අලුතෙන් Hostel / Campus එනකොට ගේන්න ඕනි මොනව ද? Uni Life |Life of Girl's Hostel | Campus Life |

Ойын-сауық

අලුතෙන් Hostel / Campus එනකොට ගේන්න ඕනි මොනව ද? Uni Life |Life of Girl's Hostel | Campus Life |
#Uni_life#Campus_hostel#Lifestyle
මගේ චැනල් එකෙන් ඔයාලට-
සම රැකවරණ වීඩියෝ, හිසකෙස් සඳහා වීඩියෝ , විලාසිතා වීඩියෝ , සමේ දිදුලන ප්‍රතිකාර, කුරුලෑ ප්‍රතිකාර, සම රැකවරණ DIY පිළියම්, Fitness වීඩියෝ ,බර අඩු කර ගැනීමේ Tips, බර වැඩි කර ගැනීමේ Tips, ස්කින්කෙයා නිශ්පාදන ගැන වීඩියෝ බලන්න පුළුවන්.
Channel Include-
Also you can watch skincare videos, hair care videos sinhala, fashion videos sinhala,Skin glowing treatments, pimple treatments, skincare home remedies,fitness videos sinhala weight loss tips sinhala,Weight gain tips sinhala,skin care products review sinhala, from my channel.
Lv U all
Labendi Tips

Пікірлер: 204

  • @subhashii
    @subhashii2 жыл бұрын

    Good post nangi❤ #අලුතෙන් යන නංගිලා, මීට අමතරව මතක් කරලා ඔයාට ඕන කරන බෙහෙත් වර්ග, බාම් වර්ග sanitary napkins අනන් මනම් ඔක්කොම අරගෙන යන්න.. #නෙට් ගැන කියපු දේ Uni එකෙන් එකට වෙනස් වෙනවා, පුලුවන්නම් අරන් යන්න... #කොට්ට, පිලෝ කවර්ස්, බෙඩ් ශීට්ස්, ටවල් ගෙනියන්න #යන්නෙ මොන පළාතටද කියන එක අනුව ඔයාට දේවල්වලට access කරන්න තියෙන ඉඩකඩ වෙනස් වෙන නිසා ඔයා ඔයාට අත්‍යාවශ්‍යමයි කියලා හිතෙන දේවල් ටික ගෙදරින් අරන් යන්න.. #මල්ටි ප්ලග් එකක්, සමහර විට පොඩි කණ්ණාඩියක් ඕන වෙයි... #stationery හැමදේම පොඩ්ඩ පොඩ්ඩ අරන් යන්න... විඩියෝ එකේ කිව්වා වගේ ඔයාලා පරිසරයට හුරු වුණාම එලියට ගිහින් අවශ්‍ය හැමදේම ගන්න පුලුවන් #Candles කීපයක්, match box එකක්, පුලුවන්නම් පොඩි Charge කරන්න පුලුවන් table lamp එකක් මේ කාලෙට අත්‍යාවශ්‍යමයි #පොඩි බඩගින්නට කන්න බිස්කට් , නූඩ්ල්ස්, සමපෝෂ වගේ දේවල්, තේ බොනවනම් ඒවට ඕනි සීනි, තේ කොළ, හැඳි, කෝප්ප ඇතුළු හැමදේම ගන්න කොටින්ම කිව්වොත් ඔයාට දවස ගෙවන්න අත්‍යාවශ්‍ය හැමදේම හොඳට හිතලා ලිස්ට් කරගෙන අරන් යන්න... හැබැයි මේ හැමෝටම අමාරු කාලයක් නිසා දෙමව්පියන්ට හැමදේම අලුතෙන්ම අරගෙන දෙන්න කියලා කරදර කරන්න එපා.. පරණ දේවල් ගෙනියන්න ලැජ්ජා වෙන්නත් එපා... ගිනින් මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න... Good luck guys♥️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    😍😍😍

  • @princessrojaan4619

    @princessrojaan4619

    Жыл бұрын

    Thanks a lot akki❤️ So helpful...

