පේර කොලෙන් අවුරුද්දකින් මෙච්චර කොන්ඩේ වැවුනා |Guava Leaf Hair Tonic |pera kola sathkaraya

Ойын-сауық

Hello friends.... 😍
Today's video is about how to make a guava leaf tonic.. You need guava leaves, curry leaves, aloe vera leaf and onion peels to make this hair tonic...
This hair tonic is good to stop hair fall and to regrow new hair... You also can try this 100% natural remedy for your hair...
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
#hairtonic
#mydiary
#perakolasathkaraya
#haircare
#hairmassage
#perakola
#hairgrowth
#doublehairgrowth
#guavaleavehairgrowth
#fasthairgrowth
#sinhala
#stophairfallnaturally
Pera kola sathkara
Pera kola walin konde wawamu
Pera kola
Pera kola tonic
Pera kola hair mask
Pera kola shampoo
පේර කොළ ටොනික්
Guava leaf hair tonic
Guava leaf benefits for thick hair
Best hair growth water
Stop hair fall and grow hair gast using this guava leaf remedy
Guava leaves hair remedies
පේර කොල කොන්ඩෙට
පේර කොල සත්කාරය
පේර කොළ සත්කාරය
පේර කොළ වල ගුණ
පේර කොල
Guava leaves for hair growth
Guava leaf for hair growth
Guava leaves
Guava leaves benefits
Magical hair growth with guava leaves
How to use guava leaf for hair growth
Double hair growth
Strong hair using guava leaves
Powerful hair growth treatment with guava leaves
Increase hair growth with guava leaves
Easy hair fall treatment
Guava leaves prevent hair loss and Encourage hair growth
Guava lead benefits for thick hair
Guava leaf for fast hair growth
How to use guava leaves for hair growth
Hair growth tips
Hair growth tips guava leaves
Hair growth guava leaves
Hair growth tonic
Hair growth serum
Fast hair growth
Fast hair growth home remedies
Fast haie growth for natural hair
Stop hair fall
Stop hair fall and grow new hair
Stop hair fall permanently
Stop hair fall naturally
How to stop hair fall and grow hair faster
Quick hair growth tips
Solution for hair fall

Пікірлер: 1 600

  • @ramanijayakody2263
    @ramanijayakody226310 ай бұрын

    මගෙ කොන්ඩෙ කැපුව නිසා කොන්ඩෙ ගැට ගහන්න බැරුව තිබුනෙ.පේර කොල ටොනික් ගෑවා.දැන් වැවිලා ගැට ගහන්න පුලුවන් .සතියයි ගියේ

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    අනේ ශෝක්නේ ❤️❤️😍😍😍😍දිගටම කරන්න.... අනිවාරෙන් වැවෙනවා

  • @ramanijayakody2263

    @ramanijayakody2263

    10 ай бұрын

    මට 63 යි වයස

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    @@ramanijayakody2263ehenm hodaine❤❤❤❤❤❤❤❤wayasa prashnayak ne mekata

  • @Udeni-rv4sm

    @Udeni-rv4sm

    10 ай бұрын

    ​@@mydiary8283h

  • @Udeni-rv4sm

    @Udeni-rv4sm

    10 ай бұрын

    ​@@mydiary8283h

  • @Kawya_5
    @Kawya_5Ай бұрын

    අනෙ මන් මේ විඩීයො එක දැක්කෙ දැන් මාස 4කට කලින් වගෙ.. මන් මේක දැක්ක දවසෙ ඉදන් මේ පේර කොල සත්කාරය කරන්න පටන් ගත්තා. මගෙ කොන්ඩෙ ඉන ලගට ටිකක් උඩින් තිබුනෙ. දැන් මගෙ කොන්ඩෙ පස්ස ලගට වැවෙන්න තව පොඩ්ඩම පොඩ්ඩයි තියෙන්නෙ🥺.. මන් මෙ පේර කොල සත්කාරය කියලා search කරලා මේ video එක හොය හොය හිටියෙ මගෙ results කියන්න... මට මෙ දැන් මෙක හම්බුනෙ🥺💓 අනෙ ඔයාට ගොඩක් පින්.. අම්මත් කියනවා කොන්ඩෙ වැවිලා කියලා ගෙදර අය කියනවා.. thank you so much 🥺❤❤❤❤❤❤❤

  • @RineshSasinka

    @RineshSasinka

    Ай бұрын

    Eththad konde yna ekath adu unad ulu hal dannama oned

  • @kularathnesl

    @kularathnesl

    23 күн бұрын

    මේක හදාගෙන අයිස් පෙට්ටියේ ද තියාගන්න ඕන.කොපමන කලක් තියාගන්න පුලුවන් ද? නැත්නම් හැම දාම හදන්න ඕනද? කරුණාකරලා ඒ විස්තරත් ලබා දෙනවද? ස්තූතියි.

