සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01

Ойын-сауық

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
anuradha.di...
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 406

  • @HYITHO
    @HYITHO4 жыл бұрын

    කරටි කැඩෙන්න සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රමයට ඊයෙ රෑ බීලා, දැන් සුද්දෙක් වගේ බොන්නෙ කොහොමද කියලා ඉගන ගන්නවා 😂😂

  • @cjlyricalvideos1821
    @cjlyricalvideos18214 жыл бұрын

    අම්මෝ අනුරාධ අයියේ.... 😂😂😂 ටික් ටොක් එකටත් පහරක් ගහලා තියෙන්නේ ඇඟට නොදැනී... 😂😂😂 එල එල ආදරෙයි. ❤

  • @ashansanjeewa2534
    @ashansanjeewa25343 жыл бұрын

    බීමේ අතුරු විපාක පෙන්නන්න දාලා තියෙන වීඩියෝස් 4 තමා පට්ටම😂😂😂

  • @ruchirg5900
    @ruchirg59004 жыл бұрын

    සෝඩ, වතුර සැන්ඩි කරන උන් 👇👇 මාත් එක්ක සෙට් වෙන්න.😂❤️

  • @cdbp2691
    @cdbp26914 жыл бұрын

    Thanx for the info bro 😍 one of the most awaited topic. Carry on. Cheers 🥂❤️

  • @niponbanda9218
    @niponbanda92184 жыл бұрын

    රුසියන් කාරයෝ වොඩ්කා බෝතලයයි පාන් කෑල්ලයි අරගත්තගමන්මයි ඒත් උන්ට වෙරි නෑ ...

  • @manawaduganith2547
    @manawaduganith25474 жыл бұрын

    මෙච්චර කාලෙට බලපු ආතල්ම. Liquids show video එක 🖤😂

  • @charithgoonewardene7949
    @charithgoonewardene79494 жыл бұрын

    This is such a awesome thing that you are doing. I personally think that Sri Lankan’s really don’t know how to drink !! This is unfortunate but , it is a fact that we might not want to accept.. with this channel some of them can understand the DO s and DONT’S of alcohol consumption.. so thank you once again . You are doing a service , even if you might not understand.. 😎😎😊😊🇱🇰✊

  • @artclasssrilanka5181
    @artclasssrilanka51814 жыл бұрын

    සෑම විටම මිල ගණනුත් සඳහන් කරන්න. යම් අදහසක් ගැනීමට එය වැදගත් වේ. ස්තූතියි.

  • @KEVIN-xd6qg

    @KEVIN-xd6qg

    4 жыл бұрын

    Bona unta ganan kiya kiya inna ona ne ban bottles eke nama kiwwama gaana dannawa

  • @gallagedilan5685

    @gallagedilan5685

    Жыл бұрын

    යකෝ මෙච්චර කියල දීලත් ආයි ගානත් දාන්න කියන්නේ 🤣🤣🤣 කකුල් කැඩිලද බාර් එකට ගිහින් අහන්න.... උබල බොන උන් නෙවේ 🤣🤣🤣

  • @gallagedilan5685

    @gallagedilan5685

    Жыл бұрын

    @@KEVIN-xd6qg බොන උන් නෙවේ බන් උන්

  • @supunchalana6044
    @supunchalana60444 жыл бұрын

    Hello anurdha aiye..video aka patta.mama mixologist egena ganna asai.lankawe egena ganna thiyena hodama thana mokakkda?

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya56884 жыл бұрын

    පලවෙනි සොට් එකෙන් පස්සෙ පොඩ්ඩක් පැටලෙනව වගේ...😁❤️👍

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    සිරාම බන් ඌට එකෙන්ම ෆක් වෙලා ඒ අතින් බලද්දි අපි වැඩ්ඩො🙈

  • @sandus

    @sandus

    2 жыл бұрын

    ඌට වැදිල නෑ බං, ඒ උබලට පේන හැටි. එක shot එකකින් පොඩි එකෙක්ටවත් වදින්නෙ නෑ බං...

  • @akashkudagammana8103

    @akashkudagammana8103

    2 жыл бұрын

    @@sandus amuwem bona mam

  • @deemanthanuwanjana3810
    @deemanthanuwanjana38104 жыл бұрын

    Good job Machan .keep it up. We learning lot of thing Via this channel.

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy4 жыл бұрын

    my COVID-19 cocktail ! Thanks Anuradha for your Great Show! I live in Qatar (පොඩ්ඩක් උගුර රිදෙන්න වගේ ආවා! ඉතිං කවලවම් කරලා ගැහුව ඕන එකක් වෙන්න කියලා ) Ingredients; Vodka 50ml, One vitamin-C 1000mg dissolvable, Juice of 2 Lemons Sweetened with Bee honey! Poured into a Sugar dressed glass and garnish with අමුමිරිස් and Lemon 😁 කමක් නැද්ද ?

