ප්‍රේමයේ විල් තෙරේ | Group song | Dream Star Season 10

ප්‍රේමයේ විල් තෙරේ | Group song | Dream Star Season 10

Пікірлер: 327

  • @senushishop5966
    @senushishop59662 жыл бұрын

    Malith Aiye oyanm maru ane..........

  • @imayathathsarani294
    @imayathathsarani2942 жыл бұрын

    malith aiyage voice harima lassanai 😍💖🎤

  • @chila-bk8dy
    @chila-bk8dy2 жыл бұрын

    මලිත් වොයිස් එක මාරම ලස්සනයි 😍🔥

  • @kavindapereis4913
    @kavindapereis49132 жыл бұрын

    Malith aiyaaaa..........🔥🔥🔥🔥🔥

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    මලිත් අයියගේ වොයිස් එකනම් පිස්සුවක් 😍🙊🙈

  • @maliuvuv1874

    @maliuvuv1874

    2 жыл бұрын

    වයඔ අභිමානය ...😍😍😍😍

  • @kavinjey9149
    @kavinjey91492 жыл бұрын

    මලිත් අයියේ ඔයා නම් නියමයි කියලා වැඩක් නෑ...😘😘

  • @thanujatharangi6564
    @thanujatharangi65642 жыл бұрын

    Malith malli 😍😍

  • @Dulanjanadeshan2008
    @Dulanjanadeshan20082 жыл бұрын

    මලිත් අයියගෙ voice එක සුපිරි

  • @angelshani6834
    @angelshani68342 жыл бұрын

    Malith malli superb...💖😍

  • @supunmaleesha79
    @supunmaleesha792 жыл бұрын

    Malith ❤🔥 kolla supiri ah 😇👑

  • @isurusaubhagya3488
    @isurusaubhagya34882 жыл бұрын

    මලිත් සුපිරියි 😍

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    මලිත් අයියා තමා ඩ්‍රීම් ස්ටාර්😍

  • @sadanuperera8571
    @sadanuperera85712 жыл бұрын

    malith you are the best bro 😍🎤💥

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe85082 жыл бұрын

    Male voices වලින් අනිත් අය sing කරල මලිත්ගෙ voice එක ඇහෙද්දි 💆 euphonious වෙනස්ම voice එකක් ❤️

  • @tharud2467
    @tharud24672 жыл бұрын

    Final stage නගින්නම ඕනි අංජලී නිපුන් මලිත් ❤️🔥 තරගේ තියෙන්නෙ ඇත්ත්ටම මේ තුන්දෙනා අතර තමයි , තරගාවලියේ ඉන්න දක්ශයෝ තුන් දෙනා. ඒ වගේම ශේන් ගැනත් මතක් කරන්න ඕනි , එයා ඉන්න එක තරගයටම අමුතු එලියක් තියනවා ✨😌

  • @nishfernando6757
    @nishfernando67572 жыл бұрын

    මලිත් ඔහොම්මම යමු ඉස්සරහටම සුබ පතනවා හදවතින්ම 😍🔥

  • @pavani_navanjana8111
    @pavani_navanjana81112 жыл бұрын

    මලිත් මල්ලි සුපිරි ජය වේවා ❤️

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    Malith Ayya ❤️🙈

  • @PriyankaKumari-rr7ei
    @PriyankaKumari-rr7ei2 жыл бұрын

    මලිත් පුතේ නියමයි ❤ ඉස්සරහටම යමු ❤ බුදුසරණයි

  • @wajiraattanayaka9563
    @wajiraattanayaka95632 жыл бұрын

    මලිත් ඔයාගේ කටහඩ නියමයි

  • @wathsalarukshani3084
    @wathsalarukshani30842 жыл бұрын

    මලිත්ගෙ වොයිස් එක තමා හොදම ..ඒකනං පිස්සුවට්ටන වොයිස් එකක් 😍😍😍😍..

