ස්වභවික සාරයෙන් කිරි පිටි ගෙදරදීම හදමු Homemade Milk Powder 100% Natural | Chammi

Тәжірибелік нұсқаулар және стиль

Homemade Milk Powder 100% Natural ස්වභවික සාරයෙන් කිරි පිටි ගෙදරදීම හදමු #Chammi
වස විසෙන් තොරව කිරි පිටි ගෙදරදිම හදන්න පුලුවන්. 100% ස්වභාවික දේවල් පමණයි යොදාගන්නෙ. හරිම ලේසියෙන් හදන්න පුලුවන් මේ පියවර ටික ඔයාලත් අනුගමනය කරලා බලන්නකෝ...
Homemade Milk Powder
Ingredients
01). 1 L of Fresh Milk
02). 2 tbsp of sugar
අවශ්‍ය ද්‍රව්‍ය
01. එළ කිරි ලීටර් 1
02. සීනි මේස හැඳි 2
Please like my Facebook - page #Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 449

  • @mendismandismadura5931
    @mendismandismadura59314 жыл бұрын

    මම දැක්ක වටිනාම විිඩියෝ වලින් ඵකක් බව කිිවොත් මුසාවක් නොවන්නේය .....මිලතකලනොහැකි දෙයක් අපිට තිළිණ කල ඔබතුමියට අපිට තිළිණ කල දෙයක් නොමැති හෙයින් ශක්තිය දෛර්ය නොඅඩුව සැමදා ඵකසේ ලැබෙන්නට අපි අවංකව පතමි . මෙවැනිම වටිනා දේ අපවෙත රැගෙන එනතෙක් අපි මග බලා සිටින්නෙමු.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට 😊

  • @gkhkrathnakumari8264
    @gkhkrathnakumari82644 жыл бұрын

    ගොඩක් වටිනවා . ස්තූතියි

  • @mylakmal2008
    @mylakmal20084 жыл бұрын

    ඔයා නම් නියමයි සිස්.ක⁣ඩේ ගන්න තියෙන දේවල් වස වස නැතුව හදන හැටි කියලා දෙන හැටි අපූරැයි.දිගටම කරන්න .සුබ පැතුම්!

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @faithpeiris8012

    @faithpeiris8012

    2 жыл бұрын

    Thanks oyata .

  • @kavishanamarathunga8432
    @kavishanamarathunga84324 жыл бұрын

    ඔයා ගොඩාක් වැදගත් විඩියෝ දානවා ......... thank you

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @philomenafernando3362
    @philomenafernando33624 жыл бұрын

    Thank you for great Recipes

  • @ruwanilanka7290
    @ruwanilanka72904 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාගේ වැඩ සටහන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා ස්තුතියි....

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @araliyabemasiegypt1277
    @araliyabemasiegypt12774 жыл бұрын

    සා සෝයි අනේ .ඔයා නම් 👌 කවදා වත් හිතුවෙ නැහැ මෙහෙම වීඩියෝ දකින්න ලැබෙයි කියලා ඔයාට ගොඩක් පින් ජේසු පිහිටයි ඔයාට

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ...බුදුසරණයි 😊

  • @sivatharmenisivatharmeni5473
    @sivatharmenisivatharmeni54734 жыл бұрын

    It's good. Thank you.

  • @coolkoala282
    @coolkoala2824 жыл бұрын

    ගේම දෙමු newzealand කාරටයන්ට වස පොවනවට අපට

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe3 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබට 👍👍👍

  • @mahindamwk9984
    @mahindamwk99844 жыл бұрын

    ෂාාාා හරිම වැදගත්.හරිම වටිනවා.ගොඩක් ස්තූතියි.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @priyangabastian8573
    @priyangabastian85734 жыл бұрын

    ඔන්න ඉතිං මමත් මේ දැන් හදලා ඉවර වුනේ......ස්තුතියි ඔයාට.. කිරි තේ එකක් හදන ගමන් ඉන්නෙ

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊👍

  • @soundmartlanka9479

    @soundmartlanka9479

    4 жыл бұрын

    😂😂😂

  • @thirunistoy4958

    @thirunistoy4958

    4 жыл бұрын

    පිස්සා

  • @ishanik5502

    @ishanik5502

    4 жыл бұрын

    ගෙදර එළදෙන්නු ඉන්නවද ?