  • @tameshasanuvi

    @tameshasanuvi

    Жыл бұрын

    Thnq akke

  • @jananjichathurnika8848

    @jananjichathurnika8848

    Жыл бұрын

    Thanks akkiyoo

  • @sathsaranirathnayake8107

    @sathsaranirathnayake8107

    Жыл бұрын

    Thanku akkka.. Godak wedagath oyage toraturu tikath❤️🥰

  • @Naturemdh
    @Naturemdh Жыл бұрын

    කැම්පස් එන්නම හිතෙනව මේව බලද්දි 🥺

  • @piyalzoysa903
    @piyalzoysa903 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්.ලස්සනයි.හරිම පැහැදිළියි.තැනක්යු අක්කි💜💜💜💜

  • @asiritharanganee4763
    @asiritharanganee47632 жыл бұрын

    Thank you akke.very useful video❤

  • @binurivinodya294
    @binurivinodya2942 жыл бұрын

    Lassanai akki😘 thank you❤️

  • @lochanasewwandi9525
    @lochanasewwandi95252 жыл бұрын

    Ane thanks akke.man marama asai oyata...asai akke campus yanna..🥰🥰 thank you so much 😍😍

  • @janithkumara1704
    @janithkumara17042 жыл бұрын

    Lassanai nangiyo godak wadagath dewal thamai oya idiripath kale

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara56172 жыл бұрын

    Math UOK ❤️ akki.Apita thama date ekak kiuwe naa enna kiyala🙂.. thnk u video ekata😘

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi50132 жыл бұрын

    අනේ thanku so much akka godaaak pin 🤗❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Aneee🥰 gd luck nanga darling💛

  • @diln9455
    @diln94552 жыл бұрын

    Thnk uuu soooo mch akka.❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰🥰🥰

  • @dilshanichamodika999
    @dilshanichamodika999 Жыл бұрын

    Very Important vedio ♥️♥️♥️♥️💞💞💞

  • @TheEntertainerSandQ
    @TheEntertainerSandQ2 жыл бұрын

    First like 👍 Amazing sharing Stay connected

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰

  • @chandrapalachandrapala9503
    @chandrapalachandrapala9503 Жыл бұрын

    Thank you akki ❤️❤️

  • @imeshasandamali4957
    @imeshasandamali49572 жыл бұрын

    campus eke thawa vediyo ekak dennakoo akki 😍

  • @udayanganianuradha6532
    @udayanganianuradha65322 жыл бұрын

    Ane thank you akke ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @neths5856
    @neths58562 жыл бұрын

    Thank u akki

  • @janithkumara1704
    @janithkumara17042 жыл бұрын

    Godak wadagath nangiyo. Mokada mage nangiyath labana mase campas ekata yanawa a nisa me video eka godak wadagath.

  • @isharakalpani5099
    @isharakalpani50992 жыл бұрын

    Thanks akke❤️

  • @sathsaranikoonara8800
    @sathsaranikoonara88002 жыл бұрын

    Thank u so much akka.. godak watina video ekak.. mn uwa campus eke 💝

  • @NatureLoverGirl

    @NatureLoverGirl

    2 жыл бұрын

    me too🤩

  • @bhagya7070
    @bhagya70702 жыл бұрын

    Thank you akkiya....❤️😊

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    anytime darling💛

  • @bawanthipannila4382
    @bawanthipannila4382 Жыл бұрын

    Thank you akkee 😘

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi40626 ай бұрын

    Thank you so much . ❤️

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you akke

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar81412 жыл бұрын

    Supiri♥️♥️♥️♥️♥️

  • @ironsecrets
    @ironsecrets2 жыл бұрын

    Ane thankyou so much akke♥️♥️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem 😊😘

  • @shashikalaerandi2020
    @shashikalaerandi20207 ай бұрын

    Thanks akkiyooo ❤️

  • @isurisenadheera4103
    @isurisenadheera4103 Жыл бұрын

    Thnq akki..

