උද්‍යෝගිමත් ඉලක්ක හඹායාමකට ක්‍රම 06 - How to stay motivatied - By Mentor Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #moneysaver #richman #bemotivated #motivatewithbhathiya
වැඩක් කරන්න ගියාම අවසානය දක්වා කරගෙන යන්න බැරි වෙන්නේ ඇයි? ඇත්තටම එහෙම නිමාවක් දක්වා වැඩේ ඇදගෙන යන්න ඔබ විසින් කළ යුතුව ඇත්තේ කුමක්ද? මේක හැමවිට ම මගෙන් බොහෝදෙනා අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර හයක් අද අපි අරගෙන ආවා. අද අපි කතා කරන්නේ නිමාවක් දක්වා වැඩක් ඇදගෙන යන්න ඔබ විසින් කළ යුතු දේවල් 06 ක් ගැන. මේ පියවර 06 ඔබව උද්‍යෝගිමත්ව ඉදිරියට රැගෙන යාවි. විඩියෝව බලන්න. ඔබේ අදහස කියන්න. Share කරන්න සහ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා.
මේ අපේ මීළග වැඩමුළුව පිළිබඳව.
මුදල් සම්බන්ධයෙන් ඔබ දරණ අදහස නිවැරදි තැනකට ගෙන ඒම උදෙසා අපි විශේෂ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. මේ ඒ ගැන තොරතුරු.
මුදල් ඉපයීම සහ මූල්‍ය සාර්ථකත්වය කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. හැමෝම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි ඒ මහන්සියට තරම් ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙනවද?
උතුරන්න මුදල් නැතත්, තමන්ගේ අවශ්‍යතාවන්ට සරිලන මට්ටමින් හෝ මුදල් තමන්ට තිබෙනවා නම්, ලැබෙනවා නම් ඕනෑම කෙනෙක් කැමතියි. නමුත් ඇතැම් වෙලාවට මූල්‍ය සාර්ථකත්වය ගැන ඔබ හිතන විදිය, ඔබ මුදල් සම්බන්ධයෙන් වැඩ කරන විදිය ඇත්තටම මූල්‍ය සාර්ථකත්වයෙන් ඔබව ඈත් කරන බව ඔබ දන්නවා ද?
මූල්‍ය සාර්ථකත්වය උදෙසා කළ ඔබ හිතන්න සහ වැඩ කරන්න ඕනේ විදිය ගැන විවිධ ආගම්වලින් කියාදුන් අදහස්වල ඉදලා අද වෙනකොට විවිධ සංකල්ප සාකච්ඡාවට ගැනෙනවා. විවිධ පුද්ගලයින් මේ පිළිබඳ විවිධ ග්‍රන්ථ පවා රචනා කරලා තිබෙනවා. අපි හදන්නේ මේ හැම එකකින්ම ඔබට වැදගත්ම කියලා හිතෙන දේවල් ටිකක් දෙපැයක් ඇතුලේ ඔබත් සමඟ සැසියකින් සාකච්ඡා කරන්න.
ඒ සඳහා අපි සංවිධාන කරන සැසිය තමයි “ Truth behind Money Mastery ” කියන Zoom සැසිය.
මූල්‍ය සාර්ථකත්වය සහ මනසේ හැසිරීම අතර සම්බන්ධතාව ගැන විවිධ මතධාරීන් මතු කරපු අදහස් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න අප මේ සැසියේ දී අපේක්ෂා කරනවා. ඒවායේ සාර්ථකත්වය පිළිබඳ විමසා බලන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.
• මූල්‍ය සාර්ථකත්වය පිළිබඳ සාර්ථක මිනිසුන් හිතන්නේ මොනවාද?
• මුදල් ඔබට දැනෙන්නේ කෙසේද?
• මුදල් පිළිබඳ වෙනස් සිතුවිලි ඔබගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද?
• මුදල් ගැන බහුලව අදහන මිත්‍යා මතයන් සහ එහි බාධා.
වැනි මාතෘකා රැසක් අප මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේ ම, ඔබගේ අභ්‍යන්තරය විමසා බැලෙන Tool Kit එකක් අප ඔබට මෙහිදී ලබාදෙනවා.
මේ සැසිය -
පැවැත්වෙන්නේ - 2022 ඔක්තෝම්බර් 29 වැනි සෙනසුරාදා
වේලාව - රාත්‍රී 7 සිට 9 දක්වා ZOOM ඔස්සේ.
අය කිරීම - රුපියල් 1500/=
සැසියට සහභාගී වීම උදෙසා ඔබ කළ යුත්තේ කුමක් ද?
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න.
forms.gle/iAaJhzQJSbaX1F8S7
දෙවනුව රුපියල් 1500 ක් වන අදාල ගෙවීම සිදුකර අපගේ සම්බන්ධීකාරිකා තරුෂි වෙත අදාල රිසිට්පතේ ඡායාරූපයක් 071 432 18 35 යන අංකයට Whatsapp කරන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්,
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
🏦 Bhathiya Arthanayake - Commercial Bank Col 07 -Ac.Num 8650012807
🏦 Motivation.lk - BOC - independence arcade -Ac.Num - 0082296045
මුදල් සම්බන්ධයෙන් සිතන විදිය සහ වැඩ කරන විදිය වෙනස් කරන, ප්‍රතිඵල වෙනස් කල හැකි, “Truth behind Money Mastery” සැසියේදී එකිනෙකා හමුවෙමු.
ස්තූතියි,
TEAM MOTIVATION.LK

