Why you loose everything - සියල්ල අහිමි වෙන්නේ ඇයි? - Mentor | Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #overthinking #bhathiya_arthanayake
#bhathiya_arthanayake #richman #overthinking
මිනිසුන් තමන්ට අනෙක් දෙනාගේ සහය අහිමි වීම ගැන කතා කරනවා. නමුත්, ඔවුන්ට සහය ලබාගත හැකි හොදම, යුතුම කෙනාව මඟ හරිමින් තමයි ඔවුන් බාහිර ලෝකයට චෝදනා කරන්නේ. අපගේ අද විඩියෝවේ කතා කරන්නේ ඒ ගැන.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
- TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

Пікірлер: 200

  • @manjulathennakoone340
    @manjulathennakoone340 Жыл бұрын

    සර් මම තනිවෙච්ච කෙනෙක් දරුවා මහන වෙලා මහත්තෙයා වෙන කසාදයක් කරගෙන ඒත් මං මහනවා ගෙදර මට තනිවෙලා කියලා දැනෙන්නෙ නෑ මං මං වෙනුවෙන් මහන්සී වෙනවා සර් ගේ විඩියෝ මට ගොඩක් වටිනවා ස්තුතියි සර් සර්ට ගොඩක් පිං ❤❤

  • @ruwankumara6048

    @ruwankumara6048

    Жыл бұрын

    🎉🎉

  • @ashannnn

    @ashannnn

    11 ай бұрын

    🙏👍

  • @kumari1876
    @kumari1876 Жыл бұрын

    තමන්ට තමන් විතරයි . හොඳ ම දේ තමන් තමන්ව දැකීම . එහෙම වුණානම් කවදාවත් අවාසනාවන්ත වෙන්නෙ නැහැ ..ඔබතුමන්ට ගොඩක් ස්තූතියි...

  • @hashanmadushanka4173

    @hashanmadushanka4173

    Жыл бұрын

    ඒක ඇත්ත .. සමාජයේ කෙතරම් සබදතා තිබුණත් අන්තිමට තමන්ට තමන් විතරයි ...

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    තමන් තරම් වටින කෙනෙක් තවත් නෑ.තමන්ව දිනා ගන්නා මිනිසුන් ලෝකයම දිනනවා..බොහොම ස්තුතිය සර්😍❤🙏

  • @ravibuddika8199
    @ravibuddika8199 Жыл бұрын

    භාතිය සර් නම් මට දෙවියෙක් වැනිය .හිත කඩාගෙන වැටෙන මොහොතක ලගින් ඉන්නවා වගෙ video දාන්නෙ. ආදරෙයි සර්...

  • @subasinghaarachchillagethu73
    @subasinghaarachchillagethu73 Жыл бұрын

    උදෙන්ම වැඩ පටන් ගන්න යනකොට vedio එක දැක්කේ. ගැම්මක්ම තමයි ඉතින් thanks.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    වාහනේ වීදුරුව පහත දමා සුක්කානම ක්‍රියා කරමින්ම තමාම තල්ලු කර ගැනීමේ කතාව කොච්චර හිතට වැදුනා ද කියන්නේ නම් අපව හැඩෙව්වා ඒ ච්ත්ත රූප පෙළ ❤

  • @samanudayanga6314

    @samanudayanga6314

    Жыл бұрын

    yes

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    කිසිම ප්‍රමාද දෝෂයකට ,, පරාජයකට ,අවාසනාවකට කවුරු වග කිව්ව නොකීවා වරද තමන්මයි " සත්‍ය යි ඒ කතාව සම්පූර්ණයෙන්ම 👍👍👍

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 Жыл бұрын

    ජිව්තය ගොඩ යන්න ජිව්තය දිනන්න ඔබතුමා දෙන අවවාද මාර වටිනවා.ඔබතුමාට බොහෝ ස්තුතිය .👍👍👍

  • @kavishkakusalkumara7333
    @kavishkakusalkumara7333 Жыл бұрын

    තමන්ට තමන් විතරයි...💯 මේ වෙලාවෙ අවශ්‍යම මොහොතක, බලාපොරොත්තු වූ වීඩියො එකක්...Thank you sir 🙏 මට skill එකක් තියෙනව ඒත් මන් ඒකෙන් වැඩක් ගන්න බය උනා...මේ වීඩියෝ එකෙන්...ඒ භයෙන් මිදෙන්න වගේම මට මන් ගැන විශ්වාසය ගොඩනගා ගන්න හොද මෝටිවේශන් එකක් උනා...🙏💯 Thanks a lot 💖

