#Kasippu

කසිප්පු නොහොත් හැලි අරක්කු ලෙසින් ප්‍රචලිත මෙය කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන් විසින් නිශ්පාදනය සඳහා පෙලඹ සිටී. ස්වාභාවික දේ උපයෝගී කරගෙන මෙවා නිශ්පාදනය කරන අතර ඇතමුන් විසින් මෙවා විශ දේවල් යොදා වියාපාරයක් ලෙස සිදුකරනු ලබයි. එහෙයින් තමන්ම මේවා නිශ්පාදනය කොට ගැනීම වඩාත් යෝග්‍යවේ.නමුදු මෙය නීති විරෝදී වන අතර. නීතියට හසු වුවහොත් දඩුවම් ලැබීමටද සිදු වේ.
තව දුරටත් කරුණු දැනගැනීම සඳහා පහත සඳහන් Facebook පිටුවට පණිවිඩයක් ලබාදෙන්න
/ amazing-work-sl-100692...
අපගේ තවත් Video
01) කිතුල් මලක් සාදාගන්නා ආකාරය මුල සිට සරලව (part 01)
• කිතුල් මලක් සාදන ආකාරය...
02)කිතුල් මලක් සාදාගන්නා ආකාරය මුල සිට සරලව (part 02)
• කිතුල් මලක් සාදන ආකාරය...
03) තිලිදිය උතුරන්න කිතුල් මල් බෙහෙතක් • මේ කිතුල් මල් බෙහෙත ති...
04) කිතුල් රා මෙහෙම බීල තියනවද ? • මෙහෙම කිතුල් රා බීල ති...
05) විශාල තෙලිදිය අස්වැන්නක් • එක කිතුල් මලෙන් මෙච්චර...
06) බිං රා හදාගන්නෙ කොහොමද
• බිං #රා බීල තියනවද ? #...

Пікірлер: 267

  • @naduntharanga3137
    @naduntharanga31372 жыл бұрын

    උබ තමයි හොදටම කරේ

  • @hasithalakshan3548
    @hasithalakshan35482 жыл бұрын

    සුමිහිරි පානේ... 💗💗

  • @gayanchathuranga8446
    @gayanchathuranga84462 жыл бұрын

    ඒක මරූ....ඈ....😁😁

  • @t2dff806
    @t2dff8062 жыл бұрын

    හප්පට මේ බඩු ශොක්නේ ❤️✋😂

  • @lahirumadushanka1471
    @lahirumadushanka14713 жыл бұрын

    සුපිරියි සුපිරියි පදම සහ ප්‍රමාණය දන්නැතුව ඉඳියෙ😂😂

  • @gihanweerasinghe3728

    @gihanweerasinghe3728

    3 жыл бұрын

    හැදුවොත් කියපන්..😂

  • @amilarox8973

    @amilarox8973

    Жыл бұрын

    මුල් විනාඩි පහේ එන ටික විසිකරල බීපල්ල ඒව වස මෙතනෝල්... එතනෝලුයි බොන්න පුලුවන්.

  • @janakadesilva4253
    @janakadesilva42533 жыл бұрын

    සුපිරි මචෝ

  • @priyanthadissanyake1253

    @priyanthadissanyake1253

    3 жыл бұрын

    Zzz

  • @user-do6xw6js3o
    @user-do6xw6js3o4 ай бұрын

    හොද අනාගතයක් 🎉😂

  • @ShinethAvishka-dx9jh
    @ShinethAvishka-dx9jh Жыл бұрын

    Botal dekakata dana badu ප්‍රමාණය කියන්න පුළුවන් ද

  • @whushi1395
    @whushi13952 жыл бұрын

    හෙටම පටන්ගන්නවා හරියාකාරව 😁

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    😂😂😂😂

  • @IsharaRanaweera-tt5jp

    @IsharaRanaweera-tt5jp

    3 ай бұрын

    ඔව් ඔව්.කරපන් අපූරුයි

  • @sanjusanju3938
    @sanjusanju39382 жыл бұрын

    Anthimata dapi snduwa thamayi oi maru.

