත්‍ර අමු ගොම හොයන එක තමයි සමහරුන්ට අමාරු.

  • @nihalperera1023
    @nihalperera10233 жыл бұрын

    රසායනික පොහොර නැතුව වැලලෙන්න හදන එවුන්ට පෙනේවා.කාබනික පොහොර ,දියර පොහොර හදන විශාල ක්රම දැන් එලියට එනවා.ජනාධපති තුමාගත්ත එඩිතර තීන්දුවට ස්තුතියි.

  • @warnasamika

    @warnasamika

    3 жыл бұрын

    කොච්චර විරුද්ද වුනත් ඒ කතාව නම් ඇත්ත.... ග්ලයිෆොසෙට් තහනම් කරලා ආයි තහනම ඉවත් කලා වගේ නොවුනොත් හොඳයි...

  • @vajirayapa8691

    @vajirayapa8691

    3 жыл бұрын

    පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දාන්නේ නැතුව ජනාධිපතියට බැරිවුනා ද මේ වගේ ප්‍රායෝගික ගොවියෙක් ගෙන්වත් උපදෙස් ගන්න

  • @sulisulagasulisulaga3500

    @sulisulagasulisulaga3500

    3 жыл бұрын

    @@vajirayapa8691 👍👍👍

  • @kushankaumal5887

    @kushankaumal5887

    3 жыл бұрын

    දාර බයියෙක්ට චූන් ඓකක් ගියා නේද?.. 😂😂😂😂

  • @rukmanbandara1975

    @rukmanbandara1975

    2 жыл бұрын

    රජපක්ෂල ඇවිත් ගොවියට ඇරියා

  • @malanijayasinha6452
    @malanijayasinha64522 жыл бұрын

    ඔබතුමන්ලා කරන්නේ සමාජයට ලොකු සේවයක් ගොඩක්ම ස්තූතියි. පින් සිදුවේවා

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara45593 жыл бұрын

    අනේ පං සිද්ධ වෙනවා... අපේ අහිංසක ගොවියෝ ⁣පොහොර නැතිව ගොඩාක් දුක් විඳිනවා.... මේ දේ ගැන ඔවුන් හරියට දැනුවත් කරොත් ⁣ඔවුන්ට පොහොර හොයා ගෙන එක එක්කෙනාගෙ පස්සේ යන්න ඕනෙ නෑ..ස්තුති නිලමේ...

  • @wsfernando9878

    @wsfernando9878

    2 жыл бұрын

    කම්මැලි ගොවි මත්තුරුත් ඉන්නවා මේවාට හුරු වෙන්න කැමති නැ වස ගහන එක ඊට වඩා ලේසි කියන අය

  • @thudugalagejayashantha7105

    @thudugalagejayashantha7105

    2 жыл бұрын

    Aniwaryenma

  • @khcmadushanka3736
    @khcmadushanka37363 жыл бұрын

    රසායනික පොහොර නැතුව අපිට කෙල උනත් කමක් නෑ රට කාබනික වෙනවා කියන්නෙ අනාගතේ සුන්දරයි. අනාගතේ කියන්නේ අපි නෙවෙයි අපේ ළමයි. අද ගැන හිතපන් හෙට යකාට ගියදෙන් කියලා හිතන එවුන්ට හෙන ගහපන්

  • @warnasamika

    @warnasamika

    3 жыл бұрын

    100% එකඟයි...

  • @tharangasampath3926

    @tharangasampath3926

    3 жыл бұрын

    Meka l.16 ටැංකියකට වතුර කවලම් කරන්නෙ නැති ව වගාවන්ට යොදා ගන්න පුලුවන්ද

  • @chandraschandras290

    @chandraschandras290

    2 жыл бұрын

    අනිවා රට අනාගතයට වල කපන strik කරන උන්ටත් එක්කම එහෙම වෙයන්

  • @rohanakande3408
    @rohanakande34083 жыл бұрын

    නිලමෙ මල්ලි ඔය වීඩියෝ ව අපේ ගොවිමහතුන්ට පෙන්වන්න පුළුවන් නම් හොඳයි

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing41162 жыл бұрын

    නිලමේ තුමා ඔබ නම් දෙවියෙක්👍👍👍🙏🙏🙏❤️

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa77813 жыл бұрын

    මම හිතනවා මෙම ක්‍රමය සාර්තක වෙයි කියලා,මෙය නිෂ්පාදනය කරලා රට පුරාම බෙදාදෙන්න පුළුවන්නම් වටිනවා.සමහර කෘෂි ප්‍රදේශවල ගවයෙක් දැකගන්න වෙන්නේම නැති ගානයි.