  • @Fashion_trends861
    @Fashion_trends861 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්.හැමදාමත් අපේ ජීවිතේ වෙනස් කරගන්න අලුත් දේවල් කියල දෙනවට♥️♥️

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 Жыл бұрын

    "මම මම වෙනුවෙන් ඉන්නවා " බොහොම ස්තුතියි සර් .... සර්ගේ හැම වීඩියෝ එකක්ම ජීවිතේට හොදම උත්තේජනයක්...🙏🙏

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara Жыл бұрын

    Great භාතිය👍❤️ඔබ කරන සේවය අතිමහත්..

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @pasindudilmin6267
    @pasindudilmin6267 Жыл бұрын

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබතුමා ආශිර්වාදයක් බොහොම ස්තුතියි. 🖤👍👍

  • @chethanamarintha991
    @chethanamarintha991 Жыл бұрын

    බුදු සරනයි සර් ...මේ වලින් හිතට එන ශක්තිය ගැන කියන්න වචන නෑ ...❤️

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ Жыл бұрын

    කියපු හැම වචනයක්ම වටිනව , ❤🎉💙🙏මට ම්ං වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා තිබිල තියෙන්නෙ මෙච්චර දවස්, එත් අද ඉදන් එහෙම නොවෙන්න වග බලාගන්නව ❤🙏

  • @Helasiri
    @Helasiri10 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🏆️🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    ඇත්තටම බොහොම වැදගත් දෙයක් ඔබතුමාට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori712011 ай бұрын

    බොහොම ස්තුතියි coch බෙහොම වටිනා උපදෙසක් ❤

  • @jeevanidissanayake9612
    @jeevanidissanayake9612 Жыл бұрын

    මේ වචන වල තියන ශක්තිය අපමණයි🙏🙏

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 Жыл бұрын

    ආයුබෝවේවා ....! වෙනදා වගේම අදත් වැදගත් ,ප්‍රයොජනවන් , අදහස් දැක්වීමක් .ස්තුතියි .....ස්තුතියි ...ස්තුතියි .....ඔබට ..

  • @nandanakumara1019
    @nandanakumara1019 Жыл бұрын

    සුපිරි vedeo එකක් Thank you sir ❤❤❤🙏🙏🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 Жыл бұрын

    Great saying 👍 great motivation as always..🎉 appreciate your effort 👌 💪 recommended content 🌟 wish you all the very best for your future creations 🙏❤

  • @Goma24
    @Goma24 Жыл бұрын

    මානසිකව ගොඩක් වැටිල ඉන්න වෙලාවක මේ වචන ටික ගොඩක් වටිනවා. ඔබට පින් 🙏❤ ජයවේවා.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    "හැමදේටම කලින් තමන් තමන්වම දිනා ගත යුතුයි." ❤️🥰 ස්තූතියි සර් ❤️🙏

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Жыл бұрын

    මේ වෙලාවෙ මටම කීවා වගේ. අවශ්‍යම මොහොතෙ අත්‍යාවශ්‍යම වචන ❤️ බොහොම ස්තූතියි ඔබට !

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Жыл бұрын

    Adareii video ekata.godak watinawa ❤❤🥊️🥊️

  • @kumaripinki1796
    @kumaripinki1796 Жыл бұрын

    බොහොම වටින වීඩියෝ එකක් සර් . ස්තුතියි ඔබට.🙏🙏🙏🙏

  • @shamilireshan8042
    @shamilireshan8042 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් සර්ගෙ උපදෙස් .ජීවිතේට ලොකු හයියක්

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 Жыл бұрын

    මට අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම අවවාදය ලැබුනා . Motivation එක ලැබුනා . ස්තුතියි බොහෝම ඔබට .

  • @lassanadewal8918
    @lassanadewal8918 Жыл бұрын

    Thank you sir ඔබතුමාගෙ අදහස් ගොඩක් වටිනවා.ජයවෙවා

  • @Amaaranasinha
    @Amaaranasinha Жыл бұрын

    ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා ස්තුති භාතිය ස්ර්

  • @1986ally
    @1986ally Жыл бұрын

    මානසිකව ගොඩක් පරාජිතව ඉන්න වෙලාවක මේක ඇහුවේ. අද කතාවෙන් ජිවිතයට ගොඩක් දේවල් ගත්තා. ගොඩක් පිං.

