How to avoid overthinking - පමණට වඩා කල්පනාවෙන් මිදෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #motivationlk #success ##richman #overthinking #yourworthit #mustwatch #createvalue
යමක් පිළිබඳ පමණ ඉක්මවා කල්පනා කිරීම ඇත්තට ම කෙනෙකුට වෙලාවකට මානසිකව වගේ ම කායිකවත් පීඩාව ගෙන දෙනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්නේ කොහොම කියලා හිතුවත් කෙනෙක්ට ඒක කරගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා, අද දවසේ දී අපි මේ විඩියෝවෙන් ඒ ගැන කතා කරන්න තීරණය කළා.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art

Пікірлер: 536

  • @Nisalisanuliya
    @Nisalisanuliya Жыл бұрын

    මන් a/l ලියනව හැමෝම මට විශ් කරන්න .....ගොඩක් වටිනවා ඔයලගෙ wish එක ❤️🙏

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    Жыл бұрын

    Good luck 💖 All the best.🥰

  • @ashanmx2709

    @ashanmx2709

    Жыл бұрын

    Good luck nisali❤️

  • @gihanimadhusala9314

    @gihanimadhusala9314

    Жыл бұрын

    Good luck Nisali...hodata exm eka kragnn❤

  • @ranukaperera2689

    @ranukaperera2689

    Жыл бұрын

    Good luck sis 👍❤️

  • @suharithalgaspitiya1856

    @suharithalgaspitiya1856

    Жыл бұрын

    හදපිරි සුභ පැතුම් නිසලි🥰🥰 ඔයාට පුළුවන් 💐💕🧚

  • @sandalitharushika9450
    @sandalitharushika9450 Жыл бұрын

    මං මේ පාර A/l කරන්නෙ මානසිකව වැටිලා ඉන්නෙ හැමෝම මට මේ තත්වෙන් මිදෙන්න wish කරන්නකෝ😖

  • @sriyanimallikawalawedurage6917

    @sriyanimallikawalawedurage6917

    11 ай бұрын

    Oyata vibagayata muhuna dimata hite shaktiya noaduwa lebewa b.s

  • @Haloo564

    @Haloo564

    10 ай бұрын

    Good luck all the best🎉🎉

  • @funnygames210

    @funnygames210

    9 ай бұрын

    Good luck ♥️

  • @sahanlahiru7640

    @sahanlahiru7640

    6 ай бұрын

    හොදට පාඩම් කරන්න ගුඩ් ලක්

  • @thilinaadikari6731

    @thilinaadikari6731

    6 ай бұрын

    Thank you sir

  • @chanukamadushan2666
    @chanukamadushan2666 Жыл бұрын

    මේ මොහෝතේ ජිවත් ව්මට හුරු වන්න. ගොඩාක් ප්‍රශ්න මග හැරේ..❤️

  • @thusharifernando6712
    @thusharifernando6712 Жыл бұрын

    අධික සංවේදී බව නැති කර ගන්න විදි කියලා දෙන්න සර්

  • @user-zs1ib4vo6f
    @user-zs1ib4vo6f11 ай бұрын

    හිතට එන සිතුවිලි වලට බය නොවී ඉන්න කිය්ල දෙන්නකො සර්...පින්

  • @asankanishadi1134
    @asankanishadi1134 Жыл бұрын

    මේ උපදෙස්වලට බොහොම පිං ඔබතුමාට!.මොකද "Overthinning " කියන්නෙ මගෙත් එක දුර්වලතාවක් . අද ඉඳන් ඒකට මූණ දෙනහැටි දන්නවා. 💪💪

  • @anushaamarasinghe1971

    @anushaamarasinghe1971

    Жыл бұрын

    ප්‍රශ්නයකට මුහුණ දෙනකොට මමත් ටිකක් කලබලයි overthinking. ඒත් මේ වීඩියෝව හරහා එය පාලනය කර ගැනීමට පහසුවක් හදාගත්තා බොහොම ස්තූතියි

  • @nw3135
    @nw3135 Жыл бұрын

    සැහැල්ලුවෙන් අල්ලගන්න ❤️❤️ best tip😊

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Жыл бұрын

    මටත් කාළයක් තිබුණා පමණ ට වඩා කල්පනා කරන. ඒ වගේම මානසිකව පීඩාවට පත්වූ අවස්ථා. ඒවායෙන් ටිකින් ටික ගොඩ ආවේ ධර්ම දේශනා වලට සවන් දීමත්, ඔබ වැනි පුද්ගලයන් විසින් කරන මෙවැනි motivational videos බැලීමෙන් සහ සිත ධෛර්යමත් කරන හොඳ පොත් පත් කියවීමෙන්. හැම දේම තාවකාලික. ඒ නිසා සිතිවිලි ත් තාවකාලිකයි.