  • @dineshashayamali7457
    @dineshashayamali74575 ай бұрын

    Thank u akka❤

  • @wathsalafernando9757
    @wathsalafernando97572 жыл бұрын

    Thanks akkii😊❤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Anytime darling 🥰

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 Жыл бұрын

    thnks akki❤

  • @sanjanacreations7035
    @sanjanacreations70352 жыл бұрын

    Thank You akke❤️🔥

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem 😊😘

  • @sandunisansala3105
    @sandunisansala31052 жыл бұрын

    Thanks akka😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem darling💛

  • @achiniupeksha4035
    @achiniupeksha40352 жыл бұрын

    akki lassanai❤

  • @nadeeshqnadeesha470
    @nadeeshqnadeesha4707 ай бұрын

    Tnx akki

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka2 жыл бұрын

    Thq akke🥰🌸🥀

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem darling 🥰

  • @iddadamalgodam8467
    @iddadamalgodam84672 жыл бұрын

    Vedio එක ෂොයි.. දෙයක් අහන්න හොයලා කියන්න පුළුවන් ද?

  • @dulanjalihansika4029
    @dulanjalihansika40292 жыл бұрын

    akka oyata godaaak thanks😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem sweetie💛

  • @dineshashayamali7457
    @dineshashayamali74575 ай бұрын

    Akka harima lassnaii❤❤

  • @sithuminiupeksha6832
    @sithuminiupeksha68322 жыл бұрын

    Akki university gana thawath video karannako🥺❤️

  • @yashodhabandara5551
    @yashodhabandara55512 жыл бұрын

    Lassanai akki thank you

  • @wasanasajeewani6857
    @wasanasajeewani68572 жыл бұрын

    Akkiyo godak useful.. thank u so much❤️😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    my pleasure nanga❤️😍

  • @januweerasooriya8670
    @januweerasooriya86702 жыл бұрын

    Akke oy use karana sun cream 1 mokakda ? Video 1k one

  • @sithmihira9909
    @sithmihira99097 ай бұрын

    Akke mn me para kelaniya university 1kt select una.eke lectrures wlt dress code tiyenwd

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    Beautiful අක්කා❤❤❤

  • @sltravelset454
    @sltravelset4542 жыл бұрын

    ❤️😍

  • @chutibuhuti
    @chutibuhuti2 жыл бұрын

    Lassani..... 👍💝💝💝💝💝

  • @saranginimeshika3085
    @saranginimeshika30852 жыл бұрын

    කොරියන් කෙල්ලෙක් වගේ ඔයාගෙ look eka,chuti babekge munak thiyenne oyata ,❤ ලස්සනයි godak

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Aneee thankuu suddi😘😍

  • @supekshadeshani9515
    @supekshadeshani95152 жыл бұрын

    thnks akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem darling💛

  • @ishinimahesha4288
    @ishinimahesha42882 жыл бұрын

    Wow 😘😘😘

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    😘😘😘

  • @hasidilshara4859
    @hasidilshara48592 жыл бұрын

    thankyou akka

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Keep watching😘😘😘

  • @anjalifernando6833
    @anjalifernando68332 жыл бұрын

    Akki special request ekk Apita hostel nawatunata passe karanna puluwan beauty tips tikk kiyana dennako. Gedara wage hamadema karannat ba ne hostel wala. Akka hostel iddi karapu dewalut ekkama vedio ekak ona plz❤

  • @isurijayawardhana6883

    @isurijayawardhana6883

    2 жыл бұрын

    😂😂Hostel Inkot ඕවා krnn amrui..

  • @Nimesh5030

    @Nimesh5030

    Жыл бұрын

    ake asseth beauty tips karanna hadanawa😂😂

  • @kumuduwijewardana6899
    @kumuduwijewardana6899 Жыл бұрын

    Ok thank you

  • @rameeshalakshani2468
    @rameeshalakshani24682 жыл бұрын

    Godak thankyou

  • @edutinstitute2348
    @edutinstitute23482 жыл бұрын

    Akka lassanai

  • @akashilanz8040
    @akashilanz804010 ай бұрын

    Thanks

  • @nehanidhilifestyle7840
    @nehanidhilifestyle78402 жыл бұрын

    Good shering

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @enoon1939
    @enoon19392 жыл бұрын