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara31593 жыл бұрын

    Good information, like always. U are so correct about how Sri Lankan people drink to finish the bottle.

  • @shehanjr.2906

    @shehanjr.2906

    2 жыл бұрын

    Haha omg the accuracy! but you can't take that away that's rooted in our genes 😌🥲

  • @artclasssrilanka5181
    @artclasssrilanka51814 жыл бұрын

    A very good episode.. thank u a lot.

  • @vincesilva1128
    @vincesilva11284 жыл бұрын

    Thank you, specially for the Vodka lesson.😉🇱🇰🇺🇸

  • @nalaknalaka8715
    @nalaknalaka87154 жыл бұрын

    Malli mama oyage vido eka baluwa..mata apahadili karana dekak tiyenaw..oya kiwwa rashiyan sanskrtiyata sambanda drink ekak kiyla..eka atta...eet meka eyala godak pavicchi karanne eyalag sitala deshaguneta galapena kiyalai mama ahala tiyenne.2 karanaya meka oya pavicch kale neet shots..etakota orange juice ekka tiyena sambande mokakda??

  • @kithmall8814
    @kithmall88144 жыл бұрын

    Very detailed & educational! Keep it up!

  • @duliniperera4798

    @duliniperera4798

    2 жыл бұрын

    😏

  • @Trazor
    @Trazor3 жыл бұрын

    Hi, Is it freezes or just chilled from refrigerator? 😊

  • @ravishangavishke4404
    @ravishangavishke44043 жыл бұрын

    Thnq aiye oyage Episode walata.💪👊

  • @asangajayakody2290
    @asangajayakody22903 жыл бұрын

    Eka niyamai .Ahanna mama daily lion strong beer large cane ekak bona kenek .ithin hakinam a sambanda vedio ekak daanna

  • @vijithaherath6280
    @vijithaherath62803 жыл бұрын

    හොඳයි presentation. එක තව prepare වෙලා වැඩසටහන කොහොම හරි විනාඩි 5කට පමණ ගන්න පුළුවන් නම් බලන ගණන ගොඩක් වැඩිවෙයි

  • @harsharodrigo6390
    @harsharodrigo63904 жыл бұрын

    Your updated brother congrats 🎊🍾

  • @CJ-jm1rw
    @CJ-jm1rw4 жыл бұрын

    එක මරු ❤️🔥......

  • @pubudusuranjala3680
    @pubudusuranjala36804 жыл бұрын

    අනුරාධ, vodka බොනකොට sandi එකට orange juice හො lemon slice එකක් දාගනනවා නේද එහෙම කරන්නේ සැර අඩු කරගන්නද නැතිනම් වෙනත් හේතුවක් තියනවාද ?

  • @yousufrasak4180
    @yousufrasak41804 жыл бұрын

    thanks for brother wow I love you Anuradha bro thanks continue ur program... from Saudi Arabia (srilanka)

  • @asangajayakody2290
    @asangajayakody22903 жыл бұрын

    Vodka bottle ekak aran dawasata shot's keeyak ganna ekada hoda bro? Because danata man 8.8 beer cane ekak use karana kenek .ithin beer use karanawata wada vodka ekak aran shots keepayak ganna eka healthikally his ads?nadda ?pls I'll need some reply for this comment

  • @m.o.productions2286
    @m.o.productions22864 жыл бұрын

    Good one brother.helpful.

  • @rameshrangana7557
    @rameshrangana75574 жыл бұрын

    Good work. Keep it up 👍🏻

  • @DhananjayaDeepal
    @DhananjayaDeepal4 жыл бұрын

    Really appreciate this program....

  • @geethshan94
    @geethshan944 жыл бұрын

    යකූ හිස් කරල ටේබල් එකේ කප් එක තියන්නෙ නෑ කියල හිස් කරලම තිබ්බනෙ පලවෙනි ශොට් එකම.

  • @fazulrahman3634

    @fazulrahman3634

    3 жыл бұрын

    🤣🤣

  • @kavinduabhishek833

    @kavinduabhishek833

    2 жыл бұрын

    Ekane 😂😂

  • @nuwanprasad2834
    @nuwanprasad28344 жыл бұрын

    Great video. Keep up the good work

  • @gunslinger1316
    @gunslinger13164 жыл бұрын

    hey do u knw where i can find Angostura bitters.

  • @antonpriyashantha01
    @antonpriyashantha013 жыл бұрын

    මරු.. ❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk62504 жыл бұрын

    Best Documentary...........................👍

  • @anuruddhalogin
    @anuruddhalogin4 жыл бұрын

    Very Educative !

