How to make fm redio that won't turn on(on වෙන්නේ නැති fm redio හදන හැටි)

Тәжірибелік нұсқаулар және стиль

රෙඩියො එකේ සද්දෙ නැද්ද මෙහෙම හදමු ❤️👍
ඉලෙක්ට්‍රොනික් වලට ආදුනික ඔබ සදහා

Пікірлер: 33

  • @nadunprabhasha2023
    @nadunprabhasha202311 ай бұрын

    සුපිරි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️❤️

  • @TechwithHasidu.
    @TechwithHasidu.11 ай бұрын

    Super ❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    🥰

  • @jjggur
    @jjggur11 ай бұрын

    ❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

  • @vinode.YoutubeChannel
    @vinode.YoutubeChannel11 ай бұрын

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️💙

  • @SathanElectronicworkshop
    @SathanElectronicworkshop11 ай бұрын

    ❤❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️

  • @NuMQhkuMQyQJQyQlQthNuMQh
    @NuMQhkuMQyQJQyQlQthNuMQh7 ай бұрын

    වැඩෙ ලස්සන නයි පැහැදිලි මදි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    7 ай бұрын

    බොහොම ඉස්තුතියි💝 අඩුපාඩු හදාගෙන ඉදිරියට විඩියෝ ගෙන්නම් ❤️

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara4 ай бұрын

    රේඩියෝ 💌

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    4 ай бұрын

    ❤️

  • @ashenedushan
    @ashenedushan4 ай бұрын

    අර වම් පැත්තේ තියෙන්නෙ රතු නිල් වයර් දෙක යන කෑල්ලෙ නම මොකක්ද අපෙ රේඩ් එකෙ ඒකෙන කර ගදක් එනවා කරන්ට් එකට ගෑහුවම වැඩ නෑනෙ😢

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    4 ай бұрын

    Tanpomar

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg9 ай бұрын

    Ic ake neme nam Awla dapu ake therumak nena

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    Meke ic ekee thama awula

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    oya ahapu dee therune na

  • @ChamodDinuka-sk9yg

    @ChamodDinuka-sk9yg

    9 ай бұрын

    අයිසී එක හරියට චෙක් කරන්නෙ නැතුවනෙ මාරු කරෙ අයිසී එකෙ නෙමෙ නම් අව්ල අපරාදෙනෙ යන අමතර වියදමක්නෙ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ​@@ChamodDinuka-sk9yg හොදට බලන්න කෝ විඩියෝ එක ic එකට එන වොල්ට් ගන්න හරියට එනවනම් ic එකේ input පින් වලට සිග්නල් එකක් දුන්නම හම්ම් එකක් නැත්තම් අපිට තිරනය කරන්න පුලුවන් ic එක ගිහින් කියලා මෙතනදිත් කලින් සව්න්ඩ් අවේ නැති රෙඩියෝ එක ඔන් උනේ ic එක දැම්මම😊

  • @pasidudeshandeshan1271
    @pasidudeshandeshan12712 ай бұрын

    7.8 නැතුව 5.9 එනවානම් මොකද්ද අවුල

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    2 ай бұрын

    ඒත් හරි ඩයෝඩ් ටික බලන්න

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando781710 ай бұрын

    මගේ එකක් තියෙනවා එක පැයක් විතර අහන්න පුළුවන් මොකක්ද වේලා තියෙන්නේ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    10 ай бұрын

    ඒ කියන්නෙ off වෙනවද පැයෙන් පස්සෙ බලන්න ඔය මම දැම්ම ic එක රත් වෙනවද කියල රත් වෙනවනම් පිචි ගෙන යන්නේ ic එක

  • @bhanukadhanajagafernando7817

    @bhanukadhanajagafernando7817

    10 ай бұрын

    හරි

  • @Slshanelectronics

    @Slshanelectronics

    9 ай бұрын

    😂

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    @@Slshanelectronics y🙄

  • @Slshanelectronics

    @Slshanelectronics

    9 ай бұрын

    @@MD_ELECTRONICS_0 Y

  • @chanakasanjeewa764
    @chanakasanjeewa7644 ай бұрын

    වැඩ කරාට වැඩක්නෑ චැනල් අහුවෙන්නෙ නෑ ජරාවක් මේකනම්

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    4 ай бұрын

    අයියෝ එහෙම කියන්න එපා අපි හදමු මන් ඉදිරියට විඩියෝ ගෙන්නම් මෙක සුපිරි හරියට හදාගමු පස්නයක් තියෙනම් අහන්න

  • @LakmalDunusigha-ck6fk
    @LakmalDunusigha-ck6fk9 ай бұрын

    Super❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ❤️

Келесі