ස්වයංරැකියාවට සුද්දටත් මැෂින් යවන අපේ කොල්ලා මෙන්න රියල් යක්කු | crusher machine | Yantech lanka

Ғылым және технология

රියල් යක්කු කියන්නේ මේ වගේ කොල්ලන්ට අපේ දේ ලෝකෙටම අරගෙන යන යසන්ත
ස්වංරැකියාවක් වැඩි දියුණු කරගන්න විවිධ මැෂින් ඔනී වෙනවා ඒ වගේම තමා කර්මාන්තශාලා වලටත් කාර්යයන් පහසු කරගන්න මැෂින් ඔනී මේ හැමෝටම අවශ්‍යතාවට ගැලපෙන විදිහට මැෂින් හදන තැනකට අපි ගියා ඔයාලටත් මේක වැදගත් වෙයි කියලා හිතෙනවා වීඩියෝව බලලා ඔබේ අදහසත් සටහන් කරලම යන්න තෙරුවන් සරණයි !
YANTECH LANKA machine , No 65, Ytawatta , Matale.
------------------------------------------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.) @lakshithavlogs
-----------------------------------------------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
------------------------------------------------------------------------------------------------------------
face book :web. profile.php?...
-----------------------------------------------------------------------------------------------------------
ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
• අළුත් අවුරුද්දේ අතට ගා...
ජපන් ජබර වලින් බෑග් හදන හැටි මේ ලින්ක් එකෙන්
• ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
රොටිය දහහාහට වෙන්දේසි කරපු අක්කගෙයි නංගිගෙයි කතාව මේ ලින්ක් එකෙන්
• සල්පිලක් නම් මේ අක්කයි...
ජනපති මැදුරෙත් නැති ලංකාවේ සැපම ඇද මේ ලින්ක් එකෙන්
• ජනපති මැදුරෙත් නැති ලං...
ඇස් දෙකම පේන්නේ නැතිව මැෂින් එකකින් වැඩ කරන ශානක මේ ලින්ක් එකෙන්
• ඇස් දෙකම පෙනෙන්නේ නැති...
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#stringhoppers_machine
#murukku_machine

Пікірлер: 118

  • @stellawitharns183
    @stellawitharns183 Жыл бұрын

    අනේ,ඇත්තට,අපේරටෙි,හොද,මොලකාර,වැඩකාරයො,කි,කොපමන,ඉන්නවද,මෙි,අයගෙන්,වැඩක්ගන්න,එකෙකුටවත්,උවමනාවක්,නැ,දෙසපාලු,ගවරැල,එක,එකාගෙ,වැරදිහොය,හොයා,පිනට,කකා,ඔහේ,ඉන්නව,මුන්,ඔක්කෝටම,ඔින,බලයවිතරයි

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤🙏

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    SHATHIKE ATHTHE SAKKILLI DEESAPAALUWO

  • @nelushp5093
    @nelushp5093 Жыл бұрын

    නුඹවන් පුතුන් ලක් මවට වාසනාවක් ...... ජය වේවා 🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Жыл бұрын

    යන්ටෙික් ලංකා නාමය මුලු ලොකයේම බැබලේවා හදවතින්ම සුබ පතනවා ජය

  • @yantechlankamachine8767
    @yantechlankamachine8767 Жыл бұрын

    Thanks all....

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 Жыл бұрын

    පේනවනේද ලංකාවේ වැඩ්ඩෝ...මේ අයට හරි තැන ලැබෙන්නනම් හොඳ බුද්ධිමත් පාලක පිරිසක් පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවය දැනෙනව...අවුරුදු 75ක් තිස්සේ රටේ සම්පත් ඔක්කොම හොරාකාල මුලු රටම හිඟමනේටම ඇදල දාපු මේ නාකි හම්පඩ, බූරු ,හිඟන දේශපාලු හැත්ත එලවල දාල අලුත් රටක් නිර්මාණය කිරීමේ යුගයක් ආරම්භ කරමු... ලෝකය ජයගත හැක්කේ තරුණ ජවයට ඉඩ දීමෙන් පමණකි...💪💪💪...

