Kasthuri Suwadata ( කස්තුරි සුවඳට ) | Dream Star Season 10

Ойын-сауық

Kasthuri Suwadata ( කස්තුරි සුවඳට ) | Dream Star Season 10

Пікірлер: 568

  • @s.ferdnando4439
    @s.ferdnando44393 жыл бұрын

    උමාරාගෙ voice එකේ තියෙන power එක ❤️‍🔥

  • @SL-dq5tk

    @SL-dq5tk

    2 жыл бұрын

    Ow

  • @anjanaadithya122

    @anjanaadithya122

    11 ай бұрын

    oya kiwwe lassanata gammata national anthem eka

  • @user-gv2ot3pi8f
    @user-gv2ot3pi8f3 жыл бұрын

    උමාරාගෙ කටහඩට ගහන්න කවුරුත් නැ ඔතන. ඒක ගැබුරුයි ලස්සනයි. 🤗

  • @shaan160
    @shaan1603 жыл бұрын

    උමාරා අක්කගෙ වොයිස් එක අම්මෝ බොක්කටම වදිනවා ආ ❤❤🎧❤🎧

  • @santi-gm5zo
    @santi-gm5zo3 жыл бұрын

    මෙ වටයෙ ගොඩක් ඉන්නෙ කටහඩවල් soft අය එ අයට මේ සිංදුව තොරල දුන්න කෙනා වැරදියි

  • @isurulakmal2273

    @isurulakmal2273

    3 жыл бұрын

    Ekanam hari

  • @thiyaprahastha9498

    @thiyaprahastha9498

    3 жыл бұрын

    එකගයි මල්ලි ඒ කතාවට.වොයිස් වල මොරාල් නෑ

  • @Kavee_Sk

    @Kavee_Sk

    3 жыл бұрын

    Oww 100%

  • @gayansilva9428

    @gayansilva9428

    3 жыл бұрын

    වෙනස ලස්සනයි ..🖤👌

  • @erandiesayumika1813

    @erandiesayumika1813

    3 жыл бұрын

    ඔව් , ඒක ගොඩක්ම දැනුනේ උමාරා එවෙලෙම ඒක කියපු නිසා 🙄

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali70523 жыл бұрын

    උමාරා වැනුවා විතරයී සිංදුව කලර්ෆුල් 🤗🤗🤗🤗

  • @jayandhanuka
    @jayandhanuka3 жыл бұрын

    රැප් එක කිව්ව කොල්ලා විතරයි හොදටම කරේ 👏👌 Shane ❤

  • @Shenaracosta

    @Shenaracosta

    3 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥 mn dream star balanneth eyage sindu ahandamai..

  • @surangagunawardanasurangag4383

    @surangagunawardanasurangag4383

    3 жыл бұрын

    Eththamai

  • @tharuliyanage2720

    @tharuliyanage2720

    2 жыл бұрын

    Maru

  • @armygirlsara4387

    @armygirlsara4387

    2 жыл бұрын

    Math ane

  • @ideaworld953

    @ideaworld953

    2 жыл бұрын

    Sirawatama anith un nam ane manda 😒

  • @isharadulanthi6320
    @isharadulanthi63203 жыл бұрын

    උමාරා ආව ගමන් stage 1 පිරුණා වගේ. ඒ dance 1...?🤗😍

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi36383 жыл бұрын

    වෙනස් විදියට මේ ලංකාවේ මුලින්ම අහපු සුපිරි කාන්තා voice එක උමාරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gmeye6503
    @gmeye65033 жыл бұрын

    ගීතයක තියෙන ගැම්ම ගන්න බැරි නම් ඒක නොකිය ඉන්න ඕන...ඒ ගීතයට ඒ රසය දෙන්න බැරි අසාධාරණයක් කරන්නෙ...මේ ගීතය ඒ තරම් ගැම්මෙන් කියන්න ඕන....වේලාවට උමාරා ආවේ😍

