Are you worthless- ඔබව ලෝකයට නොවටින්නේ ද? - By Mentor, Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworthit #mustwatch
ඔබව මේ ලෝකයට නොවටින්නේ ය යන හැඟීම ඔබට තිබෙනවා ද? එවැනි හැඟීමක් සමඟ ගනුදෙනු කරමින් එය වැරදි යැයි ලෝකයට පෙන්වා දෙන්නේ කෙසේද? ඔබ සිතිය යුතු ආකාරය කුමක් ද? අද විඩියෝව ඒ පිළිබඳ ව.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
මේ අපේ මීළග වැඩසටහන පිළිබඳව.
BE UNSTOPPABLE" - මේ MASTER CLASS එක කුමක් ද?
අපි වෙනස් වෙන්න කැමතියි. බොහෝ දෙනෙක් පටන් ගන්නවා. ඉතා සුළු පිරිසක් ඒ පරිවර්ථනීය වෙනස ඇති කරගන්නවා. කෙනෙක්ට ඒක දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි දුෂ්කරයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි නේද? මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.
සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්. භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.
වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.
වඩාත් ම යෝග්‍ය කාටද?
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.
පැවැත්වෙන්නේ කොහොමද?
වැඩේ පටන්ගන්නේ දෙසැම්බර් මස පලමුවැනි සතියේ. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා. දුර බැහැර ඉන්න / විදෙස්ගතව ඉන්න කෙනෙක්ට පලමු සහ අවසන් සතිය මඟ හැරෙන්නේ නෑ. හේතුව අපි එය ZOOM ඔස්සේ විකාශය කරනවා.
ඔබට ලැබෙන්නේ මොනවාද?
Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.
දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
forms.gle/GLdo2KbQppkDJ71k7
සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
Team motivation.lk

Пікірлер: 179

  • @CLEVERFLINK
    @CLEVERFLINK Жыл бұрын

    ස්තුතියි ඔබතුමාට දිනපතාම පාන්දර 4.30 පුරුද්දක් ලෙස දවස අරබන්නේ ඔබතුමාගේ දිරිගැන්වීමත් සමගයි නිබද නිදුක් නීරෝගී බව පතමි ඔබට 🙏❤

  • @chamindapeiris3401
    @chamindapeiris3401 Жыл бұрын

    ඔබගේ වැඩ සටහන් බෑලීමෙන් පසු සති 2,3 කින්, ජීවිතය වෙනසස් වුනා..මම හිතන දෙය වෙන්න ගත්තා ..ගොඩක් ස්තුතිය සර්...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chamindapeiris3401

    @chamindapeiris3401

    Жыл бұрын

    මම t.chaminda peiris

  • @rumeshattanayake8900

    @rumeshattanayake8900

    Жыл бұрын

    Ok

  • @gamingbro4865
    @gamingbro4865 Жыл бұрын

    ❤❤ වෙනස් වෙන්න ඕන සර්. පිදුරු ගස් වල කොච්චර එල්ලුනත් වැඩක් නෑ කියලා දැන් තේරෙනවා. නොමැරී ඉන්න ලොකු ශක්තියක් ඕන. 🙏🙏🙏🙏

  • @Pnp9278
    @Pnp9278 Жыл бұрын

    ඔබ ඔබේ නමට අර්ථයක් දෙන අර්ථයට නායකත්වයක් දෙන අර්ථනායක කෙනෙක්..😘👍 මට මගේ ජීවිතේ තියන සෑම අඩුපඩුවක්ම ඔබ මෙම video තුලින්. හරියටම පෙන්වා දෙනවා.. ස්තුතියි Sir.. ❤

  • @srima8001
    @srima8001 Жыл бұрын

    සර් ගේ වැඩ සටහන් මම නිතරම බලනවා එ හැම දේකින්ම ගොඩක් උපදෙස් ගන්නවා එවා බලලා ගොඩක් ඉදිරියට ආවා සර් මගේ දුව මේ ලගදි රට ගියා මම ත් ලදිම යනවා සර්ගේ උපදෙස් වලින් අපි ඉහල ටම එනවාමයි සර් මම නිතරම සර් ගේ video බලනවා ගොඩක් පිං සර් ට අපි වැට්ලා හිට් යේ බිමටම හිත හදා ගත්තෙ සර් ගේ වැඩ සටහන් නිතරම බලලා ගොඩක් පිං සර්

