No video

තව ටික දවසකින් ලංකාවෙන් චීනෙට බඩු අරගෙන යනවා ෂුවර් l CNC Machine Sri Lanka

දවස් ගණන් ලී වල කරන කැටයම් විනාඩි ගානකින් ගහන්න අපේ රටේ හදපු සුපිරි භාණ්ඩේ - We made cnc machine in Sri Lanka. Ceylon Engineering Works, Kurunegala, _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#CNC_Machine #Ceylon_Engineering #Nilame

Пікірлер: 711

  • @lankasportsnews
    @lankasportsnews4 жыл бұрын

    ලංකාවේ වැඩ්ඩෝ රැකගන්න එක රජයේ වගකීම ❤ කොරෝනා කළ තවත් හොද දෙයක් ❤ දක්ෂයෝ මතු කිරීම ❤

  • @harithlakmanth5378

    @harithlakmanth5378

    3 жыл бұрын

    මම ලී වැඩ කරන්නේ මට මේ වගේ යන්ත්‍රයක් wood carving machine එකක් ගන්න පුළුවන්ද?

  • @sriyanikusum5465
    @sriyanikusum54654 жыл бұрын

    නිලමේ හොයාගත්තොත් ඉතිං අපේම අයගේ සුපිරි නිර්මාණ තමයි .ජයවේවා නිලමේ

  • @chandrarathnayake6436

    @chandrarathnayake6436

    4 жыл бұрын

    Congratulations, Sri Lanka

  • @Nilu157
    @Nilu1574 жыл бұрын

    පිටරට ඉන්න අපිට මෙහෙදි made in srilanka කියලා මොනාහරි දකිද්දී දැනෙන සතුට දන්නේ අපේ රටට ගොඩාක් ආදරේ කරන අයම විතරයි.

  • @suduhansi6590

    @suduhansi6590

    4 жыл бұрын

    අනේ ඔව් යාළුවේ සහතික ඇත්ත . ඒ හිතට එන ගැම්ම වචන වලින් කියන්න බෑ. ඒතරම් සතුටුයි මම වැඩ කරන ගෙදර අරාබි මිනිස්සු සුපර්මාර්කට් එකෙන් ටී පැකට් ගෙනෙද්දි එයාලා අහනවා සිලෝන් ටී නේද කියලා අහනවා. අනේ ඉතිං හිතට එන සතුට.❤️

  • @dahamsannidu1289

    @dahamsannidu1289

    4 жыл бұрын

    Aniwa dr

  • @walasmullawalasmulla8743

    @walasmullawalasmulla8743

    4 жыл бұрын

    Oya koheda enne..Man oman

  • @suduhansi6590

    @suduhansi6590

    4 жыл бұрын

    @@walasmullawalasmulla8743 Kuwait inne mama nam

  • @weerailukkumbura3259

    @weerailukkumbura3259

    4 жыл бұрын

    ow aththamai

  • @mihikolanka6686
    @mihikolanka66864 жыл бұрын

    මේක හදලා තියෙන ඒ මහත්මයාට ස්තුති කරනවා ඒ වගේම සුභ පැතුම් ඒ වගේම මේ රටේ මිනිස්සු මේ යන්ත්‍රයේ ප්‍රයෝජනයට ගන්න මේ යන්ත්‍රය ගැන කිව්වොත් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ

  • @MirenKayara

    @MirenKayara

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda10494 жыл бұрын

    ගොඩක් සතුටුයි....ආඩම්බරයි...ඔබ ගැන.... අපේ රටට මෙවැනි නොයෙකුත් යන්තර උපකරණ තව තවත් නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා....

  • @janakakaru6886
    @janakakaru68864 жыл бұрын

    හොඳ දෙයක් හදුන්වා දුන්නේ නිලමේ. ජය වේවා.

  • @yasirukaweesha7024
    @yasirukaweesha70244 жыл бұрын

    මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වජිර මහතා.ආඩම්බරයක් මහව ප්‍රදේශයට😍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77774 жыл бұрын

    නියමයි සොයුර ඔබ හැමදේම පෙන්නන්න ලංකාවේ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි

  • @yccucufuxhxucjcj3017

    @yccucufuxhxucjcj3017

    4 жыл бұрын

    Budu.srni.obtmta

  • @namalsalgado8918

    @namalsalgado8918

    5 ай бұрын

    Uu

  • @peliagodadayananda6133
    @peliagodadayananda61334 жыл бұрын

    රට බබලවන අපේ දක්ෂයන්ට තෙරැවන් සරනයි .නිලමෙටත් 💐

  • @SharkRoads
    @SharkRoads4 жыл бұрын

    නිලමේ උබට පිං සහොදරයා ... ❤ මගේ හීනයක් උනේ cnc mechine එකක් අරගෙන අලුත් අලුත් design කරන එක මට පුපුවං එහෙනම් ඒ හිනේ හැබෑ කරගන්න චිනුන්ගෙන් යුරොප් සුද්දන්ගෙන් ගන්න ඔනේ නෑ. ලංකාවේ හදපු සුපිරි බාන්ඩේ ගන්න පුලුවන් 😍

  • @udeshikalakmali4939

    @udeshikalakmali4939

    4 жыл бұрын

    ඔබට ජය සහෝදරයා...⁣ඔබේ හීනෙ ඉක්මනට හැබෑවක්ම වේවා...!