  • @sivaprakashmuniandy6639
    @sivaprakashmuniandy66394 жыл бұрын

    Great job hats up

  • @lankanstate2895
    @lankanstate28954 жыл бұрын

    අම්මො නියමයි ඒක😂 අනිත් එකෙදිත් පොඩි පහරක් දෙන්න🤪😎🙏

  • @janapriya100
    @janapriya1004 жыл бұрын

    Local vodka වලින් cocktail ekak හදන විදියක් kiyanna bro...

  • @CeylonLastMile
    @CeylonLastMile4 жыл бұрын

    water mix karala biwwanan hodaine ban. nettan sera wedi wela ugura hama yanawa.

  • @ravishanbalasooriya7447
    @ravishanbalasooriya74474 жыл бұрын

    I watch all of ur videos.Superb bro. ❤️

  • @amilanuwan9921
    @amilanuwan99213 жыл бұрын

    බිව්වට හරි විදියට බොන්න ඉගෙන ගත්තා...ස්තුතියි...❤️❤️❤️

  • @supundilshan4006
    @supundilshan40064 жыл бұрын

    Aiyage video ekak enakan hitiye aiye. Tnz

  • @MusicwithRose
    @MusicwithRose4 жыл бұрын

    Very good program brother ❤️❤️

  • @kdsaviruperera777
    @kdsaviruperera7774 жыл бұрын

    Supiri video eka ayya 🔥💯

  • @YohanLakshitha
    @YohanLakshitha4 жыл бұрын

    Anuradha aiya lankawe bar tendering igena ganna puluwan place monada

  • @adithyashakthi5917
    @adithyashakthi59174 жыл бұрын

    Ela Ela good luck

  • @ceylonneu9343
    @ceylonneu93434 жыл бұрын

    anurada Poland wala gadak welawat shot vodka akak bonne juice glass akak ekka aken godak vodka ake taste aka smooth karanwa

  • @maheshkarunasinghe4769
    @maheshkarunasinghe47694 жыл бұрын

    Bro baileys cream use krn widiy pddk kiynk

  • @chathura900
    @chathura9004 жыл бұрын

    Video ekak enakan balabala hitiye bro...👍👍

  • @kingkasun9298
    @kingkasun92984 жыл бұрын

    Thanks its more important thing ❤️❤️❤️🙏

  • @Roma-ht9yl
    @Roma-ht9yl4 жыл бұрын

    Perfect anu aiya 💟🔔✔️

  • @DewakapryographyburningArt.
    @DewakapryographyburningArt.4 жыл бұрын

    DUNDALGAN COUNTRY CREAM (Irish Cream) eka gena revew ekak.denawada. !! PLZ

  • @SerandibBroadcast
    @SerandibBroadcast4 жыл бұрын

    Thanks brother. I ve been doing it so wrong, for so long

  • @mewan1074
    @mewan10744 жыл бұрын

    අයියෙ Cannabis white widow gin එකක් තියෙන්නෙ එක ලංකාවෙ ගන්න තියනවද..?

  • @Clickbyseekers
    @Clickbyseekers4 жыл бұрын

    අනුරාද අයියේ බියර් කොක්ටේල් එකක් හදන විදිහ....ඕනි අලේ මේ සීරීස් එක පට්ට වගේ

  • @petlovers776
    @petlovers7764 жыл бұрын

    තව දෙයක් මාත් රුසියාවේ තමයි ඉන්නේ ගොඩාක් අය පොඩි සැමන් එකක් තියෙනවා එකත් පාවිච්චි කරනවා රුසියානුවන්.ඒකනම් ටිකක් ලුනු රසයි.වොඩ්කා එක්ක නියමෙට යනවා.

  • @roshanmadubashana588
    @roshanmadubashana5884 жыл бұрын

    අපිව දිරිගන්වනව හැමදාමත් ආදරෙයි අයියේ😍

  • @Thomas_malaka
    @Thomas_malaka4 жыл бұрын

    මෙ පාර video එක නම් මරු😁♥️

  • @shalithalakshan5189
    @shalithalakshan51894 жыл бұрын

    Hoda wadak bro 👍👍👍👍👍

  • @ranganajr8570
    @ranganajr85704 жыл бұрын

    Tanks anurada aiyya ❤

  • @sabeeshan1885
    @sabeeshan18852 жыл бұрын

    Bottle ekk open karala kochara dawasak tiyaganna puluwanda

  • @antonwishwa332
    @antonwishwa3324 жыл бұрын

    සුපිරි.✌️

  • @_lone-wolf
    @_lone-wolf4 жыл бұрын

    හිත hiri wetunadoo ෂෝට් එක dekala. 😍

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka12126 ай бұрын

    Civilization with liquor uses! Thanks 👍

  • @ashanilapperuma1029
    @ashanilapperuma10293 жыл бұрын

    Excellent... bro

  • @nipunachathuranga1729
    @nipunachathuranga17294 жыл бұрын

    Arakku bona eka hodaida bn

  • @leafmixes8162
    @leafmixes81624 жыл бұрын

    Pridge eka nemei huththo fridge eka shoot wenawa nemei huththo suite wenawa sudda wage bonna ugannana ekage kathawa niyamai pandi talks dena gan kabaraya

