චිලි පේස්ට් ගෙදරදිම|How to make chili paste at home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
Пікірлер: 263
Thank you so much everyone ❤️❤️
@alltalk-kavindaya2148
2 жыл бұрын
You are welcome
@asamsungsamsung7569
2 жыл бұрын
මන් ආසයි
@asamsungsamsung7569
2 жыл бұрын
අම්මා ගේ නබර් එක දාන්න
අනේ අම්මෙ තැන්ක් යූ.මන් අනිවාර්යයෙන් හදනවා.අම්ම හදන රෙසිපි හරිම රසයි. ගුනයි.මං තාම උයන්න ඉගෙන ගන්න ගමන්නෙ ඉන්නෙ තාම දහාටයි මට..අම්ම කියල දෙන හැම ජාතියක්ම පුලුවන් විදිහට හදනවා.ආදරෙයි ඔයාල ඔක්කොටොම
අනේ අම්මා ගොඩක් දවසකින්...😭❤️ thanks අම්මා චිලි පේස්ට් අම්මාගේ විදියට කියලා දුන්නට.. බුදුසරණයි 💙❤️
🤱🧚♂️අම්මගෙ හිනාවෙ ලස්සන දැක්කත් බඩ පිරෙනවා.හරිම සිරියාවයි.සතුටින් පරිසමින් ඉන්න හැමදාම බුදුසරනයි❤️❤️⭐️🧚🏻♀️
දවසක් දැක්කෙ නැත්නම් නැන්දව අම්මා දැක්කෙ නෑ වගේ. හිතට දුකයි. ස්තුතිය මේ හැමදේටම නැන්දා දළදා සමිදු පිහිටයි 🙏
@chinthagamage1435
2 жыл бұрын
Hadala balannam oya kussiya thamai hoda oyala kamak hadala video eka danakan balagen hitiye ko ada joker mahatthaya nathuwa palui stuthi kiyala dunnata 👌💗🤗
අනෙ අම්මිගේ හිනාව... හරිම පිං පාටයි.. ආදරෙයි හදවතින්ම ඔයාලා හැමෝටම.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා..පරෙස්සමෙන් ඉන්න....
අම්මිගෙ හිනාව දැක්කත් ඇති මගෙනන් හිතයි බඩයි දෙකම පිරෙනවා ❤️ තාම උයන්න ඉගෙන ගන්න අපිවගෙ තරුණ පරපුරට ගොඩාක් වටිනවා මෙහෙම දේවල් කියලා දෙන අම්මිට ගොඩාක් පිං බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න ඔයාලා 😘🙏❤️
අම්මා ගොඩ දවසකින් දැක්කේ 😍😍🤩🤩 ආසම කෑමක් 😋😋😋😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
අම්ම් ගොඩක් දවසකින්☺️☺️☺ අම්මි ඉන්න videos තමයි බලන්න කැමතිම... love you ammi❤️❤️❤️
Wow. . Yammy chillie paste Thank you soooo much 💖💖💖💖💖💖💖
අනිවාර්යයෙන් හදනවා .ස්තුතියි .බුදුසරනයි .
Ane man asama kemak.aniva hadanawa.thanks aunty,sangeeth aiya
අයියා කොච්චර විඩීයෝ දැමිමාත් අම්මිගේ විඩීයෝ එක්ක දානකාමි බලාගෙන ඉන්නෙ ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️🌹🌹🌹🌹
Harime asai. Thanks oyalate.
Thanks ammi. Sangeeth aiya oyage hema balaporoththuwakma ista wenna man ashirwada karanawa.
Thank you gunata rasata uyana kama balanna asai👍❤️❤️❤️❤️
Mekanam aniwarenma hadanna one thank you so much aunty rasawath,gunwath kama recipe denwata ♥️♥️♥️
Wow !amma chilli paste super👌🏻Such an adaptable recipe
ආසම කෑමක් 😋😋
නියමයි සන්ගිත් අයියෙ..
Thank you hari shook
Sangeeth ge amma harima siriyawanthayi. Budusaranayi aunty.
Thank you ammi......hrima lassani sangeeth. Aiya video eka.... budusarani 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Maath hadanawa, thanks
නියමයි
නියමයි රසයි ගොඩක් ❤❤❤❤❤❤💞💞💞💞💞💯💯💯💯🌹🌹🌹🌹👍👍👍🙏🙏🙏💋💋💋💋 ගොඩක් ආදරේයි 👍👍👍🌹💞💞❤❤💖💖
Goda kalekin harima sathutui.uyanagaman watapitwa pennana eknam shok.kohomath dan game kussiyata maru wena eka hodai wage.gassuth ganan ghyane.budusaranai oyalta💕💕💕💕💕💕
Attamayi.hama.kamakma.man.hadanawa.harima.rasayi.oyage Kama.harima.rasayi.budu.saranayi.oyalata.parissamin.inna.
ආසම කැමක් මරැ අයියේ ගොඩක් ස්තුතිය අයියා
Thanks..
Supiri Amma sangeeth perfect superb good luck Oyage eyes punchi wela , sangeeth parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️
Adama hadala balanawa thanks amme❤️❤️
Mama hemadama balanawa aunty...kema hadanawa balala.harima rasai...godaak pin 3n denatama...thanks....
