GUTHTHILA FILM OFFICIAL TRAILER ගුත්තිල.

2023 ජුනි 01 සිට EAP ඇතුළු දිවයින පුරා සිනමාශාලාවල තිරගතවේ.
රංගන දායකත්වය.
* ව්ශාරද එඩ්වඩ් ජයකොඩි
* අඛිල ධනුද්ධර
* අයිරාංගනී සේරසිංහ
* සතිස්චන්ද එදිරිසිංහ
* යසෝදා ව්මලදර්ම
* සනත් ගුණතිලක
* චුලක්ශි රණතුංග
* ගිරිරාජ් කෞෂල්‍යය
* වීණා ජයකොඩි
* ශ්‍රිමාල් වෙඩිසිංහ
* සරත් චන්ද්‍රසිරි
* නදීකා ගුණසේකර
* මහින්ද පතිරගේ
* අම්ල කරුණානායක
* ජුජනි භාග්‍යා
* අනුර බණ්ඩාර රාජගුරු
* හේමන්ත ඊරියගම
* වත්සලා කල්පනී
* ආලෝකා ධනන්ජනි
* දුෂි පබා
* රෝහිත් මාන්නගේ
ගී තනු සහ සංගීත අධ්‍යාක්ෂනය
* දිනේෂ් සුබසිංහ
කැමරා අධ්‍යක්ෂනය
* සුජිත් නිශාන්ත ( මයියා )
ඇදුම් නිර්මාණය
* රමේෂා ඔෂිනි
නිෂ්පාදන කළමනාකරු
* හිරංග ව්ශ්ව් රණසිංහ
විධායක නිෂ්පාදක
* රොෂාන් සංජේ හේරත්
සහය අධ්‍යක්ෂනය
* ආනන්ද එස් කපුගේ
අධීක්ෂණය
* තිස්ස නාගොඩව්තාන ( ති.නා.)
නිෂ්පාදනය
* හරේන් නාගොඩව්තාන
* දිලිනි සිල්වා
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂනය
* කලා කීර්ති ග්‍රී සනත් අබේසේකර

Пікірлер: 682

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Жыл бұрын

    මේක බලද්දි o/l කාලෙ ව්චාර ලිව්ව ඒව මතක් වුනා ගුත්තිල කාව්‍ය කියන්නෙ ගොඩක් ලස්සන කාව්‍ය නිර්මානයක් මේ film එකනම් ගොඩක් ලස්සනයි වගේ 😊❤️

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @slmilitaryboyofficial1325

    @slmilitaryboyofficial1325

    Жыл бұрын

    A level වලටත් තියෙනවා ❤

  • @nirmalpramodya5066

    @nirmalpramodya5066

    Жыл бұрын

    @@slmilitaryboyofficial1325 එහෙමද 👍

  • @senurihettiarachchi4965

    @senurihettiarachchi4965

    Жыл бұрын

    ​@@sanjayfilms කුලියාපිටිය හෝල් එකේ තියේද දන් නෑ නෙහ් ෆිල්ම් එක

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    කුලියාපිටිය ලක්බ්ම සිනමාශාලාවේ තිරගත වනවා.

  • @piyumikaushalya478
    @piyumikaushalya478 Жыл бұрын

    ඉගෙන ගන්න ළමයින්ට කරපු පිනක්❤ ජයකොඩි මහත්මයගෙ රංග ප්‍රතිභාව 🔥

  • @MalindaG
    @MalindaG Жыл бұрын

    ෂා! එඩ්වඩ් ජයකොඩි මහතාගේ රංගන ප්‍රතිභාව! අනභිභවනීයයි! ❤ ජැක්සන් ඇන්තනී මහතාත් හොඳ සෞඛ්‍යයෙන් හිටියානම් එතුමාටත් මේ කතාවේ ප්‍රධාන චරිතයක් ලැබෙන්න තිබුණා 😥

