ඇමරි - කානු සංචාරය | Home Coming | Mangus 2024

Ойын-сауық

ඇමරි - කානු සංචාරය | Home Coming | Mangus 2024
Facebook Page► / mangusofficial
Tiktok► / nawanperera
Instagram► / mangus_music
/ menuka_abeysekara
/ nawan_perera
LIKE, COMMENT & SHARE
SUBSCRIBE ► / @mangusofficial
#slvsnep #t20worldcup #srilankacricket

Пікірлер: 249

  • @nimeshjayathunga
    @nimeshjayathunga9 күн бұрын

    දවස් තුනක් විතර අපිට ක්‍රිකට් ගහන්නත් උනා 🤣🤣🤣

  • @shorts-my8vt
    @shorts-my8vt9 күн бұрын

    මන් කල්පනා කරේ මේ video එක sri lanka cricket එක ඉස්සරහ ලොකු screen එකක play කරන්න තිබ්බනම් කියලා...😂😂 video එකේ අන්තිම ටික විතරක් හරි කමක් නෑ

  • @rashmikadk6796

    @rashmikadk6796

    9 күн бұрын

    කරා කියලා වැඩක් නෑ

  • @A.J.ayosh-ps5bx4ib7k

    @A.J.ayosh-ps5bx4ib7k

    9 күн бұрын

    උබ හිතන හිතන මගුල් කරන්න පිස්සු කියල හිතුවද.මගේ මතේ බෑ

  • @sanka606

    @sanka606

    9 күн бұрын

    කොහොමත් ඒම නිසා උනට ඕක පුරුදුයි

  • @harshanaperera7177

    @harshanaperera7177

    8 күн бұрын

    වැඩක් නැහැ මචං . උන්ට ගානක්වත් නැහැ

  • @yourtriblechief2748

    @yourtriblechief2748

    7 күн бұрын

    Sirwtma 😂

  • @indumadura3286
    @indumadura32869 күн бұрын

    අතින් පයින් හරි ගහනවා 😁😁😁😁💪💪👌

  • @user-xj7fo5yr2p
    @user-xj7fo5yr2p9 күн бұрын

    නියමයි Brothers , වගකීමක් නැති බළදාරීන් චුත වෙලා රට වෙනුවෙන් සෙල්ලම් කරන ක්‍රිඩකයෝ ටිකක් ඉක්මනට බිහි වේවා...!!!

  • @AshenPr
    @AshenPr8 күн бұрын

    *නොදුටු දසුන් තමයි නියම ටික* ❤😂

  • @unknown1t
    @unknown1t9 күн бұрын

    අඩෝ මැංගුස් කලුතරදි දැකලා හිනා වුනාම හිනාවෙනවකෝ උබලා ලොකු ලයින් දෙනවනේ

  • @mangusdiaries

    @mangusdiaries

    9 күн бұрын

    වනිදුව follow කරන්නේ 😁

  • @unknown1t

    @unknown1t

    9 күн бұрын

    @@mangusdiaries ehm krnnep paw ne😂💗

  • @sinessripa

    @sinessripa

    9 күн бұрын

    ​@😂😂mangusdiaries

  • @agentnine999
    @agentnine9999 күн бұрын

    මමත් ගෙදර ඉදන් ඒ විදියට සෙලිබ්‍රේට්කරා උදේ පාන්දර නැගිටලා මැච් දවස් වල 🥰

  • @PasiduNadun-gi4lk
    @PasiduNadun-gi4lk9 күн бұрын

    මේකෙත් තිරය පිටුපස කතාව ඕනේ 😂❤

  • @dasunshanaka07
    @dasunshanaka079 күн бұрын

    මීලග ලෝක කුසලානය හොදට කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් වගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්නයි මගේ සුදානම.

