ජනපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය - 26.06.2024

ජනපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය - 26.06.2024
#RanilWickremesinghe #President #SpecialStatement #LKA #News1st #SL #Srilanka
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 800

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o3 күн бұрын

    නාකි සොම්බියා අප්පිරියයි.......බං

  • @dineshmeepagala1243

    @dineshmeepagala1243

    3 күн бұрын

    WTF

  • @jayasuriyanihal5966

    @jayasuriyanihal5966

    3 күн бұрын

    76 Awruddak Rata bankuwa horakala Bankoloth kala pissangen ... Akeda??? Chanda thiyapiya BATALANDE MARAPU KOLLO KELLO GANA KIYAPIYA VIJEDASA MARUWE BATALANDENEDA ????

  • @anandaabeywickrama5468
    @anandaabeywickrama54683 күн бұрын

    කයිවාරු නැතුව එන්නකො මැතිවරණයට. ජනතාව දොඹෙන් නෙවෙයි, දොඹ තෙලෙන් ඔහේලට දෙන්න බලාගෙන ඉන්නවා... එන්න ඕන මැතිවරණයට

  • @kumuduweerasinghe

    @kumuduweerasinghe

    3 күн бұрын

    Aniwarayen

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    Pala Huththo yanna

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    3 күн бұрын

    අනිවාරයෙන්ම

  • @kleelawethililalila8431

    @kleelawethililalila8431

    3 күн бұрын

    මූ මොකාද

  • @coder-fullstack

    @coder-fullstack

    2 күн бұрын

    ​@@indikalakmali9055puka tamai nuugatha 😂

  • @chinthakapradeep
    @chinthakapradeep3 күн бұрын

    පාර්ලිමේන්තුවේ 225න් 223ක්ම උබල ගත්තත් ජ්නාදිපති චන්දෙන් එකමිටට තියලා කටුගෙට යවන්නයි අපි බලාගෙනයි අපි ඉන්නේ ,,,මාලිමාවට ජයවේවා ❤ ❤ ❤

  • @indikalakmali9055

    @indikalakmali9055

    2 күн бұрын

    මුලු යුටියුබ් එකම ජෙපි අසූචි ගදයි ,, රෙවිලා රෙවිලා ,අනුකම්පා කරමු

  • @bogbog

    @bogbog

    2 күн бұрын

    Anurata aadareida oya aiye 😘😘😘

  • @madhawathambavita2465
    @madhawathambavita24653 күн бұрын

    මේ කතාව අහන්න කලින් මම චන්දෙ දෙන්න හිටියෙ මාලිමාවට. ඒත් මේ කතාව ඇහුවට පස්සෙ දැන් මගේ තීරණය තමයි මාලිමාවට ම චන්දෙ දෙනවා.😊

  • @amalcrj

    @amalcrj

    3 күн бұрын

    If JVP comes to power, we will be like North Koreans.

  • @dhammikaathukorala741

    @dhammikaathukorala741

    3 күн бұрын

    😂😂😂😂😂

  • @yajasaji5955

    @yajasaji5955

    2 күн бұрын

    ඵ්ක..විහිළු කරන්න ඵපා...චන්ද තව හදපං....මාලිමාවට ජයවේවා

  • @judeupali

    @judeupali

    2 күн бұрын

    😅

  • @tharindusadaruwan7095

    @tharindusadaruwan7095

    2 күн бұрын

    Aniwa

  • @dammikaubesekara5604
    @dammikaubesekara56043 күн бұрын

    උබලට පුලුවන් නය ගෑනීම විකිනීම හොරකම

  • @nusrimiskin7099

    @nusrimiskin7099

    3 күн бұрын

    ණය මුදලින් ගසාකෑම

  • @ira3953

    @ira3953

    3 күн бұрын

    බොරුකීම හා පන්ච දුශ්චරිතයම පුලුවන්..

  • @ruchira296

    @ruchira296

    3 күн бұрын

    බැංකු කඩන්න😂

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @asankasarathgamage9225

    @asankasarathgamage9225

    3 күн бұрын

    Gihin budiyagaththanm hodai nedda data ithuruini

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz3 күн бұрын

    කවුද හොරා රාජපක්ෂ හොරා කවුද හොරා රනිල් හොරා

  • @manjulasamarasinghe8096

    @manjulasamarasinghe8096

    3 күн бұрын

    Chip chip tu noadaking

  • @danushkasri

    @danushkasri

    3 күн бұрын

    ජනපති වෙලා පරගැතියට විකුණු රටේ... මොනවද ඇත්තෙ තලපන් මුගෙ නාකි ඇටේ... ගැහුවත් මෙවර රට රවටන කපටි ගැටේ .. දෙනවා සිකුරටම රනිලෝ උබට බැටේ..😂

  • @asokakh1563

    @asokakh1563

    3 күн бұрын

    Muu jadapathi hora kiyala uda penapu ranil banku hora.horu samaga horu😅😅😅😅

  • @kumuduweerasinghe

    @kumuduweerasinghe

    3 күн бұрын

    @@danushkasri aniwa aniwa

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @ranjithperera736
    @ranjithperera7363 күн бұрын

    මොකද මේ කළුවරේ ජරමරේ 😂 ලයිට් කපලද ???????????????

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg3 күн бұрын

    මේ මූසලයා දුටුවාම මැරෙන්න ගහන්න හිතෙන්නෙ මට විතරද...😂

  • @ashokawithanage8216
    @ashokawithanage82163 күн бұрын

    මන් හිතුවා ඇලෝශියෂ් මැලේසියාවේ ඉදන් කුදලාන ඇවිත් මහ බැංකුවේ වන්චා කරපු සල්ලි පවරා ගන්නවා කියලා....🤦

  • @saynomore8762

    @saynomore8762

    3 күн бұрын

    ඇලෝසියස් නෙවෙයි බන් මහේන්ද්‍රන්..🤦‍♂️

  • @ashokawithanage8216

    @ashokawithanage8216

    3 күн бұрын

    @@saynomore8762 මහේන්ද්‍ර න්ගෙ බෑනා ඇලෝශියෂ්.

