✔ ගෙදරදී ලේසියෙන් තැඹිලි වයින් හදන හැටි,How to make king coconut (Thambili) wine at home by Apé Amma

king coconut wine for Christmas ape amma , Thambili wine ape amma
How to make king coconut wine at home by Apé Amma
Christmas wine recipe
Like "Apé Amma" fan page.
/ ape-amma-547954888741188
නත්තල් තැඹිලි වයින්

Пікірлер: 80

  • 4 жыл бұрын

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි 2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි. ​kzread.infovideos ​facebook.com/ApeAmmaFans/

  • @iroshtharanga2184

    @iroshtharanga2184

    4 жыл бұрын

    Dewadatthage paramparawe aya thamai oyawage weda karanne.eyala gahana mada oyata mal wessak wei!

  • @anjaliasheni7191
    @anjaliasheni71914 жыл бұрын

    Mamath haduwa. Anr harima lesi. Ape ammagen thamai palaweni wathawata hamadema hadanna igenq gaththe. Ape ammata pin. E wagema deergausha labewa!

  • @pduddly6776
    @pduddly67767 жыл бұрын

    Nicely explained thanks ape Amma.

  • @j.pariyapala78
    @j.pariyapala784 ай бұрын

    Excellent thank you so much Amma ❤

  • @prasaddezoysa7974
    @prasaddezoysa79747 жыл бұрын

    Thank you ape amma. :) harima pahadiliwa kiyala dunna.

  • @rathnakanthijayathunge6675
    @rathnakanthijayathunge66758 ай бұрын

    Thank you very much ape amma .mamath haduwa .👌👌👌

  • @isharadhanushka1944
    @isharadhanushka19442 жыл бұрын

    නියමයි 👍👍👍

  • @nihalgamhewa2027
    @nihalgamhewa20277 жыл бұрын

    Mechchara lassanna watina video karanna kochchara mahansi wenawada.

  • @oshadiperera6744
    @oshadiperera67443 жыл бұрын

    godak sthuthii ape amma....apith ammage recipe akata sarthakawa king coconut wine haduwa...god bless you !!

  • @madu8921

    @madu8921

    2 жыл бұрын

    බොන්න පුළුවන් ද

  • @jayarani2176
    @jayarani21767 жыл бұрын

    great video as always, thanks!

  • @yamunakwt9918
    @yamunakwt99187 жыл бұрын

    ehenam apitath rasata pudding kanna puluwan

  • @lmuthukuda9496
    @lmuthukuda94967 жыл бұрын

    අපේ අම්මාගේ විඩියෝ වලට හොඳ වටිනාකමක් තියනවා. ස්තුතියි!

  • @prdipmax2677

    @prdipmax2677

    2 жыл бұрын

    250

  • @lthilakarathna450

    @lthilakarathna450

    Жыл бұрын

    @@prdipmax2677 gģģģgggģ

  • @lthilakarathna450

    @lthilakarathna450

    Жыл бұрын

    @@prdipmax2677 ggg

  • @lthilakarathna450

    @lthilakarathna450

    Жыл бұрын

    Gggggghg. . Gggggghg g g//////// ģg

  • @rajithalakshan6985
    @rajithalakshan698529 күн бұрын

    Math haduwa supiri biyar ehekata wadiya wadinawa

  • @renugodawaththa5843
    @renugodawaththa5843 Жыл бұрын

    Thanks

  • @sandaruwansanda5888
    @sandaruwansanda58883 жыл бұрын

    Meka maseta kalin pawichchiyata ganna beda. Meka apita bonnath puluwanne.

  • @thahirmm7719
    @thahirmm77197 жыл бұрын

    Very clear and nice video amma. I made the ganakatha and was really perfect! 😊 😊 can you do the small ganakatha that melts in the mouth, and please you do more cake varieties, because you give the recipe for each video and explanations are very clear. So I can try them with confidence. Thanks!

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage46272 жыл бұрын

    nice explanation

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka55233 жыл бұрын

    බොහොම thank s ලංකාවේ hoda chefs කෙනෙක්

  • @luckysana7843
    @luckysana78437 жыл бұрын

    Lassanata wine eka pata thiyanwa, rasath e wagema athi.

  • @m.ibuddika6511
    @m.ibuddika65117 жыл бұрын

    Athenma wine eka harima swabawikai, Thank you.

  • @hettihesiroma3205
    @hettihesiroma32053 жыл бұрын

    Thabili godak morapu ewa hoda nadda?

  • @sandunifernando3874
    @sandunifernando3874 Жыл бұрын

    Coconut wine wala agata guna aguna monada

  • @lincolnperera6367
    @lincolnperera63672 жыл бұрын

    Champagne hadana widiya kiyala denna.

  • @dinushachathuranga9665
    @dinushachathuranga9665 Жыл бұрын

    Kochchara kalayak thiyaganna onada

  • @kumudunidepika9896
    @kumudunidepika9896 Жыл бұрын

    Thank you අපේ අම්මා

  • @anushkadilhani2225
    @anushkadilhani2225 Жыл бұрын

    Mage vain aka thavama kiri patai eai

  • @kusharinaveena1897
    @kusharinaveena1897 Жыл бұрын

    අපෙ අම්මට ගොඩක් ස්තුතියි❤..

  • @user-ok8ph6xs8d
    @user-ok8ph6xs8d10 ай бұрын

    Delum walking wine hadann kohomad

  • @ramanisramani3240
    @ramanisramani32407 жыл бұрын

    Lassani video eka ape amma.

  • @danushkabandara458
    @danushkabandara4587 жыл бұрын

    Maru wadakne..😊 😊 hadala balanna one.