  • @user-rx4vp1lf7g

    @user-rx4vp1lf7g

    10 күн бұрын

    ​❤🎉

  • @LifewithNishi1990
    @LifewithNishi19909 ай бұрын

    Thank u so much nangi. Pera kola pulp eka issra math kondeta gawa. Me kramaya harima watinawa mata. Ape doni tama chuti. eya loku unama aniwaryenma karanna ona.. Harima lassana kondayak..

  • @user-wv6ym8jm5s
    @user-wv6ym8jm5s9 ай бұрын

    අක්කෙ මේක දවස් කීයකට සැරයක්ද මේක කරන්න ඕනේ ..මේක හොඳ සත්කාරයක් කියලා හිතෙනෝ.ගොඩක් තැන්ක් යූ අක්කෙ❤

  • @rashi6438
    @rashi64387 ай бұрын

    ඇත්තටම මේක ගොඩක් හෙදෙයි. මගෙත් කොන්ඩේ ඉක්මනින් වර්ධනය වුනා.. ඉස්සරහටත් මේක මම try කරනව​ෙ

  • @user-ef7jn2ox2g

    @user-ef7jn2ox2g

    5 ай бұрын

    Anauathatharyakavannkp

  • @TuTu_GiRl314

    @TuTu_GiRl314

    3 ай бұрын

    ඇත්තටම දික් වෙනවද🥺💗

  • @Ceylon727
    @Ceylon72710 ай бұрын

    හැමදේම ලස්සනයි .. ඉන්න පලාතත් සුරපුරයක් වගේ. තව තවත් සාර්ථකත්වයට පත් වේවා🎉 ආදරෙයි හැමෝටම

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ආදරෙයි ❤❤❤❤❤

  • @NirmalChinthana-rz2pd

    @NirmalChinthana-rz2pd

    8 ай бұрын

    Ane mage konde😆😆

  • @D.S.Gamage

    @D.S.Gamage

    4 ай бұрын

    Spray bottle එකේ මොනවද තියෙන්නේ

  • @Onis-357
    @Onis-3572 ай бұрын

    ඇස්වහක් කටවහක් වදින්නෙපා හරිම ලස්සන කොණ්ඩයක් දෝණිගේ..වටින වීඩියෝ එකක්.ඔයාගේ ගමත් ලස්සනයි.

  • @ayosquilling4353
    @ayosquilling43533 ай бұрын

    හරිම ලස්සන කොන්ඩයක් එයාට තියෙන්නෙ ❤ මාරම ලස්සනයි ඔයාගෙ videos ❤

  • @sandunihansika
    @sandunihansika10 ай бұрын

    හැමදාමත් ලස්සන වටිනා වීඩියෝ අරන් එනවට ගොඩාක් ස්තූතී අක්කි.❤️❤️❤️😘

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ආදරෙයි නංගා❤

  • @humairamalik9770
    @humairamalik97709 ай бұрын

    thank u sister danuvath kalata devi pehetai ❤

  • @chamisenanayake4361
    @chamisenanayake436110 ай бұрын

    Thank you for this advice. That small water canal looks wonderful. Where is this place? But, doesn't the nearby people turn their dirty water into this canal? Thats what all our area people does. They turn all the dirty water from their homes into the road..