  • @chethilasashmika9045

    @chethilasashmika9045

    Жыл бұрын

    සක්ර දෙවියන්ට ඉන්න තිබ්බෙ

  • @wihangasihilel2318

    @wihangasihilel2318

    Жыл бұрын

    owa shooting iwara weddith jackson hodt htya

  • @anjalakarunarathna5144

    @anjalakarunarathna5144

    Жыл бұрын

    ❤❤

  • @prabasaman354
    @prabasaman354 Жыл бұрын

    මේවැනි දේ තමයි රටට ජාතියට නිර්මානය කලයුතුවන්නේ මතු පරපුරට ඔබලාට බොහොම පිං 🙏🙏🙏

  • @SLPCLK
    @SLPCLK Жыл бұрын

    අර ටීවීවල යන සමහර මල ජරා කතා එක්ක බලද්දි මේවා රත්තරන් වගේ නිර්මාණ සා.පෙළ උසස් පෙළ ඉගෙනගන්න ළමයින්ට කොච්චර නම් වැදගත් ද? ඉතාම විශිෂ්ටයි!😍😍😍

  • @Ameesha1889

    @Ameesha1889

    Жыл бұрын

    ඔව්.🙏🙏

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh77 Жыл бұрын

    එඩ්වඩ් ජයකොඩිතුමා. එතුමාගේ කටහඩ විතරක් නෙවෙයි බෝසතුන්ගේ චරිතයටත් එතුමා ගැලපෙනවා.එඩ්වඩ් ජයකොඩිතුමා බොහොම සන්සුන් කාටත් ප්‍රියමනාප ලස්සන චරිතයක්නේ. මාත් හරි කැමතියි එතුමාට. සතුටුයි එතුමා චිත්‍රපටියකින් දකින්න ලැබෙන එක. ගුත්තිලයන්ට ගැලපෙන්නේ එතුමාම තමයී.

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    ඔව් මාත්

  • @chathuperera906

    @chathuperera906

    Жыл бұрын

    owwww, noothana guththila kenek 😊

  • @Thenukiapsara

    @Thenukiapsara

    Жыл бұрын

    Ek nam aththa charithet hodatm galpenwa

  • @niduniabeysinghe5674
    @niduniabeysinghe5674 Жыл бұрын

    Wow හිතාගන්න බෑ මෙහෙම නිර්මාණයක් ආව කියල ආසම කවි පන්තිය ක් 🥺❤❤❤

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    🙏

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw Жыл бұрын

    ගුත්තිල කාව්‍ය අපි පාඩම් කළේ සර්ගෙන් ගුටි කකා. 😂 බැරිම තැන පිරිමි ළමයිනුයි අපියි සෙට් වෙලා ඒකට තාල හැදුවා 😅. Schl out වෙලා දැන් අවුරුදු 4 ක් වුනත් තාම ඒ කවි වෙඩි වගේ කටපාඩම්. 😊

  • @camila-cb6fd

    @camila-cb6fd

    Жыл бұрын

    දැන්නම් මට මොන ගුත්තිලක් වත් මතක නෑ Kim Taehyung නිසා 😅

  • @PrEtTyGiRl-rn9cw

    @PrEtTyGiRl-rn9cw

    Жыл бұрын

    එයාව නම් අමතක කරගන්න එපා ❤️

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ​@@camila-cb6fdකාගේ හරි tv series එකක් බැලුයම ඉගෙන ගන්න දේවල් අමතක වෙනවාඅදමයි ඇහුනෙි අනෙ අපි ම් ඉස්කොලෙ කාලෙ ඔය ඕවා බැලුවා ,ඉස්කොලෙ වැඩ කරා දැනු මතක නැත්තෙ ⁣ආයි කියවන්න කම්මැලි නිසා

  • @gayeshanamarasinghe7323
    @gayeshanamarasinghe7323 Жыл бұрын

    ගුත්තිල කාව්‍ය සංග්‍රහය නිර්මාණය කල වෑත්තෑවේ හිමි හට උපරිම සාධාරණයක් කර ඇතැයි මම සිතමි❤

  • @anuwa2484
    @anuwa2484 Жыл бұрын

    O/L ළමයිට මේක බලලා යන්න තිබ්බ නම් විචාර ලියන එක ගේමක් නෑ...... 😍❤️පොත කියවල ගන්නවට වැඩිය මෙහෙම හුගක් පැහැදිලි නිසා 👍🥲