  • @clerenceanthonychristopher5018
    @clerenceanthonychristopher5018 Жыл бұрын

    the answer i was looking for many days ,,, thank you very much god bless you ,, keep on moving

  • @chamindapeiris3401
    @chamindapeiris3401 Жыл бұрын

    තමන්ගේ දියුණුවට තමන් විසින්ම ක්‍රියාත්මක වියයුතුයි...හුඟක් ස්තුතියි ...😊

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Жыл бұрын

    Subama suba udesanak wewa suwapath නිරෝගී දවසක්ම උදවෙවා සර්ට බොහොම ස්තුති ඔබතුමා හට

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 Жыл бұрын

    සුපිරි video එකක් Thank you sir ❤❤❤🙏🙏

  • @LifeofLOFI4273
    @LifeofLOFI4273 Жыл бұрын

    Thank you Mr. Bhathiya.

  • @thushanperera888
    @thushanperera888 Жыл бұрын

    Thank you for the wonderful sharing.. I'm valued and unique.. I'm winner in my life

  • @mmjdsmaithriwardana8310
    @mmjdsmaithriwardana8310 Жыл бұрын

    Wonderful . I have sent to my nephew who s in grade 12. I am listening and sharing your video clips. You are a very good motivator.

  • @user-nl1om6le8n
    @user-nl1om6le8n Жыл бұрын

    Very true. Lets practice those. Thank you.....

  • @rasikaweragama5537
    @rasikaweragama5537 Жыл бұрын

    Thanks Bhathiya..! Most of us good at blaming others.. but reality is We all should responsible for selves , our own decisions & finally for our destiny..!! No one can create success for us..!

  • @Kasun1987
    @Kasun1987 Жыл бұрын

    ඉතාමත් වටිනවා ❤️

  • @dlakmini338
    @dlakmini338 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.. සර් 💙🙏🙏🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Жыл бұрын

    අහගන ඉන්න ආසයි. බොහොම ස්තුතියි සර්🌹🌹🌹

  • @chamilachamila7136
    @chamilachamila7136 Жыл бұрын

    Godak watina vidio ❤ thanks

  • @pethumanjana4699
    @pethumanjana4699 Жыл бұрын

    Superb idea❤❤❤

  • @jagathkumara6737
    @jagathkumara6737 Жыл бұрын

    බුදුසරණයි ඔබතුමන්ට ❤️❤️❤️🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Жыл бұрын

    බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Жыл бұрын

    මට ඉතිරිව ඇත්තේ අම්මයි අප්පච්චීයි මගේ ජීවිතයයි පමණයි.😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔

  • @rishani411
    @rishani41111 ай бұрын

    අහිමි උන කෙනා දිනපතා දෙතුන් වතාවක් දකිනවා, හිත හදාගෙන ඉන්න හැදුවත් දැකපු ගමන් හිත කඩාගෙන වැටෙනවා... හිත හදාගෙන ඉන්න අමාරුයි සර්..

  • @thusithakumara2774
    @thusithakumara2774 Жыл бұрын

    නියමයි ❤

  • @nissankafernando7427
    @nissankafernando7427 Жыл бұрын

    ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 තමන් වෙනුවෙන් තමන්ම........!😀👌👍👏💪👊🙏

  • @RADLR
    @RADLR Жыл бұрын

    ස්තූතියි සර්....

  • @asithadesilva3692
    @asithadesilva3692 Жыл бұрын

    Sar ge hodama video eka 👌👌👌

  • @rohan3260
    @rohan3260 Жыл бұрын

    මහත්මයා පුලුවන් නම් මානව මොළය හා ඒ හරහා පුද්ගලයෙක්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් ආකාරය ගැන නවිනතම සොයාගැනිම් ගැන video එකක් කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @shihanfernando7624
    @shihanfernando7624 Жыл бұрын

    Thank you Sir Thank you

  • @hettiperera9012
    @hettiperera9012 Жыл бұрын

    Thank you, Great video

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 Жыл бұрын

    Goodmorning sir... First comment from me...