  • @rukmalwijerathna6885

    @rukmalwijerathna6885

    3 күн бұрын

    Eee loss eka recover karagaththa central bank eke deposit eken

  • @alwok

    @alwok

    3 күн бұрын

    😂😂

  • @dhinuthsilva9312

    @dhinuthsilva9312

    3 күн бұрын

    @@rukmalwijerathna6885munta kiyala wadak na modayonta

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj3 күн бұрын

    මරු කියෝනවා බං උඹ දැන්. උඹ ජමිපරේ ගහන එක තමයි සුබ අාරංචිය

  • @fernandomahesh

    @fernandomahesh

    3 күн бұрын

    Blan hitapan

  • @coder-fullstack

    @coder-fullstack

    2 күн бұрын

    ​@@fernandomaheshnuugatha uba 😂

  • @coder-fullstack

    @coder-fullstack

    2 күн бұрын

    ​@@fernandomaheshuba nuugath harakek 😂

  • @jayzsl
    @jayzsl3 күн бұрын

    මිනිහෙකුට අඟල් 9ක කිනිස්සක් බස්සලා එක ආයේ අඟල් 3ක් ආපසු ඇද්දා කියලා එක ප්‍රගතියක් වෙන්නේ නෑ කවදාවත්. සම්පූර්ණයෙන්ම ඇදලා ගත්තත් ඒක ප්‍රගතියක් වෙන්නේ නෑ. ප්‍රගතිය කියන්නේ ඒ ඇතිවුනු තුවාලය සම්පූර්ණයෙන්ම හොද කරලා ඇනපු උන්ට නිසි දඩුවම් දෙන එකට. මේ ඉන්න මාස දෙක පාඩුවේ ඉදලා වේලාවට චන්දේ තියන්න අපි දෙන්නම් සුභ ආරංචිය සහ ප්‍රගතිය රටටම.

  • @thilinamadush1

    @thilinamadush1

    3 күн бұрын

    නියම කතාව

  • @jayzsl

    @jayzsl

    3 күн бұрын

    @@thilinamadush1 professor ලියනගේ අමරකීර්ති ඊයේ කරපු කතාවක දැක්කේ ඕක. හරියටම ගැලපෙනවා කියලා හිතුනා.

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon3 күн бұрын

    රනිල් උඹ මේ වෙද්දී pandora papers වලින් එලිවෙච්ච නම් සම්බන්දව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? නීතිපති උඹේම ගිය යහපාලන කාලෙ දාපු නඩු කීයක් ඉල්ලා අස්කරගත්තද, උඹ එව්වට ගත්ත ක්‍රියාමාර්ග මොනවද? උඹට තාම පුළුවන් උනාද පාස්කු ප්‍රහාරය කෙරුවෙ කව්ද කියල හොයාගන්ඩ? IMF කියපු බදු ගහන එක ඇරුනහම හොරු ඇල්ලීම සම්බන්දව උඹ අරන්තියෙන ක්‍රියාමාර්ග මොනවද? අනේ පලයන් බන් යන්ඩ. රාජපක්ෂලාගේ රෙද්ද අස්සේ ලැගල දැන් එනව මෙතන පම්පෝරි කියවන්ඩ.

  • @jayalath1968
    @jayalath19683 күн бұрын

    තොගේ ඇඩියාව අහනවට වැඩිය හොදයි .... ලෝකෙට ණය වෙන එක කොහෙද බොල සුභ වෙන්න ... තුංහ් නාකි පරගැතියා...

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @forestgum1237

    @forestgum1237

    3 күн бұрын

    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා 🚩

  • @kasunlalantha8969

    @kasunlalantha8969

    3 күн бұрын

    Gon jeppo

  • @dineshtharanga5339

    @dineshtharanga5339

    3 күн бұрын

    Malimawata jaya wewa jaya wewa

  • @coder-fullstack

    @coder-fullstack

    2 күн бұрын

    ​@@indikalakmali9055nuugatha 😂

  • @ChandanaJanesh
    @ChandanaJanesh3 күн бұрын

    මම හිතුවා එයාගේ දේපොල විකුනලා සෙවයක් කරනවා කියයි කියලා..🤣

  • @blackandwhite1442
    @blackandwhite14423 күн бұрын

    කියන්න කිසිම දෙයක් නෑ රට ගොඩ ගන්න නම් රනිල් රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නම ඕනා ⏰🇱🇰

  • @indrananayakkara7104
    @indrananayakkara71043 күн бұрын

    48 සුද්දා කුදල ගහගෙන යනකොට මේකාව අමතක වෙලා දාල ගහින්. මූ තවමත් අපිට කෙලිනවා. 😢😢😢😢

  • @anandaabeywickrama5468
    @anandaabeywickrama54683 күн бұрын

    අවුරුදු 45 පාර්ලිමේන්තුවේ, 5 පාරක් අගමැති, දැං පිං ජනාධිපති.. අනේද කියන්නේ

  • @arebb7005

    @arebb7005

    3 күн бұрын

    පච පප්ප

  • @ravdon4776

    @ravdon4776

    3 күн бұрын

    අවුරුදු 45 ක් පාර්ලිමේන්තු වෙ,2048 හදනවලු😂😂😂😂ලොක්කට කවුද ටැබා ගැස්සුවෙ😂😂

  • @kasunlalantha8969

    @kasunlalantha8969

    3 күн бұрын

    පාර්ලිමේන්තුවේ හිටියා කියලා රට හදන්ඩ බැහැ. ජනාධිපතිවෙලා මේ මාස ගානට කරපු හරිය මදිද.