  • @dinushchathuranga6098

    @dinushchathuranga6098

    4 жыл бұрын

    ඔබේ ඒ හීනෙ ඒ අයුරින්ම ඉටුවේවා සහෝදරයා Good bless you🙏🙏

  • @kapila2003

    @kapila2003

    4 жыл бұрын

    Jaya wewa

  • @gajet8659
    @gajet86594 жыл бұрын

    ජය ජය... මගෙත් ලොකුම ආසාවක් තමා wood cnc එකක් ගන්න එක. පිටරටකින් ගේන්න තමා අදහසක් තිබුනේ.දැන් කොහෙන්වත් ⁣තන්න ඕනෙ නෑ අපේම රටින් ගන්න පුලුවන්..ඇත්නෙම ඒ ගැන නම් සන්තෝසයි..ඔබතුමා හමුවීමට දිනයක එනව.. බුදුසරණයි..

  • @gadgetlanka4627
    @gadgetlanka46274 жыл бұрын

    made in srilanka ලොකෙටම යවන කාලය වැඩි අෑතක නැ.සුපිරි නිර්මාණයක්.මෙ වගෙ නිර්මාණ රටට ලෝකයට ගේන නිළමෙ සහෝදරයාට ගොඩක් පිං.

  • @nihalnelson8901
    @nihalnelson89014 жыл бұрын

    මොකටද වෙනත් රටවල ඒවා..... අපේ දේවල් තිබෙද්දී.... බුදු සරණයි ඔයාට නිළමේ

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u4 жыл бұрын

    ඉදිරිපත් කළ ඔයාටත් ඒ නිර්මාණ කරන අයටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @tharinduroshan8353
    @tharinduroshan83534 жыл бұрын

    සුද්දා අපේ නැගීසීටීම නැමති ගස උගුල්ලා දැම්මත් ඉතිරිවෙලා තිබුන ගසේ මුල් දැන් පැලවෙලා දලු දාලා වැඩෙන්න පටන් අරන් අයේ කාටවත් උදුරා දමන්න බැරි විදිහට.

  • @sameeraliyanage6109
    @sameeraliyanage61094 жыл бұрын

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි නිළමේ ඇතුළු සියථ දෙනාට....

  • @douglasperera5490
    @douglasperera54904 жыл бұрын

    ඇත්තටම බොහොම ආඩම්බරයි සතුටුයි .ප්‍රශ්නය තිබෙන්නේ රටේ පවතින පාදඩ දේශපාලනය නිසා දේශීයත්වයට තැනක් නොලැබෙන එකයි කනගාටුවට කරුණ .

  • @udeshikalakmali4939
    @udeshikalakmali49394 жыл бұрын

    සුද්දො අපේ පොත් ඉස්සුවට අපේ මොල ටික උස්සන්න බැරිවුනා..හෙලයන්ට ජය..!

  • @dahamsannidu1289

    @dahamsannidu1289

    4 жыл бұрын

    @@hansaheshan5112 uba youtube eka balagena monawada hadala thiyenne. Balagena hadannath molayak thiyenna one hamotama karanna ba.

  • @h.s8600

    @h.s8600

    4 жыл бұрын

    @@dahamsannidu1289 ඌ තමයිලු බන් යූටියුබ් එක හදපු එකා😂😂

  • @recker1631

    @recker1631

    4 жыл бұрын

    @@hansaheshan5112 very nice dude

  • @recker1631

    @recker1631

    4 жыл бұрын

    ​@@h.s8600 gotukola pops gon athal denna epa

  • @sudamperera5741

    @sudamperera5741

    4 жыл бұрын

    moleth genagiya,his kabalath genagiya, habei brother geniyannata bariune ape hela vinganaya, wasanawata eka geniyanna bari deyak

  • @fiverrrecovery1384
    @fiverrrecovery13844 жыл бұрын

    මේ අවුරුද්ද ඇතුළත එකක් ගන්නවා අනිවාරෙන්ම. තෑන්ක්ස් මචන්.මමත් චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ ඒකට CNC එකක් ගෙන්න්නන හිටියෙ..දැන් ගෙන්නන්නෙ නෑ මෙතනින්ම ගන්නවා..පුලුවන්නම් මෙන්න මේ මැශින් හදන්න කියහන් මේ මහත්මයට. drill press, belt grinder, milling machine, lathe.. cnc එකක් හදපු මනුස්සයට අරවනම් මොන වැඩද කියලා හිතෙයි..ලක්ශ ගනන් දීලා පිටරටින් මන් කිව්ව මැශින් චයිනීස් කෑලි ගෙන්නන්න පුලුවන්..ඒත් අපේ දෙයක් පාවිච්චි කරද්දි එන ගැම්ම ඒක කියලා විස්තර කරන්න බෑ..

