No video

How to Make a Adjustable Low Pass Filter NJM4558 - Original Circuit | Heavy Bass

How to make NJM 4558 , 4558L Original Adjustable Low Pass Filter Circuit with Full Low , LPF changing switch ප්ලේට් ඇම්ප්ලිෆයරයට වැඩිය බේස් තියෙන කොන්ට්‍රෝල් කල හැකි ලෝ පාස් පිල්ටරය හදන හැටි. Plate Amplifier Low Pass Filter - Heavy Bass
Thanks for watching. subscribe & share !
🔻🔻🔻🔻🔻
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olC...
🔼🔼🔼🔼🔼
parts list
🟠 NJM4558 , NJM 4559 , 4558L ,
🟠 50k Mono volume control
🟠 50k stereo volume control
🟠 474pf Mylar capacitor
🟠 223pf capacitor
🟠 100pf ceramic capacitor
🟠 10uf 50v capacitor
🟠 10k resistor 6
🟠 150k resistor
🟠 560 ohm Rasistor
🟠 2 way switch
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
🙏 Welcome To My Channel ( Electronic Lokaya ) EL
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya #lowpassfilter #lowpass #bassboosted

Пікірлер: 477

  • @ElectronicLokaya
    @ElectronicLokayaАй бұрын

    ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olCr2dI

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714Ай бұрын

    හොඳ පැහැදිලි කිරිමක් දැනුම ලබාදුන්නට ස්තුතියි ජයවේවා ඔබටත් .

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    Mama ma venakotath oya hadapu hama amp ekakma hadala thiyenne oyage video valin godak deval igena gatta thanks ♥️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි...සහ තව අලුත් දේවල් ඉදිරියටත් බලන්න පුලුවන්..

  • @chathurangamadhushan5134
    @chathurangamadhushan51344 жыл бұрын

    Niyamai! Aiyata budusaranai!

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @ajstyles3049
    @ajstyles30494 жыл бұрын

    100 වෙනි ලයික් එක මගෙන් අයියා. සුපිරි සකිට් එක ආ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    සුපිරි සුපිරි 😁❤️ කොහෙද අප්පෙ මෙච්චර දවසක් ගිහින් හිටියෙ😁

  • @ajstyles3049

    @ajstyles3049

    4 жыл бұрын

    අයියා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chiranthakavindu159
    @chiranthakavindu1592 жыл бұрын

    නියමයි ඉතිම් 👌 😁

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    Wow 🔥 Niyamai 😁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි..

  • @SS-mj2mq
    @SS-mj2mq3 жыл бұрын

    Very nice controller.well done ✌️🤓

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Thanks 👍

  • @my4tech761
    @my4tech7614 жыл бұрын

    ඒක නම් සුපිරිම 👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් ❤️😁

  • @chathuranga_s6918
    @chathuranga_s69184 жыл бұрын

    එල අයියා 😊

  • @karimj2220
    @karimj22204 жыл бұрын

    Good working👍💖👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    thanks ..fnd

  • @sathyamendisfanclub8304
    @sathyamendisfanclub83044 жыл бұрын

    නියමයි 👍😎

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස්

  • @user-nf1oy1xd2c
    @user-nf1oy1xd2c3 жыл бұрын

    මයික් ඇම්ප් එකක් හදන්න කියලා දෙන්න. ගොඩක් වටිනවා ඔයා කරන්න වීඩියෝ හැමදාම බලනවා. ජයවේවා බුදුසරණයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මයික් ප්‍රී ඇම්ප් එකක් නම් කරල ඇති තව ඒව ඉස්සරහට කොහොමත් කරනව

  • @sewangalaapi7788
    @sewangalaapi77884 жыл бұрын

    නියම වැඩක්...👌👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    4 жыл бұрын

    @@ElectronicLokaya aiye puluwan nam mata power amplifier case akak ganna thanak set karala denna puluwan da ?

  • @sarath586
    @sarath5862 жыл бұрын

    නියමයි අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @tonielcell
    @tonielcell3 жыл бұрын

    Muito bom👍🏽🤘🏽 Você tem o Circuito?

