ලංකාව සතු කාබෝල්ට් නිධිය - ඉන්දියාව සතු වෙයිද? - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ලංකාව සතු කාබෝල්ට් නිධිය - ඉන්දියාව සතු වෙයිද? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Carboltdeposit
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 170

  • @Danigala-දානිගල
    @Danigala-දානිගල5 күн бұрын

    ඉන්දියාව ලංකාවට කවදාවත් නැගිටින්න දෙන්නෙනැහැ

  • @meghanada8922

    @meghanada8922

    5 күн бұрын

    💯

  • @InkUniverse.

    @InkUniverse.

    5 күн бұрын

    දෙන්නේ නෑ නෙමේ අපේ එව්න් රෙද්ද උස්සපු ගමන් ඉන්නේ

  • @NadeeraAshan-xm6of

    @NadeeraAshan-xm6of

    5 күн бұрын

    වැරැද්ද ඉංදියාවෙ වත් චීනයේ වත් නෙමෙයි..

  • @InkUniverse.

    @InkUniverse.

    5 күн бұрын

    @@NadeeraAshan-xm6of අනිවා

  • @Peace-mx1rz

    @Peace-mx1rz

    5 күн бұрын

    Ehema kuhaka katha kiyanda epa

  • @katsullivan
    @katsullivan5 күн бұрын

    මිලින්ද මොරගොඩ කියන කාලකණ්ණියාව ලංකාවෙන් එලවමු.

  • @ashanmadushanka5856

    @ashanmadushanka5856

    3 күн бұрын

    ඌ තමා නියම පරපෝශිතයා

  • @kushanakalanka377
    @kushanakalanka3776 күн бұрын

    ඕකට තමා අරූ පැය දෙකකට ඇවිල්ලා ගියේ

  • @chathurangaprasad7919

    @chathurangaprasad7919

    5 күн бұрын

    කවුද

  • @pasinduwickramanayake4289

    @pasinduwickramanayake4289

    5 күн бұрын

    @chathurangaprasad7919 ජයශංකර් 🤔

  • @kushanakalanka377

    @kushanakalanka377

    5 күн бұрын

    @@chathurangaprasad7919 ඉන්දියාවෙ විදේශ ඇමතියා. රනිලව හම්බුනා ගියා

  • @walkingLife.
    @walkingLife.6 күн бұрын

    පාලකයන්ට ඕන විදියට කුණු කොල්ලෙට මේවා දෙනකන් මහජනතාව විදියට අපි බලන් ඉන්න හොඳ නෑ... නිසි වටිනාකමකට අනුව දෙනවා නම් දෙන්න ඕන.. මේ රටේ කී දාහක් දුක් විඳිනවාද.. මේ කොමෙන්ට් එකා දකින පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සංවිධානය වෙන්න මාත් එකතු වෙනවා මේ දුක් විදින රට බෙර ගන්න පුළුවන් වෙයි අපි බලපෑම් කළොත්

  • @dharshanapradeep5616

    @dharshanapradeep5616

    6 күн бұрын

    අපිත්

  • @nishanikalupahana3792

    @nishanikalupahana3792

    5 күн бұрын

    කොහොමද බලපෑමක් කිරිම සදහා එකතු වෙන්නේ

  • @nishanikalupahana3792

    @nishanikalupahana3792

    5 күн бұрын

    මේවා බල බල comment කර කර ඉදලා හරියන් නෑ ,ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමු.අරුන් කරයි, මුන් කරයි,ඡන්දෙන් පස්සේ කරමු.. කියලා බලා හිටියොත් කිසි දෙයක් මේ රටට ඉතුරු වෙන්නේ නෑ...