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 Жыл бұрын

    උම්මග්ග ජාතකයෙ තියෙන ප්‍රශ්න වලින් කොටසක් හරි මෙහෙම ෆිල්ම් එකක් හදන්න බැරිද අනේ, ආසම ජාතක කතාවක්. 😢❤

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 Жыл бұрын

    මේවා තමයි චිත්‍රපට කියන්නේ 👌👌😍😍

  • @ashikaperera
    @ashikaperera Жыл бұрын

    මේ වගේ masterpiece තමයි හැදෙන්න ඕනෙ. එතකොට අපේ වැටිලා තියන සිනමා කර්මාන්තය ආයෙ ගොඩ ගන්න පුලුවන්❤

  • @damithchinthaka7462
    @damithchinthaka7462 Жыл бұрын

    ඇග හිරි වැටි වැටී බැලුව මගේ බුදු තාත්තාගේ බෝධිසත්ව අවදියේ තවත් එක ලස්සන කථා වස්තුවක්....මෙතෙක් බලපු ලස්සනම ට්‍රේලර් එක...🙏🙏🙏💐💐💐💐

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    🙏

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Жыл бұрын

    13 වසරට තියන පාඩමක්. සුපිරි කතාවක්. තවත් මේ වගේ කතා නිර්මාණය කරන්න. ඔබ‍ට ජය ❤️😍

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @umashiwarushika2356
    @umashiwarushika2356 Жыл бұрын

    ගුත්තිල ඇදුරු සද වීණා වයන ලෙස ඉද පසෙක පනවන ලද සුදුසු අස්නේක ගොසින් උන් සද🎼🎶🎵🪕

  • @chathuranilakshika1452
    @chathuranilakshika1452 Жыл бұрын

    වටින කතාවක් ආයෙමත් ඉස්කෝලේ ගියා වගේ දැනුණා 🥺😍😍😍

  • @randimadaswaththa2755
    @randimadaswaththa2755 Жыл бұрын

    ඉතාම ඉක්මනට බලන්න ඕනෙ...සිංහල සාහිත්‍යයේ කවි වලින් ආසම පාඩම තමා ගුත්තිලය.ඒකෙ film එකත් ආසම film එක වෙයි. Trailer එකටම හිත ගියා.

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @directed_dusk
    @directed_dusk Жыл бұрын

    10 වසර සිංහල සාහිත්‍ය පොතේ තියෙන රසවත්ම පාඩම...හැබැයි ඉතින් කවි පාඩම් කරන්න වෙනවා...එතකොට රස කොහොම වෙතත් ගුත්තිලවයි මූසිලවයි නම් මතක් වෙනවා... කොහොම උනත් ආසම පාඩමක් කවි වල තේරුම් නම් පට්ට...👍👍👍💘

  • @sanjayfilms

    @sanjayfilms

    10 ай бұрын

    බොහොම ස්තුතියි ❤❤

  • @tdcyds
    @tdcyds Жыл бұрын

    මං ආසම එඩ්වඩ් ජයකොඩි සර් තම යි ගුත්තිල පඬිතුමාට ඉන්නේ. එඩ්වඩ් සර් ඒ ගුත්තිල කවි කියනවා හරිම ලස්සනයි. එතුමා තමයි ගුත්තිලයන්ට ගැලපෙනම කෙනා 😍 වෙසක් මාසේ release කරන්නකො

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    තිස්ස නාගොඩව්තාන මැතිතුමාගේ අදහසක් අනුව තමයි ගුත්තිල චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. තිස්ස නාගොඩව්තාන මහතා දැඩ් තිරනයක හිටියා එඩ්වඩ් ජයකොඩි මහතා තමයි ගුත්තිල ඇදුරුතුමාගේ චරිතයට සුදුසුම කෙනා කියලා.අද ගුත්තිල චිත්‍රපටය බලනකොට අපිට දැනෙනවා. තිස්ස නාගොඩව්තාන මහතාගේ තිරනය කොතරම් නිවැරදිද කියලා.

  • @chathuperera906

    @chathuperera906

    Жыл бұрын

    @@sanjayfilms 100000% agree!