  • @funnysl8695

    @funnysl8695

    9 күн бұрын

    බලන් ඉදපන් 😂

  • @mutant_1017

    @mutant_1017

    9 күн бұрын

    Ane uba hukahn

  • @akilaanjana9808

    @akilaanjana9808

    9 күн бұрын

    😂

  • @himaruhimaru

    @himaruhimaru

    9 күн бұрын

    මගේ මතේ බෑ

  • @Anuanu-qn1or

    @Anuanu-qn1or

    9 күн бұрын

    බෞකාපන්

  • @sumindaindrakumara5249
    @sumindaindrakumara52499 күн бұрын

    අඩෝ අන්තිම ඩයල් එක

  • @Beelzebubsl
    @Beelzebubsl9 күн бұрын

    සුපිරයක් බම්💝💖✌️

  • @dumindasomarathna7111
    @dumindasomarathna71113 күн бұрын

    අඩෝ එලටම දීල ඒකනම්

  • @chamikajayawardena525
    @chamikajayawardena5259 күн бұрын

    "මගේම තේ" කුසල් බිංදුසාරගේ තේ ෆැක්ට්‍රිය😂😂😂

  • @janithhasalaka1411
    @janithhasalaka14119 күн бұрын

    ෆට්ට බං..නියමයි..🤟🤟😋

  • @ShaneduNicole
    @ShaneduNicole9 күн бұрын

    එකක් දිනපු ගමන් ජයබන්දා ලොවේ ගගා ගගා පුක දේන උන් තමයි ගෝඨාභයට චන්දෙ දුන්නේ 😂

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka9 күн бұрын

    0:40 එක මරු😂😂😂

  • @Mr.UnlimitedVoid
    @Mr.UnlimitedVoid9 күн бұрын

    හම්මෝ ending එක!!🤣🤣🤣🤣🤣

  • @hasitha4770
    @hasitha47709 күн бұрын

    තව ඕන මෙ වගේ ටිකක් 😅

  • @indunilsampath9714
    @indunilsampath97149 күн бұрын

    සුපිරියක් ❤

  • @DumiSanjayaRadaliyagoda
    @DumiSanjayaRadaliyagoda9 күн бұрын

    දවස් 3ක් 4ක් ක්‍රිකට් ගහන්නත් උනාලු... 🤣🤣

  • @sinessripa

    @sinessripa

    9 күн бұрын

    😂

  • @Anuhas_Jay
    @Anuhas_Jay9 күн бұрын

    තරඟයක දිනුම පැරදුම අපිට තීරණය කරන්න බෑ කියලත් කියාපිය 😂

  • @Tgc-nz2qq

    @Tgc-nz2qq

    9 күн бұрын

    Ai kawruth parada wenna balagena cricket gahanna kiyana eka

  • @ThilinaNiroshan-ix7oq
    @ThilinaNiroshan-ix7oq5 күн бұрын

    ගුඩුස් ගියා යකෝ මේකට හිනා වෙලා❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara27359 күн бұрын

    ඒකත් මරු ❤

  • @amazingdlr987
    @amazingdlr9879 күн бұрын

    ඒක මරු කොරවෙන්නම දීලා 😂😂😂😂😂😂😂😂😂

  • @udarachathuranga6671
    @udarachathuranga66719 күн бұрын

    තව ඕන යකූ

  • @Dasun2004
    @Dasun20049 күн бұрын

    Nice Guys ❤

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake8 күн бұрын

    සුපිරි video එක ❤ආදරෙයි 💞

  • @RidmiRasangi-lb1xe
    @RidmiRasangi-lb1xe9 күн бұрын

    මගෙ මතෙ ඔගොල්ලො සොක් අනෙ 😂❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL89 күн бұрын

    හම්මෝ යකූ ඒක ❤😂

  • @chapoo1000
    @chapoo10004 күн бұрын

    සුපිරි brooo

  • @wasantharanasinghe964
    @wasantharanasinghe9648 күн бұрын

    ඒක නියමයි

  • @user-ku2cc5no7v
    @user-ku2cc5no7v9 күн бұрын

    හරිම අගෙයි

  • @dulanjayarusith05
    @dulanjayarusith058 күн бұрын

    Superb ❤

  • @lahiru6699
    @lahiru66998 күн бұрын

    adoooo ela ban.......umma.....😘😘😘

  • @dumindasomarathna7111
    @dumindasomarathna71113 күн бұрын

    ❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu95838 күн бұрын

    😂😂😂😂😂😂 නියමයි ...හොඳටම කරලා තියෙනවා ...

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi9 күн бұрын

    ඔයාලගෙ ධනා මරු අප්පා.