  • @movindudamsara852
    @movindudamsara8528 ай бұрын

    මේක නම් සුපිරි මන් ඉයේ හැදුවා 💥❤️

  • @KumariKumari-yf1oq

    @KumariKumari-yf1oq

    6 ай бұрын

    Bass සුපිරි da😮

  • @user-gh1rg6hf1b

    @user-gh1rg6hf1b

    4 ай бұрын

    ඔයා සප්ලයි දුන්නෙ මොකේකින්ද ,ඕඩියෝ අවුට්පුට් එක කෙලින්ම ස්පීකර් වලටද දුන්නෙ

  • @harshasudesh4811
    @harshasudesh48114 жыл бұрын

    kiyanna dewal ne bohoma bohoma ස්තූතියි kiyala tamai kiyanna wenne. 👍👍👍✔

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි...

  • @harshasudesh4811

    @harshasudesh4811

    4 жыл бұрын

    @@ElectronicLokaya ane ayye TDA7388 ta single supply circuit ekak dennako puluwann ikmana. ayyage mail eka denna puluwanda.

  • @dileeshadissanayaka9
    @dileeshadissanayaka94 жыл бұрын

    Supiri 👍👍💪

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @abcdx2024
    @abcdx20244 жыл бұрын

    supiri aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලියෝ❤️😁

  • @puspajenetkihanduwage4013
    @puspajenetkihanduwage40133 жыл бұрын

    375 ලයික් ඓ්ක මගෙන්

  • @marts-vg2ov
    @marts-vg2ov2 жыл бұрын

    Ayye meka oya hadapu tda2002 amp ekatath set karanna puluwanda

  • @ranaweeraqatar5933
    @ranaweeraqatar59334 жыл бұрын

    Supiri

  • @blackmoon3148
    @blackmoon31482 жыл бұрын

    Niyamai

  • @dohadvd2458
    @dohadvd24584 жыл бұрын

    Super

  • @mohamedirfan2171
    @mohamedirfan21714 жыл бұрын

    La4440 ic ena amp vedio ekak dentako

  • @AvishkaMihiranga-th9fh
    @AvishkaMihiranga-th9fh2 ай бұрын

    Man ada haduwa ooka Spiriyata bess thiyanawa meke ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 ай бұрын

    ❤️❤️❤️

  • @sadeepasupun2958
    @sadeepasupun29584 жыл бұрын

    ඒක ෆට්ට ඩුවෙල් සප්ලයි තමා කේස් එක

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ම්ල්ලි මෙක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,

  • @sadeepasupun2958

    @sadeepasupun2958

    4 жыл бұрын

    එල එල

  • @kavishapruyanath3470

    @kavishapruyanath3470

    2 жыл бұрын

    Duwel suply eka van ekakata set karnna barida

  • @dumidusahan561

    @dumidusahan561

    5 ай бұрын

    Ane ow balannako hariyanawada kiyala

  • @praveenmallawaraja2979
    @praveenmallawaraja297911 ай бұрын

    Meka singal suply walin wada karana widiyata hadanna puluwanda

  • @maheshchaturanga6049
    @maheshchaturanga60494 жыл бұрын

    Ela👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස්

  • @nuwansameera9889
    @nuwansameera98894 жыл бұрын

    Ela

  • @dilankasanjaya3119
    @dilankasanjaya31193 жыл бұрын

    Aiye kade tiyana plet amp ekei anith amp ekey bes wadikarala hadaganna pulawanda

  • @izzzzzz6
    @izzzzzz68 ай бұрын

    How can we do this with only a DC supply? Can we use a voltage doubler from caps and diodes and tap ground from between the two caps?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    මේකට ඩුවෙල් සප්ලයි නැතුව වැඩ කරන්නෙ නැ

  • @engineeringworkdirectorbyk2567
    @engineeringworkdirectorbyk25672 жыл бұрын

    Bluetooth akak sambanda karana vidiya saha bluetooth boad akak sadana hati kiyala denda

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38574 жыл бұрын

    👍👍👍

  • @gameonmobile8165
    @gameonmobile8165 Жыл бұрын

    Kiyala wdk na super

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @lahirusampath8960
    @lahirusampath89604 жыл бұрын

    Ft

  • @hashanchathuranga355
    @hashanchathuranga3553 жыл бұрын

    👍

  • @yuha2445
    @yuha24454 жыл бұрын

    Pattta

  • @sachithapeushan5170
    @sachithapeushan51703 жыл бұрын

    කමක් නෑ අයියේ ඩුවේල් සප්පලයි එකක් හදන video එකක් දන්නකෝ

  • @isurugeethanjana2012
    @isurugeethanjana20124 жыл бұрын

    ❤️

  • @buddhikanalin4089
    @buddhikanalin40894 жыл бұрын

    wahanekata hai karana vidiyat kiya dennako aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ඒ ගැනත් මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්..