  • @malmiherath9368

    @malmiherath9368

    2 жыл бұрын

    eka nam aththa

  • @maliuvuv1874

    @maliuvuv1874

    2 жыл бұрын

    ඇතුගල් පුර පැතුම....

  • @sadunikaranaweera1708

    @sadunikaranaweera1708

    2 жыл бұрын

    Att...

  • @keshansathsara8875

    @keshansathsara8875

    2 жыл бұрын

    🔥🔥🔥🔥

  • @shashikashashika6742

    @shashikashashika6742

    2 жыл бұрын

    Ekanm eththa thamai...

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    Malith Ayya😍

  • @uwanisadunika9185
    @uwanisadunika91852 жыл бұрын

    මලිත් අයියා... වොයිස් එකනම් මරු 👌👌💯💯💯👍❤

  • @vidushikakavindi7152
    @vidushikakavindi71522 жыл бұрын

    Malith ayya 🔥🎤

  • @akees991
    @akees9912 жыл бұрын

    Malith nan ammo🔥🔥🔥

  • @sinhalacoversong-5409
    @sinhalacoversong-54092 жыл бұрын

    Anjali is the best. Good luck

  • @sewminijayathissa6514
    @sewminijayathissa65142 жыл бұрын

    මලිත්... නිපුන්... voices dekanam superb congratulations dennatama 😍😍😍😍

  • @hiranmatheesha1280
    @hiranmatheesha12802 жыл бұрын

    මලිත් තමයි හොදටම කලේ ❤️✌👊

  • @DilshaniErandika-bg1nx
    @DilshaniErandika-bg1nx2 жыл бұрын

    Malith 💓👏

  • @pavani_navanjana8111
    @pavani_navanjana81112 жыл бұрын

    මලිත් අම්මෝ ඒ වොයිස් එක 🥺🥺🥺

  • @chaminisewwandi9781
    @chaminisewwandi97812 жыл бұрын

    Malith hansaka ❤

  • @shanikaperera7923
    @shanikaperera79232 жыл бұрын

    මලිත් මල්ලී 🔥🎤

  • @charunimalshika1372
    @charunimalshika13722 жыл бұрын

    Malith🖤🎶🔥

  • @kasunipiyumanthi7364
    @kasunipiyumanthi73642 жыл бұрын

    මලිත් අයියා නියමයි ❤🔥ඒ වොයිස් එක නම් පිස්සුවක් ❤ අනිවාරෙන්ම Dream Star කිරුළ ඇතුගල්පුරයට තමා අයිති වෙන්නෙ 🔥🔥🔥

  • @nilanaathukorala07

    @nilanaathukorala07

    2 жыл бұрын

    නෑ සිස් ඕක එක්කො කඳානට නැත්තං මාතලේට. නැත්තං රත්නපුරේට

  • @ravindulakshan1266

    @ravindulakshan1266

    2 жыл бұрын

    @@malmiherath9368 pissuda 😂

  • @samithamadhusara4565
    @samithamadhusara45652 жыл бұрын

    Malith💪🔥

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    මලිත් අයියේ සුභ පැතුම් 😍😍

  • @fdo547
    @fdo5472 жыл бұрын

    මලිත් 😍 අන්ජලී😍

  • @priyangikaperera8480
    @priyangikaperera84802 жыл бұрын

    Anjalie, Malith, Wenusara...❤️❤️❤️ superb...❤️‍🔥

  • @udulaprasangnee1967
    @udulaprasangnee19672 жыл бұрын

    නියමයි අංජලි & මලිත්

  • @waruna9538

    @waruna9538

    2 жыл бұрын

    අංජලි මලිත් දෙන්න match වෙනව නේ

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi49592 жыл бұрын

    වෙනුසරගෙ හඩ හරිම ලස්සනයි.... හිත නිවන පුදුමාකාර ගායනයක්... ❤❤

  • @anjana816

    @anjana816

    2 жыл бұрын

    ❤❤❤❤

  • @Musicworld-nr6jl

    @Musicworld-nr6jl

    2 жыл бұрын

    ❤❤❤ඒක ඇත්ත මමත් ආසම එයාට

  • @sethmidakshimaabesinghe8468

    @sethmidakshimaabesinghe8468

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @avifernando5052
    @avifernando50522 жыл бұрын

