4558 Low pass Filter Circuit | Heavy Bass | ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන බේස් ෆිල්ටරය

Ғылым және технология

4558 Low pass filter circuit for Subwoofer Amplifier , High performance subwoofer Bass filter circuit(low pass) heavy bass filter ) to your audio amp , 12v dual power supply 300mA
පහසුවෙන් සැදිය හැකි සුපිරි බේස් ෆිල්ටරය.
🔻🔻🔻🔻🔻
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olC...
🔼🔼🔼🔼🔼
(single supply) 4558 Low Pass Filter Circuit , සිංගල් සප්ලයි වලින් වැඩ කරන එක • 4558 Low Pass Filter C...
❎ parts list
▶️ NJM4558L ic or 4558D 🔰
▶️ 104pf (0.1uf) capacitor
▶️ 4.7uf capacitor
▶️ 1uf 50v capacitor
▶️ 100k resistor
▶️ 22k resistor
▶️ 560ohm resistor
මගෙ අනිත් චැනල් එක👉 / @diaryofnishantha
බේස් ෆිල්‍ටර් තව කීපයක් තියෙනව ඒවත් එකින් එක ඉදිරියෙදි ඔයාලට අරන් එන්නම් මෙ ගැන ඔයා දන්න නොදන්න දේ මතක ඇතුව පහලින් කොමන් කරගෙන යන්න.
ඒ වගේම අළුත් අප්ලෝඩ් කල්තියාම බලන්න පේජ් එකට ලයික් එකක් දාල සෙට් වෙන්න
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
🟢 4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
instagram👉 / electroniclokaya
video link
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
Rechargeable Automatic Emergency Light circuit
• Rechargeable Automatic...
How To Repair LED Tube Light • Easy Methods Big Savin...
Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter • Computer Power Supply ...
bridge rectifier project • Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier • Video
Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
How To Make 12v battery charger • How To Make 12v batter...
Battery Voltage Level Indicator • Video
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | #ElectronicLokaya #heavybass #lowpassfilter

Пікірлер: 1 300

  • @Damith87
    @Damith873 жыл бұрын

    නිහතමානීව ඔිනම දෙයක් කියලා දෙන කෙනෙක්.මටත් ගොඩක් උදවු කරලා තියෙනවා .දෙයක් ඇහුවොත් ,රිප්ලයි එක දෙනවමයි.බුදුසරණයි අයියා ට.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තව දේවල් ගොඩක් තියෙනව ඉන්නකො ලංකවට ආවම ඒ දේවල් සේර්ම එකක් නෑර ඔක්කොම ඔයාලට දෙනව

  • @pu..panther4903

    @pu..panther4903

    2 жыл бұрын

    Ayye mata bess eke thaleta laghte ekak yana vidihat vidyo ekak dal dennako plz

  • @rasangainduwara6141

    @rasangainduwara6141

    2 жыл бұрын

    @@ElectronicLokaya ❤️

  • @paaravinda6680

    @paaravinda6680

    2 жыл бұрын

    @@ElectronicLokaya meva hama kenama kiyala denne. budusaranai

  • @slnodutulokaya9849

    @slnodutulokaya9849

    2 жыл бұрын

    @@ElectronicLokaya ඹකට පොටෙන්ෂෝ මිටර් ඓකක් හයි කරන විදිහ කියන්කෝ

  • @prostudio6150
    @prostudio61504 жыл бұрын

    අද හම්බුනේ චැනල් එක.පට්ට.විස්තර කරන එක්කත් පැහැදිලියි.superb..😎

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    බොහොම ස්තූතුයි පැමිනිමට. තව ගොඩක් දේවල් ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි මල්ලි.

  • @kvcreshoin5634

    @kvcreshoin5634

    3 жыл бұрын

    Apiwath subcribe karala sup ekak dennakoo

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    @@chiranthakavindu159 ඒ අයි සී එක බේස් වලට මදියි මල්ලි

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Жыл бұрын

    ඔබතුමා කියල දෙන දේවල් සුපිරි .ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ අපිට දෙන ගුරු තුමනි ඔබට තවතවත් ශක්තිය ධ්‍යිරිය ලැබේ .