  • @travelwithudeshi
    @travelwithudeshi Жыл бұрын

    මේ තමයි අපේ රටේ අනාගතයට හොඳටම දායක වෙන්න පුළුවන් සුපිරිම වැඩ්ඩො නේද අයියේ..නියමයි..ජය වේවා...👍🙏❤️

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ඔව් රටේ නායකයෝ කියලා ඉන්නේ උන්ගේ පවුල් වලට වැඩක් කරගන්න විතරයි ❤❤🙏🙏

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 Жыл бұрын

    අද දවසම මට ඉතාමත් සතුටු බව දැන්මම දැනෙනව. දැන් වේලාව උදෑසන පහයි කාලයි. වීඩියෝව නෙතට ප්‍රියයි කණට මිහිරියි දැනුමට ඉතා ඉහළයි, මටත් ඉගෙන ගන්න එන්න හිතෙනවා. ස්වයංරැකියා යන්ත්‍ර වේග තුනකින් ප්‍රමාණ තුනකින් නිපදවනවා නම් වැඩටත් මිලදී ගන්නත් පහසුයි. මේගැන හිතල බලන්න අත්හදා බලන්න නිපදවන්න, බොහොම ස්තූතියි, ජයවේවා!!! සුභ පතමි.,

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි ඒ ආදරයට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤🙏🙏

  • @ruwantharanga3718
    @ruwantharanga3718 Жыл бұрын

    Supiri weddo lankawe na kiyana unta Kanata gahala me video Eka pennanna oni theruwan saranay sahodaraya 🙏❤️

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤🙏

  • @chamisri3777
    @chamisri3777 Жыл бұрын

    ඇත්තටම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මේව තමයි රටේ නිෂ්පාදන ආර්තිකය කියන්නෙ. මෙහෙම නොකර ඉදිකට්ටෙ ඉඳල කොස්ස දක්වා චීනෙන්ම ගෙනාවොත් ලංකාවට කවදාහරි වෙන්නෙ ආයෙත් යටත් විජිතයකවගේ ඉන්න තමයි. ප්‍රාර්ථනා කරනව තවත් දියුණුවෙන්න දියුණුවටම පත්වේවා කියල..🙏🙏🙏

  • @kavidurajapakshe-hr2ve
    @kavidurajapakshe-hr2ve Жыл бұрын

    ලන්කාවෙ වැඩ්ඩො. Best wishes for the future❤❤

  • @g.k.j.shyamantha
    @g.k.j.shyamantha Жыл бұрын

    හෙළයට අවැසි මොහොතක දළු -මල් , අතු- ඉති , රිකිලි ලා වැඩෙන මහා රුක්....... සතුටුයි, ආඩම්බරයි...... තෙරුවන් සරණයි.....!!!

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Жыл бұрын

    බොහොම අපුරුයි ජයවේවා

  • @amilaekanayake347
    @amilaekanayake347 Жыл бұрын

    මාර පොරවල් නේ ලංකාවේ ඉන්නේ ජයවේවා

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Жыл бұрын

    පුතේ ඔයා මුලු ලොකයම බබලන්ඩ හැකිවෙිවා හැකිවෙිවා බුදුසරනයි සියලුම දෙවිපිහිටයි

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Жыл бұрын

    මේවා ඩොලර් උල්පත් කෝ ඉතින් රාජ්‍ය අනුග්‍රහය අපිත් ඉතින් මේවා දකින්නේ social media වලට පිංසිද්ද වෙන්න සුපිරි වැඩ්ඩෙක් ! ජයවේවා ඒ වගේම channel එකටත් අපි සුබපතනවා

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි ඔබට ❤❤🙏🙏

  • @rty6575
    @rty6575 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක්

  • @Sugatho
    @Sugatho Жыл бұрын

    ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤🙏🙏

  • @bandulawijesinghe7525
    @bandulawijesinghe7525 Жыл бұрын

    Well done Yasantha our mother land needs young innovators like you I m proud of you

  • @chandrakanthigunawardane3579
    @chandrakanthigunawardane3579 Жыл бұрын

    ලංකාවෙ මේ සුපිරි මොල මෙරටේම රඳවාගෙන ලංකාව ලෝකයේම වාසනාවන්තම මිනිසුන් ජීවත් වන රට බවටපත් කල හැකිය.

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤❤

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 Жыл бұрын

    Good luck

  • @chamarasilva8262
    @chamarasilva8262 Жыл бұрын

    ජයවේවා

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Жыл бұрын

    නියමයි!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💐💐💐💐👍👍 තෙරුවන් සරණයි !!

  • @manujamedhawi222
    @manujamedhawi222 Жыл бұрын

    සුපිරි අයියෙ ඉලෙක්ට්‍රොනික් කරන ගැහැනු පිරිම් පිරිසක් ගන්නවා ඔබට සුහ පැත්ම් ඔබට අනාගත බලාපොරොත්තුව සවිමත් වෙවා කියා උත්සාහ මත රදා පවති .

