Avoid hurtful words - මිනිසුන්ගේ සිත්රිදවන වචනවලින් මිදෙන්න - By Mentor, Coach Bhathiya Arthanayake

බොහෝ වෙලාවට අපි මිනිසුන්ගේ වචනවලින් සිත රිදවා ගන්නවා. ඒ නිසා ම, අපිට ඉතාමත් වැදගත් වටිනා දේ දෙකක් අහිමි වෙනවා. ඒ අහිමි වීම වළක්වා ගනිමින්, එවැනි ඊතල වැනි වචන සහිත මිනිසුන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි අපි අද විඩියෝවේ කතා කරනවා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
and from Envato elements - under license category
Item Title: Cinematic Trailer
Item URL: elements.envato.com/cinematic
.

Пікірлер: 333

  • @Cp.gaming753
    @Cp.gaming753 Жыл бұрын

    සමහර මිනිසුන්ගේ වචන වලින් මගේ හිත රිදුනත් මම හිත හදාගන්නවා.ඒ උනත් මම කවදාවත් කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න කැමති නෑ.මොකද ඒ වෙදනාව මම දන්න නිසා.මට හුගක් සමීප බොහෝ අය මම ජීවිතයෙන් ඈත් කරලා තියනවා හිත් රිදවීම් නිසා.එහෙම උනාම හිතට හරි සැහැල්ලුවක් දැනෙනෙවා ගැටෙනවට වඩා.ඔබේ අදහස් වලින් ජිවිතේ ට උගත් පාඩම් බොහෝය .ඔබට ජය 👍👍👍

  • @samanpkumara2571
    @samanpkumara2571 Жыл бұрын

    උතුම් මිනිසෙකි ඔබ. Thank you ❤

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 Жыл бұрын

    ඔබව මුන ගැසුනු නිසා ඔබගෙ වච්න නිසා ජිවිතෙ නොහිතා වැරදුනු ගොඩක් දේවල් හදාගත්තා මුදල් ඉතුරු කරන්න ඉගන ගත්තා නම් එ ඔබ තුමාගෙන්ම පමණයි ඔබට බොහොම පින් දියුනුවෙන් දියුනුවට පත් වේවා....

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando Жыл бұрын

    "අහිමි වූ කාලය නැවත ඔබට ලබා ලබාගැනීමට ලබා ගැනීමට අවස්ථාවක් නොලැබෙන නිසා " The best heartwarming words I've ever heard " Accept the differences 👊

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 Жыл бұрын

    ඔබ තුමන්ට වචනයකින් හරි බාදා එනවනම් ඒ බාදාම තමයි ඔය ඔබ තුමන්ව තව තවත් ඉදිරියටම ගෙන යන්නේ ❤️🙏

  • @samindusmusicstudio1315
    @samindusmusicstudio1315 Жыл бұрын

    මගෙ ජිවිතෙ හදපු ආදරනිය මිනිසා... බාතිය සර් ❤️😚

  • @tcgamachchige3498
    @tcgamachchige3498 Жыл бұрын

    ඔබ වැනි මිනිසෙකු මෙම විශ්වයට මහත් වු ආභරණයකි. ඔබතුමාට ජයම වේවා...❤️❤️❤️🙏

  • @shyamaleemendis950
    @shyamaleemendis950 Жыл бұрын

    කියන්නට බොහෝ දේ ඇතත්....නිහඩව හිදිම්......ආදරනීය ව්ශ්වයට ස්තූති වන්ත වෙම් ...මුන නොගැසුනු සොදුරු ම්නිසුන්.................🙏🙏❤️❤️

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 Жыл бұрын

    මානසික සුවතාවය අත්‍යාවශ්‍යම දෙයකි දියුණුව වෙත ළඟා වීමට.. ඒ දෙයට ඉතාම වැදයත් වන වීඩියෝවකි මෙය..💖.. බොහෝම ස්තූති සර්👏

  • @vishwagamhewa7306
    @vishwagamhewa7306 Жыл бұрын

    මෙක බැලුවම ඔලුව ගොඩක් නිදහස්..tnx sir ...🙏🙏🙏

  • @ariyawansasumanachandra5506
    @ariyawansasumanachandra5506 Жыл бұрын

    මෙි විඩියෝව ඉතාම වැදගත් . අද බොහෝ දෙනෙක් මෙයට ගොදුරු වෙනවා. කලාතුරකින් මම පවා. මම එවැනි අවස්ථාව වල එතනින් ඉවත් වෙනවා. මෙි විඩියෝවෙන් පස්සේ නම් කොහොමත් විරුද්ධ අදහස් ඇති අය සමඟ වාද කරන්නේ නෑ ❤️❤️

