අවුරැදු ගානක කොන්ඳේ අමාරු පැයෙන් සනීප කල හැටි😱අම්මිගෙ කොන්ද left 😂-Sangeeth Dini Vlogs

Ayurakka Treatment Center
Dr. P. S. Kumarasiri
(Alternative medicine with Chiropractor)
68/A,
Piliyandala Road,
Maharagama.
070 154 5511
KZread link-
/ @srilankachiropactor

Пікірлер: 258

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake372012 күн бұрын

    ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්මට.මම හොය හොයා හිටපු වෛද්‍ය ක්‍රමයක් මේක.ලංකාවේදි කරගන්න තැනක් නැතුව හිටියේ.ඉක්මනින්නම යනවා මෙතැනට.මේක හැමොටම දැනුම් දෙනවා.නැවතත් ඔබට ස්තූතියි දුව.

  • @sakithmakasundi4869
    @sakithmakasundi486918 күн бұрын

    අනේ මටනම් දැක්කත් බය හිතෙනවා. ඒ උනාට මේ වීඩියෝ එක ප්‍රයෝජන වත් අය ගොඩක් ඇති.දිනි ඔයාගේ හිනාවට අපිටත් හිනා යනවා ඔයාලා හතර දෙනාටම බුදුසරණයි ❤️❤❤❤❤❤

  • @gebriyaldilu4544
    @gebriyaldilu454419 күн бұрын

    ඇත්තටම හරිම හොඳ වෛද්‍යවරයෙක් සාධාරණ හරිම සුහදශීලී පුද්ගලයෙක්. මේ ප්‍රතිකාර කරන එයාලගේ අපහසුකම් බලන්නෙ නැතුව උපරිමයෙන් අපි වෙනුවෙන් සේවය කරනවා.. ගන්න මුදලටත් වඩා උපරිමයක් කරනවා. දිනෙන් දින දියුණු වී තවත් මෙවැනි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ශක්තිය සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ❤🙏🏻

  • @samithgamage1237

    @samithgamage1237

    9 күн бұрын

    මොන වගේ රෝග වලට ද ප්‍රතිකාර කරන්නෙ....

  • @No17__

    @No17__

    7 күн бұрын

    අය කිරිම කියද

  • @kiranadissanayake

    @kiranadissanayake

    5 күн бұрын

    Koheda eya prathikaara karanne ?

  • @ldcraft3597

    @ldcraft3597

    4 күн бұрын

    කොහොමද ගනං එහෙම

  • @ldcraft3597

    @ldcraft3597

    4 күн бұрын

    කොහොමද ගනං එහෙම

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570119 күн бұрын

    කොහොමද දෙයියනේ ඔහොම කරනකන් ඉවසන් ඉන්නේ බලද්දිත් ඇග හිරිවැටුණ .අම්මි කෑගහපු විදියට මාරම ශෝයි අනේ ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu19 күн бұрын

    ආදරෙයි මුලු පවුලටම සමන් දෙව්යන්ගේ පිහිටයි❤❤❤❤

  • @lalitha2273
    @lalitha227319 күн бұрын

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි. මටත් අවුරුදු ගාණක් තිස්සෙම තදබල කොන්දේ කැක්කුම, බෙල්ලෙ කැක්කුම උරහිස කැක්කුමක් තියෙනවා. බෙහෙත් කොච්චර ගත්තත් අඩුවක් නෑ.ඩොක්ටස්ලා කියන්නෙ එක්සර්සයිස් කරන්න කියල. ඒත් ඉතින් අඩුවක් නැ.ලංකාවට ආව දවසක මමත් එන්න ඕන මේ වෙද මහත්තය ලගට ලෙඩ සනීප කරගන්න..ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි. නිදුක් නිරෝගී සුවයෙන්ම සුවපත් වේවා..

  • @thejakarunarathna4779
    @thejakarunarathna477919 күн бұрын

    තමන් සුවවෙලා අනිත් අයට ත් ඒ දෙවල් ලබගන්න ඉඩ සලසාදෙම කොච්චර හොද ගුනයක්ද,තෙරුවන්සරනය් දෝනියො

  • @batheegamakanthi1512

    @batheegamakanthi1512

    17 күн бұрын

    Thanks very Mach , for you sister dini,

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407Күн бұрын

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!අපිහැමෝම විශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.ඇසල සද

  • @romanierodrigo9234
    @romanierodrigo923419 күн бұрын

    Thank you for showing this place.

