මුදල් කළමනාකරණය - Money Management systems - ARKAD - FMLT Advisor - Gayan Karunarathne

ඔබ ලබන ආදායම නිවැරදි අයුරින් භාවිතයට ගනිමින් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් රැසක් මෙම වීඩියෝව තුළින් ඉදිරිපත් කර ඇත.
අපගේ නිල ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න - / arkad-fmlt-advisor

Пікірлер: 299

  • @nilanthi22nila93
    @nilanthi22nila93Ай бұрын

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනී කියලා හිත හිතා ඉන්නකොට හම්බවුණු වටිනාම චැනල් එකක් 💖💖💖

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813Ай бұрын

    මමත් දැන් අවුරුද්දක් වෙනත් රටක සේවය කරලා ඉතිරියක් නැතිව මොන යම් දේකට වැය වෙනවා මම අද ඉදලා මේ දේ කරනවා ❤😍 thanks sir.

  • @vihanpramishka
    @vihanpramishka Жыл бұрын

    Thank you! අලුත් KZread channel එකක්. මුල් ටික අහද්දීම SUBSCRIBE කරා. තවත් මේ වගේ දැනුම බෙදන්න❤️. බොහොම ස්තුති.!

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    බොහොම සතුටුයි.

  • @washanu1848

    @washanu1848

    Жыл бұрын

    @@arkad-fmltadvisor සර් දුරකතන අංකයක් දාන්න සම්බන්ද වන්න අවශතාවයක් තියනවා

  • @RajithaAbeysinghe

    @RajithaAbeysinghe

    Жыл бұрын

    මමත්

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    @@washanu1848 0717939047

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    0717939047

  • @Lovenoteshub
    @Lovenoteshub Жыл бұрын

    2023 ට යන්න වටින වීඩීයෝ එකක් ලැබුනා..අදම පටන් ගන්නවා මේ ක්‍රමය.බොහොම ස්තුතියි!!

  • @kanchanamovin6387
    @kanchanamovin6387 Жыл бұрын

    ඇත්තටම හරිම වට්නා Video වක්.මෙවැනී දෑ උසස් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන පද්දතියට එකතු උනා නම් ගොඩක් හොදයි .ඔවුන් ජීව්තේ පටන් ගැනීම් නිවැරදී ලෙස කරාව්. ස්තුතියි ඔබට....🙏

  • @thilinisandamali7737

    @thilinisandamali7737

    Жыл бұрын

    පාසල් අධ්‍යාපනයෙ ඕවා උගන්නනවා.හොදට බලන්න.බුද්ධ ධර්මය පොතේ තියනවා ඒකෙදි කියලා තියනවා.දැන් ඒක නිකන්ම විශයක් ගාණට දාලා කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.ඒත් බුද්ධ ධර්මය ඉගන ගැනීමෙන් ගොඩක් දේවල් ඉගම ගත්තහැකි.අපෙ අය මුල් තැන දීලා තියෙන්නෙ ගණන් ඉංග්‍රීසි ඔය වගේ දේවල් වලට.මනුස්සයෙක් කොච්චර ඉගන ගන තිබ්බත් සල්ලි තිබ්බත් වැඩක් නෑ ආගම දහමට නැඹුරු නැත්තම්.මේ සර් කිව්වා වගේ බුදු හාමුදුරුවො තමා මුලින්ම තමන්ගෙ ආදායම කලමනාකරණය කරන හැටි කියලා දුන්නෙ .

  • @mekalawijerathna5642

    @mekalawijerathna5642

    9 ай бұрын

    මේ කථාව නම් සහතික ඇත්ත. 👋👋👋

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 Жыл бұрын

    සෑහෙන වටින චැනල් එකක් සර්.දිගටම කරන්න.අහම්බෙන් දැක්කෙ.අහම්බෙන් මේ චැනල් එක දැකපු මම වාසනාවන්තයි

  • @mekalawijerathna5642
    @mekalawijerathna56429 ай бұрын

    අද ඉදන් මේ පුරුද්ද ඇති කරගන්නවා. 👍👍

  • @himayafernando1082
    @himayafernando10825 күн бұрын

    බොහොම ස්තූතියි,ගොඩක් හොඳට පැහැදිලි කරනවා,බොහොම හොඳ අදහස්,ඒ වගේම නොදන්න දේ ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා,බොහොම ස්තූතියි අපිව දිරිමත් කරනවාට❤❤

