වස විස වලින් තොරව කිරිපිටි ගෙදරදීම හදමු/ Milk Powder At Home
මේ ආකාරයට සකස් කරගන්නා කිරිපිටි ශීතකරනය තුල මාස 03 කට වඩා තබාගත හැක.. ඉතාමත් මිහිරි රසයක් මෙන්ම සුවදක්ද ඇත.
නැවුම් එල්කිරි වලින් කිරිටොෆි
• එළකිරි වලින් කිරිටොෆි ...
නැවුම් එලකිරි වලින් අයිස්ක්‍රීම්
• විපින් ක්‍රීම් නැතිව ව...
Пікірлер: 187
මේ ආකාරයට සකස් කරගන්නා කිරිපිටි ශීතකරනය තුල මාස 03 කට වඩා තබාගත හැක.. ඉතාමත් මිහිරි රසයක් සහ සුවදක්ද ඇත.
@sidarshi1
5 жыл бұрын
Waruni's Kitchen Very useful. Thank you very much.
@sriyanisilva2070
5 жыл бұрын
Thanks dear 💋💋💋
@aziiiadhi4809
5 жыл бұрын
Ethakota sis firg eketha danna onne kiripiti eka hadala and vry usful tip s
@nishanimallawaarachchi5497
5 жыл бұрын
api bona ewata wada rasa wenasak thynwada.
@alaayonis2669
5 жыл бұрын
Aniwarayenma obata jaya wewa 💖🌷💖🌷💖 bs dp..akki
ඇත්තටම අක්කි මට හිතාගන්න බැහැ ඔයා ගේ වීඩියෝව දැක්කම පුදුම වුණා. අපි ටහොද වැදගත් දෙයක් තමයි දුන්නේ හැමදාම. මෙක ඉතා විශිෂ්ට ගණයේ එකක්.god bless you
මේක නම් කරපු හැම වීඩියෝ එකකට වඩාම වටිනවා....මිල කරන්න බැරි වීඩියෝ එකක්
වටිනා දෙයක්. thank you very much....Waruni
Aluthma deyak, godak sthuthi nanga!! 👍👌🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
thanks lot akka God bless you and family
ගොඩක් වටිනවා.ස්තූතියි.
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔයාට
ෂා මරුනෙ, ස්තුතියි! බොහොමත්ම ,
ගොඩක් ස්තුතියි.ගොඩක් වැදගත් විඩියෝ එකක්
Accually nangi I didn't believe we can made this powder at home.happy to able learn.
ස්තූතියි ඔබ පැහැදිලිව කියලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි
ස්තුතියි හැම වීඩියෝ එකක්ම බැලුව සමහර ඒව හැදුව හරියටම ආව.
Thanks alot..wish you all the best !
Thank you......Nodanna deyak kiyala dunnata....
මේ වගේ අක්කා කෙනෙක් හිටියනම් මටත්...😢😢
Thank yo akkooo. Uku nam nathi unath kamak na gedara hadana nisa. Hadal balannamkoo 👍
Useful akka.. thank you.
My clever nangi😊. thanks nangi.
Ane Thanks Akki....
හොද video එකක් ස්තුතියි
ස්තුති ඔබට
Very good Thanks
Oyatath hithena dewal. Shook akki. Aththatama api bonne jarawani. Asai mema dakkamath
ස්තූතියි ඔයාට.! ගොඩාක් අය දන්නැති දෙයක් නේද කියල දුන්නෙ.?
Harima vatinava, thanks a lot
මේක ගොඩාක් වටින video එකක් dear 😊😊😊
godak watina video ekak. Thanks oyata
First time i see this thank u waruni
අහම්බෙන් දැක්කේ විඩියෝ එක. සුපිරි විඩියෝ එක. ඔයානම් මරූ කියන්න වචන නෑ 👍👍😘😘😘😘
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ... ලංකාවේ දැන් තියන විස කිරිපිටි බොනවට වඩා මේ විදිහට බොන්න තියනවා නන් හොදයි
Thank you 🙏🏻 🙏🏻🙏🏻
Woow 😍 thank you dear
Godakma watinawa thank you oyata❤️❤️❤️
Godak isthuthi me wage guna hoda deiyak kiyala dunnata obata theruwan saranai 💖💖💖💖💖🌷🌷🌷🌷🌷👍👍👍👍
Thank you so much
Oyage Resipi Maru☺️😛♥️♥️
ස්තුතියි දුව
Thanks a lots siss😘😘😘
New ideas thank u dear
Niyamai hadala balala rasa kiyannam
Excellent!!!