  • @mahanamahemantha9374

    @mahanamahemantha9374

    3 күн бұрын

    kari ranila

  • @ravdon4776

    @ravdon4776

    3 күн бұрын

    @@kasunlalantha8969 ඉතිං එහෙනම් ඔය පාර්ලිමේන්තු ව වහල දාල ජනාධිපති කාර්‍යාලය විතරක් තියමුකො🤣🤣🤣🤣මෝඩ උනාට කමක් නෑ ප්‍රදර්ශනය කරන්න එපා🤣🤣🤣

  • @renukaperera4355
    @renukaperera43553 күн бұрын

    කමෙන්ට් දැක්කම සතුටුයි මොලේ තියෙන මිනිස්සු රටේ දැන් ඉන්නේ

  • @ChamindaPatabendige
    @ChamindaPatabendige3 күн бұрын

    1977 සිට ආණ්ඩු කරනලද පාදඩ දේශපාලන අමනයකුගේ නන්දෙඩවීම. රාජපක්ෂ සමගම උඹටත් නිවන් සුව.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm3 күн бұрын

    නොදකින් සොම්බියෝ තොගේ කටහඬ ඇහෙනකොට අපිට අප්පිරියයි චුත වෙලා පලයං යන දිහා එකට සාගලයත් එක්ක කාලකන්නියා 😡😡🤮🤮🤮😡😡🤮😡

  • @nanayakkara.
    @nanayakkara.3 күн бұрын

    පිස්සු රනිලො තොපේ බොරු වලට ජනතාව ආයේ අහුවෙන්නේ නැ... රටේ ජනතාව මාලිමාවට රට භාර දෙන්න තිරණය කරලා ඉවරයි.. මාලිමාවට ජය.................................

  • @kumarilakshmi5132

    @kumarilakshmi5132

    3 күн бұрын

    😅😅😅හීනෙන් ද ඇහැරියන් ඇහැරියාන්😅😅කියලා වැඩක් නෑ ජේවි පී එක දීපු සැප රටේ ජනතාවට😅😅 ඒ නිසා රට භාර දෙන්නම ඕනේ😅ජේවිපි සැප නොවින්ද උඹලට විඳලා බලන්න😅😅😅

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    3 күн бұрын

    ​@@kumarilakshmi5132ජේ වී පී නෙවෙයි දුන්නෙ රනිලයි ජේ ආර් ප්‍රේමදාස ඔයටික තමයි දුන්නෙ හොදටම උබලත් වචනෙකින් හරි හවුල් 😂

  • @sanjunuwan2513

    @sanjunuwan2513

    3 күн бұрын

    Jayawewa jvp ❤❤❤❤

  • @ira3953

    @ira3953

    3 күн бұрын

    මාලිමාවට ජය නියතයි.

  • @malcolmfernando6987

    @malcolmfernando6987

    3 күн бұрын

    Your main plan to sell the every part of this nation. That's all!. Victory for NPP only

  • @michaelperera3009
    @michaelperera30093 күн бұрын

    මහබැංකුව හොරා කාලා අවුරුදු කීයද, මහින්ද හොරා රනිල් මහබැංකු හොරා මහින්ද අපිට සුබ වන්නේ හොරුන්ට දඩුවම් කල දවසට

  • @forestgum1237

    @forestgum1237

    3 күн бұрын

    දඩුවමි දෙන්න ඔනා අනිවාර්යයෙන්ම බටලන්දෙන් පටන්ගෙන 🚩

  • @migaraperera4755

    @migaraperera4755

    2 күн бұрын

    Don't waste time now. We know the entire history. Who put us in this situation??? Ranil Mahinda, Gota and goons Administrations 🤭🤔😂. No high time to retire from 🇱🇰 politics. You all failed Leadership.

  • @praneethnishad1978

    @praneethnishad1978

    2 күн бұрын

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයයි ටිකයි🤣🤣🤣🤣🤣🤣

  • @jayalakshmimendis4575
    @jayalakshmimendis45753 күн бұрын

    අපිද මේ ණය ගත්තේ රනිලා පෝලින් නැතිකලා... එදා මම ගෙව්ව ලයිට් බිල රු 800/900 යි දැන් ලයිට් බිල රු 5000/= යි එදා මම ගෙව්ව වතුර බිල රු 700/800 අද වතුර බිල රු 5000/= බඩුමිල තෙල් මිල ගැන කියලා වැඩක් නැ... ඕකයි රනිල් හදපු රට... රනිල් හොරු සමඟ හෙලුවෙන්... මාලීමාවට ජය

  • @mjayasundara2421
    @mjayasundara24213 күн бұрын

    සුභ ආරංචිය ගැන අහන්න මිනිස්සු පුන පුනා බලාගෙන හිටියත් හැමෝම දැනගෙන හිටියා මෙයාගේ ජාතිය ඇමතීම සම්පූර්ණයෙන්ම පුස්සක් කියලා

  • @chandanasilva8761
    @chandanasilva87613 күн бұрын

    සුරංගනා කතාවට ස්තූතියි. පව් නොදී යන්න සීයා.

  • @chandanalanka6451

    @chandanalanka6451

    3 күн бұрын

    Ape kirisiya 2048di breslat denava

  • @krishanhpk1869

    @krishanhpk1869

    3 күн бұрын

    Npp jaya

  • @mahabandalageajith1783
    @mahabandalageajith17833 күн бұрын

    තව මාස 3 නෙන් අනුර ජාතිය අමතනව❤

  • @jayaweergamage-ym8cy

    @jayaweergamage-ym8cy

    3 күн бұрын

  • @user-ji4vi7lb4y

    @user-ji4vi7lb4y

    3 күн бұрын

    😂😂😂

  • @Filmmora166

    @Filmmora166

    3 күн бұрын

    😂😂😂

  • @ravindrajayalalmuhandirama9422

    @ravindrajayalalmuhandirama9422

    3 күн бұрын

    Jayawewa npp

  • @user-jt2mi8iu5x

    @user-jt2mi8iu5x

    3 күн бұрын

    ha ha ha Bambuwa thamai🤣🤣🤣🤣🤣

  • @CraftFlower
    @CraftFlower3 күн бұрын

    වැඩිය මොකුත්ම එපා, නාකී සොම්බියා ඉක්මනින් වලකජ්ජ ගැහුවා නම් ඒ ඇති.