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka693 жыл бұрын

    👍

  • @sanathprasanna4612
    @sanathprasanna4612 Жыл бұрын

    එතකොට මේවයෙ මෙතනෝල් අයින් කරන්නේ කොහොමද ඒවා විසයිනෙ

  • @Akila-Prasadh
    @Akila-Prasadh2 ай бұрын

    Gemmak oi math hadala bonwa

  • @Simon18911
    @Simon189112 жыл бұрын

    Mewa balnne kasippu gahana eun ma thank kalakanni asmathjaathi haththa para ballo

  • @treshanperera4318
    @treshanperera43182 жыл бұрын

    Adaei bn Nimami Thawa wdi thuynm dapn Aniva hetama hadanawa

  • @user-xj8ph6rb7z
    @user-xj8ph6rb7z9 ай бұрын

    Water wenuwata coconut water ganna barida.please reply.

  • @sithumappuhami
    @sithumappuhamiАй бұрын

    Bothal 5 ganna sinikochcharak onada

  • @Damiya635
    @Damiya6353 ай бұрын

    බඩු සුපිරියි 😂💯

  • @user-pl3ji3fg4z
    @user-pl3ji3fg4z5 ай бұрын

    ඔය විදියට හැදුවහම ස්පිිටිි බෝතල් එක හමාරයි නේ....ඔය ටිකෙන් බෝතල් කිියක් හදන්න පුලුවන් ද

  • @pathiranageroshan7492
    @pathiranageroshan74923 ай бұрын

    මචෝ සිනි 5ක්. දාලා හදනවනම් වතුර හා ඊස්ට් කොච්චර දාන්න ඕනෙද

  • @fosickraid7330
    @fosickraid73302 ай бұрын

    Methanol ain krnne ndd?

  • @rajithsp
    @rajithsp3 жыл бұрын

    Yako oita wada lesi krama thiyenawanee ???

  • @infoasia8165
    @infoasia81653 жыл бұрын

    Sprit koyitaram pramanayak enawada? / Mix karaganne komada?

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Eka api hadaganna pramanaya anuwa wenas wenawa. Thamanta bonna puluwan pramanayata speed ekata wathura mix karagannawa. Eka kenagen kenata wenaswenawa. Sprit eke hatiya anuwath wenas wenawa. Sara anuwa thamanta puluwan pramanayak mix kara ganna.

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    තණකොළ ගලොගේන ගියේ 🤣

  • @lakshansaeepa1383
    @lakshansaeepa13837 ай бұрын

    DCL Danna one ndda

  • @amashasewwandi59
    @amashasewwandi593 жыл бұрын

    Bothal kiyak peranna puluwanda 4l walin

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Hodama badu bothal eka hamarak vithara . Ita passe ewanam sara adui

  • @chamakprashant1881
    @chamakprashant18815 ай бұрын

    වතුර ලීටර් 4 දාල මේ ප්‍රමාණය ට කොච්චර පෙරෙනවද්

  • @asitharukmal4183
    @asitharukmal41832 жыл бұрын

    Peragena iwara unata passe sprite aya wathurath ekka kalawam karanne kohomada

  • @rasikaamadumali1703

    @rasikaamadumali1703

    11 ай бұрын

    ekata thuni. wathura danna ona.

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j3 ай бұрын

    මමත් එනම් ගහන්න ❤

  • @user-sr2wn5fv5n
    @user-sr2wn5fv5n2 ай бұрын

    ඔහොම කරලා එතනෝල් ගන්නෙ කොහොමද කියලා දෙන්න

  • @sadusam45
    @sadusam45 Жыл бұрын

    Pressor cooker eke tika welawak yaddi godane enne gindara sara wedida

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    ගින්දර වැඩි වුනාම එහෙම වෙනෝ. ගින්දර ගානට තියෙන්න ඕන කොල්ලෝ

  • @singlegame5764
    @singlegame57643 жыл бұрын

    අඩේ අන්තිම ටිකනේ ආතල්ම 🤣🤣🤣

  • @mahesh2551
    @mahesh255110 ай бұрын

    මේ වැඩේට මැටි හට්ටිම ඕනිද.