Niyamai waruni 👌👌👌👌 excellent
Thanks akkee💐💐
Uku gathiya enna thirigu piti hendak demmanam hari
Wow this is amazing. ....In the world they use to heat it then milk .....then they spray it onto the walls of a massive drum tower.....that's cold ..then air is blown ti dry it and then they use a scraper to scrap the milk powder from the walls .....wow ....did not know this method can also be used ..... but the issue is war uni when you get milk the protein in it breaks down .....milk is suppose to be drunk cold .......what's the temperature this is geared to and milk also has to be full cream cows milk.....but super recipe .....wow
Thank you waruni
එක නියමයිනේ ...
Wedagath video ekak.sthuthi obata..😘😘
Thanks eka godak watenawaa
Thank you oyata godaak wedagath video ekak
Thank you miss
Useful video.
Niyamai tnx u 😍
Do you have to add sugar?
oya nam puduma kenek. hitha gannath ba thanks.
හොදම වීඩියෝ එකක්
Great work
superb video. great work sis
Niyamai akkiyooo❤❤❤
Woow..oya nam super..
Ane godak godak thanks nago😍
Thank you
ඇත්තටම බොහොම ස්තූතියි දෑන් ඉන්න ගැණු අයට මෙහෙම හදලා දුන්නොත් බොයි නැත්නම් හදන්නේ නම් නැහැ
Thanks
Very useful. Is it necessary to add sugar?
Superb akki💜💜💜
Ur amazing 👌👌👌👌👌❤❤❤
❤❤👍👍👍niyamai akki
Haneee maraine...supiri akke..
Akka me widiyta heduwama kochchra kal tiyagnna puluwanda akka?
සුපිරි 😋😋😋😋
ගොඩක් වටින විඩියෝ එකක්,thnk you akky.
@WarunisKitchen
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Apita awwa nettam oven eke danna puluwanda
Attatama akki oyage recipi nm ft
ගොඩාක් වටිනා ,vedio එකක් my dear sweet. Thank you lots.. ❤ from greece.
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ❤️
Goodk thenks oyata
godak.wedagatb.vidiyowak.atthatama.godakma.stuthi.duwa.oyata.matat h.puluwan.daruwange.babalata.meka.hadala.denna.theruwsn.saranai.duwata
Hair dryer eka elluwama velaganna puluwanda
Mn ada dekke video ek godak hoda video ekk 👍👍👍
Great
Super sister Mamht godahk Kaletah ganh Itiy kiripity ahdanna Koamhda kiyahl Ahkat eganh gatth Oyahgan B.saranai. Oyata Nangiyo
@WarunisKitchen
5 жыл бұрын
Shafi Shafi thanks ❤️
Oyata godaaaaak ping oya mea karanne loku samaja sewayak akke. Kauruth nokarapu wayina vidio akak
Good
Thanks නංගි ඔයාට මාත් හදනවා මෙක
@sureshnishantha6i479
5 жыл бұрын
mewage dewal kiyala denawata godsk thanks
Akke meka nm niyamai
Very useful thanks a lot 👍
Kaden ganna eka hodai
Hi Waruni,All the best for your new life first and thanks a lot for this video.mata ahanna deyak tinawa oya mekata gatte super market eke tiyana fresh milk neda?apita meka elakiri hamadama udeta wikunana place ekakin aran mewidiyatama karanna puluwanda?
@WarunisKitchen
5 жыл бұрын
thanks dr...supermarket වල තියන කිරි තමයි මමත් ගත්තේ ...ඔයාට එලකිරි විකුණන තැනකින් ගන්න පුලුවන් නන් හොදයි ...
Superb
Akki presh milk walin hadanna puluwanda?
thanks waruni.
@WarunisKitchen
4 жыл бұрын
🥰🥰
fresh milk gana puluwan da elakiri wenuwata🙂
Kochchara kal thiyaganna puluwanda?
Wow akka
Maga life aka man dakka hodama cooking vedeoo akaa🙏🏼👌🌹
Oh my god....................supperb.....akkki.
@WarunisKitchen
5 жыл бұрын
thanks dr🥰🥰
Attatama mae raecipeya dakkma mata godak satuta danuna ..hitagannath amarui ..harima laehaesiyan gaedaradima haduwa..kochchara watinawada....godakma pin saha tawa tawath aluth raecipe karanna shaktiya darya laebaewaa...good luck...
@WarunisKitchen
5 жыл бұрын
ගොඩක් ස්තුතියි
Thank you.
Woow
Thank you oyata .
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ❤️