  • @renukakulathilaka1946
    @renukakulathilaka194619 күн бұрын

    අනේ දුව ඔයාට පිං මේ‍ තැන ගැන දැම්‍මාට මටත් අම්‍මාගේ අසනිප ටික තියනවා හොද තැනක් දන්නැතිව හිටියේ අනිවාර්යෙන්ම යනවාඔයාලා ට නිදුක් නිරොගිව හැමදාම සතුටින් ඉන්න ලැබේ‍වා කියා ප්‍රර්තණා කරනවා❤❤❤ආදරෙයි

  • @seelaganegoda9077
    @seelaganegoda90775 сағат бұрын

    ගොඩක් ස්තුතියි..මේ වීඩියෝ එක පෙන්නුවට ගොඩක් අය ඉන්නව කොන්ද අමාරුව දණහිස් අමාරුව තියන අය ඔයාලට බුදු සරනයි සියලු දෙවි රැකවරණයි...

  • @maneldharma3133
    @maneldharma313319 күн бұрын

    හිත හිතා හිටයේ ටික දවසකින් නැත්තේ ඇයි කියලා ⁣ෆොන් එක අරන් බලමු ගමන් අනර්ඝ විාඩියෝ එකක්ම දැක්කනේ දුවලා දාන හැම විඩියෝ එකකින්ම අපි පුදුමාකාර සැහැල්ලුව ක් සතුට ක් ලබනවා බොහෝ වෙලාවට මනස වෟකුලත්වයෙන් ඉන්න වෙලාවට දුවලාගේ විඩියෝ එකක් බැලුවම හරිම සැහැල්ලුව කට පත්වෙනවා ඉතින් ඒ වගේ අද විඩියෝව බලන කි දෙනෙකුගේ සුවයට මග පැදිමද්ද මේ ඒකයි මම කිව්වේ මෙය අනර්ඝ යි කියලා අම්මා තාත්තා සන්ගිත් පුතා දුව ඔය හතර දෙනා එකිනෙකා ට තිබෙන ලෙන්ගතු කම ආදරය කරුනාව සදාකල්ම පවතිනවාමයි ඒසමගින් තව තවත් සැහැල්ලුව සුවය සතුට ජය නිරතුරුවම ලැබෙනවාමයි තෙරුවන් සරණයි

  • @Alfa-j8f
    @Alfa-j8f13 күн бұрын

    චිරං ජයතු සුරං මහත්තයෝ ,,දිනි,අම්මා ,සහ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!❤

  • @chamilafernando5941
    @chamilafernando594119 күн бұрын

    Thank you so much dear for sharing this with us 💜💜🙏

  • @Gauravi-t7t
    @Gauravi-t7t3 күн бұрын

    Aththatama oyalata godak pin dini akke mata aurudu 25k man konde amaruwa hedila mara vidiyata vidonawa man අනිවාර්යයෙන්ම othanata yanawa salli hoyagena

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana25844 күн бұрын

    බොහොම ස්තූතියි බොහොම පින් මෙි දැනුවත් කිරීමට ❤🙏

  • @nisansaladimuthu317
    @nisansaladimuthu31719 күн бұрын

    Aththamai m 2 parakata giya kalin godagama iddith giya.m sahenna konda nisa duk winda.man poddak matu wna ganan yanea atanata.oyalage video nisa danuwath wne.godak pin oyalata❤

  • @KumuduSureka
    @KumuduSureka13 күн бұрын

    ලංකාවේ මේ වගේ ප්‍රතිකාර කරන තැනක් හොය හොයා හිටියේ ,ගොඩක් වටිනා වීඩියෝ එකක්.❤

  • @janaabandara2295
    @janaabandara229519 күн бұрын

    Suwa path vennath hitha hoda vell ona.me docter depalata nirogi sapa labenna ona. Dinithi duvalage vedio eken godak denek supath vewa!!!