  • @akashkavinga7924
    @akashkavinga7924 Жыл бұрын

    අපේ සර්ට ❤️250k අරම් දෙමු ගායිස් ❤️

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Жыл бұрын

    💖💖💖 ෴ ගැමිිමක් ගන්න ගැමිිමෙන් කිවිිව සොදුරු උපදෙස් 💪💪💪 ෴ 🌹❤️🌹

  • @thepickle7467
    @thepickle7467 Жыл бұрын

    සර්ට හුගාක් ස්තූති මගෙ මනසට දෙවියෙක් වුණාට

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 Жыл бұрын

    උදේ පාන්දර පට්ට එනර්ජි එකක් එන්නෙ සර්ගෙ වීඩියෝ වලින්.🔥❤️

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහනක් බලද්දී අපිව දිරිගන්වනවා ජීවිතය දින්න්න❤ thank you 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Жыл бұрын

    ඔබතුමා ජිවිතයට අර්ථයක් දෙන නියම නායකයෙක්. මමත් ඔබගේ videos බලලා හිත නිවාගත් කෙනෙක්. ඔබතුමා මේ කරන සේවය අනර්ඝයි. බොහෝ පින් සිදු වේවා...! ඔබතුමාගේ nihathamani පෞර්ෂත්වය යට බොහෝසේ ගරු කරනවා. ඔබට නිරතුරු කායික හා මානසික නිරෝගී භාවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 Жыл бұрын

    මමත් මගේ ජීවිතය අදම වෙනස් කර ගන්න ක්‍රියාත්මක වෙනවා..

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 Жыл бұрын

    ස්තුතියි ගොඩක් ඔබ‍ට..... අද මම මගේ දෙවෙනි ජීවිතේ පටන් ගත්තා

  • @wijeruwan1446
    @wijeruwan1446 Жыл бұрын

    Thank u sir මගේ boss දෙන්න ගැන potos දැක්කා ..ඇත්තටම ඒ අය ලඟ ඔබ කිව්ව ගුණාංග තිබෙනවා ...im prompt xpress

  • @indranimallika4706
    @indranimallika4706 Жыл бұрын

    බොහොම ස්තුතියි .ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @subasinghaarachchillagethu73
    @subasinghaarachchillagethu73 Жыл бұрын

    උදෙන්ම බැලුව හිතට ලොකු හයියක් ආව. තවත් අපව ශක්තිමත් කරන්න. ස්තුතියි ඔබට

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    විශ්වය ඔබව එවිට කාරනය ඔබ අපුරුවට කරනවා . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි 🙏 ජය වේවා 🙏 🌹 ❤ මමත් ජීවිතය ජයගත් කෙනෙක් සතුටින් ඉන්න කෙනෙක් ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ජය වේවා 🙏 🌹 ❤

  • @imeshrathnayaka8247
    @imeshrathnayaka8247 Жыл бұрын

    සර් උදේ පාන්දර මේ වගේ වීඩියෝ දලා අපේ වටිනාකම අපට කියලා දුන්න සර්ට බුදු සරණයි 🙏

  • @Liyange686
    @Liyange686 Жыл бұрын

    ඔබ ජීවිත් බිදක් සමග ජීවිතේ ආලෝක මත් කරපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙම ඉදිරියට යන්න ලැබේවා ..🙏🙏🙏

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලනව. බොහොම ස්තුතියි සර්🌹🌹🌹

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Жыл бұрын

    Subama suba udesanak වෙවා සුවපත් නිරෝගී දවසක්ම උදවෙවා හරිම සතුටුයි මන් අවදි වෙල පොන් එක අතට ගන්නෙ ඔබතුමාගෙ ප්‍රොග්ග්‍රෙම් අහන්න den වසර 4ka sta man දියුණුව kara පියවරෙන් පියවර යනවා බොහොම ස්තුති ස්තුති ස්තුති

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 Жыл бұрын

    Thank you sir Etama vatinnava sir obatumagea vadasatahan God bless you sir

  • @sasankauviduni9042
    @sasankauviduni9042 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️ මේ වීඩියෝ ව නැරඹීමට සැලැස්වීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වෙමි ❤️

  • @yashodakaushalya8226
    @yashodakaushalya8226 Жыл бұрын

    ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරා යාමේ ගමන් මාර්ගයට මග පෙන්වූ ඔබතුමාට බෙහෙවින් තුති,.....

