කෝපයෙන් ගැලවෙන්නේ කෙසේද? How to deal with your anger | By Mentor / Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #motivationlk #success ##richman #overthinking #yourworthit #mustwatch #createvalue #angermanagement #calm
කෙනෙකුට කේන්තිය කියන්නේ ලොකුම ගැටළුවක්. හේතුව ඔහුට විතරක් නෙවෙයි ඇතැම්විට ඔහු වටේ ඉන්න බොහෝ දෙනෙකුට ඒ කෝපය හානියක් බවට පත් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ම අද අපි කතා කරන්නේ කෝපය පාලනය කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art

Пікірлер: 171

  • @chethanamarintha991
    @chethanamarintha991 Жыл бұрын

    මේ දෙන උපදෙස් වලට දවසක සර් ව බලන්නම ඇවිත් ස්තුති කරනවා සර්...මේ වචන වල,උපදෙස් වල වටිනා කම කියලා වැඩක් නෑ ...සර් දිනෙන් දින දියුණු වෙනවා දැකීම,සාර්ථක වෙනවා දැකීම අපිට ලොකු සතුටක් සර්... ගොඩක් ස්තුතියි භාතිය සර්...බුදු සරනයි ...❤️

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 Жыл бұрын

    ඔක්කොම හොඳයි .මගේ කේන්තිය තමයි පාලනය කරගන්න බැරි .ලේසියෙන් කේන්ති යන්නේ නෑ. කේන්ති ගියොත් මට මාවම පාලනය කරගන්න බැරිව යනවා. දීපු උපදෙස් හරිම වටිනවා. හිතට වැදුනා.ස්තුතියි සර්🙏

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Жыл бұрын

    බුදුන්වහන්සේ දේශනා කරා නේ තමන්ගේ ඇතුලාන්තය සංවර කරගන්න. නිවා ගන්න කියලා. උන් වහන්සේ හැම තැනම දේශනා කරේ අනුන්ව නෙවෙයි තමන්ව නිවා ගන්න කියලා. උන් වහන්සේ කෝපය ගැන කියලා තියෙන්නේ අනුන්ව නසන්න හිතා ගෙන තමන් වස පානය කරනවා වගේ කියලා. ඔබතුමා ගෙ විස්තර කිරීම ඉතාම විශිෂ්ට ය. කරන කියන කටයුතු සාර්ථක වේවා..! 👍👍👍👍👍👍💕💕💕💕💕

  • @likarose5361
    @likarose53615 ай бұрын

    ඇත්තටම සර් සර්ගෙ මොන video එක බැලුවත් මගෙ ජිවිතෙටම සම්බන්ද දෙයක් තියනවා මෙ කතාවත් මගෙ ජිවිතෙමයි කොයිවෙලාවෙත් මොන දෙටත් මට කෙන්ති යනවා මහා හයියෙන් කෑගහනවා පවු මගෙ දරුවො තුන්දෙනා ,,මෙ video එක බැලුවහම මට මගෙ ගැන ලොකු කලකිරිමක් පසුතැවිල්ලක් දැනෙනවා ,බොහොම පිo සර් ඔබතුමාට

  • @AtoZ-OandG
    @AtoZ-OandG Жыл бұрын

    මම අද තමයි මේක බැලුවේ.මමත් මීට අවුරුදු 3කට ඉස්සර ගොඩක් තරහ ගත්ත කෙනෙක්.තරහ නොගෙන හිටියාම තේරෙනවා body එකට කොච්චර සනීප ද කියලා.බොහොම ස්තුතිවන්ත වෙනවා සර්ට.

  • @nethradesilva8033
    @nethradesilva8033 Жыл бұрын

    ගොඩක් පින් සර් මන්නම් කවදාවත් තරහ ගන්නේ නැ බුදුසරණයි සර්, 🙏

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Жыл бұрын

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට අද වෙන විට සර්ගෙ විඩියො බලලා ජිවිතෙ අතිශයින්ම සාර්ථක උනා හෙම්බත් වෙලා හිට්ය මන් ඉතමත් සතුටින් නැ වත්තත් ස්තුති

  • @priyankajayalath3483

    @priyankajayalath3483

    Жыл бұрын

    😊😊😊

  • @maliniyikalupahanuua5980
    @maliniyikalupahanuua5980 Жыл бұрын

    ඔබතුමා ta ගොඩක් pin දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා budu saranayi

  • @kesharawelladagedon3621
    @kesharawelladagedon3621 Жыл бұрын

    ඔබ ඉතාමත් වටිනා කෙනෙක් ගුරුතුමනි 🏆🙏🏾

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg Жыл бұрын

    මමත් ගොඩාක් අයට උදව්කලා අසරන් වේලාවෙදි නය අරන දීලා.. අද මම අසරණ වෙලා ගොඩාක් ..මට කේන්ති යනවා ඒ නිසා.. මේ වීඩියෝ එක මට ගෝඩාක වැදගත් ... කේන්ති ගියා කියලා ලැබෙන දෙයක් නැහැ.. අපිටමයි හොද නැත්තේ...ස්තූති………🙏🙏🙏🙏🙏