  • @devonfernando3662

    @devonfernando3662

    5 күн бұрын

    Mokakda krnn one api

  • @upuldhanushkagajanayake2719

    @upuldhanushkagajanayake2719

    5 күн бұрын

    මගෙ අදහස නම් කාටවත් දෙක්න ඕනෙ නෑ

  • @tomjoy6517
    @tomjoy65175 күн бұрын

    අපි නොදැනුවත්ව ම සිදු වුණ අසාධාරණයක් නම් ඉන්දියාව අසල අප රට පිහිටීමයි......😢😢

  • @VishwaSilva24
    @VishwaSilva246 күн бұрын

    යකෝ ඔකෙ වටිනාකම..😢 තව ණය වෙවී ඉදපියව්...😢

  • @l.perera6296
    @l.perera62965 күн бұрын

    ඔන්න අරගල කාරයන්ට රට බේරගන්න ගොඩගන්න අවස්තාවක් , එකෙක් සද්ද නෑ ඩොලර් නෑනෙ අරගලේ කරන්න.. මාලිමාවත් සද්ද නෑ....

  • @upuldhanushkagajanayake2719

    @upuldhanushkagajanayake2719

    5 күн бұрын

    හරියට හරි

  • @kurundupatabadigebuddhikaj3725

    @kurundupatabadigebuddhikaj3725

    5 күн бұрын

    NPP විද්වතුන්ගේ සමුළුවේ දී ප්‍රොපේසර් ඉලේපෙරුම ඕක ගැන කිව්වා . අහල බලන්න .

  • @upuldhanushkagajanayake2719

    @upuldhanushkagajanayake2719

    4 күн бұрын

    @@kurundupatabadigebuddhikaj3725 ඒක ඇත්ත ඒ කතාව ගොඩක් වටිනව නමුත් තදබල මැදිහත් වීම් නෑ රාජපක්ශලට දුන්න වගෙ එකක් ඕනෙ

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug6 күн бұрын

    අයේ ඉතින් රනිලා ඕක උඩින්ම දෙනවා

  • @thasansithsara7565
    @thasansithsara75655 күн бұрын

    Imf එකෙන් ඩොලර් මිලියන 300 ගාණක් හම්බ වුනාම රතිඤ්ඤා ගහන මිනිස්සු මේ වගෙ ඩොලර් බිලියන ගාණක අපරාධ වෙනකොට නිශ්ශබ්දයි. ඒ විතරද පඩි වැඩි කරගන්න අරගල කරන මිනිස්සු මේවා ඉස්සරහ නිශ්ශබ්දයි. කෙටින්ම කිව්වොත් මේ රටේ කිසිම මනුස්සයෙක් මේ රටට ආදරේ නෑ. ලෝකයේ කොබෝල්ට් වලින් 70%ක්ම දැනට තියෙන්නෙ චීනයේ. චීනය ඒ කොබෝල්ට්වලින් දුරකථන බැටරි නිෂ්පාදනය කරලා ඔවුන්ගෙ ආර්ථිකය ශක්තිමත් කරනවා.නමුත් ලංකාව හැමදාම සංචාරක කර්මාන්තය මතම යැපෙන්න හිතන් ඉන්නවා. ඔය නිධිය රටට හම්බ වුනොත් දුරකථන වාහන නිශ්පාදන සමාගම්වල ආයෝජන ආකර්ෂණය කර ගන්න පුළුවන්. එහෙම වුනොත් රටේ විශාල පිරිසකට අලුතෙන් රැකියාත් ලබා දිය හැකි. එනිසා අපි මේක කොහොමහරි ගන්න පාලකයන්ට බලපෑම් කල යුතුයි. එහෙම නොකර පාලකයන්ට ඕන ඕන දේ කරනකන් බලන් හිටියොත් රට 2028 නැවත බංකලොත් වෙන එක නවත්වන්න බෑ. මොකද දැන් නවත්වලා තියන ණය ගෙවන එක 2028 ඉදන් අවුරුද්දකට ඩොලර් බිලියන 3කට වැඩිය ගෙවන්න වෙනවා.

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors27166 күн бұрын

    අපේ උන් රෙද්ද උස්සන් ගිහින් මොදිට ඕක දෙනවා sure.

