බේස් ඈම්ප් එකක් හදමු, how to make a low pass filter

Ғылым және технология

මෙම වීඩියෝ එක තුලින් ශබ්ද තරංගයක පහල සංඛ්‍යාත පමනක් වෙන්කරගත හැකි මෙන්ම එය වර්දනය කළ හැකි පරිපථයක් ඉදිරිපත් කරනවා., How to make a low pass filter circuit , #low_pass_filter ,#amplifier #electronics
0766045846 - WhatsApp
• අඩු මුදලින් ඈම්ප් එකක්...
• ඈම්ප් එකේ ශබ්දයට අනුව ...
• ස්ටීරියෝ ප්‍රී ඈම්ප් එ...
• USB KIT හම් එක නැතිකර ...
• මයික් ප්‍රී ඈම්ප් එකක්...

Пікірлер: 56

  • @dhanushkalakmal5126
    @dhanushkalakmal51268 ай бұрын

    මම ඔබතුමගේ ගොඩාක් Videos බැලුවා, ඒවා හරිම වැදගත්, බොහොම ස්තුති ඔබතුමට. පුලුවන්නම් අර Mic Preamp එකට Echo effect එකක් සකසන ආකරය කියාදෙන්න..👍👍

  • @cockitty3344
    @cockitty33446 ай бұрын

    අලිවැට capacitor discharge ක්‍රමෙට හදන විදිය ගැන වීඩියෝ එකක් දෙන්න.

  • @ajithpriyantha5508
    @ajithpriyantha55088 ай бұрын

    සුපිරි වැඩක් ගොඩාක් වටිනවා බොමත්ම ස්තූතිය .

  • @user-zq4kx4cs1i
    @user-zq4kx4cs1i24 күн бұрын

    සුපිරි අයියේ ඔකා ත් රීවිල් වලට ගහන්න පුළුවන්

  • @niroshankumara363
    @niroshankumara3638 ай бұрын

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @sampaththushara4958
    @sampaththushara49585 ай бұрын

    oyage video...asawen balala igena gannawa...suba anagathayak obata

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka86038 ай бұрын

    Single සප්ලයි එකක් හුඟ කාලයක්තිස්සේ හෙව්වා.සේරම dually සප්ලයි හම්බ උනේ.thanks.

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka89146 ай бұрын

    ස්තූතියි ❤

  • @dlstv9313
    @dlstv93135 ай бұрын

    මට ඔබතුමාගෙන් ලොකු වුදවුවක් ඔනී.

  • @cockitty3344
    @cockitty33448 ай бұрын

    Tda7388 ic eke amp ekak hadala eka pawichchi karanna puluwan widi ganai ekata power denna puluwan widi ganai video ekak one.

  • @milandash-mg4gh
    @milandash-mg4gh7 ай бұрын

    අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො

  • @devizz_
    @devizz_8 ай бұрын

    Meka sterio amp ekakata sambanda karanna barida.thank you.

  • @harshasudesh4811
    @harshasudesh48118 ай бұрын

    SUPER

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if5 ай бұрын

    Sir.oba.thumage.vidio.balala.mama.godak.denuma.laba.gaththa.a.wagema.mula.idala.radio .padam.malawak.karannako.sir❤

  • @user-hh2xq5iq4b
    @user-hh2xq5iq4b2 ай бұрын

    Okata 3a athida ayye ❤

  • @buntymaxx
    @buntymaxx8 ай бұрын

    4558 ic eka thiyena preamp superi

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal42303 ай бұрын

    Hi bro..pluwannnag,mic preamp 4558 ic eaking ciurcuit eakkak thanda...pls..❤❤❤❤

  • @RoshaChaturanga-td1hw
    @RoshaChaturanga-td1hw8 ай бұрын

    Sir🎉

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g8 ай бұрын

    සුපිරියක් හොය හොයා හිටියේ,මං ගාව 25w ඈම්ප් 5/6 ක් තියෙනවා මික්ස්සරයක් නොමැතිව ඒවාට සවුන්ඩ් in දෙන්න සවුන්ඩ් අඩු නොවෙන්න සුලුවෙන් හදාගන්න පුලුවන් ස්කිට් එකක් නැද්ද.තියෙනවා නම් මික්ස්සරයක් ගන්න වත්කමක් නැති අපිට අඩුවියදමකින් කරගන්න පුලුවන් වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ?

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e8 ай бұрын

    Mylar cap walin mokada wenne electrolytic wagemada pahadili karanna

  • @cockitty3344
    @cockitty33447 ай бұрын

    200w transistor amp ekak hadana hati video ekak one supiri diagram ekak ekka.