  • @artwithsapu7444
    @artwithsapu7444 Жыл бұрын

    ස්තූතියි ඔබට හරි වැදගත් මම ත් නිතරම කෝපවන කෙනෙක් මම ත් අද ඉදලා මේ බව හිතනවා

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Жыл бұрын

    මටත් පොඩි දේටත් මාර විදිහට කේන්ති යනවා. Thanks Sir මේ video එකට.

  • @rajasooriyarajasooriya7965
    @rajasooriyarajasooriya7965 Жыл бұрын

    මම ගොඩාක් දේ ඔබ තුමාගෙන් ඉගෙන ගත්තා ස්තූතියි

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏 ඔබේ වචන වලින් ජීවිතය ගොඩක් දුරට වෙනස් වෙලා තියෙනවා. ❤️ මේ දුර්වලතාවය නම් ඉතා ම අවමයි.

  • @agrobaseslcreativeagricult857
    @agrobaseslcreativeagricult857 Жыл бұрын

    ඔබගේ videos මේ අවුරුද්දේ අලුත් ආරම්බයකට හේතු වුනා.. ස්තූතියි!! ප්‍රගතිය ලබන අවුරුද්දේ ඔබට දැනුම් දෙන්නම්, ඔබ තුමා තනියෙන් කරන videos තමයි ගොඩක් හොද , එය දිගටම කරන්න, ඔබට ජය!!!

  • @aperera4595
    @aperera4595 Жыл бұрын

    පින් සිද්ද වේවා .බුදු සරනයි දෙවි පිහිටයි .❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando88588 ай бұрын

    අද මේ වීඩියෝ එකේ වටිනා කම කියා නිම කරන්න බෑ.ඒතරමටම වටිනවා.ඇත්තටම ඔබ තුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ,,මට ගොඩක් දේවල් අහිමිවෙලා තියෙනවා මේ දුර්වලකම නිසා..මම උත්සාහ කරනවා ඔබතුමාගේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ,, තෙරැවන් සරණයි ,,,🙏🙏🙏🙏

  • @futuremind9013
    @futuremind9013 Жыл бұрын

    හරිම ඍජු පැහැදිලි කිරීමක්. මටත් එෙහම අත්සැකීම් තියනවා. දැන් ඒ තත්ත්ෙවට ෙනාවැටී ඒ වෙග් අවස්ථා මග අරිනවා

  • @ashasomawansa
    @ashasomawansa Жыл бұрын

    ඔබතුමාගේ විඩියෝ හරි වැදගත් . ස්තුතියි ගොඩක් පින්.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Жыл бұрын

    ඔබතුමාට බොහෝම ස්තුතියි හරිම වටිනා දේශනය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara2658 ай бұрын

    බොහොම ස්තූතියි ,ගුරුතුමනි ,අවැසිම මොහොතේ ,ජීවිතයට ලැබුණු ,වටිනාම වචන ටිකක් .ජයවේවා !!👍❤️👍

  • @channel07kdyh56
    @channel07kdyh56 Жыл бұрын

    Sir මේ දවස්වල vidio කරන්නේ මටම කියලා හිතෙනවා sir. මටත් ගොඩක් තරහ යනවා. හැබයි අදින් පසු කෝපයට මගේ ජීවිතේ ඉඩක් නැ. ඔබතුමාට බොහොම ස්තුතියි. මේ වගේ මග පෙන්වීම ලබා දෙනවට. ජය වේවා ♥️♥️🙏🙏♥️♥️

  • @menakamapa4173
    @menakamapa4173 Жыл бұрын

    A Life long lesson, thank you very much

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 Жыл бұрын

    Thank you sri. Godak watina video akak.

  • @thilinithilini6182
    @thilinithilini6182 Жыл бұрын

    ඔබ තුමාටත් මෙ විශ්වයටත් ගොඩාක් ස්තූතියි ...මෙමෙ video එක අවශ්‍යම වේලාවක මට දැකීමට ලැබුණු එකට.. ස්තුති ❤

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon5296 Жыл бұрын

    Awashyama vedio ekak , thank you !

  • @mathswithranganahapuarachc2663
    @mathswithranganahapuarachc2663 Жыл бұрын

    Absorbe sth. Thanks and goodluck ayye...

  • @indranimallika4706
    @indranimallika4706 Жыл бұрын

    බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි !!!