Пікірлер: 168

  • @sanjulagayan6072
    @sanjulagayan6072 Жыл бұрын

    උදේම මේ වගෙ විඩියෝ එකක් බලන්න ලැබෙන එකම දවසම සුභ වෙනවා🙏🙏

  • @uniquenessnature4081
    @uniquenessnature4081 Жыл бұрын

    අද උදේන්ම අහපු හොදම වැඩසටහන සර්. බොහොමත්ම දේ ඔබගෙන් ඉගනගෙන තියෙනවා සර්. ස්තුතියි ඔබට

  • @dasunavlogs7298
    @dasunavlogs7298 Жыл бұрын

    සර් ගේ කටහඬ ඇහෙන කොට ත් , ඉබේම වගේ හිතට motivation එකක් දැනෙනවා💐

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 Жыл бұрын

    ජීවිතය දිනන්නේ ඔබතුමාට පිං සිද්ද වෙන්න 🙏❤️

  • @suijkannansusuijkannansu7366
    @suijkannansusuijkannansu7366 Жыл бұрын

    ආයුබෝවන් සුභ දවසක් හැමදාමත් අපේ ජිවිත වලට දෙන ඔබේ ඇත්දැකිම් සමාජය හරහා ගොඩනගන්නේ අනාගතයේ පෙලගැස්මයි මුල් අඩිතාලමට මග කියන ඔබට ස්තුති අනේක යක් ස්තුති ඔබට දිර්ඝායු තෙරුවන් සරනයි

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා නැකිටින්න උත්සාහ කරන අපියි වගෙ අයට ...

  • @ireshwijerathne861
    @ireshwijerathne861 Жыл бұрын

    Jaya weewaa.. දීර්ඝායුෂ ලැබේවා

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    ඔබතුමාට බොහොම පින් සිදුවෙවා තෙරුවන් සරණයි.

  • @ruviekanayake4266
    @ruviekanayake4266 Жыл бұрын

    අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ අපිට බලන්න දානවට.අපි වලල ක්‍රීඩා පාසලේ ඉද්දී මට මතකයි අපිට තිරයේ වීඩියෝ දාලා අපිව motivation කරනවා 🙏🙏🙏

  • @likarose5361
    @likarose53615 ай бұрын

    ගොඩක් ප්‍රශ්න එක්ක ජිවත් වෙන මට සර්ගෙ මෙ වචන හරිම ශක්තියක් සර් ජිවත් වෙන්න Thank you sir

  • @udenifernando5272
    @udenifernando5272 Жыл бұрын

    ස්තුතියි ඔබ තූමාට

  • @abirubandara6449
    @abirubandara6449 Жыл бұрын

    ඉතා වටිනා video එකක් ,බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ....