  • @thirunistoy4958

    @thirunistoy4958

    4 жыл бұрын

    @@ishanik5502 😂😂😂🤣🤣👍👍

  • @imthihussein9246
    @imthihussein92464 жыл бұрын

    Chammi, super presentation Great work බොහොම ස්තුතියි 👍🌷🌷🌷

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    Thank you 😊

  • @maryantony1930
    @maryantony19304 жыл бұрын

    බොහොම ස්තූතියි වැඩසටහන් සියලුම වැඩසටහන් වලට

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @pradeepathukorala1580
    @pradeepathukorala15802 жыл бұрын

    Thank you ❤❤

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm4 жыл бұрын

    ස්තුතියි

  • @thoughts1624
    @thoughts16244 жыл бұрын

    Dear Madem Thank you very much for teaching

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome my dear😊

  • @maheshigunasekara3126
    @maheshigunasekara31264 жыл бұрын

    Godak sthuthi .. godak watina video ekak...👍❤

  • @dragonbro525
    @dragonbro5253 жыл бұрын

    නියම ක්‍රමයක් ඔයාට සුබ පතනවා..

  • @niroshaniro7192
    @niroshaniro7192 Жыл бұрын

    සුපිරි අක්කේ හදලා බලන්නම්

  • @cuteromeotube
    @cuteromeotube4 жыл бұрын

    Very useful. Thanks for sharing!

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @Prathiba2019
    @Prathiba201911 ай бұрын

    Mama elakiri dowapu gaman genath haduwe.eth eka hai une na.godak wela badala gaththe

  • @hansij7231
    @hansij72314 жыл бұрын

    Chammi you are such a blessing to all of us... These are somethings I never thought of ... I may not try this immediately but whenever possible... Thank you for sharing and encouraging others...

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    Thank you my dear😊

  • @IndraniJayalathBandaraManike

    @IndraniJayalathBandaraManike

    Жыл бұрын

    W²ŵ

  • @chalanikavindya5746
    @chalanikavindya57463 жыл бұрын

    Ml kiyakin gram kochchara wage hada ganna puluwanda sis

  • @aaakshadevmini7357
    @aaakshadevmini73574 жыл бұрын

    Thank you miss god bless you

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome dear. budusaranai 😊

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe14254 жыл бұрын

    ammo thnk u akke supiriii

  • @sammanisammani5009
    @sammanisammani50094 жыл бұрын

    Very good idea thanks so much , God bless you

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @fazeerasaleeth2088
    @fazeerasaleeth20882 жыл бұрын

    Akki Highland fresh milk gththata kmk ndd,,,, ane Mt mekata aniwaryenma reply kranna,, plz

  • @ushanigunaratne1349
    @ushanigunaratne13494 жыл бұрын

    Mama heduwa ..niyamai.rasai..pathule tikak thenpath wenawa.eth bohoma newum kiri cereal kanna nag shok..thanks..

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    පතුලෙ තැම්පත් වෙන්නෙ හොදටම පව්ඩර් වගේ හලලා නැති නිසා dear😊

  • @kavijaal9567
    @kavijaal95674 жыл бұрын

    ඔයාගේ vidio ගොඩාක් වැදගත් වගේම අද වස විස වලින් පිරුණු ලෝකෙට හරි දැනුමක් ඔබට ලොකු පිනක්

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @sheilaranawana7201

    @sheilaranawana7201

    2 жыл бұрын

    අතට ගලව්ස් එකක් දාලා කරා නම් හොදයි

  • @wathsalaperera4183
    @wathsalaperera41832 жыл бұрын

    Thank you oyata godak watinawa

  • @prabhathdharshana6098
    @prabhathdharshana60984 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කෙ...තෙරුවන් සරණයි ඔයාට

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    තෙරුවන් සරණයි මල්ලී 😊

  • @donsusantha4700
    @donsusantha47004 жыл бұрын

    Thank u dear this is a really good one🥰

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @user-qy6bb6qw3t
    @user-qy6bb6qw3t3 жыл бұрын

    hoda wadee

  • @sachikavisvlogs8388
    @sachikavisvlogs8388 Жыл бұрын

    Oyage video godak hodae....tnx

  • @travelwithdarsh1159
    @travelwithdarsh11594 жыл бұрын

    නියමයි... අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම comment වල තියෙනව. හදල බලන්නම්.. ස්තුතියි...

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @kasumlathairangani3563
    @kasumlathairangani35634 жыл бұрын

    නංගී ගොඩක් ඉස්තූතියි නොදන්නා දෙයක් දැන ගන්න ජය වේවා

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    හදලා බලන්න 😊

  • @upekshasankani8237
    @upekshasankani82374 жыл бұрын

    Thank you akki. Ane oyatae babatae aiyatae hamotama bs

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    බුදුසරණයි ඔයාටත් 😊

  • @w.pthushara5319
    @w.pthushara53194 жыл бұрын

    හරිම සතුටුයි ..ස්තුතියි 👍👍🌹🙏🌹

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @watervision6756
    @watervision67564 жыл бұрын

    Oken kerenne kiriwala thiyana jalaya iwath kara ganna eka neda...?

