✔රයිස් කන්න චිලි පේස්ටි හදනවනම් මේ විදිහට හදන්න|chilli paste recipe|💓M.R KITCHEN💓
#chillipaste#easyrecipe#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
කෑලි මිරිස් 50g
පොල්තෙල් 120ml
සුදුලූනු බික් දහයක්
සාමාන්‍ය ප්‍රමාණය ලූනු ගෙඩියක්
රම්පෙ කරපිංචා
සියඹලා ඇට හයක්
සීනි තේ හැඳි තුනක්
ලුණු තේ හැඳි එකක්
Пікірлер: 661
සම්පූර්ණ RECIPE එක (සියල්ලම) කෑලි මිරිස් 50g පොල්තෙල් 120ml පොල්තෙල් (120ml වලට අමතරව) සුදු ලූණු බික් 10ක් ලූණු පොඩි ගෙඩියක් කරපිංචා රම්පේ සියඹලා ඇට 6ක් සීනි තේ හැදි 3ක් උම්බලකඩ හෝ කූනිස්සෝ මේස හැදි 5ක්
@ajithbandara9977
2 жыл бұрын
Thak you
@t.m.t977
2 жыл бұрын
Thx😋👍
@slfishbro601
2 жыл бұрын
Thank you 💕😊
@sandamaliniroshika8943
2 жыл бұрын
Thank you
@daywithhasi4601
8 ай бұрын
Kochchara kal thiyaganna puluwan da
මම මෙච්චර දවස් හදපු විදියට හරි කරදරයක් , ඔයා ට ගොඩාක් පින් ලේසි මෙන්ම රසවත් විදියට කියා දුන්නා ට🙏
මං අද හැදුවා chili paste 1. හරිම රසයි. ගෙදර අය ඔක්කොම කෑවා. ගොඩාක් chili paste ජාති කෑවම බඩ දැවිල්ලයිනේ. මේ receipie 1 එහෙම නැහැ. ලොකු සැරක් නැහැ වගේම හරිම රසයි. Thank you MR Kitchen.
ඔයා කියලා දුන්න රයිස් එක හැදුවා. ඇත්තටම කඩේ රයිස් වලට වැඩිය රසම රසයි . ස්තුතියි . චිලි පේස්ට් එකත් අහගන්නම හිටපු දෙයක් .
@viha...8380
2 жыл бұрын
Ow eka aththa
@user-nq3hj7sc2u
2 жыл бұрын
මම දැක්කෙ නෑනෙ..
@kalanasupoorna
Жыл бұрын
Pacya
@dimuthusuranga2610
Жыл бұрын
@@viha...8380 hhhhhhhhhhhhhhhhaahhahahaahz
@maxxbravo9252
Жыл бұрын
❤❤❤❤❤❤
මම අද චිලි පෙස්ට් එක හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි ඔයාට .Thank You MR Kitchen 👌👌🙏
මම හැදුවා.හරිම රසයි.ඇත්තටම සෝස් වලට ආස නැති අයට ගොඩක් හොදයි.ස්තුති.
බොහොම හොඳට කියා දුන්නා..හදනවා...ස්තූතියි !!
මෙ විදිහට හදලා බැලුවා .. ඇත්තටම හරිම රහයි .. තැන්කියු 🥰 ❤️
ගොඩක් ලේසී...ගොඩක් රසයි...thank you
Thanks ඔයාගෙ ගොඩාක් කෑම මම හදනවා .හොඳම හොඳයි budusaranai
අක්කේ ඔයාට තව තවත් මේ වගේ රස කෑම හදන්න ශක්තිය ලැබේවා!!! බුදු සරණයි
අක්කේ , ඔයා හරිම පැහැදිලිව , නිරවුල්ව Video එක ඉදිරිපත් කරනවා.මං මීට කලින් කවදාවත් Chillie Paste හදලා තිබ්බේ නෑ.අක්කගේ Video එක බලපු නිසා හොඳට Chillie Paste එක ආවා.අක්කා කියපු විදියට දවස් ගාණක් තියාගන්නත් පුලුවන් වුනා.Well done 🙂🤙😍👍👏
ලේසියි ..රසයි වගේ..🌷🌷🌷🌷
Aluth vidiyak. Thank u
රසට තියන විදිය පෙනව හදල ලියන්නම් හරිම වටින එකක් ඔයාට ස්තුතියි ❤
Aththathama eka hoda chili pesthi ekak supiri I like that ❤❤🤗🤗
මේ විදියටහැදුවා හරි රසයි.thanks akki
මත් හැදුවා. හරිම රසයි. First time හැදුවේ. ඒ උනාට මාරම රසයි. මම උම්බලකඩ ටිකක් එක්කම කුන්ස්තන් ටිකකුත් එකතු කලා. ඔයාගෙ කෑම ඔක්කොම වගේ මම හදනවා. Very simple. Exact details. I'm living in London. So online recipes are helping me to cook deliciously. Specially M.R. Kitchen. Excellent.! Thank you.