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57553 ай бұрын

    Woowwwwwww niyamai akke....❤ බුදු සරණයි අක්කා ❤

  • @mydiary8283
    @mydiary828311 ай бұрын

    kzread.info/dash/bejne/iqynuKSCoM7KeLQ.htmlsi=CWfIOeOg-YCrZEft 👈 උලුහාල් සත්කාරය කරන විදිහ❤

  • @dharmasiriananda9873

    @dharmasiriananda9873

    11 ай бұрын

    අනේ ගොඩක් පිං නංගී ඔයාට.ඔයා කියපු විදිහට තමයි මම කරමින් හිටියේ.මෙහේ ගොඩක් සීතලයි.නුවරඑළියේ.ඒකනිසා හැමදාම නාවන්න අමාරුයි.සෙම හැදෙනවා.පුලුවන් හැමවෙලාවෙම ඔළුව බලනවා දවසක් ඇර දවසක් හරි නාවනවා.බොහොම ස්තූතියි

  • @teachnethmi6264

    @teachnethmi6264

    11 ай бұрын

    ​@@dharmasiriananda9873❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TushiraEdirishinha

    @TushiraEdirishinha

    10 ай бұрын

    ​@@dharmasiriananda9873😊 no

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    @@dharmasiriananda9873ආදරෙයී අක්කා❤

  • @sadushasadusha8384
    @sadushasadusha83849 ай бұрын

    Thank you. මාත් හදලා බලන්න ඕනේ

  • @jkppriyantha1990
    @jkppriyantha199011 ай бұрын

    Thank you.. Oyage duwage kondeta es wahak katawahak wadinna epa. Godak lassanai tawa tawat diga wenna kyl prartana karanawa.!! ❤

  • @danushiabeythunge245
    @danushiabeythunge24510 ай бұрын

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤🙏

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zf1tz5hm1x
    @user-zf1tz5hm1x10 ай бұрын

    අක්කේ ප්ලීස් දාපු ඒව පිලිවෙලට දාන්නකෝ ප්ලීස් අක්කි ❤😊

  • @srimathifernando5424
    @srimathifernando542411 ай бұрын

    Duwa me sathkaraya mamath karanawa aththatama hondai thel aka hadana hati ikmanata kiyanna duwa theruwansaranai

  • @daphnesilva7345
    @daphnesilva734511 ай бұрын

    අනේ ඔයා ගේ දර ලිප නම් හරිම ලස්සනයි සත් කාරය වගේම දර කුස්සියට හිත ගියා ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්සමින් ඉන්න

  • @aishaariyawansha4100

    @aishaariyawansha4100

    11 ай бұрын

    J I😅no

  • @aishaariyawansha4100

    @aishaariyawansha4100

    11 ай бұрын

    J I😅no 😅

  • @aishaariyawansha4100

    @aishaariyawansha4100

    11 ай бұрын

    J I😅no 😅

  • @user-rj4ms5co7j

    @user-rj4ms5co7j

    5 ай бұрын

    අක්කි, මේක දවස් කීයකට සැරයක් ද ගාන්න ඕනී

  • @englishisoxygen287
    @englishisoxygen2877 ай бұрын

    ලස්සන පැහැදිලි කිරීමක් ..අගයමි හදවතින්ම

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie854411 ай бұрын

    Oyala jiwith wenne koi palatheda. .. wathure tuks dakkama asa hithuna...harima lassana palathakane

  • @jasinthafernando5861
    @jasinthafernando586110 ай бұрын

    කියල දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ruparanjani4068
    @ruparanjani406811 ай бұрын

    Congratulations akki 15k🎉 .oya hodata kiyala denawa parissamen inna❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you sooo much ❤️❤️good night .parissmin innaa 😍😘

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani53510 ай бұрын

    Thank you nage good supar video budu saranai

  • @rashmiramesha887
    @rashmiramesha88711 ай бұрын

    First comment eka akki. Oyta godk ස්තුති apita mewage tips kiya denawata ❤🌼

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Adarei nangaaa 😘😘parissamta inna patiyo

  • @nalinidissanayake7231
    @nalinidissanayake72318 ай бұрын

    ගොඩක් ස්තුති නංගී ❤

  • @lifestylewithino
    @lifestylewithino11 ай бұрын

    හැමදාමත් වගේ වැදගත් video එකක් ...ගොඩක් ස්තුතියි

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න

  • @kavindyasaththarani3150

    @kavindyasaththarani3150

    9 ай бұрын

    😊

  • @isharajayarathna5468
    @isharajayarathna54684 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කී..❤️

  • @kanchanasadamali
    @kanchanasadamali11 ай бұрын

    Adath godak wedagath vedeo ekak nangi...mage duwatath try karala balanna oni

  • @mayurilakmali1168
    @mayurilakmali116811 ай бұрын

    ලස්සනයි විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️ඔයත් පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරණයි

  • @user-lf8xy7um5u
    @user-lf8xy7um5u11 ай бұрын

    shampo karnna hoda nadda .oka karala . Dawas kiyak thiyaganna puluwand spray ek

  • @apegedara1332
    @apegedara13325 ай бұрын

    Thank s akkiyo මේක ගොඩාක් හොඳයි මමත් කරල බැලුවා ❤😊100/100සාර්තකයි😊

  • @anjaliherath9978

    @anjaliherath9978

    4 ай бұрын

    1❤❤

  • @DanushkaMahesh-su1uv

    @DanushkaMahesh-su1uv

    3 ай бұрын

    Me sath kare karala shempu gala nevata kamak nedda

  • @user-ot3is5qg1j
    @user-ot3is5qg1j11 ай бұрын

    Aniwaryen karanawaa..❤❤❤❤love you akki

  • @ck4032
    @ck403211 ай бұрын

    Meka thiyagena nawatha nawatha bavitha kalata kamak nadda.Hamadama aluthin hadanna oneda❤❤

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe10 ай бұрын

    Thank you very much ❤i ll try this for my daughter ..

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Most welcome darling 😘 try it

  • @taramadu5250
    @taramadu52508 ай бұрын

    Nikan wathurenda sodanna one.....shampo conditioner pawichchi karnna puluwanda e wistharath kiyala denna akki

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu11 ай бұрын

    Congratulations akka පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Adarei nangaa 😘

  • @lalaniupendra9381
    @lalaniupendra938111 ай бұрын

    Nangi mewa gala shempo krnna onida.epada.ලස්සනයි adath vedio eka.sub 15k🎉 සුබපැතුම් ❤❤

  • @heshanjayamantha
    @heshanjayamantha11 ай бұрын

    Oya oil aka haduwata passe kochchara kalayak thiya ganna puluwanda❤❤

  • @gaminkawee4768
    @gaminkawee476810 ай бұрын

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ ස්තුතියි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ❤️❤️🙏

  • @freeeducation3587
    @freeeducation358711 ай бұрын

    ගොඩක් ස්තුතියි 💐❤️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Theruwn sarani ❤️❤️

  • @user-hu2qw7wq7x
    @user-hu2qw7wq7x6 ай бұрын

    Mama konde kapuwa kotatama.ada thamai me video eka dakke .mamama hithanawa mage konde wawei kiyala.bohoma sthuthii video eka dammata

  • @sumududharmarathna9834
    @sumududharmarathna983411 ай бұрын

    වීඩියෝ එක වැදගත්.ස්තූතියි

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @Erandakumarsinghe_
    @Erandakumarsinghe_8 ай бұрын

    Mek hduwata psse eka dwsaida use karanna puluwan. Naththn kal thiyagnna puluwnda

  • @Harshi_online
    @Harshi_online11 ай бұрын

    හමෝම පරිස්සමෙන් ඉන්න නංගි❤

  • @hdmallika2646
    @hdmallika264611 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි දුවේ

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ❤️❤️ආදරෙයි ආන්ටි

  • @nipunisamadhini4756
    @nipunisamadhini475610 ай бұрын

    Wash kraddi shampoo use karanna onada?

  • @WishYasho
    @WishYashoАй бұрын

    ala nam marama lassanai nanna hithenawa 😮 cute nangi kenek ❤ akke mona warge pera kolada ganna ona

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Wargayak ne nangi ara podi pera gedi thiyenne

  • @achaladesilva6132
    @achaladesilva613211 ай бұрын

    Chooti duwage konde lassanai Thank you Nangi 💜🌹

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Adarei akkaa a ❤️thank youu

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini208011 ай бұрын

    ගොඩක් ලස්සන දෝණි බබෙක්❤අනේ.