  • @MrMadushanka65

    @MrMadushanka65

    4 жыл бұрын

    මාත් 🙂🙂

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara45594 жыл бұрын

    අපේ රටට ලොකු ආඩම්බරයක්... මෙච්චර දේවල් තියෙත්දී ඇයි පිටරටින් දේවල් ගෙන්නන්නේ... මේ දේවල් අපේ රටේ මිනිස්සු අතරට යන්න ඕනේ... ඇයි මේවා අනිත් media වල යන්න නැත්තේ... ලංකාවේ හැම තැනටම ගිහිල්ලා , අපි දැකපු නැති ගොඩාක් දේවල් පෙන්නනා නිලමේ ඔයාලා ලොකු මෙහෙවරක් කරන්නේ... ජේසු පිහිටයි....

  • @kolithahamuduruwo2072
    @kolithahamuduruwo20724 жыл бұрын

    ඔබ ගොඩාක් වැදගත් වීඩියෝ ලබා දෙනවා. ගොඩක් වටිනවා

  • @sujatha1370
    @sujatha13704 жыл бұрын

    ලන්කාව වටේම ගිහින් සියලු ආකාරයේ දක්ෂයන් එලි දැක්වීමට ඔබ ගන්නා වෑයමට ගොඩක් ස්තුතියි

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa94824 жыл бұрын

    ඇත්තටම මේක හොඳ වැඩක් මොකද අපට පිටරටින් යම්කිසි මැෂින් එකක් ගෙන්නන්න කොට වියදම වැඩියි ඒ අතින් අපේ රටේ නිෂ්පාදනය කරනවා නං අපට ඒක අඩු මිලට ලබා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපට අඩුවෙන් ලබා ගන්න පුළුවන් අසල්වාසී ඉන්දියාව පමණයි ඒකත් මෙහාට ගියහම වියදම ටිකක් දරන්න වෙනවා ඒ අතින් මොනා උනත් පිටින් කොපි කරල re අපේ රටේ නිෂ්පාදනය කරන වනං අපට අඩු මුදලකට ලබා ගන්න පුළුවන් ඒ වගේම අපට ඒ සඳහා සේවිස් එක ලබාගන්න පුළුවන් අපේ භාෂාවෙන්ම අපට කතා කරල මොනවා හරි ප්‍රශ්නයක් උනොත් විසඳගන්න පුළුවන් මේක නං හොඳ වැඩක් ජයවේවා ඔබට තව තවත් මැෂින් නිෂ්පාදනය කරන ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම නිලමෙ එකටත් ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් නිපැයුම් පෙන්වනවාට

  • @trending1245
    @trending12454 жыл бұрын

    නිලමේ අද නම් පෙන්නුවේ මගේ ජීවිතේ ලොකුම හීනයක් මන් වඩු බාස් කෙනෙක් මන් මේ මැශින් දිහා යූ ටියුබ් එකෙන් බලන්නේ අවුරුදු හතරක විතර ඉදන් මේ දැක්කේ මගේ ජීවිතේ වටිනම වීඩියෝ එකක් කියලා හිතනවා 😍😘

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara69914 жыл бұрын

    අපේ රටේ ඉන්න වැඩ්ඩෝ ටික දාලා මේ වගේ නිර්මාණ කෙරුවනම් ලංකාව කොච්චර දියුණු වෙයිද ඔබතුමාට ජය නළමෙටත් ස්තූතියි

  • @kuwaitlankanews1250
    @kuwaitlankanews12504 жыл бұрын

    දක්ෂ යාපහු පුත්‍රයෙක්..ජයවේවා.....නිළමේ...ඔබටත් ජයවේවා ,මෙවන් දක්ෂයින් රටට හෙළිකරනවට...

  • @olutechshow8280
    @olutechshow82804 жыл бұрын

    OMG සුපිරි වැඩක් 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrakoumari8581
    @chandrakoumari85814 жыл бұрын

    මමත් මහව තමයි .ගොඩාක් ආඩම්බරයක් චීන්නුන්ට විතරද වැඩ පුලුවන් .ලන්කාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවනේ.නියමයි, නියමයි, නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👌.මන් සයිප්‍රස් සිට කුමාරි .