  • @thitha_
    @thitha_ Жыл бұрын

    ඔබ ජීවිතයේ බොහෝ පරාජයන්ට මුහුණ දෙනු ඇත, නමුත් කිසි විටෙකත් ඔබට , පරාජය වීමට ඉඩ නොදෙන්න ! 💛

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 Жыл бұрын

    Thank you so much❤හරිම වටින වීඩියෝවක් හැමදාමත් වගේ.

  • @shamangisilva6203
    @shamangisilva6203 Жыл бұрын

    ඔබතුමාගේ මම සවන් දුන් වටිනාම video එක මේක.♥️♥️ඔබතුමාට ජය වේවා !!

  • @pathumudara7634
    @pathumudara7634 Жыл бұрын

    ඔබ ඉතාමත් වටිනා මනුස්සයෙක්! තෙරුවන් සරණයි ඔබතුමාට!!❤️

  • @harshadiwelgama
    @harshadiwelgama Жыл бұрын

    හරියටම හරි දේ කියලා දෙනවාට ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 Жыл бұрын

    මගේ ප්‍රියතම දේශකතුමා. ඔබ තුමාට බොහෝම පින්. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @dayachandrapala7591
    @dayachandrapala7591 Жыл бұрын

    අපට අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් ඔබ තුමාගේ කථාව තුල තිබුනා.හරිම සතුටුයි.බොහොමත් ස්තූතියි ගරු මහත්මයා

  • @nelundeeshan708
    @nelundeeshan708 Жыл бұрын

    ජිවිත කාලයටම ඉතා වටිනා උපදෙසක් .ජයෙන් ජයම වෙිවා .ස්තුතියි ඔබතුමාට .තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @nishanthaherath5307
    @nishanthaherath5307 Жыл бұрын

    නිවැරැදි මග පෙන්වීම හරි අපූර්ව ගුරු තුමාගේ දීර්ගායු වේවා ...💚💚💚

  • @ahokakumari2330
    @ahokakumari2330 Жыл бұрын

    සර් ගේ වීඩියෝ මම අද අහම්බෙන් වගේ දැක්කේ .ඇත්තටම ගොඩක් වටිනවා ජීවිතේට ගන්න පුලුවන් ගොඩක් දේවල් ඒ වචනය තුළ තියෙනවා .මගේ ජීවිතෙත් ජීවිතේ හදාගන්න පුලුවන් තැන් පුළුවන් ඔබගේ වචනවලින් මම හදා ගන්නවා .බොහොම ස්තූතියි ඔබට

  • @yashodakaushalya8226
    @yashodakaushalya8226 Жыл бұрын

    නොදන්නා දේවල් ගොඩාක් දැන ගැනීමට ලැබීම ගැන ඔබතුමාට ගොඩාක් පින්

  • @madhurikaperera5210
    @madhurikaperera5210 Жыл бұрын

    හොදම වෙලාවක ලැබුනු උපදෙස් ටිකක් ...ස්තූතියී ..

  • @rohiniigk9886
    @rohiniigk9886 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! ලොකු කුඩා සැමට වැදගත් උතුම් ගුණයෙන් පිරි වැඩසටහනක් ඔබට යහපතක්ම වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට....නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි....

  • @pansamarasinghe3229
    @pansamarasinghe32297 ай бұрын

    මේ වාගෙ වීඩියෝ එකක් හරිම වැදගත් .හිත රිදිලා ඒක හදාගන්නෙ කොහොමද කියලා හොයද්දි ඔබතුමා ගෙ වීඩියෝ එක හමු උනේ .ස්තුතියි .හැමදාම ඔබතුමා ගෙ වීඩියෝ එකක් ,දෙකක් බලන එක පුරුද්දක් වෙලා .මොන වැඩ තිබුනත් වීඩියෝ එකක් බලන්න ත් කාලය හොයාගන්නවා.🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද වීඩීයෝ එකක්.වැදගත් දේවල් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sadihettiarachchi8184
    @sadihettiarachchi8184 Жыл бұрын

    වටිනා අදහස් ලබාදීම ගැන ඔබට බොහෝ ස්තූතියි

  • @mounika1972
    @mounika1972 Жыл бұрын

    ස්තුතියි භාතිය සර් ඔබට..ඔබේ උපදෙස් හුගාක් වටිනව අපිට..බොහෝමත්ම පින් අපේ සර්ට..👍❤❤❤❤🙏🌷🌷

  • @ashasomawansa
    @ashasomawansa Жыл бұрын

    ගොඩක් පින් ඔබතුමාට මේ වැඩසටහන වෙනුවෙන්.