  • @sumudupinto540
    @sumudupinto540 Жыл бұрын

    මමත් O/L කරන කාලේ ආසාවෙන් කියවපු, ඉගෙනගත්තු ලස්සනම කවි පෙළක්, මේ වටිනා කියන කවිපෙළ සිනමා කෘතියකට පාත්‍ර කරපු සනත් අබේසේකර මහතාට ගොඩක් ස්තුතියි, තව තවත් මෙවැනි වටිනා කියන සිනමා කෘති අපේ දරුවන් ට බිහිකරන්න ලැබේවා කියා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.

  • @sithalu865
    @sithalu865 Жыл бұрын

    🥺🙏.ගොඩක් ලස්සන ඇති.වෑත්තෑවේ හිමියන්ගේ වැනුම් ඒ ලෙසම තිබුනොත් හොදයී...😊🤗

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 Жыл бұрын

    O/L කාලේ මතක් වුනා ආසාවෙන් ඉගෙන ගත්ත පාඩකම් ගුත්තිල වෙණ නද❤

  • @malshanbawantha8460
    @malshanbawantha8460 Жыл бұрын

    ලස්සන සිනමා නිර්මාණයක් එඩ්වඩ් ජයකොඩි මහතාගේ රංගනය නියමයි 💖

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial Жыл бұрын

    Awsome කවි ටික ඇහෙද්දි ඇත්තටම ඇග හිරිවැටෙනවා 😍 Loku akka and everyone Suparbb .. ජයවේවා ගුත්තිල films ❤️

  • @user-gg6vn4tu9y
    @user-gg6vn4tu9y4 ай бұрын

    ලස්සනයි

  • @EATHTHA-
    @EATHTHA- Жыл бұрын

    මෙන්න සැබෑ ශ්‍රී ලාංකීක වැඩ, 🇱🇰

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 Жыл бұрын

    ලාංකීය ප්‍රෞඩ ඉතිහාසයට ගරු කරමින් අපේ කම රැකගෙන කල මේ නිර්මාණය මහා අගනේය.. 😍✨️

  • @sanjayfilms

    @sanjayfilms

    10 ай бұрын

    බොහොම ස්තුතියි

  • @dewminiperera7616
    @dewminiperera7616 Жыл бұрын

    Film එක බැලුවා. හරිම ලස්සනයි❤ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් අර්ථවත්ම film එකක්. OL ලමයින්ට නම් ගොඩක් වැදගත් වෙයි😊❤

  • @Kavee_Music30
    @Kavee_Music30 Жыл бұрын

    මේ film එකට නම් සම්මාන පිට සම්මාන හිමිවෙනවා අනිවාර්යෙන්... 💞💞

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    🙏

  • @maleensathsara1359
    @maleensathsara1359 Жыл бұрын

    හරිම ලස්සන flim එකක්.

  • @sachinchamika5086
    @sachinchamika5086 Жыл бұрын

    මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා 🙏💟

  • @user-fg9td4gd4t
    @user-fg9td4gd4t10 ай бұрын

    අද ඉස්කොලෙන් බලන්න ගියා මාරම ලස්සනයි

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw Жыл бұрын

    ඉකමන්ට Release කරන්නකෝ. ආසාවෙන් ඉන්නේ බලන්න. ❤

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    2023 ජුනි මස 01 සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවේ.

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu Жыл бұрын

    Wow ❤නියමයි

  • @subangi9770
    @subangi977011 ай бұрын

    අද මම ගුත්තිල බැලුවා. හරිම ලස්සනයි හැමදේම හොදට තිබ්බා. නළු නිළියන්ගෙ රංගනයත් අති විශිෂ්ටයි අගය කල යුතුයි.🤗❤️

  • @ridmiruwanthika8830
    @ridmiruwanthika88309 ай бұрын

    මාර ලස්සන film ekk

  • @hansikasewwandi4626
    @hansikasewwandi4626 Жыл бұрын

    මූසිලට ඉන්නෙත් ආසම ,දක්ෂ නළුවෙක්.. හැමෝම දක්ෂයි film eke inn aya. Good job ❤

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    සම්පුර්ණ චිත්‍රපටය නැරඹිමෙන් පසු ඔබගේ අදහස නිවැරදි බව වැටහේව්.