  • @wsumedha1823
    @wsumedha1823 Жыл бұрын

    වසරක් අවසන් වෙනකොට දකින්න ලැබුණු වැදගත්ම වැඩසටහනක්..🌹💛

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    අද තමයි මුලින්ම මේ වැදගත් වැඩසටහන බැලුවේ .ජීවිතයට ගොඩක් වැදගත් thank you 👍🙏

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    ඔක්කොම බැලුවා .. ස්තුතියි. ඔබ කියූ කාරණා තරුණ හා මැදිවියේ පුද්ගලයන්ට ගැලපෙනවා. දැන් වැඩිහිටියන්ගෙ ආයුෂ හා හැකියාව වැඩියි. ඔවුන්ටත් මෙවැන්නක් කියාදෙන්න ..Thks...

  • @chamaradinesh447
    @chamaradinesh4478 ай бұрын

    ඔබතුමාගේ videos වල නිතරම මේ ගැන කතා කරනවා, ඔබ තුමාගෙන් මේ ගැන අහලම හරි සැලැස්මකට අනුව මුදල් කලමනාකරනය කරන්න ඕන කියන එක ඔලුවට ගිහින්. මේ දේ නැති නිසා තමයි අපි හැමදාමත් එකම තැන ඉන්නෙ කියල මට දැන් හිතෙනවා. හෙටම accounts 5ක් open කරනවා . ඔබතුමාට ගොඩාක් පින්.

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    8 ай бұрын

    සතුටුයි!

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    8 ай бұрын

    Thank for watching

  • @hasithakumara1135
    @hasithakumara1135 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින අදහස්.ගොඩක් දැනුම ලැබුන.තව තවත් මෙවැනි වටිනා අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා

  • @dilpahanprasanna8080
    @dilpahanprasanna8080 Жыл бұрын

    කාලෝචිත වටිනා මතක් කිරීමක්.❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha735710 ай бұрын

    බොහොමත්ම ස්තූතියි . නොමැකෙන සේ සිතට එකතු කරමි.

  • @asankasatheera5556
    @asankasatheera5556 Жыл бұрын

    ඇත්තටම වටින video එකක්.මමත් කරන රස්සාවෙන් වැටුප ලැබුනු ගමන් මගෙ අවම වියදම් ලයිස්තුව හදලා ඒ වෙනුවෙන් ගෙවීම් කරලා 75% ක් වගෙ ඉතිරි කරනවා අමාරුයි තමයි.මුදල් එකතු කරලා නිවස සෑදීමට විටින් විට බඩු ගෙනල්ලා දැම්මා දැන් එම අමුද්‍රව්‍ය මිල ගනනය කලොත් 75% පමන ඉහල ගිහින්.මට මුදල් වියදම් කරන අවස්තාවන් වලදි හැමවිට හිතෙන දෙයක් තමා මේ දේ වෙනුවෙන් මුදල් වියදම් කල යුතුද කියලා. අනික හැමවිටම මම අනපේක්ශිත වියදම් ඇතිවෙයි කියලා හිතෙන බයටම මුදල් ඉතිරි කරනවා ඇත්තටම එ මුදල් එ වෙනුවෙන් වියදම් කරනවා මොකද කාගෙන්වත් මුදල් ඉල්ලුවට මේ වෙලාවෙ කවුරුත් දෙන්න ඉදිරිපත්වෙන්නෑ කියන සිතුවිල්ල හැමවිටම මට තියනවා. සමහරු මාත් එක්ක වැඩ කරන පිරිස මුදල් ඉල්ලු සෑම අවස්තාවකම මට තවත් කෙනකුට මුදල් දීමෙ හැකියාව තියනවා ඒ දෙන සෑම අවස්තාවකම මම පොලියක් අයකරනවා. මේක මගෙ තියරිය