  • @niroshanranasinghe1801
    @niroshanranasinghe18013 жыл бұрын

    😁😁😁

  • @arunaprasanna3913
    @arunaprasanna39135 ай бұрын

    යීස්ට් වර්ග තියෙද

  • @dmajith9769
    @dmajith97692 жыл бұрын

    Anna badunam

  • @thisarakelum2146
    @thisarakelum21462 жыл бұрын

    අඩේ අන්තිම ටික පට්ටනේ....🤣🤣

  • @gaminggossip1571
    @gaminggossip15712 жыл бұрын

    Podiwata(Gal bothalayak wage)palathuru eest dala peruwoth ethanol enne nadda machan

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Podiwata peraddi bohoma adu pramanayak enne samahara welawata nathi wennath puluwan . Mulinma ena tika paththu karala baluwama hari එතකොට balaganna puluwan

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    මුදලින් එන ටික පත්තු කරාම විස නෑ කියල දැනගන්නෙ කෝමද

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    මම ගල් බෝතල් බාගයක් ගෝඩ හදල පෙරැව. ගත්තෙ කාලේ බෝතයක බාගයයි. ඒක බොන්න බයයි ඒ උනාට..

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    කහ පාට දැල්ලකින් පත්තු වෙනවනම් බොන්න හොඳ නෑ නිල් පාට දැල්ලක් නම් අව්ලක් නෑ

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    @@AmazingWorkSL මචං . Facebook ඉන්නවද.

  • @madusankanuwan7472
    @madusankanuwan7472 Жыл бұрын

    Oka ahennA bn

  • @arunakumara5398
    @arunakumara53983 ай бұрын

    සනික ඉස්ටි වලට දවස් කියක් තියන්න ඔනද

  • @dirondiron2635
    @dirondiron26352 жыл бұрын

    Athen kalawam karanna EPA affiriyai

  • @amalamal-ix8vw
    @amalamal-ix8vw3 жыл бұрын

    Oya hadapu vidiyata bothal kiyak gaththahakida

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Hodama speed bothal eka hamarak vithara puluwan .

  • @rashmikasupun6949
    @rashmikasupun6949 Жыл бұрын

    මේ පරා නත්තාල් පනයාටත් පලතුරු සුමිහිරි පානේ හෝදයි වගේ

  • @electronicetc4152
    @electronicetc41522 жыл бұрын

    සීනි 1kgට යීස්ට් 75g දාලා විතරක් පෙරුවොත් ඔය විදියට නිල් දැල්ල එක්ක ගිනිගන්න විදියට සුපිරියට එනවද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    ඔව් සීනි ඊට්ස් විතරක් දාල පෙරුවත් මේ විදියට ම එනව. ඊට්ස් 75g දාන්න ඕන නෑ සීනි කිලෝ එකකට.

  • @maxpepez3858
    @maxpepez38582 жыл бұрын

    Maduru coile dekakui gas lighter dekakui kadala damanam thawath supiri😂

  • @badulla2100
    @badulla21002 жыл бұрын

    Oka peranne nethuwa gahanna berida pal karala

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Samaharu bonawa eth goda bonna hoda naa bada yanawa

  • @lakshithaviroshana6784
    @lakshithaviroshana67848 ай бұрын

    මේ ස්පීඩ් එක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @amilanuwan1085
    @amilanuwan10852 жыл бұрын

    Ahenna kiyanawako oya kiyana ekak

  • @vishantharidu4931
    @vishantharidu49312 жыл бұрын

    Sine kg1kochcharak ganna puluwanda

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    සීනි විතරක් ද

  • @sampathjayasinghe3079
    @sampathjayasinghe30793 жыл бұрын

    Uba bilada inne ban

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    😜😜😜😜

  • @user-sg1zj4ep4e
    @user-sg1zj4ep4e10 ай бұрын

    ඒ ද්‍රාවනේ ඉතුරුවනෙ බන් දැම්ම බාජනෙන් දැන් ටිකක් හැලිල අයේ යීස්ට් දාන්න වෙයිද

  • @palithakumara4818
    @palithakumara48182 жыл бұрын

    L 4 ta kocchara ganna puluwanda

  • @vidhuvidhuvidhusha1266

    @vidhuvidhuvidhusha1266

    10 ай бұрын

    😮😮😂😂😢😮

  • @thilininisansala8542
    @thilininisansala8542 Жыл бұрын

    Uda muteya adeya nate akadda ona

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    Udama eka nemei . Dewani eke thamai adiya nathi wenna ona

  • @user-mu9pe4pp7o
    @user-mu9pe4pp7o11 ай бұрын

    කසිප්පු වල ගද නැතිවෙින්න මොකද කරන්නේ

  • @amilagamlath4015

    @amilagamlath4015

    10 ай бұрын

    වැඩෙන හරියට කරොත් ගද නැ , ෆේස් කරලා කතා බහ කරත්,,,, ගද එන්නෙ නැ , බියර් , අරක්කු වගෙ උගුරට එන්නෙ නැ , කබරයා නැ, ගද නැ ,,, බයිට් වැඩිපුර කන්ඩ හොද නැ,,,, පොඩි බැදුමක් මරු

