හරි විදියට ගල් බොමු | How To Drink Ep 02

Ойын-сауық

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
/ anuradhadissanayake1122
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 1 000

  • @polajo6856
    @polajo68563 жыл бұрын

    රටේ බේබද්දො නිර්මාණය කරන්න නෙමේ,, කරන දේ හානිය අවම කරගෙන කරන්න,මේ වීඩියෝ අනිවාර්යයෙන් ම වැදගත්. හොද වැඩක්.

  • @Naturewithcku

    @Naturewithcku

    3 жыл бұрын

    අනේ ඇටේ තමා......

  • @kaviya2532

    @kaviya2532

    3 жыл бұрын

    @@Naturewithcku අම්මෝ 😂😂

  • @N.N.Witharana

    @N.N.Witharana

    Жыл бұрын

    @@Naturewithcku moda buruwa

  • @kumududilhani8743

    @kumududilhani8743

    8 ай бұрын

    අනිවා

  • @kumududilhani8743

    @kumududilhani8743

    8 ай бұрын

    මෙහෙම ව්ස්තර අපි දන්නෙ නැනෙ...ඒක වට්නවා

  • @nera9315
    @nera93153 жыл бұрын

    බොන එකා කොහොමත් බොනවා.ඒත් ඇගට වෙන හානිය අඩු වෙන්න බොන්න කියල දෙන එක ගොඩක් ⁣වටින දෙයක් 🙏❤️‍🔥

  • @korbyncamilo4789

    @korbyncamilo4789

    2 жыл бұрын

    Instablaster.

  • @saman1823

    @saman1823

    Жыл бұрын

    Monawada bn wena haniya

  • @ManjulaAbesekara-ri4ey

    @ManjulaAbesekara-ri4ey

    11 ай бұрын

    😮

  • @kghjjay4360

    @kghjjay4360

    11 ай бұрын

    @@saman1823වකුගඩු අකර්මණ්‍ය වෙනවා වකුගඩු බද්ධ කරන්න වෙන්නෙ එතකොට

  • @shehantharidu3992

    @shehantharidu3992

    10 ай бұрын

    Oka mcn mokuth nthuwa original kawalam nathuwa gahuwama thama suwadath iba iba gahuwama thama badu bn ehm thama hoda😊

  • @oshadhasasindu9778
    @oshadhasasindu97784 жыл бұрын

    සහොදරයා නියමයිනේ වැඩෙ . කවුරුත් නොහිතන පැත්තක් ගැන ඔයා කතා කලේ. ස්තුති නුඹට. කොයි කවුරු ලොකුකම් කිව්වත්. 85% බොන්නේ ගල් අරක්කු නිසා. මේක ගොඩක් වැදගත් වෙයි. ජය වේවා සහෝදරයා

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh99524 жыл бұрын

    අද බොන්නෑ කියලා හිටියේ..මේ වීඩියෝ එක බලලා අදහස අතැර ගත්තා.මම යනවා බාර් එකට..😁

  • @kavindashehan8031

    @kavindashehan8031

    2 жыл бұрын

    😂😂

  • @nimalwijekoon5211

    @nimalwijekoon5211

    2 жыл бұрын

    🤣🤣🤣🤣😭

  • @AshenChaminda

    @AshenChaminda

    10 ай бұрын

    😂😂😂😂

  • @Forcryp_d

    @Forcryp_d

    3 ай бұрын

    ඔයාගේ ජීවිතේ ඔයාගේ තීරණ🙃

  • @user-gk9it1nr2n
    @user-gk9it1nr2n4 жыл бұрын

    මෙහෙම ෂෝ එකක් තියන එක හොදයි...අපේ රටේ ගොඩක් එවුන් බොන එක කලාවට classy විදියට කරන්නේ දන්නේ නෑ Tequila බොන විදියක් තියනවා, Sake බොන විදියක් තියනවා Scotch Vodka ඔය හැම එකටම ගැලපෙන chasers , කෑම වර්ග තියනවා ...බොන එකේ වදිනවට වඩා වෙනම ආතල් එකක් තියනවා ප්රෙන්ස්- සිරෝසිස් හැදෙන්න කලින් ඒ ආතල් එක හොයාගන්න ට්‍රයි කරන්න ...වදින්න විතරක් බොනවා නම් කසිප්පු බොන්න...