  • @jmnwjayakody8709

    @jmnwjayakody8709

    3 жыл бұрын

    SAMAN Lenin song

  • @kadnhperera6062

    @kadnhperera6062

    3 жыл бұрын

    ගව මුත්‍ර සොයාගැනීමට අපහසුනම් ලගම ඇති මස්කඩයට ගොස් එහි හිමිකරු වන මුස්ලිම් නානා හමුවී බිස්නස් එක කථාකරන ගන්න.මන්ද ඉදිරියේ දී ගව මුත්‍ර සපයනු ඇත.......

  • @srimamangalika9684

    @srimamangalika9684

    3 жыл бұрын

    @@kadnhperera6062 ගව මුත්‍රා වෙනුවට වෙන ඒව දෙයිද දන්නෙ නැ උන් එහෙම නෙ

  • @chandiuduwara2780
    @chandiuduwara27803 жыл бұрын

    වටිනා දැනුවත් කිරිම ක් .ස්තූතියි ! නිලමෙ ඇතුළු මෙය සොයා ගැනීම කල මහතාටත් 🙏🙏මම මෙය පෝස්ට් කරනව

  • @Harshanaprasad1
    @Harshanaprasad13 жыл бұрын

    ගොඩක් වටින විඩීයෝ එකක් නිළමේ 👌👌🔥🔥🔥

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera26562 жыл бұрын

    රන්ජන් මහත්මයාට බෝහෝම පින්.බෝහෝම ස්තූතියි.

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @upulcolombage1520
    @upulcolombage15202 жыл бұрын

    මෙම පොහොර නිෂ්පාදනය කරනා ඒ මහතාටත් නිලමේ මැතිතුමාටත් බොහෝම ස්තූතියි. කුෂිකාර්මික බලු ධාරීන්ටත් මෙය පෙනේවා.

  • @prasannamahesh5250
    @prasannamahesh52503 жыл бұрын

    වටිනා දෙයක් කොහොම උනත් ගොම වලින් අනිවාර්යයෙන් ක්ෂුද්‍රජීවීන් ඇතිවෙනවා හොද වැඩක්...👍👍👍👍👍🙇🙇🙇🙇🙇

  • @indi15
    @indi153 жыл бұрын

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @wasanthanirmal768
    @wasanthanirmal7682 жыл бұрын

    මේවගේ දේවල් ගොවියන්ට දැනගැනිමට සැලැස්විම කාලෝචිත මෙහෙවරක්. ඹබ සැමට ගොඩක් පින්. ඔබට ජයවේවා!!!

  • @nelukachandranath7183
    @nelukachandranath71833 жыл бұрын

    නිළමෙ අයියෙ තව තවත් මේ වගේ වීඩියෝ ඕනෙ..ස්තුතියි නි⁣ළමේ..🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram50073 жыл бұрын

    ඒකනෙ කියන්නෙ කුඹුරුවල හරක් බදින්න කියල ස්තුතියි දැමිමට නිලමෙ

  • @2wije3sm
    @2wije3sm2 жыл бұрын

    අක්කරයකට: වතුර ලීටර් 200 භාජනයට, අමු ගොම කි10, ගව මුත්‍රා ලී 10, මුංඇට පිටි කිරි. 2, සක්කර කි. 2, එම බිමෙන් පස් දෝතක්, එම බිමේ වතුර දාන්න ලී. 200 වනතුරු. දින තුනක් කවලම් කර ගන්න. ගොඩ ගොවිතැනට පාත්ති වලට වසුන් දාල සතියකින් විතර හිටවන්න. කුඹුරුවලට නම් දාල වතුරටිකක් බැන්දම හරි

  • @apwepapew2747

    @apwepapew2747

    Жыл бұрын

    වසුන් කියන්නෙ මොනවටද

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n3 жыл бұрын

    සුපිරි ........ගොඩාක් පින්...

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90062 жыл бұрын

    පිලිකා රෝගීන් දිනකට 350ඇතුල් වෙනවා ලොකු පිනක් ඔබ තුමන්ලාට කාබනික වගාව ගැන දැනුවත් කලාට මම හොඳ දැනුමක් ලබාගත්ත බුදුසරණයි 🌹🌹🌹❤❤❤❤🙏🙏🙏

  • @nethunethu3503
    @nethunethu35033 жыл бұрын

    Athtatama ගොඩාක් වැදගත් video එකක් නිලමේ ..ස්තුතියි ඔයාට ..බුදු සරණයි

  • @Niro82p
    @Niro82p3 жыл бұрын

    ස්තුතිය ...