    මලිත්ගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා 😍❤

  • @isurusaubhagya8024
    @isurusaubhagya80242 жыл бұрын

    හැමදේම තියන ෆුල් පැකේජ් එකක්නම් මලිත් තමා ඉතින් 😈🤍

  • @madushasewwandi8369
    @madushasewwandi83692 жыл бұрын

    වෙනුසර ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා 👍👍

  • @ranjithbandara2016

    @ranjithbandara2016

    2 жыл бұрын

    Ane ow

  • @MalshaHettiarachchi4959

    @MalshaHettiarachchi4959

    2 жыл бұрын

    🥺🥺❤️

  • @Musicworld-nr6jl

    @Musicworld-nr6jl

    2 жыл бұрын

    Ow anee

  • @lakshanperera5254
    @lakshanperera52542 жыл бұрын

    Best Performer Malith 😍

  • @nirashasuloochani9359
    @nirashasuloochani93592 жыл бұрын

    Nipun oyata wish karanawa thawath hodata sing karanna labenna kiyala 👍

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    මලිත් අයියා😍

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    Wow සුපිරියි මලිත් අයියේ😍

  • @nethushenaya2880
    @nethushenaya28802 жыл бұрын

    මලිත් අයියා 😍❤️✌

  • @nirmanishalithya
    @nirmanishalithya2 жыл бұрын

    වොයිස් ටික......😍❤🎧👌 මරු... ආදරෙයි 😊

  • @ravindulakshan1266

    @ravindulakshan1266

    2 жыл бұрын

    Oyatath api hugak kamathi akkiyoo.....

  • @nirmanishalithya

    @nirmanishalithya

    2 жыл бұрын

    😊❤

  • @R.S.507

    @R.S.507

    2 жыл бұрын

    Oyath godaak dakshai akke😇🙂

  • @kavindishehara8355

    @kavindishehara8355

    2 жыл бұрын

    Oyge voice ekt godak asai akke..❤️❤️🤩

  • @shashiperera7622
    @shashiperera76222 жыл бұрын

    Best of the best Malith 😍

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera45142 жыл бұрын

    මලිත් මල්ලී 🎤😇

  • @nishfernando6757
    @nishfernando67572 жыл бұрын

    මලිත් මරු ඒ කටහඩ 😍

  • @shashikashashika6742
    @shashikashashika67422 жыл бұрын

    Malithge voice eka patta..danse ekath supiri..lassanai...❤️❤️❤️❤️❤️

  • @madeeshanawanjana9456
    @madeeshanawanjana94562 жыл бұрын

    මලිත් අයියා ❤️🤗

  • @kaushisansala732
    @kaushisansala7322 жыл бұрын

    මලිත්ගෙ ගායනය වගේම action මරු 👌

  • @shashikashashika6742

    @shashikashashika6742

    2 жыл бұрын

    Hmm..ou..

  • @gihasilva3874
    @gihasilva38742 жыл бұрын

    Malith you are the best performer among all contestants...