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 Жыл бұрын

    සුභ දවසක් වෙවා සියලු දෙනාටම. ගොඩක් වටින උපදෙස් ගෝඩාක්. ස්තුතියි ඔබතුමාට. සියලුම දෙනා සාර්ථක වෙවා……..

  • @sardakumari6836

    @sardakumari6836

    Жыл бұрын

    , sir good program i very like to day program

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰 සුබ දවසක් 💐 සුබ පැතුම් සර් ඔබේ සාර්ථකත්වයට. 💝🙏💐

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    උදේම දැක්කෙ මේ විඩියො එක..හරිම සතුටුයි...❣️ ස්තූතියි සර්...

  • @slguitarshop2629
    @slguitarshop2629 Жыл бұрын

    Good Luck . Its very valuble vedio to listening in the morning

  • @danushka2481
    @danushka2481 Жыл бұрын

    සුභ දවසක් බෝහෝම ස්තුති ඔබතුමාට ❤️🙏

  • @kumarigamage6902
    @kumarigamage6902 Жыл бұрын

    Wow.... Excellent ideas heard in the morning.Thanks a lot.

  • @hemalipriyantha4152
    @hemalipriyantha4152 Жыл бұрын

    ඔබතුමාට බොහෝම පින් ............!!!💐💐💐💐

  • @cdushan78
    @cdushan78 Жыл бұрын

    Great video Mr Bathiya...Those who wants become a champion ...leader..best person in any field this video will be help definitely...thanks for this kind of valuable video....

  • @gayanalankara6597
    @gayanalankara6597 Жыл бұрын

    සර් ඔබ මගෙ ජීවිතේ එක වීරයෙක් ඔබට මගේ ප්‍රනාමය ❤

  • @buddhikasandaruwan9349
    @buddhikasandaruwan9349 Жыл бұрын

    ස්තුතියි ...ඔබ තුමාට ..ගොඩාක් වටින උපදෙස් ටිකක්...

  • @dammagarusinghe2979
    @dammagarusinghe2979 Жыл бұрын

    It's great Mr. Bathiya, its very useful for me thank you so much sir.

  • @dushananuradha1098
    @dushananuradha1098 Жыл бұрын

    Great learning....

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 Жыл бұрын

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @dreamflowers1471
    @dreamflowers1471 Жыл бұрын

    ස්තුති සර් ලොකු plan එකක් අද උදෙන්ම හදා ගත්තා.බුදු සරණයි

  • @rashinthapramudith9757
    @rashinthapramudith9757 Жыл бұрын

    වටිනාම වීඩියෝ එකක් 💖💖💖

  • @nelumdissanayake3566
    @nelumdissanayake3566 Жыл бұрын

    ඔබ ගැන සතුටුයි භාතිය. කරන සේවය ගොඩක් වටිනවා. ඔබේ දක්ෂතා පාසල් කාලේදී අපි දැක්කා. ඔබ‍ අද ඉන්න තැන 👍.

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 Жыл бұрын

    බොහොම පින්

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 Жыл бұрын

    Thank you so much for your advice... 🙏

  • @victorycosta1710
    @victorycosta1710 Жыл бұрын

    So..worthy lesson .Thank you so much sir .🤗

  • @madhugamage7303
    @madhugamage7303 Жыл бұрын

    Godak watinawa sirge upades tika. Thank you sir....🙏😊❤

  • @manjulajayasinghe4846
    @manjulajayasinghe4846 Жыл бұрын

    Thanks Mr Athtanayaka

  • @fixtrickscraft
    @fixtrickscraft Жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා.Nas daily ගැනත් පොඩ්ඩක් බලන්න.තව ටිකක් බලපු අයට වටිවි

  • @shalindiameesha5479
    @shalindiameesha54796 ай бұрын

    ඔබතුමාගෙ වීඩියෝස් ඇත්තටම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබතුමා මෙ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට🙏💜✨

  • @punchikathandara
    @punchikathandara Жыл бұрын

    ස්තුතියි සර්.