  • @kushannavinda6830
    @kushannavinda68303 жыл бұрын

    සුපිරියට වැඩ අයියෙ මම දැන් හදලා ටෙස් කරල බැලුවෙ මම 4558D IC එක දාලා හැදුවෙ පින් කනෙක්ශන් සමානයි🤩🤩 Thank you🙏🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඔව් කොමන්ට් වලත් තව විස්තර ඇති මල්ලි

  • @chathuranga4873
    @chathuranga48733 жыл бұрын

    ගොඩාක් හොඳයි වීඩියෝ එකනම්. දාන ඒවල දාරිතාවය...ත් ටිකක් හෙමින් කියල දෙනවනම් ගොඩාක් හොඳයි

  • @chamindachaminda6897
    @chamindachaminda68972 жыл бұрын

    නියමයි අය්යේ හොදටම තේරැනා බුදුසරණයි

  • @Yasindv
    @Yasindv2 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක් තමයි නිහතමානි ඕන දෙයක් කියලා දෙන සුපිරි වැඩ්ඩෙක්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa9994 жыл бұрын

    විඩියෝ එක හරිම පැහැදිලියි .කොල්ලන්ට පිස්සු හැදෙන වැඩක් ඔයා පෙන්නුවේ. නියමයි..මේ වගේ තව විඩියෝ ඕනා ...ජය වේවා..👍❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස්

  • @koreanguide4482
    @koreanguide44823 жыл бұрын

    එළ එළ පට්ට ජය වේවා 💐💐💐💐👍👍👍👍👍👍

  • @thisaa-official
    @thisaa-official3 жыл бұрын

    සුපිරි අයියේ කියා දෙන විදිහ සුපිරියට තෙරෙනවා. Thnz..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka59534 жыл бұрын

    thanks අයියා.අනිවාර්යයෙන්ම හදලා බලනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @himanshaariyathilaka5950
    @himanshaariyathilaka59503 жыл бұрын

    සුපිරියට කියල දෙනව සහෝ.. නියමයී අයියා... නියමෙටම තේරෙනවා❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️

  • @chathurangasrimanchanayake6501
    @chathurangasrimanchanayake65013 жыл бұрын

    👍👍👍 නියමෙටම වැඩ කරනවා. සද්දෙත් පැහැදිලියි. Thankz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @vighneshnyk1695

    @vighneshnyk1695

    2 жыл бұрын

    How much amps you give ?

  • @vighneshnyk1695

    @vighneshnyk1695

    2 жыл бұрын

    @@ElectronicLokaya how much amps should I give it?

  • @manushabandara1756
    @manushabandara17564 жыл бұрын

    Harima phadili bro.👍♥️♥️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්කූ මල්ලි

  • @shotssg73
    @shotssg734 жыл бұрын

    superb pahadili kirima godak hodai aluth ayata godak wadagth Chanel ekak..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි.

  • @rangaart1364
    @rangaart13643 жыл бұрын

    සබ්ක්‍රයිබ් කරා අයියා නියම 👌 වැඩ සටහනක් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මාත් හරිම කැමති ඉලෙක්ට්‍රොනික් පැත්තට ජයම අයියා . ඉදිරියටත් මෙවැනී දෑ ගෙන එන්න .👌👌👌👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    අනිවාරෙන් තැන්ක්ස් මල්ලි 💔

  • @sathyamendisfanclub8304
    @sathyamendisfanclub83044 жыл бұрын

    නියමයි ✌️😎

  • @mytech2422
    @mytech24224 жыл бұрын

    නියමයි අයියේ ඔයා කියලා දෙනඒවා හොඳට තේරෙනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @markkrishan1868
    @markkrishan18682 жыл бұрын

    superb sir you are great

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38574 жыл бұрын

    😍😍😍ඒක න්ම් සුපිරි

  • @anurapaneendra1810
    @anurapaneendra18102 жыл бұрын

    Good explain,thank you

  • @electroniclanka8690
    @electroniclanka86903 жыл бұрын

    සුපිරී අයියේ... ගුරුවරයෙක් වගේ හැමදේම පැහැදිලිව කියාදෙන ඔබට අ⁣පගේ හදපිරි ප්‍රණාමය!!!! අපි හැමදාම ආදරෙයි අයියේ... බුදු සරණයි !!!!

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @allsubject7806
    @allsubject78063 жыл бұрын

    Aiya ada hambaune chanal eka patta aa chanala eka😍

  • @RuwanPriyanthaBandara-dt9em
    @RuwanPriyanthaBandara-dt9em5 ай бұрын

    නියමයි අයියේ. කියලා දෙන දේ හොදට තේරෙනවා. තෙරුවන් සරණයි..! අයියාට....

  • @darshanajayakody2113
    @darshanajayakody21134 жыл бұрын

    පට්ට ආසයි සුපිරියට කියල දෙනව...ස්තූතියි ❤❤✌️💪

  • @gayanprasanna6015

    @gayanprasanna6015

    2 жыл бұрын

    Niyamai ayye...