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank youuu 😍😘😘😘

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara613511 ай бұрын

    15k congratulations 🎉❤️ duwa

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you so much aunty 😍

  • @user-dm5ht9vn6c
    @user-dm5ht9vn6c16 күн бұрын

    ජෙසුපිහීටයි බොහෝ ම ස්තුතියි

  • @madushani7574
    @madushani757410 ай бұрын

    Akke video ekatanam sambandha ne me prashne.astra walin cack hadanakota frigh eken eliyta aran kochchara wela thiyanna onada

  • @user-ng6nk5iw1s
    @user-ng6nk5iw1s11 ай бұрын

    ඒ පේරගෙඩිය කන්න හිතුන මං වගෙ තවත් අය ස්ටීව😢

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    අයියෝ 🥲😘😘😘😘 එන්න අපේ දිහා..පේර ගස් ගොඩක් තියෙනවා

  • @user-ng6nk5iw1s

    @user-ng6nk5iw1s

    11 ай бұрын

    😘අනේ තෑම්ස්

  • @ishara8829

    @ishara8829

    11 ай бұрын

    ඔවිවා කියන්න නෙවෙයි තියෙන්නේ කොන්ඩෙි දික් උනාද කියන්න

  • @user-cg4gt3ww5d

    @user-cg4gt3ww5d

    11 ай бұрын

    මටත් හිතුනා

  • @nisansalawarnamali3050

    @nisansalawarnamali3050

    10 ай бұрын

    Vinadi 5 k thibbama athida

  • @smhs3313
    @smhs331311 ай бұрын

    ස්තූතියි .🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @tharushikavindya-nz2hx
    @tharushikavindya-nz2hx8 ай бұрын

    අනේ අක්කෙ මේක ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....අක්කේ මේක සතියකට කීපාරක් කරන්න ඕනද........

  • @priyanthafernando9210
    @priyanthafernando92109 ай бұрын

    Akki mama lagakadi thamai oyage videos balanna patan gatthe . Dan Mama oyage videos enakan maga balan innwa . E tharam oyage videos walata Mama asai . Good luck thawath hodata channel eka karagena yanna . Budu saranai parissamin inna oya akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthafernando9210

    @priyanthafernando9210

    9 ай бұрын

    Thank you akki

  • @VIDUTV7
    @VIDUTV710 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ❤❤❤❤

  • @sanjanasanjana7745
    @sanjanasanjana774511 ай бұрын

    Thank You So Much Akki...! 💕😍❤️

  • @princessariel2656
    @princessariel265610 ай бұрын

    Godak sthuthiy. 🙏 chuti duwath godak lassanai ❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank youuuu ❤️❤️❤️🥰🥰

  • @marieperera1709
    @marieperera170911 ай бұрын

    ගොඩාක් ඉස්තුතියි

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    🌷🌷❤️❤️❤️

  • @rohinikodagoda1483
    @rohinikodagoda148311 ай бұрын

    අපේ දේවල් අගය කරමු.ඔයාට ස්තුතියි . 🙏

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    පරිස්සමෙන් ඉන්න ❤️තේරුවන් සරණයි

  • @rohinikodagoda1483

    @rohinikodagoda1483

    11 ай бұрын

    @@mydiary8283 ඔයාටයි පවුලේ හැමෝටමත් තෙරුවණ්සරනයි ....! 🙏♥️

  • @readytoknow
    @readytoknow11 ай бұрын

    Thanks for sharing stay connected

  • @ThathsaraniImashi-tt8hn
    @ThathsaraniImashi-tt8hn9 ай бұрын

    Meka kal thiyagena apita use karanna puluwandha shampoo karanna baaridha kiynnko

  • @dharshaniruwankanthi6421
    @dharshaniruwankanthi64219 ай бұрын

    Thank you නංගි

  • @maheshidananjani926
    @maheshidananjani92611 ай бұрын

    ගොඩාක් ස්තූතියි නංගී මම ඉල්ලපු වීඩියෝ එක ගෙනාවට😘😘😘 ඔයාට ගොඩාක් පින්❤❤ මම දුවට ඔයා කියපු විදියටම මේ සත්කාරය කරන්නම්👧👧 හෙයා ඔයිල් එක දානකල් බලන් ඉන්නවා❤❤❤❤ ඔයාගේ අක්කගේ චූටි දුවගේ කොන්ඩෙට අස් වහක් නම් වදින්න එපා💝💝💝 හරිම ලස්සනයි🌹🌹🌺🌺 ඔයා ගොඩාක් හොද කෙනෙක්🤩🤩🤩 ආදරෙයි මැණික ... තෙරුවන් සරනයි

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාටත් ❤❤❤ ආදරෙයි...කරලා බලන්නකො