  • @kmh1512
    @kmh15123 күн бұрын

    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා.. සතුට සැනසුම අහිමි කරලූ අදුර දිනු කාලය ගිහිල්ලා... නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා... නැගිටපල්ලා නැගිටපල්ලා නුබලාගේ වාරය ඇවිල්ලා ... 🗳️🗳️ මාලිමාවට ජයවේවා

  • @keshansadeepa7370
    @keshansadeepa73703 күн бұрын

    මොකද සියේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳලා දැන් 😅 මේ තදියමේ රට හදන්න හදන්නේ retire wenna wada node💩✌️

  • @pa8805
    @pa88053 күн бұрын

    ආරංචිය සුභ වෙන්නෙ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන දවසේ....🧭🧭🧭🧭🧭

  • @kumaradesilva4052
    @kumaradesilva40523 күн бұрын

    මාලිමාවට ජය නියතයි !.....ආරංචිය සුභ වෙන්නෙ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන දවසේ 🧭🧭🧭🧭🧭🧭

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr3 күн бұрын

    සිරස වසන්ත මාසිංහ ඔබට ස්තුතියි අවස්ථාව ලබාදුන්නට හිතේ බර අඩුකරගත්තා රනිල්ට අමතලා❤❤❤❤❤❤

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 күн бұрын

    😁😁🤣🤣😁🫢👍

  • @sisirapremarathne5830
    @sisirapremarathne58303 күн бұрын

    හරි හරි කමක් neha ඉක්මනින් ගෙදර යන්න ලෑස්ති වෙන්න

  • @prasanthakumara1742
    @prasanthakumara17423 күн бұрын

    නොදකින් ඉතිහාසයේ අප්‍රියතම ජනාධිපති පිලිකුල් බං ⁣නාකියෝ

  • @sandunwimalasiri2126

    @sandunwimalasiri2126

    3 күн бұрын

    Tope tatta wage

  • @shancreations2715

    @shancreations2715

    3 күн бұрын

    Comentදැක්කහම මට මතක් උනේ කොසොල්‍ රජ්ජුරුවෝ දැකපුසිහින 16. "ලබුකටු දිය යටටගිහින් කලුගල් උඩ පාවෙනවා.😅 ජනාධිපති තුමාට හොඳ කියපු අපේ coment මේකෙ පෙන්නන් නැ.....යාලුවොකිව්වා.. මෙකත් පෙන්නයිද දන්නැ

  • @shancreations2715

    @shancreations2715

    3 күн бұрын

    නාකිකියන, එක ළමයි පොන්න. කියලා...ළමයි ඉන්න ඇවිත්. කරපුදේ මතකනේ........ පරම්පරා 7කට හොරකම්කරා

  • @ranjithperera736
    @ranjithperera7363 күн бұрын

    J R ජයවර්ධන ජාතිය අමතනකොට මොන ගහම්බීරයක්ද? මේක නිකං සෙල්ලන් සේන වගෙයි 😂😂

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon3 күн бұрын

    ආරංචිය සුභයි කියද්දී මම නම් හිතුවෙම සාගලට බබෙක්, රනිල් තාත්තෙක් වෙලා ඇති කියලයි.👨‍👨‍👧😂😂

  • @dhammikaathukorala741

    @dhammikaathukorala741

    3 күн бұрын

    අයියෝ 😂😂😂😂

  • @romwij

    @romwij

    2 күн бұрын

    උබ එතකොට බාප්පද.

  • @dammikaubesekara5604
    @dammikaubesekara56043 күн бұрын

    රාජපක්සලාගේ ආරක්සක්යා කෝ හොරුන්ට දඩුවන්

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o3 күн бұрын

    පච කියෝළා ඌ අපායටම පළච්චාවේ.

  • @mihindusuranga3640
    @mihindusuranga36402 күн бұрын

    මෙච්චර උං මැරෙනවා වයස් සීමාවක් නැතිව රටේ හාට් ඇටැක් වැනි විවිද රෝගවලින් ඇයි දෙයියනේ මේ කාලකණ්ණි රට අවුරුදු හැතැගානක් පාලනය කෙරූ හොර හැත්තට දඩුවම් සොබාදහම මගින්වත් නොලැබෙන්නේ.....නිවන්සුව රනිල් ....!!!

  • @chamaradeshan9903
    @chamaradeshan99033 күн бұрын

    හා ඒ උනාට අපි මාලිමාවට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @AM-cv5nk
    @AM-cv5nk3 күн бұрын

    කමක් නෑ අපිට ඡන්දෙ තියන්න

  • @NishaNisha-zn4wb

    @NishaNisha-zn4wb

    3 күн бұрын

    Apida yako meka bnkoloth kale topine

  • @dammikaubesekara5604
    @dammikaubesekara56043 күн бұрын

    කෝ යකෝ රටේ පුජාතන්ත්‍රවාදය නිකන් බොරු බයිල ගහන්නේ

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @rsdshanthi
    @rsdshanthi3 күн бұрын

    අද අපි පාරට බැස්සාම දකින්නේ කන්න නැති මිනිස්සු දන්සැල් ලඟ පෝලිමේ නොඉවසිල්ලෙන් බලන් ඉන්න හැටි

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena3 күн бұрын

    මුගේ කතාවේ එක වචයක් අහන්න අපිරිය vidio එක නවත්තලා කෙමන්ට් විතරක් බැලුවා ලැජ්ජාවේ බැ මමනම් වහකනවා නොදකින් කාලකන්නියා තුක්විතරක් පොනිලා තවත් මාස 4යි මේ මුසලයා යවන්න චන්දේ නැ කියපන් හෙටම යවනවා