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath Жыл бұрын

    Thanks 😊😊

  • @susanthidiyana653
    @susanthidiyana6532 жыл бұрын

    Akke meken bage hadanna puluwanda

  • @chaminikumudika6576
    @chaminikumudika65762 жыл бұрын

    Think you akki

  • @sarathkumara8152
    @sarathkumara8152 Жыл бұрын

    Niyamai

  • @ganganidaulagala9816
    @ganganidaulagala98164 жыл бұрын

    Godak watina video ekak.thank u so much.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome dear 😊

  • @chamindaprasath4853
    @chamindaprasath48533 жыл бұрын

    Good harima lasei👍👍👍👍👍👍👍👍👍👍

  • @Thashmika247
    @Thashmika2473 жыл бұрын

    වටින video එකක්. හැබැයි ඉතින් කිරි තියෙනව නම් පිටි කර කර ඉන්නෙ නෑ 😁 බොනව

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon2974 жыл бұрын

    Thank you so much

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19834 жыл бұрын

    Godak wedagath.thank you.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @malinmenusha8512
    @malinmenusha85122 жыл бұрын

    Dawas kiyak thiya ganna puluwanda

  • @amajayadevi6631
    @amajayadevi6631 Жыл бұрын

    niyamai

  • @thasneemhamza9655
    @thasneemhamza96554 жыл бұрын

    Thank you ❤️

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome😊

  • @lalperera7322
    @lalperera73224 жыл бұрын

    hoda utsahayak. thank u.. puluwan nm meka wedi diyunu karanna..

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ...ඔව්, අනිවාර්යයෙන්ම 😊

  • @nadeenadee2051
    @nadeenadee20514 жыл бұрын

    Thank you...😘

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @shalinimadhusha6850
    @shalinimadhusha68503 жыл бұрын

    අද කාලෙට අවශ්‍යම vedio akak කරට ඔයාට ගොඩක් ස්තුතියි...මේ කිරි පිට් එක මාස කියක් විතර තියා ගන්න පුලුවන් ද???

  • @priyaniamarasekara9604
    @priyaniamarasekara96044 жыл бұрын

    Thanks will try

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @saku897
    @saku8974 жыл бұрын

    Thank you for sharing the recipe, me widiyata 1 litre walin kiri piti kohchara pramanayak hadaganna puluwan da? Normal kiri ekak hadanna kiri piti 2 ts danawa, meken kochcharak danna onada? Thank you again 😊❤️

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    150-200g අතර...ඔයාලගෙ රස අනුව දාන්න 😊

  • @mariechrishanthie5660
    @mariechrishanthie56604 жыл бұрын

    Thank you dear😚

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @amaasongs5129
    @amaasongs51292 жыл бұрын

    Thanks 🙋🙂🙂🙂🙂👍👍👍👍🧚

  • @subadawasak1240
    @subadawasak12404 жыл бұрын

    Oyage video godak watinawa oyat thanks

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @jppaul2811
    @jppaul28114 жыл бұрын

    Wonderful I'll try 👍

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    Thank you 😊

  • @samarasinghasamarasingha2818
    @samarasinghasamarasingha28184 жыл бұрын

    නියමයිනෙ ඔබට බොහොම ස්තුති

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @hanshiniwarnakulasuriya562
    @hanshiniwarnakulasuriya5624 жыл бұрын

    අක්කනම් මාර වටින දේවල් කියලා දෙන්නේ. 👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි නංගී 😊

  • @samudikaupamali1539
    @samudikaupamali15394 жыл бұрын

    niymai akki gedarama hadagana bonna puluwam. thank akki

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    Hadala balanna nangii 😊

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc2 жыл бұрын

    සුපිරි අක්කා 😍

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 Жыл бұрын

    කැමතිද කියලත් අහනවා... ඔයාගෙ වීඩියෝ තමයි නියම

  • @appkappk5531
    @appkappk55314 жыл бұрын

    ඔයාගෙ විඩියෝ ගොඩාක් වටිනවා 👍👍👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @dahamiranathunga4256
    @dahamiranathunga42564 жыл бұрын

    Niyamai akki..