  • @Diduu_Sha_88

    @Diduu_Sha_88

    9 ай бұрын

    ​@@mydiary8283මෙ සත්කාරය කරලා වොශ් කරලා සබන් ගැවට කමක් නැද්ද

  • @manojrathnapala3081
    @manojrathnapala308111 ай бұрын

    ගොඩාක් ස්තුති ඔයාට

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ❤️❤️❤️❤️😍

  • @PriyanthikaPriyanthikakumari
    @PriyanthikaPriyanthikakumariАй бұрын

    ගොඩක් හොද විිඩියෝ එකක් මාත් කරා❤❤❤ආදරෙයි❤❤❤❤❤❤

  • @mihiriprarthana9178
    @mihiriprarthana917810 ай бұрын

    Meka gala naddi shanpo ehama use karanne nadda kiyala kiyannako

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya6 ай бұрын

    ඔක්කොම පිළිවෙලට කිව මාත් මේක කලා කොන්ඩේ කපල උන්නේ දැන් දිගයි නාන තැන නම් සුපිරි ♥️

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    Thank you soooo much 🥰

  • @imesha275

    @imesha275

    4 ай бұрын

    Oyage konde wawnada dr

  • @hashikakavindi9231

    @hashikakavindi9231

    3 ай бұрын

    Ara deweniyata gana eka thiyaganma barida oka adana dawase vitharada avichchi karanna ouluwan

  • @hashikakavindi9231

    @hashikakavindi9231

    3 ай бұрын

    Hadana dawasata vithara pacvichchi karanna puluwan

  • @thinuthinu190
    @thinuthinu19011 ай бұрын

    Thanks. මගේ කොණ්ඩෙත් අවු.8 දී දනිසෙන් පල්ලෙහාට තිබ්බා.

  • @HarshaLoveEntertainmentvlog

    @HarshaLoveEntertainmentvlog

    10 ай бұрын

    එක අපිට අදලනැ

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Shokne❤❤❤❤

  • @funwithrushyachi7687
    @funwithrushyachi768711 ай бұрын

    Oka karala shampoo Saban ehema ganawada naththam nikan wathuren wash karala ainawada mild shampoo ganawanam mokadda lankawe shampoo walin recommend karanne

  • @SmRenuka-rp5pc
    @SmRenuka-rp5pc10 ай бұрын

    ස්තුතියි බුදුසරණයි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ❤️🙏

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka238110 ай бұрын

    මේක spray කරලා සෝදද්දී shmpoo කරන්න ඕනේද අක්කේ

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq11 ай бұрын

    Sathiyakata dawas kiyak karanna onada.wash karanakota shmapo use karanna epada

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Dawas 3-4 k ..kamak ne shampoo karanna

  • @nandapala4061
    @nandapala406110 ай бұрын

    Mekata konde yanawa aduyi komde palenawat monada ganna oni ane eke vidiyo ekakuth dennako akke

  • @ushush7251
    @ushush725110 ай бұрын

    Konde hodaddi shampo karata kamak nedda? Sathiyata dawas keeyak puluwanda?

  • @oshioshi918
    @oshioshi91810 ай бұрын

    අනෙ ලස්සනයි ❤... ඇස්වහක් නම් වදින්න එපා....🙃❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @withpurna847
    @withpurna84711 ай бұрын

    Wadagath video ekaka නංගී ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you akkaaaaa 😘😘😘😘😘😘😘

  • @tharindisasithma
    @tharindisasithma10 ай бұрын

    Spre akai kola blenda karala hadapu akai dawas kiyak withara thiya ganna pukuwanda.dawasa ganema ganna onida

  • @nirmalakumudini5414
    @nirmalakumudini541410 ай бұрын

    අනෙ ඔයාට ගොඩක් ස්තූති අක්කෙ. 🙏

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ආදරෙයි පැටියෝ 😘😘😘

  • @chathurajapaksha3439
    @chathurajapaksha343910 ай бұрын

    මේ සත්කාරය කරල හෝදන්න ඕන ෂැම්පු ගාලද නැතුවද?මගෙත් කොණ්ඩෙ ගොඩක් යන නිසා කරල බලන්නම්🤗ස්තූතියි ඔයාට

  • @shashishashi7673

    @shashishashi7673

    9 ай бұрын

    කරාද ඔයා මේක

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini208011 ай бұрын

    ගොඩක් thanks අක්කි❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘😘😘❤️❤️❤️

  • @thilininisansala851
    @thilininisansala85110 ай бұрын

    Ane mage duwage oluwe ledi pirila e nisa kes gas harima kathai monwa krath ledinge aduwak na...mata ukunu ledi nathi kara ganna kramayk kiynna pin

  • @imashkaminthilini1131
    @imashkaminthilini113111 ай бұрын

    Akkage hair ekt gdrma hadagththa kiwwa neda oil ekak.ane eka hadana hatith video ekak gennako

  • @buddikaperera280
    @buddikaperera28010 ай бұрын

    මිශ්‍රනය ගෑවට පස්සේ ශැම්පු කන්ඩිෂනර් ගානවද?