  • @ivonperera5594
    @ivonperera5594 Жыл бұрын

    Niyamai sir sthuthi 🤩👍

  • @jeewanisuranga801
    @jeewanisuranga801 Жыл бұрын

    බොහෝම ස්තූතියි සර්🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.

  • @KRKS12
    @KRKS12 Жыл бұрын

    ස්තුති සර් ,, ගොඩාක් වැදගත් දෙයක් ,

  • @prageethdias9751
    @prageethdias9751 Жыл бұрын

    මේක තමයි හොඳම වීඩීයෝ කෝපය පාලනය කරගැනීම සම්බන්ධව ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @sangeethdissanayake1443
    @sangeethdissanayake1443 Жыл бұрын

    ගොඩක් ප්‍රයෝජනවත්, බොහොම ස්තූතියි.

  • @kkkksj6702
    @kkkksj6702 Жыл бұрын

    Godakk ස්තුති oba තුමාට

  • @kumuduwickramasingha4082
    @kumuduwickramasingha4082 Жыл бұрын

    බොහොම ස්තූතියි ..

  • @madeeshalakshan6857
    @madeeshalakshan6857 Жыл бұрын

    Godak stuti mewage watina upades apa hamuwe tabanawata ❣️

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Жыл бұрын

    Budusaranai mathiduni obata jayen jaya wewa

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 Жыл бұрын

    බොහොම හොඳ video එකක් sir .sir ට ගොඩක් ස්තුතියි .ජිවිතය දිනන්න හොඳ video එකක් සහ හොඳ මාතෘකාවක් .🙏🙏🙏👍👍👍

  • @sudharmachandika
    @sudharmachandika Жыл бұрын

    Very important this time.thank you for the sharing .🙏 thank you

  • @sajithmadush9459
    @sajithmadush9459 Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @jungleman612
    @jungleman612 Жыл бұрын

    ඔබතුමා ගොඩක් දුර ගිහිල්ලා. තෙරුවන් සරණයි

  • @ashangamage93
    @ashangamage93 Жыл бұрын

    බොහොම ස්තූතියි මහත්මයා ❤

  • @nelundeeshan708
    @nelundeeshan708 Жыл бұрын

    බොහොම ස්තුතියි .තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @sadunass4532
    @sadunass4532 Жыл бұрын

    ගොඩක් ස්තූතියි 😊✨️

  • @dhammikadamayanthi8063
    @dhammikadamayanthi8063 Жыл бұрын

    හරිම වටිනා අදහසක් ස්තුතියි sir

  • @rajapakshahemanthirajapaks3761
    @rajapakshahemanthirajapaks37614 ай бұрын

    Ada කාලයට වටිනවා sir

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි සර් 🙏 මම ජීවිතේ දුර ගමනක් යන්න උත්සහ කරන කෙනෙක් එයට ඔබගේ දේශනා මහත් අස්වැසිල්ලකි.

  • @kanilkavikeshawa5761
    @kanilkavikeshawa5761 Жыл бұрын

    This is a most significant video for peoples who are attempting to achieve goals. Thank you very much sir

  • @dhammikaranjana1249
    @dhammikaranjana12495 ай бұрын

    Thanks for the advice,,,

  • @madurangaperera1677
    @madurangaperera1677 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්🙏❤

  • @shanthaanura3125
    @shanthaanura3125 Жыл бұрын

    Thank you very much sir Good job

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 Жыл бұрын

    හරිම වටිනා අදහස්. බොහෝම ස්තූතියි 🙏🙏💐💐

  • @gajayagaming928
    @gajayagaming928 Жыл бұрын

    Thanks sir oya wage video dala apiwa diri math karanawata❤️❤️

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 Жыл бұрын

    බොහෝම ස්තූතියි සර් වටිනා video එකක්‌ තෙරුවන් සරණයි 🙏🙏

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Жыл бұрын

    bohoma sthuthee sir

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    ගොඩක් වටිනවා ඔබ තුමාගේ මෙ විඩියෝ එක ❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Жыл бұрын

    Thenks sir denuwath kirima nisa...hugak watinawa sir...apitath ekmanin kenthi yanawa...a nisa me vidiyowa watinawa mudal walata wada...

  • @pmk2420
    @pmk2420 Жыл бұрын

    ඒක මාරයිනෙ

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @rucmaldissanayake3944
    @rucmaldissanayake39448 ай бұрын

    I have watched few of your videos. Very useful and I am so grateful that I have come across you. Mr Gamage referred you. Thank you so much keep up good work.

  • @priyanidemel2493
    @priyanidemel2493 Жыл бұрын

    Thanks lot lot brother Its very very helpful for me God bless you and your family 🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 Жыл бұрын

    Great advice 👌👍 thank you, sir..❤️

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 Жыл бұрын

    බොහොම ස්තූතිය සර්💖💐

  • @gghttfgghttfffcc9461
    @gghttfgghttfffcc9461 Жыл бұрын

    🙏 හරිම වෙදගත්

  • @mocheto8209
    @mocheto8209 Жыл бұрын

    Godaak sthuthiy obathumata.wadagathma karanawak gana katha kalata.theruwan saranay.