  • @anjanaadithya122

    @anjanaadithya122

    11 ай бұрын

    oya kiwwe lassanata gammata national anthem eka😅

  • @gmeye6503

    @gmeye6503

    11 ай бұрын

    @@anjanaadithya122 ඉතිං ඒකයි මේකයි අතර සම්බන්ධය මොකද්ද බං...උඹ කියහං කෝ ලයිව් ඇවිත් ඊට වඩා හොඳට..😅අනේක ඒ ගීතය ඇයගේ උවමනාවට කිව්ව වෙන්නෙ කොහොමද😅උමාරගේ වැරදි හොයන්න කලින් මේ රට බංකලොත් කරපු එවුන් හොයාපං කෝ😅 වචනය උඹලට වැරදියට ඇහුන වගේද රටත් ජාතියත් සේරම විනාශ කරපු එවුන් අදටත් වේදිකා උඩ තත්පුලන්න..එනිසා අනේ මට උමාරාගේ වැරැද්ද දකින්න කලින් පේන වැරදි බොහෝයි..

  • @deshanvihanga8693

    @deshanvihanga8693

    8 ай бұрын

    ​@@gmeye6503අනිවාරෙන් එකගයි.මුන්ගෙ තියෙන්නෙ බොරු ජාත්‍යාලය

  • @dilzmusic9336
    @dilzmusic93363 жыл бұрын

    සිංඳුව අනුභව කරා නෙහ්,වෙලාවට ආවේ උමාරා......😍😍👌 නැත්නම් තව ටිකෙන් ආසම සිංඳුවක් එපා වෙනවා අපිට.. ..

  • @nadeekalakmali2129

    @nadeekalakmali2129

    3 жыл бұрын

    Ow

  • @sanjanaaravindi472

    @sanjanaaravindi472

    3 жыл бұрын

    අනිවාර්යයෙන් .

  • @nethunethusiriwardhana7028

    @nethunethusiriwardhana7028

    3 жыл бұрын

    Ek aththa

  • @wishmacharika4796
    @wishmacharika47963 жыл бұрын

    කෝච් ආවටපස්සෙ color එක 😍

  • @isharamadhusanka8809

    @isharamadhusanka8809

    3 жыл бұрын

    කොල්ලා කොච්ලා ඉන්නේ voice එකේ😂😂

  • @kanishkalakmal
    @kanishkalakmal11 ай бұрын

    ගායකයෝ මොනවා කිව්වත්, මේ දෙරණ ඩීම් ස්ටාර් එකේ බෑන්ඩ් එක ගැන නම් කථා කරන්න දෙයක් නෑ. සුපර්... ❤

  • @dinuabewikkama6533
    @dinuabewikkama65333 жыл бұрын

    මොනා උනත් රැප්.එක නම්.පට්ටම පට්ටයි

  • @malshinadeeshani7990

    @malshinadeeshani7990

    2 жыл бұрын

    Dinidu.💪🥰

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya3 жыл бұрын

    අම්මොහ් coach උමාරා ආවට පස්සෙ ඒකෙ color එක

  • @hmdproductions5651
    @hmdproductions56513 жыл бұрын

    තඩියා ගානට මැද්දෙන් ආහා ගානවා..ඒක පට්ටෙට තිබ්බා 😂😂

  • @dhanushkasandakelum3533

    @dhanushkasandakelum3533

    3 жыл бұрын

    ඌ උගෙ ආතල් එක ගන්නව ශෝක් එකට

  • @shamilanilanka8330

    @shamilanilanka8330

    3 жыл бұрын

    අම්මෝ 😂😂

  • @sanjuchamo4377

    @sanjuchamo4377

    3 жыл бұрын

    😂😂 හමෝ ඒක

  • @imaajayasinghe2001

    @imaajayasinghe2001

    3 жыл бұрын

    😂eka athtta

  • @vinithasenarathna2461

    @vinithasenarathna2461

    3 жыл бұрын

    Aioo paw appa🤣🤣

  • @pradeeplakmal9311
    @pradeeplakmal93113 жыл бұрын

    උමරාගෙ වොයිස් එක😘😍

  • @hashinidilshani8205
    @hashinidilshani82053 жыл бұрын

    රැප් එක.. 🥰❣️❣️❣️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi14873 жыл бұрын