  • @tharakaacharige
    @tharakaacharige Жыл бұрын

    ඉතා අගනා උපදෙස්. ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමි...

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 Жыл бұрын

    සර් , ඔබතුමා ට ගොඩක් පින් , වගේම ගොඩක් ස්තුති යි... මොකද මගේ ජීවිතයේ දුර්වල කම් ... ඔබ දේශනා වෙන් හදල දෙනවාට 🙏🙏🙏🙏🙏🙏🙏 ( හදවතින් මයි ලිව්වේ ...❤ )

  • @shyamalimeddegoda546
    @shyamalimeddegoda546 Жыл бұрын

    හැමෝම මුහුණ දෙන පොදු කාරණාවක්..වැදගත්ම දේ අපේ කාලය හා අපේ යහපත් මනාසිකත්වයයි.. Tnx sir..

  • @susirawijesingha2532
    @susirawijesingha253211 ай бұрын

    ඔබගේ වටිනා කාලය අපවෙනුවෙන් යෙදවිම වෙනුවෙන් ගොඩක් ස්තුතිය ගොඩක් වටින කරැනු ටිකක්

  • @dul4135
    @dul4135 Жыл бұрын

    Thank you! Thank you! Thank you so much for this valuable video.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    හොඳ උපදෙස් ටිකක්.😌 ගොඩක් ස්තූතියි සර් හැමදාමත් හරවත් දෙයක් අපිට කියලා දෙන එකට. 🖤💜💛 ගොඩක් තරගකාරී අවස්ථාවක් ඇතුළෙ තමන්ගෙ උපරිමය යොදවන්නෙ කොහොමද කියන කාරණය ගැන වීඩියෝ එකක් කරන්නකො සර් 🙏💙

  • @sachidula8251
    @sachidula8251 Жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක්.ඔබට ස්තුතියි.

  • @l.a.chathuriepriyadarshani7215
    @l.a.chathuriepriyadarshani7215 Жыл бұрын

    බොහොම ස්තූතියි භාතිය සර්. මම සෑහෙන කාලෙක ඉඳලා තනියම උත්තර හොයපු ප්‍රශ්නයක් සර් බොහොම ලේසියෙන්ම මට විසඳලා දුන්නා. 🙏

  • @channaholidays7198
    @channaholidays7198 Жыл бұрын

    THANK YOU SO MUCH MR, BHATHIYA.

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 Жыл бұрын

    Thank you Mr Bathiya .mama හැමදාම oba thumage me desana ahanawa .godak dewal igena gannawa.🙏❤️🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    ඉතාමත් වටිනවා.මම ඔබට බොහොම ස්තුතියි වන්ත වෙමී.

  • @nilminaruup7011
    @nilminaruup7011 Жыл бұрын

    ස්තුතියි මේ සියල්ලටම.....❤👍

  • @madumaliwijenayaka8986
    @madumaliwijenayaka8986 Жыл бұрын

    හරිම situation එකේදි ගැළපෙනම උපදෙස් ටික.thank you sir

  • @Dreamrootproduction
    @Dreamrootproduction Жыл бұрын

    Thank you so mach sir ගොඩක් වටිනව මා සර්ගේන් බලාපොරොත්තු උන විඩීයෝ එකක් thank you so mach sir

  • @ShashieHerath
    @ShashieHerath Жыл бұрын

    Thank you so much 🙏 This is the trouble Im facing at my job..then Ill use these tryouts ❤️

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 Жыл бұрын

    මට උවමනා කරපු විඩියෝ එකක් .සර්ට පින් මෙ කරන සෙවයට.

  • @dhamaklalwapbudusaranay108
    @dhamaklalwapbudusaranay108 Жыл бұрын

    අපව දැනුවත් කලාට ඔබට ස්තුතියි

  • @kushani_online
    @kushani_online Жыл бұрын

    Thank you soo much for this video 🥺🥺 godak pin mage year eka best krnna mee video eka loku help ekak 🥺🥺❤

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 Жыл бұрын

    අදත් හොද වීඩියෝ එකක් ලැබුනා .thanks sir.