  • @kumaribandara2442

    @kumaribandara2442

    3 жыл бұрын

    බොන එකේ මොකක්ද බං තියෙන කලාව. හිනා යනවා මෙී වගේ රටක ඉපදුනේ ඇයි කියලා මං

  • @kumaribandara2442

    @kumaribandara2442

    3 жыл бұрын

    @Bns Bless 🤣🤣🤣🤣

  • @100piyum

    @100piyum

    2 жыл бұрын

    ගොඩක් එවුන් හිතන් ඉන්නේ බන් ලංකාවෙ විතරයි බොන්නේ කියලා...You tube eke ඕන තරම් වීඩියෝ තියෙනවා පිටරටවල කරපු ..අපේ එකෙක් කරොත් අවුල් 🤣🤣🤣

  • @sanojsanusha4402

    @sanojsanusha4402

    Жыл бұрын

    W.P.K.Bandara රටට බරක් බන් උඹලා වගේ එවුන් 🙂

  • @mrbaza952
    @mrbaza9524 жыл бұрын

    ගල් නම් ඇල්ටෝ තමයි...ඇල්ටො එක්ක ගන්න කට්ටිය කෝ බලන්න 👈

  • @sudheeradananjaya6365

    @sudheeradananjaya6365

    3 жыл бұрын

    Aniwa

  • @jayalathmadhurasinghe9933

    @jayalathmadhurasinghe9933

    Жыл бұрын

    Ekenma👍

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp9 ай бұрын

    අනුරාධ මහත්මයා ඔබ තුමාට ගොඩාක් ස්තුති මේ වැඩ සටහණ යහපත් විදිහට එකින් එකට පැහැදිළි කිරීම ගැණ නොදන්නා ගොඩ දේවල් අද ඔබ තුමාගෙන් ඉගෙණ ගත්තා පිළිවෙළට බොන්ණ 🙏🙏🙏❤❤❤👍

  • @priyaspmc
    @priyaspmc4 жыл бұрын

    Lemon දාන එකේ හේතුවක් තියෙනවා. ඒක හොඳ antioxidant එකක්. Antioxidants වලින් alcohol කඩනවා ඉක්මනට. වෙරි වැඩිඋනාම ascorbic acide (Vitamin C) දෙන්නෙත් ඕකම නිසා. ඉක්මනට බහිනවා.

  • @mulithathennakoon5492
    @mulithathennakoon54924 жыл бұрын

    ශොට් එකක් දාන්න ඕන වුනාම වීඩියෝ එකක් කරන සීන් එකක් තියෙන්නෙ😂😂

  • @chanojmalindu2145

    @chanojmalindu2145

    4 жыл бұрын

    ඔව් නේ

  • @thiwa3475

    @thiwa3475

    4 жыл бұрын

    Ape ewun ekka boddi mewa gana kiyanna giyoth maruwra thiyei😂🔫

  • @shanikamadushan2060

    @shanikamadushan2060

    3 жыл бұрын

    අන්න ඒකයි😃😃😃

  • @chamaralasantha561

    @chamaralasantha561

    3 жыл бұрын

    හිනස්සලා මරන්න එපා බන්

  • @cdbp2691
    @cdbp26914 жыл бұрын

    කරපිංචා නැට්ටක් බොන්න කලින් බෝතලේට දානවා.. Harsh aroma එක සෑහෙන දුරකට control වෙනවා...

  • @neomultishop588

    @neomultishop588

    4 жыл бұрын

    නොදන්නා දෙයක් ගැන කියලා දෙන minihihekuta balu විදියට comment dana unnam wassakatawath school gihin na,සිඟිති අතල් ganna pera පාසල් manask unta thiyenne...👎(අයියේ oya wade දිගටම කරගන යන්න suba පැතුම් 👍👌

  • @commentsreview5390

    @commentsreview5390

    4 жыл бұрын

    @@neomultishop588 යකෝ ජෝගියක් නෙමේ ඇත්ත කතාවක් කියලා තියෙන්නෙ මූ😂 කරපිංචා දානවා යකෝ

  • @kanishkabandara6797

    @kanishkabandara6797

    3 жыл бұрын

    @@neomultishop588 අපිට නම් සර් ලත් කීවා බොද්දි කරපිංචා කොල දාල ගල් බොන්න කියලා . ඔයා ද කොහෙද ඉස්කොලෙ ගිහින් නැත්තෙ.😂😂😂😂😂🖕 (දන්නෙ නැත්තන් දෙන්න එපා)