මමත් හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. හදාගන්නත් හරිම පහසුයි. ගොඩක් ස්තුතියි නංගී..🌷👍 නිතර කමෙට් කරේ නැති උනාට මම පුලුවන් හැම දවසකම වගේ ඔයාගේ කෑම හදනවා. ඒ හැම රෙසිපි එකක්ම හරිම පහසුයි හරිම රසයි.
(m.r kitchen) මේ විදියට දැම්මනම් ගොඩක්ම වටිනවා
ඔයා කියලා දුන්න විදියට ච්ලී පේස්ට් එක හේදුව. රස වගේම කල් තියාගෙන කනවා ගොඩක් ස්තුතියි
Thanks akki hamadama aluth resipi kiyala denna 😇🥰
ගොඩක් පැහැදිලි හොඳයි oyaga වීඩියෝ aka 💙💙💙💙
Ane ow akke mamath heduwa harima rasai.........thanks akke......oya hadana kema harima rasai ......
ඔයාගේ චිලි පේස්ට් එක හැදුවා... ගොඩක් රසයි.. ❤❤❤
හරිම රසයි . තැන්ක් යූ 💖
චිලි පරාටා හදන හැටි ඕනෙ🤗😊
මමත් හැදුවා . හරිම රසයි .හදන්නත් හරිම පහසුයි .Thanky so much
Math haduva akke oya vidiyatama harima rasai.thank you❤
වෙන ක්‍රම වලට වඩා හරිම ලේසි .. thanks akki
මේ විදියට මම මේ චිලි පේස්ට් එක හැදුවා.හරිම රසයි.ස්තූතියි ගොඩාක් ඔයාට අක්කියෝ
@jayanthikumari1168
2 жыл бұрын
Siyabala dala abul nadda nangoo
@maheshikasewwandi9947
2 жыл бұрын
@@jayanthikumari1168 එහෙම ඇඹුල් රසක් එන්නේ නෑ අක්කී.ගොඩාක් දාන්න එපා.හදන ප්‍රමාණය අනුව ටිකක් දාන්න....
@jayanthikumari1168
2 жыл бұрын
Thanks nangoo
@jayanthikumari1168
2 жыл бұрын
Oya koheda nikawaratiyeda
@maheshikasewwandi9947
2 жыл бұрын
@@jayanthikumari1168 😊😊😊😊😊You are welcome
ඇත්තටම හරිම රසයි.Thank you🌹
අක්කා.. මම අද තමයි මේක හැදුවෙ.. ලේසි වගේම රසයි. Tnq soo much.. keep it up...
Thanks for the recipe and it was very helpful....
මම හැදුවා රසම රසයි Thank u very much ❤️❤️
Hadala balannama one akki thanks ඔයාට oya hadana kema man nitarama හදනවා harima rasai
aththatma marama rasai man adath haduwa akki oyge videos best ❤
හැදුවා සුපිරියට ආවා ස්තුතියි
Presentation ek superb ❤
Mamath haduva harirasay thanks akki🎉❤😊
මාත් හැදුවා මේ චිලි පේස්ට් එක හරිම රසයි ගොඩාක් ස්තුති ඔයාට
ඔයා කියලා දුන්න කොත්තුව හැදුවා..ඇත්තටම මම හදපු විදියට වඩා පට්ට රහට ආවා..😍
@maleeshasandeepa-ny7se
Жыл бұрын
heee
Akke godak lassanata pahadiliwa oya kiyala dunna godak thanks. ❤❤❤❤❤
Oya kiyala dunna koththu ekath haduw deparakm hrim rasai akki tnx oyt
Aththatama harima rasai,man haduwa
අපිත් හැදුවා.....හරිම රසයි.
Godak watinawa video demma gaman balanwa නිවාඩු දවසට කෑම hadan kanna dana hema video ekakma godak watinawa ඔබට ජයවේවා bs
අපිත් හැදුවා අක්කෙ රසම රසඉ Thank you so much
Thankyou akke.me wage thawath recipe godak hadanna.