    ඒ සිංදුව හරිම ස්ට්‍රොන්ග් ...ඒ බව මේ කරපු ගායනය තුළ නෑ

  • @virujaperera629
    @virujaperera6293 жыл бұрын

    සමහරක් වෙලාවට මේ සින්දුවේ අන්ජලී හිටියනම් සින්දුව කොච්චර කැත උනත් මේ වගේ COMMENTS වැටෙන එකක් නෑ කියල හිතෙන්නෙ මට විතරද🙄🙄🙄

  • @thismoment9897

    @thismoment9897

    3 жыл бұрын

    Ai eya natte

  • @romalrajapaksha4978

    @romalrajapaksha4978

    3 жыл бұрын

    අ.... රෙද්ද..

  • @virujaperera629

    @virujaperera629

    3 жыл бұрын

    @@thismoment9897 me sinduve anjalee naa

  • @geeshakavindi7557

    @geeshakavindi7557

    3 жыл бұрын

    eknm aththa

  • @danushkasampath4150

    @danushkasampath4150

    3 жыл бұрын

    Aniwa ekita kade yanawa meke un😂😂

  • @thanujalumbini1407
    @thanujalumbini14073 жыл бұрын

    උමාර නාව නම්.ජනකවියක් තනිකරම මුං මොක්කුද..ෂික්

  • @sonalisonali892
    @sonalisonali8923 жыл бұрын

    මට අහන් ඉන්න බැරිම තැන මම ආවේ. මීට උමාරා සිංහවංශ 😒😒😒😒😒😒

  • @thuhansirathnawardana8587

    @thuhansirathnawardana8587

    3 жыл бұрын

    😅

  • @danushkatharangq3872

    @danushkatharangq3872

    3 жыл бұрын

    😂

  • @thimirairesha6372

    @thimirairesha6372

    3 жыл бұрын

    ammo🤣💔

  • @sonalisonali892

    @sonalisonali892

    3 жыл бұрын

    @@thimirairesha6372 ha nadda 😂

  • @isuruumendra7839

    @isuruumendra7839

    3 жыл бұрын

    අම්බො 😂😂😂😂

  • @kumarimadu9851
    @kumarimadu98513 жыл бұрын

    Umara kiyanne man asama ගායිකාවකි .ආදරෙයි හැමදාම

  • @charuninawodya7390
    @charuninawodya73903 жыл бұрын

    Dinidu ayya rap eka patta .. kiyanna wachana na .. supiri

  • @sonalisonali892
    @sonalisonali8923 жыл бұрын

    මේ ටීම් එකත් කියනව ද දන්නෙ නෑ නේ අපි තමා හොදටම කලේ 😂😂😂😂

  • @isurulakmal2273

    @isurulakmal2273

    3 жыл бұрын

    Ammmo oii

  • @amalijayawickrema1355

    @amalijayawickrema1355

    3 жыл бұрын

    අම්මෝ 😂😂

  • @chamodjayavihan1481
    @chamodjayavihan14813 жыл бұрын

    මොනවා වුනත් තමන්ගේ සින්දුවක් විනාස වෙනවා බලන්න බැරිවුන නිසා තමයි උමාරා එතෙන්ට අාවේ කියලා හිතෙන්නේ මට විතරද?

