රිචාජබල් ලයිට් එකක් හදමු සිංහල (How to make rechargeable light)

Тәжірибелік нұсқаулар және стиль

මුල ඉදල රිචාජබල් ලයිට් එකක් හදමු
විඩියෝ මගෙන් වරදක් උනානම් සමාවෙන්න 🥺
how to make led light,how to make emergency light,led rechargeable lights,how to make easy led lights,led rechargeable light,how to make emergency light at home,how to make a emergency light at home,homemade emergency led light,diy rechargeable emergency light,homemade emergency light,how to make a emergency light with mobile battery,rechargeable led emergency light,how to make,diy emergency light,led emergency light,emergency light,torch light,homemade torch

Пікірлер: 57

  • @SSena176
    @SSena176Ай бұрын

    වීඩියෝ දාලා subscribe විතරක් බලාපොරොත්තු වෙන්න එපා. Comment වලට reply කරනව නම් තමයි වැඩේ genuine සහෝදරයා.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Reply nokarapu ekak na ne සහෝදරයා මාත් පොඩියට repair sop එකක් කරනවා පැය 24ම youtube එකේ ඉන්න බැහැ අවස්ස අයට මගේ පොන් නෝ එකත් දාලා ඇති coment වල මගෙන් වරදක් උනානම් සමාවෙන්න සහෝදරයා 😢

  • @PrasadChathuranga-gr4sz
    @PrasadChathuranga-gr4szАй бұрын

    මාතර, ගාල්ල කොහෙද තියෙන්නෙ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Gallen ganna puluwan palathuru makat eka gawa uda bildin eken

  • @TechwithHasidu.
    @TechwithHasidu.Ай бұрын

    ❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @chandrasiriwijekoon9841
    @chandrasiriwijekoon9841Ай бұрын

    එක බල්බ් එකක අමතරකොටස් වලට මිල කියද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    600ta denna puluwan danata badu iwarai

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294Ай бұрын

    VIDEO එක ඉතා පැහැදිලිව බැලූවාය.ස්තුතියි. නමූත් අර පසූබිම් වාදනය හරිම ඔලූව කැක්කුමක්.හරිම කණගාටුයි.😢

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    සමාවෙන්න 🥺

  • @premalalwijesiri138

    @premalalwijesiri138

    Ай бұрын

    සත්තකින්ම පසුබිම් වාදනය මහා කාලගෝට්ටියක්

  • @SugathRanasinha-fd5hy
    @SugathRanasinha-fd5hyАй бұрын

    Owage keli ganna koheda thiyenne

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Man genpuwa iwari gallen puluwan

  • @SugathRanasinha-fd5hy

    @SugathRanasinha-fd5hy

    Ай бұрын

    Colombo nedda keli ganna ekak kiiyak wenawada

  • @nethmadutv4395
    @nethmadutv4395Ай бұрын

    වීඩියෝ ඵකේ කතා කරන දේවල් ලියුමකින් ඵවන්න පුලුවන් ද?

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    මටත් තෙරුනා මොනා හරි වරදක් ඇති කියල 🥺

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweeraАй бұрын

    ජය

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @user-kt9jt2yq1v
    @user-kt9jt2yq1vАй бұрын

    සාරල පැහැදිලි කිරිමක් ඔබ කලා ස්තුතිය තව හොදින් විස්තර කියනවානම් හොදයි බක් මියුසික් එපා බඩු ග න්නා ස්තානයේ සදහන් කරන්න

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ඇත්ත ආයි music danne na

  • @laxshmandias8405
    @laxshmandias8405Ай бұрын

    ස්කිටි.මිලදීගැනීමට.හැකිතැන්.සදහන්කරන්න

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Galla colaba magenut puluwan

  • @manjulajayawardane2395
    @manjulajayawardane2395Ай бұрын

    Bulb wala hama part ekakma ganna thanak thiyenawada

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ඔව්

  • @manjulajayawardane2395

    @manjulajayawardane2395

    Ай бұрын

    Kohenda ganna puluwanda, contact no. Ekak denna

  • @SSena176
    @SSena176Ай бұрын

    වැඩේට උදැල්ලක් දැම්මා නෙමේ සහෝදරයා. බඩු ගන්න පුළුවන් තැන්, ඒවායේ Contact Numbers සියලු දෙනාට දැන ගන්න දාන්න. අපි වගේ උන තියෙන එවුන්නේ මේවා බලන්නේ.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Aniwa ai danakota dannm

  • @thisarupamod5143
    @thisarupamod5143Ай бұрын

    පිච්චුන එවා රෙපයාර් එකකුත් දාන්න සහො...