  • @darshanalorans2747

    @darshanalorans2747

    3 жыл бұрын

    eknma😥😥😥

  • @dullabro6484

    @dullabro6484

    3 жыл бұрын

    කරපිංචා දාලා බොනවා මෝඩයා වෙන්න එපා යකෝ😁😁

  • @matheeya_161
    @matheeya_1614 жыл бұрын

    21 ට අඩු කට්ටිය කෝ බලන්න 😹😹

  • @chamilaniranjana3041

    @chamilaniranjana3041

    4 жыл бұрын

    22i 😁

  • @gaganadilshan5126

    @gaganadilshan5126

    4 жыл бұрын

    Innavo

  • @mr.d7118

    @mr.d7118

    4 жыл бұрын

    😐

  • @sasankakasun

    @sasankakasun

    4 жыл бұрын

    21

  • @chamilaniranjana3041

    @chamilaniranjana3041

    4 жыл бұрын

    @@sasankakasun 🤦

  • @yasindudinushan6308
    @yasindudinushan63084 жыл бұрын

    මට ආපු ප්‍රශ්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීනයො කිව්වෙ කවුද කියල😂

  • @soulvoicesl6783

    @soulvoicesl6783

    4 жыл бұрын

    Hoda bebaddo....😂😂😂😂

  • @Zachi2107

    @Zachi2107

    3 жыл бұрын

    😂😂

  • @lahirusamp3731

    @lahirusamp3731

    3 жыл бұрын

    කසිප්පු මාමල

  • @sithijayasandakelum6027

    @sithijayasandakelum6027

    3 жыл бұрын

    බෙබල බොක්ක

  • @chamaralasantha561

    @chamaralasantha561

    3 жыл бұрын

    නීට් ගහන අoකල්ලා බන්.....😁

  • @luckuyana
    @luckuyana4 жыл бұрын

    වීඩියෝ එක බලනකොට බොන්න හිතුන අය දෙන්න බලන්න ලයික් එකක්,,

  • @MohanChathuranga
    @MohanChathuranga3 жыл бұрын

    අනුරාධ වෙනුවෙන් අද ගල් බාගයක් ගහනව.කාලයක් තිබ්බ ප්‍රශ්නයක්. Thanks🤟🤟

  • @missakasam8284
    @missakasam82844 жыл бұрын

    soda වෙනුවට beer පාවිච්චි කරන අය ඉන්නවද, ගල් වලටල? kisima awlak ne, superb

  • @vimukthi3933

    @vimukthi3933

    3 жыл бұрын

    කවදාවත් ඔය දෙක කලවං කරන්න එපා

  • @mudithdissanayaka
    @mudithdissanayaka3 жыл бұрын

    ගල් බොන්න පුලුවන් දැන් බය නැතුව අනුරාධ අයියා ඉන්න හින්දා ❤️👍

  • @moneylksrilanka

    @moneylksrilanka

    Жыл бұрын

    යසයි 🤟

  • @upaliperera6246
    @upaliperera62462 жыл бұрын

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake30183 жыл бұрын

    Thank you..very practical instructions..

  • @Kelum1980
    @Kelum19809 ай бұрын

    ගල් වලට දාන්නෙ මහෝගනී වලින් එක්ස්ට්‍රක්ට් කරන කලර් එකක් (එහෙම තමයි මට ඒ ප්‍රොසෙස් එක පෙන්නපු කෙනා කිව්වේ), මම දන්න විදිහට නම් ඒක හානිකර නැහැ. ලී බැරල් වලින් පදම් කරත් හැම එකකටම එකම පාටක් එන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි, මොකද එකම ලී වර්ගයේ උනත් ඒවායේ එක එක ප්‍රදේශ වල හැදෙන ගස් වල ලී වල තියෙන ස්ටේන් වල වෙනස්කම් සෑහෙන තියෙන්න පුළුවන්, ඒ නිසා මමනම් හිතන්නෙ ඔය ගණන් වැඩි බීම වර්ග වලදී උනත් නිවැරදි පාට ගන්න පාට අමතරව කලවම් කරනවා වෙන්න ඕනෙ. එහෙම නැතුව එකම කන්සිස්ටන්සි එකකට ඕවට ස්වභාවිකව පාට ගන්න එක ප්‍රායෝගික වෙන්න විදිහක් නැහැනේ... ඒ වගේම තමයි දැනට සෑහෙන කාලෙකට කලින් තිබ්බ ගල් අරක්කු වල පුදුම ගඳක් තිබ්බේ, ඒ මදිවට බිව්වහම පහුවෙනිදට බස් එකකවත් යන්න බැරි මට්ටමක් තිබුනා. ඊට පස්සෙ කාලෙක එයාල ගල් වලට දාන ඇඩිටිව්ස් එක (සුවඳ විතරක් නෙමෙයි වෙන්න ඕනෙ ඒකෙ තියෙන්නෙ) වෙනස් කරා... මෑත කාලයේ බොන්න පටන් ගත්තු අයට ඔය දෙකේ වෙනස ගැන අදහසක් නැති වෙන්නත් ඉඩ තියෙනවා... ගල් හදන්න ගන්න ස්ප්‍රීට් එකේ සැර 96% යි, කිසිම ගඳක් නැහැ වගේම බොද්දි ලිමිට් එකක් දැනෙන්නෙත් නැහැ, ඒ නිසා තමයි ඒවා ඩයලුට් කරලා අර කියපු ඇඩිටිව්ස්, කලරින් එහෙම දාලා එවන්නෙ, ඒකයි බෝතලේ තියෙන අරක්කු බොනකොට අපිට ඇති කියන ලිමිට් එක ගැන අදහසක් ඔළුවට ඇවිත් අපි බොන එක නවත්තන්නෙ, එහෙම නොවුනානම් අපි නොදැනම අපේ ඇඟට ඔරොත්තු නොදෙන තරමේ ඇල්කොහොල් ප්‍රමාණයක් අරගෙන ඒවා ඇඟ ඇතුලේ ක්‍රියා කරන්න ගන්නකොට අපි හුස්ම හිරවෙලා හරි මියයන්න ලොකු ඉඩක් තියෙනවා...