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv19 күн бұрын

    වීඩියෝ එකක් මගින් අපිව දැනුවත් කළාට ගොඩක්ම පිං අනිවාර්යෙන් මටත් එන්න ඕනා තෙරුවන් සරණයි සැමට

  • @umeshikadilshani2272
    @umeshikadilshani227219 күн бұрын

    Theruwan saranai

  • @ninalanka1874
    @ninalanka187410 күн бұрын

    Budusarni Good luck 👍 ❤❤we love you and your family

  • @ashenkavinda5025
    @ashenkavinda502513 күн бұрын

    බුදුසරණයි සරනයි මෙතුමාට මේ කරන දේවල් වලට 🙏🙏🙏🙏

  • @rikajayakodi4594
    @rikajayakodi459419 күн бұрын

    Thank you menika dini බුදු sarnai jesu pihitai දැනුවත් karata❤❤❤❤❤❤❤❤❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi11 күн бұрын

    ස්තූති.සියලු විස්තර කියුවට.ජේසු පිහිටයි ඔයාලට.

  • @lkhomegarden-bn2gm
    @lkhomegarden-bn2gm7 күн бұрын

    thanks for your information, this is a common problem for most people

  • @chandrikananayakkara5947
    @chandrikananayakkara594719 күн бұрын

    අනේ ගොඩක් පිං ,අදරෙයි හැමොටම බුදුසරණයි ,

  • @dammikasamankumarabalasoor1975
    @dammikasamankumarabalasoor197511 күн бұрын

    Etthatama watima video ekak...lankawatama watina supiri video ekak...

  • @Gauravi-t7t
    @Gauravi-t7t3 күн бұрын

    Budu saranai oyalata ❤❤❤❤

  • @gayandesilva611
    @gayandesilva61116 күн бұрын

    ලන්කාවට ආවම යන්න ඕන බොහෝම ස්තූතියි ඔයාට

  • @sewwandikanchana9145
    @sewwandikanchana914519 күн бұрын

    Thaman suwa wela anith ayatath e dewal kiyna eka ඉතා watinawa..godak pin akki

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu306619 күн бұрын

    අනේ...මේ අම්මි නම් පිස්සු පොරක්.🤗🤗🤗🤗 බුදුසරනයි අම්මී.

  • @muditha363
    @muditha36319 күн бұрын

    හැම තැනම එහා මෙහා වෙලා මගේ.අනේ ...ඒක ...❤❤❤

  • @ajithkumara4079
    @ajithkumara407913 күн бұрын

    Valuable video today thank a lot

  • @nalakamerannage7185
    @nalakamerannage718519 күн бұрын

    How much each setion?

  • @Adeesh389
    @Adeesh38919 күн бұрын

    pinsidda wenawa nangi mama aniwaryen eta a thanata yanawa 🙏🙏🙏

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike89319 күн бұрын

    Ane dini me thena koheda kiyannako oyata godak pin❤❤❤❤❤

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw19 күн бұрын

    මටත් ඔය විදියට ඔස්ටියො ආතරයිටි.මට හරියට ඇවිදින්න අමාරුයි.දුවට ගොඩක් ස්තුතියි අම්මා තාත්තාට ඔය වගො Doctor කෙනෙක් භොයලා Treatment කරන්න උදව් කළ. මමත් ඉක්මනට යනවා දුව ඔයාලටත් නිර්‍රොගී Doctor යත් පවුලෙ සැමට ශක්තිය ලැබෙවා.බුදූ සරණයි

  • @nadeekamunasinghe1200

    @nadeekamunasinghe1200

    16 күн бұрын

    Tp no aka danna

  • @niroshagunarathne990
    @niroshagunarathne99019 күн бұрын

    Gdk watinawa danuwth kalata thnk u ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha298619 күн бұрын

    බුදුසරනයි

  • @isharapriyadasun6229
    @isharapriyadasun622913 күн бұрын

    Awrudu ganak thibunu papuwe awililla Hoda kare me doctor thamai. Mamath dan chuti awilillak unath yanne ethanata witharai. Matanam puduma sahanayak danenne eka kiyala Nima karanna ba. ❤❤❤

  • @venolchris4675
    @venolchris467513 күн бұрын

    Treatment session ekak keeyada? Appointment danna oneda? Mn lankawata yanawa December wala

  • @user-tx5hz7wb1p
    @user-tx5hz7wb1p7 күн бұрын

    සංගීත්ගේ කලින් වීඩියෝ එක බලලා අපිත් ගියා වෙද මහත්තයා ලගට දැන් අවුරුදු 2 විතර කලින් කොන්දේ අමාරුව හොද උනා

  • @jinendrawickramasinghe2388
    @jinendrawickramasinghe23886 күн бұрын

    අම්ම නුබේ හූ තියනවා අප්ප නුබේ හුහ් ගානව එකෙක් ඉදන් ඉල අදිනව නුබ හඩලා හිනාවෙනව් ...... So it’s a great video One Day I hope to go there Thanks again