  • @diasamarasiri5017
    @diasamarasiri5017 Жыл бұрын

    super waddo👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sahansanklpa2979
    @sahansanklpa2979 Жыл бұрын

    ජය වේවා

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 Жыл бұрын

    ජය ශ්‍රී ලංකා! ❤️ 🇱🇰 ❤️

  • @sameerawadduwage
    @sameerawadduwage Жыл бұрын

    Budusarani kollo 💪💪💪💪💪

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 Жыл бұрын

    සුපිරිම 👌👍

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    පැතුම් සහෝ 🙏🙏❤❤

  • @aseas2429
    @aseas2429 Жыл бұрын

    T shart mahana mashin ekak kiyadha malli

  • @Denaidilui
    @Denaidilui Жыл бұрын

    ආදරෙයි 👌

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි දෙන්නටම ❤❤🙏

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 Жыл бұрын

    නියමයි යාළුවා

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤🙏

  • @nandanaudayakumara452

    @nandanaudayakumara452

    Жыл бұрын

    මගේ ගමේ එකම පන්තියේ හිටපු යාළුවා

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 Жыл бұрын

    💐

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    Supiriyak..jayamaveva. 💜💛💚❤❤❤❤❤❤👍

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤❤🙏

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 Жыл бұрын

    අති විශිෂ්ටයි සර්

  • @fposcando
    @fposcando Жыл бұрын

    Wish you all the best and best....Go ahead..You are an asset to our country.

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏❤❤

  • @sahansanklpa2979
    @sahansanklpa2979 Жыл бұрын

    Niyamaib

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤

  • @ashanidafra5053
    @ashanidafra5053 Жыл бұрын

    wooow

  • @ruvindarathnagoda3549
    @ruvindarathnagoda3549 Жыл бұрын

    Great work. All the very best Yasantha and your team!! 👍👍

  • @induwaratheekshana5959
    @induwaratheekshana5959 Жыл бұрын

    ඒකනම් පට්ට❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤🙏

  • @upulweerasingha1146
    @upulweerasingha1146 Жыл бұрын

    niyamai ape lamai thamai lokema hollanne avasanavakata niladarin ,baladarin . desapaluvangen udau onnaha anumathi dennathi aka thamai ape ra mecchara duppath vela thiyenne. naththan ape ratath loke nummber 1 ratak

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ඔබේ වටිනා අදහසට හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏

  • @hemapalamanathunga4094

    @hemapalamanathunga4094

    Жыл бұрын

    ඒ ගැන හිතෙන කොටනම් අපේ රට ගැන බොහොම දුකයි.ඔබට බොහොම ස්තූතියි.

  • @Hewagej
    @Hewagej Жыл бұрын

    Mekanam niyama wadak thama

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ඒක ඇත්ත ❤❤🙏🙏

  • @kavidurajapakshe-hr2ve
    @kavidurajapakshe-hr2ve Жыл бұрын

  • @nishanthagayan4900
    @nishanthagayan4900 Жыл бұрын

    Niyama waddo

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Жыл бұрын

    Niyamai❤❤❤

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    😍😍

  • @ranathungaperera9375
    @ranathungaperera93754 ай бұрын

    Good

  • @lakshithavlogs

    @lakshithavlogs

    4 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤❤

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 Жыл бұрын

    💐💐💐

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    ❤❤❤

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤❤

  • @SirimewanD
    @SirimewanD Жыл бұрын

    👌👌👌👍

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤🙏🙏

  • @tvmaleesha
    @tvmaleesha Жыл бұрын

    ❤️❤️

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏❤❤

  • @palithasampath-yh7xu
    @palithasampath-yh7xu4 ай бұрын

    Podi lesar cutting maching akak hadala denna puluwanda

  • @lakshithavlogs

    @lakshithavlogs

    4 ай бұрын

    වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏

  • @amalperera3074
    @amalperera3074 Жыл бұрын

    👍👍👍👍👍

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏❤ අමල් සහෝ

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 Жыл бұрын

    Mch microphone ekk use kranam hari.oya kiyla de samahark thankwla ahenne na.