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699Ай бұрын

    ඇත්තටම වටිනවා මැරෙන්න කලින් හොදට කාල බීල හොදට පට්ටි දාල මැරෙන්න තමයි තියෙන්නේ ජීවිතේ හොදට විදින්න ඕන ඕන කාටවත්ම කරදරයක් නැතුව ,ඇත්තටම ගොඩක් අය දන්නෙ නැහ බොන හැටි තෝරා ගත යුතුදේ සැන්ඩි සහ බයිට් වර්ග ,ස්තුතියි

  • @prasanchamika3086
    @prasanchamika30864 жыл бұрын

    වදිනවා නම් කරන්ට් එක හරි කමක් නෑ

  • @rocksmetal1760

    @rocksmetal1760

    3 жыл бұрын

    විඳවනවට වඩා එකපාර මැරෙන්න ද...

  • @dila_online
    @dila_online4 жыл бұрын

    දැනුම පොතේ ලියාගත්තා, තෑන්ක්ස් අයියා 🙏🤗😂

  • @udithasampath4020
    @udithasampath40203 жыл бұрын

    සුපිරි අයියා ..hoda නරක unath hoda පැහැදිලි කිරීමක් good luk..

  • @chamarakumara.9732
    @chamarakumara.97323 жыл бұрын

    ඇත්තටම ගොඩාක් හොදට දැනුවත් කරනවා..බොන්නත් ආස හිතෙනවා..ස්තූතියි..මමත් subscribe කලා.

  • @pulithahathurusinghe3407
    @pulithahathurusinghe34074 жыл бұрын

    පළවෙනි ශොට් එක තරම් ජීවිතේ එපා කරපු තවත් දෙයක්නම් නෑ.... 😂😂😂 වහ බොනව වගේ පළවෙනි ශොට් එක...😬😬😬

  • @sinethkavindu4841

    @sinethkavindu4841

    2 жыл бұрын

    එහෙනම් ඇයි බොන්නේ 🙄🤐

  • @yenukisithara9026

    @yenukisithara9026

    2 жыл бұрын

    ඇත්තටම 🥲🤘

  • @user-kn2ni1oh9e
    @user-kn2ni1oh9e4 жыл бұрын

    බෝතලේ කඩද්දී හිනාවක් ගිය එඋන් කෝ😋

  • @praniyax2174

    @praniyax2174

    3 жыл бұрын

    😂👋

  • @Kasuncharya
    @Kasuncharya4 жыл бұрын

    Alcohol consume karata passe Liver eke carb, suger and protein process karana widiha kyla denna kattiyata. Especially, carb gattama ewwa process wenne alcohol decompose unata passe kyla. Thanks , good explanation.

  • @Max78902
    @Max789022 жыл бұрын

    Thanx bro මේක බලපු දවසේ ඉදන් අද වෙනකම්ම ගල් බොන්නේ මේ විදිහට ඉගුරුයි දෙහියි දාලා තමයි. 👍🥃

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan38644 жыл бұрын

    දැමිම ගමන් බලන්න ආවා අයියේ .....අනේ තෑන්ක්ස් 👍👍👍👍 දිගටම වීඩියෝ දාන්න කො.

  • @DJaySL
    @DJaySL4 жыл бұрын

    වීඩියෝ එක බලන්න කලින් මට හිනා ගියා topic එක දැකලා, ela ela brother

  • @grawick
    @grawick4 жыл бұрын

    නියමයි !, ඇත්තටම වීදුරුව (Glass එක) මොකක්ද ?, උදා: Whiskey වලට වෙනම Brandy වලට වෙනම වීදුරු වර්ග තියෙනවා වාගේ.