  • @chaniratnayake467
    @chaniratnayake467 Жыл бұрын

    එඩිවඩ් මහත්තයා ට හරියටම හරියන චරිතයක්

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Жыл бұрын

    අනේ මේ film එක අපි O/L ලියන්න කලින් ආවා නම් කොච්චර හොදද ඇත්තමයි එහෙනම් පේපර් එකට ගොඩක් හොදට ලියන්න තිබුණා. ඇත්තමයි මේ වගේ film බලන කොට හොදට මතක තියෙනවා අමුතුවෙන් පාඩම් කරන්න ඔනි නැහැ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🙏🙂♥️

  • @anurasenarathna2259
    @anurasenarathna2259 Жыл бұрын

    Film එක බලලා ආවා විතරයි ... හරිම ලස්සනයි. හැමෝම බලන්න ... රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙල දිදී... ❤️❤️❤️

  • @sanjayfilms

    @sanjayfilms

    10 ай бұрын

    බොහොම ස්තුතියි ❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Жыл бұрын

    අද ළමයින්ගෙ රසවින්දනය මොට වෙලා සාහිත්‍ය රස නොහඳුනන තැනට පත්වෙලා Thank you සනත් මහින්දාගමනයෙන් හැරවුම් ලක්ෂය මතුකරගත් ඔයා දිනුම් කණුවට ලං වෙලා හෘදයාංගම සුබ පැතුම් ♥

  • @kushaniiresha5930
    @kushaniiresha5930 Жыл бұрын

    මේක බලද්දී ංA/L සිංහල මතක් වෙන අය කෝ....ගුත්තිල කාව්‍ය 😍😍

  • @sandee217
    @sandee217 Жыл бұрын

    ඒකනම් නියම film ekk ❤️🔥Trailer එක බලද්දිම ආස හිතුණා. ol කාලෙ මතක් උනා 😊

  • @chamodya6939
    @chamodya6939 Жыл бұрын

    ආසම පාඩම O/ L සිංහල( ගුත්තිල වෙණ නද )පාඩම වගේම A/L ගුත්තිල කාව්‍ය සංග්‍රහය..... ආසාවෙන් බලන් ඉන්නවා Film එක රස විඳින්න ❤️❤️❤️❤️

  • @randikashiran
    @randikashiran Жыл бұрын

    Trailer එකේ සමහර තැන් නම් මාර කොලිටියි...film එක පුරාවටම ඒ කොලිටිය තිබ්බොත් මරු..❤🎉

  • @worldcrickethighlights5004
    @worldcrickethighlights5004 Жыл бұрын

    මම ඒ දවස් වල ගුත්තිල කාව්‍ය කියවනකොට මැවිච්ච රූපය වගේම ගුත්තිලට තියෙන්නේ

  • @sampathkumara8806
    @sampathkumara8806 Жыл бұрын

    යශෝදා කාලෙකින් ❤❤❤ ආදරෙයි

  • @Manatharaman
    @Manatharaman Жыл бұрын

    Yasho ❤

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Жыл бұрын

    O/L විචාර ලීව හැටි , සිංහල සාහිත්‍ය පොත ගත්තම මුලින්ම ' ගුත්තිල වෙණ නද 'ම (පාඩමේ නම හරි ඇති මම හිතන්නෙ) කියවපු හැටි මතක් වෙනවා..ඉස්කෝලෙ ගිහින් ඉවර වුනත් අදටත් දැක්කම කියවන්න ගොඩක් ආස ලස්සන කාව්‍ය නිර්මාණයක් තමා ගුත්තිල පාඩම..කියවද්දි චිත්තරූප මැවෙන මැවිල්ලට film එක බලද්දි මොනවගේ හැඟීමක් දැනෙයිද...🥺🥰 Release කරනකන් ආසාවෙන් බලන් ඉන්නවා 🥰

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    ඉක්මනටම දිවයින පුරා සිනමාශාලා වල තිරගත ව්මට නියම්තයි .

  • @samithadarshani807
    @samithadarshani80710 ай бұрын

    අනේ ලස්සනයි .