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna70375 күн бұрын

    ලප කුමාර ඉන්දියාවේ ගිහිං ආපු නිසා සද්ද නැ නේද.. 😂

  • @kurundupatabadigebuddhikaj3725

    @kurundupatabadigebuddhikaj3725

    5 күн бұрын

    ලප කුමාරගේ විද්වතුන්ගේ සමුළුවේ දී ඕක ගැන ප්‍රොපේසර් ඉලේපෙරුම කිව්වා . අහල බලන්න සහෝදරයා

  • @asaek9563

    @asaek9563

    4 күн бұрын

    ​@@kurundupatabadigebuddhikaj3725කතා කරනවා විතරයි. කෝ අර ​පාර්ලිමේන්තුව ගිනිතබන්න ආපු වෙලාවේ තිබ්බ ගැම්ම දැන් නැහැනේ

  • @Lankanlife
    @Lankanlife6 күн бұрын

    ඔන්න සොම්බියට තමන්ගේ වැඩ පෙන්වන්න අවස්තාව ඇවිල්ලා

  • @TUBEH991
    @TUBEH9915 күн бұрын

    එකට ඉන්නවා වගේ පෙන්නලා අරින්න හදන ඉංදියාව වගේ යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා..😂

  • @lajak9829
    @lajak98295 күн бұрын

    රටට ඇල්මක් ඇති කොන්දක් ඇති ජනාධිපතියෙක් නම් මේවගේ දේව් වලට මේ වෙද්දිත් විරුද්ධ වෙලා. අපට ඉන්නේ නපුන්සකෙක්නේ. රටේ අවාසනාව.

  • @kasunsanka7583
    @kasunsanka75836 күн бұрын

    අපේ සම්පත් එවා

  • @artonart
    @artonart5 күн бұрын

    මිට විරුද්ධව ජනතාව පෙල ගැසිය යුතුය

  • @mandivpathirana5470
    @mandivpathirana54705 күн бұрын

    දැනුයි බන් මිනිස්සුන්ව රටට ඕනි කරන්නෙ😢😢 🇱🇰🇱🇰

  • @Damindu-t9t

    @Damindu-t9t

    5 күн бұрын

    රනිල් තව අවුරුදු 10 රට පාලනය කරන්න ඕනේ ජයවේවා රනිල්🎉🎉😂

  • @s.a.ruwansampath9218

    @s.a.ruwansampath9218

    4 күн бұрын

    රටේ ඉතිරිවෙච ටිකත් විකුනල කන්නද

  • @studiodivinekandy5029
    @studiodivinekandy50296 күн бұрын

    රනිලාට රට වැඩක් නෑ, බලය තමයි ඕන 😢😢

  • @chamilananda1446

    @chamilananda1446

    6 күн бұрын

    Uta mona balada ban aye

  • @hansahimasara9478
    @hansahimasara94786 күн бұрын

    ඕවගෙන් හදන නිෂ්පාදිත විකුණන්නෙ නැතිව තියන සම්පත් ටික විකුණන තරම් බත් කන හරක් වෙන්න එපා

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of5 күн бұрын

    ලංකාවේ පාලකයොන්ට ඔිවා ගැන තේරෙන් නෑ. ඔිකට අනිවාර්යෙන් චීනය හරි ඉංදියාව හරි කෙලිනවා. අපේ උං උඩ බලාගෙන ඉන්නවා.එච්චරයි.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel6 күн бұрын

    අරගලයට ජය වේවා, ලංකාවේ ලොක්කා මිලින්ද, තොපි ඌ ගැන කථා නොකරන්නේ ඇයි?