  • @agampodimendiz851
    @agampodimendiz8513 жыл бұрын

    Anu your explaining is very good thanks

  • @stephanhan.8390
    @stephanhan.83904 жыл бұрын

    Patta scientific approach machan. Keep up the good work. 👍

  • @DilanJayarathna95
    @DilanJayarathna954 жыл бұрын

    බොන්නේ නැ නමුත් බලනවා..හොද යි වැඩසටහන ...සුපිරි ❤❤

  • @kusalbro9782

    @kusalbro9782

    2 жыл бұрын

    Ithim tikak bonna

  • @yenukisithara9026

    @yenukisithara9026

    2 жыл бұрын

    පොඩ්ඩක් බොමු 😂🤘

  • @kusalbro9782

    @kusalbro9782

    2 жыл бұрын

    @@yenukisithara9026 anna aeekai 😂✋🍂

  • @ravindranakash701
    @ravindranakash7013 жыл бұрын

    I agree with you, awesome honest advise, 👍

  • @nilantharathnayake7581
    @nilantharathnayake75814 жыл бұрын

    Colouring දාන අරක්කු වලට සාපෙක්ෂව white arrack හොඳද.?

  • @s_4372
    @s_43724 жыл бұрын

    වයස 21 ට අඩු පොරක් බාර් එකෙන් බෝතලයක් ගන්න හැටිත් වීඩියෝ එකක් ඕනේ 😂👌

  • @theekshanavihaga7084

    @theekshanavihaga7084

    2 жыл бұрын

    Ooo

  • @shaniduvithakshana1649

    @shaniduvithakshana1649

    2 жыл бұрын

    wediya deyk ne bn giya gaththa gehuwa😆😆

  • @rsftutorial4468
    @rsftutorial44684 жыл бұрын

    දැක්කද අයිස් කැටේ ගන්නත් බෑ.වැදිල ඉන්නෙ 😂

  • @rambo9320
    @rambo93203 жыл бұрын

    Ayye niyamai aththatama watinawa ape diyathilaka kollek thamai ayya ge okkoma wadasatahan balanawa superb ayye 💪🏻❤️❤️❤️

  • @madushdedigama4933
    @madushdedigama49333 жыл бұрын

    Good job. weldone. . Congratulations ayya. Mehema programme ekak thiyena eka hodai. Hari widiyata bonna purudu karana.

  • @thaseafarer1862
    @thaseafarer18623 жыл бұрын

    මරු ගල් කියන්නෙ ආගමක් වොඩ්කා විස්කි ගහන්න වත්කමක් නෑ...😋❤️

  • @shehanshamisu2186

    @shehanshamisu2186

    2 жыл бұрын

    අනිවා බන්

  • @niroshlakmal
    @niroshlakmal3 жыл бұрын

    නියමයි එක ගානට සෙට් වෙන්වා මමත් එහෙම කරලා බැලුවා ලෙසියි සරලයි අයියේ

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana65524 жыл бұрын

    මම බොන්නේ නැහැ ඒත් බොන අයට හොද දැනුවත් කිරීමක් ,ස්තුතියි

  • @chamalkanishka6635
    @chamalkanishka66354 жыл бұрын

    ගල් අරක්කු වලට විතරද lemon use කරන්න පුලුවන් වෙන්නේ. නැත්නම් අනිත් එවටත් පුලුවන්ද.

  • @damithjayakody6458
    @damithjayakody64584 жыл бұрын

    අම්බෝ මචෝ ඔයාගෙ මූන බෝතල් දෙකක් විතර ගත්තැහැකි😂

  • @sithijayasandakelum6027

    @sithijayasandakelum6027

    3 жыл бұрын

    😅

  • @killnaxzmusic

    @killnaxzmusic

    3 жыл бұрын

    Ow😂😂😂

  • @Madawala9385
    @Madawala93853 жыл бұрын

    ගල් බෝතලයක් දෙන්න එක්ක සෙට් උනාම විනාඩි 15යි අමුවෙන් ගසන්නේ ,මොකා පාත් වෙයිද කවුද දන්නේ 😥😥(CTB ෂොට්)

  • @crishgangabada7122
    @crishgangabada712211 ай бұрын

    thank u machan but i suggest water is the best thing than the soda.. i follow this method long time ago but ginger secret got from u.thanks a lot.. most of the time in sri lanka i drink this as u said...

  • @MUSIC-ok5ql
    @MUSIC-ok5ql4 жыл бұрын

    Ayye rathu paatata huru arrak wlta wda sudu patin thiyena arrakku ho wodka ho tikyla jathi wlta kruthima dewal danw kiyana eka aththkda.naththan pata blla ehema kiynna barida...podi prashnyak uththryk aniwaaa oniii....