මම හරිම කැමති දෙයක්. මමත් හදල තියෙනවා .හැබැයි වෙන විදියකට.මේ විදියට හදල බලන්නම්.මොකද මේක ගොඩාක් රස පාටයි. අනික aunty කියලා දෙන විදිය හරිම පැහැදිලියි.ඔබ් හරිම කරුනාවන්ත සුන්දර කෙනෙක්. ස්තුතියි aunty
මට මොන විදියට හදුවත් කහ බත් හදාගන්න බැරි වෙලා තිබුනේ ඒත් ආන්ටි ඔයාගෙ වීඩීයෝ එක බැලුවට පස්සේ මම රසට කහබත් එක හදන්න පුලුවන් වුණා ..මේ recipe එකත් අනිවාර්යයෙන් try කරනවා..හැමදාම මේ ව්ගේ වීඩීයෝ ගේන්නා..ගොඩාක් ස්තූතී අයියා n ආන්ටී 💖💖
ගොඩක් හොඳයි.😀😀
මත් අසවෙන් හදන්න බලන් හිටියේ තැනක්ස් අම්මේ බුදුසරණයි
මාර රසයි
ආසම කෑමක්
Tnq hadala dunnata❤️🔥😊👌😊👌😊👌😊👌😊
Thanks ❤
Woow wery nice....👌👌
මමත් හැදුවා නියමයි 👍❤️
අනේ අම්මා තැන්ක් යු. අදම හදන්න ඕනේ. මම අම්මා කියලා දුන්න නාරන් කැවුම් හැදුවා. හරිම රසයී.❤️
Ammai oyai hina venakota hari lassanai,math me vidihata hadala balanava .
What a loving Mother your family is blessed to have her in your lives ❤
Thank you amma🥰🥰🥰
Thank you gami kussiye kama hadanawata.
මමත් ගොඩක් ආසයි gami kitchen akata.ආදරෙයි ammi තාත්තෙ sangeeth හැමදාම 😘😘
Thankyou ammmi❤️❤️aaadareeeeii godaaaaak sathutin innna
ඒක වටිනවා
Anee harima pin patai amma aiya thaththi 🥺❤ Amme padam karana welavata wage kanna puluwan lesi respi ekak onii 😍 adarei hamadama punchi pawlata 🥰🙈💕
නියමයි, සරලව පිරිසිදුවට පිලිවෙලට කෑම හදනව . ගොඩාක් ඉස්තූතියි අම්මේ ඔයාට අපිටත් ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් . බුදුසරණයි ඔයාලට 🙏🙏
නියම කෑමක් 👍👍
Mn aunty wage ada chili paste haduwa. Gdk thankyou oyata kila dunnata me dewal. ❤️
Wow
අම්මි ඉන්න විඩියෝ තමයි බලන්න ආසම 😍😍😍 බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
Niyamai sangeeth aiya man ada hadawwa godak rahata awa ammita thankyou kiyanna 😍😍😍
Ane ammage ahinsaka hinawa theruwan saranai thun denatama
ආසම කෑමක් 🙈
ඒක ෂෝයි මට ඕනෙම වෙලා තිබුනෙ thank u so much
රස පාටයි අම්මයෝ.. ❤
Gami kitchen I’m watching all ur recipes. We love to c d old style kitchen. We r frm USA
Beautiful 👌
Niyamai sangith ayya love you Anna❤❤❤❤
😋👌👌💓
මමත් හෙටම 👍👍👍හදනව ස්තුතියි අම්මාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
Thank u darling. 😍😍😍😍😘😘😘😘
මත් හැදුවා හරිම රසයි. ස්තුතිය
මමත් අද චිලි පේස්ට් හැදුවා අම්මා කියා දුන්න විදියටම.... ස්තුතියි ආදරෙයි අම්මේ 😍
Wow yummy food 😋😋💯💯💯❤❤❤❤
budu saranai sathutin inna hemadama.
Sangeethge amma dakkath bada pirenawa.ane amme oya harima siriyawai.harima pin patai.ammata niduk ,nirogi bawayama labewa amme.budu saranai.
Niyamai wenas wideyata hadanne ammata bs
Aunty is so sweet. I like her cute smile ☺
Nice
Watapitawa harima lassanaine.alakuth thiyenawa
Teruvan saranai obatidenatama harima satutin inna hamadama lebevai hadavatinma prartanakarami lassanai obatumiyat asaven balanava obatumiyage ahara pilivela karana auru lassanai vagema harima cleen e vagema sundaravu tenak teruvan saranai
Onama karana dewal Dena eka gana Harima sathutui adarei Hamadama ❤️❤️❤️❤️
රස පාටයි❤️❤️❤️
Maat haduwa... Thank you so much Amma... Godak udaw una me video eka 🥺♥️♥️♥️♥️♥️😘😘
It's looks very yummy Gennie sister. You are a good cook and you make different types of things for your husband and Sangeeth son. They are very lucky to have a mother like you and at the same time we are lucky have some one like you who demonstrate different types of food. Sangeeth son said he is very tired these days going for shooting. Is there a new teledrama coming up instead of the dramas he is acting now.? All the best to you all. Budusaranai.
Maru😋😋
මම අාසම කෑමක්තමයි චිලි පේස්ටි ස්තුතියි කියා දුන්නාට
නියමයි 👍👍👌
අපි බලාගෙන හිටිය වීඩියෝ දානකම්.ආදරෙයි අම්මෙ
Thank you ammiyooo
Niyamai
ඔයාගේ kaema හරිම රසයි
👍👍
Ammagei puthagei adare blanna lassanai...❤❤❤❤
අම්මෝ ඇති යාන්තන් වීඩියෝ එක්ක් දාලද කියලා බල බල ඉදියේ ... අම්මි හදන කෑමක් නැතිව නිකන් කෑවේ නෑ වගේ...බුදුසරණ යි ස්තූතියි
රසයි වගේ
😍
Asaneepa patai sangeeth ada.budu saranai hamotama 🥰
උම්බලකඩ සම්බෝල හදන්නකෝ
👍👍👍
අපිත් අද හදනවා
අම්මා පැටිස් හදන විදිහ ඕනා. බුදු සරණයි ඔයාලට
Thank you ammi