  • @wxrcpn-uy6ox

    @wxrcpn-uy6ox

    6 күн бұрын

    ow mey gana nan thawa balanna one

  • @DasunViraj
    @DasunViraj5 күн бұрын

    චන්දෙට පෙර මේක දීගන්න බැරිවෙයි රටේ වාසනාව නැත්තං මේකත් දෙනවා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake9106 күн бұрын

    අපේවුන් වැඩ කරන්නේ රට වෙනුවෙන්ද කියලා බලන්න පුළුවන් දැන්

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx4 күн бұрын

    ඕවා ගැන හීන මවන්න එපා අපි කම්කරු රැකියා හොයමු විදේශ රටක .... අපිට උරුම දේ ඒක

  • @chamaradeshan9903
    @chamaradeshan99034 күн бұрын

    ගානක් දීලා ඇති මැති ඇමතිලාට.😢😢😢😢😢😢

  • @S_han1210
    @S_han12104 күн бұрын

    රනිල් හැම පාරකම කලේ රටේ කොටස් විකුණන එක.. ජනාධිපති කියන්නේ වෙන කතා කරන්න දෙයක් නෑ.

  • @dharshanapradeep5616
    @dharshanapradeep56166 күн бұрын

    ඉන්දියාව කැමති නෑ අපි දියුණු වෙනවට

  • @nisansalabandara7569
    @nisansalabandara75694 күн бұрын

    එපා.... ඕනි නෑ අපේ දේවල් අපි බලාගන්නම්. ඉන්දියාවයි, චීනයයි මහන්සි වෙන්න එපා.

  • @jehanjanith
    @jehanjanith5 күн бұрын

    වහල්ලු ඉන්නකල් මේ රට ගොඩ ගන්න බැ මාරම දුකයි තව ටික කාලයක් බලලා මරාගෙන මැරෙන්න විතරයි තියෙන්නෙ

  • @kadullatv_
    @kadullatv_4 күн бұрын

    මොනාද අනේ මේ වෙන්නේ

  • @thineth4905
    @thineth49055 күн бұрын

    දීපල්ල තව ඉතුරු මිනිස්සුගෙ අවයව ටික විතරයි.ඒකත් දියව්.ඔන්න රනිලාගෙ රොකට් වේගෙන් දියුනු වෙච්ච ඉකොනොමිකල් තියරිය.මේකෙ උන්ට සිහිය එන්නෙ ගෑසුයි තෙලුයි කරන්ට් එකයි නෙති උනොත් විතරයි.අරගලේට එලියට අවෙත් ඒකයි.ලෝකේ ඒ ප්‍රාතමික අවශ්‍යතා වලින් කොච්චර ඉදිරියට ගිහින්ද කියලා මේ දූපතෙ උන්ට තේරෙන්නෙවත් නෑ.😢

  • @Handy-Chanda1970
    @Handy-Chanda19705 күн бұрын

    කලක සිට රටට හානිකරන රාජ්‍ය නිලධාරි පාහාරයන්ට කවුරුත් එක්වි දැඩි දඩුවම් දෙන්න දුටුතැන “ඕලු නෙලා”.

  • @sameerasameera6746
    @sameerasameera67464 күн бұрын

    මොන නිධිය හම්බ උනත් අපේ කාලකන්නි රට නම් දියුණු වෙන්නේ නෑ

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha51795 күн бұрын

    අපේ රට අරාජිකයි. පාලකයෙක් ඉන්නවානම් මෙහෙම වෙයිද. පාලකයෙක් නෙවෙයි ඉන්නේ මේ හොරෙක්

  • @lahiruvlog9342
    @lahiruvlog93424 күн бұрын

    ඔය අපරාදෙට වීරුද්දව නමි දැන්ම එකතු වෙන්න ඕන

  • @wishwa9188
    @wishwa91885 күн бұрын

    වෙයි නෙවේ වෙලා ඇත්තේ😂

  • @PrithviGaia666
    @PrithviGaia6665 күн бұрын

    ඔයාලාට මතකද චින ගවෙශනාත්මක නැව..එක හම්බන්තොට එද්දි ඉන්දියාව ෆයර් උනේ..