  • @tim-e-laps

    @tim-e-laps

    3 жыл бұрын

    Matath hithenw

  • @pawanacademy9992

    @pawanacademy9992

    3 жыл бұрын

    ammo ek nm sira kathawa mun tik nattm kanawa sinduwa

  • @madushikapryadarshani3409

    @madushikapryadarshani3409

    3 жыл бұрын

    True

  • @MDVidu

    @MDVidu

    3 жыл бұрын

    Kochchara unath eka hithakin balan inna hithenne nane ohoma kanakota...ow ekathama avee...

  • @world-hw1hm

    @world-hw1hm

    3 жыл бұрын

    mulinma band eke eunta gahala pananna one

  • @Shan-bz6ly
    @Shan-bz6ly3 жыл бұрын

    අපි ඔය සින්දුව අඩියක් ගහලා ඔයිට වඩා හොඳට කිව්වා😂😂

  • @sampathbandara2489

    @sampathbandara2489

    3 жыл бұрын

    😂😂😂

  • @achinthalakmal7229

    @achinthalakmal7229

    3 жыл бұрын

    😅😅😅

  • @isuruumendra7839

    @isuruumendra7839

    3 жыл бұрын

    අම්බො 😂

  • @gagan_sachintha

    @gagan_sachintha

    3 жыл бұрын

    🤣🤣🤣

  • @surekasamanmalisamanmali7052

    @surekasamanmalisamanmali7052

    3 жыл бұрын

    අම්මෝ 🤣🤣🤣

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi61133 жыл бұрын

    Ammo මටත් එපා උනා සින්දුව umara ආවේ නැත්තන් ආයේ ahandawath හිතෙන්නේ නැති තත්වෙට පත් වෙනවා.

  • @shashiserasingha4398
    @shashiserasingha43983 жыл бұрын

    😪😪ඩ්‍රිම් ස්ටාර් උන් කැද බීලද යකෝ.හොඳ වෙලාවට උමාරා ආවේ

  • @shanaliyanage3856
    @shanaliyanage38563 жыл бұрын

    උමාරා නැත්තානම් සින්දු ඉවරයි..වෙලාවට උමාරා ආවේ..මුල නම් සින්දුව අහන්නත් බෑ..සින්දුව කනවා...

  • @ashashashi4353
    @ashashashi43539 ай бұрын

    උමාරගෙ voice එකෙ පවර් එක ❤❤❤

  • @mrsoori9315
    @mrsoori93152 жыл бұрын

    අම්මෝ ඒ රැප 😍 Ms. උමාරා 👌

  • @S_____71
    @S_____713 жыл бұрын

    Yko dreamstar un කැද බීලා වගේ ..umara ආවේ නැත්තම් ඉවරයි

  • @shashivithanage6699

    @shashivithanage6699

    3 жыл бұрын

    Umaria newei e umara

  • @subodhahansani6617

    @subodhahansani6617

    3 жыл бұрын

    Ow Umara awta passe thma lassna une

  • @nonstopworld1461

    @nonstopworld1461

    3 жыл бұрын

    උමාරා ආවෙ

  • @dinushehani1108

    @dinushehani1108

    3 жыл бұрын

    දවසක් වැරැද්කට මුලු dream star එකටම බනින්න එප

  • @m.danthanarayana5226

    @m.danthanarayana5226

    3 жыл бұрын

    Kenda newei .. kiri piti bila tiyenne 😊

  • @hasinigunawardhana1933
    @hasinigunawardhana19333 жыл бұрын

    ඒ deep voice එක ගන්න නම් උමාරාම ඕන ☺️❤️

  • @lakshansupun3301
    @lakshansupun33013 жыл бұрын

    නින්ද නොයන හැන්දෑවෙ හිට් උනාට පස්සෙ මුන් ඒ දවස් වල සිංදු ටික පට්ට ගහන්න හදන්නෙ. මුන් හිතන්නෙ ඒ නිසා හැම එකක්ම හොදටම කරනවා කියලද? විකාර. ඒකත් අර හෝ ගාන පොකුණෙ පොඩි කෙල්ල නිසා. රන්වන් මල් දම්, දම් පාට හැන්දෑවෙ, දැන් මේක. සිංදු කන්න එපා.

