how to install Rain gutters? ( sinhala )

Ғылым және технология

Step by step instructions to Install Gutters For Beginners! Simple DIY Home Project
#pushall #electronicpush

Пікірлер: 66

  • @chandimachandima5733
    @chandimachandima57332 жыл бұрын

    Thanks for you. 👌👌👌

  • @ck7247
    @ck72473 жыл бұрын

    Thank you good video

  • @THE__B_E_E
    @THE__B_E_E3 жыл бұрын

    Thanx.. 👍

  • @dontamax6044
    @dontamax60443 жыл бұрын

    super broo

  • @buddikamanoj9974
    @buddikamanoj99743 жыл бұрын

    Niyamai

  • @lalkumara5215
    @lalkumara52153 жыл бұрын

    Nice

  • @nilushansteelwork4028
    @nilushansteelwork40283 жыл бұрын

    👌

  • @charithagamlath
    @charithagamlath2 жыл бұрын

    විශිෂ්ට උත්සාහයක්

  • @user-yz4iu5wg1o
    @user-yz4iu5wg1o5 ай бұрын

    බුදු සරනයි ඔය දෑතට ❤

  • @udayawimalarathna1418
    @udayawimalarathna14183 жыл бұрын

    Ela

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara11232 күн бұрын

    westhara karana gaman wede karanna athakota watinne

  • @kaushalyakrishanthi8723
    @kaushalyakrishanthi87233 жыл бұрын

    pilla level karaganne kohomada

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara44152 жыл бұрын

    ඉතා හොඳ වැඩක් .👍👍👌👌

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ස්තූතියි 🙏

  • @sirilamarasingha5391

    @sirilamarasingha5391

    Жыл бұрын

    To

  • @sanjeewapushpakumara8690
    @sanjeewapushpakumara86903 жыл бұрын

    Kolekin kapagaththa bloke diga kiyanna puluwnda

  • @gihansubasinghe8991
    @gihansubasinghe89912 жыл бұрын

    ලීක් වෙන තැන් තාර ශීට් කෑලි අලවන්නේ මොනවා වලින්ද

  • @sonikrocks1907
    @sonikrocks19073 жыл бұрын

    අම්මෝ අයියෙ කරන් නැති වැඩක් නෑනෙ

  • @thileecartoons3601
    @thileecartoons36013 жыл бұрын

    Peella athule bracket hai karanna one kochchara durinda

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    ඔය කාඩ්බෝඩ් බ්ලොක් එකෙ මැස්මන්ට් කොහොමද ? එතකොට බ්‍රැකට් අඩි කීයෙන් කීයටද දාන්න ඕනෙ

  • @roshanchampika4007
    @roshanchampika40072 ай бұрын

    වැහි පිහිල්ලෙන් වතුර ලීක් වෙනවට දාන ගම් එක මොකක්ද

  • @mudithrubasingha958
    @mudithrubasingha9583 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. වීඩියෝ කරන්න තවකාගෙ හරි හෙල්ප් එකක් ගන්න.

  • @jasemisael646

    @jasemisael646

    2 жыл бұрын

    You all prolly dont care but does any of you know of a tool to get back into an instagram account? I was dumb forgot my login password. I appreciate any assistance you can offer me!

  • @andreskristopher4780

    @andreskristopher4780

    2 жыл бұрын

    @Jase Misael instablaster =)

  • @sudarakasubasinghe838
    @sudarakasubasinghe8382 жыл бұрын

    අඩේ අයියේ පට්ට විදිහට තේරුනේ

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ජයවේවා මල්ලි 🙏

  • @rohanbandara293
    @rohanbandara2938 ай бұрын

    ගටර් එකේ පතුල කපපු ව්දිය වැරදි

  • @pradeepnilantha637
    @pradeepnilantha6376 ай бұрын

    Minissunge salli aparade bn.terumk nethnm nikan inna.sampurana weradi pili gahanawa.hirikithai wede dakkahama.pau salli gewala wede karana minissu

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    පීල්ල බිම හදාගෙන හයි කරන්නෙ කොහොමද

  • @himansarandhinu1561
    @himansarandhinu15613 жыл бұрын

    Kane mailda aiye

  • @wasanthagamage6418
    @wasanthagamage64183 жыл бұрын

    ග්‍ර්‍ර්‍යන්ඩරෙන් කපනවද පීලී

  • @mohamednasrath6875
    @mohamednasrath6875 Жыл бұрын

    We are making gutter

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    Nice 🤗🏅🍻

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    අංශක 90 නවපු පීලි කඩේ නැද්ද අපිට ගන්න

  • @pubudumihiran4776
    @pubudumihiran47762 жыл бұрын

    උස්සහය හොඳයි ගයින්ඩරේ අයින් කරල ✂ කතුර බාව්තා කරන්න අනික බේන්ඩ් තව පුරුදු වේන්න............