  • @buddhikanalin4089

    @buddhikanalin4089

    4 жыл бұрын

    ❤️❤️❤️

  • @marts-vg2ov
    @marts-vg2ov2 жыл бұрын

    Ayye mekata 12v. 300. Ma full wave ekath athida

  • @tharangadikkumbura
    @tharangadikkumbura4 жыл бұрын

    Good 🌷🌷🌷🌷

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    Thank you

  • @rashmiabekon1089
    @rashmiabekon10893 жыл бұрын

    Ayya wire 3 ne passanne

  • @yuha2445
    @yuha24454 жыл бұрын

    Tree wheel ekata hi karanna puluvan vidihak kiyannako

  • @smarttechnology1474
    @smarttechnology14742 жыл бұрын

    ayye mekta phone eken input karaddi aux cable ekak danawanam eka channel ekak L/ R ekak passuwama athineda 10 k resisitor danne nathiwa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    5.6කේ වත් දාන්න සව්න්ඩ් අව්ල් වෙයි නැත්තම්

  • @danushkabandara7351
    @danushkabandara73514 жыл бұрын

    අයියා electric fence එකක් කරන්න බැරිද අපිට හදාගන්න පුලුවන් එකක්

  • @yuha2445
    @yuha24454 жыл бұрын

    Dual suply valata set karanna puluwan vidihatat hadannako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මේක ඩුවෙල් සප්ලයි වලින් තමයි මල්ලි වැඩ කරන්නෙ.

  • @mindtohart8775
    @mindtohart87754 жыл бұрын

    Sir subwoofer eka power tiyenawa sounds na circuit eka pitata vinadi 2 vitara godak ratwenawa mokakada hetuwa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි ඔයා මගෙ මේ ගැන කරපු රෙපෙයාර් වීඩියෝ එක බලන්න කීපයක් ඇති

  • @maxff7555
    @maxff75556 ай бұрын

    මාමේ මමත් ⁣ඉෙලක්ෙටානික්වැඩ කරනවා ඒත් එච්චර ඔය බඩු ගැන මතකයක් හිටින්නෙ නැ ඒනිසා ඔය වගෙ බඩු ගැන විඩියො එකක් කරන්න ලොකු උදව්වක් මාමෙ😢

  • @tharindupiumantha2799
    @tharindupiumantha27994 жыл бұрын

    Ayya..depeththe pin 8 thiyena ekath me vidiyatada passanne me thani peththe ic hoyanna naa appa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    දෙපැත්තෙ පින් තියෙන එක වැඩ කරන අයි සී තියෙනවද ,දැන් ලංකාවෙ තියෙන ඒව වැඩ කරන ඒව හොයන්න අමාරුයි.අනික මේ අයි සී එක ලංකාවෙ ගොඩක් පලාත් වල අයට හම්බ වෙලා තිබුන එයාල හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන.කොලඹ ගන්න තියෙනව රුපියල් 25යි වෙන්නෙ. දෙපැත්තෙ පින් තියෙන වැඩ කරන ඒව තියෙනව නම් මේ සර්කිට් එක බලාගෙන හදල බලන්න පින් නම්බර් සමායි වීඩියෝ එකෙ මුලින් ඒ ගැන දාලත් ඇති

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    😇❤️🤟

  • @amilachinthana3735
    @amilachinthana37353 жыл бұрын

    Suppa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @lahirusampath8960
    @lahirusampath89604 жыл бұрын

    Platel amp ake repair video aka

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ප්ලේට් සහ ප්ලේට් නොවන ඇම්ප් සේරම රෙපෙයාරින් සිද්ධානතය එකයි කෑලි ටිකක් වෙනස් නමුත් සර්කිට් එක ක්‍රියාකාරිත්වය එකයි..පිලිවලින් චෙක් කරගෙන හදන හැටි වීඩියො එකක් දාල ඇති බලන්න.. බලන්න මල්ලි මොනාහරි උදවුවක් ඕනි වුනොත් කියන්න. මගෙ ෆෙස්බුක් මැසෙන්ජර් එන්න නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan44304 жыл бұрын

    Aiye wadenam Maru. Eth 12v walin ekak hadala dennako

  • @ChamaraIndika

    @ChamaraIndika

    4 жыл бұрын

    matath one 12V walin.... mage Van eke 200w amp ekak thiyenne.. ekata denna....