  • @gayanchathuranga8446
    @gayanchathuranga84462 жыл бұрын

    කට හඩෙන්ම කියන්න පුලුවන් බඩු සුපිරී කියලා

  • @qnetir7244

    @qnetir7244

    2 жыл бұрын

    😂😂😂😂😂🥸

  • @vidhuvidhuvidhusha1266
    @vidhuvidhuvidhusha126610 ай бұрын

    Adoo yaluwa ethakota thamba batayak ma one nadda mekata

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    10 ай бұрын

    Me kramayata peraddi ona naa .. anith kramayedi thamai thaba bata ona.

  • @Niroshfootage
    @Niroshfootage2 жыл бұрын

    මං බටෙට ගත්තෙ ඇලුමිනියම් බටයක් ගත්තෙ ඒක නිසායි අවුල් උනෙ.ඒත් බඩු ටිකක් ආව...මට මිශ්‍රණය හරියට දන්න කෙනෙක් දානව සීනියි යීස්ටුයි වතුරයි

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    බටේ ප්‍රශ්නයක් නෑ. සීනි ඊට්ස් විතරක් දාලත් පුළුවන්

  • @Niroshfootage

    @Niroshfootage

    2 жыл бұрын

    @@AmazingWorkSL කොමද මිශ්‍රනය වතුර එක්ක දාන අනුපාතය

  • @jagathrohana186

    @jagathrohana186

    2 жыл бұрын

    සීනි 1kg කියනේ බෝතලයක් අරක්කු. සිනී -වතුර එකට එකක්

  • @Niroshfootage

    @Niroshfootage

    2 жыл бұрын

    @@jagathrohana186 එතකොට සීනි 5 වතුර ලීටර් 5 ද

  • @jagathrohana186

    @jagathrohana186

    2 жыл бұрын

    එකට බාගයක් අවුලක් නැහැ. ඊස්ට් වැඩියේ දාන්න වෙයි ඉක්මනට පැහෙන්න

  • @user-tq2lq6ng1p
    @user-tq2lq6ng1p8 ай бұрын

    සිනි කිලෝ පහකට වතුර යිට්ස් කොච්චර දාන්න ඕනෙද

  • @achintha6285
    @achintha62853 жыл бұрын

    Uk hakuru venuvata ganna vena monaavath nadda

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Hoda Kithul pani unath kamak naa .

  • @lakshivlogs2276
    @lakshivlogs2276 Жыл бұрын

    Antima tika 😂😂

  • @kmss2236
    @kmss22362 жыл бұрын

    ඉලෙක්ට්‍රික් කේතලේ පුළුවන්ද?

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Puluwan. Ehenam batayak dala eka wathura bajanayak haraha ganna wenawa. Nathnam washpa tika niwenne nane

  • @himaladanasekara8346
    @himaladanasekara83463 жыл бұрын

    Dawas kiyak thibbama athda pal wenna

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Hatharak pahak athi. Mamanam hatharai thibbe

  • @chathukasathsara1824
    @chathukasathsara1824 Жыл бұрын

    බෝතල් 4ක් විතර ඕනනම් වතුරයී සීනීයී ඊස්ට් කොච්චරක් දාන්න ඕනද

  • @danushkasadaruwan5345

    @danushkasadaruwan5345

    Жыл бұрын

    සිනි කිලො 5 යි ඉස්ට් ග්‍රැම් 350 දාපන්

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri3 жыл бұрын

    මේක කලවම් කරන්න ඕන කොහොමද 6:1 ද? ?