  • @senuksilva2896
    @senuksilva28962 жыл бұрын

    Congratulations Malith ❤️

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa28402 жыл бұрын

    Group Song ඒකේ මලිත් අයියා කියන ටික තමා සුපිරියි ගොඩක් අහන්න ආස ඒ ටික විතරයි 😍 ඒ තරම් ඒ වොයිස් එක පිස්සුවක් 🙈 අපි ඒ වොයිස් එකට ඇබ්බැයි වෙලා ඉවරයි ඉතින් අනිවාර්යයෙන් ඔයා තමා Team එකේ ඉන්න දක්ෂම ගායකයා සාධාරණයක් විදිහට ඔයා තමා ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 එකේ ඩ්‍රීම් ස්ටාර් කිරුළ ලබා ගන්න ඕනී ඉතින් අනිවාර්යයෙන් ඔයාට ඒ තැන හිමිවෙයි අනිවාර්යයෙන් හිමි වෙන්නත් ඕනී 🤗😍 හදවතින්ම සුභ පතනවා අයියේ ඩ්‍රීම් ස්ටාර් කිරුළ ඇතුගල්පුරයට අරන් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා අයියේ 💕❤️ තෙරුවන් සරණයී 😍😍

  • @ravindulakshan1266

    @ravindulakshan1266

    2 жыл бұрын

    😂😂

  • @sansadimaheesha8287
    @sansadimaheesha82872 жыл бұрын

    මලිත්ගේ voice එක මරු. ඒ වගේම variations.....

  • @dulaneethasithumlee1568
    @dulaneethasithumlee15682 жыл бұрын

    Hamoma lassanata kiwwa eth malith ayya thama lassanatama kiwwe🤍🌹

  • @avishkakeshan70
    @avishkakeshan702 жыл бұрын

    මලිත් අයියේ මරැ . කුරුණෑගල

  • @tharindalakmal2185
    @tharindalakmal21852 жыл бұрын

    Malith🔥🖤

  • @nimeshatharangi9888
    @nimeshatharangi98882 жыл бұрын

    මලිත් තමයි හොදටම කරේ. Singing වගේම action මරු

  • @udaralakshitha5590
    @udaralakshitha55902 жыл бұрын

    Superb Malith malli🥰❤️. All the best okkotma😍❤️

  • @shashisilva3654
    @shashisilva36542 жыл бұрын

    Congratulations Malith Hansaka 🔥

  • @sandumalmannapperuma1220
    @sandumalmannapperuma12202 жыл бұрын

    Superb Malith ❤️‍🔥

  • @piumiwijegunawardana2060
    @piumiwijegunawardana20602 жыл бұрын

    congratulations Malith go ahead 🌸❤

  • @buddhiniupeksha739
    @buddhiniupeksha7392 жыл бұрын

    මාරම ලස්සනයි මලිත් අයියේ❤🤗 ඔයා තමා මේ පාර ඩ්‍රීම්ස්ටාර් ❤🤗 ජය වේවා..💕

  • @jithmaperera9736
    @jithmaperera97362 жыл бұрын

    ඉදිරියටම යන්න සුබ පතනවා මලිත් 🔥🎸

  • @manithminsadu2004
    @manithminsadu20042 жыл бұрын

    Malith ayya tama etin....❤⭐

  • @imayanethmi6633
    @imayanethmi66332 жыл бұрын

    මලිත්❤️ අංජලී ❤️ නිපුන් ❤️👌

  • @Hesh0809

    @Hesh0809

    2 жыл бұрын

    Math asa e thun denata

  • @MPOfficial-jy8je

    @MPOfficial-jy8je

    2 жыл бұрын

    Final inna one 3 dena... Mine favourite

  • @senithsilva7757
    @senithsilva77572 жыл бұрын

    Malith beautiful Voice 🎧❤

  • @harshiharsh7392
    @harshiharsh73922 жыл бұрын

    Nipun maru

  • @tharud2176
    @tharud21762 жыл бұрын

    මලිත් ❤ අංජලී ❤ නිපුන් ❤ වෙනුසර❤

  • @pramudisathma3381
    @pramudisathma33812 жыл бұрын

    Malith Tama dream star🔥❤️

  • @tharakaliyanage2667
    @tharakaliyanage26672 жыл бұрын

    Anjaleeee

  • @dasunpriyankara3891
    @dasunpriyankara38912 жыл бұрын

    Nipun kalhara dakune gemmak thamai

  • @rashminisanjula1537
    @rashminisanjula15372 жыл бұрын

    මලිත්ගෙ වොයිස් එක පිස්සුවක්😍 ඉදිරියටම යන්න ජයවේවා👊❤️

  • @nadeunibasnayake3457
    @nadeunibasnayake34572 жыл бұрын

    මලිත් හංසක සුපිරි ....... ඒ voice එකනම් පිස්සුවක්...