  • @rumeshgn7079
    @rumeshgn70794 жыл бұрын

    වජිර මහත්මයා ගොඩක් නිහතමානීව පැහැදිලි කරනව. ස්තුති

  • @singha6372
    @singha63724 жыл бұрын

    සිව්හෙලය දිනේවා .. ජය ජය ජය...🙏💐❤️🇱🇰💪

  • @user-yp6ci8jf4y

    @user-yp6ci8jf4y

    4 жыл бұрын

    "යෙක ජාතිවාද" ඈ මිට සහාරාන්

  • @slwood5769
    @slwood57694 жыл бұрын

    බුදුසරණයි ඔබතුමාට මෙවනි තාක්ශණික උපකර්ණ වැඩි වැඩියෙන් නිශ්පාදනය කැරන්න ලැබේවා...

  • @harsha_fine_arts
    @harsha_fine_arts4 жыл бұрын

    මේ වගේ දක්ෂ අය අපේ රටේ ඉන්නවා ඒ අයට ඉදිරියට එන්න ඉහලින් ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයද ලබා දිය යුතුයි . මේ නිර්මාණ කල එතුමාට තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .. නිලමෙටත් මෙවැනි අලුත් නිර්මාණ හඳුන්වා දෙනවාට පිං . ජයවේවා ❤👍👍

  • @rashiimesh8898
    @rashiimesh88984 жыл бұрын

    මම වසර 6ක් වැඩ කරේ කොරියන් වල මේ සම්බන්ද කොම්පැනියක NC මොහු ඉතා වටිනා පුද්ගලයෙක් ලොකු වැඩක් ගන්න පුලුවන් රටට. ජය වෙවා

  • @sakvithibandara4185
    @sakvithibandara41854 жыл бұрын

    නිළමේ ඔය වගේ දේවල් තමයි youtube chenal එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ...එහෙම නැතුව බඩජාරි කමට කන ඒවාවත් ගෑණුන්ගේ හෙළුව ගැන කතා කරන ඒවාවත්,හොල්මන් අවතාර ගැන කතා කරන ඒවාවත් නෙවෙයි රටේ ආර්ථිකයට මිනිස්සුන්ගේ සහජ දක්ෂතා වලට නව නිපැයුම්වලට මිනිස්සු දිරිමත් කරන ඒවා ඉදිරිපත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ....Good luck නිළමේ .

  • @belfindissanayaka5770

    @belfindissanayaka5770

    4 жыл бұрын

    Mr. Ranjith Bandara, Thanks for your comment. Dissanayaka.

  • @dp2250
    @dp22504 жыл бұрын

    වජිර මහත්මා සුභ ගමන්, සුපිරිම සුපිරි. ඔබතුමා කතා කරනවා ඉතා පැහැදිලිය. ලංකාවේ garment industry එකත් touch කරන්ඩ. Embroider වැඩ කරන machine ඉතා ඉහළ ගණන් වලට මෙහෙ විකිණෙනවා.

  • @chinthakacreations4140
    @chinthakacreations41403 жыл бұрын

    හරිම නිහතමානි ඔබතුමාට දීර්ඝායුෂ. මේ රෑ 9ට ඔබ තුමාට කතාකරපු චින්තක රාජනායක.

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h4 жыл бұрын

    සුභ දවසක් නිලමේ දුකයි ඉතිං අපි අපේ රටේ දේවල් අගය කරන් නැති එකට ❤️❤️❤️❤️

  • @malanjayamaha6217
    @malanjayamaha62174 жыл бұрын

    ගොඩක් සන්තෝෂය්. අපේරටේ මෙවැනි නිශ්පාදන දුටුවම පුදුමාකාර සතුටක් දැනෙනවා.මේරටට නියම නායකයෝ හිටියානම් මේරට ගොඩගන්න එක සුලු දෙයක් අපට නැත්තෙත් ඒකය්.ජයෙන්ජයම ඔබට සුබ ගමන්

  • @dippa_gaming
    @dippa_gaming4 жыл бұрын

    අහන්නත් සතුටුයි ගමේම කෙනෙක්. ❤❤

  • @SLHometec
    @SLHometec4 жыл бұрын

    නියමයි.. මේවගේ දක්ෂයන් හදුන්වා දෙනවාට ගොඩක් ස්තුතියි

  • @matheeshanuhas8342
    @matheeshanuhas83424 жыл бұрын

    මේ වගේ අපූරු නිර්මාන ඉදිරිපත් කරන නිලමේට සියලුම දෙවියන්ගේ පිහිටයි ........!