  • @jayalakshmimendis4575

    @jayalakshmimendis4575

    3 күн бұрын

    mamath

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 күн бұрын

    ඇහුවත් හැමදාම කියන ටික තමා ඕකක් කිව්වේ නාකියා පරයා සොම්බියක්

  • @tharangarat1257

    @tharangarat1257

    3 күн бұрын

    ඇත්තටම

  • @nisalpramuditha6523
    @nisalpramuditha65233 күн бұрын

    ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි

  • @dhaneshachandima7030
    @dhaneshachandima70303 күн бұрын

    කරන්න පුලුවන් හොරකම් ඔක්කොම කරලා දැන් එක එකාගෙ කකුල් ළඟ වැටිලා පොඩි ප්‍රමාණයක් කපගත්තා කියන එක සුභ ආරංචියක් නම් තව මොන කතාද.අපරාදෙ ටයි කෝට් ඇඳන් ආවේ.මොකුත්ම නැතුව එන්න තිබුනේ

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv3 күн бұрын

    මේ ජාතිය අමතා රටේ විනාශය ගැන කථා කළ පුද්ගලයා කී සැරයක් මේ රටේ අගමැතිකම දැරුවේ.?

  • @priyanammuni3546
    @priyanammuni35463 күн бұрын

    රටේ මහ එකා සමනලයෙක් උනාම ,එි රටට ඉතින් දෙයියන්ගෙම පිහිටයි..

  • @dumindawasana9250
    @dumindawasana92503 күн бұрын

    අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඇට දෙක තම්බලා කන්න විතරයි

  • @kapilaranasinghe3761

    @kapilaranasinghe3761

    3 күн бұрын

    ඒක කන්න එපා යකෝ....😂😂😂😂

  • @sriyanirupika802

    @sriyanirupika802

    3 күн бұрын

    Sira කතාව 😂😂😂

  • @sanjunuwan2513

    @sanjunuwan2513

    3 күн бұрын

    Yes

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 күн бұрын

    🫢🤣😁😁✔️✔️

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn3 күн бұрын

    කරපු දේවල් වලට රනිල් + සාගල+ ශම්මිට ගොඩාක් පිං..🙏 දැන් අපිට පව් නොදී නම්බු ඇතුව ගෙදර යන්න..🤘🙃 මොකද නාකි හැත්ත රටම ගිල්ලා..තව ඔය ආර්ථිකය ශක්තිමත් කරන්න තරන් මිනිස්සුන්ට ශක්තියක් නෑ..දැන් ඇති..හොදටම ඇති..ගෙදර යන්න plz..🙏🙏😞

  • @nandanadayarathna1139
    @nandanadayarathna11393 күн бұрын

    මොනවද මේ කියවන්නේ මෙයාම ගත්තු ණය ගෙවා ගන්න බැරුව ණය උගුලක හිරවෙලා හිමියෝ දෙන පොඩි සහනයක් අල්ලගෙන කයිවාරු ගහනවා කරපු දෙයක් නැහැ රටේ මිනිස්සු දුප්පත්කමේ අනන්තයටම ගිහිල්ලා ඒ වෙනසයි පෙන්නන්න ඕනෙ පෝලිනුයි ලයිට් දාපු නගරයි නෙමෙයි. අපරාදෙ අපගේ වටිනා ගුවන් කාලය හැම නාලිකාවකම බලන්න තිබ්බ වෙන සටහනක්

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl3 күн бұрын

    මේක රටක් මුන්ගෙ කටේම තියෙන්නෙ නය අරන් ජීවත් වෙමු කියන එකමයි...රට දුයුනු කරන්න විකල්පයක් නෑ..කාලකන්නි..මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @malshankannangara6891
    @malshankannangara68913 күн бұрын

    මගේ ලමයින්ටවත් මේ රටේ ණය නැතිව ඉන්න දීපං සොම්බියෝ...අපේ හීන කෑව උඹලා හැත්ත...පලයං තොලොංචි වෙලා මේ රටෙන්.

  • @sachitha2000
    @sachitha20003 күн бұрын

    මෙවර ගොනාට අන්දන නාට්ටිය පටන් ගත්තා දෙන්නම් මේ පාර

  • @mohammedkamil1562
    @mohammedkamil15623 күн бұрын

    Mr. President you are starting to address the nation. With No good morning , no good evening, no Ayubowan, no wannakkam or Assalamualekum, great

  • @SajithMathuranga
    @SajithMathuranga3 күн бұрын

    අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ සම්ප්‍රාප්තිය මා හමුවීමට බලාපොරොත්තු වෙමිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මාගේ නිවසට පැමිණෙන්න කියා මා ඉතා භක්තියෙන් ආරාධනා කරනවාඔබතුමා සමග සුහදශීලී කතාබහකටආරාධනා කර සිටිනවාමගේ රට බංකොලොත් වෙලා තිබෙන වෙලාවේ ඔබතුමා තමා මගේ රට භාරගත්තේ සිංහයෙක් වගේමාගේ බුදු ගුණ අත්වේවා තෙරුවන් සරණයි ඉල්ලා සිටිනවා මේ මොහොතේදී මගේ නිවසට මා බැලීම සඳහාපැමිණෙන්න කියා ඉතා භක්තියෙන් ඉල්ලා සිටිනවා

  • @priyantha19452
    @priyantha194523 күн бұрын

    නාකි සමනලයෙක් ජාතිය අමතයි නෙදකින් නාකි හමිපඩයා

  • @user-hl6fr9tc8r

    @user-hl6fr9tc8r

    3 күн бұрын

    😂😂😂😂

  • @hamabey9142

    @hamabey9142

    3 күн бұрын

    Ponnayo epooooooo

  • @sanjunuwan2513

    @sanjunuwan2513

    3 күн бұрын

    Ranil rajapaksha horu bangawewa

  • @KrishanthaPadmakumara-br1qb

    @KrishanthaPadmakumara-br1qb

    3 күн бұрын

    අපේ ජනාදිපති තුමාට බනින්න එපා හරි .....