  • @svathusithadeepanatha584
    @svathusithadeepanatha584 Жыл бұрын

    ඔබගේ උපදෙස් බොහෝ වටිනවා ගොඩක් ස්තුතියි

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුව න් සරණයි...!

  • @anjalimalika8534
    @anjalimalika8534 Жыл бұрын

    බොහොම ස්තුති ඔබ තුමාට,බුදු සරණයි!💐

  • @chathurangamahesh7935
    @chathurangamahesh7935 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්.. ගොඩක් වටිනා දේශණයක්.. ජයවේවා...

  • @mydream3392
    @mydream3392 Жыл бұрын

    Sir mata antima vare A-2 i maths -A commerce -A sinhala-A buddisum-A helth A science -B history -B music -C English-C sirge video balala motivation una ekat godak .stuti sir🙏 A/l වලට commerce kranava artika prashna nisa .habai A-4 danava anivaren 💪Thankyou sir🙏

  • @ranuthidesilva7228
    @ranuthidesilva7228 Жыл бұрын

    Very inspiring sir. Thanks a lot for everything you are doing 😊

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Жыл бұрын

    දැනුවත් කලාට ස්තුතියි

  • @diluudumullage3936
    @diluudumullage3936 Жыл бұрын

    බොහෝම ස්තුතියි සර්.. ❤

  • @weerasirirajapakshe386
    @weerasirirajapakshe386 Жыл бұрын

    බොහොම ස්තුතියි මහත්මයා 🏆️

  • @hansikakiriella1223
    @hansikakiriella1223 Жыл бұрын

    Proud of you Aiya ...... Theruwansaranai ...... 💐💐💐💐💐

  • @kumarastores185
    @kumarastores185 Жыл бұрын

    කලින් video එකක, මම comment කරලා කියපු ප්‍රශ්නය ට කරපු video එකක්.. Thank you sir...

  • @aravindidilhara2640
    @aravindidilhara2640 Жыл бұрын

    Prompt x press...thanks lot sir... It's very important to our life... specifically thanks for our deputy chairman Mr Aravinda and CO madam sandra ... we are proudly promptxpress

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 Жыл бұрын

    ගොඩක් ස්තුතියි sir

  • @mr.buddi.360
    @mr.buddi.360 Жыл бұрын

    මේ වචන වලින් දේන මොරාල් එකට ගොඩක් ස්තුති bos

  • @malkanthikumari6921
    @malkanthikumari6921 Жыл бұрын

    ස්තුති සර් තෙරැවන් සරණයි

  • @thushanindika5471
    @thushanindika5471 Жыл бұрын

    Godak වැදගත් ❤❤❤🏵️

  • @hphudayangani5650
    @hphudayangani5650 Жыл бұрын

    Godak watina krana tikk.thank you sir.🤝

  • @nuwanpushpakumara1790
    @nuwanpushpakumara1790 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @gangahemamali1351
    @gangahemamali1351 Жыл бұрын

    ගොඩක් ස්තූතියි sir

  • @Madu_-sudu
    @Madu_-sudu Жыл бұрын

    අනෙක වාරයක් ස්තුතියි සර් මහත්තයා නැති වෙලා තනි වෙනකොට ළමයෙක් එක්ක මමත් හිතුවේ මම වටිනා කමක් නැති කෙනෙක් කියලා එත් මම දැන් ජිවිතේ දිනමින් ඉන්න කෙනෙක් කලා මේ විශ්ව මාතාව ස්තුතියි ❤

  • @kumariwanasinghe3535
    @kumariwanasinghe3535 Жыл бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Жыл бұрын

    obathumata bohoma pin sir!

