සුපිරි Girl's හොස්ටල් | Hostel Day Vlog | Hostel Life | Campus Vlog | Lifestyle

Ойын-сауық

Curfew නිසා හොස්ටල් එකේ හිරවුණ අපි | Hostel Day Vlog | Hostel Life | Campus Vlog | Lifestyle
සුපිරි Girl's හොස්ටල් | Hostel Day Vlog | Hostel Life | Campus Vlog | Lifestyle
හොස්ටල් එකේ වීඩියෝ හැමදාම ඉල්ලන අයට තමයි මේ වීඩියෝ එක. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙයි කියලා සහ ඔයාලට කැම්පස් යන්න ගොඩක් ආස හිතෙයි කියල. හිතේ කොනක හරි කැම්පස් යන්න හීනයක් තියෙන අයට ඒක හිතේ උඩට එන්න සහ බලාපොරොත්තුවක් නැති කෙනෙක්ට බලාපොරොත්තුවක් ඇති වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
#Uni_life#Campus_hostel#Lifestyle
මගේ චැනල් එකෙන් ඔයාලට-
සම රැකවරණ වීඩියෝ, හිසකෙස් සඳහා වීඩියෝ , විලාසිතා වීඩියෝ , සමේ දිදුලන ප්‍රතිකාර, කුරුලෑ ප්‍රතිකාර, සම රැකවරණ DIY පිළියම්, Fitness වීඩියෝ ,බර අඩු කර ගැනීමේ Tips, බර වැඩි කර ගැනීමේ Tips, ස්කින්කෙයා නිශ්පාදන ගැන වීඩියෝ බලන්න පුළුවන්.
Channel Include-
Also you can watch skincare videos, hair care videos sinhala, fashion videos sinhala,Skin glowing treatments, pimple treatments, skincare home remedies,fitness videos sinhala weight loss tips sinhala,Weight gain tips sinhala,skin care products review sinhala, from my channel.
Lv U all
Labendi Tips

Пікірлер: 240

  • @labenditips-dewshyse
    @labenditips-dewshyse2 жыл бұрын

    University එකේ නම Video එකේ තියෙනවා. Oyla comments වලින් University එකේ නම අහනව කියන්නෙ Video එක හරියට බලල නෑ කියන එක.🥺

  • @ravimadhu3652

    @ravimadhu3652

    2 жыл бұрын

    Mn dnw pere ne

  • @Statusvideo578
    @Statusvideo5782 жыл бұрын

    අක්කා ඇත්තටම ලස්සනයි❤️😍

  • @hirushidilshani5995
    @hirushidilshani59952 жыл бұрын

    ලස්සනයි අක්කියො වීඩියෝ එකයි ඔයයි ... 💗💗💗

  • @divunilakshani4360
    @divunilakshani43602 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ...... 😍😍

  • @hashinichamodya6535
    @hashinichamodya65352 жыл бұрын

    අනෙහ් thanks අක්කි.. බයෙන් ඉන්නේ හොස්ටල් එකේ කොහොම ඉන්න පුලුවන්ද වෙයිද කියලා.. ඔයාගෙ video එක නිසා ටිකක් stress එක නැති උනා... Thanks a lot ❤️ plz තව හොස්ටල් එක ගැන videos කරන්නකෝ.. මං ඔයාව insta ත් follow කරනවා අක්කී.. Love u

  • @Dinu4893
    @Dinu48932 жыл бұрын

    Video eka lassanai akki.

  • @tharudil1_
    @tharudil1_2 жыл бұрын

    තව ඕන....hostel videos...🌝

  • @ishinimahesha4288
    @ishinimahesha42882 жыл бұрын

    හරිම ලස්සනයි ආස හිතෙනවා මේවගේ තව වීඩියෝස් දාන්න අක්කි

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thank u darling

  • @priyanganipriyangan9816
    @priyanganipriyangan98162 жыл бұрын

    ලස්සනයි අක්කි video එක

  • @B.E.arachchi
    @B.E.arachchi Жыл бұрын

    Anaaaawww... Need more like thisss akkaa..🥺❤️

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    Wow😍😍😍නියමයිනේ

  • @nethmisethunga3772
    @nethmisethunga37722 жыл бұрын

    තව vedio එකක් ඕනි ♥️👍

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Frist time l watch your vlog very interesting godhead good luck Performance good indeed. Stay healthy and safe Duwaa.