  • @SiyumiHansika-dz5he
    @SiyumiHansika-dz5he19 күн бұрын

    Budu ammo mge agath ekka hiri wetuna budu ammo

  • @srilalsrilal4391
    @srilalsrilal439119 күн бұрын

    Good luck ❤❤

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha754319 күн бұрын

    Ane thanks . Matath thiyenne wa.konde amaruwak.godak beheth kala.thama hoda ne.me thana koheda.adress eka danna .plz❤

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404Күн бұрын

    Aththatama methana hodayi.ridenne na math beheth kara .mt aurudu 5k thibuna kone amaruwa hoda una.mage wayasa 27 .budusaranayi

  • @navindudeemantha4096
    @navindudeemantha409619 күн бұрын

    Akki Niyamai Adat Ammi Tatti Niyamai Miss you Aiya Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l17 күн бұрын

    Ape adaraniya kalakaruwanani birgau wewaa❤❤❤❤

  • @shamilaudayangani5616
    @shamilaudayangani561619 күн бұрын

    Me tret wala mila ganan kohomada.

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneral16 күн бұрын

    ඔයාලා හැමොටම ගොඩාක් පිං...

  • @Rdk629
    @Rdk6295 күн бұрын

    🙏 thank you. අහම්බෙන් දැක්කෙ

  • @gayaniariyaratne3277
    @gayaniariyaratne327719 күн бұрын

    Love you all May triple gem bless you stay safe

  • @indirahathurusinghe
    @indirahathurusinghe19 күн бұрын

    I also need to go .pls tell me the charges

  • @lalaniperera4628
    @lalaniperera462819 күн бұрын

    දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @sewwandikanchana9145
    @sewwandikanchana914519 күн бұрын

    Adarei hamotama ❤❤

  • @sampathkumara-lv6xk
    @sampathkumara-lv6xk14 күн бұрын

    Akkke me weda mahatthaya snayu roga sambandayen karanawada

  • @user-ez6qc2vr9m
    @user-ez6qc2vr9m12 күн бұрын

    Ayakirima kohomada

  • @ASanjeewani
    @ASanjeewani17 күн бұрын

    Matanam bay hituna attmai godak Hoda waiddya karmyat ❤❤❤❤

  • @thushaninelajika9933
    @thushaninelajika993319 күн бұрын

    Hoda thanak wage 🙏🙏🙏

  • @mariyanchantany6110
    @mariyanchantany611013 күн бұрын

    Jesu pihitai siyaluma denata .

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage59467 күн бұрын

    වීඩියෝ එක හොඳයි. හැමෝම අහල තියෙනවා තැන කොහේද කියලා මේ වීඩියෝ එකේ හිනා ලකුණ ළඟ තියෙන තිත් තුන ප්‍රෙස් කරහම ඒ අයගේ ආයතනය හා දුරකථන අංකය තියෙනවා.

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman578019 күн бұрын

    මේ treatment කොච්චර කල් කරන්න ඕනිද? එක පාරක් කලාම ඇතිද ?

  • @ldcraft3597
    @ldcraft35974 күн бұрын

    Thank you very much ...දිනී........අනේ මම හොය හොය හිටියෙ මේවගේ doctor කෙනෙක් .........මමත් යනව......

  • @shashinichandima1376
    @shashinichandima137619 күн бұрын

    Nangi ekkenekuta beheth walata kiyaka gannawada

  • @subacostacosts3500
    @subacostacosts350019 күн бұрын

    ආදරෙයි මුලු පවුලටම..බුදු සරණයි

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa50413 күн бұрын

    Putha magee wayasa awurudu 77 yi .magetg thibenawaa oya obathumaa pennuu spinel code ekee aabaadhayak.puluwanda matath suwakara gaeniimata .obathumaa lakaawee koheda inne putha mata contact ankayak denna. Theruwan saranayi.❤❤❤❤❤❤❤

  • @Shehe2487
    @Shehe248719 күн бұрын

    Maharagama where is this

  • @hasithamadushan9915
    @hasithamadushan991519 күн бұрын

    Ekkenekuta mila kiyada

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt9 күн бұрын

    බුදු සරණයි 👍

  • @nishadimadumali
    @nishadimadumali19 күн бұрын

    Ane akki ganam kohomada ththth wa ekka yanna oniii

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p19 күн бұрын

    Anee❤❤ekmanata sanepa wenna❤❤❤adareyi wastuuu❤❤❤oyala hamotama❤❤bsdp❤❤ummmma❤❤❤❤

  • @sandamaliperera3974
    @sandamaliperera397414 күн бұрын

    Keeyak gannawada?