  • @travelwithnawod6416
    @travelwithnawod64164 жыл бұрын

    Patta wadasatahanak bro

  • @nishaniniranjala8925
    @nishaniniranjala89254 жыл бұрын

    Bbq akka bonda hoda coktail akak kiyando

  • @gayanmendis3188
    @gayanmendis31884 жыл бұрын

    bro, teach them to drink vodka with orange juice,

  • @hasinthapremasiri6608
    @hasinthapremasiri66084 жыл бұрын

    Anuradha ayya beer walath mahath wenawada reply ekak danna

  • @leonxplodestatus8311
    @leonxplodestatus83114 жыл бұрын

    ඒක ❤️❤️❤️

  • @awesome3848
    @awesome38484 жыл бұрын

    සුපිරී

  • @ndara-qi5zx
    @ndara-qi5zx10 күн бұрын

    Good job mcn

  • @slelakirikandy9538
    @slelakirikandy95383 ай бұрын

    එල එල ආදරෙයි

  • @erandaweerasinghe6769
    @erandaweerasinghe67693 жыл бұрын

    අනුරාධයෝ...දැන්නම් commecial කරනවා වගේ..එල එල..අව්ලක්ම නෑ.වැඩේ එලකිරි බ්‍රෝ..තව එක දෙයක් කරහං..අපිත් ආසයි උබත් එක්ක සෙට් වෙන්න..contact කරගන්න පුලුවන් විදියක් කියහං මචෝ.👍👍👍

  • @nandanawelivita1702
    @nandanawelivita17024 жыл бұрын

    Thanks for video💪🏿💪🏿🤤

  • @rosariosandaru7466
    @rosariosandaru74664 жыл бұрын

    Adanam maara wenasak maruu 👍👍

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka3 жыл бұрын

    Wow super bro 🥂❤️

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13484 жыл бұрын

    Good Job aiya❤️ Hint is superb 😂 #BanTikTokSL

  • @kevinperera18
    @kevinperera182 жыл бұрын

    Thank you!

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b3 ай бұрын

    ස්තුතියි bro💙👊

  • @sajeeprasa9895
    @sajeeprasa98953 жыл бұрын

    Me vodka brand eka mokadda brother?

  • @krishangunaratne1661
    @krishangunaratne16614 жыл бұрын

    Very important informations

  • @yasas__x
    @yasas__x3 жыл бұрын

    Ammoohhh tik tol

  • @Delon21
    @Delon214 жыл бұрын

    Facts 💯

  • @janakabw5379
    @janakabw53793 жыл бұрын

    Lankawe kollo 90000 vithara inn korean , soju gena kiyanda puluwannam

  • @shashikasheron7011
    @shashikasheron70114 жыл бұрын

    Good job

  • @ravindubandara3191
    @ravindubandara31912 жыл бұрын

    Ayye brandy ganath full review ekak daamukoo

  • @isuruihalagedara8793
    @isuruihalagedara87934 жыл бұрын

    Exallent work😂

  • @miliya3336
    @miliya33363 жыл бұрын

    Absolute blue vodka කියන එක බාල drink එකක්ද?

  • @nayanajayawardana6746
    @nayanajayawardana67464 жыл бұрын

    Vodka water dala bonna hoda nadda

  • @Chutte
    @Chutte4 жыл бұрын

    ආදරෙයි ඉතින්

  • @thusith_vlogs
    @thusith_vlogs4 жыл бұрын

    Niyamai aiyee

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 жыл бұрын

    Thanks dr ❤

  • @thilankajayasinghe935
    @thilankajayasinghe9353 жыл бұрын

    Me brand ekata set wena charses monada...

  • @Fernando-or8vu
    @Fernando-or8vu3 жыл бұрын

    පට්ට මචං

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan38644 жыл бұрын

    අයියේ ඔයාගේ ඇප් එනේ vodka catogory එකඅයින් කරලා ඇයි ඒ.

  • @hdj7238
    @hdj72383 жыл бұрын

    Can you do a video about wine .

Келесі