  • @prasadvlog6754
    @prasadvlog67543 жыл бұрын

    දැන් පොඩ්ඩක් අසනීපයි ... පස්සේ බොමු 😊😊 සංස්ථා ගල් නම් ඉතින් 😉

  • @Rangroxx
    @Rangroxx4 жыл бұрын

    Its a scientific art...

  • @athulapadmasiri4616
    @athulapadmasiri46163 жыл бұрын

    Thanks you brother After 21 years I drink gal without any problem

  • @kofficial1493
    @kofficial14933 жыл бұрын

    දන්න කෙනෙක් කියන්න... කෑම කාලා ඉවර වෙලා බියර් එකක් බීවොත් අවුල්ද???

  • @ranganaprabath7251
    @ranganaprabath72514 жыл бұрын

    මේකයි සීන් එක...සොට්ටෙක ගානෙ ඕක දාන්න බෑ ....බෝතලේටම එකවර දාන්න පුලුවන් දෙහි අනුපාතෙ කොහොමද දන්නෑ 😁...වැදුනාම ඕව පේන්නෑ නැතිනම් 🤣

  • @oshadhasasindu9778

    @oshadhasasindu9778

    4 жыл бұрын

    ඒකත් ඇත්ත තමයි නෙද

  • @user-zz6ln6il4f

    @user-zz6ln6il4f

    4 жыл бұрын

    Wadagath prashnayak.aiyo shantha.....😆😆😆😆😆😆😆😆😆😆

  • @harithasankalpa3224

    @harithasankalpa3224

    3 жыл бұрын

    Ou appeeee... 😑

  • @nohimyasisuru8747
    @nohimyasisuru87474 жыл бұрын

    ගල් ජින්ජබියර් එක්ක සැන්ඩි කරලත් මරු මේ ලගදි හොයගත්තෙ 🤗🤗🤗

  • @achiramadushan757

    @achiramadushan757

    3 жыл бұрын

    හොද අදහසක්

  • @damadusha_SolarGuy
    @damadusha_SolarGuy4 жыл бұрын

    Gal bottle eka kaduwata passe ekata podi Karapincha itthak daala bonna. Ganda enne na ethakota. That's the best and easiest method.

  • @dus951i
    @dus951i9 ай бұрын

    Bomma amaru kama Nisa ekata dehi soda ice cube Sala pahasu karala bonawata wads Hoda nadda mahaththayo bime Adinawa kiyala no I Inna eka okkotama wads hodai kiyala program ekak Kala Nam. Thanks 😢

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda56832 жыл бұрын

    ඔච්චර කැටයම්.නැ අද හැන්දෑවේ අමුවෙන් ගැහුවා කොල්ලෙක් එක්ක..🤣

  • @chabeedraft5273
    @chabeedraft52734 жыл бұрын

    ගල් පෙරේතයො ටික කෝ බලන්න

  • @ireshlanka5310

    @ireshlanka5310

    2 жыл бұрын

    Mn

  • @shehanjayasinghe8377

    @shehanjayasinghe8377

    2 жыл бұрын

    🤣

  • @amithwajerathna7652

    @amithwajerathna7652

    2 жыл бұрын

    අම්මෝ... මේ ඉන්නෙ සුදු 🤗

  • @princemuthu6279
    @princemuthu62793 жыл бұрын

    Thanks for your advice

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath92584 жыл бұрын

    Eka eka monava kiuvath matanam vedagatha deval godak dena gaththa thanks machan

  • @srathalage2473
    @srathalage24734 жыл бұрын

    16:06 , 16:13 important, Imported වෙන්න ගියේ උගුරු දෙකයි කියලා හිතුනෙ මට විතරද?

  • @coolrumx2834
    @coolrumx28344 жыл бұрын

    බීර ගැනත් video එකක් කරන්න

  • @tharakamadhushan2975
    @tharakamadhushan29754 жыл бұрын

    Me wedastahananm hodai...godak dewal igena gtta tnkz macha..

  • @lakshmanhearath5495
    @lakshmanhearath54953 жыл бұрын

    Thanks for educating

  • @gavi8763
    @gavi87633 жыл бұрын

    It is not drinking that matters but how to drink properly matters. So this video seems informative.

  • @toptensong8941
    @toptensong89413 жыл бұрын

    මචං උබට හඩකවන්නෙ නියොජ්‍ය පොලිස්පතිද....