  • @nimalisamanthika8892
    @nimalisamanthika88922 жыл бұрын

    බොහොම පින් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nilanthikarunathilake5089
    @nilanthikarunathilake50893 жыл бұрын

    ඔබට ගොඩක් ස්තුතියි. මෙම දැනුම ගොවීන් සඳහා ලබාදීම පිළිබඳ ව.

  • @villagelifetravel2023
    @villagelifetravel20232 жыл бұрын

    අපේ රටට වැදගත් වීඩීයෝවක්.වස ව්ස හැකි පමන මේ රටෙන් ඈත් විය යුතුයි අනිවරයෙන් ❤️❤️❤️

  • @dharshanagunathilaka2041
    @dharshanagunathilaka20412 жыл бұрын

    ඔයාගෙ වැඩසටහන් සුපිරි මාර වැදගත් විදිහට ඉදිරිපත් කරනව

  • @dammikabhr8246
    @dammikabhr82462 жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් ඇත්තටම මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා නම් මේක හදා ගන්න හරිම ලේසියි ඒ වගේම නිළමේතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් හොයාගෙන මිනිසුන්ට බෙදලා දෙනවට

  • @upulcolombage1520
    @upulcolombage15202 жыл бұрын

    මහජන මුදලින් නිකරුනේ පඩි කන උපදේශකයන් සිය ගණන් වටකරගෙන උන්ටත් වැටුප් ගෙවා ගෙන වැඩකට නැති දේශපාලුවන්ට මෙය පෙනේවා .නිලමේ ඔබතුමා කරන මේ වටිනා වැඩසටහන ගොවි ජනතාවටත් අප සැමටත් ඉතාමත් ප්‍රයෝජනයි. ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම පිං.

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    මෙවැනි ..දේවල් ..දැනුවත් ..කළ ..ඔබ ..thuman..ta..ගොඩක් ..pin..ගොඩක් ..ස්තුතිවන්ත ..වෙනවා ..theruwan saranai ..නිදුක් ..නිරෝගී ..සුවපත් ..වේවා ..ජය . වේවා

  • @sepalajayasekara363
    @sepalajayasekara3633 жыл бұрын

    මේ මිශ්‍රණය යොදන්නේ කොච්චර කාලයකට සැරයක් ද?එලවළු සහ පලතුරු වලට එක් පැලයකට කොපමණ යෙදිය යුතු ද?

  • @harshanabandara9860
    @harshanabandara98603 жыл бұрын

    ඔබතුමා ඉදිරිපත් කරන සියළු වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් ....ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව .....එසේම මේ පොහොර නිශ්පාදන ක්‍රමවේදය පරාර්ථකාමීව රටට හෙළිදරව් කළ ඒ ගොවි මහතාටත් හද පිරි ස්තූතිය ...

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane78662 жыл бұрын

    Thank you Nilame your doing a great job 🙏

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @54jayarathnahm
    @54jayarathnahm2 жыл бұрын

    ඉතාමත් වැදගත්, ස්තුතියි.

  • @seneni1235
    @seneni12353 жыл бұрын

    නියම කියාදීමක් ජයවේවා නිලමේ

  • @cmsfamilybags3028
    @cmsfamilybags30283 жыл бұрын

    Hoda deyak.. matath puluwan vidiyata share karannam. Thanks

  • @WebExplorerChannel
    @WebExplorerChannel3 жыл бұрын

    I respect you two real heros

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa74832 жыл бұрын

    Excellent opportunity thanks.

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම 🙏🏼🌹🙏🏼

  • @theedgeofthevalley1632
    @theedgeofthevalley16323 жыл бұрын

    හොද වැඩක්

  • @bennavaratne9815
    @bennavaratne98152 жыл бұрын

    This is the perfect answer it is accepted by the FAO also Only thing is we have to adapt the zero tilling To prevent the disturbance of the top soil.. Congratulations for opening the subject Our agriculture expertes must go to the field and help the farmers President must get started with a unit in the army only specialised in agriculture

  • @amilasensratne1150
    @amilasensratne11502 жыл бұрын

    හරිම වැදගත් වැඩසටහනක්. අපි වස විසෙන් තොර රටක් හදමු. ජය වේවා!