  • @starrynight43451
    @starrynight434515 күн бұрын

    ලංකාවට ගොඩයන්න මේකම ඇති

  • @DefenderofTruth-wn7ww
    @DefenderofTruth-wn7ww5 күн бұрын

    Well done Dr Mallika for being a defender of Our high seas.

  • @skillhublk
    @skillhublk2 күн бұрын

    කොන්ද පන නැති උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බා

  • @user-cb6ux5yj1o
    @user-cb6ux5yj1o5 күн бұрын

    පුදුමය කියන්නෙ ලංකාවෙ ඉන්න කිසිම දේශපාලකයෙක් (225+1) මේ ගැන කතා කරන්නෙ නැහැනෙ. මේ 226 ටම කුට්ටිය යනව ඇති.

  • @Jcbpblx
    @Jcbpblx5 күн бұрын

    ලංකාවේ ලොකුම හතුරා තමයි ඉන්දියාව කියන්නේ

  • @Damindu-t9t

    @Damindu-t9t

    5 күн бұрын

    😂😂😂😂

  • @Damindu-t9t

    @Damindu-t9t

    5 күн бұрын

    ඉන්දියන් කෝවිල් වඳින්න නඩ පටවන එවුන්ට නෙමේ😂

  • @cheezzslize39
    @cheezzslize394 күн бұрын

    කාබෝල්ට් නෙවෙයි යකෝ කොබෝල්ට්

  • @maheshjayathilaka9083
    @maheshjayathilaka90836 күн бұрын

    ඔන්න විකුනන්න තියන තවත් එකක් අඩුවට ඉන්දියාවට දීල දාමු

  • @Ash.789
    @Ash.7894 күн бұрын

    උබල මෙතන කියවගන්නවා මෙලහකට දීලා උන් හාරණවද දන්නෙත් නෑ😂😂😴💔

  • @alvionplus4520
    @alvionplus45205 күн бұрын

    නැහැ නැහැ 😂😂😂

  • @lajak9829
    @lajak98295 күн бұрын

    රනිල් ඵ්කත් දෙයිද?

  • @chahuras
    @chahuras4 күн бұрын

    ඔව් ඔව් ඒටිකත් විකුනල රාජපක්ෂලට කන්න ඩුන්නනම් නය ගෙවෙයි 😁

  • @dasunpriyankara-vh2dl
    @dasunpriyankara-vh2dl3 күн бұрын

    අපේ ඇයෝ ඔක දෙනවා ඉන්දියාවට මෙහෙම ගියොත් ගෑනු විකුණනවා ඔකුන් රටෙ ණය ගෙවන්න කියලා 😂😂😅😅😂😂😂

  • @WeMol
    @WeMol4 күн бұрын

    Ape un gatthath owa hora kana eka karanna puluwan ekak deyak kara gattha den kiyala mata nam hithenne

  • @UdayasiriHerath
    @UdayasiriHerath5 күн бұрын

    අවුලක් නැ බැසිල්ගෙ පුතා බැදලා ඉන්නෙ ඉංදියාවෙ ගෑනියක්නෙ😂😂😂😂

  • @rajkumar-ze7ju
    @rajkumar-ze7ju5 күн бұрын

    Nother project to politicians get commise 😢😢

  • @krishnagayashan1907
    @krishnagayashan19075 күн бұрын

    කොන්ද පණ තියෙන නායකයෙක් රටට ලැබුණු විට මේ කරදරකාරී ඉන්දියාවෙන් අපට ගැලවිය හැකිවේයි

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb5 күн бұрын

    මේ නාකි හැත්ත රටට සාපයක් හැදිගැවිලා පලයව් ඉක්මනින් 😢

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe81705 күн бұрын

    ඕකෙ 51% තියාගෙන මේක ගොඩගන්න දීපල්ල, නැත්නම් තව අවුරුදු 50 ගිහිල්ලත් මේක ගැන කතාකරයි

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl5 күн бұрын

    රනිල් ඕකත් විකුණනව

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha41586 күн бұрын

    ඔය වයසකලා තවව ටික දවසකින් මැරිලා යනවා. ඒක නිසා රට ගැන වැඩක් නෑ.

