මික්ස් චොප්සි රයිස්|How to make mix chopsuey rice- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
Пікірлер: 267
සංගීත් මල්ලි ඔයා හරීම වාසනාවන්තයි .අම්මිගෙ කෑමට වඩා ආස කතාවටයි හිනාවටයි.ඔයාලට ගොඩාක් ආදරෙයි.පරිසමින් ඉන්න .බුදු සරනයි !!!👍💝🌹💞🌺❤👌😇
@ashikaganga3533
2 жыл бұрын
Yes
@gevinminon5130
2 жыл бұрын
Tfbvlcp
අනේ අද ගොඩදවසකින් අපි අදරේයි හැමදාම බුදුසරණයි කතරගම දෙවිපිහිටයි👑👒👒👒
ආදරෙයි සංගීත් අයියෙ, අයියගෙ අම්මෙ , තාත්තෙ . ඔයාල නිසා ගොඩක් සතුටු වෙනව. ආදරෙයි 😘 .
අනේ ශොක්..හිතුවේ අද තාත්ති නෑ කියලා විඩීයෝ එකට.. තුන් දෙනාම ඉන්න කොට හරිම ලස්සනයි.. ❤❤❤❤❤
අම්මි විඩීයෝ එක්ක දානකාමි බලාගෙන ඉන්නෙ ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️🌹 🌹🌹
ගොඩ දවසකින් අම්මී ,තාත්තී දැක්කේ. ආදරෙයි අම්මී ,අයියා,තාත්තී . හැමදාම සතුටින් ඉන්න. දළදා සමිඳු පිහිටයි ! බුදු සරණයි ❤️❤️
Happy to see happy families like urs. Stay blessed as always..
Wow love this Soooo much Thank you for this lovely video 💖💖💖💖💖💖💖
So interesting to watch your mum cook 🍳 Looks yummy!
Ammo ගොඩාක් dawasikin.mn hoyapu asama කෑමක් .ආදරෙයි හැමෝටම .thank you .budu saranai
ඒකනම් සුපිරි කෑමක් අම්මී යෝ.ගොඩක් රසපාටයි.බුදුසරණයි ඔයාලා තුන් දෙනාට.
Aniwaryenma hadanawa ...thanzz ❤️❤️
Look so beautiful.... thank you ❤❤❤
Love it ❤️ looking forward to cheese kottu too 😍
අනේ මටත් මේ වගේ අම්මේක් හිටියා නම් වසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏 ❤️
අපිත් පෙරේතයි තමයි චොප්සි rice වලට..❤️❤️❤️
අයියෙ අපි හැමෝම ආදරෙයි . ජේසු පිහිටයි ❤️
Wow..its my favourite 😍😍
ම්ම්ම්ම්ම් රස කෑමක 😋😋😋😋 ගොඩ දවසකින් විඩියෝ එකක් ආවේ හැමදාම බලන් හිටියා අද විඩියෝ එකක් දායි කියලා 🙂🙂 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
හැමදාම ඔයලගේ වීඩියෝ අසාවෙන් බලනවා කමෙන්ට් කරන්න වෙලාව අඩුයි රැකියා කටයුතු නිසා ඉදිරියටත් මේ වගේ හොද දේවල් කරන්න වාසනාව ශක්තිය ලැබේවා ආදරෙයි හැමදාමත් ඔයලාට සතුටින් ඉන්න බුදු සරනයි
සුපිරි කෑමක් 👍👍👍👍👍👍👍👍ස්තුතියි අම්මාට ❤❤❤❤බුදු සරණයි තුන්දෙනටම ❤❤❤❤❤❤
Harima. Rasaya. ATI. ❤❤❤❤❤❤
Beautiful chop suey rice. Will definitely make as it's a one dish meal. Thank you. Stay safe and Blessed
ගොඩ දවසකින් අම්මි තාත්ති දැක්කේ . ඒ දෙන්නා නැතුව වැඩක් නෑ. 🙏🙏🙏🙏 බුදුසරණයි හැමෝටම
😋😋😋...රස..ස්තුතියි ❤️
ගොඩක් ආසාවෙන් බැලුව විඩියෝ එක.....සුපිරි
Wow this looks yummy...lucky you
බඩ පිරුණ අප්ප ඔයාලගෙ ආදරය පිරුණු බත් පිඟානට.සිංහලකම කියන්නේ ඒකයි 💐😄
Niyamai .apith hadanna ona. Ammage kama kohomath rasai ne.love you all.❤
Mmmmmm yummy yummy 😋😋😋😋 oyala Thun denatama theruwan saranai parissamin Inna
Ammi oyaga kama wattoru hadanakam balan inna. Thanks ammi budusaranai hamadamath adarai parisamin inna
ගොඩක් රස කෑමක් 👍නියමයි බුදු සරනයි
Wow niyamai.nice family.lovely 😍❤️
Ath අනිවාර්යයෙන් හදනවා ammi.ආදරෙයි හැමදාම .සතුටින් inna .budusaranai
ගොඩාක් රස පාටයි.හරිම ආසයි .ගෙදර කෑම හරි ගුනයි.