  • @a.n.painting1925
    @a.n.painting19253 жыл бұрын

    මේ කාලයට ඔබින වැඩසටහනක් මේක ගොඩක් වටිනවා ඔයා මේ වගේ තව vedio කරල දාන්න විශේෂයෙන්ම පොඩි ගොවිපලවල් වලට අවශ්‍ය කරන පොහොර සාදා ගන්නා ක්‍රම ගොඩක් තියෙනවා ඒවා හොයලා දාන්න

  • @Lithipradeepseres79
    @Lithipradeepseres793 жыл бұрын

    නිළමේ ගොඩාක් ස්තුති

  • @nethumbanadara1818
    @nethumbanadara18183 жыл бұрын

    206 ක් රට වෙනුවෙන් මේ හොද දේට ලයික් එකක් හරි දන්න ඉන්නවා, අර 4 ගැන තමා දුක ඉතින්, බේරිලා බේරිලා විපක්ෂයට ගිහින් තියෙන්නෙත් මේ ගොල්ලො වගේ අය වෙන්න ඇති නේ

  • @premasirirajapaksha9061

    @premasirirajapaksha9061

    3 жыл бұрын

    මෙි වගේ හොද වැඩක් ගැන කියද්දිත් අන් ලයික් කරන එවුනුත් ඉන්නවනේ පුදුම කාලකන්නි හත්තක්.

  • @ceylonshepherdfamily6577
    @ceylonshepherdfamily65773 жыл бұрын

    දානකන් හිටපු අය මේ කොනට

  • @ceylontechworld

    @ceylontechworld

    3 жыл бұрын

    Innawa

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa19292 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්, නිළමේ 💛

  • @anomaweerasingha5932
    @anomaweerasingha59322 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට

  • @akarshanachandupa9811
    @akarshanachandupa98113 жыл бұрын

    ගොඩක් වටිනව

  • @NirmalaNirmala-cd8ks

    @NirmalaNirmala-cd8ks

    2 жыл бұрын

    Niyamay budusaranay.ada enna aya denuma denne.ayath akkama denumath merela yanava.obatuma a atin vishishta minisek.oba ttumata dirgausa lebeva

  • @gamindakothalawala1410
    @gamindakothalawala14102 жыл бұрын

    ඔබ වගේ පරාර්තකාමී ගොවිමහතුන් අපේ රටට මහා සම්පතක් ❤️👍

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka83442 жыл бұрын

    බොහෝම ස්තුතියි.රංජන් මහත්මයාටත් නිලමෙි මහත්මයාටත් දැනුවත් කරාට.

  • @malakamilinda4177
    @malakamilinda41773 жыл бұрын

    කාලීන විසදුම් .ජය

  • @anuruddhaatapattu255
    @anuruddhaatapattu2553 жыл бұрын

    Methumage athdakeemen laba athi de .godak watinawa👍

  • @pradeepikamalkanthi891
    @pradeepikamalkanthi8912 жыл бұрын

    සුපිරි වැඩක්

  • @maxpathum7206
    @maxpathum72062 жыл бұрын

    අපේ ගොවි මහතා දෙවියෝ රකිත්වා ! තෙරුවන් සරණින් සියලු යහපත් කටයුතු සාර්ථක ත්වයට පත්වේවා !

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    ඉතාම වටිනා විඩියෝවත් කාලෝචිත ඉදිරිපත් කිරිමක් ස්තුතියි නිලමේ ඒමහත්මයාගේ සහ නිලමෙගේ සියලඅ කටයුතු සාර්තක වේවා.

  • @jayanthakumara7429
    @jayanthakumara74292 жыл бұрын

    ⁣පොහොර සමාගම් ,⁣⁣ඖෂධ සමාගම්,මුදල් පොම්ප කරමින් ඇතැම් දේශපාලන පක්ෂ ද නිලධාරීන් ද එකතු කර ගනිමින් කාබනික වගාක්‍රමය නැතිකිරීමට අරඅඳින බව සැමටම පෙනී යන කරුණකි. මෙවැනි විටෙක මෙවැනි විසඳුමක් ඉතා වටිනවා. දැනුවත් කළ සියලු දෙනාට බොහෝම පිං !.තෙරුවන් සරණයි .!.

  • @mageamma7410
    @mageamma74103 жыл бұрын

    Jayawewa teruwan saranai obatumata saha siyaluma denata

  • @laithalewis9145
    @laithalewis91453 жыл бұрын

    Well done...keep working.