  • @nuwanchamara3470
    @nuwanchamara34706 күн бұрын

    Parliament eke inna harak hinda thamai rata naya une dan okun indiyawen comis aran oka indiyawata dei

  • @gayankalpage8199
    @gayankalpage81995 күн бұрын

    වහල්ලු ඉන්නකල් මෙ රට ගොඩගන්න බැ

  • @SenukaPasandul-li3ej
    @SenukaPasandul-li3ej5 күн бұрын

    ලන්කාවට කවදාවත් ගොඩ එන්න වෙන්නෙ නෑ 😶

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    4 күн бұрын

    💯👍

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    4 күн бұрын

    3rd World War Eka ikmanatama start karala me Sakkili India, China , USA, Europe okkoma winasa karala danna oni.

  • @IroshanaThilakarathna
    @IroshanaThilakarathna4 күн бұрын

    රට බේරාගන්න අරගල pakyo නැද්ද

  • @meghanada8922
    @meghanada89225 күн бұрын

    ඉන්දියාව ඉන්න කන් අපිට නැගිටිමක් නෑ!

  • @virajpriyamantha6748
    @virajpriyamantha67486 күн бұрын

    Vikunum ranila inna nisa aulak na .indiwata hodai

  • @NavodChandika
    @NavodChandika5 күн бұрын

    ඉන්දියාවට ඔකේ අයිතිය හම්බුනොත් හොදයි. මොකද ලංකාවට හම්බුනොත් ඕකෙන් කවදාවත් ප්‍රයෝජන යක් ගන්නේ නෑ.

  • @pradeepprasanna2410
    @pradeepprasanna24105 күн бұрын

    Ranila okath vikunai

  • @rathnayakamudiyanselagepri8506
    @rathnayakamudiyanselagepri85066 күн бұрын

    Mun mekata hoda ganaka dill ekak da gani atha yatin kala kanni 😡😡😡

  • @prtygrl5077
    @prtygrl50774 күн бұрын

    චන්ඩෙ ලන් වෙනකොට මතු වෙන කොබෝල්ට් 😂 පෙප්පන්ගෙ කලබල

  • @kumarijayasekara3642
    @kumarijayasekara36425 күн бұрын

    Unp and slp kiyanna indiyawata ona vidayata natana rukada

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh6 күн бұрын

    😂අපට ඕන නැ... 😆ඉන්දියාවටම දිපන්😂කොහොමත් එකනේ වෙන්නේ ඉතිං....

  • @thasansithsara7565

    @thasansithsara7565

    5 күн бұрын

    ඔහොම හිතන් හිටියොත් අපිට ඕක කොහොමත් අහිමි වෙනවා.නමුත් අපි පාරට බැහැලා විරෝධය පෑවොත් අපිට මේක නවත්වන්න පුළුවන්. පඩි වැඩි කරගන්න කියලා උද්ඝෝෂණය කරන මිනිස්සු රටේ සම්පත් විකුණනකන් බලන් ඉන්නවනම් ඒක රටේ මිනිස්සුන්ගෙ මෝඩකම. එහෙම රටවල් කවදාවත් දියුණු වෙන්නේත් නෑ

  • @dinoblock8516
    @dinoblock85165 күн бұрын

    Me dewal anith ratawalata wikunan nathuwa ewaye proyojana api gnna danagnna ona

  • @harshaabeysinghe9309
    @harshaabeysinghe93094 күн бұрын

    Ranil Pohottuwa Indiawata okkoma wikunala nathara wenne...!!

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v5 күн бұрын

    Okath Ranilaaa Vikunai ...