  • @tharangaab6397
    @tharangaab63974 жыл бұрын

    මේක නම් මරු, සුපිරි වැඩ්ඩෙක්

  • @dulas4614
    @dulas46144 жыл бұрын

    නියමයි.මම කොරියාවෙ ඉදල ආවෙ.ඉතිං cnc ගැන ටිකක් දන්නව.ඒ තාක්ෂණය අධික මිල අති දියුණු එවන් නිර්මාණයක් බැලුවම ලාංකිකයෙක් එවන්නක් නිර්මාණය කලා කිව්වම ලොකු ආඩම්බරයක් දැනෙනව.හදවතින්ම සතුටුයි.ජය වේවා

  • @anilperera5571
    @anilperera55714 жыл бұрын

    ඉතාමත් වටිනා නිර්මාණයක්. ඔබ වැනි පුරවැසියන් රටේම වටිනා සම්පතයි.ඔබට ජය!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90804 жыл бұрын

    බොහොම සතුටුයි .තව තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya1594 жыл бұрын

    හරිම ආඩම්බරයි අපේ රටට 🇱🇰💪👍👌 ගමේ දේ අප ඉහළ ලෙස අගය කරමි ඔබගේ හැකියාවන් තව තවත් සාර්ථක වේවා ඉතින් නිලමේ ඔයාට ගොඩාක් ස්තුතියි හැමදාමත් අපිට මේ දේවල් බලන්න සලස්සනවා ට ❤️❤️❤️❤️❤️❤️

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka39584 жыл бұрын

    පිටරටින් ගන්න හිතන් ඉන්න කට්ටිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොහු විතරක් නෙමෙයි දියුණු වෙන්න බලන්නේ ඔබවත් එක්කම දියුණු කරන්නයි බලන්නේ ජයවේවා ඔබතුමාට

  • @lathalatha7293
    @lathalatha72934 жыл бұрын

    ඇත්තටම බොහොම අගෙයි අපේ රටට අවශ්‍ය ඔබ වගේ දක්ස මහතුන් තමයි බොහොම අගෙයි බුදු සරනයි

  • @prasadedirisingha2179
    @prasadedirisingha21794 жыл бұрын

    මේ තාක්සනය සහ නිස්පාදන නම් සුපිරියි,,,,ඔබගේ වියාපාරය වැඩි දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා,,,,❤❤❤මේම යන්ත්‍රයේ තාක්ෂණය තව ගොඩාක් දියුණු කරන්න පුලුවනි ලේසර් මැසීන් වලින් ලෙදර් ආශ්‍රීත නිර්මාන කිරීමට ලෙදර් කපා ගැනීමට ,,,එ වගේම ජලය ප්‍රෙසර් කරලා වානේ තහඩු කපා ගැනීමට,ග්‍රනයිඩ්ස් කපා ගැනීමට,,හදන මැසීන්,,,

  • @shantha.k.8954
    @shantha.k.89544 жыл бұрын

    ඔබතුමාට සාර්ථක දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා.

  • @Siyalla1234
    @Siyalla12344 жыл бұрын

    "වැඩිඩො හොයන එක කලාවක් නමි එහි පිකාෂෝ නිළමෙි වෙි..."

  • @athula19
    @athula194 жыл бұрын

    ඇත්තටම මේ නිර්මාණය බොහෝම වටිනවා මොකද මේ මැෂින් එකක් ලංකාවට ගේන්න ලොකු මුදලක් වැය වෙනවා

  • @jayalath9806

    @jayalath9806

    2 жыл бұрын

    Keeyak yanawada

  • @galbokkahewageramyakanthi6419
    @galbokkahewageramyakanthi64194 жыл бұрын

    හරිම ලස්සනයි..ලංකාවේ මේවන් යන්ත්‍ර නිෂ්පාදන කිරිම පිටරටට ඇදියන අපෙ රටේ මුදල් ඉතිරිය සහ made in Srilanka ලෙබලය යටතෙ අපෙ රටේ බඩු පිටරටක දකින්නට ලැබේද්දි පුදුම ආඩම්බර හැගිමක් හෙට දිනයෙ අපට ඇති වේයි...ඉදියාප්ප මැෂින් එකක් කියද..ජය වේවා ..

