මුහුණ එල්ලා වැටීම් සහ ගොඩක් ප්‍රශ්නවලට සහල් ක්‍රීම් එක හදන හරිම විදිය Homemade Rice Cream My Charm 😍

මුහුණ එල්ලා වැටීම් සහ ගොඩක් ප්‍රශ්නවලට සහල් ක්‍රීම් එක හදන හරිම විදිය Homemade Rice Cream - Sahal Cream My Charm Life 😍

Пікірлер: 464

  • @malijayaraj7130
    @malijayaraj7130Ай бұрын

    ඇත්තටම මගේ මුහුණ සම එල්ලෙන ස්වාභාවික ගතියක් තියෙනවා. ඒවගේම පික්මටේෂන් කම්මුල් දෙපැත්තෙ තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේ බොරු නැතිව ⁣කියාදෙනවට❤

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya30374 ай бұрын

    මමත් හදලා බලන්න oni miss ගොඩාක් ස්තුති

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k6 ай бұрын

    Please let me know where can you buy vitamin soothing gel?

  • @shanthimala6932
    @shanthimala69323 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියා දුන්නාට

  • @rupinithaberwthabrew1136
    @rupinithaberwthabrew11365 ай бұрын

    Vitamin C soothing jell kohomada ganne ,

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw5 ай бұрын

    Maath hadala balannam miss.thank you

  • @WAPFernando
    @WAPFernandoАй бұрын

    මට ඉතා වැදගත් වීඩියෝවක් .බොහොම ස්තුතියි

  • @user-zw8st3un2q
    @user-zw8st3un2q5 ай бұрын

    Komarika jel hoda ek ganna tiyenne kohenda

  • @maleeshanalindi8045
    @maleeshanalindi80452 ай бұрын

    Hal piti kaden aran ekata කෝමාරිකා jel hodata mix karama meka hadan පුළුවන් neda ane kiyanna

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r2 ай бұрын

    Very Beautiful Soft & smooth Thank you so much ❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw4 ай бұрын

    ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි ..❤🌹

  • @shinestar1589
    @shinestar15895 сағат бұрын

    බොහෝම ස්තුතියි මිස් මගේ නළලේ ගොඩක් කළු කළු කුරුලෑ පුංචි යට පුංචි යට හැම තැනම තිබුනා. ඒවා කළු වට තිබුනේ අල සහ රෝස වතුර කලවම් කර මුහුණේ ගෑවා අර කළු වට තිබුන කුරුලෑ ඔක්කොම නැති උනා දවස් 3 යි ගෑවේ මම ඉන්නේ ඕමාන් වල මම ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නෑ.. මිස්ට ගොඩක් ස්තුතියි හාල් පිටි ක්‍රීම් එක නම් මට ගාන්න බෑ මිස් කෝමාරිකා එක්ක නෙ ගාන්න තියෙන්නේ කෝමාරිකා වලට මගේ හිස කකියනවා බුදුසරණයි මිස්ට

  • @user-lr2xu1ld3f
    @user-lr2xu1ld3f3 ай бұрын

    ස්තූතියි මිස්...අර විටමින් C soothing gel එකේ brand name මොකක්ද කියලා කියන්න පුළුවන් ද ....නැවතත් ස්තූතියි මිස්...❤❤

  • @jasinthafernando5861
    @jasinthafernando586129 күн бұрын

    කියල දුන්නාට ස්තූතියි.ජේසුපිහිටයි❤❤😊😊❤❤

  • @inokagedara2236
    @inokagedara223616 күн бұрын

    Aneee oyata thanks newai goddaaaaak ping budu saranai,mekata basmath Hal ganna barida

  • @seetharangoda3781
    @seetharangoda37815 ай бұрын

    ඉතා හොද ස්භාවික දෙයක් කියලා දූන්නාට ගොඩක් ස්තුතියි,

  • @user-dy2fr4ly7w
    @user-dy2fr4ly7w3 ай бұрын

    මමත් හදලා බලන්නම්ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @aabidhkanza6959
    @aabidhkanza69592 ай бұрын

    Akki mekata kumarika gel nethuva raw milk daanda hondahy da?