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Aniwaren ❤️🤟

  • @wasanthakumara2060
    @wasanthakumara2060Ай бұрын

    Me led pelet eka vitharak ganna puluwanda eka mila kiyak wenawada

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    220/=

  • @wasanthakumara2060

    @wasanthakumara2060

    Ай бұрын

    Mata genna anna oni e gena kiyannako kohomada ewanne enawanam kiyak wenawada 2,3 ganna puluwanda

  • @ThilinaBandara-gl5hd
    @ThilinaBandara-gl5hdАй бұрын

    Aiyya no eda ewanna ko

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    මොකද්ද sudumahattaya karanawa . phone no eka danne natte samaharak aya kale kano bn 🥺❤️

  • @thilakids
    @thilakidsАй бұрын

    මෙ එක බල්බ් එකකට මිල කියක් වෙනවද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    900

  • @thilakids

    @thilakids

    Ай бұрын

    කොහොමද ගෙන්න ගන්නෙ කොහද ඔයා ඉන්නෙ

  • @IndrajithIndrajithmadusa-wu3kl
    @IndrajithIndrajithmadusa-wu3klАй бұрын

    Mta meka gnna gnna pluwanda

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ගන්න පුලුවන් sir

  • @danujasl7648
    @danujasl7648Ай бұрын

    Plate aka kotuwe thiyeda

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Athi 🤟

  • @nishanthapriyadarshana6407
    @nishanthapriyadarshana6407Ай бұрын

    Kai ganne kohomadga

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    මගෙන් ගන්න පුලුවන් ඒත් ඩිරිවරි එකට 300ක් යනෝ ඔය පෙලෙට් එක විතරක් 220යි පුල් සෙට් එක 600න් දෙන්න පුලුවන්

  • @nishanthapriyadarshana6407

    @nishanthapriyadarshana6407

    Ай бұрын

    Kohomadha kali ganne

  • @susanthabandara318

    @susanthabandara318

    Ай бұрын

    Pn number eka denna

  • @udayapriyashan8525

    @udayapriyashan8525

    Ай бұрын

    ​@@MD_ELECTRONICS_0batriyath akkad

  • @janakaudayakumara3745
    @janakaudayakumara3745Ай бұрын

    T.p.number 1 danna

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    0740569744 whtsapp msg ekak dala thiyanna sir danatanm odar tikak awa badu iwarai kali tikai genawe labana sathiye denna puluwan

  • @PrasadChathuranga-gr4sz
    @PrasadChathuranga-gr4szАй бұрын

    Kai ganna thyenne koheda

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    අපි ගාවත් තියෙනවා ගල්ලෙ වගේනම් ගන්න තැනක් කියන්න පුලුවන්

  • @mart3086

    @mart3086

    Ай бұрын

    Galle koheda

  • @PrasadChathuranga-gr4sz

    @PrasadChathuranga-gr4sz

    Ай бұрын

    Mathara nedda

  • @PrasadChathuranga-gr4sz

    @PrasadChathuranga-gr4sz

    Ай бұрын

    Galle kohada

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn
    @NALINELECTRONICWORKSHOP-wm1nmnАй бұрын

    ❤❤❤ usd card gana video ona

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️🥺✋

  • @dinesmobile9977
    @dinesmobile9977Ай бұрын

    Ecajable bulb eke pcb board eka ganna tiyenne koheda, pleas your phon number

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Api gawa thiyenawa 200i apith genwana ekak danata iwarai

Келесі