  • @sflisunaperera1147
    @sflisunaperera114711 ай бұрын

    Thank you Akki😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Adarei nangaa 😘

  • @dinukaabilash
    @dinukaabilash8 ай бұрын

    Akkiyo me hada gatta tonik eka edata vitarada hoda nattam eka ivara venakam ganna puluvanda

  • @user-tx1ky8cp8q
    @user-tx1ky8cp8q6 ай бұрын

    ගොඩාක් ස්තූති අක්කි පන❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි නංගා

  • @asasantha1315
    @asasantha131511 ай бұрын

    ඔයාලගෙ ඇල නම් හරිම ලස්සනයි දකිද්දි ආසා හිතෙනවා

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️ ඒ ඇලේ ඕන කෙනෙක්ට බය නැතුව නාන්න පුලුවන් 🙂🙂🙂🙂🙂

  • @pradeepkumara813
    @pradeepkumara81311 ай бұрын

    Punchi ❤❤❤❤❤❤duwai mal godak medde pipuna 🌹🌹🌹🌹🌹🌹rosa mal dekak men lassanai

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Aneee ❤️❤️adarei patiyo ......parissmin inna

  • @pradeepkumara813

    @pradeepkumara813

    10 ай бұрын

    ❤❤

  • @roshanrosha9767
    @roshanrosha97676 ай бұрын

    Sister meka pera kola sathkaraya dhavas kiyak thiyaganna puluvanda Uluhaal dhanna nethuva pera kola vithara thamba ganna puluvanda

  • @dimuthuweerasinghe1297
    @dimuthuweerasinghe129710 ай бұрын

    E mage kondeta passagavata vavanna puluvanda akki❤

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha166811 ай бұрын

    Thankyou nangi❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Parissmin inna akkaa 😘

  • @mashaupekshani711
    @mashaupekshani7118 ай бұрын

    ලොකු අයටත් සතියට එක පාරක් ද මේ සත්කාරේ කරන්න ඕන

  • @manojisirithunga-rg6mc
    @manojisirithunga-rg6mc10 ай бұрын

    Konde hodanakota shampo saban ganna epada daruwage moondeta

  • @Onis-357
    @Onis-3572 ай бұрын

    හරිම වටිනවා

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es10 ай бұрын

    නාන තැන නම් හරිම ලස්සනයි ගමත් ලස්සනයි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️❤️🥰🥰

  • @nilanthihewawasam888

    @nilanthihewawasam888

    9 ай бұрын

    ගේ ලගමද ගග තියෙන්නේ

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj10 ай бұрын

    අක්කි මේක නම් මාරයි මගේ කොන්ඩේ සෑබෑම වෙනසක් තොයෙනව Tnx අක්කි❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you patiyo ❤️ oyage result ek kiwwata....digatama use karanna... ❤️

  • @6tfd450

    @6tfd450

    10 ай бұрын

    ඇත්තටම හොදයිද කියන්නකො

  • @rashmifrdo9957

    @rashmifrdo9957

    10 ай бұрын

    Meka gala shampoo, conditioner kalata kamak nadda dr

  • @Diduu_Sha_88

    @Diduu_Sha_88

    9 ай бұрын

    මේ සත්කාරය කරලා සබන් ගැවද ඔයා

  • @IduwaXboy-di8kj

    @IduwaXboy-di8kj

    9 ай бұрын

    මේක ගොඩාක් හොදයි මගේ කොන්ඩේ ගැට ගැහෙන ස්බාවයත් නැති උනා දැන් කොන්ඩෙ පෝශනීයයි❤❤

  • @vinithavinitha675
    @vinithavinitha67511 ай бұрын

    Godak wadagath video ekak

Келесі