  • @Chathu_Hanguk
    @Chathu_Hanguk Жыл бұрын

    ගොඩක් දේවල් තේරුම් ගත්තා ස්තූතියී ඔබට 🎉❤

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් ඉතාම වටින දේවල් ටිකක්......

  • @prabodhagunathilaka4682
    @prabodhagunathilaka4682 Жыл бұрын

    Thank you sir...🙏❤️ ගොඩක් වටිනවා

  • @anjaleews
    @anjaleews Жыл бұрын

    Thank you so much for these valuable videos..

  • @MotivateLion7
    @MotivateLion7 Жыл бұрын

    ගොඩක් වටින video එකක් සර්.thanks ❤🔥.සර් law of attraction ගැන video එකක් කරන්නකො..

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 Жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට

  • @deulinihinsa2333
    @deulinihinsa2333 Жыл бұрын

    අපිට හරි පාර කියා දෙනවාට බොහොම ස්තූති සර්..

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n Жыл бұрын

    ගොඩක් වටිනව සර්...❤️👍👈

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 Жыл бұрын

    Very useful exellent vedio Sir.Thank you very much. ❤

  • @sumiththaporawakaraarchchi4457
    @sumiththaporawakaraarchchi4457 Жыл бұрын

    වටිනාකම මිල කරන්න බෑ....ස්තූතියි....

  • @mangalikakumari9515
    @mangalikakumari9515 Жыл бұрын

    හොද උපදෙස් ටිකක් සර්. ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌💪

  • @rishansawahir650
    @rishansawahir650 Жыл бұрын

    Thank you very much Mr.Bathiya. Appreciate your video

  • @imd8018
    @imd8018 Жыл бұрын

    ගොඩක් ම වෙලාවලදී මට වෙන දෙයක් තමා පෙනුම ගැන ප්‍රසිද්ධියෙ අන් අය ඉස්සරහ මාව විවේචනය කරලා හැමෝම සතුටක් ලබලා මන් අප්සට් ගියාම විහිලුවක් වත් තේරෙන්නේ නැති කෙනෙක් කියලා ආයෙත් මාව අපහසුතාවය ට පත් කරන එක. ඒ නිසා ගොඩක් වෙලාවට දැන් ඒවට හිනා වෙලා හිතින් එයාලට බනින මට්ටමට මන් ඇවිත්. 🙂 අනිත් එක තමා මාව මිනිස්සු භාවිතා කරන එක. තව කෙනෙක් ගෙ වැරැද්දක් හරි විවේචනය ක් කරන්න ක්‍රමයක් ලෙස ඒ වැරැද්ද මන් කරපු විදිහ ට වැරදි කරපු මනුස්සයා ට හින්ට් ගහන විදිහ ට වෙනත් පුද්ගලයන් මාව භාවිතා කරන එක මට මගෙ ඔලුව කෝච්චියකට යට කරගන්න තරම් වේදනාවක් 🙂

  • @Nethu1378

    @Nethu1378

    Жыл бұрын

    එක එක්කෙනා වෙනස්නේ මේ වගේ ඩේවල් බලලා හරි හිත හයිය කරගන්න, ඔයාගෙ පෙනුමෙ වෙනසක් තියනවනම් ඒක ටික ටික හදාගන්න ,ලස්සනට අදින්න අනිත් අය කියන නිසා නෙමේ, ඒකෙන් ඔයාට කන්ෆිඩන්ස් ඇති වෙනවා ඔයා ගැනම ☺️

  • @dananjayasujith642
    @dananjayasujith642 Жыл бұрын

    ගොඩාක් වැදගත් සර්. ස්තූතියි..

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 Жыл бұрын

    Good video, Bhathiya.

  • @rasikasanjeewa5838
    @rasikasanjeewa5838 Жыл бұрын

    නියමයි.❤❤❤

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 Жыл бұрын

    ❤❤❤ budusaranai devipihitai ඔබ තුමා ta

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige8776 Жыл бұрын

    U doing a great job👏👏.good luck ❤🇬🇧

  • @hettiperera9012
    @hettiperera9012 Жыл бұрын

    Valuable video , thank you very much

  • @kanilkavikeshawa5761
    @kanilkavikeshawa5761 Жыл бұрын

    Thank you very much sir.practically I understood the reality of human attributes by watching this

  • @darshamanjula1011
    @darshamanjula1011 Жыл бұрын

    Scientific smart mind concise presentation Darsha

  • @faridaaskani4583
    @faridaaskani4583 Жыл бұрын

    Tank you so much for your video. I like your video and very good. 🙏👍

  • @chamindakumara6608
    @chamindakumara6608 Жыл бұрын

    ඔබ තුමාගේ අදහස් අද සමාජයට හරි වටිනවා අද සමාජයේ වැඩියෙන් කතා වෙන අදහස් කිපයක් සුභ අනාගතයක් සර් ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි !