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath61205 ай бұрын

    Base filter eken amp ekata dunnama hum eka enawane , usb kit eken dunnama aulak ne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    5 ай бұрын

    එහෙනම් ෆිල්ටර් එකට දීපු සප්ලයි වල පස්නයක් ඇති මල්ලි

  • @thilakarathnasampath6120

    @thilakarathnasampath6120

    5 ай бұрын

    @@ElectronicLokaya puluwan taram smooth karala beluwa eth podi hum ekak enawa

  • @maheshsenavirathna3208
    @maheshsenavirathna32084 жыл бұрын

    Bass speakers wala + - side walt capacitor akak danne ai kiyla kiyla denwda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මොනවගෙද කියල මට පැහැදිලි මදියි මැසෙජ් එක

  • @smarttechnology1474
    @smarttechnology14742 жыл бұрын

    ayye podi aulak thiyei mata 12v 300 mA fulwave transformer eken dual supply hadanakota dana bridge rectafier eka mokakda 300 ma walata galapena

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ැම්ප්ලියර් 1කේ ඩයෝඩ් දාල හදන්න බ්‍රිජ් තියෙනව නම් අරන් හදන්න

  • @electroniclanka8690
    @electroniclanka86903 жыл бұрын

    Supiri aiye...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @cmmode9868
    @cmmode98684 жыл бұрын

    Mekata kiyak vithara yaida aiye

  • @azankhan2705
    @azankhan27052 ай бұрын

    Ed ka mukamal diagram de do please please

  • @vikumanushka310
    @vikumanushka3105 ай бұрын

    Aiye me filter aka singal supply valin hadanna barida.me vidiyata swith akath dala.

  • @dumidusahan561

    @dumidusahan561

    5 ай бұрын

    Ow singal walin wada karanna hadaganna barida meka

  • @aselaindika3815
    @aselaindika38154 жыл бұрын

    Niyanai sir meka 3 will eaka set karaganne kohomada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මේක වීල් එකකට සෙට් කරනව නම් තව වැඩ කීපයක් කරන්න ඕනි මොකද ත්‍රී වීල් එකෙ සිංගල් සප්ලයි නෙ ඒකයි..බලමු කො ඉස්සරහට ඒකත් මොනාහරි කරන්න,

  • @madhuranga8058
    @madhuranga8058 Жыл бұрын

    Ayye me bess filter ekata car set ekaka bass out eka input karala filter eke out eka subwoofer ekat denn barida wena amp ekk nathuwa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම බෑ ඇම්ප් එකට දීල ඔනී ගන්න

  • @susanthawa9366
    @susanthawa93663 жыл бұрын

    Aiye single supply dena vidiye video ekak danna puluwanda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    කරල ඇති එකක්

  • @tharindudilshan7857
    @tharindudilshan78572 жыл бұрын

    සිංගල් supply වලින් වැඩකරන circuit එකක් ගෝන්නකෝ වැන් එකකට

  • @dsdelectronics2715
    @dsdelectronics27153 жыл бұрын

    අයියේ සුපිරි වැඩක් අයියේ 100pf එකට 102pfදාන්න පුළුවන් ද බේස් ෆිල්ටර් එකක් හදන්න උදව්වක් දෙන්න කො අයියේ

  • @kavindunimal6953

    @kavindunimal6953

    2 жыл бұрын

    Ow danna pluvn

  • @lakmalranga589
    @lakmalranga5893 жыл бұрын

    Aiya me amp aka haduw mn okta aiya duwel supply dilane thinne..tanspomer akakin..mn amp akta supply denn hadnne computer power suppl akakin athkota kohomda pawer denne..?.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    කොම්පියුටර් පවර් සප්ලයි එකකින් දෙන්න බෑ නේ මල්ලි