  • @dananjiabegunawardana3040
    @dananjiabegunawardana30408 күн бұрын

    Super ❤

  • @chathurangasandaruwan7552
    @chathurangasandaruwan75529 күн бұрын

    Mangus set ekma next level ❤❤❤

  • @ushithanuwan8882
    @ushithanuwan88829 күн бұрын

    ර්‍ර්ර්‍ර්රැස්පට් 🥹

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa33349 күн бұрын

    👌

  • @LifeWriterofficial
    @LifeWriterofficial9 күн бұрын

    නොදුටු දසුන් 😂😂😂😂

  • @SeNa-6969
    @SeNa-69699 күн бұрын

    2:51 මේ වගේ

  • @thejana_wikii
    @thejana_wikii9 күн бұрын

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando69559 күн бұрын

    🔥❤️

  • @malithpramodhitha
    @malithpramodhitha9 күн бұрын

    🤣🤣🤣 සුපිරි ආ 👌👌❤️

  • @TheNalakad
    @TheNalakad9 күн бұрын

    ඒක ❤️

  • @vimuwa281
    @vimuwa2816 күн бұрын

    සුපිරියක් 😂😂😂

  • @BATTAbosa
    @BATTAbosa9 күн бұрын

    සුපිරි😂

  • @nishan-x
    @nishan-x9 күн бұрын

    අන්තිමට ගහන අත්පුඩ්ය තමයි මරු😅😅😅

  • @virajlankage654
    @virajlankage6548 күн бұрын

    👍👍

  • @sahanpulasthi4825
    @sahanpulasthi48259 күн бұрын

    😂❤ඒක

  • @melmeowstudio
    @melmeowstudio9 күн бұрын

    මේකනම් මරු 😂😂😂😂

  • @nimaNp6179
    @nimaNp61799 күн бұрын

    ඕයි 😂❤

  • @pubududhananjaya536
    @pubududhananjaya5369 күн бұрын

    American hustle ! 🎉🥳

  • @tharaka5598
    @tharaka55985 күн бұрын

    Ado maru 😂

  • @mayuraprasanga1377
    @mayuraprasanga13779 күн бұрын

    අතින් පයින් හරි ගහනවලු😁😅 අම්මෝ 😂

  • @megamind3337
    @megamind33379 күн бұрын

    😍😍😍😍😍

  • @bigsmoke730
    @bigsmoke7309 күн бұрын

    මෙන්ඩිසයා පව් මොනා උනත්😂

  • @g.pathirana10
    @g.pathirana109 күн бұрын

    අඩුම තරමෙ හිටපු රට ගැන හිතල හරි super 8 යන්න තිබ්බ,එහෙනම් තව දවස් ටිකක් ඇමෙරිකාවෙ ඉන්න තිබුණනෙ නැද්ද 🌚

  • @chanakafernando8220
    @chanakafernando82209 күн бұрын

    අම්මො යකො😂😂

  • @chamikakavishan5060
    @chamikakavishan50609 күн бұрын

    ගූ හැත්තෑවයි ගල් බනිස් කාලයි ❤ජය වේවා🎉

  • @INJ99
    @INJ999 күн бұрын

    Oi oi gtv bosath innawa😂😂

  • @Praniya_Official
    @Praniya_Official9 күн бұрын

    Ammo oii 😂❤️‍🔥

  • @harryoatmeal2937
    @harryoatmeal29379 күн бұрын

    අඩෝ මෙන්ඩිස් මරු 😂👌

  • @hashithamilan5274
    @hashithamilan52749 күн бұрын

    😂👍

  • @sisirasaman7199
    @sisirasaman71999 күн бұрын

    Brothers 👈👈👈

  • @amilamehan535
    @amilamehan5359 күн бұрын

    😂 අඩෝ එල බන්

  • @Thilak.sanjeewa0728
    @Thilak.sanjeewa07289 күн бұрын

    අරැන්ට වහා කලා පසුත් කන්න වෙනවා පම්කයලාට. ටවු කන්න.😂😂😂😂😂🎉🎉

  • @Thilak.sanjeewa0728

    @Thilak.sanjeewa0728

    9 күн бұрын

    මැන්ගුස් විඩියෝවක් කලොත් සුපිරියක් තමා අය.

