නිහඬ | Hiru Tele සිනමා සිත්තම 🎬 | 2023-12-30

Ойын-сауық

නිහඬ | Hiru Tele සිනමා සිත්තම 🎬 | 2023-12-30
#hirutv #hirutvlk #hirutvdigital #hiruletefilm #telefilm
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 65

  • @dtmathsclub3780
    @dtmathsclub37806 ай бұрын

    ටික දවසක ඉඳන් මම දැක්ක මේ කතා මාලාවේ පොඩි දරුවෙක් රඟපානවා. පුතෙක් විධියට තමා රඟපාන්නේ. මේ දරුවා ඇත්තටම පුතෙක් උනාට ගැහැණු දරුවෙක් වගේ තමා පෙනුම තියෙන්නේ. පොඩි වයසේදී ඔය විදිහට කොන්ඩෙ වවන්න ඕනි නැහැ පිරිමි ළමයෙක්ගේ. පිරිමි දරුවෙක් පිරිමි දරුවෙක් විදිහට හදා වඩා ගන්න. පොඩි අයගේ හිත් වල ලිංගිකත්වය පිලිබඳ ව්යාකුලත්වයක් ඇති කරන්න එපා. මේ නාට්‍ය බලපු මට හැමවෙලේම හිත ගන්න බැරි උන මේ පොඩි දරුවා ගැහැනුද පිරිමිද කියලා. ළමයි ලොකු වෙලා දේවල් තේරෙනකොට තීරණය කරයි ඒ ළමයින්ට ගැලපෙන්නේ මොන කොන්ඩ විලාසිතවද කියලා. එතකන් මෙහෙම වැඩිහිටියෝ නොකර ඉන්නවා නම් තමයි වඩා හොඳ. අනික පොඩි පිරිමි දරුවන්ට ඔහොම කොන්ඩේ වැව්වම හරිම අමාරුයි රස්නෙත් එක්ක. පොඩ්ඩක් හිතන්න දරුවාගේ පැත්තෙන්. වැඩිහිටියෝ තමන්ගේ අසාවන් වෙනුවෙන් දරුවන්ට වද දෙන්න එපා.

  • @user-vc6vr5jn5o

    @user-vc6vr5jn5o

    6 ай бұрын

    A

  • @shavishavi5039

    @shavishavi5039

    5 ай бұрын

    Monavada me dodavanne

  • @user-pm3kr4si5f

    @user-pm3kr4si5f

    5 ай бұрын

    😂

  • @hasithkeshan2825

    @hasithkeshan2825

    5 ай бұрын

    Track da sudu oyata..😂😂😂

  • @janakavijjaroopa7335

    @janakavijjaroopa7335

    4 ай бұрын

    සහතික ඇත්ත මම කොමන්ට් කරන්න හදුවෙත් මේ අදහසමයි.වර්තමාන අම්මලා ගන්ජ ගහල නිසා ඇත්ත සමාජයේ මේක පේන්න තියෙනවා .ගහනු දරුවන් නපුන්සකයො වගේ.පිරිමි දරුවන් වද්දො වගේ.

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m6 ай бұрын

    මේ නිලිය ගොඩක් දවසකින් දැක්කේ ලස්සනයි එයා. කැමති නිලියක්.

  • @upulherath2245
    @upulherath22456 ай бұрын

    නදී මහත් වෙලා හරිම ලස්සන යි,ආසම නිලියක්,

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73354 ай бұрын

    කර්මානු රූපව ඉපදුනු රූපය සරීරය වෙනස්කරන්න බහ.ඒක පේනවා.ඇයි මේ දුවව දුවගෙ චරිතයෙන්ම ගත්තෙ නත්තෙ.අවුලක් නහනෙ එහෙම කලානම්.පෙනුම වෙනස්කිරීමෙන් වන්නේ සුරූපී වීමක් නෙවෙයි විරූපී වීමක්.ඒවගේම නාට්‍යය අවසානයේ දරුවා අම්මා කියල කතාකරද්දි දෙමාපියන්ගේ ඇක්සන් එක තාත්වික මදි.මුලින්ම පුදුම වී දරුවා බදාගෙන අම්මා ලගට දිව්වනම් තාත්විකයි.ලස්සන නාට්‍යයක්