  • @patabedigerohini1322
    @patabedigerohini13225 ай бұрын

    Godaak sthuthi....theruwansaranai

  • @padmawijeratne206
    @padmawijeratne2065 ай бұрын

    Thanks for the face cream.its a very simple and not much ingredients.

  • @Sew_BbhSew_Bbh
    @Sew_BbhSew_Bbh3 күн бұрын

    Aunty..As Yata Kalu Wenawata Hoda Kramayak Kiyannakoooo..Plzzzzz

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k6 ай бұрын

    Thank you Kusala for your honest presentation

  • @kalinirihana8952
    @kalinirihana89525 ай бұрын

    Thank you so much !!!!! very important viedo ......❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @thisaradeshapriya6199
    @thisaradeshapriya61994 ай бұрын

    Komarika jel kohomada hada ganne

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed5 ай бұрын

    Komarika gaswala mada araganna berida?

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani50184 ай бұрын

    Mis mee cream eka උපරිම කාමර උශ්නත්වයේ තියාගන්න පුළුවන් සතියයි ද

  • @chandhaniperera3100
    @chandhaniperera31004 ай бұрын

    මම හදනවා අක්කේ ස්තුතිය ඔයාට.🌹🌹🌹❤️

  • @user-mg3ds3ou3q
    @user-mg3ds3ou3q4 ай бұрын

    බොහොම ස්තුතියි ❤

  • @cartoon70557
    @cartoon705573 ай бұрын

    Gedara thiyena komarika ganna puluwanda

  • @user-zj3ko7gu5b
    @user-zj3ko7gu5b4 ай бұрын

    Meyata glisarin dhanna hoda nadda miss

  • @shehara45689
    @shehara456895 ай бұрын

    Akke natural komarika ganna puluwanda

  • @rtarta8534
    @rtarta853427 күн бұрын

    දැනුවත් කලාට ස්තූතියි

  • @kumarikumari1270
    @kumarikumari12705 ай бұрын

    Meka kochchara kal thiya ganna puluwanda 🤔🤔

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga37996 ай бұрын

    Mekata rathu kakulu hal gaththata kamak nadda

  • @gunarathnamanike9095
    @gunarathnamanike90955 ай бұрын

    kakulu samba gaththata kamak nedda miss plz reply karanna

  • @somalekam8712
    @somalekam87125 ай бұрын

    වටිනවා godak hodai oyata theruwan saranai

  • @CanchalaSachini-fk5vc
    @CanchalaSachini-fk5vc5 ай бұрын

    Nande... ❤ Day cream ekak gedaradi hadana widiha kiyannako❤

  • @herbertlokuge1280
    @herbertlokuge12804 ай бұрын

    ස්තුතියි බුදුසරණයි.

  • @wasanthipathirana2733
    @wasanthipathirana27335 ай бұрын

    Oil ekk ekathu krnna hoda nadda

  • @Uthpalahemamali-zw2bw
    @Uthpalahemamali-zw2bw5 ай бұрын

    Thanks Hadala balannama ona

  • @seetharangoda3781
    @seetharangoda3781Ай бұрын

    හරිම හොදයි ස්තුතියි

  • @kamalalekamge7134
    @kamalalekamge71344 ай бұрын

    කෝමාරිකා ජෙල් එක කොහොමද මිස් හදාගන්නෙ ❤

  • @sheriljayasinha5172
    @sheriljayasinha51722 ай бұрын

    සෙන්සිටිවිි skin ekakata hodaida oya cream eka

  • @ruwanweerasooriya9359
    @ruwanweerasooriya93598 күн бұрын

    Miss muhune aluham wage lapa makenna ganna pulwanda?