  • @prasadbuddhika3593

    @prasadbuddhika3593

    Жыл бұрын

    Obe adahasa mata loku sahanayak genawa. Gdk pin.

  • @ravindunishan7246

    @ravindunishan7246

    Жыл бұрын

    මාත් බණ අහද්දී overthinking ගතිය නැති වෙලා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා

  • @WasanthaWasantha-kk3gy

    @WasanthaWasantha-kk3gy

    9 ай бұрын

    Thanks

  • @kalpanimadushani9070

    @kalpanimadushani9070

    9 ай бұрын

    Godak pin me de kiuwa ekata ❤️

  • @nirupapunchihewa8214

    @nirupapunchihewa8214

    9 ай бұрын

    @@kalpanimadushani9070 මට depression තිබුණා තදින්ම. ඒකට doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න ගමන් තමයි මේ දේවලුත් ටික ටික පටන් ගත්තෙ. Depression, stress තියෙනව නම් අනිවාර්යෙන්ම බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් නොබී මේ දේවල් කරාට වැඩක් නෑ. Depression, stress කියන්නේ අපේ මොළේ රසායනික සංයුතිය වෙනස් වීම. ඒක බෙහෙත් බීලා balance කරගන්න ගමන් මේ දේවල් කරන්න. නැතුව වැඩක් නෑ.

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 Жыл бұрын

    ජිවිතෙ නව මාවත කට ගෙනයෑමට හා යාතාර්ථ ය කියා දිමට ගත් සාර්ථක උත්සාහයක් හදවතින් ම ඉස්තුති යි මහත්මාට තෙරුවන් සරණයි !

  • @simpleart8294
    @simpleart82944 ай бұрын

    මමත් overthinking වලින් ගොඩක් පීඩා විදින කෙනෙක්. අතීතයේ සිදු වුන දේවල් අනාගතේ සිදුවෙයි කියලා හිතෙන දේවල් ගැන ඕනවට වඩා හිත හිත පීඩා විදින කෙනෙක්. ඔබතුමාගේ මේ උපදෙස් ගොඩක් වටිනවා මට මේකෙන් මිදෙන්න උත්සහ කරන්න. ගොඩක් පින් 🙏

  • @channel07kdyh56
    @channel07kdyh56 Жыл бұрын

    මටම හදපු vidio එකක්.හරිම වෙලාවේ මෙක දැක්කේ. මමත් over thinker කෙනෙක්. හැබයි දැන්නම් මෙකෙන් මිදෙන එක ලේසි. ඔබ වැනි සහෘදයෙක් මූන ගැස්සවූ විශ්ව මාතාවට. වගේම ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතියි. ජයෙන් ජයම වේවා. ♥️🙏♥️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Жыл бұрын

    හරි වටිනවා අද දේශනය මම මාර විදිහට මානසිකව විදවනවා ඒ වෙනුනෙන් බෙහෙත් ගන්නවා උපරිම උත්සහ කරනවා හිත වෙනස් කරගන්න ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    පීඩනයෙන් ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ බලනවා. ඒ වෙලාවට ලොකු සහනයක් දැනෙනවා . සර්ගෙ අදහස් මට ගොඩක් වටිනවා .මේ වීඩියෝ download කරගෙන ආයෙත් බලනවා. ඒක ජීවිතයට ලොකු ශක්තියක් .සර්ට හදවතින්ම ස්තූතී .🙏🙏

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 Жыл бұрын

    අත්ත සර් දැන් මට තෙරෙනව .අද ඉදලා මං කොහොමහරි සර් කියපු විදිහ ට ඉන්නව.මට ඔය ගටලුව හරියට තිබුන.ගොඩක් පින් සර් .සර්ට තෙරුවන් සරනයි !