  • @nishunish1338
    @nishunish13387 ай бұрын

    ගිය සෙනසුරාදා ඇයි තිබ්බෙ නැත්තෙ ? Yoi tube eke

  • @HarshiWijesooriya-xy5de
    @HarshiWijesooriya-xy5de7 ай бұрын

    Mage menik ketete budu saranai.dalada samidu pihitai

  • @user-ed8qu2zm2l

    @user-ed8qu2zm2l

    7 ай бұрын

    BUDU SARANAII

  • @asirinisansala2095
    @asirinisansala20957 ай бұрын

    මගේ මැණික් කැටේ.... දඟ මල්ල.... ආදරෙයි සුදු බෝලේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @user-cb2rl4py1t

    @user-cb2rl4py1t

    7 ай бұрын

    Oyageda baba

  • @kanchanaweerakkody7688
    @kanchanaweerakkody76887 ай бұрын

    නදී akka ayet dakinna lebuna eka godak satutuyi,ayet tawat dramas wala oyawa dakinna kemati❤❤❤ drama1 harima lassanai,

  • @nilminiperera7182
    @nilminiperera71827 ай бұрын

    ලස්සනයි කතාව ❤

  • @HarshiWijesooriya-xy5de
    @HarshiWijesooriya-xy5de7 ай бұрын

    Mage putha hari lassanata karanawa.

  • @sashinisashini4821

    @sashinisashini4821

    7 ай бұрын

    ❤ඔයාගේ පුතාද මේ... කොන්ඩේ ෂෝයි අනේ ❤❤❤❤❤බුදුසරණයි

  • @champikachampika9
    @champikachampika97 ай бұрын

    .නදි ගොඩදවසකින් ලස්සන මහත්වෙලා

  • @nilupulsuramya7502
    @nilupulsuramya75026 ай бұрын

    ලස්සන කතාව .නෙතලි නානයක්කාර මහත්මියට ජයවේවා

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg7 ай бұрын

    Harima lassanai kathawa ❤❤❤❤❤❤

  • @samerakarabita6273
    @samerakarabita62737 ай бұрын

    Good luck ❤❤❤

  • @kumaridinu7369
    @kumaridinu73697 ай бұрын

    harima lassanai ❤

  • @nilanthinilan4304
    @nilanthinilan43047 ай бұрын

    හරි ලස්සනයි

  • @user-rs1yc6ww9r
    @user-rs1yc6ww9r7 ай бұрын

  • @asamanaluweksarangaethdnpi5596
    @asamanaluweksarangaethdnpi55966 ай бұрын

    ලස්සනයි ❤

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb7 ай бұрын

    Nadee ayeth raga panawa goday Eth aga Tikak adu Kara ganna lassanai

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage62757 ай бұрын

    🌹🌹🌹👍👍👍

  • @nilupulsuramya7502
    @nilupulsuramya75026 ай бұрын

    නදී ෂෝක් .මතකයි මලිතිට රග පෑ ලස්සන .ජයවේවා නදී

  • @taraasha6876
    @taraasha68766 ай бұрын

    Nadee ආයෙත් awith...suba pathum...

  • @jayam1429
    @jayam14297 ай бұрын

    💐💐💐💐💐💐💐💐

  • @aroshakelum966
    @aroshakelum9666 ай бұрын

    ලස්සන කතාවක්❤

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de7 ай бұрын

    ❤❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva67127 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @asirinisansala2095
    @asirinisansala20957 ай бұрын

    ❤❤❤❤❤❤හරිම ලස්සනයි..... 🤗🤗🤗🤗🤗

  • @dinalifernando7249
    @dinalifernando72496 ай бұрын

    💗💗💗💗💗💗

  • @ladduweranja1114
    @ladduweranja11146 ай бұрын

    Hodai .