  • @danushkanikawalla7803
    @danushkanikawalla7803 Жыл бұрын

    බොහොම වටිනා කරුණු ටිකක

  • @hashiahinsa2832
    @hashiahinsa2832 Жыл бұрын

    Thank you so much sir .❤

  • @sathsarapradeep3862
    @sathsarapradeep3862 Жыл бұрын

    ස්තුතියි සර්.🙏

  • @anurapiyantha8372
    @anurapiyantha8372 Жыл бұрын

    thank you sir....ape hith kiyavala ape prashna valatama uththara denava....🙏🙏🙏

  • @champikaliyanage8416
    @champikaliyanage8416 Жыл бұрын

    Thank you sir amazing motivation 👌💜️

  • @234Kohlidsedf
    @234Kohlidsedf Жыл бұрын

    නියමයි සර් 👍👍👍👍❤️❤️❤️❤️

  • @minindugunawardhana3075
    @minindugunawardhana3075Ай бұрын

    ස්තූතියි ඔබට

  • @Image.249
    @Image.249 Жыл бұрын

    සතියකට මේ වගේ video 4 විතර දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

  • @kmdcperera
    @kmdcperera Жыл бұрын

    Thank you sir, Godak vatina video ekak

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 Жыл бұрын

    Thank u sir for ur amazing video which makes us alive

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 Жыл бұрын

    ස්තුතියි සර් ,,, පොතක් කියවල ඉවර කරන්නත් ඉගන ගත්ත..

  • @subodikakumari2043
    @subodikakumari2043 Жыл бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි. rhythm fm attitute වෙනස් කරමු වැඩසටහන කරන කාලයේ සිට මම ඔබගේ රසිකයෙක්. ඔබතුමාගේ පොත් තියනවනම් අපට සඳහන් කරන්න

  • @omishaperera4356
    @omishaperera4356 Жыл бұрын

    Niyamai

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 Жыл бұрын

    ගොඩක් ස්තුති

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Жыл бұрын

    Thanks Thanks goodak watina dayak All the best, 🙏🌹

  • @nilakshithilini1118
    @nilakshithilini1118 Жыл бұрын

    ඔබ thumata ගොඩක් pin 🙏.

  • @kosaladreems9618
    @kosaladreems9618 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 Жыл бұрын

    ස්තුතියි සර් 🙏

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 Жыл бұрын

    Niyamai Sir

  • @samanthiinoka4765
    @samanthiinoka4765 Жыл бұрын

    Hamadama godak motivate wenawa obage video balauwama thank you sir!

  • @sambulaattapattu9577
    @sambulaattapattu9577 Жыл бұрын

    Very useful advice

  • @gayanalankara6597
    @gayanalankara6597 Жыл бұрын

    නියමයිනේ

  • @seethakumari9690
    @seethakumari9690 Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්

  • @dami8202
    @dami8202 Жыл бұрын

    ස්තුතිය සර් 🤝.

  • @shyamaleemendis950
    @shyamaleemendis95011 ай бұрын

    මේ පුoච් රටේ කොයිතරම් වටින රත්තරන් මිනිසුන් සිටිනවාද........අපේ ලස්සන රට කොයි තරම් නැති කලාද මේ දේශපාලන ය ව්සින්......අපි වටිනා දරු පරපුරක් හදමු.සර් හරි වටිනවා සර්ගේ මේ චැනල් එක.....❤❤

  • @arduinotech5414
    @arduinotech5414 Жыл бұрын

    ස්තූතීයී සර්.

  • @mbcanada6090
    @mbcanada6090 Жыл бұрын

    Great 👏

  • @dineshjanith60
    @dineshjanith60 Жыл бұрын

    Jaya sir

  • @dineshmudalige536
    @dineshmudalige536 Жыл бұрын

    thank you sir for sharing video like this.