  • @jhbinunaveen

    @jhbinunaveen

    3 жыл бұрын

    මං දාන්න ආපු කොමෙන්ට් එක එල.

  • @sheydevil4353

    @sheydevil4353

    3 жыл бұрын

    Hiru star fan kenekda koheda🤣

  • @oshadihansamali1687
    @oshadihansamali16873 жыл бұрын

    Dinidu shen thama esinduwa lassanata kiuwe

  • @pabasarapathirage8033
    @pabasarapathirage80333 жыл бұрын

    Rap eka kiuwa kolla nm maru🙈

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya47833 жыл бұрын

    බෝල්ට් ඇණයි කිරි හොදියි වෙලාවට උමාරා බැස්සෙ

  • @sithuspinkdiaries3624
    @sithuspinkdiaries36243 жыл бұрын

    Isindi akkigei,anjalee akkigei කටහඬවල් ලසනයි

  • @hasiniwickramanayaka2
    @hasiniwickramanayaka23 жыл бұрын

    රැප් එක මරු 👌

  • @hashinidilshani8205
    @hashinidilshani82053 жыл бұрын

    උමාරා අක්කගෙ වොයිස් එක. 🥰🥰❣️❣️❣️❣️❣️❣️❣️

  • @shananurudda8715
    @shananurudda87153 жыл бұрын

    අන්ජලි හිටියන්ම් සිංදුව ෆට්ට

  • @widusamaraweera9913
    @widusamaraweera99133 жыл бұрын

    කටද ඉතින් තමන්ගෙ song එක කනකම් බලන් ඉන්නෙ එ නිසා උමරා ගියා සින්දුව කියන්න

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya3 жыл бұрын

    උමාරා අක්කා ආවෙ නැත්තම් මේ සින්දුව එපා වෙනවා 🤐 කෑවා නේද කට්ටිය සින්දුව

  • @chamikahansana4106

    @chamikahansana4106

    3 жыл бұрын

    𝐄𝐤 𝐞𝐭𝐡𝐭𝐡𝐚

  • @geethikasandamali9738

    @geethikasandamali9738

    3 жыл бұрын

    Mata nam ahan inna beriwa hitiye

  • @amdatv8697

    @amdatv8697

    3 жыл бұрын

    මුලින්ම කවිබනක් කීවාවගේ 😀

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    3 жыл бұрын

    Oo ane nind ynw

  • @kumariramyalatha1266

    @kumariramyalatha1266

    3 жыл бұрын

    අනේද කියන්නෙ

  • @indikasilva3198
    @indikasilva31983 жыл бұрын

    මේ සින්දුවේ වැඩියෙන්ම ඇහෙන්නේ හෂෙන්ගේ කටහඩ.ලස්සනයි හෂෙන් 👍

  • @ashenmadusanka3413
    @ashenmadusanka34133 жыл бұрын

    ඒ උනට සින්දුව ලස්සනයි 😁😁😁😁

  • @ndk8130
    @ndk81303 жыл бұрын

    3:23 න් පස්සෙ බලන්න එතනින් තමයි සින්දුව පටන් ගන්නෙ🙂🙂 අපරාදෙ ඩේටා ටික නැත්තම්

  • @tharushikajayasekara6439

    @tharushikajayasekara6439

    3 жыл бұрын

    Amme ow

  • @hashinikaushalya884

    @hashinikaushalya884

    3 жыл бұрын

    😁

  • @user-xu1wf3gn2m

    @user-xu1wf3gn2m

    3 жыл бұрын

    Ammo eka 😊😊😊🤣🤣🤣🤣🤣

  • @dasuninduwara9315
    @dasuninduwara93153 жыл бұрын

    යකෝ සිංදුව අහන කොට නින්ද ගියා උමාරගෙ කරහඩටනේ ඇහැරුනේ🙈