  • @studywithabhi9486
    @studywithabhi94862 жыл бұрын

    Lassanai akka 😇❤️❤️ aiii me wage video oni aniwaryen ma 😊 kema recipe th ekkma 🙂✌️

  • @mihara551
    @mihara5512 жыл бұрын

    Lassana video ekak akki..good luck🥺❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thanku nanga love

  • @lakru5014
    @lakru50142 жыл бұрын

    woow nice video 😘

  • @ashanimadhushika3785
    @ashanimadhushika37852 жыл бұрын

    Anii shooi Akki 💕❤️

  • @shashivlogs258
    @shashivlogs2582 жыл бұрын

    Super video akki 😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thanks nanga

  • @wasanthiwijerathne6722
    @wasanthiwijerathne67222 жыл бұрын

    අක්කි ඔයා ගන්නේ instant oatsda ? ඔයා ගන්න oats warge brand name එක මොකක්ද කියලා කියන්නකෝ

  • @hashinikarunathilaka8259
    @hashinikarunathilaka82592 жыл бұрын

    Thnq..akki...hostal life eka gana loku adahasak gaththa..thnq oyata godk..me dewl kiuwt

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    No problem darling😘

  • @shoba666
    @shoba6662 жыл бұрын

    Shoiiii akkiyo video eka♥️♥️🥰

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thankuuu sweetie💛

  • @hdidea
    @hdidea2 жыл бұрын

    niyamai😍

  • @kumaralk9635
    @kumaralk96352 жыл бұрын

    oya godak lassanai akke..❤️❤️video eka godak hodai

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛🥰🥰

  • @hansakawshallya7938
    @hansakawshallya79382 жыл бұрын

    Hari shooooi😇😇🌹🌹😍😍

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j4 ай бұрын

    So cute ❤❤❤

  • @studywithnadu4637
    @studywithnadu46372 жыл бұрын

    😍 ලස්සනයි අක්කා

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thankuu sweetie🥰

  • @sitharapamodini4919
    @sitharapamodini49192 жыл бұрын

    Wow❤😍

  • @leonardcooray160
    @leonardcooray1602 жыл бұрын

    me vidiye day vlogs thava onii😊

  • @maleedesilva6061
    @maleedesilva60612 жыл бұрын

    ❤👍

  • @maheshadilani9264
    @maheshadilani92642 жыл бұрын

    Harima lassanai nanga vedio eka ..welawa yanawa therenne na nanga ❤️❤️❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thank u akka darling💛

  • @user-li2fn8vt9g
    @user-li2fn8vt9g6 ай бұрын

    Heey oya lassanay ❤️

  • @dilininithya1191
    @dilininithya11912 жыл бұрын

    ලස්සනයි අක්කියෝ

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thank u nanga

  • @skedirisinghe2750
    @skedirisinghe27502 жыл бұрын

    වාව් ඩාලින්...ඔක්කොම බැලුවා ..ආසයි...ලස්සනයි ...ආදරෙයි ගොඩාක් ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻❤️❤️🙋🙏

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thank u sudu💛😍

  • @kasungamlath9430
    @kasungamlath94302 жыл бұрын

    nice akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @gxyuwu
    @gxyuwu2 жыл бұрын

    Akki campus eke gym eka gana video ekak oni 😁❤️🤭❤️

  • @bimalkachamini9382
    @bimalkachamini93822 жыл бұрын

    Thank you akki💖❣️

  • @sarathpriyantha9755
    @sarathpriyantha97552 жыл бұрын

    Hi අක්කී අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.♥️🙋හරිම ලස්සනයි ඔයාගෙ vedios හරිම motivative. ඔයත් ගොඩාක් ලස්සනයි අක්කියෝ🐰♥️

  • @saumyaadhikari379
    @saumyaadhikari3792 жыл бұрын

    wow I really love your Vlog. Keep vlogging

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thank you! Will do!