  • @user-hp1yo6rp9v
    @user-hp1yo6rp9v6 ай бұрын

    නෙතලි නානායක්කාර මහත්මීයට දිර්ගායුශ ලැබේවා 🙏

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara7 ай бұрын

    Me kathawa honda adarshayak Sahodara Sahodariyo marry karanawata.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb7 ай бұрын

    Katawa harim lassani oyalata budu sarani ❤❤❤❤❤❤

  • @samanthikumari2375

    @samanthikumari2375

    5 ай бұрын

    ❤❤❤❤

  • @SanujayaElangakon
    @SanujayaElangakon4 ай бұрын

    නැහැදිච්චි කෙල්ල

  • @saraIndumini
    @saraIndumini7 ай бұрын

    ගිය සතියේ කතාවත් යූ ටියුබ් දාන්න.

  • @user-hg3yy8nv8l
    @user-hg3yy8nv8l4 ай бұрын

    21:24

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53367 ай бұрын

    පුදුම දුවයි බෑනේ හදිස්සියකට ගන්න බෙහෙත් පෙත්ත අල්මාරි ලාච්චුවේ

  • @user-sw3xt2zh9i
    @user-sw3xt2zh9i5 ай бұрын

    😵

  • @user-rr3tt2ko2c
    @user-rr3tt2ko2c6 ай бұрын

    E lamaya ssok ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😢🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @Kawshalyarajakaruna
    @Kawshalyarajakaruna7 ай бұрын

    උ?උ😊න්😊😅😊😅උ න්නි 😊න්ඉඋන්😊😅

  • @sriyanikh3964
    @sriyanikh39647 ай бұрын

    අපේ ගම් පලාතෙ නම් ඇවස්ස නෑනායි මස්සිනයි තමා කසාද බදින්නෙ

  • @andyandy7194

    @andyandy7194

    7 ай бұрын

    😢😢😢😢ඔන්න නෑනල මස්සිනා බදින්න එපා.

  • @nishunish1338

    @nishunish1338

    7 ай бұрын

    දැන් එහෙම බදින්නෑ ලමයි ඔටිසම් වෙනවා. ලෙ ප්‍රශ්න නිසා

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    7 ай бұрын

    ඔවිි නෑනයි මස්සිනා කමක් නෑ නේද නෑකමට අයියලා නංගිලා නමිි ⁣බදින්න හොද නෑ කියන්නේ .

  • @kahengamasenavirathna5336

    @kahengamasenavirathna5336

    7 ай бұрын

    තාත්තගෙ අයියගෙ මල්ලිගේ දරුවන් බඳින්න හොඳ නෑ එකමලේ තාත්තගෙ අක්කගේ නංගිලා ගේ දරුවන් ඇවැස්ස නෑකම ට බැන්දට කමක් නෑ

  • @TharuAsha

    @TharuAsha

    7 ай бұрын

    ඒ අම්මගෙ පැත්තෙන් විතරෙන් බලන්නෙ තාත්තාගෙ පැත්තෙන් නෑනල මස්සිනාල බදින්නෙ නෑ නේද

  • @user-vt4jj8up2q
    @user-vt4jj8up2q7 ай бұрын

    😢😢

  • @user-vt4jj8up2q

    @user-vt4jj8up2q

    7 ай бұрын

    🎉

  • @chamodiniroshani7459
    @chamodiniroshani74596 ай бұрын

    Ai e lamaya goluida

  • @Kawshalyarajakaruna
    @Kawshalyarajakaruna7 ай бұрын

    උ?උ😊න්😊😅😊😅උ න්නි 😊න්ඉඋන්ජ්😅😊😊😅

  • @anuradasurangi3795

    @anuradasurangi3795

    6 ай бұрын

    😅😅😅😅😅😅😅

  • @sominasomina5017
    @sominasomina50176 ай бұрын

    ❤❤❤❤❤😊😊😊😅

Келесі