  • @andrewmanoj6871
    @andrewmanoj687110 ай бұрын

    God job ayye 🤝

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Жыл бұрын

    Thank you sir ✌️✌️✌️

  • @cleverstrongman7809
    @cleverstrongman7809 Жыл бұрын

    The reason for people joining with you is looking These kinds of motivation videos. Excellent work. Keep going ahead sir. We want more. Good luck

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    tnx,...............................

  • @chathuniamanda1188
    @chathuniamanda1188 Жыл бұрын

    Thank you so much sir🙏😍

  • @inokakrishanthi3127
    @inokakrishanthi31279 ай бұрын

    Thank you sir

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Жыл бұрын

    බුදු සරණයි සර්

  • @lahirupaduma3486
    @lahirupaduma3486 Жыл бұрын

    Good...

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 Жыл бұрын

    Theruwansaranai........!

  • @k.m.thusharasamankumarakon5668
    @k.m.thusharasamankumarakon5668 Жыл бұрын

    Thank you!

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Жыл бұрын

    Thank you ❤️

  • @anushaniroshani1414
    @anushaniroshani1414 Жыл бұрын

    ස්තූතිය සර්

  • @deulinihinsa2333
    @deulinihinsa2333 Жыл бұрын

    Thank you sir.

  • @champahapukotuwa4550
    @champahapukotuwa4550 Жыл бұрын

    Godak pin sir mama atharaman wen awastha penna dunnata

  • @darmasenanilupul8493
    @darmasenanilupul8493 Жыл бұрын

    Thanks for you sir.🙏🙏🙏

  • @asithamax157
    @asithamax157 Жыл бұрын

    Godak pin sir oya mage penwimeta

  • @kaushalyakavindi4519
    @kaushalyakavindi45199 ай бұрын

    ගොඩාක් වටිනවා මේ video එක.ඒ වගේ ම සර් මට දැනගන්න ඔනී ජිවිතේට මොනව හරි ප්‍රශ්නයක් ආවමත් ඔලුව අවුල් නොකරගෙන වැඩ කරගෙන්නෙ කොහොමද කියලා.

  • @amalipathirana345
    @amalipathirana345 Жыл бұрын

    Good motivation video. Can u conduct motivation program/utube videos for deafness people to stand their leg by forgetting their condition.

  • @chandramohan3781
    @chandramohan3781 Жыл бұрын

    Thank you 🙏

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 Жыл бұрын

    Thank you 🙏💐

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 Жыл бұрын

    Thank you sir🙏🙏🙏

  • @MindPowerLK
    @MindPowerLK Жыл бұрын

    Best ❤️‍🔥

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Жыл бұрын

    Thank you sir. 🙏

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 Жыл бұрын

    ඔබ තුමන්ගේ වචන ඉතාමත් වටිනව !! ඔබ තුමන්ගේ වීඩියෝ මම ඉදිරියෙදි share කරණව !! දැන්මම ඔබ තුමන්ගේ වීඩියෝ share කරන්න එපා කියල මගේ හිත මට කියනව !!

  • @kamalkanthi-hf5zw
    @kamalkanthi-hf5zw11 ай бұрын

    😮 Job 😊

  • @thilinilahiru6291
    @thilinilahiru6291 Жыл бұрын

    Thank you

  • @sampathjayananda854
    @sampathjayananda854 Жыл бұрын

    sir puluwanam Goal setting technic pilibada video ekak karanna

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 Жыл бұрын

    Thank you sr ❤️

  • @sweden3709
    @sweden3709 Жыл бұрын

    I always follow you sir. I live in Sweden now. I started a you tube channel also. Want to achieve my goals. Thank you very much sir.

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Жыл бұрын

    good video sir ❤👆🌷

  • @ganegamasaman8675
    @ganegamasaman8675 Жыл бұрын

    Thank u sir

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 Жыл бұрын

    Thanks sir❤️

  • @udanparanawithana8266
    @udanparanawithana8266 Жыл бұрын

    Sirta godaaaak pin 🥰😍😍😍

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ❤️❤️❤️🔥🔥🔥🔥

Келесі