Siyatha News | 06.00 AM | 08 - 07 - 2024

Siyatha News | 06.00 AM | 08 - 07 - 2024
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/facebook
-
English: english.siyathanews.lk
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 22

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya94399 күн бұрын

    මේ රනිල් ගෙන්වන උන්ටයි බනින්න ඕනි රනිල් කිව්වොත් බොරු රට භාර දිලා යන්න රනිල්

  • @sureshpeeris9349

    @sureshpeeris9349

    9 күн бұрын

    @@chathurawijesooriya9439 👍

  • @chithrafernandoo4801
    @chithrafernandoo48019 күн бұрын

    Gm siyatha oba thumalata🌹🌹🌹🌹👍👍👍❤❤❤🇱🇰🇱🇰

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey9 күн бұрын

    Thawamath Siyatha Awankawa kathakaranawa, Bohoma Sthuthi,

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo9 күн бұрын

    බෙහෙවින් ඉස්තුති සියත ඔබතුමන්ලාට❤❤❤❤❤❤❤❤

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j9 күн бұрын

    ජය වෙවා මාලිමාවට .

  • @Wikumranabahukaratewingchun193
    @Wikumranabahukaratewingchun1939 күн бұрын

    අඩු ආදායම් ලාභීන් සේරම කුලී වැඩ කරන අය. පුලුවන් තරම් සේරම සහනාධාර දෙන්නේ ඒ අයට.නමුත් රජයෙ අයට පඩිය විතරයි.කුලීවැඩට දවසෙ කුලීය 2500ට වැඩියි.මාසෙට හැත්තෑ පන්දහසක්..රජයෙ අයට පඩිය මදි.ඛස්ගාස්තුම කීයක් ද.බැංකුණය ගත් අයට තවත් අමාරුයි මේ ආණ්ඩුව රජයෙ සෙවිය පාච්චල් කරල විනාශ කරල දාන්න

  • @FonsekaSunilGamini
    @FonsekaSunilGamini9 күн бұрын

    2025 he is home?

  • @karmennagitha

    @karmennagitha

    9 күн бұрын

    he will be in jail very soon.

  • @mhdrazzaq6666
    @mhdrazzaq66669 күн бұрын

    Don't give increment. Reduce the prices of goods It will be better for everyone. The people who are working in private sector..stupid politicians.

  • @kmskwijesiri1436
    @kmskwijesiri14369 күн бұрын

    Muge resweem walata ena minissu lankawe inna meeharakda.....?. Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa

  • @awimala24apura71
    @awimala24apura719 күн бұрын

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි කියති. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo9 күн бұрын

    ඇයි සොමිබි රනිලා ඔයා මිලියන 2000ක් තොට වෙන් කර ගත්තේ එවා බෙදපන්කො නාකි එක්කෙනෙකුට මිලියන 2000ක් මොකටද

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey9 күн бұрын

    Dan minissu gonata andawanta nohaki , Minissu dannawa rasweem walata dena PAGA aran Maalimawata chandedenna

  • @kmskwijesiri1436
    @kmskwijesiri14369 күн бұрын

    Police pathi praja police margayen wasamakin 10 dena begin minissu kendawa ranilge resweem walata desabandu desapalanaya karayi....me wiyadam sanda police pathige thegimudal aramudal wiyadam karayi.....?. Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa

  • @nickdesilva612
    @nickdesilva6129 күн бұрын

    Rana viruwan malu nemei bilibaaganna

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage77989 күн бұрын

    රනවිරැත්ඉටරයි....දිවිදෙන....

  • @user-sv9cl1tj6e
    @user-sv9cl1tj6e9 күн бұрын

    Badu mila adu karapiyap ahena tota vainam pala

  • @wimalasirisilva9356
    @wimalasirisilva93569 күн бұрын

    Ranil🐕Sajith🐂

  • @mhdrazzaq6666
    @mhdrazzaq66669 күн бұрын

    Don't give increment. Reduce the prices of goods It will be better for everyone. The people who are working in private sector..stupid politicians.

Келесі