  • @user-de2jn2cu1s
    @user-de2jn2cu1s17 күн бұрын

    මේ තැන කොහෙද කියන්නකෝ

  • @user-jv8li4lc5s
    @user-jv8li4lc5s13 күн бұрын

    hari watinawa

  • @dinushalakmali1569
    @dinushalakmali156919 күн бұрын

    ගොඩක් ස්තුතියි දුව ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. Plz. වෙද මහත්තයාගේ ෆෝන් number එක දාන්න දුව.

  • @prabhasri1279
    @prabhasri127919 күн бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ස්තුතියි ස්තුතියි ස්තුතියි දිනී

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe21163 күн бұрын

    ❤❤❤Thank u

  • @gayashanmadhuwantha2085
    @gayashanmadhuwantha208519 күн бұрын

    Adee, that flight 😂🤩😜

  • @safideen402
    @safideen40213 күн бұрын

    Please place ekai contact details denna puluwanda?

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec19 күн бұрын

    Hodata tiyena atha paya galawei hithuna apoi

  • @dineshkumara5204
    @dineshkumara52049 күн бұрын

    අවංක හරිම හොඳ වෙදමහතෙක් ඔබට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරනයි

  • @dammikasampath5891

    @dammikasampath5891

    3 күн бұрын

    Location koheda ?

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh19 күн бұрын

    Budu ammo dakinakotath baya hitemawa.😮

  • @PmahauggpdaSp
    @PmahauggpdaSp19 күн бұрын

    Me treatment wala viyadam kohomada kiyalath kiyanna

  • @chamindamadagedara-je6sg

    @chamindamadagedara-je6sg

    19 күн бұрын

    5000

  • @madubhashanisenanayake6361
    @madubhashanisenanayake636119 күн бұрын

    Me thena kiyannako koheda kiyala

  • @DamithMadushan-s9o
    @DamithMadushan-s9o2 күн бұрын

    Price plzz

  • @MalsiDulanjani-kl9fk
    @MalsiDulanjani-kl9fk19 күн бұрын

    Akka ethana kohomada ayakirima kiyannako oyalata pin

  • @sanchifernandz8235
    @sanchifernandz82356 күн бұрын

    මේ ආයතනයේ telephone number එකක් නැද්ද ..එතනට යන්න ඕනේ Appointment එකක් දාලද..තව විස්තර පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu17 күн бұрын

    Methana gana kohomada dini.ridenawada owa karaddi

  • @niranjalagunasekara3162
    @niranjalagunasekara3162Күн бұрын

    ❤❤❤

  • @nishadisamarakoon2983
    @nishadisamarakoon298319 күн бұрын

    meka watina video ekk

  • @nelumkaushalya7111
    @nelumkaushalya71113 күн бұрын

    India වලනම් මේවගේ තැන් ගොඩක් තියෙනවා.. ස්තුතියි

  • @user-cx5qg4gk8i
    @user-cx5qg4gk8i19 күн бұрын

    අනේ මමත් යනවා මගේ ඇගිල්ල නවන්න බෑ. හදාගන්න. දිනී ගෙ හිනාවට මටත් හිනා යනවා 😅

  • @dilkefernando1533
    @dilkefernando1533Күн бұрын

    Kiyak gannawada

  • @user-dh4wc6be8s
    @user-dh4wc6be8s19 күн бұрын

    Ane koheda oya thana thiuenne ape ammata nagitala yanda ba Danish amaruwa thiuenawa koheda thana kiyak gannawa da ane kiyandako

  • @shanikafernando6375
    @shanikafernando637510 сағат бұрын

    වටින කියන තැනක්

  • @Gauravi-t7t
    @Gauravi-t7t3 күн бұрын

    Ane mamath methanata kohoma hari yanawa😢😢😢

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr19 күн бұрын

    ඇයි පරක්කු උනේ අනේ එන්න

  • @tharangasauer8452
    @tharangasauer845216 күн бұрын

    හැම තැනම එහා මෙහා වලා මගේ. පවු අනේ❤

Келесі