  • @wdswds8595
    @wdswds85952 жыл бұрын

    ස්තූතියි. මහත්මයා නනි

  • @neelruwandhanapala3243
    @neelruwandhanapala32433 жыл бұрын

    ගොඩක් සතුටුදායක යි`

  • @champikags395
    @champikags3953 жыл бұрын

    hoda wadak suba pathanawa obathumata gawa murthra wenuwata danna wena deyak thiyenawada budu saranai

  • @erinbandara2052
    @erinbandara20523 жыл бұрын

    Hithapan mey lassana kathaava.sthuthiy nilame malli.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja8582 жыл бұрын

    Great victory for the people Victory for the country Victory for NILAME AND THE GREAT FARMER

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani10173 жыл бұрын

    Godak hoda wada sathanak oba tumata godak pin dirgausa labewa budu saranai

  • @malathijayasekara7906
    @malathijayasekara79063 жыл бұрын

    මගෙත් වී බුසලක කුඹුරක් තියෙනවා.පොහොර යොදන ක්‍රමය කියලා දෙන්න.ලියදි සහිත කුඹුරක්.

  • @manikemanike1320
    @manikemanike13203 жыл бұрын

    Bohoma hoda deyak ada kaleta avasyama..obalata bohoma sthuti .!!!

  • @edirisinghewasantha9632
    @edirisinghewasantha96322 жыл бұрын

    ඉතාමත් වැඩදායි ඉදිරිපත් කිරීමක්

  • @tharangasauer8452
    @tharangasauer84523 жыл бұрын

    ජය වේවා

  • @kalanapathum150
    @kalanapathum1503 жыл бұрын

    බොහොම වටිනා හෙලිදරව්වක්...👌👌👌

  • @sadram4084
    @sadram40843 жыл бұрын

    ගොඩාක් වටිනව ලංකාව පුරා මේ වගේ කරන අය දන්න අය ඉන්නව පාරම්පරික දැනුම ඇති අය ඒ අයගෙන් ඉහල කෘෂිකර්ම නිලදාරීන් දැනුම අරගත්තනම් හොදයි .වර්තමාන සමහර් අය දන්නෙ කාලයක් උගන්නපු විෂ කෘෂි රසායනික ගොවිතැන හැන විතරයි.ඒක නිසා දැනුවත් උනානම් වටිනව,

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana44523 жыл бұрын

    තේ වගාවට යොදගන්න පුලුවන් ද

  • @dayasridamayantha4198
    @dayasridamayantha41982 жыл бұрын

    ධනාත්මක මෙන්ම සරල ඔබතුමන්ට තුති!

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 Жыл бұрын

    ස්තුතියි

  • @jayamannapeiris3528
    @jayamannapeiris35282 жыл бұрын

    Obata godak pin..Theruwan saranai

  • @srilankaisland4489
    @srilankaisland44893 жыл бұрын

    Great work 🔥🔥🔥👌👌👌👍👍👍👍👏👏👏👏👏

  • @munidasaperera6745
    @munidasaperera67452 жыл бұрын

    ගොඩාක් පින් ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @ranjithperera1078

    @ranjithperera1078

    2 жыл бұрын

    P3bi43 5&

  • @ranjithperera1078

    @ranjithperera1078

    2 жыл бұрын

    Ko

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya39833 жыл бұрын

    මෙ බෙහෙත අවු 40ට කලින් අලාහකෝන් මහතා කීවෙ ලීවෙ පොතක් තියෙනවා 👍👍

  • @user-uz6yx1jy8j

    @user-uz6yx1jy8j

    3 жыл бұрын

    Mata visthara tika dana ganna puluwan da 0713893499

  • @nuwanchamikara8368

    @nuwanchamikara8368

    3 жыл бұрын

    සුසිලා මහත්මිය මේ ගැන දන ගැනීමට ඔබව සම්බන්ද කර ගන්නේ කෙසේද ?

  • @shortgun8697
    @shortgun86973 жыл бұрын

    Apith goviyo thama kuburu walata pohora ne.ath aeththatama sathutui නිලමේ oya me karana dewal walata bohoma pin api aniwarayemma me de karanawa.thank you very much.

  • @prabathchinthaka5097
    @prabathchinthaka50972 жыл бұрын

    නියමයි නිලමෙ.

  • @bandarabandara4442
    @bandarabandara44423 жыл бұрын

    ස්තුතියි නිලමේ ..පුලුවන්නම් අපිට ඉන්න ලොකුම පලිබෝධකයා රිලවුන්ගෙන් වගාව බේරගන්න ක්‍රමයක් ගැන වැඩ සටහනක් කරන්න.

  • @munasinghapathirana6025

    @munasinghapathirana6025

    2 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොදයි ඉගුරු වගාවට හොදයිද

  • @iresharathnaweera2816
    @iresharathnaweera28162 жыл бұрын

    Great work

  • @sunethraaponsu4672
    @sunethraaponsu46723 жыл бұрын

    Thanks for sharing

Келесі