  • @Damindu-t9t
    @Damindu-t9t5 күн бұрын

    Jaya wewa ranil.thawa demallu tikakuth anayanaya karamu😂.lankawe Inna Sinhala kiyala kiyana Indian jathakayanta sathuta aranchiyak

  • @wxrcpn-uy6ox
    @wxrcpn-uy6ox6 күн бұрын

    Malimawata witharai meka goda daganna puluwan. Wal gas nathi polawaka thamai Wagawak karanna patan ganna hari puluwan, nattan hamadama wal wadila nayata higamanata dena deyak balan inna wenne,, Ehema one na Ape hakiyawata hodata waga karala anith ratawalath Dansal dila Jayata Jiwath wemu,, Karuna karala Blaporoththu atarinna epa Rata wenuwen, Ape anagathaya wenuwen, Malimawata Jaya , Dharmayata Jaya

  • @wikkramaphonesell1669
    @wikkramaphonesell16695 күн бұрын

    Dan thel nidi pospet nidi kanija nidi iwarada😅😅😅😅😅

  • @lbnadiranga5814
    @lbnadiranga58145 күн бұрын

    මේ සක්කිලියා සොයල්ලම දෙනවා. මූව එහෙට ගෙන්වලා ඇත්තට අත දීලා මුරුංග ඇත්තේ තිබ්බ ම ඔක්කොම හා තමයි..

  • @GARUDA047
    @GARUDA0475 күн бұрын

    Vikkama singhe ඔබට barai රනිල් thamai me වේලාවේ 😂😂😂

  • @harshanaperera8537
    @harshanaperera85375 күн бұрын

    ඔය විදිහටම තමයි අසල්වැසියා කියලා රුසියාවත් යුක්‍රේනයේ සම්පත් හොරා කෑවේ.

  • @susanthaanuradha5094
    @susanthaanuradha50946 күн бұрын

    Ranila Modi ge ate mirikan enne, oka nikan ma pasku praharaka Modi ta dei.

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro63095 күн бұрын

    npp eun nihadai .ranila avoth oka anivaryen denava

  • @surangawijesiri3943
    @surangawijesiri39435 күн бұрын

    Ranila marala thamai apita oka aithikaraganna benne. naththan oka oka indiyawata denava

  • @ALLINONE-ju8pr
    @ALLINONE-ju8pr5 күн бұрын

    Thel nidiya mathaka katadaaaaa

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya15405 күн бұрын

    Ape paalakayanta konda pana nadda

  • @sweetlife3010
    @sweetlife30105 күн бұрын

    Kebara kumara indiawata giye okata thama deal ekak katha karan enna athi abuda higannange Janadipathi ne 😂

  • @rakithaperera3501
    @rakithaperera35015 күн бұрын

    APE UN BUDI

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs6 күн бұрын

    ඔක රාජපක්ෂලාය කීවානම් ඉන්දියාවට විකුණලා දානවා 1කෙන්ම😂😂😂

  • @nuwanjayarathne3831
    @nuwanjayarathne38316 күн бұрын

    Yako oka lagama India watà. Mokada unge tama othana eha petta thiyana Andaman Island eka India walata aithi.

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    6 күн бұрын

    නොදන්න මගුල් නොකිය ඉදපන්.. 😂 ජාත්‍යන්තර නීතියට අනුව අපට අයිතී..

  • @Shashika613

    @Shashika613

    6 күн бұрын

    හුකෝගන්න ඕනෙද 😂😂

  • @nlmahesh3989

    @nlmahesh3989

    6 күн бұрын

    Ane gon katah nokiya idapan uba danna tharama thami...