  • @desilvaliyanaarachchi5264

    @desilvaliyanaarachchi5264

    Жыл бұрын

    Poliyata ganak ganna puluwnd

  • @Hlk_rafd

    @Hlk_rafd

    Жыл бұрын

    මුස්ලිම් වරුන් පොලි කන්නේ නෑ හේතුව අපි උපයන දේ පමනයි අපගේ පොලිය අන් සතු අයකුගේ ය ඉස්ලාමය මුස්ලිම් වරුන්ට නයක් ඉල්ලන කෙනෙක් ට නය දෙන්න එම අවස්ථාව ප්‍රයෝජන කරගෙන ඔබගේ කුස නොපුරවන්න ය එම නිසා තමයි මුස්ලිම් වරුන් පොලී අනුපාත නැතිම නැති බැංකු සොයන්නේ

  • @mnb5981
    @mnb5981 Жыл бұрын

    ගොඩක් ස්තුති මෙවැනි වීඩියෝ වක් අප වෙත ලබා දුන්නට බුදු සරනයි

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l15 күн бұрын

    මාත් විදෙස් ගතවි සිටින්නෙ අදටත් මට කියලා ළඟ සත පහක් නැහැ ඔබතුමාගෙ විඩියො එකින් මට ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ඉස්තුතියි ඔබතුමාට

  • @shyamikanuwarapaksha8869
    @shyamikanuwarapaksha886913 күн бұрын

    Thank you very much for your simple explanation. It’s very worth i ever heard

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l15 күн бұрын

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 Жыл бұрын

    කාලෝචිත මාතෘකාවක්👍 ඉතාම පැහැදිලි සර්👌

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 Жыл бұрын

    පලවෙනි වචන දෙක තුන යනවිට මට තෙරුනා අපට ගැලපෙන වටිනා උපදෙස් ඇතුලත් KZread channel එකක් කියලා ඔන්න මමත් subscraib කලා

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 Жыл бұрын

    ජීවිතේ ට හුගක් වටින පාඩමක්... බුදුසරණයි 🌹🙏

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! ජයවේවා බොහෝම පිං.. දැනුම බෙදුවාට

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ස්තුතියි .

  • @Msithuminiperera
    @Msithuminiperera Жыл бұрын

    Very supportive channel. Thank you so much ❤️

  • @ajithckumara9016
    @ajithckumara9016 Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි...

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux9 күн бұрын

    ඇත්තටම.මවිනා.උපදෙස්ටිකක්.එයා..කියන්නෙ..සමාන්නෙයෙන්.එයට.ලැබෙන.එවාගෙම.එයාදකින.අයටලැබෙනපඩියගැනනම්...අපි.ඉටවාඩපහලමට්ටෙමෙනම්.ඉන්නෙ.අපෙ.හැටියට.ඉතුරුකරමු

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210Ай бұрын

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා අදහසක්

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 Жыл бұрын

    ඔබ තුමාට පිං මේවගේ අපි නොදන්න බොහෝ දේවල් දැනුමක් ලෙස මෙලෙස ලබා දීම පිළිබඳව.

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    මට වුවමනා මේව දන්නෙ නැති අයට මේ ටික සරලව කියල දෙන්න. ඔයාල මේක අනෙක් අය අතරටත් යවන්න. සිතුතියි

  • @hewagebraiding1814
    @hewagebraiding1814 Жыл бұрын

    Keep going sir, most needed support ,now available...

  • @nataliapayoe8894
    @nataliapayoe8894 Жыл бұрын

    Well done Gayan, keep up the good work.

  • @nextgraphics.9275
    @nextgraphics.92757 ай бұрын

    😮බැන්කුවෙ 80% ඉතුරු කරල 20% ක් වියදම් කරනව 😊ඒ 20% 2 කට කඩල කෑමබීම වලට 10% ලෙඩක් උනොත් වියදම් කරන්න 10% කබඩ් එකේ තැම්පත්😎මගෙ මැනෙජ්මන්ට් එක.පරිත්‍යාග නෑ පඩියෙන්🤓

  • @priyanthakumara6580
    @priyanthakumara65808 ай бұрын

    මෙය ඉතාමත් වැදගත් වීඩියෝවක්.

  • @kithsilumaduranka3004
    @kithsilumaduranka3004 Жыл бұрын

    නියමයි 👍👍👍👍

  • @kasunasiri
    @kasunasiri Жыл бұрын

    ඉතාමත් වටිනා.. පාඩමක් ... ගොඩාක් ස්තුති ඔබතුමාට ..

