චිකන් චොප්සි රයිස්😋/Chicken chop suey rice recipe Sinhala /Sunday special recipes/ Fr.Diaries🇫🇷

චිකන් චොප්සි රයිස්😋/Chicken chop suey rice recipe Sinhala /Sunday special recipes/ Fr.Diaries🇫🇷
#frdiaries #srilanka #chopsuey
• හතු සීනිසම්බෝල එක්ක සද...
• මගේ ජීවිතෙන් දවසක් 🌸/A...

Пікірлер: 48

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Жыл бұрын

    Godak rasawath kama, harima lassani vlog aka adath, niyami recipe aka, godak godak rasa athi ❤️❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ගොඩක් ස්තුති නන්ගි ❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Жыл бұрын

    Wow dear rasa athi lasasana patai . Me vage vadagathe vidio arane anavata thanaks dear . Aye anakale budu saranai dear.

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ඔයාට .බුදු සරනයි ❤🙏

  • @devaskitchen6893
    @devaskitchen6893 Жыл бұрын

    Sha ekanam adami dakke akke me wage recipe kiyala denawata thanks akke❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ගොඩක් ස්තුති නන්ගි ❤❤❤

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 Жыл бұрын

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🙋‍♀️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 Жыл бұрын

    👍❤️niyamai...akka...

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank uනන්ගි❤

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 Жыл бұрын

    Thanks for sharing 😍

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank you so much for commenting❤

  • @thilinidesilva3629
    @thilinidesilva3629 Жыл бұрын

    වෙනදා වගේම අදත් රස ලෝකයක් 😋😋😋😋

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති නන්ගි ❤️❤️❤️

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 Жыл бұрын

    ඔයා දන්න දේ ලෝබ නැතිව කියා දෙනවාට Thank you ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    අනේ ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් අක්කියෝ නියමයි ඒකනම් ආදරෙයි ❤️❤️❤️❤️👍👍

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ගොඩක් ස්තුති නන්ගි ❤️❤️❤️

  • @niroshimagangani4085
    @niroshimagangani4085 Жыл бұрын

    Math hadanna ona ehema choppcy ekak.rasa patai❤🎉

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤

  • @nelunirashmika9316
    @nelunirashmika9316 Жыл бұрын

    Oyage video harima asawen balanawa aunty.adath lassanai video eka. Love you aunty.😘😘😘😘😘

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank you ❤❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 Жыл бұрын

    Lassana vedio ekak aran ekmanatama enna. By. Me ricepy eka rasa patae.hadala balannam

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Жыл бұрын

    👍👏❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @nadeeinusa
    @nadeeinusa Жыл бұрын

    අද තමා විඩියෝ එක බලන්නෙ නංගී . මේ ටිකේ ටිකක් busy . ඒක තමා සමහර වෙලාවට අපි ගෙදර හදනකොට බත් ඇලිලා වගේ තියෙන්නේ . ෆ්‍ර්ජ් එකෙ ටිකක් තියලා ගන්නවා නම් හොදයි නේද නංගී ❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ඔව් අක්ක උයපු ගමන් උනු බත් වලින් හැදුවම බත් ඇටේ කැඩෙනව.ගොඩක් ස්තුති අක්ක ඔයාට.❤️❤️❤️

  • @sharizsajid4732
    @sharizsajid4732 Жыл бұрын

    Ane akke ay parakku une,mama seren sereta balanawa video upload karalada qyala,me rice akat hadala balanna asai,hadala qyannam,akka hodin innawada?ayet ikmanata apiwa balanna enna ,goad bless you and your family

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති නන්ගි ඔයාට .මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩී.මෙහේ ඉස්කෝල නිවාඩු .ඔයා හදල බලන්නකො මේ රෙසපි එක.චූටි බබාලට උනත් කන්න පුලුවන් මේක.❤❤❤

  • @menikmedagoda5786
    @menikmedagoda5786 Жыл бұрын

    😋😋😋

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily Жыл бұрын

    😋😋😋😋

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @shalanifernando2819
    @shalanifernando2819 Жыл бұрын

    🤤🤤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

  • @rohinikumari6602
    @rohinikumari6602 Жыл бұрын

    🌹🌹lassani rasa patai ❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤️❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 Жыл бұрын

    👌👌👌👌❤️❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @dilaniudenika2653
    @dilaniudenika2653 Жыл бұрын

    ❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @sht818
    @sht818 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedmilhan6633
    @mohamedmilhan66332 ай бұрын

    Chicken soup කැට හදන link එක දාන්න please

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    kzread.info/dash/bejne/jGt6z7yzg6a9o7w.htmlsi=dcTKjY85TdkrBxW4

  • @SurangaPerera-bx3gx
    @SurangaPerera-bx3gx20 күн бұрын

    0

  • @BernardManoran-w5e
    @BernardManoran-w5e11 сағат бұрын

    හොදට පැහැදිලිව කියලා දෙනවා හැබැයි සොයා සහ ඔයිස්ටර් සොස් එකතු කලේ නැ

  • @fr.diaries

    @fr.diaries

    Сағат бұрын

    බොහෝම ස්තුති 🥰❤️

Келесі