  • @ruchira296

    @ruchira296

    3 күн бұрын

    ​@@KrishanthaPadmakumara-br1qb😂😂😂

  • @Sunil-ec2mf
    @Sunil-ec2mf3 күн бұрын

    උඹ ගෙදර යවපු දිනට ජනතාවට සුබයි

  • @user-qw3gb3cl6f

    @user-qw3gb3cl6f

    3 күн бұрын

    😅

  • @bogbog

    @bogbog

    2 күн бұрын

    Anurawada one?

  • @tharindusadaruwan7095

    @tharindusadaruwan7095

    2 күн бұрын

    ​@@bogboganiwa

  • @heransd

    @heransd

    2 күн бұрын

    ​@@bogbogou ai awulda?

  • @SNVehicleYard
    @SNVehicleYard3 күн бұрын

    😂😂 මේ කතා කොහොම කිව්වත් පස් කාගෙන කීවත් අපි මේ රටේ බත් කන මිනිස්සු විදිහට ආර්ථිකය මෙතුමාට වඩා හොඳට අපිට දැනෙනව... මැතිවරණ අවස්තාවෙන් අපි අපේ බලය හොරුන්ට පෙන්වන්නම්...❤❤

  • @kumuduhewagama4306
    @kumuduhewagama43063 күн бұрын

    අපායේ දොර ඇරැල තියෙන්නේ පණපිටින් ගෙනියන්න රට කන හැතිකරේ.

  • @chamindaniroshan3796
    @chamindaniroshan37963 күн бұрын

    චුවින්ගම්....,බ්‍රේස්ලට්...,වොක්ස්වැගන්...ෆ්‍රී වයි-ෆයි...,නූතන ගජබින්නාලංකාරය...

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq3 күн бұрын

    රනිලා පෝලින් නැතිකලා... එදා මම ගෙව්ව ලයිට් බිල රු 800/900 යි දැන් ලයිට් බිල රු 5000/= යි එදා මම ගෙව්ව වතුර බිල රු 700/800 අද වතුර බිල රු 5000/= බඩුමිල තෙල් මිල ගැන කියලා වැඩක් නැ එදා ලැබුණ සොච්චම් වැටුපම තමයි තාමත් ලැබෙන්නේ... ඕකයි රනිල් හදපු රට... රනිල් හොරු සමඟ හෙලුවෙන්...❤❤❤ මාලීමාවට ජය❤❤❤

  • @gamunu-rl7dr

    @gamunu-rl7dr

    3 күн бұрын

    කට්ටියම දැනුවත් කර මාලිමාව සමග එක්වෙමු

  • @amalcrj

    @amalcrj

    3 күн бұрын

    If JVP comes to power, we will be like North Koreans.

  • @p662

    @p662

    3 күн бұрын

    Loke waten hinga kana anduwak.... Rate sampath wikunan hinga kanawa ne... Loketama nayai....naya gewala na....

  • @sdvlog69

    @sdvlog69

    3 күн бұрын

    යකෝ රට ගිහිල්ලා අවුරුදු දෙකෙන් එද්දී ලංකාව දියුණු රටක් වෙලා.

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    3 күн бұрын

    @@sdvlog69 ඔබ හරිද කියා මතක් කර ගන්න...... මට එදා ලැබුණ සොච්චම් පඩියම තමයි ලැබෙන්නේ... මචං...කොහොමද රටේ ජනතාව ජීවත්වෙන්නේ...කියලා හිතා ගන්නකෝ...

  • @user-nm3lg7im6w
    @user-nm3lg7im6w3 күн бұрын

    මුංගේ දේශපාලනය 1. අවු. 76 ක් රටට කෙලවීම 2. රට ගොඩගන්නවා සේ පෙන්වමින් 3. නැවත.. නැවත කෙළවීම.

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie10333 күн бұрын

    නය නය නය හැමදාම මගුල නය නොදකින් විතරක් ඕකට සුබ නාකි සෙට්එක ගෙදර යන්නයි ඕනැ බලතන්හාව තවත් බලාන ඉන්න කල්පනාවවැල්පාලම තව කඩා ගගට වැටෙන්නේ මාලිමාවට ඡයවේවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87453 күн бұрын

    අනේ රනිල් උඹ පාර්ලිමේන්තුවෙ අවුරුදු හතළිස් හතක් වෙනවා.ඇමතිකම් දැරුවා අගමැතිකම් දැරුවා විපක්ෂ නායකකම් දැරඅවා අවුරුදු හතළිස් හතක් ඉඳලත් කරගන්න බැරි දේවල් අය කවදා කරන්නද බං

  • @arunabatugedara6934

    @arunabatugedara6934

    3 күн бұрын

    සාම්ප්‍රදායික සොම්භියා කයිවාරු ගහල ගියා එච්චරයි ස්තුතියි මේ කමෙන්ට්ස් වලට ❤

  • @danmikabandara1778
    @danmikabandara17783 күн бұрын

    අපිට ඕනී...චන්දයක්...බලමු..මොකද වෙන්නේ කියලා..හිගා කන්න..නෙවෙයි අපිට ඕනී...මාලිමාවට ජය❤❤❤❤

  • @PemaRajapaksha-eo1hr

    @PemaRajapaksha-eo1hr

    3 күн бұрын

    රනිලා ට සොහොන් ලකුණු පහළ වෙලා.. රට ට සුබ වෙන්න අනුර ට ජනධ්පති කම දෙන්න රනිල් මැරෙන්න කලින් ....