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 Жыл бұрын

    තමන්ට thaman විතරයි ,thank sir

  • @gayaninadeesha2803
    @gayaninadeesha2803 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්.... ❤❤

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 Жыл бұрын

    ස්තූතියි 🙏

  • @dilinamadusan5791
    @dilinamadusan5791 Жыл бұрын

    බොහොම ස්තුති සර්

  • @roshan4932
    @roshan4932 Жыл бұрын

    නියමයි sir.

  • @kevinjehan4627
    @kevinjehan4627 Жыл бұрын

    Best advice sir ,Thnks a lot ❤

  • @umeshjayasinghe9683
    @umeshjayasinghe9683 Жыл бұрын

    දැන්ම පටන් ගන්නවා මම ❤️thank you sir

  • @nipunnirmantha6141
    @nipunnirmantha6141 Жыл бұрын

    Thank you ❤️🙏

  • @rekhadissanayaka9558
    @rekhadissanayaka9558 Жыл бұрын

    Thank you very much❤️

  • @indikaranathunga19
    @indikaranathunga19 Жыл бұрын

    විශිෂ්ඨ මගපෙන්වීමක්...

  • @buddhikanuwan3667
    @buddhikanuwan3667 Жыл бұрын

    Niyamai sir

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    yes sir it's true very important topic 🙏🏼🌻👍

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 Жыл бұрын

    Thank you very much..!!

  • @roshansandaruwan2345
    @roshansandaruwan234511 ай бұрын

    thank you sir..

  • @wathsalaranjani6539
    @wathsalaranjani6539 Жыл бұрын

    Thank you

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 Жыл бұрын

    🙏 🙏 🙏 ස්තූතියි .සර්

  • @sunethmadumal5345
    @sunethmadumal5345 Жыл бұрын

    Thank you 🙏❤️

  • @binadisavithma1831
    @binadisavithma1831 Жыл бұрын

    Thank you sir

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 Жыл бұрын

    nodana hitiya dayak danagathth godak isthuthi jayawawaaa

  • @AjiLifeTV
    @AjiLifeTV Жыл бұрын

    Thank so much🌸🍀💐🙇‍♂️

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 Жыл бұрын

    Life eketa sir dena support ekata godak thank sir

  • @chandanakumara1990
    @chandanakumara1990 Жыл бұрын

    ...මං වෙනුවෙන් කරපු video එකක් කියලා හිතෙනවා..... Thank you sir ....

  • @d.m.sdissanayake2628
    @d.m.sdissanayake2628 Жыл бұрын

    Superb 👏👏❤️

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Жыл бұрын

    ස්තූතියි සර්🙏❤️

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 Жыл бұрын

    Bohoma sthuthi❤❤❤

  • @TWX764
    @TWX764 Жыл бұрын

    eka thamai mama ahapu hodama kathawa😍

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Жыл бұрын

    theruwan saranai sir🙏

  • @dammikaniroshani7384
    @dammikaniroshani7384 Жыл бұрын

    Bohoma sthuthiwantha wenawa obathumata ...❤🙏🙏🙏

  • @deepthithusharika1594
    @deepthithusharika1594 Жыл бұрын

    Good.thanks.god bless

  • @prabhathmaxtv2257
    @prabhathmaxtv2257 Жыл бұрын

    Great 💪💪👍👍

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 Жыл бұрын

    Thank you sir🙏🙏

  • @udenidewappriya4048
    @udenidewappriya4048 Жыл бұрын

    🙏🙏🙏❤️ඇත්තමයි

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Жыл бұрын

    Thank you so much sir ❤😊

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 Жыл бұрын

    Hoda upadesayak stutiy

  • @ravindakumara1562
    @ravindakumara1562 Жыл бұрын

    Oba hari..obata godak pin

  • @madushikasewwandi3581
    @madushikasewwandi3581 Жыл бұрын

    Thank you sir❤

  • @shiromidisanayaka5235
    @shiromidisanayaka5235 Жыл бұрын

    Thank you sir ❤️🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 Жыл бұрын

    Good...obata mama aadarei sir..mamath pathulatama watuna...mama oba nisa sakthiya gannawaa..Mama dale carnigee foliow kala...danama dinnanawa

  • @shalanikapuge3019
    @shalanikapuge3019 Жыл бұрын

    Thank you so much Sir...😊

  • @nilrufood
    @nilrufood Жыл бұрын

    මන් හැමදාම සර්ගෙ videos බලනවා 👍

Келесі