Wooow niyamai aiya budusaranai
🍀❤️🤗Lovely family
Wow Ammi super👌 andare oyala tun denatama😘😘😘
1 superb ayya 🔥💫✨️❤️👍
Mmmmm rasai wage amma .mn mehe lamaita ape කෑම hadala denawa.ammage me recipe eka eyalata kanna පුළුවන් .අනිවාර්යයෙන්ම hadanawa mn oka me satiyema. 🤗🤗🤗🤗🤗🤗🤗 පරිස්සමින් inna . Jesu pihitai ❤️
Video ekak enakam asawen hitiye ammiyoo ayyee. Anee rasama kamak thamai ada kiyala dunne godaaak pin ammiyoooo💕💕💕
ඇති යාන්තන් අදත් අම්මියගෙ කෑමක් හදන වීඩියෝ එකක් ආසවෙන් ඉදියේ ස්තූතියි ගොඩාක් ආදරෙයි ගොඩක් බුදුසරණ යි
Stock water chiken tambapuwaturaneda ewa nattam maggi chicken cubs danna puluwanda
Lassana wedasatahank.budu saranae oyalata.
Mmm harima rasa paatayi
Aiyalage family ekata mn hri ආසයි 🤗❤️😘
Sangeeth son and your father is very lucky. Gennie Nangi is making yummy things for you two. Today chopsuey rice seems very yummy and the colourful dish makes us hungry too.
ඒක නම් පහර සුපිරියක් අයියෙ..
ආදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks
Yummy😋😋😋
Video ekak nathiwa boing wela hitiye rass asama recipe ekak Patta rasa patai good luck perfect parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️
සංගීත් අයියෙ එල හොදෙ අම්මයි තාත්තයි එක්ක සතුටින් ඉන්න 😊😊😘
Stoke water kohomada hadagaththe
Wooow good job
Waaw 👍❤️❤️❤️
අම්මෝ කටට කළෙත් ආවා. හරිම රසට ඇති. ආදරේ ගොඩක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි. ❤❤❤❤❤❤❤❤
ගොඩක් රස පාටයි
Thank you kiyala dunnata Stock eka hada ganne kohomada?
Mekanam hadannama one thank you so much mewage videos danwata
නියමයි අයියේ .. අම්මා හරිම ශෝයි .. බුදුසරණයි .. ❤❤
Nice
Wow very nice
Very healthy …
දැන් අම්මිට හැමදාම රයිස් හදන්න පුලුවන්
Niyami මල්ලි ..බුදු saranai .
රස පාටායි 😍
Niyami akanam kanna asa hithuna apitha hadanawa aniwatyenm ❤️❤️
Mamath ada haduwa ..super..yammyyy ❤❤❤
Mama godak dawasaken budusarani adarei
Love you family ❤️🤗
Sangeeth aiye mge baba hri asawen blnw me video.ammita adareiii.thaththitath.hamadamath sathutin innaaaa😍💐
Niyamai keleth gilenawa
රස පාටයි ...ලස්සනයි
මරු katata kelath unnawa😋😋😋😋😋adarei ❣️❣️❣️❣️❤❤❤❤💕💕💕💕
අම්මෝ මාත් හරිම ආස කෑමක් අනේ
Niyamaine
දාපු elawalu discription box eke danawa nam හරිම වටිනවා .
ඒක නම් නියමයි ..👌
ගොඩාක් දවසකින් ..කෝ ඔයාලගෙ ගැමි කුස්සිය ..හරිම ආසයි ඒකෙ කෑම හදන හැටි බලන්න.ඇයි දැන් ඒකේ උයන්නේ නැත්තේ ..
ගොඩාක් ආදරෙයි හරිම ශෝඉ ප්‍රොග්‍රාම් එක 🙏❤️❤️❤️
sangeeth malli api harima aasai oyalage famili akata oyage ammige hinawa harima shok budu saranai thundenatama
දැක්ක ලස්සනම පවුල..හැමදාම සතුටින් ඉන්න..ගොඩාක් ආදරෙයි
Sangeet puta adanam onna vidiyo akak dala Marama lassanai godak rasa athi neda budusaranai 3denatama parissamen inna❤️❤️❤️
Niyamai akki
😍👍
Harime rasai ammi...
Ane harima shork 💜💜
♥️♥️
💖💖ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම 🙏බුදු සරණයි 🙏
❤️❤️❤️
Aiye ඔයා තාත්තාගේ කතාව අපිට කිව්වෙ නෑනේ .... අනේ ගොඩක් ආසයි තාත්තාගේ අත්දැකීම් අහන්න ,එ vlog ekath karannako puluwannam 😍😍😍😁😁😁😁
@rangikaoshani8736
2 жыл бұрын
නියමයි අමිමගේ කැම
Maru aiye..
දානකන් බලන් හිටියේ ❤️❤️❤️❤️
Chopsy hadala kal thiyaganna puluwanda .kohomada tika dawasak kal thiyaganne danna kenek innawnan kiyannako.
Niyami👍
Niyamai
thank u
අපි අම්මිගෙ විදිහට මාලු ඇඹුල්තියල් හැදුවා.හරිම රසට ආවා
😍😍😍😍