  • @thilakseneviratne6916

    @thilakseneviratne6916

    Жыл бұрын

    ඔබ ඉදිරිපත් කල වටිනාම වීඩියෝව

  • @chathurasumangala979
    @chathurasumangala979 Жыл бұрын

    ගොඩක් ස්තුති 💚

  • @sudharmachandika
    @sudharmachandika Жыл бұрын

    Very valuable. Thank you 🙏

  • @madushikadananjani6747
    @madushikadananjani6747 Жыл бұрын

    ගොඩාක් වටිනවා සර්.😍

  • @asankajayasooriya9553
    @asankajayasooriya9553 Жыл бұрын

    ගොඩාක් පින් සර් .මේ ලබාදෙන උපදෙස් වලට

  • @chandiperera3760
    @chandiperera3760 Жыл бұрын

    I had spent may be a year on ruminating on huryful words. Thank you for this. I will not waste my time anymore...

  • @dilhaninirmali8230
    @dilhaninirmali8230 Жыл бұрын

    Very true Sir.thank you so much. May God bless you 🙏🙏🙏

  • @rajasingheakash509
    @rajasingheakash509 Жыл бұрын

    Very good video thanks lot budu saranai God bless you

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Жыл бұрын

    ස්තුතියි ඔබට.

  • @niroshamaithre7198
    @niroshamaithre7198 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @aseemm.f.m2580
    @aseemm.f.m2580 Жыл бұрын

    good advice idea thanks 🙏

  • @udyalakmnini3984
    @udyalakmnini3984 Жыл бұрын

    Thank you.

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 Жыл бұрын

    Absolutely wonderful ❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    🙏ස්තුතියි. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ගොඩක් වටින වීඩියෝ එකක් සර්.ස්තුතියි. ස්තූතියි. ස්තූතියි ඔබතුමාට. ❤🙏🙏🙏

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 Жыл бұрын

    Great video sir for everyone’s life

  • @ishanthimenerigamage9145
    @ishanthimenerigamage9145 Жыл бұрын

    A good video. Thank you.

  • @gayanalankara6597
    @gayanalankara6597 Жыл бұрын

    කොහොමද සර් ,හොඳින් නේද බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමදාම ❤

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 Жыл бұрын

    Very useful vedio. Thank u sir.

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 Жыл бұрын

    ගොඩක් ම ස්තුතියි සර්.... 🙏🙏

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 Жыл бұрын

    Thank u very much sir for giving very important videos to make our lives successful

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 Жыл бұрын

    Thank you for your advice sir.💝

  • @dulmikasongs4921
    @dulmikasongs4921 Жыл бұрын

    ස්තුතිය් 🎉️🎉️🎉️🎉️

  • @nimalkafernando3773
    @nimalkafernando3773 Жыл бұрын

    Ekanam sahathika aththa sir. Api godak welawata wadakata nathi dewal nisa thamai ape hith ridawa ganne.ita passe ape watina kalaya mukuthma nokara nikarune nasthi karala danawa. Kalochitha mathrukawak sir meka nam...sir hamadamath wage me video ekath superb....hamotama godak watinawa.matanam hodatama danuna eka.eken deyak man igenath gaththa.Thank you very much sir.

  • @thejanpg3438
    @thejanpg3438 Жыл бұрын

    THANKS FOR VIDEO

  • @user-qu6jh2zv2s
    @user-qu6jh2zv2s10 ай бұрын

    Thank you so much ..❤️

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe Жыл бұрын

    Godaaaak watina deyak sir me video eken genath thiyenne... mage jeewithe mn muhuna dena lokuma gataluwak meka. Ada idan ekata face karana widiya sir kiyala dunnata godaaaak thanks. Thanks universe 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @d.d.w.2464
    @d.d.w.2464 Жыл бұрын

    Thank you..

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Excellent speech

Келесі