  • @SanjeewaPradeep-ih8ws
    @SanjeewaPradeep-ih8ws9 ай бұрын

    Sirge upades wlata godaaak thanks sir

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්.අහගන ඉන්න අාසයි.🌹🌹🌹

  • @madhurifonseka1109
    @madhurifonseka1109 Жыл бұрын

    Godaak stuthi sir 🙏🏻🙏🏻🙏🏻

  • @rajitharangana4876
    @rajitharangana487611 ай бұрын

    Oba thumata Bohoma Sthuthy ❤❤❤❤,,, Niduk Nirogi Wethwa….❤❤❤❤❤❤❤

  • @lahiruchandika7326
    @lahiruchandika7326 Жыл бұрын

    ස්තූතියි 🙏🙏

  • @andrew87773
    @andrew8777310 ай бұрын

    This lesson is specifically made for me. I accept it. Thank you very much sir.

  • @wijithabandara9358
    @wijithabandara9358 Жыл бұрын

    නිහඬ බවෙ වටිනාකම ...

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Жыл бұрын

    නියම video akak

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    හරිම වැදගත් සර්.👏කාලයට ගැලපෙන මාතෘකාවක් .ස්තූතියි.ජය වේවා.!! 👍👍👏😍😍😍

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    ගොඩක් වටිනා දෙවල් ටිකක් කියලා දුන්නා ට ගොඩක් ස්තුතියි ඔබතුමා ට . God bless u 🙏🙏

  • @anushaniroshani1414
    @anushaniroshani1414 Жыл бұрын

    හුගාක් ස්තූතිය සර් ,බුදු සරනයි

  • @niranji4755
    @niranji4755 Жыл бұрын

    ස්තුතියි .ඔබතුමාට .මටත් හරිම අමරුයි කේන්තිය පාලනය කරගන්න පස්සෙ ගොඩක් පසුතැවෙනවා ...

  • @avanthiamarathunga5389
    @avanthiamarathunga5389 Жыл бұрын

    ස්තූතියි සර්

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    ඕබතුමාට බොහොම ස්තූතී .මේ තරම් සරල විදියට ජීවිතය ගැන මේ දේවල් කියල දෙනවට .

  • @desivaudaya2641
    @desivaudaya2641 Жыл бұрын

    Tanks sir budusarani

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 Жыл бұрын

    I am hot tempered whenever I hear the loud music coming from my neighbouring house. I am fed up with this situation. THANK YOU FOR THIS VIDEO

  • @masterguy7622
    @masterguy7622 Жыл бұрын

    Obata yahapathkma wewa

  • @raihaamani7419
    @raihaamani7419 Жыл бұрын

    Good thoughts

  • @dilkitakmila8418
    @dilkitakmila8418 Жыл бұрын

    වීඩියෝ එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනෙ සර් 😍

  • @chandanasilva4857
    @chandanasilva4857 Жыл бұрын

    Thank you very much 🙏

  • @janakchinthaka2206
    @janakchinthaka2206 Жыл бұрын

    Thank you sir...

  • @gaminirathnayake8550
    @gaminirathnayake8550 Жыл бұрын

    Thank you in deed Mr.Bhathiya,it was a great explanation for the people who are getting angry very easily and I hope who ever watching this video will help them to controll themselves.Even I was having the same issue in my carrier life and my personal life. Hope we will have some more important videos continuesly from your channel. Thank you

  • @wasanthakumarakb
    @wasanthakumarakb5 күн бұрын

    ❤❤ very important sir

  • @babalye1617
    @babalye1617 Жыл бұрын

    godak takas Sir 😘😘🎉

  • @salongoldfingers2959
    @salongoldfingers2959 Жыл бұрын

    Thanks a lot.4.20 at morning .It has change my life

  • @murugansajith5487
    @murugansajith5487 Жыл бұрын

    Thank you!!! legend

  • @fathimanazreena8071
    @fathimanazreena8071 Жыл бұрын

    Thank you for your videos sir

  • @udayangajayasekara823
    @udayangajayasekara823 Жыл бұрын

    GOOD LUCK sir ,,,, , ,,

  • @amilanishantha5234
    @amilanishantha5234 Жыл бұрын

    great video

  • @chandrikadezylva1347
    @chandrikadezylva13473 ай бұрын

    Good advices

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Жыл бұрын

    Sir nisa mama diunuwakara yana gaman sirta pin❤

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    Sir it's very valuable 🌻🙏🏼

Келесі