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ස්තූතියි 🙏 🤗

  • @TM-kb7gy
    @TM-kb7gy2 жыл бұрын

    අයියන්ඩිය සමාවෙන්න ඕනි මෙහෙම කියනවට.පලවෙනි වැරැද්ද ගයිඩර් එකෙන් කවදාවත් පිලි කපන්නේ නැ මොකද අමානෝ ෂිට් එකේ සින්ක් ඇල්මිනියම් තියෙන්නේ ළුණු සිවියක් වගේ ලේයර් එකක් 👌ගයින්ඩර් එකෙන් කැපුවම වෙන්නේ රත්වීමට ඒ ලේයර් එක පිච්චෙනවා ඉට පස්සේ ආයේ එතනින් මල අල්ලන එක නවත්තන්න මොන දේ කරත් බැ. බෙන්ට් එකක් කපල තිබ්බ නේද එකත් වැරදි කොන බෙන්ට් කවදාවත් කිසිම බෙන්ට් එකක් කපල නවන්න පිල්ල වෙන් කරන්නේ නැ. කාඩ් බෝඩ් තියන් කවදාවත් බෙන්ට් කපන්නේ නැ. අනික බ්‍රැකට් අල්ලන්නේ ඔහොම නෙවෙයි. අමනෝ ලී වලට අල්ලන ඇන තියෙනවා 8 කී එකෙන් අල්ලන්නේ. බ්‍රැකට් එකේ එක පැත්තකට අනේ දාල ග්‍රිල් එකෙන් පාරාලෙට අල්ලන්නේ කවදාවත් රිවට් වලින් පිලි එල්ලන්නේ නැ. අනික පිල්ල එල්ලන්න කලින් කවදාවත් N කැප් සිල් කරන්නේ නෑ මුකුත්ම. ඔහොම කරන්න එපා මොකද හරියට කරන බාස් කෙනෙකුටවත් කවදාවත් වැඩක් එන්නේ නෑ ඔහොම කරන එකෙන්. මමත් පිලි වැඩ කරන්නේ. කියලත් දෙන්නම් ඕනිනම් කරන විදිය. වම දකුණ කතුරු නැතුව පිලි බාස්ල කවදාවත් පිලි ගහන්න යන්නේ නැ. ගයින්ඩර් වලින් කපන්නේ කිසිම දෙයක් නොදැන කරන අය.90 කොනේ කපන්න ලේසි විදියක් කියන්නම් ඔයාට මුලුමට්ටම අරන් අගලක් පළලට පොඩි පාටියක් කපාගන්න අගල් 4ක්‌ විතර දිග මුලුමට්ටමේ 45කොනෙට ඒ පටිය තියලා එක පැත්තකින් ඉරක් ඇදන් එක කපාගන්න එකෙන් ඇදල බලන්න 90 කොනේ 👌ලෙසටම එනවා නොදන්නා මිනිස්සු රැවටෙන එක විතරයි වෙන්නේ

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    හරි ඒ ගැන් වීඩියෝ එකක් දාන්න ඒක මටත් හැමෝටමත් වටිනවා ,මට ඒකේ ලින්ක් එක දෙන්න බලන්න 🤗 ,youtube channel එකක් කරන්න ඔයා දන්න දේ කියලදෙන්න, මන් කුහක නෑ දන්නදේ හන්ගන්නෙ නෑ,කතුරෙන් කපන එක ගැන මන් වීඩියෝ එකේ කියලා තියෙනවා පොඩ්ඩක් ආයි බලන්න 🤔,මගේ වීඩියෝ වල කාවවත් රවටන ඒවා නෑ මන්දන්න විදිහට කියලා දෙනවා,කොහොම උනත් වැඩ කරපු අය නම් මට් ස්තූති කරලා තිබ්බා ☝️🙏

  • @TM-kb7gy

    @TM-kb7gy

    2 жыл бұрын

    උබ දන්න දෙයින් දෙයක් කරපු එක ගැන මන් සතුටු වෙනවා මමනම් video දාල නෑ බලමු පුළුවන් උනොත් කියලා දෙන්නම්

  • @dumindadammika921

    @dumindadammika921

    2 жыл бұрын

    ස්තුති අයියා ඔයා දන්න දේ කියල දෙනවට.සමහරු මේව මාර ලොකු දේවල් කියල පෙන්නල සල්ලි හූරං කන්න බලං ඉන්නේ උන්ට ඒව ඇලජික්

  • @sisirachandana5707

    @sisirachandana5707

    Жыл бұрын

    වැහිපිලි කපන කතුර ගන්න ඔන මොකක් කියලා ද මල්ලි කඩෙින්

  • @TM-kb7gy

    @TM-kb7gy

    Жыл бұрын

    @@dumindadammika921 මචන් මටනම් සල්ලි හුරන් කන්න ඕනි නෑ බන් ඇත්ත කිවුවේ දෙයක් කරනකොට හරියට ඕනි ඒක මිනිස්සුන්ට කියලා දෙනවනම් නිවැරදිව කියලා දෙන්න ඕනි බන් මන් ඒක කිවුවේ.