  • @chathurad111
    @chathurad111 Жыл бұрын

    Valuable insights for daily life. Thank you

  • @ethmitheersha2064
    @ethmitheersha2064 Жыл бұрын

    වටිනා video එකක් ස්තූති

  • @manjula5012
    @manjula5012 Жыл бұрын

    This is very valuable for life. Thank you very much for your guidance..👍👍

  • @raniperera7615
    @raniperera7615 Жыл бұрын

    Bohoma istuti obatumata, godak watina video ekak ,

  • @pramodvidusha-gs9nd
    @pramodvidusha-gs9nd Жыл бұрын

    ජයවේවා!❤️

  • @chandanadon2187
    @chandanadon2187 Жыл бұрын

    Timely impotant topic addressed. Very valuable insight. Sumith Abeysinghe

  • @dg4180
    @dg4180 Жыл бұрын

    Valuable concepts explained in simply…. Keep it up

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 Жыл бұрын

    බොහොම ස්තුතියි, 2023 අලුත් අව්රුද්දෙ සිට පටන් ගන්නවා

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    හරිම සතුටුයි, මගේ අරමුණ ඔබගේ දියුණුවයි

  • @mychannel_lk
    @mychannel_lk Жыл бұрын

    වටිනා උපදෙස් ගොඩාක් ලැබුණා.ස්තූතියි 🙏

  • @san331
    @san331 Жыл бұрын

    Waiting for more videos. Great work 👏

  • @Poorni9Lakshani
    @Poorni9Lakshani Жыл бұрын

    Bohoma isththuthi sir♥️🤗

  • @akilasachintha3900
    @akilasachintha3900 Жыл бұрын

    Mewage video ada kaleta watinawa .digatama karanna

  • @madusankadeshappriya3616
    @madusankadeshappriya361610 ай бұрын

    වටින වීඩියෝ එකක් ❤️

  • @hemanthajayatilaka8693
    @hemanthajayatilaka8693 Жыл бұрын

    Excellent. Keep it up Gayan

  • @ruwinipriyadarshani3357
    @ruwinipriyadarshani3357 Жыл бұрын

    ස්තුතියි ඔබට🙏🙏

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 Жыл бұрын

    ස්තුතිය ඔබට

  • @sahanakalanka8280
    @sahanakalanka8280 Жыл бұрын

    Superb...inspiring 👍👍

  • @Usaumya
    @Usaumya Жыл бұрын

    Great work👏👏

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 Жыл бұрын

    Excellent presentation !!!

  • @charithakalanka6446
    @charithakalanka6446 Жыл бұрын

    Ada ahamben beluwe sir,thank you.ithuruwak nehe viyadama vitharai...heta idanma plane karanawa ..godak pin meewa kiyala dunnata.👍👍🙏🙏🙏

  • @user-db9rl2bx2o
    @user-db9rl2bx2o10 ай бұрын

    ස්තුතිය sri❤❤❤❤❤❤........!!!!!!

  • @ranjithfernando7670
    @ranjithfernando7670 Жыл бұрын

    Excellent Teaching… Thanks Sir.

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel412528 күн бұрын

    “ yamek pohosath karanne , ohu upayana salli nowei, ohu viyadam karana salli “ oba thumage palaweni lesson ekenma mama obage channel eka subscribe kala. jeevithetama baton awa ( good beluve )

  • @sheshansilva4389
    @sheshansilva4389 Жыл бұрын

    Sir සතියට එක විඩියෝවක් ගානේ මේ වගේ වටින විඩියෝ ගෙන්නකෝ❤ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් සර්ගෙන්😊

  • @sanju0202able
    @sanju0202able Жыл бұрын

    Nice to see you on this platform Gayan San 🥰🙏 Best of luck with your future plans!!

  • @lankageeganageg6565
    @lankageeganageg6565 Жыл бұрын

    Very useful Video. Thank you so much 👍👍

  • @nilankamanori5969
    @nilankamanori5969 Жыл бұрын

    Godak watina video ekak theruwan saranai

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏ඔබතුමාට ගොඩාක්පිංමේදේකියලා දුන්නටමේපමනකලකට ඉතුරැකරපුදේයක්නැහැඒත්අද ඉදලාඒදේකරනවාගේදරටයවනවාකාටහරිඋදවිවක්කරනවාඒත්දැන්ඉදලාමේදේකරනවා🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @nissankafernando7427
    @nissankafernando7427 Жыл бұрын

    Thanks a lot 👍 sir. Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀 ..........!🙏

  • @Hewage_Isuru
    @Hewage_Isuru Жыл бұрын

    GOOD JOB MR.GAYAN.