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි යාළු ගන්න ඔනී එකක්

  • @upulwijithasiri4126
    @upulwijithasiri4126 Жыл бұрын

    Diyara waraga pack karana machine hadanawada

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    0714717790

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 Жыл бұрын

    මෙ කැලි මොකට්දගන්නෙ

  • @dinushagunawardena3309
    @dinushagunawardena3309 Жыл бұрын

    How much laser cutting machine ?max sheet thickness 3mm. Size 8x4

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    0714717790

  • @sugathpatabedige8877
    @sugathpatabedige8877Ай бұрын

    Kurudu dara kapanna machine akak hadala danawada

  • @lakshithavlogs

    @lakshithavlogs

    Ай бұрын

    වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Жыл бұрын

    පොල් තෙල් මැෂින් නැද්ද බුදු සරණයි පුතේ

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ඉදිරියේදී හොද තැනක් තිබුනොත් කරනවා

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    👍👍👍💖💖💖🌷🌷🌷

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤❤

  • @sl60tv40
    @sl60tv40 Жыл бұрын

    අපිට CNC ඕනී....

  • @japrasadbimsara5749
    @japrasadbimsara5749 Жыл бұрын

    Ponnambara danawada

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    වීඩියෝ එකේ අංකයට ගන්න

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    malli hadana macin rajayath ekka katha karala ewa gennima natara karanna malli eken eka macin 1.000 /k warga hadanna tacat ekakata yanna mama macin 1000/ kiuwe eka iteem ekakin dhahak newei macin warga dhahak

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    🙏🙏❤❤

  • @hemapalamanathunga4094

    @hemapalamanathunga4094

    Жыл бұрын

    අදහස ඉතාමත් අගෙයි. ඔබට බොහොම ස්තූතියි, අපේ රටේ එවුන් උදව් කරයිද උං කියයි පිටරට කොම්පැණියක් සම්බන්ධ කරල දෙන්නම්, කොමිස් අරං දෙන්න කියයි, උං ආදරේ උංට විතරමයි නෙ.

  • @leelsiriwardana1025
    @leelsiriwardana1025 Жыл бұрын

    Putha...Plastic crusher ඒක ගෙන දිනාගෙන ඕනේ...phone no ඒක දෙන්න පුළුවන්ද

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    වීඩියෝ තිරෙ යන අංකයට ගන්න

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    Chinen geina denna epa rajaya samaga sakachcha karala massong modal 1.000 k nispadanaya karanna

  • @dda711
    @dda711 Жыл бұрын

    බොම්බැයි හෝටන් මැසිමක් හදල දෙන්න පුතේ එය එ තරම් වැඩක් නෙමෙයි

  • @priyanthafonseka469
    @priyanthafonseka46910 ай бұрын

    🇱🇰👈❤️👌👍💪💪💪

  • @lakshithavlogs

    @lakshithavlogs

    10 ай бұрын

    ❤❤❤

  • @achalatharanga7883
    @achalatharanga7883 Жыл бұрын

    pakin masimak one

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝදරයා ❤🙏🙏

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48362 ай бұрын

    ❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️

  • @lakshithavlogs

    @lakshithavlogs

    2 ай бұрын

    හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Жыл бұрын

    රජයට මේවා පේන්නැද්ද ?

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    පේන්නේ නෑ වගේ ඉන්නවා කොමිෂන් නෑෑනේ 😂😂❤🙏🙏

  • @hemapalamanathunga4094

    @hemapalamanathunga4094

    Жыл бұрын

    ඉතා හොඳින් පෙනෙනව ටැක්ස් ගහන්නයි කොමිස් ගහන්නයි නොයෙක් නොයෙක් බාධාකරන්නයි අකුල් හෙලන්නයි, මේ වසර නිමාවෙන්න පෙර තවත් රැකියා පහකට වැඩියෙන් බිහි කරදෙන්න වාසනාව දහිරිය ලැබේවායි සුභ පතමි. බොහොම ස්තූතියි.

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 Жыл бұрын

    ලඟදීම එන ඡන්දෙන් ජාතික ජන බලවේගය රජයක් යටතේ මේ නිශ්පාදන වැඩි දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් වේවි.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    දුප්පත් මිනිස්සුන්ට ඕවා පාවිච්චි කරන්න බෑ ලයිට් බිල වැඩියි

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ඒකත් ඇත්ත ❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Жыл бұрын

    හරිම පුදුමයි.

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    ❤❤🙏

  • @sandaruwanmechatronic6359
    @sandaruwanmechatronic6359 Жыл бұрын

    Meke number eka weradi... wena number ekak nedda

  • @lakshithavlogs

    @lakshithavlogs

    Жыл бұрын

    වීඩියෝ තිරේ යන අංකයට ගන්න යාළු

Келесі