  • @Lazancruise
    @Lazancruise Жыл бұрын

    ගොඩාක් ස්තූතියි සර්....තෙරුවන් සරණයි

  • @maniksenanayake9762
    @maniksenanayake9762 Жыл бұрын

    ස්තුතියි සර්

  • @natureeye7389
    @natureeye7389 Жыл бұрын

    Valuable video sir.🙏🔥❤️

  • @milroypredeepkumara
    @milroypredeepkumara Жыл бұрын

    Great sir.....superb

  • @desivaudaya2641
    @desivaudaya2641 Жыл бұрын

    Hamdama apeta Hoda vedio dena sir budusarani

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Жыл бұрын

    Budusaranai obatumata jaya wewa

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 Жыл бұрын

    ගොඩක් ස්තූති සර්🔥💖💪

  • @kasunprabhash6911
    @kasunprabhash6911 Жыл бұрын

    godak hoda vedio ekak sir

  • @anuraranasinghe9993
    @anuraranasinghe9993 Жыл бұрын

    Thank you very much for your life changing videos ❤️🙏!

  • @governessenglish2680
    @governessenglish2680 Жыл бұрын

    I share most of your videos among students and parents of My educational institution and often share your motivational ideas with them ..bez I just dont want to be upgraded alone...Thanks a lot. And may you have all strength and energy to be engaged more...

  • @iroshimanel2407
    @iroshimanel2407 Жыл бұрын

    Bohomathma sthuthi sir... theruwan saranai obathumata 🙏🙏🙏

  • @muthumaligunathunga781
    @muthumaligunathunga781 Жыл бұрын

    ගොඩාක් ස්තූති සර්🙏❤️

  • @pasidumaduranga5213
    @pasidumaduranga5213 Жыл бұрын

    බොහොම ස්තූතී සර් ❤️🔥

  • @sanjanasadumini1403
    @sanjanasadumini1403 Жыл бұрын

    බොහොම ස්තූතියි සර් ❤️❤️🙏🙏

  • @pathumlakmal7
    @pathumlakmal7 Жыл бұрын

    I am learning valuable leasons for watching your vedio sir. Thank you for doing this.

  • @nalakashantha1018
    @nalakashantha1018 Жыл бұрын

    Ape jeewatha wala සෙවණැල්ල obai..❤️

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 Жыл бұрын

    Thanks for giving this best advice 🙏❤️🙏

  • @kushanpradeep139
    @kushanpradeep139 Жыл бұрын

    Thank you sir.. Prompt xpress..

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏

  • @rukmalperera2683
    @rukmalperera2683 Жыл бұрын

    Great 👍👍👍 sir ❤️❤️❤️

  • @samaaliwijesooriya752
    @samaaliwijesooriya752 Жыл бұрын

    ස්තුතියි සර්.

  • @ngmaths2902
    @ngmaths2902 Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @victorycosta1710
    @victorycosta1710 Жыл бұрын

    So..worthy .More interested . As a preschool teacher I too Faced so many troubles during The covid 19. But I followed your advice . Thank s so much .

  • @lochiniwijeratna7796
    @lochiniwijeratna7796 Жыл бұрын

    Thank you for helping to find relief .....

  • @deshankavindu1773
    @deshankavindu1773 Жыл бұрын

    thanyou sir. since now I start my second life.

  • @craftygifts18
    @craftygifts18 Жыл бұрын

    සර් මං ජීවිතේ ගොඩක් වැටිලා ඉන්නෙ..මං හම්බකරපු දේ මගේ සියල්ල මට නැති උනා..අවුරුදු පහලවක මගේ ජීවිතේ මට සියල්ලම වෙන අය ගත්තා මගේ සියල්ලන් විස්වාසය කිරීමෙ ප්‍රතිපල විදිහට..දැන් මට යන්න් ඉන්න තැනක් නෑ.රස්සාවක් නෑ.ජීවිතේ අඩියටම වැටිලා..ඔබේ වීඩියෝ කොච්චර බැලුවත් මට මගේ සරු අතීතේ මතක් වෙල මාව ආයෙ වැටෙනවා..නැගිටගන්නම බෑ..මං බලාපොරොත්තු ව්ව්න් ඉන්නෙ රටකට යන්න ඒකත් කල් යනවා..මං ගැන් නොවටින හැගීමක් දැනෙන්නෙ..යන තැනක් උනත් මාව නොවටිනා කේනෙක් විදිහට මාව සලකන්නෙ මං මොකද්ද සර් කරන්න් ඕන .හැම මොහොතකම මට ජීවිතේ හැර යන්නයි සිතට එන්නෙ..අනේ සර් මට ජීවිතේ හදාගන්න ඉස්සර වගේ නැගිටින්න උදව් දෙන්න..පින් ඔබට