    Akki Trincomalee campus eke Muslim girls lage dress code eka kohomadha ❓

  • @amalshahashani2788
    @amalshahashani27882 жыл бұрын

    Oya ktha krddy ahan inn asay akki.oyge as deka hrima cute 😍😘😘

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Aneee thanks sweetie 💛😘

  • @chandikarathnayake5699
    @chandikarathnayake56992 жыл бұрын

    👌👌👌💛💛

  • @ravinduheshan4910
    @ravinduheshan49102 жыл бұрын

    මරු

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @manel2355
    @manel23552 жыл бұрын

    Akke campus hostel eke naanna ehema washroom thiyenne eka floor ekakata ekak wageda?nethnam room eka lagama thiyenawada

  • @kalaniseethanjalee7088

    @kalaniseethanjalee7088

    2 жыл бұрын

    Floor ekata depette dekk tiyenawa..

  • @imaweerasingha2617
    @imaweerasingha26172 жыл бұрын

    University bag eke video ekak karannko 🤭🤗🤗🤗🤗

  • @prasadinavodya3142
    @prasadinavodya3142 Жыл бұрын

    akka mama 2021 exsam kare district rank eka 96 mona vage campus illanna puluvanda danna na nada

  • @hashiniarachchige3090
    @hashiniarachchige3090 Жыл бұрын

    අක්කි මං තංගල්ලේ මං රුහුණට සිලෙක්ට් උනේ.පට්ටම කිට්ටුයි. ගෙදර ඉදන් උණත් එන්න පුළුවන්. ඒත් මං ආසයි හොස්ටල් ඉන්න. පලවෙනි අව්රුද්ද හොස්ටල් ඉන්න ඕනි නේද කොහොමත් අනිවාරෙන්ම

  • @user-ce5dv9gi6w

    @user-ce5dv9gi6w

    Жыл бұрын

    රුහුණු කැම්පස් එකේ ආර්ට් z එක කොහොමද

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 Жыл бұрын

    ❤️

  • @markyleon9846
    @markyleon9846 Жыл бұрын

    Akke..peradeniye technology faculty ekk thiyenavada? Ekata A/L valata tech krana lamai gannavada?

  • @ArtwithChamathsara

    @ArtwithChamathsara

    Жыл бұрын

    peradeniyata thwm tech faculty ekk na nangi

  • @nadeesharuna5682
    @nadeesharuna56822 жыл бұрын

    Hi mage muna cream gala allergic wala wisadumak dana ko mkk hari

  • @imasha6
    @imasha62 жыл бұрын

    ane akki sok oy ලස්සනයි akka ❤ matath asa hithuna campus ynna❤ 😊

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thank u darling😍

  • @Statusvideo578
    @Statusvideo5782 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Bebubble8
    @Bebubble82 жыл бұрын

    Apitath patan gannawa darling april 💓hodata ahan hitiya thank you darling

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60692 жыл бұрын

    Thank you Akkiiii❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Anytime darling💛

  • @t.d.n.rathnaweera6069

    @t.d.n.rathnaweera6069

    2 жыл бұрын

    @@labenditips-dewshyse 😘❤️

  • @rehenuviduruwan5981
    @rehenuviduruwan59812 жыл бұрын

    Ane Akka campus eke Adina aduma Gena kynnko? Kelani campus tama

  • @piyumimekhala438
    @piyumimekhala4382 жыл бұрын

    ❤😊

  • @iddadamalgodam8467
    @iddadamalgodam84672 жыл бұрын

    Hello අක්කි

  • @beniciolima144
    @beniciolima1442 жыл бұрын

    Super like

  • @aliashineli4970
    @aliashineli49702 жыл бұрын

    Cute akki. Thanks🥰

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰🥰

  • @n__n4581
    @n__n45812 жыл бұрын

    ❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰

  • @sewwandigamage2159
    @sewwandigamage21592 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰🥰

  • @sweety2151
    @sweety21512 жыл бұрын

    Hi my dear beautifull nangi lecturers kiyatadha finish wenne

  • @chamalichamali7362
    @chamalichamali7362 Жыл бұрын

    Akkla hostel vala uyanne nadda?canteen vlin hamadama Kanna viyadan vadi nadda

  • @Induwari_Athapaththu
    @Induwari_Athapaththu11 ай бұрын

    Akke. මම A/l කාලෙ ඔයාගෙ වීඩියෝ බලල මෝටිවේට් වෙලා කැම්පස් සිලෙක්ට් උනා හැබැයි මම කැලනියනම් නෙව්වෙ ඌව වෙල්ලස්ස.🥺 අක්කට ගොඩාක් thanq. Akkata jaya ❤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    11 ай бұрын

    Wish u all the best nangi😘😘😘

  • @nawodyawijesinghe
    @nawodyawijesinghe2 жыл бұрын

    Akka gena Q&A Video ekak karannako akke 🙃 ane karala thiye nam mama dekke naha Sorry hodee 👀

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Ane karala ne nangi. Ekak karanna oni😢

  • @sahannethsara8858
    @sahannethsara8858 Жыл бұрын

    I phone iPad laptop sanitizer pad details madi akke

  • @hansa2001
    @hansa20012 жыл бұрын

    තව ටිකක් දිග video එකක් කලානම් හොදයි නෙ.🙂තව විස්තර එක්ක

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥺💛

  • @gxyuwu

    @gxyuwu

    2 жыл бұрын

    mtath okama hithuna 🙂

  • @chansigunawardana1615

    @chansigunawardana1615

    2 жыл бұрын

    මටත් හිතුනා

  • @chishadichithsarani1761
    @chishadichithsarani17612 жыл бұрын

    තැන්කිව් අක්කා

  • @chamoddayanethmini1410
    @chamoddayanethmini14105 ай бұрын

    Akke ,95km dura kenekth kelaniya hostel hmbei ned..😢 ma mase apit ptn gnnv❤

  • @puresoft5982
    @puresoft59822 жыл бұрын

    Labendiwa blnna hindama channel ekta enne mn witharada?

  • @user-nisha841
    @user-nisha8415 ай бұрын

    Rag gena විස්තරයක් දෙන්න අක්කා

  • @dilhanidarshika5799
    @dilhanidarshika57992 жыл бұрын

    ඔයා කොයි campus එකේද අක්කේ.?

  • @sadipalakshan6226
    @sadipalakshan62262 жыл бұрын

    👍👍👍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰

  • @sadipalakshan6226

    @sadipalakshan6226

    2 жыл бұрын

    Ane akkiyo motivation video ekak dannako🙏🙏🙏

  • @fathimaramzani5287
    @fathimaramzani52872 жыл бұрын

    Akki Easter university ekka karana pulluvag beauty tips monavada please kiyanda akki please

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Will do darling💛

  • @user-up7uq1zm3x
    @user-up7uq1zm3x9 ай бұрын

    Ane akki mtth kalaniyata enn inn lecture wlata komda thiynn adum

  • @onith1717
    @onith17172 жыл бұрын

    Inna hema kenektama ATI wenna hostal tiyeida.ida Madi prashna ehema nedda.

  • @nethu1159
    @nethu11592 жыл бұрын

    Akki oy second year ekeda inne

  • @nawodarangika6853
    @nawodarangika68532 жыл бұрын

    Mama jpura mgt... API ta nam nets campus eka lagin ganna thibbe naa...Eth maharagamin ganna puluwan...

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...93057 ай бұрын

    ජපුරේ ඩ්‍රෙස් කෝඩ් එක මොකද්ද?

  • @shamilabalasooriya9986
    @shamilabalasooriya99862 жыл бұрын

    Ape campus aka .sangeda vihareda me hostal aka

  • @sanuliyanage8371
    @sanuliyanage83712 жыл бұрын

    akkai oyage uni eka mokkda 😍

  • @ravindrakodithuwakku9088
    @ravindrakodithuwakku90882 жыл бұрын

    Akka oya University eka mokadda ?

  • @praboda2819
    @praboda28192 жыл бұрын

    Oyage campus eka koheda akki?

Келесі