  • @Harsharajapaksha25

    @Harsharajapaksha25

    5 күн бұрын

    ඉස්සෙල්ලාම අන්දමන් දූපත් වලටයි ලංකාවටයි දුර බලල හිටපන් බං

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya15405 күн бұрын

    Thopi owa unta dunnoth minissu balaganei

  • @user-fx6ic9th3o
    @user-fx6ic9th3o5 күн бұрын

    indiawai chinei...innakal lankawata sathak ne.....😂😂😂😂

  • @isurukumara7280
    @isurukumara72805 күн бұрын

    Blpn lankawt monwd nette me huttala mek iwrm kari loke hadnn puluwn hodam rat meka eet kalknni meka kanw

  • @TUBEH991
    @TUBEH9915 күн бұрын

    ඉංදියාව ඉල්ලුවොත් කෙලත් දිලා,පුපත් දෙයි අපේ ගොන් පිම්පියෝ ටික..😂

  • @PathiranaE
    @PathiranaE5 күн бұрын

    Chande Denna mole kalpana karala.

  • @RavinduMadusankaKalapugeDon
    @RavinduMadusankaKalapugeDon5 күн бұрын

    Anee gon harak apita oka ganna thaksane nattam anun lawa hari oka araganna eke waradda mokakda. Api oka nikn denne naane mona hari giwisumak yatathe salli walatane wikunanne.😂😂 Umbala wage maadayai janathawai ekka mee rata hadanna baa oii

  • @ruwansesingha5963
    @ruwansesingha59635 күн бұрын

    Un udinuy yatinuy hamathaninma kelinna hadanawa ape maha eun okkoma vikuna vikuna ape gobba hatthata kanna denawa ochara thamay ape api ithin aurudhu uthsawa tikay dansal tikay karala athal eke innawa vikunuwe monada kiyala wath danna eta passe malu allanna gihinuth pawela na bothaleka thiyena deyak hari bona arakku kiyala a tharam mala peretha kama arakku tikata ithin hari yayda yakuu apita..😂😂

  • @3stedi4blo16
    @3stedi4blo164 күн бұрын

    Lankawe ltte thrasthawadaya hadapu eke idan okkoma karanne indiyawa ape huththala mokata indiyawata pukadenawada manda

  • @upulindare6986
    @upulindare69866 күн бұрын

    බල්ලෝ පිදුරු කන්නේනැනේ ඒනිසා කනඑකෙක් කාපු දෙන්.

  • @virajpriyamantha6748

    @virajpriyamantha6748

    6 күн бұрын

    Uba ganita ehema ohoma kiyanna epa😂

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    6 күн бұрын

    නෑ එහෙම බෑ.. මේක මගේ රටේ සම්පතක්.. ❤️ හොද පාලනයකදී මේකෙන් ගන්න තියන ප්‍රයෝජන ගොඩයි.. ❤️ මගේ රටට සම්පූර්න අයිතිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව.. ❤️

  • @Shashika613

    @Shashika613

    6 күн бұрын

    උබේ අම්මව දීපම් නිකම් ඉන්න එකේ 😂😂

  • @upulindare6986

    @upulindare6986

    6 күн бұрын

    @@virajpriyamantha6748 මම තාමබැදලානැ ඉන්නවනම් උබේ අක්කාහරි නංගිහරි මට දීපන් එතකොට පුළුවන් ගමට දෙන්න 🖕.

  • @upulindare6986

    @upulindare6986

    6 күн бұрын

    @@virajpriyamantha6748 මමතාම බැදලානැ උබ කැමතිනම් උබේ අක්කාහරි නංගිහරි මට දීපන් එතකොට පුළුවන් වටේටම දෙන්න 🖕🖕.

  • @malindaliyanage9379
    @malindaliyanage93795 күн бұрын

    චන්දයක් ලං වෙද්දි මොකක් හරි නිදියක් පෑදෙනවා😂

  • @sumanaathale
    @sumanaathale5 күн бұрын

    ඔන්න ඔහේ ඉන්දියාවට දිල ඉන්දියානෙන් අල ළුණු බිත්තර ඉලිලගමු

  • @withshadow2303
    @withshadow23034 күн бұрын

    රනිල්- ඔන්න ඕක විකුනලා දාමු බම්

  • @Bmck756
    @Bmck7566 күн бұрын

    මහින්දගේ ලිංතුන වගේ තමයි 😂😂

Келесі