  • @monieebangtan7759
    @monieebangtan77593 жыл бұрын

    Rap eka kiyapu kollanam hodai

  • @newfury6753
    @newfury67533 жыл бұрын

    Wooow umaraa😍😍😍

  • @luckysam5534
    @luckysam55343 жыл бұрын

    උමාරා ❤️

  • @DilanHub
    @DilanHub3 жыл бұрын

    උමාරියගෙ කටහඩේ ලස්සන😍❤️😍❤️

  • @jinurafonseka9739
    @jinurafonseka97393 жыл бұрын

    අම්මෝහ් උමාරාගේ voice එක😍❤️

  • @user-eb3nv2hs9l
    @user-eb3nv2hs9l3 жыл бұрын

    මලිත් මල්ලි ජයවේවා බුදු සරණයි 💪💪💪❤️❤️❤️

  • @diliz9735
    @diliz97353 жыл бұрын

    රන්වන් මල්දම්...කියපු සෙට් එක තමා ඕකට හරියන්නෙ..😌

  • @au1171

    @au1171

    2 жыл бұрын

    දිල් අක්කා නැති තැනක් නැ නේද 😁

  • @charithasupunnirmal2388
    @charithasupunnirmal23883 жыл бұрын

    උමාරා අක්කි ආව ගමන් වෙනමම ලෝකෙටම ගියා වගෙ 💓❤️

  • @charuninawodya7390
    @charuninawodya73903 жыл бұрын

    Dinidu ayya oyanam supiri

  • @gts8774
    @gts87743 жыл бұрын

    අන්ජලී අක්කා හිටියනන් තවත් ලස්සනට කියන්න තිබුණා සිංදුව 👍👍

  • @fernandochandi2543
    @fernandochandi25433 жыл бұрын

    Rap ek ptta♥

  • @kawindithakshila4811
    @kawindithakshila48113 жыл бұрын

    අයිස් ක්‍රීමුයි කිරි හොදියි එකට කෑවා වගේ.. 😒

  • @shyamirajapaksha9854

    @shyamirajapaksha9854

    3 жыл бұрын

    ඒ දෙක රහයි සිංදුවට වඩා😁

  • @roshanipramoda5739
    @roshanipramoda57393 жыл бұрын

    අර "හා හා" කියන ටිකනම් මරු නේහ්.... 😁😁

  • @nadeekafernando1327

    @nadeekafernando1327

    2 жыл бұрын

    Hashen ❤️🔥

  • @chaminipriyangika4660
    @chaminipriyangika46603 жыл бұрын

    Dinidu malith ❤️‍🔥

  • @dinithinishshanka1127
    @dinithinishshanka11273 жыл бұрын

    Umara akkige voice ekanam marai 😘😘😘😍10 parakatat vadiya ahuwa💖💖

  • @exslider4547
    @exslider45473 жыл бұрын

    කෙල්ලො දෙන්න තමා හොදටම කෑවෙ😑

  • @miyuruakalanka3925

    @miyuruakalanka3925

    3 жыл бұрын

    ඊයා නෙහ්🥴

  • @angrybird5829

    @angrybird5829

    3 жыл бұрын

    Soft voice walata gelapen songs thorala denwnm hodaineda 🙄

  • @diliz9735

    @diliz9735

    3 жыл бұрын

    ඒකනෙ..ඕක අංජලිට නම් ගැලපෙනවා..😁

  • @nathasha_desilva

    @nathasha_desilva

    3 жыл бұрын

    @@diliz9735 අන්ජලී සරාගි ඇසිල්ලේ කෑව මතක නැද්ද 😂😂

  • @Day-in-My-Life

    @Day-in-My-Life

    3 жыл бұрын

    Wedak ne kiyala

  • @sarasikodithuwakku5809
    @sarasikodithuwakku58093 жыл бұрын