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 Жыл бұрын

    I see a quality and beautiful movie from Sri Lanka. good luck.

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    Thanks .

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    අනේ හරි ආසයි බලන්න. ලස්සන කතාව. 👍👍👍

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna216411 ай бұрын

    Acting of Edward Jayakody sir was beyond words, he was the best actor of the film, his expressions, the tranquil nature and his benevolence was depicted throughout the story. "Like a father to a son" from "the great master Guththila to disrespectful Musila"

  • @dulanipalipana5987
    @dulanipalipana5987 Жыл бұрын

    හරිම ලස්සනයි .කාලෙකින් බලපු ලස්සන film එකක් .එඩ්වඩ් ජයකොඩි මහතා ගේ රංගනය ඉතා අනර්ගයි.ඉතාමත් ගැලපෙන ලෙස චරිත තෝරාගෙන තියෙනවා .super 👍👍👍👍

  • @Dilspark221
    @Dilspark221 Жыл бұрын

    O/l liyana lamainta mara wedagath.mathaka hitinw mehema beluwahama.siyaluma sisun wenuwen me chithrpatiyata sankalpa dun hema denatama sthuthii..........❤❤❤🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    ඉතා විශිෂ්ඨ නිර්මාණය ක් 👍👍👍🌹🌹🌹

  • @virajinisamaranayaka2799
    @virajinisamaranayaka27999 ай бұрын

    mama asama film eka

  • @user-xl3ji5op1t
    @user-xl3ji5op1t11 ай бұрын

    Schools pupils MUST watch this film. ❤️ EXCELLENT !

  • @kavishkaruchira3066
    @kavishkaruchira3066 Жыл бұрын

    ඇත්තටම සුපිරියි මොකද මමත් ගුත්තිල වෙන නද කියන පාඩමට මම මාර කැමතියි

  • @SasankaBandara-tu9sm
    @SasankaBandara-tu9sm Жыл бұрын

    පුන් මදාරා මල් දමින් මුතු දිගු සුනිල් වරලස ගොතා....❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සන්ද් ටෙලි ඩ්‍රාමා ඒකක් ❤️❤️

  • @harshikavindya771
    @harshikavindya771 Жыл бұрын

    Ane me sinduva venas karala thiyena vidiha harima lassanai. E thale harima lassanai. Venasma rahak e thale thiyenne. ❤️

  • @deepalkumara3880
    @deepalkumara3880 Жыл бұрын

    බලන්න හිතන් ඉන්න හැමෝටම කියන්නේ ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්,,, හරිම ලස්සනයී ,,,,ගොඩාක් කාලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක්..❤❤

  • @dilanjanasamindikumarikuma334
    @dilanjanasamindikumarikuma334 Жыл бұрын

    Budusaranai hemotama 🙏🙏🙏

  • @n.karunarathna9161
    @n.karunarathna91619 ай бұрын

    ඇත්තටම ලස්සනයි .අපි උසස් පෙල කරන නිසා මේ නිර්මානය තවත් අපිට වටිනවා.. දෙදෙනම ඉද දෙපි ට සවුසත සතන් තුටු කො ට සුරගදඹුන් ලෙස ට පටන් ගෙම වෙණ ගායනාව ට ❤️💙 සාහිත්‍ය පොතේ තියෙන ලස්සනම නිර්මාණ වලින් එකක් ❤️

  • @kCdramalovers579
    @kCdramalovers579 Жыл бұрын

    මේ film එක බලනකං ඉවසිල්ලක් නැ,,,පොඩි කාලෙ ඉදන් මනසෙ මැවුනු කතාව දැන් සිනමා නිර්මාණයක් විදිහට ....අති විශිෂ්ට වෑයමක් ...ජය වේවා!!!❤🔥❤❤🔥🔥🔥🔥

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 Жыл бұрын

    හරිම අපූරුයි විශිෂ්ටයි. අපේ දේශයේ අභිමානය මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම භාග්‍යයක්. ස්තූති සියලු දෙනාටම. 🙏❤❤

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @Irushiwithanage3904
    @Irushiwithanage390411 ай бұрын