  • @slelectronic1254
    @slelectronic12544 жыл бұрын

    සුපිරි ♥️♥️👍👍☺️

  • @bandarawgst9472
    @bandarawgst94723 жыл бұрын

    Superb .නියමයි

  • @ashokawiska7493
    @ashokawiska74933 жыл бұрын

    Godak ma ස්තුති ,, පැහැදිලි ව කියලා දෙනවාට...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස්

  • @hashanchathuranga9494
    @hashanchathuranga94944 жыл бұрын

    නියමයි ayya

  • @gtsshadow2352
    @gtsshadow23523 жыл бұрын

    පැහැදිලිව තේරෙනවා❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @sldo1244
    @sldo12444 жыл бұрын

    Patta අයියා නියමයිනේ mamath hadanawa hitama

  • @radikaayeshmanths1461
    @radikaayeshmanths14613 жыл бұрын

    Oyalage wadanam mare maru

  • @Kasunq
    @Kasunq4 жыл бұрын

    ඒක නම් පට්ට 👍👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @bobyml707
    @bobyml7073 жыл бұрын

    සුපිරියි ජයෙන් ජයම වේවා ....අැපල්ගෙඩියකුත් දුන්නා.....

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️ තව දේවල් තියෙනව ඉස්සරහට ඒ දේවලුත් බලාගන්න පුලුවන් වෙයි දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න ❤️

  • @bobyml707

    @bobyml707

    3 жыл бұрын

    මම අනිවා එනනව බලන්න....අාසම සබ්ජට්එකක්....

  • @the1_SeeWE
    @the1_SeeWE3 жыл бұрын

    lassanata wade karanawa asa hithenawa balan innath patta supiri issarahatath mehemmama karannooo.... good luck thakss.....❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි😀❤️

  • @sujeewanuwan1024
    @sujeewanuwan10243 жыл бұрын

    niyamai .mewa gena denaganna mara asai...jayawewaa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි 💖

  • @ajstyles3049
    @ajstyles30494 жыл бұрын

    අම්මෝ පට්ට❤❤❤ හෙන කාලයක් හිතේ තියන් ඉදපු ලොකු බරක් නිදහස් උනා.. ඉක්මනට මේක හදන්න ඕනි... දැං අයියෙ ඔය කෙලින් අතට තියන අයි සී එක ක⁣ඩවල් වල ගන්න තියනවද. අපි ඉල්ලපුහම දෙන්නෙ අර පින හතර හතර දෙපැත්තට තියන අයිසී එක. ඒකයි මේකයි පින් කනේ්ක්ශන් සමානයිද... මේක වෙනුවට ඒක යොදාගන්න පුලුවන්ද.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තන්ක්ස් මල්ලි පුලුවන් පින් සමානයි ඒකත් වීඩියෝ එකක් දෙන්නම්කො

  • @ajstyles3049

    @ajstyles3049

    4 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @mytech2422

    @mytech2422

    4 жыл бұрын

    මාත් හෙව්වා පින් කෙලින් තියෙන එක නෑ. පින් 4 වෙනම තියෙන එක ගත්තේ ඒකෙන් පුලුවන් නේ

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    @@mytech2422 pin eka kelin karala ganin ban

  • @rasangamaduwantha5802
    @rasangamaduwantha58023 жыл бұрын

    You tube eken mn dakka supirima bulat ekak sahoo oya.jayen jayama wewa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඉන්නකො ටිකක් ලංකාවට එනකම්

  • @kaveendrasampath8155
    @kaveendrasampath81553 жыл бұрын

    Patta wadak......

  • @nadunrandika7950
    @nadunrandika79504 жыл бұрын

    නියමයිඅයියෙඅදමහදන්න ඔනි

  • @wishwapriyashanthe9272
    @wishwapriyashanthe92723 жыл бұрын

    නියමයිවැඩෙ සුපිරී ❤❤ සකිට් එකෙ දල සටහනකුත් දැම්මටනම් තවත් සුපිරි ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් 💖

  • @srilankan2383

    @srilankan2383

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oaNhmMukmK3Miaw.html

  • @sujeewadarshana5221
    @sujeewadarshana52212 жыл бұрын

    ගොඩක් හොඳයි අයියේ. Mata kiyala dennako ayye low pass ekata on wenna led strip ekak hadana widiya

  • @janakarathnayaka156
    @janakarathnayaka1563 жыл бұрын

    Mata hoda sab amp ekak hadala denawada

  • @slthusaofficial9801
    @slthusaofficial98013 жыл бұрын

    Me circute ek hadapu knk innwd

  • @thamindurochaka4526
    @thamindurochaka45262 жыл бұрын

    ආසම චැනල් එක❤️❤️💪

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka97244 жыл бұрын

    නියමයි අයියේ ජයවේවා🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලියෝ

  • @thusharasampath4197
    @thusharasampath41974 жыл бұрын

    Cerfew ඉවර වූන ගමන් හදනවා...