Thanks haduwa pure quality and good
Me vidihata haduva harima rahai ☺️thank you ☺️☺️👍
🤩🤩මමත් හැදුව රසයි🤩🤩
රසට ආවා..thank you..❤️🩹❤️🩹
අක්කගෙ කටහඩට ආසයි 😊 කෑමත් රස පාටයි
@kalingaherath9469
2 жыл бұрын
මෙන්න නරියෙක් ඉන්නවෝ...🤣🤣
@Samsung-bj3iv
Жыл бұрын
@@kalingaherath9469 කවුද එ
Mamath haduwa Mee paatatama aawa Godak rasai... Thank you 😌
Thank you God job 👍🏻👍🏻👍🏻
I made this 🌶 chilli paste....it's very tasty...thank u so much akki....
Me chilli paste eka man heduwa. Harima rasata awa akke. Thank youuu❤️❤️❤️
ඔයා දාන වීඩියෝ වටිනවා.good.
Akke Meka maru mata ona wela thibbe thank you akke
Niyamai_hadanawamai 👌👌👌👌👍👍👍👍✋✋
Oyage kama harima rasay mamath awa balala hadanawa
Athththatama rasayi Bayi
Chilipest eka haduwa.ekath hariyata haduwa.rasai akky.
ona wela thibuna ekak thanks akki
harima lassanai hadala balannamko b.s
අපිත් හැදුවා හරිම රසයි ස්තූතියි😊
Oyage recipe s ,harima lesiyen hadanna puluwan ,kema hadanna asa hitenawa,thank you dear
Oyage kama harima rasai.man godak kama hadanne oyagen balala waraden na kawadawath.thanks nangiyo.
අනේ හරිම රසයි 🤣👍👍👍👍💓💖💕❤️
අලුත්විදියේකැමක්ස්තුතියි👍👍👍👍
මම චිලිපේස්ට් එක හැදුවා . හරිම රසයි❤️🌸
Me vidiha lesi mama haduva rasai🤤👍
Niyamay.👍👌❤️
ම්ම්ම්ම් ....හරිම රසයි. හැම රෙසිපි එකකින්ම වගෙ හැදුවට අද තමයි රසටම හැදුනේ. තෙල් චුට්ටක් විතර වැඩියි වගේ.. ඒත් ඒ මට තෙල් කන්න හොඳ නැති නිසා🤣😂. මගෙ අම්මත් හරිම ආසාවෙන් කෑවා දැවිල්ලත් නැහැනේ. ඔයාට ස්තූතියි .❤️
Rise එක නම් මං කීප වතාවක්ම heduwa ඇත්තටම ගොඩක් රසයි
මාත් හැදුවා.හරිම රසයි.ස්තූතියි 👌
Super nangiya
Wow හරියම රස පාටයි වගේ 😋
@Samsung-bj3iv
Жыл бұрын
Ay hatuve nadda borru vata balanna epa එහෙනම් baby b
So yummy akke .man oyage recipes witharai balanne .oya kiyala dena ewa hodata therenawa ........❤❤🎉
මන් මේ විදියට හදලා බැලුවා ඇත්තටම ගොඩක් රසයි thnq අක්කේ 💕😘
Apith haduwa akki harima rasai !!!! Mee wagee supiri recipes daanawata, oyata godaak .. THANKS!!!.🥰🥰😇
හරි ම රසවත් අක්කි 💓
සුපිරි මමත් බලලා හැදුව.❤🙏
මමත් හැදුව ඒ වුනාට මම සියබලා වෙනුවට සොස් දැමිමෙි..මාර රසයි
ඔයා හදන කැම බලන්න මන් හරි ආසයි මාත් ඔයා හදන විදියට හදනවා ස්තුති
Thanks akke..oyage recipes walata man godak asai .harima lesi .thanks oyata godak..
Oyage rice eka heduwa mara rasai akki.thanks oyata. pin.kottuth hadanawa akki.hemadama adarei
Oya heduva vage chili pesht heduva mara rasai thanku akki
Thankiv oyata 😍😍😍 ඇත්තටම රසයි 👍👍👍👍👍
නියමයි.සුපිරි.😋
Apith me widihata haduwa harima rasai harima ikman thawa thawath me widihata kama hadala danna . Api oyage videos balala kama hadanawa . Ewa sarthakai
Thank u for the recipe I made this last day❤
oya kiyala dunawidi yatamakara suwadai rasai ❤️😍
මම අද දෙකම හැදුවා.කඩේ රස වගේමයි.ස්තූතිය ❤❤❤
Oya kiyala dunna batu moojuwa haduwa .harima rasai.Thanks
Api haduwa thank respe eka dunata
I tried this recipe 😊 super delicious
Aththama eka mara rasai api dn hamadama wage oka hadala kanawaa 😋
Thank you so mutch😊thawath widiyakin chili pest eka hadala pennanako