  • @sithuminiupeksha6832
    @sithuminiupeksha68322 жыл бұрын

    තව videos කරන්නකො plzz🥺🥺❤️

  • @anurajayarathna5636
    @anurajayarathna5636 Жыл бұрын

    Cute girl.❤️🥺😚

  • @gossipdotcom
    @gossipdotcom2 жыл бұрын

    Matath ots Nathuvama ba nice akki math akkige veadeo balala hostel yanna thiranaya Kara thanks akki 😋🤣😍😊

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Eka hondai hostel yanna😍😍😍

  • @sasuniahinsa5838
    @sasuniahinsa58382 жыл бұрын

    Hostel vlogs godak oneeee💕

  • @u.l.d7282
    @u.l.d72822 жыл бұрын

    Dharmarame 😗 badly missing those funny days 😓

  • @asankiasnaki8480
    @asankiasnaki84802 жыл бұрын

    Nangi janvi Kapoor wage🥰

  • @rushithamusic3727
    @rushithamusic37272 жыл бұрын

    Firt viw and commnt

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @manobc6735
    @manobc67352 жыл бұрын

    man japura management eke. wish u best

  • @methmimuthuhara8461
    @methmimuthuhara84612 жыл бұрын

    Akki thava campus vidiyo dannoo♥♥

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥰🥰

  • @umandasandeepani4671
    @umandasandeepani46712 жыл бұрын

    akkii thwa videos onee. ........

  • @milanthikamadumali6438
    @milanthikamadumali64382 жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60692 жыл бұрын

    😍❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa74422 жыл бұрын

    Love you akki doll💝🎀😘😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Lv u sweetie🥰💛

  • @sherisheri278
    @sherisheri2782 жыл бұрын

    Godak Lassani akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thank u sweetie

  • @nethmi2812
    @nethmi28122 жыл бұрын

    ❤️❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @movi0714
    @movi07142 жыл бұрын

    Lassniii

  • @chamodinethmini4547
    @chamodinethmini45472 жыл бұрын

    ❤️❤️❤️

  • @tharushinisansala8852
    @tharushinisansala88522 жыл бұрын

    😍😍😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛💛

  • @sajinisamaranayake6005
    @sajinisamaranayake60052 жыл бұрын

    Shoiii akkaaaaaaa

  • @foodshowsl2353
    @foodshowsl23532 жыл бұрын

    nice

  • @ishalontaro6452
    @ishalontaro64522 жыл бұрын

    අනේ අක්කියෝ මට කියන්නකෝ අර තේ හදන්න ගත්ත චොක්ලට් පිටි එකේ නම මොකද්ද කියල plzzz

  • @vindyagamage7460
    @vindyagamage74602 жыл бұрын

    ♥♥

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @dihensathsara8413
    @dihensathsara84132 жыл бұрын

    අක්කි ඔයාගෙ යුනිවර්සිටි එක මොකක්ද ❤️

  • @funwithsubavi3186
    @funwithsubavi31862 жыл бұрын

    Loved this vlog and need more vlogs like dis 🥺💖

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thank u so much😍

  • @skedirisinghe2750
    @skedirisinghe27502 жыл бұрын

    කුරුල්ලෝ තමයි හොදටම කරෙ ❤️❤️😂😂

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    heeee Ekane💛🤭

  • @hashaye1255
    @hashaye12552 жыл бұрын

    ❤️‍❤️❤️❤️❤️

  • @hasidilshara4859
    @hasidilshara48592 жыл бұрын

    💗

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @irushiamandi6103
    @irushiamandi61032 жыл бұрын

    Akkki mth kelniya university eke 1st yr eke mgt faclty eke api tma cmpus ek dklwt na online lectures tiyena nz akkige videos gdk lssnai all the best akki

  • @Olivya52
    @Olivya522 жыл бұрын

    💗💗💗

  • @sweety2151
    @sweety21512 жыл бұрын

    Curfew days cls thibbadha ???

  • @chalanidilshani5450
    @chalanidilshani54502 жыл бұрын

    Akke online lecture krn phone eken barida..lap ekk onimada

  • @pushpikaherath2240
    @pushpikaherath22402 жыл бұрын

    anee sooi appa 🥺

  • @shalirupasingha6258
    @shalirupasingha62582 жыл бұрын

    අනේ හරිම ආසාවෙන් බලන්නේ අක්කි 💖💖💖💖💖💖💖💖💖💖

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thanku nanga lv💛

  • @Forcryp_d
    @Forcryp_d2 жыл бұрын

    4:54 වමත් නේද🤞✋

  • @hansihiranya515
    @hansihiranya5152 жыл бұрын

    👊

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    💛

  • @hasidilshara4859
    @hasidilshara48592 жыл бұрын

    Campus eke gym ekata api pay karanna onada

  • @SL_uni_lifestyle_with_dilgirl
    @SL_uni_lifestyle_with_dilgirl2 жыл бұрын

    hostal eke thawa vedios oni akkiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo😍😍😍😍😍😍😍😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    hariiiiiiiii nangi🙊😍