  • @lakmalranga589

    @lakmalranga589

    3 жыл бұрын

    Ahh ahemd...aiya hri balnnmko...me aiy..oka damme ic aka 4558 podi ic akak (555 ic aka wage saiz aka)mn awlk nane wad krai ne..amp aka..duwel supply dunnoth

  • @dhananjayajayamal456
    @dhananjayajayamal4564 жыл бұрын

    ‌ම‍රු අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @dhananjayajayamal456

    @dhananjayajayamal456

    4 жыл бұрын

    @@ElectronicLokaya aiyeee man gawa wada nathi usb kit godak thiyanawa barida podi help ekak denna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    @@dhananjayajayamal456 ඔව් බලමු නෙද 😁

  • @aquarium4750
    @aquarium47504 жыл бұрын

    Page sound amp eke video eka Mata ewanna aiyee😁😁😁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මොන.. කොයිකද මට පැහැදිලි නෑ මල්ලි

  • @electronicsinhalen319
    @electronicsinhalen319 Жыл бұрын

    Speaker ඒකට දාල තියෙන කැප් ඒක මොකක්ද?

  • @sankaprasad8957
    @sankaprasad89574 жыл бұрын

    12V dual supply ampere (A) kiyak withara oneda aiya? Meka single supply karanna widihak nedda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    නෑ මල්ලි ඇම්පියර් ගනන් මේකට ඕනි නෑ මිලි ඇම්පියර් 300mA ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමරයත් වැඩිත් එක්ක.ඒකනෙ තියෙන පුංචිම එක..,සහ මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,

  • @lahirusadaruwan5447

    @lahirusadaruwan5447

    4 жыл бұрын

    15a dunnath madi aiye bass vadi karapu gaman natara wenw

  • @sitharamadhushan6952
    @sitharamadhushan69524 жыл бұрын

    ayye car set eke output sound eka filter karaganna barida /ethakotha bass ekai normal sound wena speaker ekakatai ganna puluwanne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    කාර් සෙට් එකේ අවුට් එක අඩු කරල ගන්න සර්කිට් එකක් කරල ඇති මල්ලි ෆිල්ටර් එකේ අවුන්ට් එකෙන් ස්පීකර යූස් කරන්න නෑ මල්ලි

  • @sitharamadhushan6952

    @sitharamadhushan6952

    4 жыл бұрын

    @@ElectronicLokaya ow man adahas kare set eke eka out ekak meken filter karala bass aran set eke anith out ekak speaker ekakata dila voice ganna kiyala

  • @indikapulidu8926
    @indikapulidu89269 ай бұрын

    අයියේ මේ සකිට් එකේ අයිය GND සහ රින කියල වයර් දෙකක් පවර් සප්ලයි එකකට ඇමුනුවනේ මන් 12v බැට්ටියකින් වගේ සප්ලයි දෙනවනන් බැට්ටියෙ දන වයර් එකට සකිට් එකේ දනයි බැට්ටියේ රින වයර් එකට සකිටෙකේ GND එකයි රින එකයි එකට අමුනල බැට්ටියේ රිනවලට හයිකරාට අවුලක් වෙන්නෑනේද සකිට් එකේ bass එකට එහෙම හම් එකක් එන එකකුත් නෑනේද අයියේ 😕😕

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    මෙක බැටරියෙන් දුවන්න බෑ මේ වගේ වයර් 3කින් ඩුවෙල් සප්ලයිම දෙන්න ඕනී

  • @denethakarshana6434
    @denethakarshana64349 ай бұрын

    Meka single supply denna hadanna baida ikmanata video ekak onee

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    මේක බෑ වෙනම එකක් කරල ඇති

  • @asankawidanage4427
    @asankawidanage44273 жыл бұрын

    aiye meka treewill ekata danna berida.eken grund ekak hadanne kohomada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ත්‍රී වීල් එකට නම් බෑ මල්ලි

  • @kanishkadasanayaka2338
    @kanishkadasanayaka23382 жыл бұрын

    Ayye meke single suply walin wedakarana sarkit eka hadala pennanako plz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    හදල තියෙන්නෙ

