No video

Gadget Wedda - RS 5000 කින් ඕන කෙනෙකුට කරන්න පුළුවන් සුපිරීම බිස්නස් එකක් පටන් ගමු

There are many ways to earn money, the choice depends on your skills, interests and resources you have at your disposal
• Gajat Wedda - Voltage ...

Пікірлер: 31

  • @tech8823
    @tech8823Ай бұрын

    හරියට කොලිටියට කරොත් කට්ටිය හොයගෙන එන්නෙ මචන්.මම අදටත් කරනව ඕක.කොරෝන දවස් වල තමා වැඩේ පටන් ගත්තෙ.RAVI PCB එකෙන් බඩු ගෙනල්ල.අගල් 8 මෙට්‍රික්ස් බුදුරැස් මාලාවලින් මුලින් වැඩේ කරේ.මුල් කාලෙ නම් ටිකක් කට්ට.ඒත් දැන් නම් වැඩේ කොලිටියටම කරගෙන යනව.❤

  • @gadgetwedda

    @gadgetwedda

    Ай бұрын

    😍😍😍😍😍👊👊👊

  • @wwkasuneranga

    @wwkasuneranga

    Ай бұрын

    රවී PCB sy 20 thama thiyanawada මමත් කාලයක් කලා එ්ත් කොරෝනා වලින් පස්සේ හම්බ උනේ නෑ

  • @snmusic9073

    @snmusic9073

    Ай бұрын

    👍👍👍👍

  • @DinethNethsara-ks5wm

    @DinethNethsara-ks5wm

    Ай бұрын

    මේ බඩු ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් ද

  • @SurajMadusanka-xx7oy

    @SurajMadusanka-xx7oy

    Ай бұрын

    Mewa online ගෙදරට ගෙන්න ගන්න පුළුවන්වන් ද

  • @nihaldh
    @nihaldhАй бұрын

    පැහැදිලි කිරීම නියමයි 👍

  • @shiranthakumara1684
    @shiranthakumara1684Ай бұрын

    👍👍 niyamai

  • @lakshan7707
    @lakshan7707Ай бұрын

    2012 light srip eken ras malawak hadanna kiya dennako

  • @ajithkumara3848
    @ajithkumara3848Ай бұрын

    Good vidiyo nomber 1 ka denna👍👍👍👍

  • @ChamindaRajapaksha-nh6jt
    @ChamindaRajapaksha-nh6jt15 күн бұрын

    මට රස්සාවක් නෑ මං කොළඹට ගොඩක් දුරින් ඉන්නේ...පොඩි laptop එකකුත් තියෙනවා...කොළඹට ඇවිල්ල බඩු ගෙනිහිල්ල මට මේක කරන්න අමාරුයි online ගෙන්නන තැනක් තියෙනවානම් මට උදව් කරන්න නම්බර් එකක් දෙන්න උදව් කරන කාට හෝ ගොඩක් පින්..... විශ්වාස එකක් විදිහට කරන්න තාම හරියට ක්‍රමය දන්නෙ නෑ උදව් කරොත් ඔයාලට ගොඩක් පින්

  • @rspcbcreation9325
    @rspcbcreation9325Ай бұрын

    මල්ලි oyata buduremala pvn onida video කරන්න .rs pcb

  • @knowledgeofworld-wp
    @knowledgeofworld-wpАй бұрын

    gammak

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735Ай бұрын

    super brother

  • @Snarakon
    @SnarakonКүн бұрын

    🎉aiye oya bord eka ganna puluwan kohennda

  • @prasadi2198
    @prasadi21982 күн бұрын

    Kaden apita denne program karapu ic da

  • @YeshanKavidu
    @YeshanKaviduАй бұрын

    👍👍

  • @Jselectronics734
    @Jselectronics734Ай бұрын

    Online genna ganna thanak kiyannko

  • @rspcbcreation9325
    @rspcbcreation9325Ай бұрын

    Matrix pcb තියෙනවා

  • @rcbus2023
    @rcbus2023Ай бұрын

    අයියා වට්සැප් නොම්බරේ දෙන්න පුලුවන් ද call නොම්බරේ හරි කමක් නැ

  • @kaveeshadeshan373
    @kaveeshadeshan373Ай бұрын

    Pixiel Led walin hadana widiyath ona ❤❤❤❤

  • @RVB88Creation
    @RVB88Creation5 күн бұрын

    මේ ගානට 88 කොහෙවත් ගන්න නැනි බුදුරැස් මාලා බ්‍රො ඔයා කොහෙන්ද ගත්තෙ කියනවද please

  • @gadgetwedda

    @gadgetwedda

    5 күн бұрын

    88 thamai udama thattuwe

  • @RVB88Creation

    @RVB88Creation

    5 күн бұрын

    @@gadgetwedda Shop ake nama mokada bro...H & E ake patta ganan rs 1800 idala starting price

  • @rockstone8623
    @rockstone8623Ай бұрын

    කොටුවේ පලවෙනි හරස් වීදියද

  • @gadgetwedda

    @gadgetwedda

    Ай бұрын

    Ou

  • @rockstone8623

    @rockstone8623

    Ай бұрын

    @@gadgetwedda thank you

  • @user-ub1ep3sv5i

    @user-ub1ep3sv5i

    Ай бұрын

    ගත්ත කඩයෙ නම,ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද?,ගොඩා ස්තුතිය විඩ්යෝ එකට

  • @shironpathirana

    @shironpathirana

    Ай бұрын

    ​@@user-ub1ep3sv5iඒවා රහස් 😂😂😼👍😁

  • @KumudusiriRanasinghe
    @KumudusiriRanasingheАй бұрын

    Oyage whatapp number danna kramayak thiyanawada

Келесі