පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu

Pera kola sathkara
Pera kola walin konde wawamu
Pera kola
Pera kola tonic
Pera kola hair mask
Pera kola shampoo
පේර කොළ ටොනික්
Guava leaf hair tonic
Guava leaf benefits for thick hair
Best hair growth water
Stop hair fall and grow hair gast using this guava leaf remedy
Guava leaves hair remedies
පේර කොල කොන්ඩෙට
පේර කොල සත්කාරය
පේර කොළ සත්කාරය
පේර කොළ වල ගුණ
පේර කොල
Guava leaves for hair growth
Guava leaf for hair growth
Guava leaves
Guava leaves benefits
Magical hair growth with guava leaves
How to use guava leaf for hair growth
Double hair growth
Strong hair using guava leaves
Powerful hair growth treatment with guava leaves
Increase hair growth with guava leaves
Easy hair fall treatment
Guava leaves prevent hair loss and Encourage hair growth
Guava lead benefits for thick hair
Guava leaf for fast hair growth
How to use guava leaves for hair growth
Hair growth tips
Hair growth tips guava leaves
Hair growth guava leaves
Hair growth tonic
Hair growth serum
Fast hair growth
Fast hair growth home remedies
Fast haie growth for natural hair
Stop hair fall
Stop hair fall and grow new hair
Stop hair fall permanently
Stop hair fall naturally
How to stop hair fall and grow hair faster
Quick hair growth tips
Solution for hair fall
Hello Lovelies.... 😍
Today's video is about how to make a guava leaf tonic.. You need guava leaves, curry leaves, aloe vera leaf and onion peels to make this hair tonic...
This hair tonic is good to stop hair fall and to regrow new hair... You also can try this 100% natural remedy for your hair...
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
-----------------
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair
▶️ • Natural Hair Dye to Co...
Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය
▶️ • Natural Henna Treatmen...
Henna as a Protien Hair Pack | Mehendi Hair Pack
හිසකෙස් ශක්තිමත් කරන හෙනා ප්‍රෝටීන සත්කාරය
▶️ • Natural Henna Treatmen...
කොණ්ඩෙ වවන නට්ස් වර්ග
▶️ • Nuts for Hair Growth a...
ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
▶️ • 5 Ingredients you shou...
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ • How to choose a Sulfat...
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ • ෂැම්පු ගෑවට මේ දේවල් ද...
Coco Wonder Hair Oil Review
කොණ්ඩෙ අදහාගත නොහැකි වේගයකින් වවන තෙල් එක
▶️ • Coco Wonder Hair Oil R...
ස්වභාවික වැල්පෙනෙල ෂැම්පු හදමු
▶️ • වැල්පෙනෙල ෂැම්පු | Nat...
හිසකෙස් හා හිස්කබල පෝෂණය කරන උළුහාල් මාස්ක්
▶️ • Fenugreek Hair Mask fo...
අකලට හිසකෙස් පැසීම සුව කරන ආම්ලා තෙල් (බෙහෙත් නෙල්ලි)
▶️ • DIY Amla Oil - Herbal ...
තට්ටය සම්පූර්ණයෙන්ම සුව කර අලුතෙන් කෙස් වවන ඉඟුරු යුෂ මාස්ක්
▶️ • DIY Ginger Hair Mask f...
-"හිසකෙස් වඩවන ඖෂධීය තෛලය "
▶️ • DIY NATURAL HERBAL HAI...
#greyhair
#haircare
#hairtonic
#perakolasathkaraya
#hairgrowth
#doublehairgrowth
#guavaleavesbenefits
#guavaleavehairgrowth
#guavaleafforhairgrowth
#stophairfallnaturally
#perakola
#fasthairgrowthremedy
#fasthairgrowth
Facebook Page :
/ siblings-creations-107...
Facebook Group :
/ 748147119116210
Instagram :
pCJl6zQFDJ...

Пікірлер: 2 000

  • @user-mu2ml4jh6r
    @user-mu2ml4jh6r Жыл бұрын

    ඔයා ඔයාට ගොඩක් ස්තුතියි දුවේ ඇත්තටම මම මේක කරමින් සත්කාරය ගොඩක් හොඳයි දැන් මගේ කොන්ඩෙ යන්නේ නෑ මගේ වයස අවුරුදු පනස් තුනයි

  • @hansilasi4447
    @hansilasi4447 Жыл бұрын

    මේ පේර කොල ටොනික් එක ඇත්තටම ගොඩක් හොදයි මගෙ කොන්ඩේ යන එක නැවතුනා. මන් මේක ටොනික් එකක් විදිහටත් භාවිතා කරනවා. කොන්ඩෙ හොදද්දී ශැම්පු එක්ක කවලම් කරලත් ගානවා සැම්පු එකේ සැර ගතිය අඩු වෙන්න. Meke ඇත්තටම result thiyenawa .