  • @thusharajayawardhane7107
    @thusharajayawardhane71072 жыл бұрын

    L බෙන්ඩ් නමද්දි කෝන මානෙ හැඩෙට කාඩ්බෝඩ් කැල්ල කපල ඔය ඉරක් ගහගත්තනෙ ඉරෙ ඉදන් දෙපැත්තට දුර කීයද

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ත්‍රිකෝනයේ පාද සමාන නම් ඒ දුර එකමදුර එන්නෙ,ඒක අදාල නෑ 👍

  • @LIFE-oc7zr
    @LIFE-oc7zr2 жыл бұрын

    හොද බාසුන්නැහැ කෙනෙක් grainder එකෙන් අමානෝ සීට් කපනවා 😂

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    මන් ඔය වීඩියෝ එකේ කියනවා ගයින්ඩර් එකෙන් කැපුවොත් මොකක්ද කතුරෙන් කැපුවොත් මොකක්ද වෙන්නෙ කියලා,ඕක අපේ ගෙදර වැඩක් ඒක නිසා අවුලක් නෑ,කරුනාකරලා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න එහෙන් මෙහෙන් බලන්නෙ නැතුව 😒🤣🤗😜 ස්තූතියි බැලුවට 🙏

  • @galaxy_110
    @galaxy_1102 жыл бұрын

    දැනට ලී වඩිම්බු ගහලා, flat සිවිලීමත් ගහලා තියන ගෙදරකට මේ අමානෝ වැහි පීලි සවි කරන්නේ කොහොමද ? ( වැහි පීලි වලට පිට පැත්තෙන් හෝ ඇතුල් පැත්තෙන් ඇත දාගන්න ක්‍රමයක් නැහැ).

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    කෝල් එකක් දෙන්න

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    පීල්ල වඩිම්බුවට සම්බන්ධ කරන්නෙ රිවට් වලින් විතරයි ද? එතකොට රිවට් කොච්චර දුරින් තියන්න ඕනෙ ද? පීල්ල වතුර බර අල්ලන්න රිවට් හයිය ඇත්ද

  • @TM-kb7gy

    @TM-kb7gy

    2 жыл бұрын

    කවදාවත් මේ විදියට කරන්න එපා 🙏😂ඔහොම කරොත් අවුරුද්දක්වත් තියාගන්න වෙන්නේ නැ

  • @susanthaariyarathna8917

    @susanthaariyarathna8917

    Жыл бұрын

    @@TM-kb7gy 👍

  • @nadeeshnishan6428
    @nadeeshnishan64282 жыл бұрын

    Meke waradi dewal thiyenava..Kawadawath me pili grinder ekakin kapanna epa Saha mitiyen gahanna epa.rubber mitiyak pawichchi karanna one.kapanna one yakada kapana kathuren.mokada pillata wena haniya nisa ikmanata malakada kanawa.mewa hariyata denagena video eka karanam hari.mewage video karana ekata thanks.eth Hari de one api denna..

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    සිංහලෙන් ලියන්න ,කෝල කරලා කියන්න ,0719208905

  • @TM-kb7gy

    @TM-kb7gy

    2 жыл бұрын

    කරන ඔක්කොම වැරදි බන් මේකේ 😂අයියේ උබගේ number එක දියන් මන් video කරලා උබට දාන්නම් වදිම්බුවේ ඉදන් පිල්ල එල්ලන විදිය නිවැරදි ක්‍රමේට ඔහොම නම් කරන්න එපා බන් අයියේ 😂

  • @thebikerkiki

    @thebikerkiki

    2 жыл бұрын

    @@TM-kb7gy මට එවන්න

  • @danushkapriyankara6110

    @danushkapriyankara6110

    Жыл бұрын

    දෙවි පිහිටයො ග්‍රයිඩරෙන් කැපුවහම

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    වැහිපීලි එකට ජොයින් කරන්න කොච්චර ඇතුල් කරන්න ඕනෙද

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    අගලක් ඇති 👍

  • @TM-kb7gy

    @TM-kb7gy

    2 жыл бұрын

    අගල් 6ක්‌ ජෝයිට් වෙන්න ඕනි අගල් ජොයින් කරනවට වැඩිය හොදයි පිලි නොගහ innawa😂

  • @gihansubasinghe8991
    @gihansubasinghe89912 жыл бұрын

    අංශක 90 අනික් පැත්තට මුල්ලක් ගහන්න කපාගන්නේ කොහොමද

  • @gihansubasinghe8991

    @gihansubasinghe8991

    2 жыл бұрын

    ඒකේ විඩියෝ එකක් දාන්න 90 අනෙක් පැත්ත

  • @gihansubasinghe8991

    @gihansubasinghe8991

    2 жыл бұрын

    කැපුවේ නැති උනත් කමක් නෑ.ඇදලා පෙන්නන්න .

  • @TM-kb7gy

    @TM-kb7gy

    2 жыл бұрын

    එක කපන්න ඉස්සරහ පැත්තෙන් පටන් ගනින් මචන් 45 කෝණයක් කපාගනින් මචන් එකෙන් කරන්න පට්ට ලේසි

  • @prasankasanath3459
    @prasankasanath34592 жыл бұрын

    බ්‍රැකට් එක වඩිම්බුවට නෙමෙයි ද සම්බන්ධ කරන්නෙ

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    එහෙමත් පුළුවන් ☝️

Келесі