  • @thumeshthinura892
    @thumeshthinura8922 жыл бұрын

    අයියේ ඔකට පව සප්ලයි කරන්න 560 resistor 2ක් දැම්මෙ ඇයි

  • @gayashansasmitha5607
    @gayashansasmitha56073 жыл бұрын

    Mata meke podi aulak thiyanawa,oya meke bass out ek aragana thiyenn controller ekenn,e unata original circuit eke aragana thiyenne ic eke 6,7pin walinne, mama me dewidihatama haduwa,controller eken out ek gatthama bass tikakk adui,poddak meka balnn please

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    සමහර් සර්කිට් වල පොඩි පොඩි වෙනස් කම් තියෙනව මල්ලි ඒත් මේ මං ඩිසයින් කරපු විදිහ මේක සුපිරියටම බේස් තියෙනව මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩක් අය හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන සහ මගේ ගෲෆ් එකේ ශෙයා කරල තිබුන, හොදට චෙක් කරන්න පොඩ්ඩක් හරි අව්ලක් වුනොත් හරියට වැඩ කරන්නෙ නෑ මල්ලි

  • @user-gh1rg6hf1b
    @user-gh1rg6hf1b4 ай бұрын

    අයියේ මේකෙ සවුන්ඩ් අවුට් පුට් එක කෙලින්ම ස්පීකරේකට දෙනවනම් කොමද දෙන්නේ

  • @chathurangamadhushan5134
    @chathurangamadhushan51344 жыл бұрын

    Kalin video eke wage me low pass filter ekath single supply walin wada karanna hadanna brid aiye????

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,

  • @chathurangamadhushan5134

    @chathurangamadhushan5134

    4 жыл бұрын

    Ane aiyata godak sthuthi.poddak disain karanna balannako.

  • @denethakarshana6434
    @denethakarshana64348 ай бұрын

    Aiye meka dot board ekaka hadana vidiga video ekak danna barida nath nm mehemamam haduwata awulak nadda 223pf eka wenuwata mena ekak passanna barida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    ඉතින් දරුවො සරලව පෙන්නල තියෙන්නෙ මේ විදිහටම බෝඩ් එකේ සිදුරි වලින් කෑලි දාල අනිත් පැත්තෙන් පාස්සන එකනෙ තියෙන්නෙ, ආයෙ වෙනම එකක් නෙවෙ බෝඩ් එකේ හැදුවත් මෙහෙම තමයි හදන්නෙ

  • @denethakarshana6434

    @denethakarshana6434

    8 ай бұрын

    @@ElectronicLokaya harii😁 223pf eka wenuwata Danna ekak nadda adeshakayak 223pf eka hoyaganna na mehe

  • @asankawidanage4427
    @asankawidanage44273 жыл бұрын

    meka vell ekata hai karanna puluvanda.ehemanam grund viar eka hadaganne kohomada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඩුවෙල් සප්ලයි ඕනී නැත්තම් වීල් එකට බෑ

  • @asankawidanage4427

    @asankawidanage4427

    3 жыл бұрын

    ok aiye thank u.wheel eke bettariyen dual supply hadanna berida

  • @dimuthchamikara4211
    @dimuthchamikara42112 жыл бұрын

    Aliya saruund pre amp akaka video karanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    බඩු නැහැනෙ

  • @santaff6108
    @santaff61083 жыл бұрын

    අයියේ දෙයක් දැන ගන්න msg danna kramayak nadda .4558ic eka gana

  • @roshanmadhusanka203
    @roshanmadhusanka2033 жыл бұрын

    Usb kit ekak set karanna puluwanda okata

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඕනී එකක් පුලුවන් මල්ලි

  • @dumindasanjeewa2680
    @dumindasanjeewa26804 жыл бұрын

    Aiye me filter amp akata 12v battry akakin direk denawanam (+ - gund) denne kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මේක ඔරිජිනල් එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒ නිසා මේ සර්කිට් එක බැටරියෙන් ගහන්න බෑ ඒකට වෙනම එකක් කරන්න ඕනී. සහ මේ සර්කිට් එක මං සිංගල් සප්ලයි වලටත් ඩිසයින් කරල බලන්නම් සුපිරියට ආවොත් ඒකෙත් කරන හැටි වීඩියෝ එකක් කරන්නම්කො

  • @dumindasanjeewa2680

    @dumindasanjeewa2680

    4 жыл бұрын

    @@ElectronicLokaya ok aiye thans

  • @harshasudesh4811

    @harshasudesh4811

    4 жыл бұрын

    @@ElectronicLokaya elane...