  • @darshana573
    @darshana573 Жыл бұрын

    භාතිය සර්ට ගොඩක් පින් සර්.. මාව කාලයක ඉදලා ඉබේම overthinking වෙනවා .. මට ඒක හරිම කරදයක්.. දැන් මට එකෙන් ගැලවෙන්න උදව් කරාට සර්ට ගොඩක් පින් සර්.❤️

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 Жыл бұрын

    Good morning sir , ජිවිතේ කවදාවත් සිදුවෙයි කියලා හිතපු නැති දෙයක් සිදු උනාම, බැදීම් නිසා ඇතැම් දේවල් අතහරින්න බැරුව පුදුම තරමට විදෙව්වා. Over thinking උපරිමෙටම ගියා. සර් කියපු හැමදේම සිද්ද උනා. ඒත් දැන් ඒ හැමදේකින්ම අයින් වෙලා උපරිමෙන්ම වැඩ කරන්න පටන් අරගෙන ඉන්නේ . ඒ හැමදේටම ලොකුම ශක්තියක් උනේ සර්ගේ videos . අද උදේම බලපු සර්ගේ වීඩියෝ එක ඇත්තටම මට ලොකු පන්නරයක් .මොකද කොච්චර හිත හදාගෙන ඉන්න උත්සහ කරත් ඇතැම් වෙලාවට නැවත නැවත සමහර කිසිම වැඩක් නැති දේවල් ගැන හිතනවා. බොහොම ස්තුතියි සර් අද මේ වගේ ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන කතා කරාට...🌹💖

  • @reetapitiyage4164

    @reetapitiyage4164

    2 ай бұрын

    ඔයාට පුලුවන් ද මට කෝල් එකක් ගන්න අනේ පින්සිද්ද වෙයි🙏🙏🙏🙏😭

  • @travel_with_imti8998
    @travel_with_imti8998 Жыл бұрын

    කලෝචිත වටිනා උපදෙස් ටිකක් ... ස්තුති සහෝදරයා ❤️🤝

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරඇණයි...!

  • @asangadissanayaka4736
    @asangadissanayaka4736 Жыл бұрын

    ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා ඕක.ඇත්තටම කාලීනව ගොඩක් වටින වීඩියෝ එකක්.❤️

  • @namaldushantha2091
    @namaldushantha2091 Жыл бұрын

    ඇත්තටම ලෙඩක් තියෙන කෙනෙක් කොහොමද හිත හදාගන්නේ ඒක ගැන නොහිත ඉන්න..

  • @d.ywalpita4549

    @d.ywalpita4549

    Жыл бұрын

    hama deyak ganama positive wa hithanna.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @isharakodikara5505
    @isharakodikara5505 Жыл бұрын

    ගොඩාක් ස්තුතිය සර් මේ ගැන කියලා දුන්නට.

  • @dilipkumara8286
    @dilipkumara8286 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්. අවශ්‍යම මොහොතක ලැබුනු වීඩියෝවක්...

  • @GayanSeelawansha-cq3sv
    @GayanSeelawansha-cq3sv8 ай бұрын

    බොහොම හොද දේශනයක්...

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya6712 Жыл бұрын

    Well structured lesson. You have given real solutions to over-thinkers

  • @Hiccupsrilanka
    @Hiccupsrilanka Жыл бұрын

    මේ වගේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට පින්...

  • @indranimallika4706
    @indranimallika4706 Жыл бұрын

    බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි !!!

  • @kavindusandeepa5850
    @kavindusandeepa5850 Жыл бұрын

    ගොඩක් වටින Video එකක්👍

  • @chamanwimalanath4236
    @chamanwimalanath42368 ай бұрын

    ගොඩාක්ම වටිනා වීඩීයෝ එකක් සර්...❤️

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka775411 ай бұрын

    තෙරුවන්සරනයි ඔබතුමාගෙ දැනුමට ජයෙන් ජය ආදරෙයි .ඉස්තුතියි ❤

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    ස්තූතියි සර් 🙏 වටිනා විඩියො එකක්...තව වැඩිපුර මේ වගෙ විඩියො ඕනෙ සර්...❤️❤️

  • @punchikathandara
    @punchikathandara Жыл бұрын

    ඔබ තුමාට බොහොම පිං අත්වේවා.