  • @mihirankarunarathne4910
    @mihirankarunarathne4910 Жыл бұрын

    Thank you❤ Sir... Valuable guidance.

  • @dilaninisansala717
    @dilaninisansala71710 ай бұрын

    ස්තූතියි 🙏 .

  • @nandaniiraajakaruna8488
    @nandaniiraajakaruna8488 Жыл бұрын

    Good work 👍

  • @dulipdeshabandu7620
    @dulipdeshabandu7620 Жыл бұрын

    Godak watinawaa..

  • @kavindragayanjoseph7636
    @kavindragayanjoseph7636 Жыл бұрын

    Great video.

  • @DaysWithKiyan
    @DaysWithKiyan Жыл бұрын

    Topical at the moment 😊 Thank you 🙏

  • @tharangajayalath4048
    @tharangajayalath4048 Жыл бұрын

    Great job

  • @shyamateacher265
    @shyamateacher2659 ай бұрын

    ගොඩක් ස්තුතියි සර්!!!♥️♥️♥️👍

  • @sanojwithsouthkorea
    @sanojwithsouthkoreaАй бұрын

    Videos දෙකයි බැලුවේ...ඔන්න මාත් sub කරා.. keep it up.. God bless you ❤

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 Жыл бұрын

    ස්තුතියි 🙏

  • @newworld542
    @newworld542 Жыл бұрын

    Great video

  • @akilasachintha3900
    @akilasachintha3900 Жыл бұрын

    Great video 😊

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 Жыл бұрын

    Thanks for the guidances

  • @prabathnalaka
    @prabathnalaka Жыл бұрын

    good one...😇

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1crАй бұрын

    Ma hambakaranava ....mage mahaththYa viyadam karanava...

  • @pradeepuvage6573
    @pradeepuvage6573 Жыл бұрын

    Excellent Gayan 👍

  • @lassana_sindu
    @lassana_sindu Жыл бұрын

    Congratulations for 4k subscribers...... 🏁

  • @akilasachintha3900
    @akilasachintha3900 Жыл бұрын

    Thawath mewage video genna sir 💝😊

  • @athulafernando125
    @athulafernando125 Жыл бұрын

    Great 👍 ❤

  • @gandccreations
    @gandccreations Жыл бұрын

    Waiting for an inspirational lesson like this about money management well done sir👍👍

  • @mksandaruwan3405
    @mksandaruwan3405 Жыл бұрын

    Great 👍

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 Жыл бұрын

    Very useful vedeo.thank u

  • @creativeeye3102
    @creativeeye310222 күн бұрын

    වටිනා කතාවක්

  • @warunasu
    @warunasu Жыл бұрын

    Big support to managed funds. Time to budget accordingly

  • @nimsarawishwajith2487

    @nimsarawishwajith2487

    Жыл бұрын

    thank u

  • @erandigunasegara5322
    @erandigunasegara5322 Жыл бұрын

    Thank you so much for your advice Sir.

  • @Pamod25
    @Pamod25 Жыл бұрын

    Great video ❤️

  • @kanchanaperera878
    @kanchanaperera8783 күн бұрын

    Great advice. Thank you ❤

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946Ай бұрын

    Good idea sir..

  • @Music_video_DS_Gurusinghe.
    @Music_video_DS_Gurusinghe. Жыл бұрын

    කාලෝචිත මතෘකාවක් නිසා ගොඩක් වටිනවා...❤️

  • @anuyoutube2805
    @anuyoutube2805 Жыл бұрын

    Thank u sir .done it. Thank you thank you thank you

  • @piyumikasandeepani6748
    @piyumikasandeepani6748 Жыл бұрын

    Thank you very much sir.🙏

  • @naveenviraj
    @naveenviraj Жыл бұрын

    ඊලඟ වීඩියෝව ඉක්මනින් ඕන ❤️

  • @arkad-fmltadvisor

    @arkad-fmltadvisor

    Жыл бұрын

    Coming soon

  • @DineshDarshaka
    @DineshDarshaka Жыл бұрын

    Thank you very much 🌹🌹🌹

Келесі