  • @sanjeewaanurudda9740
    @sanjeewaanurudda9740 Жыл бұрын

    Diyawadiyawa hadanawane

  • @hansopamathilangani228
    @hansopamathilangani228 Жыл бұрын

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @hashinibandara2457
    @hashinibandara245711 ай бұрын

    මේ වයින් එක පල් වෙන්න දාන බෝතලේ ප්ලාස්ටික් එකක්ද.වීදුරු බෝතලයක් ගත්තොත් පුපුරයිද

  • @pasimadz
    @pasimadz4 жыл бұрын

    Heduwaa 🥰

  • @tharuka25

    @tharuka25

    3 жыл бұрын

    සැර කොහොමද :)

  • @k.n.lpiris5245
    @k.n.lpiris52452 жыл бұрын

    Honda weda satahanak

  • @jackyt8664
    @jackyt86642 жыл бұрын

    2021 aya ko

  • 3 жыл бұрын

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @chamidakumar5910

    @chamidakumar5910

    10 ай бұрын

    Mes..mebothale mudiyathadakarala bothalepupuranna nadda

  • @krisheyre9365
    @krisheyre93658 ай бұрын

    Mn haduwa supriyata awa.❤thank you ape amma💐

  • @sudamthilakarathna9116

    @sudamthilakarathna9116

    7 ай бұрын

    Ewa kama walta noda bonda brida

  • @kasunkumara816
    @kasunkumara816 Жыл бұрын

    සිනි නම් වැඩියි ෙනද

  • @user-my2ik5lh2p
    @user-my2ik5lh2p5 ай бұрын

    ඇත්තටම මේක බොන්න පුලුවන් ද

  • @lokayo7877
    @lokayo78772 жыл бұрын

    බොංන හොදනැද්ද මෙිිව

  • @sriyaniwijesinghe7247
    @sriyaniwijesinghe72473 жыл бұрын

    අපේ අම්මා විනාකිරි හදන හැටි කියලා dennnko.

  • @Tishanaloka
    @Tishanaloka Жыл бұрын

    මාසයක් පල් කරන්න ඔනෙ නේදබ්

  • @isuruperera3710
    @isuruperera37103 жыл бұрын

    මේකට ගන්න ඕනා වීදුරු බෝතලයක් මද...???

  • @kasuniumesha744

    @kasuniumesha744

    Жыл бұрын

  • @chamindasilva8692

    @chamindasilva8692

    Жыл бұрын

    ​@@kasuniumesha744🎉❤😂 to😊😊

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi6254 ай бұрын

    පුලුවන් නම් අනිත් පලතුරු වලින් හදන විදිහත් දාන්නකෝ

  • @bestchoicebc5666
    @bestchoicebc56662 жыл бұрын

    Mekata mathwenawada.reply karannako

  • @Madu-0

    @Madu-0

    5 ай бұрын

    ado kawuru hari kiyannako

  • @Slhackagamingbro
    @Slhackagamingbro5 ай бұрын

    🍺🍺🍺🍺🍺🍺❤

  • @ranjithkumara8933
    @ranjithkumara89337 жыл бұрын

    hari lesiyen hadaganna puluwan aththatama. bohoma sthuthi ape amma.

  • @priyangikasajeewani8344

    @priyangikasajeewani8344

    3 жыл бұрын

    මාසයක් thiyanna නැතුව පාවිච්චියට ගන්න පුළුවන්ද

  • @priyangikasajeewani8344

    @priyangikasajeewani8344

    3 жыл бұрын

    කියන්න කෝ

  • @krishanchinthaka6142
    @krishanchinthaka61427 ай бұрын

    2025 balana aya koo

  • @VenuDG98
    @VenuDG984 жыл бұрын

    මේ වයින් එක බොන්න බැරිද?

  • @user-et6dl2fg9g

    @user-et6dl2fg9g

    2 жыл бұрын

    ඒක තමා මාත් හිතුවෙ

  • @dumindapushpakumaraaththan4805

    @dumindapushpakumaraaththan4805

    2 жыл бұрын

    Ekathama math beluwe

  • @chalani1232

    @chalani1232

    2 жыл бұрын

    Mokada bari

  • @shashi6966

    @shashi6966

    Жыл бұрын

    පුළුවන් හරියටම ෂොට් තුනක් ගහන්න ,,, බඹර පදං ආයේ ටොප්,😁😁😁

  • @sandaruvishwajith6637

    @sandaruvishwajith6637

    Жыл бұрын

    වැඩෙ හරි සුපිරි යට වදිනවා 😇

  • @charminlee1336
    @charminlee13364 жыл бұрын

    දවස් 10ක් නේද පැහෙන්න තියන්න ඕනේ? ඊස්ට් ටිකක් වැඩි කරොත් ඊට ඉක්මනට ගන්න පුලුවන්ද, නැතිනම් එය අසාර්ථක වෙයිද?

  • 4 жыл бұрын

    යිස්ට් වැඩි කරන්න එපා. කරාබුනැටි දෙගුනයක් දාගන්න. යිස්ට් දාන නිසා දවස් 5න් වුනත් හදාගන්න පුලුවන්.

  • @ashanmadhumal6889

    @ashanmadhumal6889

    3 жыл бұрын

    @ dawas 10 kata wada thibba eka hodaida.. pata poddak wadi

  • @darshanaperera7921

    @darshanaperera7921

    3 жыл бұрын

    @ බොන්න ගන්න එකයි මේකයි 2ක්ද

  • @chalani1232

    @chalani1232

    2 жыл бұрын

    @ කිරල ඇබ පිරිසිදු කරගන්නෙ කොහොමද ?

Келесі