  • @lahiru6439
    @lahiru64394 жыл бұрын

    ❤❤❤👍👍👍

  • @prahashanigray7542
    @prahashanigray75424 жыл бұрын

    නියමයි

  • @A.M.Asanka
    @A.M.Asanka Жыл бұрын

    Oya niyama kenek aiya

  • @bhanukachandramal8058
    @bhanukachandramal80583 жыл бұрын

    අයියෙ bass වෙනම sound වෙනම ගන්නෙ කොහොමද

  • @user-gt6nj4zz3s

    @user-gt6nj4zz3s

    Жыл бұрын

    Aththatama kohomada

  • @malithlasantha3166
    @malithlasantha31664 жыл бұрын

    👍👍👍👍👍👌👌👌👌

  • @nirmalawikramasinghe9211
    @nirmalawikramasinghe92113 жыл бұрын

    Hodata kiyala denawa sthuthi

  • @tharangadikkumbura
    @tharangadikkumbura4 жыл бұрын

    නියමයි බ්‍රෝ ... 🔊🔊🔊🔊🔊💓💓💓💓💓🌷🌷🌷

  • @dkumanayaka5581

    @dkumanayaka5581

    3 жыл бұрын

    තව පොඩ්ඩක් හෙමින් පැහැදිලි කරනවා නම් බොහොම හොඳයි

  • @sldo1244
    @sldo12444 жыл бұрын

    අයියා මා ලග තියෙනව හාමන් ඇමි එකක් පව ඇමි බොඩි එක පිචිචිලාලු හදත්ත බැ කියනව මට හදල දෙන්න මම එන්නමි අයියට පින් avr 5550 නැත්නම් කියන්න

  • @nalinsudarshana155
    @nalinsudarshana1553 жыл бұрын

    Patta Asa subject eakak thx bro 🙏🙏🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @rajuthalakmali7290

    @rajuthalakmali7290

    3 жыл бұрын

    Ala ala

  • @LeoPerera-yj2es
    @LeoPerera-yj2es Жыл бұрын

    Supiri malli

  • @tharindulakmal5896
    @tharindulakmal58967 ай бұрын

    මේක සුපිරි

  • @user-tn7ii4gg1y
    @user-tn7ii4gg1y4 жыл бұрын

    Niyamai aiya

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana76773 жыл бұрын

    Niyemata kiyala denaea, good luck

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @Isurugajanayake
    @Isurugajanayake3 жыл бұрын

    Mamath haduwa wede niyamai 👌👌👌 , oya IC eka kade ne Habai pin 4 ,4 depaththata tiyana IC ekath hariyatama hari ... Thank You Electronic Lokaya......🎁🎁🎁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඔව් ඒක හරි ඔයාට වැඩ කරන අයි සී එකක් හම්බවෙලා එහෙනම් ඔය ටයිප් එක දැන් ලංකාවෙ තියෙන්නෙ කොපි තියෙන්නෙ ගොඩක්ම වැඩ නෑ ඒකයි

  • @Isurugajanayake

    @Isurugajanayake

    3 жыл бұрын

    @@ElectronicLokaya Welawata honda ekak hambawela...😯 😍😍 Thank You...

  • @Madushan1992
    @Madushan19924 жыл бұрын

    සුපිරි

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera29364 жыл бұрын

    ammo patta patta

  • @gimshankrishantha5876
    @gimshankrishantha58763 жыл бұрын

    සුපිරි good ..❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️

  • @malithperera3662
    @malithperera36623 жыл бұрын

    godak watina video ekak thanks

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️

  • @upathissarathnayaka386
    @upathissarathnayaka3863 жыл бұрын

    Ela niyamai thanks sir

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි 💖

  • @sandunj5461
    @sandunj54614 жыл бұрын

    Ela saho

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa52543 жыл бұрын

    Buffl eke loku speaker ekata capacity ekak passana wediya kiyala denna puluwan da? Amp eka W 185. Speaker 10 inch. 8ohm.