  • @Virajvishwanath
    @Virajvishwanath8 ай бұрын

    Watina video ekak

  • @uthpalachamikari7727
    @uthpalachamikari77278 ай бұрын

    ❤❤

  • @thushansasanka8950
    @thushansasanka89508 ай бұрын

    ❤😮😮😮

  • @chandanaravindra6897
    @chandanaravindra6897Ай бұрын

    ඔකට අඟල් 10 වුෆර් එකක් දාන්න පුලුවන්ද ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් ස්තුති

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Ай бұрын

    ස්තූතියි , ඔව් දාන්න පුලුවන්

  • @chandanaravindra6897

    @chandanaravindra6897

    Ай бұрын

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපිට සබුපර් ඇම්ප් එකක් හදන විදිහෙ විඩියො එකක් දාන්න පුලුවන්ද?නැතිනම් ඔකටම වුෆරයක් වෙනුවට සබුෆරයක් දාන්න බැරිද ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමා දන්නදේ අනිත් අයටත් එ දැනුම ලබාදෙන නිසා බුදු සරණයි

  • @gayanmadusanka6974
    @gayanmadusanka69746 ай бұрын

    Preamp eka set karama amplifier eke sound adu wenawa ai e.preamp eka nathuwa sound wadi.hethuwa mokakda sir

  • @bhanukachandramal8058
    @bhanukachandramal80586 ай бұрын

    Bass witaraine

  • @HeshanMalaka
    @HeshanMalaka6 ай бұрын

    lA4440 ic amlifayir ekaka rv vidio ekak pliis 💞saaaaae💓

  • @achcharu01
    @achcharu018 ай бұрын

    Clz karanawada.

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda7 ай бұрын

    Hi, is there any way to contact you please... this is not regarding this circuit.

  • @AllinOne-hm7gl
    @AllinOne-hm7gl7 ай бұрын

    Mic echo effect එකක් හදන හැටි කියල ⁣දෙන්න සර්

  • @slpm5141
    @slpm51418 ай бұрын

    5v wada karanna hadaganna Barida??🤔🤔

  • @gihanpriyalal1191
    @gihanpriyalal11913 ай бұрын

    සර් මට චුට්ටක් අපැහැදිලි තැනක් තියෙනවා.එතකොට සර් ඈම්ප් එකේ speaker දෙකට අමතරව හදපු ලො පාස් පිල්ටර් එකේ speaker එක කොතෙන්ටද දෙන්නේ.ඈම්ප් එකේ.

  • @dishma3595
    @dishma35958 ай бұрын

    කාර් සෙට් එකක අවුට් එකෙන් ඔකට ඉන්පුට් කරන්න පුළුවන්ද

  • @shehanharshana6071
    @shehanharshana60718 ай бұрын

    Sound pehedili nette ai

  • @hatharasinhegamagebuddhika8988
    @hatharasinhegamagebuddhika89885 ай бұрын

    Echo SOUND මයික් ප්රී ඈම්ප් එකක් හදන ආකාරය කියන්න

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama2 ай бұрын

    Mekata 3A athida ❤❤❤❤❤mama 3A dunna itapasse ake rathveno vadakaranne na😢😢😢😢😢

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 ай бұрын

    3A athi, balanna ic eke gataluwakda kiyala

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl2 ай бұрын

    මේකෙන් 100w ඇම්ප්ලිපය එකකට දෙන්න පුලුවන් ඳ

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickramaАй бұрын

    Mam meka haduva meke lokuvata hum ekk thiyanava bass enne na 😢😢😢

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Ай бұрын

    Supply dunne mokenda

  • @sampathkolla9810
    @sampathkolla98108 ай бұрын

    4558 jarawak

  • @buddikaranasinghe2001
    @buddikaranasinghe20017 ай бұрын

    මික්සරයක් සකසන ආකරය වීඩියෝ එකක් දාන්න

  • @chathuradk6
    @chathuradk68 ай бұрын

    1ˢᵗ

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    8 ай бұрын

    Yes, thanks

  • @user-in1vo8ov4s
    @user-in1vo8ov4s5 ай бұрын

    LG14CC50 colour tv,රූප කලු සුදු, පැහැදිලියි.වර්ණ නැත. Audio out නැත.අපැහ

  • @user-in1vo8ov4s

    @user-in1vo8ov4s

    5 ай бұрын

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිලියි.LG14cc colour tv.රූප පැහැදිලියි. වර්ණ නැත.audio out නැත.අපැහැදිලි චර චර ශබ්දය පමනයි.හඩ පාලනය කල හැකියි.ඔබ තුමාගේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි.ස්තුතියි.

  • @Tharindulakmal569
    @Tharindulakmal5698 ай бұрын

    Sound eka පැහැදිලිද

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    8 ай бұрын

    Ow, tikak loku magnet thiyana speaker ekak danawanam hodai

  • @dilankadilshan4677
    @dilankadilshan46777 ай бұрын

    Oute eka L R dekk enwda

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    7 ай бұрын

    එකයි

  • @dilankadilshan4677

    @dilankadilshan4677

    7 ай бұрын

    @@electronicdanuma7067 oute දෙකක් gnna brida 😇

  • @harshasudesh4811
    @harshasudesh48118 ай бұрын

    SUB Speaker ekakma danna onida okata

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa8668 ай бұрын

    සර් ඔයාගේ phone number එක දෙන්න පුලුවන්ද

Келесі