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 Жыл бұрын

    Ane darling bodim life eke thawa eazy hadaganna puluwan kama tikak dannako

  • @ALguidancebyjanithnawod
    @ALguidancebyjanithnawod2 жыл бұрын

    බත් එක 3 දෙනෙක් ට කන්නපුලුවන් 🙂🙂🙂🙂

  • @sumu4457
    @sumu44572 жыл бұрын

    අක්කේ ඔය කැම්පස් rag ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sanduhansihansika7140

    @sanduhansihansika7140

    Жыл бұрын

    Ow akki

  • @sanduhansihansika7140

    @sanduhansihansika7140

    Жыл бұрын

    E genath kiynnkoo

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi50132 жыл бұрын

    Akki me jayathilake nd apith inne it issrh eke 😍😍😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Jayathilake kalin para nangi🥺

  • @upekapremathilake7529
    @upekapremathilake75292 жыл бұрын

    Mama uni colombo.1st yr witharai apita hostel inna lebune.covid nisa gedara awama aye patan gaththema ne.den mama final yr..asai den hostel gihin inna.good luck dr..

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Thank u so much darling😘. Apitath ehemama thama😢

  • @malithsanuka870
    @malithsanuka8702 жыл бұрын

    ඔය ටික කාල කොහොමද ඉන්නෙ අප්ප😐 අපිට නම් හිතන්නත් බැරියො😑

  • @mashamusic7083
    @mashamusic70832 жыл бұрын

    Akke oyage konde thibunata wada dig wela ne.ane kohomada konde wawagaththe kiyannako

  • @saduubasnayake5253
    @saduubasnayake52532 жыл бұрын

    අක්කි පිම්පල් හොද කරගත්තේ කොහොමද

  • @hirunanayakkara8348
    @hirunanayakkara83482 жыл бұрын

    I also stuck in hostel 😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥺🥺🥺

  • @sandeepmadusha4108
    @sandeepmadusha41082 жыл бұрын

    😘😊😚😍

  • @sanduhansihansika7140
    @sanduhansihansika7140 Жыл бұрын

    Akki math artz walin kelaniya university akt select wela inne..ane university ake rag gena kiynnkoo...🥺🥺

  • @dil...9959
    @dil...99592 жыл бұрын

    ❤soi akki 🥺❤❤❤❤

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe48322 жыл бұрын

    Akki ara කිරිපිටි wenuwta gthe mnwda bonna🙏

  • @dilmihimaya7572
    @dilmihimaya75722 жыл бұрын

    math exam ekata jayatilaka hostal eke hitiye.godak amarui dan hostal eke inna😔

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Aiyooo pissu hedenawa den nam. Issarahata ena podi lamai nam kohoma indeeda danne🥺

  • @tutuboysl8642
    @tutuboysl86422 жыл бұрын

    Video karanne phone ekaneda

  • @Harshi_online
    @Harshi_online Жыл бұрын

    🤪ah

  • @rasikadileep42
    @rasikadileep422 жыл бұрын

    Supiri koheda me campus eka akke

  • @hasinisawbagya9145
    @hasinisawbagya91452 жыл бұрын

    Akke oya udeta bipu chocolate piti eke nama mokdd

  • @wikumudayakantha935
    @wikumudayakantha9352 жыл бұрын

    Video eke welawa giya therunewth ne akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    thank u so much malli💛

  • @hasidilshara4859
    @hasidilshara48592 жыл бұрын

    20/21 batch eka gannakota kochchra kalayak wage yawida akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    Exams walata thama genne nanga. Sem eke online lec iwara unama gennai

  • @isharadisanayaka9678
    @isharadisanayaka96782 жыл бұрын

    ඕට්ස් රෑට කන්න හොද නැද්ද නන්ගි😳

  • @chanaka_madhushan.
    @chanaka_madhushan.2 жыл бұрын

    Oyage campus eka mokadda course eka mokadda,akke, ada thami mulinma baluwe ,lassanata video eka karala thiyena, hodata edit karalath thiyenawa

  • @hansa2001
    @hansa20012 жыл бұрын

    Apinam campus bordim ithin ...තව video one akki..😁😁😁😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    2 жыл бұрын

    🥺💛💛😘

  • @user-xizg2499s
    @user-xizg2499s2 жыл бұрын

    මොකක්ද faculty එක..

  • @rindiseesathya592
    @rindiseesathya5922 жыл бұрын

    Akki oya Art valinda giye

Келесі