  • @amilagamlath4015

    @amilagamlath4015

    10 ай бұрын

    ස්ප්‍රීට් කාලෙන් , බෝතලයක් හදාගන්ඩ පුලුවන් ,,, මද රස්නෙ උනු වතුර ඕනේ කවලම් කරන්ඩ නැත්නන් හරියට මික්ස් වෙන්නෙ නැ ,,, එක එක්කෙනාගෙ පදම වෙනස් වෙනවා,,,

  • @arunakumara2347
    @arunakumara23472 жыл бұрын

    මචං මෙක බටයකින් වතුර යටින් යවන්න ඔනි නැද්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    ඔහොම පෙරනකොට ඕන නෑ. ඔයා කියන ක්‍රමේ අමාරුයි. ඒ video එකකුත් තියනව channel එකේ

  • @nissankarohana1042
    @nissankarohana10423 жыл бұрын

    L4 kin sprit kiyk ganda puluwanda

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Bothal එකහමාරක් vithara

  • @gamingsenu4288
    @gamingsenu4288 Жыл бұрын

    අඩො අවසාන ටික🤣

  • @brothers7666
    @brothers76663 жыл бұрын

    ස්ප්‍රීට් එකටද බන් ගිණි තියන්නෙ.... ගිණිගත්තොත් මොකද වෙන්නෙ

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    ඔව් පොඩ්ඩක් අර්ගෙන ගිනි තියල බලනව. පත්තු වෙන්වනම් හොදයි .

  • @gamingsenu4288
    @gamingsenu4288 Жыл бұрын

    වදිනවද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    සුපිරියටම

  • @malindadilshan704
    @malindadilshan704 Жыл бұрын

    🥺

  • @homegaden6314
    @homegaden6314 Жыл бұрын

    Ochara hakuru pani mokatada bn

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage923 жыл бұрын

    Methy alcohol එනවනෙ බං temperature control එකක් නැනෙ.විස වෙලා මැරෙන්නත් පුළුවන්...

  • @hashenkavinda1272

    @hashenkavinda1272

    2 жыл бұрын

    ඔය පත්තු වෙන්නේ නිල් පාටට මෙතනෝල් නේද

  • @akilabandara1137

    @akilabandara1137

    2 жыл бұрын

    ow math balan idiye methanol iwen danaganna kramaya kiyala dei kiyala.. habai meke eka kiyanne na.. ohoma hadala gahana eka risk wadii..

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    පත්තු කරාම නිල් පාටට පත්තු වෙනවනම් හොදයි කියන්නේ ...

  • @Tharindunirmalgamage92

    @Tharindunirmalgamage92

    2 жыл бұрын

    @@hithumathejiwithe5240 වස

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    අපිට ගංජා සුරුට්ටුවක් ඔතන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද 😀😀😅

  • @sithijapromax6484

    @sithijapromax6484

    Жыл бұрын

    මටත් දැනගන්න ඕනේ 😢❤😅

  • @malindadilshan704
    @malindadilshan704 Жыл бұрын

    ගස්ලබු බටයක් හරියන්නෙ නැද්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    අව්ලක් නෑ

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di2 жыл бұрын

    පාට මොකද ?

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    පලතුරු නිසා.. මුල් ටිකේ විතරයි පාට..

  • @Marechannel93
    @Marechannel93 Жыл бұрын

    මේ මිශ්‍රණයෙන් බෝතල් කීයක් ගන්න පුලුවන්ද🤔🤔

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    දෙකක් විතර

  • @vihangarukshan9700
    @vihangarukshan97002 жыл бұрын

    ඕකේ අර ඉස්සෙල්ලම එන ටික ගන්නේ නෑ නේද ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    හේතුව

  • @jagathrohana186

    @jagathrohana186

    2 жыл бұрын

    මුලින්ම එන්නේ ඉස්පීඩ් එක ඒක වෙනම අරන් අරක්කු වලට කලවම් කරන්නේ. උදා. බෝත 1ඉස්පීඩ් කාල අඩු. සැර ගින්දර නිල් පාට ගොඩ

  • @mrpigeonofficial

    @mrpigeonofficial

    Жыл бұрын

    මුලින්ම එන්නෙ මෙතනෝල්. ඒක අරක්කු වර්ගයක් උනාට අහිතකරයි. විස වෙන්න පුලුවන්. ඒක නිසා හරි නම් මුලින්ම එන ටික ඒ කියන්නෙ යන්තම් වතුර නටද්දි එන ටික අයින් කරන්න පෙරේත නොවී. ඊට පස්සෙ තමා එන්නෙ එතනෝල් ඒ කියන්නෙ හොදට නටද්දි එන්නෙ එතනෝල් ඒ කියන්න හොද බඩු. ඒක බීපන් මේ සරලව කිව්වෙ විදයාත්මකව කියන්නත් පුලුවන් ඕනෙ නෑනෙ😁👊

  • @nipunkosala7544

    @nipunkosala7544

    7 ай бұрын

    ඉස්සෙල්ල එන්නේ හොදම බඩු

  • @HnTube111

    @HnTube111

    7 ай бұрын

    ​@@nipunkosala7544😮

  • @emildulshan8821
    @emildulshan88212 жыл бұрын

    කසිප්පු ගහලද වීඩියෝ එකේ කතා කරන්නෙ?