  • @anujadevanthi4649

    @anujadevanthi4649

    Жыл бұрын

    Do you need any assistance

  • @udayakumara605
    @udayakumara605 Жыл бұрын

    🙏🙏🙏 ස්තුතියි සර්

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 Жыл бұрын

    On & off I also felt the same.after watching the video I was happy thanks

  • @madhushikakmmc1921
    @madhushikakmmc1921 Жыл бұрын

    Thank You Sir

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Жыл бұрын

    Good video sir 🇱🇰😍

  • @prebashanaranazinghe8164
    @prebashanaranazinghe8164 Жыл бұрын

    thank you sir jivithe gidsk wetila hitiye 💓

  • @tsc6161
    @tsc6161 Жыл бұрын

    තැන්කිව් සර්

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Жыл бұрын

    මගේ දෙවෙනි ජීවිතය මම අදම පටන් ගන්නවා සර් . ❤️

  • @disnakanthi8140

    @disnakanthi8140

    Жыл бұрын

    Good luck daruwo jeewithaya Hari Sundaram monatharam prasna thibunayh kalabala Novi hemita piliwelata hadaganna

  • @thilankapriyadarshanawijes848
    @thilankapriyadarshanawijes848 Жыл бұрын

    Sir you'r great...Thnkyou..sir..

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Жыл бұрын

    Godak sthuthi sir.🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 Жыл бұрын

    Theruwansaranai obathuma ethulu sematama...!

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 Жыл бұрын

    Thank you so much sir...

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 Жыл бұрын

    Thank you very much ...👍👍👍👍👍

  • @likarose5361
    @likarose5361 Жыл бұрын

    සර්ගෙ සැම දිරි ගැන්විමක් මම බලන්න පුරුදු වුනෙ මෙ ලගදි සර් මම දරුවො තුන්දෙනෙක් එක්ක තනියම ජිවත් වෙන කාන්තාවක් ,මට කියලා දෙන්න දෙයක් අමතක කරන විදිහ නැතුව ජිවත් වෙන්න බැමයි කියලා හිතෙන කෙනෙක් අමතකකරන්න please please please sir

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 Жыл бұрын

    Thanks sir !!!

  • @user-tp9tt1tx4n
    @user-tp9tt1tx4n3 ай бұрын

    Thank you sir

  • @janithasangeeth4128
    @janithasangeeth4128 Жыл бұрын

    Prompt Xpress❤

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 Жыл бұрын

    Life is not a bed of roses. We have to achieve our goals and to earn an extra value for ourselves through mere hardworking only. Thank u very much sir for this video which makes us aware about this issue. How nicely u explained this .

  • @disnakanthi8140

    @disnakanthi8140

    Жыл бұрын

    Yaaa that is thru

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    thanks,....................

  • @hafsakumarage1626
    @hafsakumarage1626 Жыл бұрын

    Thankyou sir

  • @samanpkumara2571
    @samanpkumara2571 Жыл бұрын

    Thank you sir ❤️

  • @Udarimenaka123
    @Udarimenaka123 Жыл бұрын

    01.තමන් ගැන වෙනස් ආකාරයකින් දකින්න..සහ කුතුහලය දල්වාගන්න... 02. තමන්ගේ වටිනාකම වැඩි කිරීමට කල යුතු දේ දකින්න.... 03.නොපමාව කල යුතු දේ පටන් ගන්න.. 04. ආරම්භ කල දේ නිමාවක් දකින්න....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Liyange686
    @Liyange686 Жыл бұрын

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබට . මගේ වටිනාකම මොකද කියලා තෙරුම් ගැනීමේ පුලුවන් උනා🙏🙏🙏🙏

  • @nilanthimanorika157

    @nilanthimanorika157

    Жыл бұрын

    Mata obathuma sambanda karaganna puluwan no ekak danna haki ikmanin godak pin ehema unoth

  • @everything5679
    @everything5679 Жыл бұрын

    Good

  • @anushaniroshani1414
    @anushaniroshani1414 Жыл бұрын

    හුගාක් ස්තූතිය සර්

  • @uw8023
    @uw8023 Жыл бұрын

    Thank you so much sir

  • @janithasangeeth
    @janithasangeeth Жыл бұрын

    Prompt xp 👍

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 Жыл бұрын

    Thank you sir 💖🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    ❤️🔥💯

Келесі