  • @DishaniSandaleka
    @DishaniSandaleka12 күн бұрын

    Fridge eke dala thiynn onida.kal thiya gnna

  • @madumaliniwanthika9881
    @madumaliniwanthika98814 ай бұрын

    Rata inna kanakuta basmathi hal hodaida

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q6 ай бұрын

    Mekanam Hoda watina vidio ekak thanks oyata budusaranai

  • @shehanikoshila893
    @shehanikoshila8936 ай бұрын

    Thanks akki❤

  • @user-ms6gv2ik6c
    @user-ms6gv2ik6c5 ай бұрын

    Meka natural alovera gnna barida

  • @surangithilakarathne7205
    @surangithilakarathne72055 ай бұрын

    Komarika jel wenuwata komarika usha gaththata kamak ndda

  • @MShanthi-ft8dd
    @MShanthi-ft8dd22 күн бұрын

    Oyata godak sthuthii budu saranai sathutin innaoni. 👍

  • @thilinidananjali167
    @thilinidananjali1676 ай бұрын

    Rathu hal hoda nadda

  • @kalanisubodika229
    @kalanisubodika2294 ай бұрын

    Komarika nathiwa wena monawada add karanna puluwan

  • @pushpasamanmalee1158
    @pushpasamanmalee11585 ай бұрын

    Basmati walin kamak ndd

  • @somathungananayakkara1693
    @somathungananayakkara16933 ай бұрын

    Budusaranai Jayawewa ape ammata.

  • @msdesilva4698
    @msdesilva46983 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට.

  • @user-zg8cu5mv1j
    @user-zg8cu5mv1j5 ай бұрын

    Anee shoii mama pita rataka inne Aniwaryen me cream eka hada Gannava ❤thank u 😘

  • @ChsndrasenaBalage
    @ChsndrasenaBalage2 ай бұрын

    අමු කොමාරිකා පාවිචි කලාට කමක් නැද්ද

  • @RatnaShinga
    @RatnaShinga2 ай бұрын

    Komarika galawala tiyana nal Danna puluwanda

  • @chandi4564
    @chandi45645 ай бұрын

    බුදුසරණයි 🌹❤️

  • @user-jh7ch1ze3v
    @user-jh7ch1ze3vАй бұрын

    Face එකට විතරද use කරන්න පුළුවන් මේක

  • @lewangamamalki5687
    @lewangamamalki56875 ай бұрын

    හොද වීඩියෝ එකක්.මාත් හැදුවා පාවිචි කරල බලන්නම් ස්තුතී ඔබ තුමියට.

  • @user-ok4cd4id5q

    @user-ok4cd4id5q

    5 ай бұрын

    Athyawashya tika vitharama kiyanawanam hondai...anithAka.Thiyagena gana Crem Akakne Hadune....Atha damamin , allamin.. Apirisiduwatami .wade kale....Kiyavillai, Apiri sidu Kamai. Ahana, Balana, Ayata Apa wenawa....

  • @bikelove922

    @bikelove922

    5 ай бұрын

    Meka moko oyata results thiyed

  • @lewangamamalki5687

    @lewangamamalki5687

    5 ай бұрын

    හොද ගතියක් දැනෙනවා.තව ටික දවසක් ගාල බලනවා

  • @SumuduThushantha-xx7bk
    @SumuduThushantha-xx7bk3 ай бұрын

    Meka agatama ganna puluvanda

  • @priyaniliyanage9180
    @priyaniliyanage91806 ай бұрын

    Thank you dear

  • @DammikaJayathunga-oy6dv
    @DammikaJayathunga-oy6dv2 ай бұрын

    Komarika gedara tiyena eva hodaida akke

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro4 ай бұрын

    තෙත හාල් පිටිවලින් හදා ගන්න පුළුවන් ද

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku10465 ай бұрын

    කෝමාරිකා දාන්නත් පුලුවන්ද

  • @user-mu7sm4el4u
    @user-mu7sm4el4u4 ай бұрын

    කෝමාරිකා ඉත්තක ජෙල් එක හොදිද?

  • @kkdkoralage2790
    @kkdkoralage27904 ай бұрын

    බොහොම ස්තූතියි නෝනා.

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c4 ай бұрын

    Kade tiyana halpiti Ganna barida

  • @yamuna1178
    @yamuna11783 ай бұрын

    Thanks oya meka hodata kiyala dunna Hadala balanna oni

  • @dulikakuwait450
    @dulikakuwait4505 ай бұрын

    කැකුලු හාල් විතරයි ද ගන්න ඔනේ

  • @thanujadarshani5961
    @thanujadarshani59614 ай бұрын

    බොහොම ස්තුතියි ..