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    😂😂😂😂

  • @chathukasathsara1824
    @chathukasathsara1824 Жыл бұрын

    දවස් 10,15ක් වගේ පැහෙන්න තිබ්බොත් අවුල්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    පැහෙන තරමට හොඳයි ඉතින්

  • @slbro4916
    @slbro49163 жыл бұрын

    යටට ඇලුමිනියම් බාජනයක් තියලා එකට උඩින් තියන්නේ මැටි ඒවද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    ඔව් යාලූ..

  • @slbro4916

    @slbro4916

    3 жыл бұрын

    @@AmazingWorkSL කිතුල් පැනි උක් හකුරු නැතුව බැරිද හදන්න

  • @slbro4916

    @slbro4916

    3 жыл бұрын

    @@AmazingWorkSL රීස්ට් කොච්චර ඔනිද 5ලීටර් වලට

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    පුලුවන් පලතුරු වැඩිපුර දාන්න. සීනිත් දාන්න.

  • @mrgamer5849
    @mrgamer58492 жыл бұрын

    Visa wenne ehema na ne

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Mulinma ena tikak paththu karala balanna thanikara kahapata dallak awoth e tika ain karanna. Nil pata dallak enawanam aulak na.

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    මුදලින් ගත්ත ඒව මුඩියකට දාල.ගිණි කූර ලංකරාම ගිණි කූර නිමෙනව හොස් ගාල

  • @sumudubandara9877
    @sumudubandara98772 жыл бұрын

    ඔය ඔරිජනල් කසිප්පුද

  • @mr.chathuwa9517
    @mr.chathuwa95172 жыл бұрын

    මේකෙන් බෝතල් කියක් ගන්න පුලුවන්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    බෝතල් එක හමාරක් දෙකක් විතර පුළුවන්

  • @user-pl3ji3fg4z
    @user-pl3ji3fg4z5 ай бұрын

    යටම මුටිිටිය මැටි එකක් උනාට කමක් නැද්ද බන්

  • @chamodsadeepa8945
    @chamodsadeepa89453 жыл бұрын

    පලතුරු,ඕනම කැමති පලතුරක්ද?

  • @rathnayakesrilanka69

    @rathnayakesrilanka69

    3 жыл бұрын

    දොඩම් වර්ග දාන්න එපා බං සැර අඩුවෙනවා

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    කෙසෙල්,ගස්ලබු,මිදි,අන්නාසි ,අඹ වගේ පලතුරු පැඟිරි පලතුරු දාන්න එපා

  • @Niroshfootage
    @Niroshfootage2 жыл бұрын

    ස්ප්‍රීට් බෝතලයකින් කියක් කවලම් කරල හදන්න පුලුවන්ද සාමාන්‍ය යෙන්

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    එකට එකක් වතුර කලවම් කරන්න පුලුවන් .

  • @basnayakebasnayake6886

    @basnayakebasnayake6886

    2 жыл бұрын

    Botal 1

  • @naduntharanga3137
    @naduntharanga31372 жыл бұрын

    වතුර ලීටර් 4 න් බෝතල් කීයක් පේරන්න පුලුවන්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    මම දාපු බඩු ටිකෙන් නම් හොඳම බඩු බෝතල් 2ක් විතර ගත්ත කොල්ලො.

  • @chinthadilhani5744
    @chinthadilhani57443 жыл бұрын

    Ahenne nhe ban kiyana dewal

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    අවශ්‍ය දෙයක් දැනගන්න අපේ Facebook page එකට message එකක් දාන්න m.facebook.com/Amazing-Work-SL-100692358336390/#

  • @palithakumara4818
    @palithakumara48182 жыл бұрын

    Thabili kalati wathura hoda nedda saho

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Ehema aulak naa . Pol wathura unath hodai.