  • @chamaniishara9728
    @chamaniishara9728 Жыл бұрын

    ගොඩක් ස්තුතියි..මාන්සිකව වැටිල ජිවිතය විදවන ගොඩාක් අයට මේක ලොකු උපකාරයක්..පින් ඔබට. 🙏

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 Жыл бұрын

    අවශ්‍යම මොහොතක ලැබුන තෑග්ගක් . ගොඩක් ස්තුති සර්

  • @LuckyWASI
    @LuckyWASI Жыл бұрын

    වටිනම වීඩියෝවක් ඔබට ගොඩක් පින් සර්

  • @rohiniigk9886
    @rohiniigk9886 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! සිතින් කයින් දියුණු වන්නාට ඉතාමත් වටිනා වැදගත් වැඩසටහනක්.බොහොම පින් බොහොම ස්තුතියි .දීර්ඝායු වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @clodiasnano500
    @clodiasnano500 Жыл бұрын

    Thank you sir. දැන් හිදන්ම මට ලොකු සැනසිල්ලක් දැනෙනවා

  • @lathikasri827
    @lathikasri827 Жыл бұрын

    හදවතින්ම ස්තුතියි...🙏❤️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    Dear Mr.Bhathiya. I saw your videos in last month.Eversince I am watching these really impressive videos of you...This is soooooooooooo relaxing.. You are 100%correct about overthinking .❤

  • @BeyondtheStarsChronicle362
    @BeyondtheStarsChronicle362 Жыл бұрын

    Thank you sir. අවශ්‍යම වෙලාවට වීඩියෝ එක හම්බුනා. 👍

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya6712 Жыл бұрын

    Well structured lesson.. you have given real solutions for overthinkers.. 🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Жыл бұрын

    Godak sththi ඔබතුමා හට theruwan saranai

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 Жыл бұрын

    මගේ ජීවිතයට වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තූතියි සර්.🙏🙏🙏🙏

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Жыл бұрын

    අපිව දැනුවත් කරන වීඩියෝ නිතරම danna sar ඔබට ගොඩාක් ස්තුති ..

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    ඔබතුමාට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.

  • @ishaperera
    @ishaperera Жыл бұрын

    නියම වීඩියෝ එකක් ......වටිනාකමක් ජිවිතයට ගත හැකි දෙයක් එකතු කලා....ඕනෑවට වඩා ඕනෑම දෙයක් ගැන නොසිතා කුරුළු පිහාටුවක් වාගේ සැහැල්ලුවෙන් ජිවිතය ගෙන යන එකේ වැදගත්කම මනා ලෙස තේරුම් කර දුන්නා... ඔබතුමා අපගේ ජිවිතය පහසු කරන්නට අපට දෙන සහාය ඉතා විශිෂ්ඨයි ❤

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 Жыл бұрын

    ස්තුතියි සර් , මට ඕනම වෙලාවෙ ලැබුනෙ මේ වීඩියෝව.😍❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏 සමහර වෙලාවට සහ සමහර දේවල් සම්බන්ධයෙන් නම් මාත් මෙහෙම තමයි. 🙂

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 Жыл бұрын

    Good morning sir සිතට සැහැල්ලුවක් දැනෙනවා මාර විදිහට ♥️♥️♥️ Sir ගොඩක් ස්තුතිය ..! 🙏 🙏 🙏

  • @nishssp9523
    @nishssp95236 ай бұрын

    ගොඩක් ප්‍රයෝජනවත් සර් ❤❤❤ ගොඩක් ස්තූතියි 🙏

  • @sachithravindu5961
    @sachithravindu5961 Жыл бұрын

    ජිවීතේට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගන ගන්නව,, ✍️thanks sire😌

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 Жыл бұрын

    බොහොම ස්තූතී ඔබතුමාට. මාත් ඕවතින්ක් කරන කෙනෙක්. මට දැන් ඒක නැති කරන්න පුලුවන්...🖤