  • @champikachampika6531
    @champikachampika65314 жыл бұрын

    ඇත්තටම හොද නිර්මානයක් තේරැවන් සරනයි ඔබට

  • @roshanmadushanka5036
    @roshanmadushanka50364 жыл бұрын

    ඇත්තටම මම වැඩ කරන්නෙ මෙවගෙ ලේසර් මැශින් එහෙක කටාර් වල මේක ලංකාවට පට්ට වටිනවා ඔබට දිගු ගමනක් තියනවා අපි ගැන අපිට ආඩම්බරයි

  • @eyemedia1324
    @eyemedia13244 жыл бұрын

    ඇත්තටම වැඩකාරයෝ .....අපේ රටටත් එළියක් ...දළදා සමිදු පිහිට 😍😍😍

  • @rasithchandeepa7323
    @rasithchandeepa73234 жыл бұрын

    මම සල්ලිකාරයෙක් වෙලා හිටියනම් මේකට ලෝබ නැතුව අනුග්‍රහය කරනවා😥❤️

  • @jaychandra7033
    @jaychandra70334 жыл бұрын

    Mr Vajira congratulations In China this equipment was there over 10 years ago. So proud of you as Sri Lankan Budusarani

  • @nawarathnebandara2282
    @nawarathnebandara22824 жыл бұрын

    ඔබ ගැන ආඩම්බරයි! දිනෙන් දින වැඩි දියුනු වේවා! තෙරුවන් සරණයි!

  • @gayanmadusanka6910
    @gayanmadusanka69104 жыл бұрын

    අපේ රටේ තව තවත් බුද්දීමතුන්බිහිවේවා !ගොඩක් ඉස්තුති ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h4 жыл бұрын

    නියමයි පට්ටයි🇱🇰🇱🇰🇱🇰 මොල ගෙනාපූ නැවක්

  • @sudarshaperera6180
    @sudarshaperera61804 жыл бұрын

    ඔබතුමා සුපිරි වැඩකාරයෙක් ගින්දර අයියා උබ ලොකේම ජයගන්නවා සුපිරි නිලමේ එල පට්ට පට පට බුදුසරණනයි ඔබසැමට සිංහල ලේ ජයවෙවා

  • @pradeephemantha5795
    @pradeephemantha57953 жыл бұрын

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි

  • @dikshanpriyantha6545
    @dikshanpriyantha65454 жыл бұрын

    නිලමේ චැනල් එක නම් සුපිරි බුදුසරණයි සියලුම දෙනාට

  • @nilminisalecenter2629
    @nilminisalecenter26294 жыл бұрын

    නියමයිනේ ......lokaya jaya ganimata oba thumata hekiwewa...🙏🙏🙏🙏🙏

  • @lalithlalith6730
    @lalithlalith67304 жыл бұрын

    අපේම දෙයක් සමාජගත කරුවොත් ඉතිං නිලමෙම තමයි. මෙිි නිෂ්පාදන දියුණු කිරීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි.මෙතුමාටත් අපේ සහෝදරයා නිළමෙටත් සුභ පැතුම්.🇱🇰🇱🇰

  • @UdaraManathunga
    @UdaraManathunga4 жыл бұрын

    Mr. Vajira you are so great. Nilame obath karanne jathika sewayak. Obage vartha wedasatahan itama wedagath.

  • @linabas9007
    @linabas90074 жыл бұрын

    Ape siyalanam mewa kare niyanata athakoluwen gagaha , dan kale kollonta kochchara lesida. Thanks to Wajira and Nilame. Thawa thawath wadi diyunu wewaaa 🙏🙏🙏🙏👏🏻👏🏻👏🏻👏🏻🌷🌷🌷🌷😍😍😍😍🌻🌻🌻🌻

  • @asirisilva172
    @asirisilva1724 жыл бұрын

    ඔබට ජය .බුදුසරණයි 🇱🇰 🇱🇰 🇱🇰

  • @kgravindrakumara3292
    @kgravindrakumara32924 жыл бұрын

    පට්ට නිලමෙ... වෙන්ට ඕනෙ ඔයදේ තමයි....! ලක් මවට ඕනෙ ඔබවැනි පුතුන් මෙවැනි වීර පුතුන්.......👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishansenevirathna4241
    @ishansenevirathna42414 жыл бұрын

    Excellent.Nilame Oyaa Ape Deesheeya Karmaanthakaruwan Dayiryamath Karana Deeshappremiyek.Harinam Meewa Janaadhipathithumaata Kiyanna One.Budusaranai.

  • @jayanthaweeratunge1462

    @jayanthaweeratunge1462

    4 жыл бұрын

    Mr vajira cangrtulation..proud of you. How about price string hopper machine.

  • @liondharshana933
    @liondharshana9334 жыл бұрын

    ගොඩාක් සතුටුයි , ඔබ ව්‍යාපාරය දිනෙන් දින දිව්නු වේවා .

  • @kumarisenanayake197
    @kumarisenanayake1974 жыл бұрын

    නිලමේ මල්ලි කොහොමත් හොඳ දේවල් ඉදිරිපත් කරනා කෙනෙක් ...me වගේ අයව සමාජයට හඳුන්වා දීමත් ලොකු පිනක් . බුදුසරණයි ඔයාලට ....