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @sanjubandara305
    @sanjubandara3054 жыл бұрын

    නියමයි නංගි,,, වෙනස් දේවල් කරන්න තව තවත් ,,,,👍👍👍👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @kaveeshachamodani6185
    @kaveeshachamodani61852 жыл бұрын

    👍 Good

  • @malshahansani1141
    @malshahansani11413 жыл бұрын

    E gram kiyakatada.kopamana kal thiyaganna puluwanda dr ?hari wadagath me vedio eka

  • @krishanthasoyza4291
    @krishanthasoyza42913 жыл бұрын

    Good

  • @nilankadharshana8413
    @nilankadharshana84132 жыл бұрын

    නියමයිනේ...🥰🥰

  • @ishanpriyantha8234
    @ishanpriyantha82344 жыл бұрын

    ඇත්තටම විශිෂ්ඨයි. බොහොම ස්තුතියි. ලේසියෙන්ම fresh milk එකෙන්ම හදන්න පුළුවන්. මෙය කුකර් එකේ dry කර ගැනීමට කොපමණ වේලාවක් ගතවෙනවාද

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි ..පැය බාගයත් පැයත් අතර 😊

  • @dilhanidilhani265
    @dilhanidilhani2654 жыл бұрын

    නියමයි...ස්තුතියි...තෙරුවන් සරණයි

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    තෙරුවන් සරණයි 😊

  • @priyanjalas
    @priyanjalas4 жыл бұрын

    Thanks dear

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @pasanmalinda1199
    @pasanmalinda11994 жыл бұрын

    Akki onna mamai mulinma view kare. thanks akki apita meewa kiyala denawata. Godak pin oyata. Budu saranai....

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha38444 жыл бұрын

    Supar akki. Tanku 🤗🤗😘❤️

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome nangii 😊

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari34634 жыл бұрын

    Thank you

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @maxrmadushanvijewardana3120
    @maxrmadushanvijewardana31204 жыл бұрын

    Hoda wadak

  • @nishanthinishanthi536
    @nishanthinishanthi5364 жыл бұрын

    Thanks for your

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @madushanimadushani3397
    @madushanimadushani33974 жыл бұрын

    ස්තූතිය මගෙ අක්කියෝ ☺️😍😍❤️

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ❤️❤️

  • @jenetgunasekara4348
    @jenetgunasekara43484 жыл бұрын

    Menna wada harima watinawa.minisunta ona mey wage dewal.milakala Mohali.thanks .

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 Жыл бұрын

    අති විශිෂ්ඨයි

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Жыл бұрын

    කාලෝචිත මාතෘකාවක් බොහෝම ස්තුතියි මහත්මිය

  • @prageethchinthana2753
    @prageethchinthana27534 жыл бұрын

    වෙනස්ම විදිහෙ වීඩියෝ දානවා ඔබ. ස්තූතියි බොහොම.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @priyanthinanayakkara9289
    @priyanthinanayakkara92894 жыл бұрын

    Thankyou ........

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    You are welcome 😊

  • @applemali5939
    @applemali59394 жыл бұрын

    Maru appa gd... Oyta godak stuti

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @c.asilva9715
    @c.asilva97154 жыл бұрын

    Harima watinawa

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa50312 жыл бұрын

    හරිම හොඳයි මෙි ක්‍රමය.හැබැයි එක ගැටළුවක් තියෙනවා.කල්තබාගන්නේ කෙසේද.නිකමි ඇසුරැමි කලොත් කොපමණ කාලයක් තබාගත හැකිද පැහැදිලි කිරීමක් කලොත් හොඳයි නේද..

  • @iamalli2109
    @iamalli21093 жыл бұрын

    Very good tip. You should wear gloves not to touch with bare hand as it could spoil the powder in few days. If we wants to keep longer, it's good idea to use some gloves.

  • @lalithajayangani3708
    @lalithajayangani3708 Жыл бұрын

    Akke ela kiri puwanda

  • @nadeeshachandramali2547
    @nadeeshachandramali25474 жыл бұрын

    Kochchara kal thiyaganna puluwanda?

  • @patternzhub9992
    @patternzhub99924 жыл бұрын

    Niyamai......

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @moorthyrasiah6011
    @moorthyrasiah60112 жыл бұрын

    How to preserve

  • @shanikawithana647
    @shanikawithana6474 жыл бұрын

    Good job,oyath gedara hadapuwa da Bonne,

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    මම පිටි බොන්නෙ නෑ😊

  • @sdathambuththegama133
    @sdathambuththegama1332 жыл бұрын

    ඔයා නම් නියමයි

  • @madhuthenuwara9859
    @madhuthenuwara98594 жыл бұрын

    Godak wadagath deyak akke.

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි නංගී 😊

  • @anjanascooking
    @anjanascooking4 жыл бұрын

    niyamai ane

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    ස්තුතියි 😊

  • @analinabhoe7701
    @analinabhoe77014 жыл бұрын

    Bohoma slhulhe danuwalh kerema oba lhumeyata lharwan saranai

  • @ChammiImalka

    @ChammiImalka

    4 жыл бұрын

    Theruwan saranai 😊

Келесі