  • @susanthaaruna3676
    @susanthaaruna36767 ай бұрын

    ඔබතුමා ට බොහොම ස්තූතියි

  • @slroshart9697
    @slroshart9697 Жыл бұрын

    ජීවිතේ මොන දේ කරන්නත් කලින් අනිවාර්යෙන් ම බැලිය යුතුම වීඩියෝ එක.....☺️💚

  • @user-go3ul2bu7v
    @user-go3ul2bu7v Жыл бұрын

    ස්තූතියි ඔබතුමාට 😊❤

  • @amarakulathunga5346
    @amarakulathunga5346 Жыл бұрын

    මටත් මේ තත්ත්වය තිබුණ ඔබේ වීඩියෝ බලන හරි ගස්සන්න හැකි උනාට ස්තූතියි

  • @sheltonchandrasiri2244
    @sheltonchandrasiri2244 Жыл бұрын

    Godak hondata explain karanawa watina video ekak thank you budusaranai obata

  • @chandima9276
    @chandima9276 Жыл бұрын

    Thanks භාතිය sir වටිනා video එකක්

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi4322 Жыл бұрын

    Thank you so much sir...balagana hitiye me subject eka katha karanakam..godak watinawa mage life ekata...me dewal man mage life ekata me mohothe sita absorb karaganna uthsaha karanwa..❤️💐..

  • @chathurika1815
    @chathurika1815 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින්.ඇත්තටම මන් ඔබතුමාගේ වීඩියෝ හැමදාම උදේට බලනවා.ඒකෙන් තමා මන් ජීවිතේට හයියක් ගන්නේ.ගොඩක් ප්‍රශ්න වලට හිත හයිය කරගෙන මුන දෙනවා.ඒවා ගෙන අවබෝධයක් ඇතිව.මාරම හයියක් මේ අදහස්.

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 Жыл бұрын

    ස්තුතියි සර් .මම විශාල ලෙස කෙනෙකුගෙන් මට වූ අසාධාරණයක් ගැන සිතමින් කාලය කා දැමීම කළා.ඔබ තුමාට බොහෝ පින් මේ අදහස් අපට කියාදීම ගැන .

  • @user-kz7ki2sd5b
    @user-kz7ki2sd5b5 ай бұрын

    බොහොම පින් සර්..අවශ්‍ය්ම වෙලාවකයි වීඩියෝ එක දැක්කේ....ස්තූතියි විශ්ව මාතාවනි ..🙏❤

  • @mr.player7104
    @mr.player7104 Жыл бұрын

    This video is priceless. Thank you sir. Ur a legend ❤️

  • @kumari1876
    @kumari1876 Жыл бұрын

    ජීවිතය ජීවත් කරවන්න හරියටම කියා දෙන්න හැමෝටම බැහැ. එය මොනවට සිදු කරන මම දුටු හොඳ ම අභිප්‍රේරක ඔබයි. අගයමි ඔබතුමන් ව..

  • @nisharanasinghe8507
    @nisharanasinghe8507 Жыл бұрын

    Valuable topic… thanks a lot Bhathiya..👌

  • @thiwankarajapaksha3836
    @thiwankarajapaksha3836 Жыл бұрын

    ඇත්තටම හොද Video එකක්. මමත් ගොඩක් තැන් වලදි පමනට වඩා හිතන කෙනෙක්. ඒ වගේම මේ Video එක මට බලන්න ලැබුනෙත් මට ඕනම වෙලාවකයි. ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි ඔබට මේ වගේ ඩීවීතේට වැදගත් දේවල් ලබා දෙනවට ❤

  • @udayanganianuradha6532
    @udayanganianuradha653211 ай бұрын

    ගුරුතුමනි ඔබතුමාට පින් ❣️❣️❣️❣️

  • @governessenglish2680
    @governessenglish2680 Жыл бұрын

    A very timely topic addressed by you . I have shared this with all my parents in my institution . Thank you Bhathiya Sir. Waiting to watch another timely topic....

  • @malhodadewagenilukadilruks5016
    @malhodadewagenilukadilruks5016 Жыл бұрын

    හරිම වටිනවා සර් මමත් කලක් මේ තත්වයෙ සිටි කෙනෙක් පරිසරය මරු කරමින් තමයි මේ තත්වයෙන් මිදුනේ.

  • @nirmalilangamge4792
    @nirmalilangamge4792 Жыл бұрын

    Great Explanation!