  • @sakuradilrukshi9056
    @sakuradilrukshi90562 жыл бұрын

    අනේ thank you අක්කී..මට ඔය ප්‍රශ්න සේරම තියෙනවා..ඇත්තටම මගෙ කොන්ඩෙ පඩරැලක් වගෙ 😭😭අදම පටන් ගන්නවා මන්...දළදා සමිදු පිහිටයි ඔයාට..❤️

  • @inokajayalath9464
    @inokajayalath9464 Жыл бұрын

    හොදින් පැහැදිලි කර දෙනවා. විශේෂයෙන් රතුළුණු පොතු වල කලු පුස් එකක් තියෙනවා ඒනිසා හොදින් සෝදලා ගන්න කියු එක වඩාත් වටිනවා. ස්තුතියි ඔබට. නීරෝගි දිවියක් පතනව. බුදු සරණයි

  • @user-nv6tm9qy3l
    @user-nv6tm9qy3l21 күн бұрын

    මෙක කල් තියාගන්න බෑ ද 😢

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 Жыл бұрын

    මන් පේරකොලයි කරපින්චයි කෝමාරිකයි ඔය වගෙ තම්බලා වතුර අරන් ශැම්පු කරලා නෑවට පස්සෙ එ වතුර ටික ඔලුවට දානවා ආයෙ නාන්නෙ නැ, එහෙම තියන්න හොදයිද, මගෙ කොන්ඩෙ ගිය හින්දා මන් එහෙම කරෙ දැ කොන්ඩෙ යන්නෙ නැ, ඒක සෝදලාඉවත් කරන්න ඕනද කියන්නකො අක්කෙ 😪, මන් වීඩියෝ එකක දැක්කෙ ඉවත් කරන්නෙ නැ එයා

  • @inokagunarathne1988
    @inokagunarathne1988 Жыл бұрын

    එතකොට මිස්, අපි treatment කරන්න ඕනෙ දවස් 3කට වගේ සැරයක්ද? අපි එකම treatment එක නැතුව වෙන වෙන විදියෙ treatment කලත් අපි දවස් තුනකට වගේ සැරයක්ද කරන්න ඕනෙ? අනේ දන්නෙ නැති නිසයි අහන්නෙ

  • @princema9678
    @princema96782 жыл бұрын

    ඔයාට ගොඩක් ඉස්තූතියි හරිම වටින බෙහෙතක් හදන හැටි කියා දුන්නට තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @TharushiNethmini-nx8hf
    @TharushiNethmini-nx8hf

    අක්කෙ මගෙ කොන්ඩේ දිගට තිබ්බා දැන් මම කොන්ඩේ කැපුවා කොටට අද ඉදලා මේක කරොත් මට වවාගන්න පුලුවම් නේද😍

  • @totsyhomeschooling
    @totsyhomeschooling

    කොන්ඩේ straight කරපු කෙනෙක් මේක use කරාට කමක්නැහැ නැද්ද නංගියෝ

  • @chathurikamaduwanthi3866
    @chathurikamaduwanthi3866

    Kiwark meka karanna onida

  • @marysrima2688
    @marysrima2688 Жыл бұрын

    ගොඩක් ස්තුතියි. 🌹🌹🌹

  • @bhagyaissurunee3640
    @bhagyaissurunee3640

    ඉතා ගුණදායක ඖෂධයක් බොහොම ස්තූතියි ඔයාට නංගියේ.

  • @dinithikavindi547
    @dinithikavindi547 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ.

  • @rasikajoseph8565
    @rasikajoseph8565 Жыл бұрын

    ස්තුතියි මේවගේ ඒවාකි කියලා දෙනවට

  • @shanaya8027
    @shanaya8027 Жыл бұрын

    Thank you 💖

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 Жыл бұрын

    Thank you so much 💓

  • @samarasinhajayantha1033
    @samarasinhajayantha1033 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @danushkatharangani4302
    @danushkatharangani4302 Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @dilee9197
    @dilee9197 Жыл бұрын

    Thank you very much .

Келесі