  • @lucifermorningstar7335

    @lucifermorningstar7335

    3 жыл бұрын

    අඩෝ මටත් දැන් මීටර් උනේ😂

  • @sujeewa1977
    @sujeewa19773 жыл бұрын

    alchol walata lime wage acid ekathu unhama estera kiyala rasaayanika sanyogayak hadenawa. etha kota alcohol percentage eka adu wenawa. e wagema estera body ekata hnda nathilu

  • @samanthafernando2886
    @samanthafernando28862 жыл бұрын

    Good program ,👍 Mata Mara vatinawa thanks

  • @bandara445
    @bandara4454 жыл бұрын

    මම දෙහි දාලා බීලා තියනවා අයියා. ඇත්තටම ඒක පහුවෙනිදට මාර ලේසියක්.

  • @sajithyapa5246

    @sajithyapa5246

    4 жыл бұрын

    Attada malli mage gawa Photo thiyenwa

  • @sajithyapa5246

    @sajithyapa5246

    4 жыл бұрын

    😂😂😂

  • @buddikaprem1924

    @buddikaprem1924

    3 жыл бұрын

    🤣🤣🤣😂😂😂

  • @VSl900
    @VSl9004 жыл бұрын

    100k congratulation 😍😍

  • @MrIndika321
    @MrIndika3214 жыл бұрын

    තෙරෙන බෂාවෙන් කියලා දුන්නාට ,ස්තුතිය සහෝ👍👌

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo89053 жыл бұрын

    Niyama kollek.... Mama beluwa oyage life story aka... niyamai... Oyage uthsahayata suba pathanawa...

  • @dineshmadusankawithanage4792
    @dineshmadusankawithanage47924 жыл бұрын

    VX එක ගැන පොඩ්ඩක් කියන්න 😁

  • @harshaweerasingha.2262
    @harshaweerasingha.22623 жыл бұрын

    "ඒක තවත් ඩීසන්ට්" 😍😙

  • @manojmanamperi5672
    @manojmanamperi56723 жыл бұрын

    Why don't you try ගල් with Gingale (ජින්ජේල්).

  • @maxpepez3858
    @maxpepez38584 жыл бұрын

    Bro oya dnnawada lankawe alcholmeter ( refrectometer) ekkak ganda puluwanda kiyala

  • @tharukaranasinghe6653
    @tharukaranasinghe66532 жыл бұрын

    අයියේ ඔයාගෙ channel එකනම් මරු....ඔය glass එකට දාන lime & ginger shot දෙකක් තුනක් යනකල් තියාගන්න පුලුවන් නේද?

  • @LiquidsShowbyAnuradha

    @LiquidsShowbyAnuradha

    2 жыл бұрын

    පුලුවන් bro

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa86223 жыл бұрын

    ඔය ක්‍රමය හොදයි . වතුර එක්ක ගොඩක් හොදයි මම කොහොම පුරුදු උනා යේ... බොන්න පැයකට හමාරකට කලින් කාලා හොදට බීලා කෑවනම් පට්ට ....

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri88673 жыл бұрын

    Thanks brother. I drink vodka everyday. I have diabetic also. I don't know what will happen.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse949211 ай бұрын

    සුපිරි අදහස් ටිකක් bro

  • @justudara993
    @justudara9934 жыл бұрын

    ලංකාවේ කොල්ලෙක්🇱🇰🔥😌

  • @janakasirinanda2258
    @janakasirinanda22584 жыл бұрын

    තැන්කූ බ්‍රෝ ✌️👌

  • @sltvhub
    @sltvhub3 жыл бұрын

    Aiye gal walata shep wena colour add karala nathi monada thiyenne?

  • @jayanthafernando719
    @jayanthafernando7193 жыл бұрын

    What is the brand of Blended Liqueur .

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara99354 жыл бұрын

    Colombo food guide නැත්ද අයියේ

  • @vijithaherath6280
    @vijithaherath62803 жыл бұрын

    සුබ පැතුම්, එංගලන්තයේ සිට! හොඳයි මේ වැඩසටහන. අපේ මේ වගේ ෆේස්බුක් පිටුවක් තියෙනව. ඒකට join වෙන්න. ඔයාගේ එක clip එකක් ඒකෙ දැම්ම already. කොහොමද ඔයා සමඟ සන්නිවේදනය කරන්නේ?

  • @LiquidsShowbyAnuradha

    @LiquidsShowbyAnuradha

    3 жыл бұрын

    Vijitha Herath pls send ur contact details to liquid show by anuradha fb page

  • @chefjournal3092
    @chefjournal30924 жыл бұрын

    Bipu un weru unama කොහොමද weri bassanne(bona un laga inna nobona unta hodai)

  • @emmanuelsilva9389
    @emmanuelsilva93893 жыл бұрын

    Seeni rahith (lankwedy bonna puluwan arakku eka )mokadda? Ma ithaliye sita.