  • @chaminda.wow6262
    @chaminda.wow62627 ай бұрын

    හරිම වැදගත් ❤️❤️❤️❤️❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Жыл бұрын

    මට ගොඩක් දේවල් සරලව ගන්න ඕනේ සර්... 5 වෙනියට කියන එක ගොඩක් වටින එකක් 💯 ගොඩක්ම වටින වීඩියෝ එකක් සර්...💯

  • @irosha2102
    @irosha2102 Жыл бұрын

    මට අවශ්‍ය උපදෙස් .ගොඩක් ස්තූතියි විශ්වය .මම උපරිමයෙන් මානසිකව වැටිලා ඉද්දී මේ වීඩියෝ එක ලැබුනේ.ඔබට ස්තූතියි භාතිය සර්

  • @thiranganilushan523
    @thiranganilushan523 Жыл бұрын

    Sir.. kiyala dena dewal wala watina kama kiyala wadak na sir... echchara ta watinawa jaya wewa ❤❤❤❤❤

  • @shadowlk5931
    @shadowlk5931 Жыл бұрын

    Marama watina video ekk.. goda kaleka idala balaporottu unu topic ekk. Saralawa slow denenna oba idiripath kara me bathiya…❤

  • @dayachandrapala7591
    @dayachandrapala7591 Жыл бұрын

    Very valuable speech.thank you Very much sir

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 Жыл бұрын

    I used to ovrthink last few month.but i changed my patterns of thinking towards interesting new way to successful

  • @rasindusa2926
    @rasindusa292610 ай бұрын

    මහත්මයාණෙනි ,බොහොම ස්තූතියි☝

  • @lahirusandaruwan7658
    @lahirusandaruwan76583 ай бұрын

    Oya kiyana eka harima pahadili.thank you so much

  • @gajayagaming928
    @gajayagaming928 Жыл бұрын

    Thanks Sir apita oya wage Motivation video danawata❤️❤️

  • @user-mn1nd6do6z
    @user-mn1nd6do6z4 ай бұрын

    වටිනා අදහස් ටිකක්

  • @GraphicWithPV
    @GraphicWithPV10 ай бұрын

    Thank you sir loku prashnayak visaduna hithe thibba❤

  • @asankabinesh
    @asankabinesh Жыл бұрын

    Very valuable content. Many thanks....

  • @user-sl8xb7nq4t
    @user-sl8xb7nq4t6 ай бұрын

    වටින දෙයක් ❤

  • @IndiraChandrasena-oz2gi
    @IndiraChandrasena-oz2gi5 ай бұрын

    හරිම වටින වීඩියෝවක් සර්

  • @milindakumara6668
    @milindakumara666810 ай бұрын

    මේ ටික අහලා ගොඩ ගිය කියන්න තමයි තියෙන්නේ ❤❤❤❤🥰🥰🥰❤️

  • @pavithridahanayake856
    @pavithridahanayake856 Жыл бұрын

    Thank you sir. Really productive vedio clip

  • @hettiperera9012
    @hettiperera9012 Жыл бұрын

    Great video, thank you

  • @dilshanpremachandra4617
    @dilshanpremachandra4617 Жыл бұрын

    ජය වෙිවා❤

  • @milanharshana3446
    @milanharshana34469 ай бұрын

    ස්තුතියි..!

  • @pradeepsudrshana74
    @pradeepsudrshana74 Жыл бұрын

    ස්තුතියි සර් ඔබට ....

  • @Sam-Travel
    @Sam-Travel Жыл бұрын

    Amazing explanation….

  • @gayaninadeesha2803
    @gayaninadeesha2803 Жыл бұрын

    This vedio is very valuable for me sir.. you are best motivator sir.. thank you very much ❤❤

  • @sasikaalahakoon5978
    @sasikaalahakoon5978Ай бұрын

    Great advices.Thank you 😊

  • @user-iw5um7tm5n
    @user-iw5um7tm5n3 ай бұрын

    ඔබතුමාට ගොඩාක් පින් මම ලොකු මානසික ප්‍රශ්නයක ඉන්නේ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 Жыл бұрын

    Thank you, sir, for the life lesson ...

  • @didassa9417
    @didassa9417 Жыл бұрын

    Godak watinawa sir...❤ Thankz...meken midenna lesi kara

  • @shiromiliyanage1387
    @shiromiliyanage13872 ай бұрын

    බොහොම ස්තුති ❤

  • @shaleekau4877
    @shaleekau4877 Жыл бұрын

    You are my best motivator.thank you sir

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Excellent speech

  • @nilukasilva387
    @nilukasilva387 Жыл бұрын

    Thank you sir. GOD BLESS YOU.

Келесі