  • @arunakumara2347
    @arunakumara23472 жыл бұрын

    මෙ ප්‍රමාණයෙන් කසිය බොතල් කීයක් හදාගන්න පුළුවන්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    හොඳම බඩු බෝතල් එක හමාරක් විතර

  • @danushkasandaruwan7022
    @danushkasandaruwan70222 жыл бұрын

    වතුර ලීටර 3 ඊස්ට් 100g පලතුරුයි දම්මම හරියන්නෙ නද්ද

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    Echchara ona naa . Wadi එතකොට

  • @danushkasandaruwan7022

    @danushkasandaruwan7022

    2 жыл бұрын

    ඊස්ට්ද wadi සීනි 1gk ට

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    @@danushkasandaruwan7022 ඔව්. එච්චර ඊස්ට් ඕන නෑ

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    ඊස්ට් වැඩී

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h Жыл бұрын

    කසිප්පු බෝතලයක් කොච්චර කල් තියා ගන්න පුලුවන්ද .

  • @walkukula5115
    @walkukula51152 жыл бұрын

    Pana nane muta katha karanna

  • @prekshakayatv5509
    @prekshakayatv55092 жыл бұрын

    අපි කොහොමද දැනගන්නෙ නව්ත්තන්න ඔනෙ ප්‍රමානය එ කිවවුවෙ මුලු මුට්ටියම වාශ්ප උනාට කමක් නැද්ද..

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    ටික ටික වෙන වෙනම බෝතල් වලට ගන්නව. අන්තිම හරිය වෙනකොට සැර අඩුයි එතකොට අනිත් වාශ්ප ටික වැඩක් නෑ නිකන් වතුර එන්නෙ.

  • @mrpigeonofficial

    @mrpigeonofficial

    Жыл бұрын

    වැඩේ ඉවර වෙද්දි කහ පාටට ගෝඩා එන්න පටන් ගන්නව. ඊට කලින් එන ටික විතරක් ගන්න

  • @sameerachathuranga1163
    @sameerachathuranga1163 Жыл бұрын

    උතුරනවනෙ ඒවත් එනව ගෝඩා පාටම තමයි,ටිකක් වෙලා බෝතලයක දාලා තිබ්බම යට මන්ඩි වගේ තියෙනවනෙ

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    Жыл бұрын

    ගින්දර වැඩිවෙලා. ගින්දර ගානට තියෙන්න ඕන

  • @Niroshfootage
    @Niroshfootage2 жыл бұрын

    මාත හදල බැලුව බඩු නම් හොදයි..එත් අවුල තියෙන්නෙ මිශ්‍රණය හරියට හදාගන්න බෑ තාම...සීනියි වතුරයි ඊස්ටුයි හරි මිශ්‍රනය පොඩ්ඩක් දාන්න පුලුවන්ද...

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    ගොඩක් හදන්නද

  • @Niroshfootage

    @Niroshfootage

    2 жыл бұрын

    @@AmazingWorkSL ගොඩක් හදන්න නෙවෙ...

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    2 жыл бұрын

    @@Niroshfootage සීනි 1kg : වතුර බෝතල් 1 ඉක්මනින් පැහෙන්න ඕනනම් ඊට්ස් 20g වත් දාන්න ඕන. පළතුරු එහෙමත් දානවනම් සීනි අඩු වුනාට කමක් නෑ. සීනි විතරක් දාල නිතරම බොන්න එපා.

  • @keili_m

    @keili_m

    Жыл бұрын

    @@AmazingWorkSL යීස්ට් හොද වර්ග මොනවද?

  • @creativeideashappylearning3741
    @creativeideashappylearning37413 жыл бұрын

    Hire dai ballo

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Me dawas wala gedarata wela innawata wada eka hodai ban

  • @guitarboy9551
    @guitarboy95512 жыл бұрын

    ඕකෙන් bike එකක් දුවන්න පුලුවන්ද

  • @hithumathejiwithe5240

    @hithumathejiwithe5240

    2 жыл бұрын

    හේතුව මොකක්ද

  • @amalamal-ix8vw
    @amalamal-ix8vw3 жыл бұрын

    Palthuru nathuwa awulda

  • @AmazingWorkSL

    @AmazingWorkSL

    3 жыл бұрын

    Prashnayak na. සීනි,උක් හකුරු ,ඊට්ස් තිබ්බම ඇති

  • @chamwelder527
    @chamwelder5273 ай бұрын

    හයියෙන් කියපන් අම්මට ඇහෙන්නේ නෑ

Келесі