  • @nlm3744
    @nlm37444 жыл бұрын

    This guy knows what he's talking about. Learn about what you're putting in your body and learn to do it with class.

  • @jehanfd
    @jehanfd4 жыл бұрын

    සෙට් එක ඉන්න තැන ඔවා කරන්න ගිහින් චොර වෙන්න බෑ ලොකු අය්යෙ..අමුවෙන්ම ගහල දානව :(

  • @pps5702

    @pps5702

    4 жыл бұрын

    Ow ban

  • @venurakosgolla3418

    @venurakosgolla3418

    4 жыл бұрын

    🤣

  • @niroshanvlogs6099

    @niroshanvlogs6099

    4 жыл бұрын

    Sira😆

  • @pathumsameera5070

    @pathumsameera5070

    3 жыл бұрын

    අම්බෝ එකහ් සිරාම බන්

  • @chanakamadushanka3032

    @chanakamadushanka3032

    3 жыл бұрын

    Sira 😐

  • @artv421
    @artv4214 жыл бұрын

    Lankawe inna supiri bebaddek thama mee adambrai aiye . puluwnnm kasiya hari widiyta ghna widiya gna video ekak dnna godak watinwa. keep it up bro

  • @kasunirosh4099
    @kasunirosh40993 жыл бұрын

    Drinks gattama pahu wenidata hisekekkuma hadenne cheaser karana vidiye wereddakada netnam brand wala hatiyakda

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal28734 жыл бұрын

    අයියෙ මේ... ගල් වලට එක එක ඒව දාල බඩු බස්සන්න එපා.. 🤣 වදිනව නම් අපිට පොලු පාරක් හරි කමක් නෑ.. 🤪

  • @rocksmetal1760

    @rocksmetal1760

    3 жыл бұрын

    මට බකස් ගාල හිනා ගියා ,ඔයාගෙ පොලුපාරෙ කතාවට ,ඔව් නේද..ඔයා මාර ජෝකර් කෙනෙක් .

  • @luciferdrew6031
    @luciferdrew60314 жыл бұрын

    එහෙම හරි අනුරාධ අයියෙ ඔයා සමාජෙට පණිවිඩක් දුන්නත් ඕක ඔලුවට ගන්නෙ ටික දෙනයි..👍❤️

  • @rhnpiyathilaka9230

    @rhnpiyathilaka9230

    11 ай бұрын

    Owa kiyaladenakota ape ratata hoda beebaddo godak hada ganna puluwan. Thanks.

  • @luciferdrew6031

    @luciferdrew6031

    11 ай бұрын

    @@rhnpiyathilaka9230 මෙ මනුස්සයා කියලා දෙන්නෙ ඇගට වෙන හානිය අවම කරගෙන බොන කට්ටියට බොන්න..ඒක තේරුම් ගන්නෙ ටික දෙනයි..ඇයි දැන් මෙයා මේක කිව්වෙ නැ කියලා බොන එවුන් නැද්ද මෙ රටෙ..ට්‍රැක් පැන්නට කමක් නැ පෙන්නන්න හදන්න එපා..තවත් ට්‍රැක පනි...😂🙌

  • @s.aperera2558
    @s.aperera25583 жыл бұрын

    බිලා වැඩි වෙලා හොදටම වෙරිනම් කකුලේ යටිපතලේ හා කකුලේ මාපට ඇගි දෙකේ Aex oil හොදට ගාපුවාම වෙරි බහිනවා මෙය දෙවතාවක් තුන්වතාවක් කරන්න ඕනා.

  • @kalingaherath5434
    @kalingaherath5434Ай бұрын

    පදම් කරන ලී භාජනයට කියන්නෙ ලේගර ගුදම් කියන්නෙ ගබඩාවට (vat)

  • @CharithCooray
    @CharithCooray4 жыл бұрын

    ඉස්සර ගල් වලට වඩා දැන් එක පට්ට. ගඳ නෑ

  • @mumee9574

    @mumee9574

    4 жыл бұрын

    Charith Cooray ow bn mat gahala awa gedarata nondi une na mn baluwa ai da kiyala😂

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    මගෙ මූන 2 ක වෙනවා බොන්න ගියාම 😅 අපිත් එහෙම තමයි වෙනසක් නෑ ❤👍😂

  • @suneth41
    @suneth414 жыл бұрын

    කොහොමද වයිට් ලෙබල් ?, පොඩි විස්තරයක් දෙන්නකො.

  • @sagaraliyanage2736
    @sagaraliyanage27364 жыл бұрын

    Nice. How about Double Distillery & Old Pls.

Келесі