  • @shirleyaaron2169
    @shirleyaaron21694 жыл бұрын

    I am extremely happy to see our own Sri Lankans improving and inventing new technologies. God bless you and give you the wisdom, knowledge and skill to invent and improve more new technologies. These people should be recognized and given all the assistance they need. Keep up your good work and make Sri Lanka shine.

  • @allfreesounds7503
    @allfreesounds75034 жыл бұрын

    ජයවේවා ශ්‍රී ලංකා ස්තූතියි නිලමේ...ඔබට.....💕💕🙏🙏🙏

  • @thakshiladilrukshi7774
    @thakshiladilrukshi77744 жыл бұрын

    Nilame weda satahana godak hoda dewal thamai hema welawame pennanne jayawewa obata budusaranai

  • @mubeendb
    @mubeendb4 жыл бұрын

    Yes. This kind of business are very important to our country. Congrats Mr.Vajira all the best.

  • @wimalkumarathunga533
    @wimalkumarathunga5334 жыл бұрын

    සුපිරි වැඩක්..අපේ දේට මීට වඩා සලකන්න ඕන..ඔබට දීර්ඝායු..🙏🇱🇰👍

  • @samanthawijethunga7750
    @samanthawijethunga77504 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි තව තවත් නව නිෂ්පාදන උත්පාදනය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !

  • @kasunudara4824
    @kasunudara48244 жыл бұрын

    තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා .

  • @sssuga1
    @sssuga14 жыл бұрын

    නිලමේ සහෘදයා බොහෝ පිං අපේ අයට දෙන මේ සහයෝගය මහමෙරක් ජයයි ඔබට

  • @darshanajayakody2113
    @darshanajayakody21134 жыл бұрын

    අම්මා ඒක.....❤❤ ස්තූතියි අපෙ නිලමේ💪💪💪❤❤💪

  • @sam69xxx1
    @sam69xxx14 жыл бұрын

    I live in uk and willing to contact this company for possible feature business . My special thanks to Nilame regards to promote this kind of valuable machinery manufactures . This is a great product and I’m so proud of my country and wish your business all the best 👍

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Please do

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm4 жыл бұрын

    අනාගතයට සුබකලක් උදාවෙයි

  • @sevinfurly9346
    @sevinfurly93464 жыл бұрын

    CNC කියන්නේ බොහොම සරල යන්ත්‍රයක්‌ ඒක මේ මැජික් එකක් නෙමෙයි, ඒක අපිට අලුත් උනාට ලෝකේ 1952 ඉඳන් CNC යන්ත්‍ර භාවිතා කරනවා. ලංකාවේ කර්මාන්ත ශාලා වල බාවිත වෙන්නේ මේ cnc තාක්ෂණය තමයි, ඉඳිකටුවක් හදන තැන ඉඳලා ප්ලේන් එකක් වෙනකන් හැමදේකටම cnc තාක්ෂණය භාවිතා වෙනවා

  • @romeshbuddhika9840

    @romeshbuddhika9840

    Жыл бұрын

    oya dannawada cnc router ekak hadanna ithin

  • @happyday1939

    @happyday1939

    Жыл бұрын

    දැන් මේ ටෙක් එකේ ඔය කෝස් එක කරල ඉවරවෙලා ගෙදර ආවෙ බැලුවෙ මොකද්ද මේ අමුතු මැශින් එක කියලා 😂

  • @Yapakandy86
    @Yapakandy864 жыл бұрын

    බොහෝම ස්තුතියි නිලමේ

  • @madushankahathurusinghe9149
    @madushankahathurusinghe91494 жыл бұрын

    Chine thiyena me mashin eka gana vidiyo wagema wisthara man tikak hoyala baluwa.matath asawak thiyenawa podiwata wadapalak patan ganna.eth mewage mashin ekak ganna tharam mudalak nomathi nisa atha hariya.me de dakkahama ayemath e asawa athi una.❤❤

  • @kawanthissaabeywardana4178
    @kawanthissaabeywardana41784 жыл бұрын

    Nilame, aththatama Obathuma Mahathmayek, wadagath wadak karana

  • @wasanthakumara2454
    @wasanthakumara24544 жыл бұрын

    දෙයියනෙ මන් අදයි දන්නෙ නිලමෙ මෙ මැසින් ලන්කවෙ මෙව හදනව කියලා..මන් කාටාර්වල ඉන්නෙ මෙ සි න් සි වල තමයි වැඩ කරන්නේ ....මෙ මැසින් වලින් මෙ රටවල් වල මොනද නොකරන්නෙ. දෙයියනෙ මෙක දැක්කම ඇඩෙනව,මෙතුමගෙ 4no ,නේ මෙ උඩින් තියෙන්නෙ

  • @gayanchathranga1575
    @gayanchathranga15754 жыл бұрын

    වැදගත් දෙවල් පෙන්නන නියම චනල් එකක්

  • @nipunasankalpa4770
    @nipunasankalpa47704 жыл бұрын

    ජයවේවා සහෝදරයා.....!!!!!