  • @yasithasandaruwan4430

    @yasithasandaruwan4430

    4 жыл бұрын

    Ane ow aiye ikmanatama 12v hadala denna. Dawas dekak dennam🤩🙏🙏🙏🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    @@yasithasandaruwan4430 මේක බෑ මල්ලි 12 වෝල්‍ය බැටරියෙන් ගහන්න වෙන එකක් තියනව ඒකට මෙහේ නෑ ලංකාවට ආවම හොයල දෙන්නම්.

  • @rashmiabekon1089
    @rashmiabekon10893 жыл бұрын

    Ayye earphone jack eke wire 5 thiyenavane, ayya 3 passanne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    හෙට් සෙට් කපල ගන්න එපා ඒක ඔයාට හොයාගන්න බැරි වෙයි මොකද ඒකෙ මයික් වයර් හෙමත් තියෙනව කඩෙන් ගේන්න 3.5 මිලි ස්ටීරියෝ ජැක් එකක්

  • @roshanmadhusanka203
    @roshanmadhusanka2033 жыл бұрын

    Aiye okaya spikare uparima danna puluwan agl kiyada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මේක ෆ්‍රී ඇම්ප් එකක් වගේ එකක් නේ බේස් ෆිල්ටරය කියන්නෙ කෙලින්ම ස්පීකර් අමුනන්න බෑ ඇම්ප් එකක් ඕනී

  • @imeshedirisooriya5773
    @imeshedirisooriya5773 Жыл бұрын

    Aiye amp ake out aka low pass filter akata dila athanin speaker akata denna puluwan da

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම බෑ මල්ලි

  • @janathrathnapriya9493
    @janathrathnapriya94933 жыл бұрын

    meka singal supply ekat kohomad hadaganne? meka car audio ekat set krn ne kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඒ ගැන වීඩියෝ කීපයක් කරල ඇති මල්ලි චැනල් එකට ගිහින් බලන්නකො ❤️❤️❤️❤️❤️

  • @janathrathnapriya9493

    @janathrathnapriya9493

    3 жыл бұрын

    @@ElectronicLokaya thnx aiya. adrei pelennama

  • @VageeshaDilpahan
    @VageeshaDilpahan Жыл бұрын

    ඕකට අයියා හදපු ta8201ak amp එක දන්න පුළුවන්ද?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන්

  • @udayasaman589
    @udayasaman58910 ай бұрын

    233 mailar cap eka වෙනුවට wena cap ekk ndda aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    333, 223

  • @roshanmadhusanka4178
    @roshanmadhusanka41783 жыл бұрын

    Aiye mekatat usb kit ekak hai karanna ara vediyatamada? nattam kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඔව් ඒ විදිහටම තමයි

  • @paththinikuttige4905
    @paththinikuttige49054 жыл бұрын

    Meka 200w power amp ekkatA denna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මේකෙ අවුට් එකෙන් ඕනිම ඇම්ප් එකකට දීල ගන්න පුලුවන් 😁👍

  • @milindarathnayaka
    @milindarathnayaka4 жыл бұрын

    දෙපැත්ත pin හතර හතර තියන ic eka

  • @nalindarshanarupasinghe4102
    @nalindarshanarupasinghe41023 жыл бұрын

    Ayye hemba neda oyata pcr 1k karagannako please

  • @susanthawa9366
    @susanthawa93663 жыл бұрын

    Aiye oyqa soldering gel eka shop vala ganna thiyed ? Thidunoth ganne kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    සෝල්ඩ්‍රින් ජෙල් නෙවේ සෝල්ඩ්‍රින් පේස්ට් කියල ඉල්ලන්න ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

  • @susanthawa9366

    @susanthawa9366

    3 жыл бұрын

    Thanks you

  • @dhananjayajayamal456
    @dhananjayajayamal4564 жыл бұрын

    4558 chip ic eka danna mukuth aulak wen nane

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    වීඩියෝ එකෙ මුලින්ම මං දාල ඇති 4558 ඕනිම අයි සී ටයිප් එකකින් හදන්න පුලුවන් පින් නම්බර් සමානයි මල්ලි..

Келесі