  • @senuksilva2896
    @senuksilva28962 жыл бұрын

    Malith Amazing Voice 😍🔥

  • @laksisigodagedara1722
    @laksisigodagedara17222 жыл бұрын

    හැමෝගෙම වොයිස් හරිම ලස්සනයි. මලිත්ගෙ වොයිස් එක මාරයි❤️❤️

  • @jithmaperera9736
    @jithmaperera97362 жыл бұрын

    කියන්න වචන නෑ මලිත් සුපිරි ❤️

  • @tharushibhagya1638
    @tharushibhagya16382 жыл бұрын

    මලිත් අයියා ♥️

  • @binurinethaya9704
    @binurinethaya97042 жыл бұрын

    මලිත් අයියෙ කටහඬ භාවනාවක් 😍❤️ ඉදිරියටම යන්න අනිවාර්යයෙන්ම මේ පාර ඩ්‍රීම්ස්ටාර් මලිත් අයියා තමයි ❤️👊💪

  • @melshifernando6846
    @melshifernando68462 жыл бұрын

    Malith Superb voice 🔥

  • @gihanperera8183
    @gihanperera81832 жыл бұрын

    Malith maru supiri katahada 🎧

  • @kaushifernando7569
    @kaushifernando75692 жыл бұрын

    Malith ambo e katahada maru 😍🔥

  • @lasindusilva8670
    @lasindusilva86702 жыл бұрын

    මලිත් නියමයි ❤️

  • @pasindudilshaan6758
    @pasindudilshaan67582 жыл бұрын

    සිංදුවකට අංජලී නංගිගෙ වොයිස් එකයි, හාර්මනි ටිකයි තියනව කියල කියන්නෙ ඉතින් ආයෙ මොන කතාද... හැමෝම එකතුවෙලා ලස්සනටම කිව්වා... 💜️💜️

  • @piumiwijegunawardana2060
    @piumiwijegunawardana20602 жыл бұрын

    Malith best performance best voice 💓

  • @chathumiparindi1326
    @chathumiparindi13262 жыл бұрын

    නිපුන් අයියා වොයිස් එක මාරම ලස්සනයි♥️🤗💪😍

  • @geethanidesilva809

    @geethanidesilva809

    2 жыл бұрын

    Api nipun ayiya blann giya

  • @avifernando5052
    @avifernando50522 жыл бұрын

    මලිත් ඒ කටහඬ පිස්සුවක් 🔥

  • @kasun5557
    @kasun55572 жыл бұрын

    Malith aiya......🔥🔥🔥🔥

  • @vihangikawya5426
    @vihangikawya54262 жыл бұрын

    මලිත් වෙනම බ්‍රෑන්ඩ් එකක් 🖤

  • @rtcinema6424
    @rtcinema64242 жыл бұрын

    අන්ජලී නියමයි නංගා.. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. Good luck..💖

  • @chanduniabhisheka7083
    @chanduniabhisheka70832 жыл бұрын

    Malith❤ You are the best..🥳Our dreamstar😍❤

  • @diliz9735
    @diliz97352 жыл бұрын

    අම්මෝ අංජලීගෙ වොයිස් ... 😍 හැමෝගෙම වොයිස් ලස්සනයි ...ජයවේවා ✌❤️

  • @gihaperera9946
    @gihaperera99462 жыл бұрын

    Malith Voice 😍 Act 😍 Dance 😍

  • @gihasilva3874
    @gihasilva38742 жыл бұрын

    Congratulations Malith We like to see u in final....

  • @lasindusilva8670
    @lasindusilva86702 жыл бұрын

    Congratulations & All the best Malith 🔥😍

Келесі