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d4 ай бұрын

    බොහොම..ස්තුතිය

  • @wasanthifrancisco
    @wasanthifrancisco4 ай бұрын

    අමු කෝමාරිකා හොද නද්ද .

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52575 ай бұрын

    ස්තූතියි ඔබතුමියට බුදුසරණයි

  • @padminidissanayake129
    @padminidissanayake1296 ай бұрын

    වියපත් වෙන මුහුණට ඉතාම වටිනව මිස්...thank uuu ....💐💐💐💐

  • @The_Mind_Journey

    @The_Mind_Journey

    4 ай бұрын

    ඔයා වියපත් ද?

  • @padminidissanayake129

    @padminidissanayake129

    3 ай бұрын

    @@The_Mind_Journey ඕ....65යි

  • @sumanadasamunasinghe7767

    @sumanadasamunasinghe7767

    2 ай бұрын

    VAv🎉 🎉😢1w w ​5 r❤wzz

  • @srimaarambawatta4793
    @srimaarambawatta47936 ай бұрын

    Thank you so much....😊✌

  • @user-fx3ml2bq9n
    @user-fx3ml2bq9n5 ай бұрын

    පිජ් එකෙ තියනවනම් කොච්චර කල් පුළුවන් ද

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej3 ай бұрын

    කොමාරිකා ඉත්තක ජෙල් හොද නැද්ද

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe50305 ай бұрын

    Thanks...ගොඩක් වටිනවා ...

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r5 ай бұрын

    බාස්මති හාල් තියෙන්නෙ හරි යයිද

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg6 ай бұрын

    කෝමාරිකා දාන්න බැරිද❤️

  • @mickeypullicreation2009
    @mickeypullicreation20095 ай бұрын

    අක්කි කැකුලු නැතුව අනිත් හාල්බ්වලින් බෑද

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw3 ай бұрын

    ගොඩක් ස්තුතියි පුතේ ...❤

  • @jeremymelder2769
    @jeremymelder27692 ай бұрын

    Wahina dawaswla haduwoth mokd wenne?

  • @user-oq3hg1xx4x
    @user-oq3hg1xx4x2 ай бұрын

    Suwabawika komarika danna puluwanda

  • @chandralatha2150
    @chandralatha21506 ай бұрын

    මේක ගාල හෝදන්නේ නැද්ද

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu97054 ай бұрын

    Thank you, I will try ok

  • @sadunisathsarani9100
    @sadunisathsarani91005 ай бұрын

    අක්කි නිවුඩු හාල් හොද නැද්ද

  • @kandegodagamage4243
    @kandegodagamage42435 ай бұрын

    Hal piti hoda nadda

  • @jandrajandra5712
    @jandrajandra57123 ай бұрын

    ස්තුතියි ඔබතුමියට ❤❤👍

  • @user-qd9qe9bp2j
    @user-qd9qe9bp2j5 ай бұрын

    කොහෙද තියෙන්නේ ඒවා.

  • @user-qz5eb1rp8c
    @user-qz5eb1rp8c5 ай бұрын

    Katha danna barida?

  • @SandyaSudarshani
    @SandyaSudarshani23 сағат бұрын

    ස්වභාවික කෝමාරිකා ටිකක් දාලා හදාගන්න පුලුවන්ද

  • @tharushidilshani2782
    @tharushidilshani27822 ай бұрын

    Godak hoda nishpadanayak thanks

  • @user-lq9cw7ee1f
    @user-lq9cw7ee1f5 ай бұрын

    Mekata komarika jel nethiwa komarikama blend karala Danna berida

  • @nadeeshaakmeemana7855
    @nadeeshaakmeemana78552 ай бұрын

    Open pores walata meka use karanna barida.....

  • @user-xv1td7yl5g
    @user-xv1td7yl5g5 ай бұрын

    කෝමාරිකා දානවා නම් කොහොමද ගන්නෙ

  • @user-jv3hi3fj7s
    @user-jv3hi3fj7s6 ай бұрын

    Thank you very informative video

Келесі