    Rap ekh maru

  • @rashininimna57
    @rashininimna573 жыл бұрын

    Umarage voice eka ammoo😍😍

  • @meedumransara4375
    @meedumransara43753 жыл бұрын

    Unique වුණු සිංදු තෝරල දුන්නම මෙහෙම වෙනවා.මොකද මෙහෙම සෝන්ග්ස් හැමෝටම සින්ග් කරන්න බෑ කොච්චර දක්ෂ වුණත්. සිංදුව තෝරා දීමේ අවුලක්.මොනව වුණත් උපරිම වෙර දරනවා පිචින්ග් කරන්න. ඒක අගය කරනවා. උමාරගේ පැමිණීමත් එක්කම සහෘදයටම දැනෙන්න ඇති මේ දක්ෂයින්ට මේ සිංදුව ලබාදීම කොච්චර අවුල්ද කියල

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Жыл бұрын

    වාව් ෆට්ට රැප් එක

  • @jayanthakusum9926
    @jayanthakusum99263 жыл бұрын

    Umara oyala හැමදාම minissunge හිතේ inne me හින්දා

  • @abimanbandara5205
    @abimanbandara52053 жыл бұрын

    Rap eka nam ela mona unath ❤️👍👍

  • @user-vb5el8bg6h
    @user-vb5el8bg6h3 жыл бұрын

    හිනාවෙන්න ඔන වෙද්දී මේක අහන්න එන උන් ඉන්නවද🤣😎

  • @shashiniwijerathna7400
    @shashiniwijerathna740010 ай бұрын

    Wowoooo❤❤❤❤

  • @chathuranadeeshan500
    @chathuranadeeshan5003 жыл бұрын

    මේක live නෙමෙයි. රෙකෝඩින්...

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi5013 Жыл бұрын

    Me sindywa hariyanne anjalita ❤

  • @dinushikapiyumini3866
    @dinushikapiyumini38663 жыл бұрын

    අංජලී හිටියනං සිංදු ව ලස්සනට කියයි කියන අය කො... 💪😘😘👍👍

  • @imashinisansala7428

    @imashinisansala7428

    3 жыл бұрын

    Sirwta

  • @sithuvlogs4818

    @sithuvlogs4818

    3 жыл бұрын

    ai pathum aiya

  • @sdinushika661

    @sdinushika661

    3 жыл бұрын

    Aththatm

  • @sithuvlogs4818

    @sithuvlogs4818

    3 жыл бұрын

    @@sdinushika661 ekne

  • @MalshaHettiarachchi4959

    @MalshaHettiarachchi4959

    2 жыл бұрын

    අනිවා.....💪

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations4293 жыл бұрын

    Umara and umariya have talent

  • @DasuniKawya
    @DasuniKawya Жыл бұрын

    රැප් එක කිව්වා කොල්ලා මරු ❤

  • @akees991
    @akees9913 жыл бұрын

    Dinidu shane❤❤❤😍😍😍 marama asai oyata😍😍😍 anith hamomath maru🤗🤗🤗

  • @pathmalalbandara4852
    @pathmalalbandara48523 жыл бұрын

    Coach umara eka gammat hdl gaththa

  • @RealmeCy-vi9ki
    @RealmeCy-vi9ki8 ай бұрын

    Umarage කටහඬ නම් පිස්සුවක් ......❤😊

  • @gayansilva9428
    @gayansilva94283 жыл бұрын

    වෙනස ලස්සනයි ... 🖤👌

  • @era2w_studio
    @era2w_studio2 жыл бұрын

    Dinidu Shane සුපිරි රැප් එක...