    Me film eka marama lassanai .puluvan kattiya film hole ekata gihin balanna

  • @hansifernando-ov8qm
    @hansifernando-ov8qm Жыл бұрын

    ඇත්තට ම මේක බලන්න ආසයි සිංහල වලට ඉගෙන ගෙන තිබ්බට මෙච්චර කලෙකට ෆිල්ම් එකකින් බලලා නැහැනෙ

  • @user-gr5ur7wt7p
    @user-gr5ur7wt7p Жыл бұрын

    Edwad mahaththaya e kiyana widiyata aga hiri watenawa. Mama dan 100 parqk withara e chuti kotasa baluwa. Pissuwak

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 Жыл бұрын

    සුභ ගමන් තෙරුවන් සරණයි

  • @dilinimadhushika1128
    @dilinimadhushika1128 Жыл бұрын

    අද අපි බැලුවා Film එක නම් අති විශිෂ්ටයි..✌️🖤 කියලා වැඩක් නෑ ඒ ගැන❤🎉

  • @nishadi3260
    @nishadi3260 Жыл бұрын

    Trailer ek 20 prk vithr baluv .maru❤

  • @chamindakumara3822
    @chamindakumara3822 Жыл бұрын

    Supiri

  • @user-iz8sn3om9l
    @user-iz8sn3om9l Жыл бұрын

    මම බලපු ලස්සන ම film එකක් .ඉවර වෙනකල් දැනුනේ ත් නෑ.මූසිලට තමා ආසම ❤

  • @janukakaveesha7632
    @janukakaveesha7632 Жыл бұрын

    සුපිරි ෆිල්ම් එක මමත් බැලුවා ❤

  • @iranilakmali5521
    @iranilakmali5521 Жыл бұрын

    ඉතාමත් ලස්සනයි.එඩ්වඩ් මහතාගේ රංගනය අති විශිෂ්ට යි.අනිවාර්යයෙන් බැලිය යුතුම චිත්‍රපටයක්.සියලු දරුවන්ගේ සිටම.

  • @pasindupabasara258
    @pasindupabasara258 Жыл бұрын

    බැලුවා ෆිල්ම් එක. නියමයි ❤👌 හැමෝම බලන්න

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @denumataidak8894
    @denumataidak889411 ай бұрын

    හරිම ලස්සන චිත්‍රපටයක් බලද්දී ඇත්තටම කවි ටික ඇස් ඉස්සරහ මැවුණා

  • @w.s.6303
    @w.s.6303 Жыл бұрын

    O/L කාලෙත් විභාග ප්‍රශ්නපත්‍රයේ ගුත්තිලය ගැන විචාරයක් ලියන්න තිබ්බොත් ලියනවාම තමයි. ඒතරමට ඒ පොතේ කවි ලස්සනයි. මතකත් හිටිනවා. ඒ දේවල් මතක් වෙනවා මේ trailer එක දැක්කම. ඉවසිල්ලක් නෑ film එක release වෙනකම් ❤

  • @s.upamali1528
    @s.upamali1528 Жыл бұрын

    සාහිත්‍යය සංග්‍රහය පොත්‍ර්‍ර්‍රේ තියෙන කවි මතක් වෙද්දි.... 😍😍😍😍❤️❤️❤️

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    ❤❤

  • @user-of9lu2sk7z
    @user-of9lu2sk7z Жыл бұрын

    කියන්න වචන නැ..එඩ්වඩ් ජයකොඩි මහතා ගෙ රඟ පෑ ම අත්තට ම එතුමා සැබෑ ලෙසම අති දක්ෂ ලෙස එ චරිතය නිරූපණය කර.. ❤ඇග හිරි වැටෙනවා. අස් වලට කඳුළු එනවා අන්තිමට

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana Жыл бұрын

    ලස්සන නිර්මාණයක් අපි බැලුවා❤

  • @user-jv1px7se8k
    @user-jv1px7se8k Жыл бұрын

    යශෝධා ගෑවූනත් ඇති ඒක නියම නිර්මානක් බලනකල් හදිස්සි❤

  • @udithasadaruwan
    @udithasadaruwan Жыл бұрын

    O/L liyanna Kalin ona 💯🔥 apita thiyena padamak ගුත්තිල වෙණ නද

  • @SenuWikramasiri
    @SenuWikramasiri11 ай бұрын

    Mara lassanai

  • @vidushaashen1854
    @vidushaashen185410 ай бұрын

    ada film eka balapu mama

  • @jsggfjdkdksme
    @jsggfjdkdksme Жыл бұрын

    Sinhala sahithya sangrahaye asama padama guththila kawya.. harima mihiri kawi panthiyak.. film eka release wenakan asawen balan innawa