  • @jehanlopez1257
    @jehanlopez12578 күн бұрын

    අඩෝ මරු බං😂

  • @ManojChamikara
    @ManojChamikara9 күн бұрын

    සිරා රිදෙන්නම දීලා....🥰🥰

  • @OneFactShorts
    @OneFactShorts9 күн бұрын

    නැගිට්ටෝලා කනට ගැහුවා වගේ 😅

  • @chanaka.38
    @chanaka.387 күн бұрын

    😂 Maru ah aka nm

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x9 күн бұрын

    ❤😂

  • @dushandissanayake3673
    @dushandissanayake36736 күн бұрын

    ඒක සුපිරි...😂

  • @oshenjayasinhe7730
    @oshenjayasinhe77309 күн бұрын

    අරූව පලවෙනි පාර 😅දැක්කේම ධනා වගේ

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe70967 күн бұрын

    *උබ මගේ මතේ කියලා තේ ෆැට්‍රි එකක් දාගනින්...* 😂

  • @ranishkakawiratne2870
    @ranishkakawiratne28709 күн бұрын

    Patta bun match nathi athal aka ubala duna tnx kollane

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62809 күн бұрын

    මහ ජනයා පොරකනවා 😂😂😂

  • @pawc7549
    @pawc75498 күн бұрын

    Anthima eka patta 😂😂😂

  • @nethu6510
    @nethu65109 күн бұрын

    Cricket වීඩියෝ මරු😂 හැම මැච් එක්කටම පස්සෙ මේම වීඩියෝ ඕනි 😌

  • @mangusdiaries

    @mangusdiaries

    9 күн бұрын

    මැච් නෑනේ

  • @nethu6510

    @nethu6510

    9 күн бұрын

    ඔව් නෙ🥲 ind tour එක දවස් වලට හදල දාන්නකෝ එහෙනම් 🥲

  • @Viraj_Krishantha
    @Viraj_Krishantha9 күн бұрын

    1st Comment eka magen ❤❤

  • @Chathura143
    @Chathura1437 күн бұрын

    0:27 😂😂😂😂 pitipasse bag eka dena ekanm 😂😂

  • @akilashehan9527
    @akilashehan95279 күн бұрын

    මගේ මතේ කියලා තේ factory එකක් දාගනින් 😂

  • @r-tvrathnayake7120
    @r-tvrathnayake71209 күн бұрын

    😂😂❤❤

  • @maduraeleperuma8830
    @maduraeleperuma88309 күн бұрын

    අරුං දැක්කොත් වහ කයි යකෝ 😂

  • @user-hk4nu1gn4o
    @user-hk4nu1gn4o9 күн бұрын

    දස්සා මරූ..

  • @shiyandimantha3861
    @shiyandimantha38617 күн бұрын

    දුමක් දාන්න යන්නැද්ද සීන් එකත් ආවනම් මරු..😁

  • @samadiPiumika
    @samadiPiumika8 күн бұрын

    Meka api team ekt pennmud😂❤

  • @isurukrishan1214
    @isurukrishan12149 күн бұрын

    ned ekth oni❤

  • @RashmithaSandeep
    @RashmithaSandeep9 күн бұрын

    Sri Lanka eSports

  • @ViralExcites
    @ViralExcites9 күн бұрын

    ooooooooooooooooooooooooooooooooooooooo

  • @sadeepniranjana1654
    @sadeepniranjana16549 күн бұрын

    😂❤

  • @chuckybee
    @chuckybee6 күн бұрын

    wanidu uththar dunne meetath wada balu widiyt unt gankwt ne peraduna kiyala

  • @nuwanchamara-xy6nm
    @nuwanchamara-xy6nm9 күн бұрын

    මම ටීම් එකේ හිටියනම් අය පොල් පිත්තකින් කපපු බැට් එකක් වත් අය අල්ලන්නෙ නෑ.ක්‍රිකට් කියන ක්‍රීඩාව ඉස්නායු වලිනුත් එක්කමඅයින් වෙන්න මාස හයක් එක දිගටම බෙහෙත් බීල මේසන් වැඩපලක දවසට රුපියල් 1750 ට ගෝලයෙක් විදියට කූලී වැඩට යනව.මේව බලල අය කොහොමද බං රෙදි ඇදගෙන ක්‍රිකට් ගහන්නේ.😂😂😂 රෙදි ඉල්ලේ

  • @Aabbc306
    @Aabbc3069 күн бұрын

    මේව්වා උන්ගෙ ඇත්තම කතා තමා 😂😂

  • @lahiruridmal3173
    @lahiruridmal31739 күн бұрын

    Ammoooo 😂

  • @isururambandarage1421
    @isururambandarage14218 күн бұрын

    තම්බ්නේල් එකේ සුදු පාට ඉර දකිද්දි මං හිතුවෙ ඇමරි කියලා කෙනෙක් කානුව වහන් ඉන්න කතාවක් කියලා

  • @ashan5424
    @ashan54249 күн бұрын

    මගේම තේ factory 😅

Келесі