  • @Dhaham-yg4wb

    @Dhaham-yg4wb

    3 күн бұрын

    🐂

  • @nandawma9962
    @nandawma99623 күн бұрын

    හැදී ගැවිලා පලයන් තොපි අටවපු ණය උගුල හරියට අපි කළා වගේ බයිලා නොකිය අතු ගෑවිලම පල. මෙච්චර කල් කරපු බලු කැත අමත වැඩ වලට හෙනගහපන් තොට. තව විකුනන්න එකක් තියෙනවා උබට හැබැයි ඒක නිකන් දුන්නත් ගන්න එක බල්ලෙක් නැ. මේ අවුරුද්දට අපේ බදු මුදල් කෝටි කියක් තෝ කෑවද

  • @dmseelectronics7231
    @dmseelectronics72313 күн бұрын

    රට වලපල්ලට යවලා විලිලැජ්ජා නැතිව කියවන කියවිල්ල..මුන් තම ඉ රට කෑවේ.තවත් හිගා කාපිය..

  • @mayasato6653
    @mayasato66533 күн бұрын

    කිසි එලියක් නැ. කොහෙද හිරේ ඉදංද කතා කරේ. 😂

  • @disshanayakage

    @disshanayakage

    3 күн бұрын

    🤣

  • @indikalakmali9055

    @indikalakmali9055

    3 күн бұрын

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @kleelawethililalila8431

    @kleelawethililalila8431

    3 күн бұрын

    ඇත්තටම

  • @Propertylanka232

    @Propertylanka232

    3 күн бұрын

    😂

  • @Propertylanka232

    @Propertylanka232

    3 күн бұрын

    😂

  • @Afrxzy
    @Afrxzy3 күн бұрын

    Titanic නැව ගිලෙන බව මගීන්ට නොදැනෙන්න අවසාන මොහොත දක්වාම සංගීතය සපයා තිබුනි 🤣🤣

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka60373 күн бұрын

    රනිල්ලාගේ බංකොලොත් දේශපාලනය වෙනස් වී නොමැති බව කියන හොදම නිදසුන. මහජන මුදල් වලින් ගහපු ආරංචිය සුභයි පෝස්ටර්.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe37613 күн бұрын

    මොනවද බන් මේ කියවන්නෙ? හැමදාම තැන් තැන්වල කියවන දේ අද ඔක්කොම එකතැනක ඉදන් කියනව. 😂😂😂😂😂

  • @naveendharmadasa738
    @naveendharmadasa7383 күн бұрын

    ඡාතියේ පින් පියා

  • @milroynishantha6458
    @milroynishantha64583 күн бұрын

    Sri Lanka President Ranil Mahattaya Great Leader 🙏🇱🇰💛🧡🚩🚩

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr3 күн бұрын

    සියලු දෙනා දැනුවත් උනානේ එහෙනම් මාලිමාව සමග එක්වෙමු ❤

  • @kelumukw
    @kelumukw3 күн бұрын

    කවුද බං ඕක ලියලා දුන්නේ උඹට? “…මං තමා වැඩියෙන්ම හොදට කරලා තියෙන්නේ” “…මං තමා වැඩියෙන්ම හොදට කරලා තියෙන්නේ” “…මං තමා වැඩියෙන්ම හොදට කරලා තියෙන්නේ” ගෝටට පස්සෙ හොදටම ජාතිය ඇමතුවෙ උඹ!

  • @lawanrajapaksha
    @lawanrajapaksha3 күн бұрын

    ආරංචිය සුබයි! තව පෝය තුනයි! 🧭

  • @amalcrj

    @amalcrj

    3 күн бұрын

    If JVP comes to power, we will be like North Koreans.

  • @user-hv6zl8xr3r
    @user-hv6zl8xr3r3 күн бұрын

    ඔබට බොහොම ස්තූතියි! ඔය කෙරුවාවල් ඇති, මහලිමාවට රට දීලා විවේක ගන්න.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe95653 күн бұрын

    මේ කියන ආරංචි සුබ නම්, සීනි තේ කොල, ගෑස්, තෙල්, බේථේත් ගන්නකොට දුප්පත් මිනිස්සුන්ට දැනෙන්න ඕන. ඒ නිසා රනිල්ගේ සුබ ආරංචිය උන්ගෙ පන්තියට විතරයි.

  • @manjuthushara9007
    @manjuthushara90073 күн бұрын

    රාජපක්සලා නම් හිරෙ යන්නේ නැතිව ගොඩ ගියා ජනතාව වල පල්ලේ

  • @hiransamarasinghe1441

    @hiransamarasinghe1441

    3 күн бұрын

    😂

  • @ukrathnayake383
    @ukrathnayake3833 күн бұрын

    Reject ! ප්‍රතික්ෂේප කරමු !! Reject ! ප්‍රතික්ෂේප කරමු !! Reject ! ප්‍රතික්ෂේප කරමු !!

  • @Don-ll1ch
    @Don-ll1ch3 күн бұрын

    🤮🤮🤮🤮 නාකියා තව ටික දවසකින් ගෙදර යන්න ලේස්ති වෙයන්,

  • @lilith5730
    @lilith57303 күн бұрын

    අඩෝ පරය තෝ කොරපු හරිය හොදටම ඇති.ඉතුරු ටිකවත් අපේ දරුවන්ට ඉතිරි කරල තොලොන්ජි වෙලා පල පර නාකියා.වද ගොබිලා.තොට දරුවො නෑනෙ,තොට කොහොමත් එකයි.ඕකව ජනාධිපති කරපු පාර්ලිමේන්තුවේ 134 අමතක නොකල යුතුයි.ඕකට ඔටුනු පලන්දපු එවුන් අමතක නොකරමු අපේ මාලිමා රජය යටතේ.