  • @tanushka1020
    @tanushka10204 жыл бұрын

    supiri wadak aiye

  • @ngsntcareations2743
    @ngsntcareations27433 жыл бұрын

    Super bro

  • @djkavishkadilshandnd3516
    @djkavishkadilshandnd35162 жыл бұрын

    යූටියුබ් එකේ දැකපු තේරෙන්න කියාදෙන එකම චැනල් එක මන් දැකපු 😍😍😍 මරු අයියෙ ගමන සාර්තක වෙන්න ඕනි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @djkavishkadilshandnd3516

    @djkavishkadilshandnd3516

    2 жыл бұрын

    @@ElectronicLokaya welcome අයියෙ ❤️

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    Niyamai broo 👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @sahansudaraka8944
    @sahansudaraka89443 жыл бұрын

    Aiye puluwannam 230 to 110 converter ekak hadaganan widiha kiyala denna.

  • @cruzerblade4153
    @cruzerblade41533 жыл бұрын

    Niyamai ayye

  • @chanakacool1122
    @chanakacool11223 жыл бұрын

    Aiyee patta...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @priyanthajaya326
    @priyanthajaya3263 жыл бұрын

    Niyamai aiya oya kiyala dena widiha ona kenekuta wataha ganna puluwan thanks

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan44304 жыл бұрын

    Suppa hode. Ela dakkami hode

  • @isharamadushanka208
    @isharamadushanka2083 жыл бұрын

    Eka maru

  • @mrdrone1212
    @mrdrone12123 жыл бұрын

    Aiye oka bass filter eke L pattate input eka wenama dila R patta amp ekata dila apita barida sub eka wage wenamai normal speaker eken wenamai output gnna.

  • @gayannandika1401
    @gayannandika14013 жыл бұрын

    Super budusaranai jaya

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @kavishkaakadani7677
    @kavishkaakadani7677 Жыл бұрын

    මටත් හොදට තෙරුනා😍

  • @sjelectrical1467
    @sjelectrical14673 жыл бұрын

    Obata theruwan saranai

  • @Cabby888
    @Cabby8883 жыл бұрын

    Patta

  • @demonff5963
    @demonff59634 жыл бұрын

    Aiye mama ara ic ekenuth hadduwa aiye thanks bokka cool wenna base thiyenawa Thanks

  • @adithyalakshan5447
    @adithyalakshan54473 жыл бұрын

    Patta aaa sinhalen kiyala dena eka mara watinawa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @djsahanxo4577
    @djsahanxo45773 жыл бұрын

    පට්ට brdh ❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @samithalakshan7002
    @samithalakshan70022 жыл бұрын

    ඇත්තටම නියමයි අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @funtimejokes2020
    @funtimejokes20204 жыл бұрын

    හොඳයි

  • @ghanaghana9205
    @ghanaghana92054 жыл бұрын

    Niyamai

  • @pradeepnishantha4560
    @pradeepnishantha45603 жыл бұрын

    Supiri man kamathima deval meuva

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තව දේවල් තියෙනව මල්ලි ලංකාවට ආවට පස්සෙ ඒ හැම දෙයක්ම එකින් එක ඔයාලට දෙන්නම්කො

  • @user-xx5fw2nj7p
    @user-xx5fw2nj7p3 жыл бұрын

    Subwoofer ekata witarak 200v amplifier ekak hadanna puluwanda

  • @GaweshaHirushan
    @GaweshaHirushan9 ай бұрын

    Car setup eken input ekak denna puluwanda?

  • @devizz_
    @devizz_2 жыл бұрын

    Mema filtor eka bass wenama gannath voice wenama gannath amp ekata sawi karana hati kiyala denawada

  • @prasannaindrajith2047
    @prasannaindrajith20474 жыл бұрын

    ඒක නියමයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @sanduimeshika1238
    @sanduimeshika12383 жыл бұрын

    සුපිරි brro

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖

  • @user-zd3hj2fb8x
    @user-zd3hj2fb8x3 жыл бұрын

    Ayye oyata budusaranai

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️ ❤️ ❤️

  • @dimondyoutubechannel6135
    @dimondyoutubechannel61353 жыл бұрын

    Very nice 👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Thanks 😊

  • @hashannipunajith4175
    @hashannipunajith41754 жыл бұрын

    Super.....!!

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    Thank you

  • @nipunkavinda4118
    @nipunkavinda41183 жыл бұрын

    200w amp akak serkit akakin prower karala sub amp akak karanna puluwanda.oya koheda inne.mt ahema akak hadala denna puluwanda.plzz

  • @amilaniroshan9593
    @amilaniroshan95932 жыл бұрын

    අයියෙ ඔයා තරම් හොඳට හැමෝටම තේරෙන විදිහට ලස්සනටම circuit හදන හැටි කියා දෙන්නෙ ඔයා විතරයි❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    😀❤️

Келесі