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Жыл бұрын

    දවසින් දවස අපේ රට ගොඩ නගන අපේ විරැවෝ👍😀❤️🌷 ආදරෙයි ඔබ සැමට❤️💐 නිළමේ නැත්නම් අපට මේව දකින්න ලැබෙන්නේ නැහැ..🌷 ඔබට ශක්තිය, දහිරිය ඉදිරියට අලුත් අලුත් දේ රැගෙන එන්න ලැබේවා, නීරෝගී , දීර්ඝායු ලැබේවා🌷🙏❤️

  • @irapaterange177
    @irapaterange1773 жыл бұрын

    තෙරුවන්සරනයි මහත්මයා. ඔබතුමාගෙන් කාරුනික ඉල්ලිමක් කරනව ගම්වල මේසන් වැඩ වඩු වැඩ ඉලෙක්ට්‍රික් වැඩ කරන අය ඉන්නව එයාලට හරියකට වැඩක් හම්බ වෙන්නෙ නෑ. ඒ වගේ අය ගැන සොයා බලා හදුන්වල දෙන්න. මොකද කොලඹ පැත්තෙ මොන වැඩේ කර ගන්න ගියත් හරියට මිනිස්සුන්ගෙ ආඩම්බර බලන්න ඕනේ.ඒවගේම හරිම මිල අදිකයි. ඒත් හරියට වැඩේ කරන්න දන්නෙ නෑ. ලොකු පිනක් ඒ වගේ අයට පිහිටක් වෙන්න🙏

  • @strivetonirvana3794
    @strivetonirvana37944 жыл бұрын

    ඉදි ආප්ප machine එකෙ මිල කොහොමද...මහත්මයා....තෙරුවන් සරණය්...

  • @shirantharangatharanga5772

    @shirantharangatharanga5772

    4 жыл бұрын

    Matath e gana dana ganna one

  • @queentanyastatus824

    @queentanyastatus824

    4 жыл бұрын

    Video eka nomber ekak dala tiyenne ekata call ekak dila balanna 😘

  • @strivetonirvana3794

    @strivetonirvana3794

    4 жыл бұрын

    @@queentanyastatus824 thank you very much...තෙරුවන් සරණය්....ජේසු පිහිටය්....ඔබට...🙏🙏🙏💞💞💞

  • @youtwobuthe7289
    @youtwobuthe72894 жыл бұрын

    ඔන්න මං සබ් කරා නිලමෙ අයියව❤️😊 වීඩියෝ බැලුවා ඒත් සබ් කරේ අද දිගටම මේ වගේ වටින දේවල් කරන්න අයියෙ සමාජ මාධ්‍ය සමාජෙට යහපත් දේට යොදවන තවත් ෆට්ටම චරිතයක් ඔයා ආදරේයි ❤️✋

  • @kchamara3555
    @kchamara35553 жыл бұрын

    බුදු සරණයි තව හොද නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    ඉදිරියට හැමදේම මේඩියන් ශ්‍රී ලංකා . කවුද බොල අන් ලයික් කලේ සුද්දො වෙන්ඩෑ

  • @strivetonirvana3794

    @strivetonirvana3794

    4 жыл бұрын

    ඔයාව sub කලා...අනිවාර්යයෙන් ...තමන්ගේ දේවල් අගේ නැති....කලු සුද්දෝ තමය් ...මේ වට කැමති නැත්තෙ.....අපි හදවතින්ම ...මේ වට ...අත දෙන්න ඕන......ඔබටත් තෙරුවන් සරනය්...Shamal from qatar

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    4 жыл бұрын

    DESADDROHI AMENEYO UNLIKE KERELA THIYENNE

  • @nalakapushpakumara17
    @nalakapushpakumara174 жыл бұрын

    ජයවේවා , අපේ එකෙක්

  • @dinkatech54
    @dinkatech543 жыл бұрын

    2016 හැදුවේ හැබැයි දියුනු කරගන්න බැරි වුනා.මුදල් අපහසුතාවයත් එක්ක.තව නිර්මාණ තියෙ.පොටො ටයිප් වලට පමනක් සීමා වෙලා තියෙන්නෙ . yantech ලත් ඉන්නව ලංකාවෙ.තව ඉසුරු cnc .ගොඩක් අය ඉන්නව.

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna8343 жыл бұрын

    ජය වේවා!! ඉදිරි ගමන සාර්ථක වේවා!!!

Келесі