  • @danoojcristeen8106
    @danoojcristeen81063 күн бұрын

    බඩේ කැක්කුම් හැදෙනව ඒක ඇහුවම සීරාම කතාව ගෝටබය හොදයි.මේ පාර මාලිමාවට දෙන්නෙ එච්චරයි

  • @samanthapremakumara7615

    @samanthapremakumara7615

    3 күн бұрын

    Gota hodaida. Daida ubala malimawata

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 күн бұрын

    අප්පිරියයි මේ නාකි සොම්බියා දකිනකොට 🧭🧭💖💖💖💖💖💖🧭🧭🧭🧭🧭🧭

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa21203 күн бұрын

    අනේ බයිලා අහලා අප්පිරියයි චන්දෙ තියහල්ලා අපිට ඕවා වැඩක් නැ

  • @pradeepgunawardanha7230
    @pradeepgunawardanha72303 күн бұрын

    ගෑනිට දාව ළමයෙක්වත් හදාගන්න බැරි මේ නාකි සමනල් පරපුර මොනවට මේ රටේ ඉපදුණාද මන්දා උඹල වගේ නාකි ඇත්තටම රටට සාපයක් එක්කෝ චුතවයන් නැත්නම් රට අතහැරලම පලයන් ඒකයි අපේ පැතුම

  • @chanakadodangodage5908
    @chanakadodangodage59083 күн бұрын

    කමෙන්ට්ස් දැක්කම සතුටුයි මේ රටේ බුද්ධිමත් මින්ස්සු ගැන

  • @sajeewaperera2034
    @sajeewaperera20343 күн бұрын

    මේකේ කොමෙන්ට් දාලා තියෙන්නේ හැමෝටම ස්තූතියි හැම කෙනෙක්ම රට වෙනුවෙන් එකතු වෙන්න මාලිමාවට මේ නාකි බල්ලො ටික ගහලම එලවමු මූ පේනවා නේද කාලකන්නියෝ එකතු වෙලා අර ගුරුවරුන්ට ගහපු ගැහිල්ල කිසිවරු එක්කෙනෙක්වත් දෙන්න එපා මුන්ට රනිල් පකයට දෙන්න එපා ඉස්කෝලවල ඉන්න ළමයිගේ දෙමාපිය හැම කෙනෙකුටම කියන්නේ මාලිමාවට දෙන්න කියන්න

  • @amalcrj

    @amalcrj

    3 күн бұрын

    If JVP comes to power, we will be like North Koreans.

  • @NilanFinland
    @NilanFinland3 күн бұрын

    "මේ අගාධයට යන්න මත් වගකියන්න ඕනි. ඒකට සමාවෙන්න" කියල කියන්න සියේ. 😢😢

  • @amilashirantha8004
    @amilashirantha80043 күн бұрын

    නපුංසකයන්ට දේශපාලනය, රජයේ තනතුරු ලබා නොදෙමු. 🇱🇰 ❤ 🇨🇳

  • @dil9628
    @dil96283 күн бұрын

    මාර සුපර් මැන්.. තක්කඩි පාර ජාතිය පිටු දැක ඊලග පාර ගුණධර්ම ජයග්‍රහණය කරවමු.. රට ජයග්‍රහණය කරවමු .. සජබෙ දිනවමු මෙවර..

  • @sachandane2242
    @sachandane22423 күн бұрын

    රට විනාශයි ලොක්ක

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage1013 күн бұрын

    මොනවද ඕයි කිව්වෙ කිසිම.පදනමක්.නැති ගොබ්බ කතා ටිකම.ආයෙ ආයෙ කිව්වා හරක් ටිකක්.අන්දගන්න පුළුවන් ද බලන්න

  • @Sumiiiiiiiiii2005
    @Sumiiiiiiiiii20053 күн бұрын

    කොහොම මෙයා පම්පොරි ගැහුවත් අපි මාලිමාවට මෙ පාර ❤🫶🏻

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w3 күн бұрын

    ඉයේ සම්බා ඇහුවා 230ට තිබුන එක 290 කරලා,පොල්තෙල් බෝතලය රුපියල් 150කින් වැඩි කලා මේ දවස් දෙකකට කලින්,සැපයී සෑපයි

  • @kanchanaranathunga735
    @kanchanaranathunga7353 күн бұрын

    තෝ මළ දාට රටට සුභයි

  • @purawasiyo1392
    @purawasiyo13923 күн бұрын

    මේක නිර්මාණය කරලා හඬකවලා කපලා කොටලා එඩිට් කරලා අමාරුවෙන් හදපු නාට්‍ය ක් වගේ කතාවක්. මම හිතුවේ ලයිව් යනවා කියලා. අපි හිතුවා සිරසත් කඩේ යනවද කියලා බැංකු සුදාට. මම තමා හොඳටම කරේ 2 😂😂😂

  • @thusharadammika7330
    @thusharadammika73303 күн бұрын

    මේකා ජාතිය ඇමතුවට මේකගෙ ජාතිය ජනතාව අමතනවා...රටම මාලිමාවට

  • @udara4471
    @udara44713 күн бұрын

    රාජපක්ෂලාගේ යි උන්ගේ වහල් පොහොට්ටුවේ උන්ගෙයි හොර වහන්න හෙන ගහනකොට එලියට විසිකරපු යකඩ කැල්ල රනිල් රාජපක්ෂලාටත් බැ රනිල් ටත්බැ සජිත්ට කොහොමත් බැ මුන් ඔක්කොම පන්නමු පෞද්ගලික වාසියට නෙවෙයි රට ගැන හිතලා පරම්පරාගත දෙෂපාලනයෙන් මිදෙමු අලුත් රටක් හදමු මාලිමාවට සහයොගය දෙමු අනුර කුමාර ජනපති කරමු ජයවේවා

  • @thushanmahesh8830
    @thushanmahesh88303 күн бұрын

    අනේ නිකන් පලයන් යන්න නාකී පිනෝ..😂😂

Келесі