  • @Naturalroots95
    @Naturalroots953 жыл бұрын

    අංජලී හිටියනම් සිංදුව ලස්සන ට කියනවා...😌😌 උමාරියා නැත්‍තම් පැල්කවියක් වෙනවා 😂😂😂😂💪

  • @sadisamiru4185

    @sadisamiru4185

    3 жыл бұрын

    අනිවා

  • @nuwanmadusanka9109

    @nuwanmadusanka9109

    3 жыл бұрын

    Anjaliw ain unada

  • @nuwanmadusanka9109

    @nuwanmadusanka9109

    3 жыл бұрын

    @Rashmika Nimesh eyawa ain karala ne neda..man me program eka balanne anjali kiyana sindu ahanawa vitharai..ekai ehuwe

  • @dinithisooriyaarachchi1786
    @dinithisooriyaarachchi17863 жыл бұрын

    Judge: Umara was fire on stae. And the contestants were good at their level. If this was for an individual performance it could more better than this. But this was a group performance and that's why they didn't want to be highlight character through the performance. If they were competitive to each othe it would "on stage fire performance" for people who doesn't like this. By the way Congratulations guys! That was an beautiful performance.💕🍾

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa16513 жыл бұрын

    Umara Awa hnda Hodai Rap ekath ela.nthma natta idan goma.Anyway Good Luck set ektm😍😍

  • @anulawijemanna5340
    @anulawijemanna53403 жыл бұрын

    Great performance with Umara.

  • @sltiktok7971
    @sltiktok79712 жыл бұрын

    අම්මා උමාරා සුපිරි 🔥

  • @kaveeshahansamali3321
    @kaveeshahansamali33213 жыл бұрын

    Umara aikki awe nththm sinduw iwri 😁 rap ek kiww aiy vithri hriyt wde kre 😘 kello denn thm hodtm kwe

  • @alokanethranjali8836
    @alokanethranjali8836 Жыл бұрын

    උමාරගෙ හඩට ගහන්න පුලුවන් හඩක් කාටවත් නෑ.ඇත්තටම dream star එකේ අහපු වැඩකටම නැති සින්දුව මේක.මගෙ ආසම සින්දුව.අපරාදෙ ඒක විනාස උනා.

  • @chandramalisarathchandra2212
    @chandramalisarathchandra22122 жыл бұрын

    Dinidu aiya thamai lassanatama kiwwe😍😍

  • @lahirudilshan5681
    @lahirudilshan56813 жыл бұрын

    අම්මොහ් උමාරා ඔයානම්

  • @ngamage5106
    @ngamage51063 жыл бұрын

    Wooooow 😍😍

  • @pettalkranishka6460
    @pettalkranishka64603 жыл бұрын

    api thamai හොදටම කරේ 👏👌

  • @nethushimaleesha1578
    @nethushimaleesha15783 жыл бұрын

    Awwww ❤️

  • @kaveenu5551
    @kaveenu55513 жыл бұрын

    ආහා .... එක මරු මලිත් ❤❤❤

  • @nadeekafernando1327

    @nadeekafernando1327

    2 жыл бұрын

    It's hashen

  • @priyanthifernando6350
    @priyanthifernando63502 жыл бұрын

    Shane ayya😍❤

  • @samneth24
    @samneth243 жыл бұрын

    Beautiful!!

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera67633 жыл бұрын

    මුල් ගීතය වගේම කියන්න ඕනේ කියලා නීතියක් නෑනේ , අනික උමාරගේයි , ඒ ගායකයන්ගේ voice colur ගන්න බෑනේ හැමෝටම ❤🙏 උමාරා ඒතනට ආවේ සිංදුව කාපු නිසා කියන්නේ කොහොමද ???

  • @thilinidisanayaka3951
    @thilinidisanayaka39513 жыл бұрын

    Umara awe welawata

  • @nadeekalakmali2129

    @nadeekalakmali2129

    3 жыл бұрын

    Ow😅

  • @BandaraBandara-og7cg
    @BandaraBandara-og7cg Жыл бұрын

    Umara ❤️ e hade gemma wena katawath ganna ba powerful

  • @ahinsanathmi6390
    @ahinsanathmi63903 жыл бұрын

    Thank you umara akki❤️

Келесі