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    Thanks

  • @lakshi1654
    @lakshi1654 Жыл бұрын

    A/L අතීතයට ගියා වගේ දැනුනා. ඒ කාලේ සිංහලවල ආසම වුනේ ගුත්තිල කාව්‍යයෙන් එන විචාර ලියන්න. මට අදටත් ගුත්තිල කවි ටික කටපාඩම්. නිදි නොලබා පාඩම් කරපු ඒ අතීතය හරිම සුන්දරයි.❤❤

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    ගුත්තිල චිත්‍රපටය බලන කොට ආය ඒ අතිතය මතක් වෙයි. ලගදිම දිවයින පුරා සිනමාශාලාවල තිරගත කරනවා. කුරුණෑගල සහ කෑගල්ලේ අයට සිනමාශාලා ප්‍රදර්ශනයට කලින් ගුත්තිල බලන්න සිම්ත පිරිසකට අවස්තාවක් තියෙනවා.

  • @lakshi1654

    @lakshi1654

    Жыл бұрын

    @@sanjayfilms අනිවාර්යයෙන්ම බලන්නම්කෝ 👍

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    0711278759 අමතන්න ව්ස්තර ලබා දෙන්නම්.

  • @Dayananda69

    @Dayananda69

    Жыл бұрын

    දැන් 10/11 සිංහල සාහිත්‍යය පොතට දාලා තියෙනවා

  • @lakshi1654

    @lakshi1654

    Жыл бұрын

    @@Dayananda69 එහෙමද 🤗🤗

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    නියමයි

  • @Nethu779
    @Nethu779 Жыл бұрын

    ඇත්තටම ලස්සන film එකක් ♥️ගොඩක් අසාවෙන් බැලුවේ

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @janaranganaHPID
    @janaranganaHPID Жыл бұрын

    ඇත්තටම සුපිරි නිර්මානයක් .

  • @nishara5650
    @nishara5650 Жыл бұрын

    මේක ගැහුවෙ අපේ ගමේ..පාලුකඩවල වැවේ ❤😊

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම සුන්දරි පරිසරයක්. පාලුකඩවල ගම්වාසින් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ගමේ ගොඩදෙනෙක් චිත්‍රපටයේ ඉන්නවා. ලගදිම අනුරාධපුරයේ ව්ල්මැක්ස් සහ ව්ජේන්ද්‍රා සිනමාශාලා වල තිරගතවීමට නියම්තයි.

  • @imeshanadeeshani3644
    @imeshanadeeshani364411 ай бұрын

    මම බලපු ලස්සනම film එකක්.

  • @vishva5370
    @vishva5370 Жыл бұрын

    සමාජයට ආදර්ශයක් ගෙනෙන සිනමා සිත්තමක් ! 🌹🌹 සුබ පැතුම් . 🌹🌹

  • @nicemoment7028
    @nicemoment7028 Жыл бұрын

    මේවගේ නිර්මාණ තමයි අපේ සංස්කෘතිය.. හරිම ලස්සනයි 💕💕💕💕

  • @sanjayfilms

    @sanjayfilms

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @itsanjali9650
    @itsanjali965010 ай бұрын

    අද බැලුවා film එක... ඒක නම් මාරම ලස්සනයි ❤️

  • @chamidukaveen2003
    @chamidukaveen2003 Жыл бұрын

    Superb ❤️

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    බෝසත් කතාවක් ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Dynamite460
    @Dynamite46011 ай бұрын

    බලන්න ගොඩක් ආසයි මේක

  • @sanjayfilms

    @sanjayfilms

    11 ай бұрын

    දැන් දිවයින පුරා සිනමාශාලාවල තිරගත වෙනවා.

Келесі